Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤
මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰
දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන
❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤ඕනෙ වෙලාවට හැදුවා කෑවා..
@@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.
Very easy method thank you dear ❤
Soft ekata thiyenawada dr
@@kkpdone1720 එවන්න
Ow oba hari.me channel ekata godak asaven balanava
පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍
පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤
Thank you very much , and God bless you👍
}:)
Drew5"RtCrew free
Me widihata hondata hadenawada?
Nehe. Mama heduwa. Kanna be welila wage hayiyayi. Penuma witharayi
ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!
ලාබම ක්‍රමයක් .ස්තූතියි
@@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye
ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....
රසේ වෙනසක් නැද්ද
ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.
ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට
Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei
දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි
රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏
මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.
හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕
ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏
ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට
ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...
අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..
හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️
ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂
මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...
Ane aththamai eyata mara hakiyawak thiyenne.
Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava
Thank you miss miss indrani
ඇත්තටම❤
Aaaaù
ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..
ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...
හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට
Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓
ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි
ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි
සාර්තක නැහැ.
ඒක නම් නියම සොයා ගැනීමක්.
ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට
වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍
සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹
සොයාගැනීම නම් විශිෂ්ඨයි .ස්තුතියී !!!
පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘
ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ
ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.
ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි
@@hdmallika264600
අසාර්ථකයි .හදලම බලන්න.
මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි
හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️
පුදුමයි .හරිම සතුටුයි.
අසාර්ථකයි . හදලම බලන්න.
අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..
හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐
පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏ගොඩක් ස්තූතියි 🙏
මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....
නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති
ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන👍❤️
මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.
මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.
අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.
හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤
Hal piti walin barida....
ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️
ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.
Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much
ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි
දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට
ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි
ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️
හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍
ඔයානම් දෙයියෙක් නෙවේ දේවාලයක්.ඒක නිකන් වත් හිතුනෙ නෙහෙනෙ මෙහෙම හදන්න පුලුවන් කියල.ඒකම තමා ඔයාගෙ සාර්ථකත්වයේ රහස
මෙහෙම හදන්න පුලුවන් .නමුත් ඉඳිආප්ප නෙවෙ රොටි.හදලාම බලන්නකො මා පුතා
@@කවීෂ හෑ ඇත්තමද🤔
@@කවීෂ 😁😁
I think this is the best modest way to make string hopersNice to watch it. Look like so simple to make itThanks for sharing your experience.
Godakma thanks oya apata aluth dewal pahasuwen hadana vidiya kiyala denawata. Attatama hadala balanawa. Oyage soyaganeem nam harima watinawa. Tnx oyata.
Thank you for your recipe Very easy to do Will try that way ❤
මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ
ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි
හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏
අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤
Bhoma stutie oyata
හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි
වට්ට් වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍
Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄
ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...
අම්මප ඇත්ත .....😋
@@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා
ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .
සරලයි පැහැදිලියි❤️
හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.
ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි
ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!
Niyamai
@@hemagunasekara627 👍
හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.
අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ටයිම් වේස්ටින්...
අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.
අද උදේ ඉදිආප්ප තම්බනකොට මම මේ ක්‍රමය අත්හදා බැලුවා.හදිසි අවස්ථාවලට නම් ගොඩාක් සුදුසුයි.ඔයාට ගොඩාක් thanks
👍👍👍👍
Surprise 😮😮😮Thank you . 🙏🙏තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥
ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා
හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි
Sha niyamai petiyo niyamai supirii AAA,supiriii,pattai,AAA,Mata hadanakam iwasillak ne ane,maru maru,maru, thanks,,oyata,,👍👍👍👍👍👍👍👍👍👍😄😄😄😄😄😄👍👍👍
Oyanam marai ane.aluth soya ganeemak.❤️👍thank you very much .
ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා බොහොම ස්තුතියි දෙවි පිහිටයි
ඒක නම් නියමයි ,මම රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ලොකු ඉදිආප්ප හදන්නේ ,මේක ඊටත් ලේසියි ,
ගොඩක් Talent kenek oya oyage you tube program eka lankawe වැඩියෙන්ම බලන program එක වේවා කියලා මම wish karanawa🌹
පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!
ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා
නියමයි අපිට ගොඩාක් ස්තුති දැනුවත් කලාට 👍
ඒක.නම් සුපිරියි.හදන්න ඕනා ස්තුතියි ❤️
Sha.niyamai.godak pin oyata.indiappa wangediyen mirikanne netuwa indiappa hadanna widihak Nedda?
අනේ හරිම ෂෝක් අක්කි. මෙහෙම හදනවා දැක්කේ අදමයි අනේ. මාත් හදලා බලනවා. ගොඩක් ස්තුතියි ඔයාට.
පිට රට ඉන්න අපිට ගොඩක් හොද අයිඩි යා එකක් ගොඩක් ඉස්තුති ඔයාට.. ❤❤❤❤
you are clp
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
Dakkaha sathutuy... 😍 Ehem lesi vidihak kiyla ...😊😊😊😊Thank you ....♥️
ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.
Ideal. ! I should try soon as I don't have string hoppers watti in Melbourne. Thank you dear,...
OYATA...GODAK PIN...VERY EASY...YOU ARE A VERY TALENTED LADY...THANK YOU SO MUCH..I WILL TRY THIS.
Godakma hoda kramayak ..rata enna apita godak watinawa..thank you so much ♥
ඇත්තමටම ඉක්මනින් ඉඳිආප්ප ටිකක් හදන්න පුලුවන්ද කියලා හිත හිතා ඉද්දි දැක්කේ බොහෝම ස්තූතියි
ගොඩක් ස්තුතියි මැණික ඔයාට අලුත් විදියට idi ආප්ප හදා ගන්න ක්‍රමයක් කියා දුන්නට දුවේ බුදු සරණයි දෙවි පිහිටයි මැණික 🥰🥰❤️❤️👍🙏
Woohh eka nam niyamai. Rata inna nisa lesiyen hada ganna puluwan 👌😍
අම්මෝ මේක නම් සුපිරයි නංගී ...❤❤❤
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨👩👧👦
ඔයා නම් හරි ශෝක් අනේ වැඩි කතා නෑ විච්චූරන නෑ මං හරිම ආසම කෙනෙක් ඔයා මං කමෙන්ට් එකක් වත් නොදැම්මට ඔයාගෙ කෑම ජාති ගොඩක් හදනවා තැන්ක් යූ ඔයාට ❤❤❤💚
ඒක නම් මාරයි.. සුපිරි.. හදන්න ඕනි මාත්.. ගොඩක් ස්තූති ඔයාට.. ❤
ඉන්දියාවේ කේරල අය මේ විදිහට හදනවා ඉදිආප්ප... මමත් හදලා තියෙනවා එයාලගෙන් බලාගෙන ලේසී ඇත්තටම
බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥
ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤
මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰
දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන
❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤
ඕනෙ වෙලාවට හැදුවා කෑවා..
@@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.
Very easy method thank you dear ❤
Soft ekata thiyenawada dr
@@kkpdone1720 එවන්න
Ow oba hari.me channel ekata godak asaven balanava
පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍
පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤
Thank you very much , and God bless you👍
}:)
Drew5"RtCrew free
Me widihata hondata hadenawada?
Nehe. Mama heduwa. Kanna be welila wage hayiyayi. Penuma witharayi
ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!
ලාබම ක්‍රමයක් .ස්තූතියි
@@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye
ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....
රසේ වෙනසක් නැද්ද
ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.
ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට
Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei
දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි
රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏
මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.
හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕
ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏
ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට
ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...
අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..
හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️
ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂
මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...
Ane aththamai eyata mara hakiyawak thiyenne.
Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava
Thank you miss miss indrani
ඇත්තටම❤
Aaaaù
ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..
ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...
හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට
Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓
ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි
ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි
සාර්තක නැහැ.
ඒක නම් නියම සොයා ගැනීමක්.
ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට
වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍
සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹
සොයාගැනීම නම් විශිෂ්ඨයි .
ස්තුතියී !!!
පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘
ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ
ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.
ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි
@@hdmallika264600
අසාර්ථකයි .හදලම බලන්න.
මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි
හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️
පුදුමයි .හරිම සතුටුයි.
අසාර්ථකයි . හදලම බලන්න.
අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..
හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐
පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏
ගොඩක් ස්තූතියි 🙏
මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....
නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති
ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන
👍❤️
මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.
මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.
අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.
හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤
Hal piti walin barida....
ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️
ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.
Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much
ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි
දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට
ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි
ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️
හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍
ඔයානම් දෙයියෙක් නෙවේ දේවාලයක්.ඒක නිකන් වත් හිතුනෙ නෙහෙනෙ මෙහෙම හදන්න පුලුවන් කියල.ඒකම තමා ඔයාගෙ සාර්ථකත්වයේ රහස
මෙහෙම හදන්න පුලුවන් .නමුත් ඉඳිආප්ප නෙවෙ රොටි.හදලාම බලන්නකො මා පුතා
@@කවීෂ හෑ ඇත්තමද🤔
@@කවීෂ
😁😁
I think this is the best modest way to make string hopers
Nice to watch it. Look like so simple to make it
Thanks for sharing your experience.
Godakma thanks oya apata aluth dewal pahasuwen hadana vidiya kiyala denawata. Attatama hadala balanawa. Oyage soyaganeem nam harima watinawa. Tnx oyata.
Thank you for your recipe Very easy to do Will try that way ❤
මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ
ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි
හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏
අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤
Bhoma stutie oyata
හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි
වට්ට් වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍
Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄
ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...
අම්මප ඇත්ත .....😋
@@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා
ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .
සරලයි පැහැදිලියි❤️
හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.
ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි
ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!
Niyamai
@@hemagunasekara627 👍
හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.
අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ටයිම් වේස්ටින්...
අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.
අද උදේ ඉදිආප්ප තම්බනකොට මම මේ ක්‍රමය අත්හදා බැලුවා.හදිසි අවස්ථාවලට නම් ගොඩාක් සුදුසුයි.ඔයාට ගොඩාක් thanks
👍👍👍👍
Surprise 😮😮😮
Thank you . 🙏🙏
තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥
ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා
හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි
Sha niyamai petiyo niyamai supirii AAA,supiriii,pattai,AAA,Mata hadanakam iwasillak ne ane,maru maru,maru, thanks,,oyata,,👍👍👍👍👍👍👍👍👍👍😄😄😄😄😄😄👍👍👍
Oyanam marai ane.aluth soya ganeemak.❤️👍thank you very much .
ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා
බොහොම ස්තුතියි
දෙවි පිහිටයි
ඒක නම් නියමයි ,මම රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ලොකු ඉදිආප්ප හදන්නේ ,මේක ඊටත් ලේසියි ,
ගොඩක් Talent kenek oya oyage you tube program eka lankawe වැඩියෙන්ම බලන program එක වේවා කියලා මම wish karanawa🌹
පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!
ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා
නියමයි අපිට ගොඩාක් ස්තුති දැනුවත් කලාට 👍
ඒක.නම් සුපිරියි.හදන්න ඕනා ස්තුතියි ❤️
Sha.niyamai.godak pin oyata.indiappa wangediyen mirikanne netuwa indiappa hadanna widihak Nedda?
අනේ හරිම ෂෝක් අක්කි. මෙහෙම හදනවා දැක්කේ අදමයි අනේ. මාත් හදලා බලනවා. ගොඩක් ස්තුතියි ඔයාට.
පිට රට ඉන්න අපිට ගොඩක් හොද අයිඩි යා එකක් ගොඩක් ඉස්තුති ඔයාට.. ❤❤❤❤
you are clp
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
Dakkaha sathutuy... 😍 Ehem lesi vidihak kiyla ...😊😊😊😊
Thank you ....♥️
ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.
Ideal. ! I should try soon as I don't have string hoppers watti in Melbourne. Thank you dear,...
OYATA...GODAK PIN...VERY EASY...YOU ARE A VERY TALENTED LADY...THANK YOU SO MUCH..I WILL TRY THIS.
Godakma hoda kramayak ..rata enna apita godak watinawa..thank you so much ♥
ඇත්තමටම ඉක්මනින් ඉඳිආප්ප ටිකක් හදන්න පුලුවන්ද කියලා හිත හිතා ඉද්දි දැක්කේ බොහෝම ස්තූතියි
ගොඩක් ස්තුතියි මැණික ඔයාට අලුත් විදියට idi ආප්ප හදා ගන්න ක්‍රමයක් කියා දුන්නට දුවේ බුදු සරණයි දෙවි පිහිටයි මැණික 🥰🥰❤️❤️👍🙏
Woohh eka nam niyamai. Rata inna nisa lesiyen hada ganna puluwan 👌😍
අම්මෝ මේක නම් සුපිරයි නංගී ...❤❤❤
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨👩👧👦
ඔයා නම් හරි ශෝක් අනේ වැඩි කතා නෑ විච්චූරන නෑ මං හරිම ආසම කෙනෙක් ඔයා මං කමෙන්ට් එකක් වත් නොදැම්මට ඔයාගෙ කෑම ජාති ගොඩක් හදනවා තැන්ක් යූ ඔයාට ❤❤❤💚
ඒක නම් මාරයි.. සුපිරි.. හදන්න ඕනි මාත්.. ගොඩක් ස්තූති ඔයාට.. ❤
ඉන්දියාවේ කේරල අය මේ විදිහට හදනවා ඉදිආප්ප...
මමත් හදලා තියෙනවා එයාලගෙන් බලාගෙන ලේසී ඇත්තටම
බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥