01 වන ඒකකය | 01 වන පාඩම - කෘෂි කර්මාන්ත තාක්ෂනයේ භාවිතය - 01 වන කොටස | AL Agriculture Unit 01

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 269

  • @hopeee7962
    @hopeee7962 2 года назад +201

    මම DP education චැනල් එක හරහා ගොඩක් ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ වැඩසටහන් ගොඩක් අගය කරනවා.Dp education චැනලයට ඉතාමත් ස්තූතියි.

    • @DPEducationALSubjects
      @DPEducationALSubjects  2 года назад +13

      අප ඒ ගැන සලකා බලන්නම් , දැනටද ඔබට ප්‍රශ්න පත්‍ර සාකච්චා අප නාළිකාව තුළින් හොයාගත හැක.

    • @hopeee7962
      @hopeee7962 2 года назад +16

      @@DPEducationALSubjects
      ප්‍රතිචාර දැක්වීමට බොහොම ස්තූතියි.මම සාමාන්‍ය පෙල A9 ක සිහිනය හැබෑ කරගන්න Dp Education ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය වීඩියෝ පාඩම් විශාල පිටිවහලක් වුනා.සමාජ සත්කාරයට බොහොම ස්තූතියි.

    • @sadu8816
      @sadu8816 Год назад +2

      Agro technology subject ekath karannako

    • @NavoKulathunga
      @NavoKulathunga Год назад +1

      එකගයී.ගොඩක් වටිනවා dp education චැනල් එකෙන් කරන උදව්වට👍

    • @kasunNethmi
      @kasunNethmi Год назад

      Math ekagai

  • @ThushmikaYashodi
    @ThushmikaYashodi 7 месяцев назад +131

    මම 2023 A/l කරා මට agriculture වලට A . මම district 14. Agri වලට මම කිසිම class එකකට ගියේ නෑ මම මේ sirge videos බලලා ගොඩ ගියේ . ඇත්තටම මේ sirtai dp education එකටයි ගොඩක් පින් 😊❤ මන් මේ sirge සත්ව පාලනය note eka පොත් 2k ලිව්වා . මන් පාඩම් කරෙත් ඒක. School eke note thibbe na. Thanks a lot dp education❤

  • @SemiiSemii-vp2xj
    @SemiiSemii-vp2xj Год назад +53

    ගොඩක් පින් සර් ..හොදට තේරුනා 🥺❤️ සල්ලි නැති නිසා ක්ලාස් යන්න බැරුව හිටියෙ ..සර්ගෙ වීඩියො බැලුවට පස්සෙ ආය ක්ලාස් ඕන්නෑ සර් හොදටම කියල දෙනව..ගොඩක් ගොඩක් පින් සර්..🥺💖

  • @praweenapraweena-hm9yy
    @praweenapraweena-hm9yy Год назад +24

    ගොඩක් හොදට තේරෙන්න කියලා දෙනවා,ඒ වෙලාවෙම මතක තියාගන්න පුළුවන්..සර්ට ඇත්තටම ගොඩක් tnx......👍

  • @darshanabandara.
    @darshanabandara. 2 года назад +27

    සර් උගන්වන විදිහට හරිම කැමතියි.. කියලා දෙන විෂය කරුණු හොදට තේරෙනවා.💚💛💐

  • @hnssenavirathnasenavirathn9349
    @hnssenavirathnasenavirathn9349 2 года назад +16

    ගොඩක් හොදට තේරුනා
    ස්තූතියි sir

  • @delightsdelights2410
    @delightsdelights2410 Год назад +7

    ස්තුතියි sir godak hodata kiyala denawa

  • @vishunarthana577
    @vishunarthana577 2 года назад +17

    හුගක් හොදට තේරුනා සර්...Thanks ❤️🙃

  • @vinurirajapaksha6299
    @vinurirajapaksha6299 2 года назад +41

    13 වසරේ පාඩම් ටිකත් දාන්න🙏 . මේක මාරම වටිනවා . Thank you DP Education. 13 වසරේ පාඩම් ටිකත් දාන්න

    • @ishubabah670
      @ishubabah670 2 года назад +3

      Agri amaruda akke

    • @chathuupeksha668
      @chathuupeksha668 2 года назад +3

      12,13 දෙකටම පාඩම් 19 නේද තියෙන්නෙ

    • @sulakshanawiswa8553
      @sulakshanawiswa8553 Год назад +2

      @@chathuupeksha668 ඔව්.

    • @PreethiColambage
      @PreethiColambage 3 месяца назад

      Arts, commerce අයට තරමක් අමාරැයි. OL විද්‍යා පාඩම් එක්ක tuoch එකේ හිටියොත් අමාරැ නැහැ.​@@ishubabah670

  • @dinushanethmina2332
    @dinushanethmina2332 2 года назад +26

    Sir කියල දෙනව හොදට තේරෙනවා❤️‍🔥

    • @Danoja2004
      @Danoja2004 2 года назад

      @m l Aake lesson kiyak tiyenw da 17 i neda

    • @tharushanimsara6512
      @tharushanimsara6512 Год назад

      පශ්නේ විසදුනාද 🤔

    • @himeshsadaruwan184
      @himeshsadaruwan184 11 месяцев назад +1

      me arts wlt thiyen agri subject ek ned🥲

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 года назад +7

    Thnx sir digatama meka karanna

  • @gayathrilochana1640
    @gayathrilochana1640 2 года назад +10

    Thank u so much sir
    අපේ සර්

  • @nishu9889
    @nishu9889 2 года назад +13

    I could clearly understand this lesson ...thanks dp education and teacher.🙏.

  • @nirmanadee8972
    @nirmanadee8972 Год назад +9

    Thank you dp education ❤️❤️❤️

  • @hopeee7962
    @hopeee7962 2 года назад +28

    I'm 1 year late on this subject, It's a relief to see these videos. Thank you very much for your great explanations.

  • @Chami199
    @Chami199 8 месяцев назад +4

    ගොඩාක් පින් මම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි කරේ dp education එකෙන් බලලා..උසස් පෙළ විභාගයට සුදානම් වෙන්නත් මනා පිටුවහල්ක් උනා 🙏🙏🙏

  • @keerthivijesiri2304
    @keerthivijesiri2304 2 года назад +8

    ගොඩක් පින් සර්ට 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 2 года назад +9

    අපේ සර් ♥️♥️♥️

  • @kavindulakshan2498
    @kavindulakshan2498 2 года назад +46

    අම්බෝ බලාගෙන හිටියෙ මේ විශය දානකල් .ගොඩක් පින් සර් ඔයාලට 🙏 පුලුවන්නම් media විශයෙයි home science විශයෙනුත් theory කොටස් කරන්න කියන්නකො 🙏

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 Год назад +7

    Excellent sir

  • @Rashmi-xw2pv
    @Rashmi-xw2pv 2 года назад +11

    Good explanation sir thank u so much sir🙏

  • @caathirasha
    @caathirasha 2 года назад +4

    thank u so mush sir and dp education.

  • @thamaranandani7157
    @thamaranandani7157 Год назад +5

    Godak hodata therenawa thanak you sir🙏

  • @dinumgomez4510
    @dinumgomez4510 2 года назад +9

    Excellent explanation sir, very easy to understand. 👌🙏

  • @tharukshibandara920
    @tharukshibandara920 2 года назад +6

    godak watinawa sir.hodata theruna..thank you somuch❤🙏

  • @anitakate6017
    @anitakate6017 2 года назад +12

    Thank you Sir 🙏🏻🙏🏻❤️❤️Very Clear Explaination ...Keep it up sir Great work !!!!

  • @thilinithakshala7808
    @thilinithakshala7808 11 месяцев назад +2

    Thankyou sir...💐

  • @agrisincewithsayunawo5994
    @agrisincewithsayunawo5994 2 года назад +7

    Supiri sir ✨ Thank you sir.

  • @darshanabandara.
    @darshanabandara. 2 года назад +11

    Really good explanation and presentation 😃♥️

  • @ossa6298
    @ossa6298 2 года назад +13

    ස්තුති ...sir 🙏🙂

  • @adhiviyanage8635
    @adhiviyanage8635 Месяц назад +1

    ගොඩාක් පින් සර්❤✨🙏

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 года назад +6

    Great sir

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 года назад +11

    Thank you sir.... 🥰❤️‍🔥
    Agri walata asa sir hi da

  • @-dx6dm
    @-dx6dm 2 года назад +6

    Sudath sir🙏❤️

  • @armyblink5973
    @armyblink5973 2 года назад +6

    Thank u so much

  • @sadunpriyangha9343
    @sadunpriyangha9343 2 года назад +3

    thanks sir. budhu saranai.

  • @sunethraudawaththa9902
    @sunethraudawaththa9902 2 года назад +7

    Thanks sir 🙂✍️

  • @PramudiSubhasinghe
    @PramudiSubhasinghe Год назад +3

    Best teacher 🖤

  • @priyamadushani8861
    @priyamadushani8861 2 года назад +6

    Tanks sir.godak pin

  • @lakshikagamage8262
    @lakshikagamage8262 Год назад +7

    සර් ඉස්සර විදිහට ම පුදුම ලස්සනට උගන්නවා..සර් නිසා මම අදටත් study plan හදාගන්නේ ඒ කාලේ සර් කියලා දුන්න විදිහට thank you sir ❤❤

    • @shamalgamini8476
      @shamalgamini8476 3 месяца назад

      අනේ සර් කොහොමද study plan හදන්නේ..අනේ මටත් කියන්නකෝ..

  • @AchiniErangi
    @AchiniErangi 7 месяцев назад +2

    බොහොම ස්තූතියි සර්❤❤❤

  • @DewminiAmarakoon
    @DewminiAmarakoon 22 дня назад

    ගොඩක් පින් සර් හොඳට කියල දුන්න🥺

  • @thejanirashmika3298
    @thejanirashmika3298 2 года назад +8

    Thanq sir❤❤

  • @chathumunasinghe4049
    @chathumunasinghe4049 2 года назад +8

    Thank you sir❤

  • @amaya2721
    @amaya2721 2 года назад +8

    THANK YOU SIR ❤️👍

  • @darshanabandara.
    @darshanabandara. 2 года назад +6

    Thank you so much sir.❤️

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 года назад +1

      @m l naha naha.. nIe eke thiyenne parana poth deka.syllabus dekak paranai eka.new syllabus thama poth naha..me sir uganwanne new syllabus.

  • @PreethiColambage
    @PreethiColambage 3 месяца назад +3

    Agriculturel science කියන්නෙ bio , arts , commerce , tech යන විෂය ධාරා 4 යටතේම හැදෑරියහැකි .
    හොද z අගයක් තියෙන ඉතා
    වටිනා විෂයක්.
    Physics කරලා ෆේල් අයටත් ආයෙ ලොවෙත් නැති වෙන්න සුපිරිම රිසල්ට් එකක් දාන්න පුලුවන් සබ්ජක්ට් එකක්.

    • @SurekaHiroshima
      @SurekaHiroshima 2 месяца назад

      Physics venuvata agricultural science karanna puluwan නේද.man hariyatama e gana danne na
      Danna kauruhari kiyannako

    • @PreethiColambage
      @PreethiColambage 2 месяца назад

      @SurekaHiroshima puluwan .but Medicine , dentistry , Bsc nursing , Radogaphy yanna baha.

    • @SurekaHiroshima
      @SurekaHiroshima 2 месяца назад

      @@PreethiColambage nersing yanna barida

    • @SurekaHiroshima
      @SurekaHiroshima 2 месяца назад

      @@PreethiColambage Bsc nersing kivve

    • @SurekaHiroshima
      @SurekaHiroshima 2 месяца назад

      @@PreethiColambage man aluth AL batch eke thama hariyata e gana danne nathi nisai ahanne

  • @samuadranishadi2175
    @samuadranishadi2175 2 года назад +7

    Thank u sir ❤️

  • @Dilankanirmal
    @Dilankanirmal 2 года назад +3

    Thank you very much sir

  • @nodakinalokaya9139
    @nodakinalokaya9139 Год назад +21

    සර්ට පින්සිද්ද වෙන්ට අද agry paper එකන්ම් ගොඩ සර්.... සතුට වැඩි කමට මැසේජ් එකක් දාන්ට ගෙදර එන්නේ කොයි වෙලේද කියලා බලන් හිටියේ.... comment එකක් දන්ට.... thank you DP education.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

    • @nodakinalokaya9139
      @nodakinalokaya9139 Год назад +15

      ඊයේ agry ව්‍යුහගත නම් අව්ලක්ම නෑ සර්.... රචනා එකත් එහෙමයි... මේ ඔක්කොම dp education නිසා... මම මේ shay එකේ එක ක්ලාස් එකකට ගියෙ නෑ.... ඔක්කොම කවර් කරගත්තේ මේ චැනල් එකෙන්.... මේමැසෙජ් එක දකින ඕන කෙනෙක් ක්ලාස් ගිහින් බොරුවට සල්ලියි වෙලාවයි නාස්ති කරගන්ට එපා... මේකේ ඉන්නේ දෙවිවරු වගේ සර්ලා... අඩුවක් නැතුව හැම දේම ඉගෙන ගන්ට පුලුවන්.... dp education මේ වැඩේ තවත් හොදට කරගෙන යන්න... මේකෙන් වැඩ ගන්න ඕන තරම් ලමයි ඉන්නව.... තවත් පුළුවන් හැම විදියටම මේක සමජගත කරන්න.... හැම එකෙක්ටම ජය වේවා.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ayodhyanethmi4885
      @ayodhyanethmi4885 Год назад

      ekiyanne Oya meke dena note ekada padam kare

    • @nodakinalokaya9139
      @nodakinalokaya9139 Год назад +19

      මම කරපු විදිය මම කියන්නම්.... ඔයාලා ඕන කෙනෙකුට කැමතිනම් එහෙම කරන්න පුළුවන්..... agry වලනම් මේ චැනල් එකේ වීඩියෝ 8ක් 9ක් විතර තියෙන පාඩම් එක දවසින් අහගෙන ඉන්නවා.... එක දිගට පැය 8ක් විතර(අතරමගදි පොඩි විවේක අරගෙන) ඊට පස්සේ මම කරේ එදා දවසින්ම ඒ අහගෙන හිටපු පාඩමේ කලින් හැම අවුරැද්දකම mcq ප්‍රශ්න කරපු එක(පේසුරු පොත් කට්ටලය ගත්තනම් ලේසියි) රචනා, ව්‍යුහගත එහෙමත් ඒ විදියම තමයි..... හැබැයි දවසින් ඉගෙන ගන්න බැරි පාඩම් තියෙනවනේ (සත්ව පාලනය, පස වගේ පාඩම්) ඒ වගේ පාඩම් වලදී දවසට පැය 6ක් විතර ඒ පාඩමට වෙන් කරලා ඉතුරු පැය ටිකේ අපි කලින් ඉවර කරපු පාඩම් වල mcq, ව්‍යුහගත , රචනා හැම පාඩමකටම බැලන්ස් වෙන විදියට කරනවා.... වැදගත්ම දේ අද agry කරානම් හෙට ඔයා කරන අනිත් විශය, අනිද්දා අනිත් විශය(දවස් දෙක තුනක් එකම විශය බදාගෙනනම් ඉන්ට එපා... 🙏🙏🙏) තව දෙයක... ඔයාලට හිතෙනවනම් එක දවසින් subject 3ටම සාදාරණයක් කරන්ට ඕනේ කියලා මගේ මතේනම් එක දවසට එක විශයක් කරන්න කියන එක නැත්තම් අච්චාරුවක් වෙනවා.... ඔයා මේ විදියට කරගෙන ගියාම වැඩිම මාස 4ක් 5ක් යනකොට ඕනම විශයක විශය නිර්දේශය අවසන් වෙනවා.... (මේ කාලේ වෙනකොට ඔයා වැඩ ටික හරියට කරානම් මේ වෙනකොට ඔයා අතින් pass paper ටිකත් කෙරිලා විශය නිර්දේශයත් අවසන් වෙලා.... මේක හිතන තරම් ලේසි වැඩක් නෙමේ.... තමන් අතේ තමයි ගේම තියෙන්නේ... ඔයා මේ අවුරුද්දේ exam කරන කෙනෙක් නම් ඔයාට මේ කාලේ හොදටම ඇති..... දැන් උත්තර දෙන්නම් ඔයා අහපු ප්‍රශ්නෙට.... හැමෝම හිතන්නේ note එක තිබ්බම ඔක්කොම හරි කියලා... වීඩියෝ පාඩමක් කියලා දෙන වෙලාවට ඒ කියලා දෙන දේවල් හරි අවදානෙන් අහගෙන ඉන්ටම ඕනේ... නැත්තන් අපි කරන වැඩේ අසාර්තකයි මම කරේ tech මගේ නෝට් වුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කරපු පොත් අපිට මේ පොත් ඕනේ වෙන්නේ එදා දවසේ අවසානෙට පේපර් වල ප්‍රශ්න කරනකොට......

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Год назад

      @@nodakinalokaya9139ඔයා අදහස් බෙදා ගන්න එකම උදව්වක් මාත් tech krnne agri subject eka එපාවෙලා මට තියෙන්නේ පාඩම් මතක හිටින්නත් අමාරුයි thory වඩීනෙ මන් 23😢 මුල පාඩම් ටික අල්ලගත්තෙ නෑ මන් clz giyt...short note ගහන එක අනිවාර්යයි ද.. ගුරු අත්පොත උපයෝගි කරගෙනද ඔයා වඩේ කරගත්තේ..පාන්දර පාඩම් කරන එක හොදයි නේ රෑට වඩා.. 🥺 අනෙ plzz reply

    • @nuwanthikathilini
      @nuwanthikathilini Год назад +4

      ​@@nodakinalokaya9139 ඔයාගේ කමෙන්ටිි එක ගොඩාක් වැදගත් ❤️💪

  • @ireshathakshila6212
    @ireshathakshila6212 2 года назад +6

    Thank you sir🥰♥

  • @anuraindrajith5520
    @anuraindrajith5520 11 месяцев назад +1

    Thank you sir🙏🙏🙏

  • @Darts-fr3sw
    @Darts-fr3sw Год назад +3

    thank u sir

  • @Rashmi-xw2pv
    @Rashmi-xw2pv 2 года назад +7

    good explanation.thank u so much sir🙏

  • @nandanipudhpakumari4774
    @nandanipudhpakumari4774 Год назад +3

    Good job sir

  • @sandyachandralatha8544
    @sandyachandralatha8544 2 года назад +7

    Godak Thank you sir ❤️🌹 Great work DP education.. 🙏♥️

  • @sayurichathurika-ul9eb
    @sayurichathurika-ul9eb 10 месяцев назад

    Excellent work dp education 🤙🤙🤙

  • @sanjithanasanjithana8185
    @sanjithanasanjithana8185 Год назад +2

    Hodta theruna ....
    Tanks sri....😊

  • @pramodanidissanayake9440
    @pramodanidissanayake9440 2 года назад +8

    Thank youu sir🥰

  • @AsiniUdara-w3o
    @AsiniUdara-w3o 2 месяца назад +1

    හොදටම තෙරුනා සර් ❤

    • @anushkaekanayaka4608
      @anushkaekanayaka4608 28 дней назад

      2026 A/L walata me silabus ekada thiyenne...anee loku udawwak kiyannakoo..mama privet liyannee ekai😢

  • @vishakasripali7046
    @vishakasripali7046 16 дней назад

    Hodata theruna sir . Me wagema rivision class suth karanna sir 😊

  • @dimuthchamathka
    @dimuthchamathka 2 года назад +4

    Thank you sir..❤️😃😃

  • @setsusan737
    @setsusan737 2 года назад +5

    Thank..sir very useful...❤️

  • @hirunlakshan96
    @hirunlakshan96 11 месяцев назад +1

    Sir aththatama hodata theruna....sirta Pin🙏bohoma sthuthiy ... puluwannam agri walin idiriyatama gihilla karanna puluwan job gana watup gana vidio ekak karannako

  • @lakminirasangi2496
    @lakminirasangi2496 2 года назад +10

    😍ape sir

  • @tharushikaherath216
    @tharushikaherath216 9 дней назад

    Thank you sir 🖤

  • @nilupaedrisingha3669
    @nilupaedrisingha3669 2 года назад +7

    Thank you sir

  • @madusahani6325
    @madusahani6325 2 года назад +4

    Niyamai sir😋🥺

  • @dishaniwickramasooriya305
    @dishaniwickramasooriya305 2 года назад +14

    Ape sir ❤

    • @DPEducationALSubjects
      @DPEducationALSubjects  2 года назад +4

      Glad you liked it!

    • @satw3141
      @satw3141 2 года назад +2

      මේ sir ගේ you tube channel එකක් තීනවද.සර්ගෙ නම මොකද්ද.

    • @wolfy_D297
      @wolfy_D297 2 года назад +1

      @@satw3141 suadath wicramarathna

    • @BandulaGunawardhana
      @BandulaGunawardhana 2 месяца назад

      Ou​@@satw3141

  • @dilandamadusanka4993
    @dilandamadusanka4993 8 месяцев назад

    Thanks a lot for your explanation 🤝 Much worth it ❤

  • @nethujay5394
    @nethujay5394 2 года назад +7

    💖💖💖💖 thank you so much sir ❤

  • @kavindudilshan2541
    @kavindudilshan2541 Месяц назад

    Good job ❤❤❤❤

  • @DeepaPiyasili
    @DeepaPiyasili 18 дней назад

    Thanks sir❤🎉

  • @Anomaherath-r9j
    @Anomaherath-r9j 8 месяцев назад

    ගොඩාක් පින් සර් හොදට තේරුනා 😊💫👌👌👌👌👌👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanthaKumari-rw7st
    @WasanthaKumari-rw7st Год назад +1

    Thank you sir ❤❤

  • @edisonroy9177
    @edisonroy9177 Год назад +9

    2024 Al bio tech එක්ක agry කරන සෙට් එක ඉන්නොද 😁🙄

  • @AruniHarshani-id3je
    @AruniHarshani-id3je Год назад +1

    Thank you sir

    • @janeeshathathsarani9978
      @janeeshathathsarani9978 Год назад

      මම දැනගන්න අහන්නේ.A/L වල tech වටල තියෙන කෘෂි විද්‍යාවයි art වලට තියෙන කෘෂි විද්‍යාවයි එකක්ද දෙකක්ද

  • @onideyakdj1867
    @onideyakdj1867 2 года назад +4

    thank sar 💖💖💖💖💖

  • @tikirimenike2296
    @tikirimenike2296 2 года назад +4

    Thanks

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 месяцев назад +1

    බුදුන්ටයි දෙමාපියන්ටයි හැරුනාම ජීවිතේ ණයගෙතිම DP ආයතනයට 🙏🙏🙏

  • @BhagyaKalpani-p5u
    @BhagyaKalpani-p5u 10 месяцев назад

    Thank you so much sir❤❤

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 4 месяца назад

    අපේ සුදත් සර්❤️🥺

  • @ගමේරසටඅපේබොජුන්

    අපිත් සර්ගෙන් තම ඉගෙන ගත්තේ නුවර පංතියේ අමතක වෙන්නේ නෑති එකම පංතිය ..........

  • @__sanju___3071
    @__sanju___3071 8 месяцев назад

    Godak hodai💗

  • @hashinim.g.hashinimenakake6177
    @hashinim.g.hashinimenakake6177 2 года назад +2

    𝗧𝗛𝗔𝗡𝗞 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝘀𝗶𝗿🙏🙏🙏

  • @tharushinethmini3143
    @tharushinethmini3143 Год назад +1

    thq sir 🌺

  • @ImashaNawodya-o8w
    @ImashaNawodya-o8w 11 месяцев назад +1

    ❤❤

  • @anurasamarawickrama
    @anurasamarawickrama 7 месяцев назад +2

    මේ සර් නුවර කොහෙ හරි ක්ලාස් කරනවා නම් කියන්නකො..... සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා 😊❤

  • @prasangadayarathna
    @prasangadayarathna 2 года назад +2

    sir❤

  • @isharalakmal7738
    @isharalakmal7738 2 года назад +24

    මේ විශයේ grade 13 පාඩම් ටිකත් ඕනී..

    • @Deshanijayalath-u7u
      @Deshanijayalath-u7u 2 года назад

      Halo mama aluthenm agy krnn hdnne me sirge okkom lessons tika tiyenwda hema karunkma ane kiynko loku udwwk

    • @jayaninadishajayani7841
      @jayaninadishajayani7841 Год назад

      Dp app eka download karaganna (eke thiye )nathnm
      Me sirge channel eke athi blnn

  • @PathumPathumlakmal
    @PathumPathumlakmal Год назад +2

    👌👌

  • @NadeekaDisanayake-tc3rf
    @NadeekaDisanayake-tc3rf 7 месяцев назад +2

    2026 AL❤

    • @anushkaekanayaka4608
      @anushkaekanayaka4608 28 дней назад

      2026 ta me syllbus ekada thiyenne...kiyannako loku udawwak..mama privet liyanne ekai

  • @craftbysathya_
    @craftbysathya_ Год назад +4

    Sir kiy dena ewa hodt therenw 🥺💞.

  • @OnlineMathaka
    @OnlineMathaka Год назад +1

    😊😊😊😊

  • @madusahani6325
    @madusahani6325 2 года назад +4

    🧡

  • @ishubabah670
    @ishubabah670 2 года назад +3

    Agri wala ganan godak thiyenawada mn 2024 A.l liyanna inna kenek man me subject eka thora gaththa eth amarui kiyala godak aya kiynw karaganna amaruii kiyala meka amaruda godak

  • @aashly_1
    @aashly_1 Год назад +1

    Plz do Agriculture in English medium toooo😢

  • @windyayasodani649
    @windyayasodani649 3 месяца назад +1

    තෙරෙනවා සර්

  • @hirunikavindi7
    @hirunikavindi7 2 года назад +4

    Ape sir

  • @chandimamadhushani4855
    @chandimamadhushani4855 Год назад +1

    Thank you sir..Me videos okkoma 2024 AL syllabus ekata hari neda