ම්..මේකෙ රස..මෙහෙම පොල් සම්බෝලය කාල තියෙනවද? Tasty Coconut Sambol -Pol sambol- Kusala Simple Life

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 30

  • @mojonewslk
    @mojonewslk Год назад

    හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා

  • @jayanthiweerasinghe2600
    @jayanthiweerasinghe2600 Год назад +1

    රස පාටයි වගේ. හදල බලන්න ඕනේ මේවගේ අලුත් විඩියෝ දානවට ගොඩාක්ම ස්තුතියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha Год назад

    කන්න ආස කෑමක්... තවත් රසවත් විදිහට.. Thanks for sharing

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Год назад

    වා....වි පුතේ අද රැට අනිවාර්යෙන්ම හදනව දරැවෝ....❤❤❤❤❤

  • @iranganirajapaksha7367
    @iranganirajapaksha7367 Год назад

    හදලා බලනවා අනිවාර්යයෙන් මේක ...❤

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 Год назад +3

    උණු උණු කැකුලු බත් ටිකක් එක්ක මේ පොල් සම්බෝලේ මරැවට තියෙයි අක්කි..😋😋

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    හරිම රසවත් ඇති කියලත් හිතෙනවා ස්තූතියි ඔයාට ගොඩක් ❤️❤️❤️💑💑💑💑👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ඔයාගේ පොල් සම්බෝල හදනවා බැලුව හොඳද ස්තූතියි ජය ❤️👍💑👄

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Год назад

    Looks delicious 😋 my favorite

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад

    ම්ම්ම්ම්ම්ම්ම් මරු වගේ.👏👏👏👏🤩👌

  • @srimathifernando5424
    @srimathifernando5424 Год назад +1

    Hamadama aluth kaama hadanna kiyala denne oya thamai nangi sudu kakulu bath ekka rasata thiyei oya danna hamadema apith ekka bedaganna Nisa thamai mama oyata godak kamathi oyage nihithamani kama thamai nangi oyata theruwansaranai nangiyo

  • @thilakwijesinghe9450
    @thilakwijesinghe9450 Год назад

    ස්තූතියි ඔබට අලුතින් දේවල් අපිට කියාදෙනවාට

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 Год назад +1

    රස ඇති. හදල කියන්නම් 😊😊😊

  • @hemikafonseka5622
    @hemikafonseka5622 Год назад

    You are so creative.... surly i am going to try
    Thank you Kusala

  • @patminiw9467
    @patminiw9467 Год назад +1

    Hadala balanawa okey oyage atha pichchila neda kalpanawen weda karanna ❤❤❤❤😂😂😂😂oyata budusaranai

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 Год назад

    මාත් රෑට උයන්න කම්මැලි කමේ ඉදියෙ...මේක මරු

  • @hearttouchingmusic3387
    @hearttouchingmusic3387 Год назад

    ගොඩක් පින්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад

    හොදයි කියලා හිතුණා...බලමු..❤❤❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Год назад

    " _Wowww_ _Akkiyoooooò_ .!!"😮
    _Wenada wagema Godakkkkk_ _isthuthiiiiiiiii_ .!!"🎉
    ❤(" _KUSALA'S SIMPLE LIFE_ ")❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад

    ස්තූතියි අලුත් ක්‍රමයක්👍💚❤

  • @chalanijayarathna1495
    @chalanijayarathna1495 Год назад

    Thanks ඔයාගෙ කෑම වර්ග කීපයක් හැදුවා ,පවුලේ හැමෝටම ගැලපෙන නිසා තමයි හොඳ❤❤

  • @anun6827
    @anun6827 Год назад +3

    ඔයාගෙ හස්බන්ඩ් වෙන්න පින තිබුණෙ නෑනෙ යකෝ.
    ඉලග ආත්මෙවත් බලමු.😊❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Год назад +1

    බිත්තර නැතිව ෙහාදයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashaperera1419
    @mashaperera1419 Год назад

    ❤❤❤❤❤

  • @rupikachandanihh8968
    @rupikachandanihh8968 Год назад

    👍

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 Год назад +2

    වන්නකු ක්‍රමයට ගැලපෙන ව අල අයින් කළොත් ස්තුතියි ඔයාට

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 Год назад +1

    රස ඇති. හදල කියන්නම්😊😊😊😊