අපේ බබාට ඇඳුම් ගන්න ගියා 🙊👨‍👨‍👦❤️ Pozzuoli Tour | dempasan | Lifestyle Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 343

  • @dempasan
    @dempasan  Год назад +144

    Thank you for watching ❤ Channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ 🙊🎉

  • @SuraniMalshani-g9k
    @SuraniMalshani-g9k Год назад +77

    ඇත්තටම මට ඉරිසියාත් හිතෙනවා අනේ ඔයාලාගේ ආදරෙට ❤ආදරෙන් ඉන්න ජෙසු පිහිටයි❤❤❤❤

  • @apsara.m.d.723
    @apsara.m.d.723 Год назад +6

    8:22 මෙයාගෙ වැඩේ මිනිස්සුන්ට කතන්දර හදන එක..😂😂 මරු අනේ..❤මමයි මගෙ හොඳම යාලුවයි එලියට ගියාමත් සිරිමල් අයියා වගේ තමා..😂😂

  • @ShanSadiCreations
    @ShanSadiCreations Год назад +71

    පසන් ඔයා නම් හරිම වටින කෙනෙක්.ආවට ගියාට නැතුව හරියටම ඒ ගැන අධ්‍යයනය කරලා හරිම තොරතුරු share කරනවා.ඒ වගේම කිසිම කම්මැලිකමක් නැතුව අහගෙන ඉන්න පුළුවන් විදියට කතා කරනවා.ඔයා⁣ ගොඩක් දක්ෂයි❤

    • @dempasan
      @dempasan  Год назад +9

      ඔව්. පොම්පෙයි එක blast එකක් කරන්නම් මම අනිවාර්යයෙන් 😅

    • @ShanSadiCreations
      @ShanSadiCreations Год назад +2

      @@dempasan waiting 🙈❤️😘

  • @VimanthaPatrick
    @VimanthaPatrick Год назад +95

    මට හිතුන දෙයක් තමන්ගේ ඇත්ත ස්වරූපය සමාජයට පෙන්නනගෙන ජීවත් වෙන්න පුදුම හයියක් තියෙන්නේ ඕනේ මටනම් ඒක කරන්න බෑ ආදරෙයි පසන්ටයි සිරිමල්ටයි දෙන්නාටම❤❤😊😊

    • @dempasan
      @dempasan  Год назад +22

      අනිවාර්යයෙන් මමත් ඒක හිතනවා. මොකද ඒක හරි අමාරු දෙයක් 😊❤️😊

  • @Shehaninimeshika-j5s
    @Shehaninimeshika-j5s 11 месяцев назад +1

    පිස්සු මගුලක් 😂❤ බාබා පෙන්නකම් හිටියෙ කමක් නැ කමක් නැ පස්සෙ දවසක් බලමු ආදරෙයි දෙන්නටම ❤🎉

  • @sohelianjana7150
    @sohelianjana7150 Год назад +14

    පසන් ඔයා බබාලට ඇදුම් ගද්දි මාස හයකට කියලා තූතා එකක් ගත්තා තව මාස හයකින් හතකින් එන්නේ රස්නේ කාලේ ඒ කාලෙට සීත ඇදුම් අන්දන්න අමාරුයි මමත් මේ දවස් වල බබාලට ඇදුම් ගන්න නිසා ඒක ගැන හිතලා තමයි ඇදුම් ගන්නේ 😊

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u Год назад +3

    කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චැනල් එකක් පසන් මල්ලි අදත් සුපුරුදු විදියට ලස්සන වීඩියො එකක් ❤ඒ වගෙම අපට ඉතලි කියන්නෙ හීනයක් උනත් අපිට ඒ වැදගත් තැන් පෙන්නලා අපිත් එක්ක ඒ සතුට බෙදා ගන්නවට බොහොම ස්තූති🤗හැමදාම ඔයාලාත් එක්ක ඉන්නවා..ආදරෙයි❤පරිස්සමින් සතුටින් ඉන්න...බුදු සරණයි..

  • @AravindiChamathka
    @AravindiChamathka Год назад +16

    පසන් අයියා ලස්සන වෙලා... හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. ආදරෙයි ❤

  • @sri9653
    @sri9653 Год назад +5

    හැමදාමෙන් මම නමි හරි ආසාවෙන් බලනවා.බ්‍රවුනිත් එක්කවත් video එකක් දානු මැනවි.

  • @CharithCharith-tl3rl
    @CharithCharith-tl3rl Год назад +20

    ඔයාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම , වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍ර්‍ර්‍ර්‍රාර්තනා කරනවා ...හැමදාමත් සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න ..ආදරෙයි හැමදාමත් දෙන්නටම ❤❤❤❤

    • @dempasan
      @dempasan  Год назад +2

      ආදරෙයි ❤ ඔයාටත් එසේම වේව🎉

    • @CharithCharith-tl3rl
      @CharithCharith-tl3rl Год назад +1

      @@dempasan ❤️❤️

  • @SaduDanu521
    @SaduDanu521 10 месяцев назад +1

    යකෝ අදනෙ දන්නේ ඉර දෙමළත් දන්නවා කියලා...😂.ආදරෙයි පැලෙන්න හොදේ ❤❤❤❤

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 Год назад +1

    Eththatama PUTHE ❤❤harima asawen beluwe mama harima asa deyak THAMA ❤❤ ithihasaya denagenima godak dewal Dena gaththa.

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk Год назад +247

    බබා බලන්න හිතන් මුලු වීඩියෝ එකම බලපු අසරන මම.ඇයි අනේ බබාව පෙන්නුවෙ නැත්තෙ.😢

  • @manelmishara629
    @manelmishara629 Год назад +4

    මරු explanation එකහ්..ලස්සනට ඉතිහාසය ගැන විස්තර කරනවා🥰තව මේ වගේ ලස්සන vlogs කරන්න.Good job Pasan❤

  • @dewminiguruge2035
    @dewminiguruge2035 Год назад +7

    අනේ ඔයාගෙ ඉතිහාසය පාඩම බලන් ඉන්න හරිම ආසයි.. ඊළග vlogs බලනකන් ඉවසිල්ලක් නෑ.. පසන් අයියා ගොඩක් දක්ෂයි.. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගේනවට.. 🤩💪💐❤️🌸

  • @hiruwijesekara6186
    @hiruwijesekara6186 Год назад +15

    ජස්ටින් ටෙස්ටින් වගේ අමතර දැනුමටත් ටිකක් දෙනෝ 😉😂....
    Thanks ayya.....පරිස්සමෙන් ඉන්න දෙන්නම....❤️‍🩹😙

    • @gkvlogs4116
      @gkvlogs4116 Год назад

      @dempasan....oyanm peraliyak...😊😊italy paththe awoth oya babalawath hambenna puluwan ne? 😉😊

    • @dempasan
      @dempasan  Год назад

      Adarei

  • @lifewithlove89
    @lifewithlove89 Год назад +4

    🎉🎉අනේ මං දන්නේ නෑ ..මේක නං වෙනම මානයක්...good luck මල්ලී....අද උදේ තමා මුලින්ම ඔයාලගේ video එකක් මුලින්ම දැක්කේ..අර dinner recipe එක ..2 weeks ago video එක..ඒ කතාවට ආසා හිතිලා channel එකට ගිහින් බලපුවම තමා තේරුනේ ඔයාලා දෙන්නා ගැන..මොනා වුනත් ලෝකෙට පේන්න ඔහොම ජීවත් වෙන්න ලොකු හිතේ හයියක් ඕනේ...මොන දේ කොහොම වින්දත ලස්සනට ,සැපට ..හොදට ඇවිදලා..හොදට කාලා බීලා ...ජීවිතේ දැනෙන්න ජීවිත් වෙනවා.....රසට කෑමත් උයන පාටයි...මං ලංකාවේ මල්ලිලා...ගමක ඉන්නේ ..මගෙත් channel එකක් තියෙනවා ...මොනා වුනත් මල්ලී ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින දෙන්නෙක්...දැන් මේ comment එක දකින ලංකාවේ සර්ව සම්පූර්ණ සාම්ප්‍රදායික සියල්ල දත් ,phd ගහපු අය ටිපර් වෙන්න නම් එපෝ....🎉🎉🎉🎉🎉

    • @dempasan
      @dempasan  Год назад

      ආදරෙයි අනේ ❤❤❤

  • @thathsaraniudayakumari1023
    @thathsaraniudayakumari1023 Год назад +2

    Educational knowledge ekth dena ekanm hodai oyata e talent eka thiyenawa brother.your vedios are great relaxation ❤🎉 weldone brother

  • @ansaJayathilaka-fh3sw
    @ansaJayathilaka-fh3sw Год назад +3

    Aawus.....පුදුම සතුටක් දැනෙනවා...උදේ පාන්දර ම මේ වගේ සතුටු දේවල් දකිද්දි .....වාසනාවන්ත ලස්සන ජීවිතයක් ලැබේවා අයියා 🥰😘🤩

  • @prabodhathathsarani7678
    @prabodhathathsarani7678 Год назад +9

    අයියේ ඔයාගේ විඩියෝ මම ප්‍රෙග්නට් කාලේ ඉදන් බලනවා... එක එක මිනිස්සු මට ගොඩක් බැන්න.. බලන්න එපා බබා ඒ වගේ වෙයි කියලා.. එත් මම ඒ මෝඩ කතා විශ්වාස කරන්නේ නෑ.. මම හරි ආසයි ඔයා කතා කරන විදිහට ... ඒකෙන් මට ලොකු රිලැක්ස් එකක් දැනෙනව.. දැන් මගේ බබාට මාසයක්.. මම දැන් විඩියෝ බලනකොටත් එයා ඔයාගේ කටහඩ හොදට අදුරනවා.. මට කියන්න ඕනේ උනේ.. ලමයා කොයි විදිහේ උනත් අම්මලට ලමයි ලමයිමයි.. ඔයාගෙ මම ජිවිතේට ගොඩක් දේවල් ගන්නවා... දිගටම ඉස්සරහට යන්න.. මම සුබපතනව.. ඔයා ලන්කවට ආවහම අපි ඔයාව හම්බවෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා..

  • @darmadasa2662
    @darmadasa2662 Год назад +5

    ඔයගෙ විඩියො වලින් හොද දැනුමකුත් ලැබෙනවා ❤ thankyou aiyue❤

  • @dilinikaushalya856
    @dilinikaushalya856 Год назад +4

    Dempasan ayya oya godk knowledgeable knk.ktha kran wdiya godak lssnay❤.

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha Год назад +10

    අනේ සෝයි ඇදුම් ටිකක් සතුටින් ඉන්න ❤️❤️❤️

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 Год назад +4

    සිරිමල් අයියාව බලන්න ඕනි නිසා වීඩීයෝ එක Skip කර කර බලන මම🥰✌️

  • @DollsShop.
    @DollsShop. Год назад +1

    Ane mn adamai oyalage video baluwe.oyala harima aadaraniyai ane.oyala inne Mona rateda

  • @nimeshawickramasingha7773
    @nimeshawickramasingha7773 Год назад

    ඔයාල දෙන්නනම් ශෝයි අනේ😍 . පසන් අයියගෙ කතාව තමා ශෝක්

  • @yashodahansani0177
    @yashodahansani0177 Год назад

    Strees wekawata oyage vedio beluwath athi.vlog marama cool.keep it up .god bless ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandisulochanasuloerandi5210
    @erandisulochanasuloerandi5210 Год назад +1

    Pasan aiya adath maru ithim.dennatama budusaranai

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +7

    සිරිමල් අයියගෙ කිට් එක මරූ ඇත්තටම මාර ලස්සනයි කීව කියන්න හොදෙ 😊

  • @LakshaniMiyanapalawa-g3t
    @LakshaniMiyanapalawa-g3t Год назад +2

    MN eththatama hithuwe hadaganna babek Ganna yanawa kiyala...oya apiwa Mula karanawa pasan aiyaa❤

  • @ishanichathurika8007
    @ishanichathurika8007 Год назад +2

    Oyala denna perfect couple ane ❤️

  • @evzen222
    @evzen222 Год назад +12

    අඩේහ් අයියේ Comment එකක් දාන්න කලින් අන්තිම වෙනකම් බැලුවා මුන් දෙන්නා මොකාටද මේ එන්නෙ කියලා 😂
    Thumbnail එක දැක්කම මුලින්ම හිතුනේ අපේ බබා කිව්වෙ සිරිමල් අයියට කියලා. පස්සෙ මීටර් උනා ඔයා අර pregnant කෙනෙක්ට කෑම හදන් යන කතාවක් කියලා තිබ්බනෙ අන්න ඒ බබා වෙන්නැති කියලා. කෝම හරි අන්තිමට යාළුවගෙ බබා තමයි නේ 😂❤

  • @sanjeewaprasanna5002
    @sanjeewaprasanna5002 Год назад +9

    අදත් හරිම ලස්සනයි volg එක දෙන්නටම ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

    • @dempasan
      @dempasan  Год назад +3

      ආදරෙයි ❤

  • @samanmaleekaushalya2616
    @samanmaleekaushalya2616 Год назад

    Ane baba kooo . Kmk ne oyala godak sathutin inna aekata sthutui godak ❤😊 hemadama hina wela inna

  • @umasha_Kavindi
    @umasha_Kavindi Год назад +6

    පසන් ඉතිහාසය කරානම් මම ආසම subject එක ඒක වෙන්න තිබ්බා කියලා හිතුනා 😂❤👉👈

  • @rashminilochana5049
    @rashminilochana5049 Год назад +23

    පසන් අදින විදියනම් ලස්සනයි ඈ ❤

  • @imaradissanayake
    @imaradissanayake Год назад

    Puluwan unama pompei vlog ekak danna.mara asai kochchara balala thibbath epawenne na.

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage2503 Год назад +4

    ආදරෙයි දෙන්නටම 🥰❤🥰❤

  • @reemahedha7096
    @reemahedha7096 Год назад +1

    Like your heart brother be happy always .

  • @thilangasathsara5349
    @thilangasathsara5349 Год назад +1

    Wow lassanai ayye ❤ 😍

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 Год назад

    ග්රීක රෝම ශිෂ්ටාචාරය ගැන GAQ EXAM එකට කරැණු පාඩම් කරල ඇවිත් ඔයාගෙ VIDEO එක බැලුවේ... ඔයත් ඒ ගැනම කියන කොට හරිම HAPPY..

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 Год назад

      මං හිතුවෙ පාඩම් කරද්දි ඉතාලියෙ දැන් මේව නැතු ඇති කියල. ඒත් ඔයල ඒවත් පෙන්නුවා thank you aiye

    • @dempasan
      @dempasan  Год назад

      තව ඒවා ටිකක් එනවා ලබන සතියේ. Be on alert

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 Год назад

      Thanks aiyaa.. ❤️ 😊❤❤😊🫶

  • @hirudini8644
    @hirudini8644 Год назад +12

    සිරිමල් අයියට ඇදුම් ගන්න යනව ඇති කියල හිතුවෙ😅💔අගබිසව ලස්සනයි❤

    • @dempasan
      @dempasan  Год назад +1

      එයත් බබා 😂

  • @hasinthanirman7886
    @hasinthanirman7886 Год назад +4

    ඇත්තට ලස්සන පරිසරය පසන් හාලෝ ❤️ ..ගොඩක් වටිනා තොරතුරු ගේනවට Thank ඒ බං ඔයා මනුස්සයා පව් බං වැඩිය බර අද්දන්න එපා( සිරිමල් අයියා පව්😄) ඇ..😁

  • @Sadeeshdilshan-j9u
    @Sadeeshdilshan-j9u Год назад

    So sweet 😊 venda thaththi and ammi ❤

  • @chanchalawedagedara9798
    @chanchalawedagedara9798 Год назад +1

    Mn ada tma aiye oylge video serm beluwe ada tma oyge video mt hmbune ane maru aiye පරිස්සමෙන් inn denntm budusrni lassni oyl denna adreen inn hemdmth❤😊

  • @KaveeshaChamodani-g1w
    @KaveeshaChamodani-g1w Год назад +5

    Negative මිනිස්සුන්ට පුළුවන් නේ තමන් අකමැතිනම් නොබල ඉන්න,නිකම් මිනිස්සුන්ට වචන නොකියා,ඔය දේ තමා අපේ රටේ අයගේ හදන්නම බැරි දේ...
    එකම දේ විතරක් දැකලා සතුටු වෙනවට වඩා අලුත් ලස්සන වෙනස් දෙවලුත් බලලා සතුටු වෙන්න❤

  • @binarihiranya3607
    @binarihiranya3607 Год назад +5

    කෝ යාළුවගෙ බබා 🌝 බබා පෙන්නනකන් මම බලන් හිටියෙ 😪❤️

  • @amandipabasara8981
    @amandipabasara8981 Год назад +1

    impressive knowledge btw❤

  • @boxofmusic_07
    @boxofmusic_07 Год назад +1

    Congratulations ❤

  • @sewminijayathissa9536
    @sewminijayathissa9536 Год назад +2

    Hii pasan ayya.man oyage video hama ekakma baluva habai ada thamai subscribe kare. ❤❤❤

  • @dilkidew1743
    @dilkidew1743 Год назад

    Enjoy your life 🤍 stay happy & safe

  • @datageneration3661
    @datageneration3661 Год назад

    Roman heritage place gana genakal balan inne pasan.

  • @sithara469
    @sithara469 Год назад

    මේ විඩියෝ එක නම් නියමයි වැදගත් දේවල් ගොඩක් තිබුනා ඉතිහාස කතාවට මන් ආස ඉක්මනටම පොම්පෙ යන්න ලැබෙන්න ඕනි 👍👍❤️

    • @dempasan
      @dempasan  Год назад

      යමු පොම්පේ 😊

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 Год назад +101

    මෙහෙම ජීවත් වෙන්නත් සෑහෙන්න හයියක් ඕනෙ මල්ලි ❤

    • @dempasan
      @dempasan  Год назад +16

      අනිවාර්යයෙන් ❤

    • @DILKICHART
      @DILKICHART Год назад +4

      සෑහෙන්න හයියක් 😂😂😂 මෙ වගෙ පිස්සොන්ට උල්පන්දම් දෙන තොපි අමු හරක්

    • @prashadhi.d2162
      @prashadhi.d2162 10 месяцев назад

      @@DILKICHARTඔව් ඔයා වගේ පිස්සොන්ට😅

  • @shorts-pl2vq
    @shorts-pl2vq Год назад +2

    I really love your videos 😍❤️ please share more videos with us.love you both 🤍

  • @nipunimadushani9187
    @nipunimadushani9187 Год назад +5

    ❤මං ඔයාලා දෙන්නට ඔය විදියට සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ම සුබ පතනවා ❤❤ ❤නිපූ...❤

  • @Amie_06
    @Amie_06 Год назад +8

    අපේ බබා equal to අපේ අම්මා....😂♥ Anyways ad vlog ekth lassanay🥺♥🌟!!!

  • @Ransilu__boy
    @Ransilu__boy Год назад

    Babawath pennko welawaka ❤❤

  • @thiliniwasana3719
    @thiliniwasana3719 Год назад +3

    වෙන්ඩ තාත්තා කිව්වම සිරිමල් අයියගේ ලැජ්ජාව බලන්නකෝ☺️

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Год назад +8

    ඇත්තටම බබෙක් ඉන්නවද අනෙ 🥺❤️

  • @ruviduharshana9260
    @ruviduharshana9260 Год назад +6

    ලස්සනයි මල්ලි උබල දෙන්නම සතුටින් ඉදපල්ල...

  • @isharadayananda2219
    @isharadayananda2219 Год назад

    Ahannakoo malliiiii...dan mn oyge videos balala italy language ekath igen gnnnawa chuttk. Aththathm eeka sook anee...Anee babage adum dkkm asa hitenwa..math 3 month babay girl kenek inneh😍

  • @Vish00-9
    @Vish00-9 Год назад +2

    සිරිමල් අයියා ලස්සනයි ❤️❤️❤️❤️😊

  • @kumarikumari3522
    @kumarikumari3522 Год назад +1

    😅😅😅😅 kalal barii

  • @JeonJungkook-t4i
    @JeonJungkook-t4i 9 месяцев назад

    මදැයි ආසාවෙන් හිටියා ඔයාලාගෙ බබා බලන්න 😒 දුකයි ආ 💔 තරහයි 😒💔

  • @shakyyy22
    @shakyyy22 Год назад +4

    වෙන්න තාත්තා 😂❤❤

  • @vibesdil
    @vibesdil Год назад

    පසන් බබෙක් අරන් හඩන්න යන්නෙ කියලා හිතුවා මං.😊.ඔයා මගේ හස්බන්ඩ් වගේමයි....❤

  • @fana4870
    @fana4870 Год назад +5

    දවසක් pregnant කෙනෙක්ට කෑම අරන් ගියෙත්.මෙි පැත්තට නේද

  • @LishanaR
    @LishanaR Год назад

    Oyalage serma videos balala thinne 😁♥️😇ikmnta thva danna Italian vlogs one sirimal atiyath inna Eva 🙉😁

  • @lalanitekla8128
    @lalanitekla8128 Год назад

    බුදුසරණයි ඔයාලට

  • @dilininadira4412
    @dilininadira4412 Год назад +3

    හරිම ලස්සනයි පසන් ❤🥰😍🌸

  • @NethmiNawodya-qb4qx
    @NethmiNawodya-qb4qx Год назад +6

    අගබිසවුනී ඔයා බබෙක් ගෙන්නකෝ🎉❤

  • @sumalipeiris85
    @sumalipeiris85 Год назад +1

    ඔයාගෙ vlog අද එකත් ලස්සනයි.🎉 pasan

  • @Piyudoni
    @Piyudoni Год назад

    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි පසන්.❤❤❤❤

  • @KaveeshaChamodani-g1w
    @KaveeshaChamodani-g1w Год назад

    අනේ ලස්සනයි ❤

  • @dineshrukmal1889
    @dineshrukmal1889 Год назад +53

    පසන් අයියයි මිහිරංග අයියයි දෙන්නම ලස්සනයි❤❤❤
    ඔයාලගේ බබෙකුත් ඉක්මනටම හදන්නකෝ😊😊😊..

  • @renukaudayangani3777
    @renukaudayangani3777 Год назад +2

    Stay happy forever ❤

  • @SameeraIrunika-hs7ix
    @SameeraIrunika-hs7ix Год назад +1

    Hari adarei oya dennatama🥰

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 Год назад

    ඔයාල දෙන්න ගොඩක් අදරනියි ලස්සනයි .vlog එක සුපිරි 👍👍👍👍👍👍 හැමදාමත් ම්න් ගොඩක් අදරේයි ඔයාල දෙන්න ට ❤❤❤❤❤❤💐

  • @DilmiWickramage-lv8yc
    @DilmiWickramage-lv8yc Год назад +2

    මරු අනේ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ 🤩🤩

  • @Chameekasewmini
    @Chameekasewmini Год назад +3

    පසන් අයියේ කොන්ඩේ මරු ආ...දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤

  • @TimaliPriyangika
    @TimaliPriyangika Год назад

    Adath lassani pasan aiya❤❤

  • @tharukalakshan3604
    @tharukalakshan3604 Год назад +3

    ඒ vlog එකනම් ඉවර වෙන්නෙපා. ❤😌🙈

  • @madhushikaweerakoon7467
    @madhushikaweerakoon7467 Год назад +1

    Oya denna shooi🤗

  • @MaiaraAshiya
    @MaiaraAshiya Год назад

    Congratulations feom fathima❤

  • @FathimaRamla-jt8xw
    @FathimaRamla-jt8xw Год назад +1

    Ane puthalage thaththa 🥺❤️

  • @RithuFernando
    @RithuFernando Год назад +1

    Hi pasan aiya ❤❤

  • @MoonStarClub
    @MoonStarClub 10 месяцев назад

    කෝ බබා 🥺💙

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 Год назад

    අපේ ට්‍රේන්වලට නගින්න ගියාම කොන්ද කැඩෙනව😂
    නියමය් අය්යෙ ❤

  • @Adithya113
    @Adithya113 Год назад +1

    අනේ shoooiiii🥺🥺🥺❤❤❤

  • @ThushaniImalsha
    @ThushaniImalsha Год назад +1

    අනේ ශෝයි අයියෙ 🥺❤

  • @Hirunie55
    @Hirunie55 Год назад

    Maru Pasan oya nam...Tiktok inna kale idan oyawa balanne

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm Год назад +1

    Girls............. (Boys), I would love to spend a day or two with you lovely humans walking around!

  • @littleme5977
    @littleme5977 Год назад +3

    Mr. Pasan the smile that was on ur partner's face through out the entire video is priceless ❤

  • @rashmikadoopking2452
    @rashmikadoopking2452 Год назад +2

    දම් පසන් 🖤😼😊

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt 11 месяцев назад

    Oyagen nature thama mama ashama

    • @dempasan
      @dempasan  11 месяцев назад

      🙂❤️

  • @dendrophil635
    @dendrophil635 Год назад

    ❤ ko bn baba😮

  • @iruaraliya7788
    @iruaraliya7788 Год назад

    Malli i used to be passionate about history just like you when I was in school

  • @heystobit.1411
    @heystobit.1411 Год назад +1

    Hii..i am not used to comment in videos usually. But i think you guys should explain people about surrogate. It looks like some of them have no idea how gay or lesbian couples have babies. I know it doesn't matter to me but i feel unpleasant how some people don't know difference between gender and sexuality. It doesn't matter if they at least learn to respect others as human beings. But looks like they don't know about that too..
    I'm sorry if it feels like forcing you guys. It's just a request. Good luck and hope you will lead happy life. 😊

    • @dempasan
      @dempasan  Год назад

      I think that is a good idea ❤🎉 thank u. Will try my best