RPM meter/ ටුක් ටුක් එකට RPM මීටරයක් ගහමුද ? මේක වෙනස්

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 112

  • @chinthakalahiru86
    @chinthakalahiru86 2 года назад +5

    පෙට්‍රල් මීටරයක් හයි කරන විදහ වීඩියෝ එකක් කරන්න යාළුවා. ගොඩක් වැදගත් ඒක

  • @chathukamadushan1882
    @chathukamadushan1882 2 года назад +2

    E supiri ayye niyamai hode

  • @music-wn3if
    @music-wn3if 2 года назад +2

    Rectifier වර්ග ගැන , තව pickup coil eka හොඳයිද කියල check කරන්නේ කොහොමද kiya video එකක් ඕන.🙂🙂🙂

  • @SD-ux5re
    @SD-ux5re 2 года назад +7

    Fuel මීටර් එකක් හදන විදිහ ඉදිරිපත් කරන්න

  • @GadgetCornerZone
    @GadgetCornerZone 2 года назад

    Gammak thamai kollo.kalekin set une

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 года назад +1

    Aiye puluwn nm. Petrol meter ekak set karamu. Thama eka kauruth karala na.. oyagen balaporoththu wenawa. ♥️👍

  • @tvsayuratv5356
    @tvsayuratv5356 2 года назад

    එල එල ...ටූස්ට්‍රෝක් එකේ පෙට්ට්‍රල් මීටර් එකක් සෙට් කරන්න දාන්න

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 года назад +1

    Me ape ekanayaka aiyane❤️🤟

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +2

      saumaya❤️❤️❤️❤️

  • @ctechlk1381
    @ctechlk1381 2 года назад +1

    Diod akek damhama cdi akn ane hi voltage signl ampiyr 3 drop wannwa nade miter aketa yankote

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 года назад

    සුභ නව වසරක් වේවා..
    ඒකනම් මරු.සතියකට සැරයක් වීඩියෝ එකක් දාන්න බැරිද

  • @chanukanamal3862
    @chanukanamal3862 2 года назад +1

    Fuel meter eka set karana widihath kiyala denna ..... 🙏🙏

  • @SACHINTHA8722
    @SACHINTHA8722 2 года назад +2

    එලම❤️

  • @NeelSisira-pk6ti
    @NeelSisira-pk6ti 4 месяца назад

    Supiri

  • @jphrboys1039
    @jphrboys1039 2 года назад

    Good මල්ලි...

  • @hggarage9100
    @hggarage9100 2 года назад +3

    Ftt❤️

  • @anythingvideos1863
    @anythingvideos1863 2 года назад +1

    යට පැටල් එක උඩ පැටල් කරන විදිහ දාන්නකො🙏🙏🙏🙏👊👊👊👍👍👍

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 года назад +3

    තෙල් මීටර් එකක් සෙට් කරන video ekak danna boss.

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +1

      Karamu yalu

    • @asad2317
      @asad2317 2 года назад +1

      ඒ ඒකනම් වටිනවා බන් 2ස්ට්‍රොක් එකට පුලුවන්නම් දාන්නකො

  • @danushkadilshn5119
    @danushkadilshn5119 2 года назад

    අයියෙ 2stoke wheel එකට speed මීටර් eka හයි කරන විඳිය VIDEO ekak dandako engine eken cable eka ganna විඳිය

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 года назад +1

    ඒක මරු බන් ❤❤

  • @bimalhashan4531
    @bimalhashan4531 Год назад

    speed meter හායි කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 года назад +3

    මෝටර් බයික් එකකට සෙට් කරන්න පුළුවන් ද ? ප්ලටිනා එකකට සෙල්ප් ස්ටාට්ස් නැති ?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    🥰

  • @sandanayakaabeyrathna5468
    @sandanayakaabeyrathna5468 7 месяцев назад +1

    QR walata gahanine kohomada

  • @gayanchanaka5363
    @gayanchanaka5363 2 года назад +1

    Diode eke warge kiyannna puluwanda

  • @janakjayalath6748
    @janakjayalath6748 2 года назад

    4st 175 ekatath Bothal coil ekatada wire eka set karanne

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 года назад

    තෙරුවන් සරණයි

  • @thisarasilva3207
    @thisarasilva3207 2 года назад +1

    මරු....❤️❤️❤️

  • @akilanirmal7493
    @akilanirmal7493 2 года назад

    Yaluva 2 istok vahane sailansar katha pahat ven ekatha mokad karanne ekatha visadumak kiyanna puluvanda

  • @hggarage9100
    @hggarage9100 2 года назад +3

    Bike valata hai karanna speed meter ekk wheel ekat hai karanna vidiya ona 🙂

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +1

      Thiyenawa hariyata weda karan nee

    • @hggarage9100
      @hggarage9100 2 года назад +2

      Mage wheel eka g number ekak y pork ekk thiyala thiyenne eken meter eka hai karanna ba mokkda karanna පුළුවන් ekata 😒

    • @hggarage9100
      @hggarage9100 2 года назад +1

      Speed meter ekk kiyak vithara venavd bike valata hai karana ekak 😒

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +1

      @@hggarage9100 texi meetarr 1ka hai karana thenata hai karanna puluwan 4s meetarr 1k dala

    • @hggarage9100
      @hggarage9100 2 года назад +1

      Ehema haikarana vidio ekak dannako

  • @shashika5388
    @shashika5388 2 года назад +1

    බෝතල් කොයිල් එක අවුල් නම් මීටරේ හරියට වැඩ කරන්නැද්ද. වීල් එක රේස් කරද්දි කැඩි කැඩි රේස් වෙන්නෙත්.

  • @wsanjeewa
    @wsanjeewa Год назад

    me wage speed mwter ekak set karanna puluwanda

  • @dilharasampath7214
    @dilharasampath7214 2 года назад

    මචන් ඔයගේ වැඩපොළ කොහෙද තියෙන්න

  • @KLINIKSCOOTER
    @KLINIKSCOOTER 2 года назад +1

    Jooossss

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 2 года назад

    Double plug වලට කොහොමද සවිකරනනෙ

  • @asankamaduranga4502
    @asankamaduranga4502 2 года назад

    4 stoke ekata kohetada api ganna cdi ekatada denna one

  • @MiniduPamosh
    @MiniduPamosh 10 месяцев назад

    ෆොස්ට්‍රොක් විල් එක්ට ඔක සවි කරන්න පුවන්ද?...

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 года назад

    ඔය වගේ Speed මීටර් හයි කරන්න බැරිද

  • @JanakaPrasanna-d3p
    @JanakaPrasanna-d3p Месяц назад

    Petrol meta ekak sawi karanna danna ko vidio

  • @Loveley-w5t
    @Loveley-w5t 11 месяцев назад

    Rpm eka 4ta yanakm wada.ethanin ehata speed karanakota ekapratama rpm eka 0 ta aduwenawa.

  • @LasithaAbesinghe
    @LasithaAbesinghe 4 месяца назад

    අයියේ km ගාන වැඩියෙන් යන්න හදන්න ක්‍රමයක් නැද්ද

  • @k.wdilesh2614
    @k.wdilesh2614 2 года назад

    🤘

  • @ruwanthadissanayake7841
    @ruwanthadissanayake7841 6 месяцев назад

    4stork ekt hayikrnn brid

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 Год назад +2

    කීයක් උනාද සහො ඔය මීටර් එක

  • @damsarachamadith2884
    @damsarachamadith2884 2 года назад

    අපෙ වාහනෙ කොච්චර කාබ් එක සුද්ද කරාම මිස් කරනවනෙ තෙල් ඇරියාම මිස් එක හරියනො එතකොට ලිටරෙට 10විතර කරන්නෙ එහෙම මිස් එක එන්න හෙතුව මොකක්ද පලවෙනි ජියර් එක දෙවනි ජියර් එකෙ විතරයි මිස් එක එන්නෙ

  • @goldenfield7169
    @goldenfield7169 2 года назад +1

    Mona bayik ekata ena rpm miter ekada ilanaonee

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Oka kade ganna thiyenawa ona 1ka kata set

  • @janakaweerasinghe6440
    @janakaweerasinghe6440 Год назад

    ❤Spiri

  • @dilancreations4085
    @dilancreations4085 2 года назад +1

    Diod eka aniwaryen danna onimad???

  • @lahirunuwan7201
    @lahirunuwan7201 2 года назад

    2stroke flywheel puller eke size eka kiyanna puluwanda

  • @කෙවින්සිතුමික

    මං ඉස්සර කලා

  • @ThamilSelwam-dv6ii
    @ThamilSelwam-dv6ii 8 месяцев назад

    කොයද මෙක තියෙන්නේ

  • @gishanlife7723
    @gishanlife7723 2 года назад

    සෙටප් එකක් හයි කරන ව්දිහත් එකක් දෙන්නකො

  • @rumeshsampath2877
    @rumeshsampath2877 2 года назад

    Car akata puluwantha

  • @LiveAmethonline
    @LiveAmethonline 9 месяцев назад

    ඉග්නීෂියන් කොයිල් එක කියන්නේ මොකද්ද ❓

  • @supunmaduranga5935
    @supunmaduranga5935 2 года назад

    4stroc walata puluwanda

  • @eratube4203
    @eratube4203 10 месяцев назад

    කටුව දුවන්නේ 1ට විතරයි ඇයි එහෙම වෙන්නෙ

  • @manjusanjeewa8539
    @manjusanjeewa8539 2 года назад +1

    අයියෙ මීටරය බොඩියට අත් වෙන්නද හයිකරන්න ඕන

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +1

      Ehema aulak ne

    • @manjusanjeewa8539
      @manjusanjeewa8539 2 года назад +1

      @@tuktuklovers මමහයිකලා ලයිට් ටික වැඩ මීටරය දුවන්නෙ නෑනෙ.මොකද කරන්නෙ

    • @manjusanjeewa8539
      @manjusanjeewa8539 2 года назад +2

      මට උදව් කරන්න මෙක හදාගන්න

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      @@manjusanjeewa8539 wayar tika hariyata dunnada

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Dayod demmada?

  • @ErangaHarshana-jd3dn
    @ErangaHarshana-jd3dn Год назад

    Koheda ganna thiyenne kiyak wenawada

  • @madusankaruwan6563
    @madusankaruwan6563 2 года назад

    Mcn 4 stok ekta set karannet ohomada

  • @Supun1991M
    @Supun1991M 2 года назад

    Two strock වාහනයෙ පිනියන් එක අලුත්වැඩියා කරන වීඩියෝ එකක් දෙන්න යාළුවා ඒක එන ලෙඩ එහෙම විස්තර එක්ක

  • @chamindupramod5734
    @chamindupramod5734 2 года назад +1

    Diod eka gannakota eka argann ona අගයක් thiyeda aiya🤕🤕

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Dayod noda gahanna aulak ne yalu

  • @භූතgaming
    @භූතgaming 2 года назад +1

    Aiyanittabiuweda

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Ne seeduwe

    • @භූතgaming
      @භූතgaming 2 года назад

      Ok

    • @manjulanilantha1700
      @manjulanilantha1700 2 года назад

      @@tuktuklovers ලොකූ මගේ වාහනේ කාබ් එක ටියුන් කර ගන්න පුලුවන්ද මම උදම්මිට

  • @CRDA-ye1wt
    @CRDA-ye1wt 2 года назад +1

    how mach this

  • @janakjayalath6748
    @janakjayalath6748 2 года назад

    💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻