Kalinuth owa wuna .. pata kannada gala wala baluwoth penei. oya act aka 2023 sampatha wune. AKD karapu deyak newei . samahara welawata wirudda wennath athi . But i wish AKD to do best for the country !
@@welegederewelegedere3691 mama nam aka pakshayakatawath Kade gihin nam Naha. Kiwwe wechcha de . Aka therum ganna noganna aka Machan ube wadak. Anurata wada karanna denna nathuwa ayawa hoda kiyala hari narakai kiyala hari wiwechanaya karana eka waradie. Mama kiyanne anduwakuth hadala deela next 2 years karana widiha balanna . Ita passé comment karanna .
නියමයි නියමයි නියමයි මෙන්න නියම ජනාධිපතිවරයා.....කාලා වරෙල්ලකො දැන්😂😂😂😂😂😂
😂😂😂😂😂😂
අරිනවා ඇරිල්ලක්…😂😂😂❤ නියමයි..ඕකුන් සඳළුතලවලින් බස්සලා බිමට දමන්න… මහජන මුදලින් යැපුන පරපෝෂිතයෝ…
Mekatha thamai kiyanne hodama erilla kiyalla weldon president❤❤❤❤
සිරාවටම 😂තව අරින්න ඕන ඔකුන්ට
❤❤❤❤❤❤
පරපොෂිතයෝ අම්මෝ 😂😂
පූර්ණ පරපෝෂී..😂
මාලිමාවට චන්දෙ දුන්න අයට හරි ආඩම්බයි..
👊🏻👊🏻👊🏻
කොමෙන්ට් කරන donkey මෑලියාවන්ට තෙරෙන්නෙ නෑ 2023 දී සම්මත කළ දූෂන විරෝධී පනත කාලෙ ජනපති තුමා රනිල් බව. මෙතෙක් කළේ අනුන් ගේ වැඩ වලට ලකුණු දාගන්න එක තමයි.
මේවා හොද දේවල්
Aniwa😂
samaweyan bn 😢
මරේ මරැ❤. ජනාධිපතිට දීර්ගායුෂ ලැෙබ්වා ❤
අම්මෝ කවදා අහපු News ද මේ...😂❤...සුපිරියක් තමා අනුර බොස්..❤❤
2023 Ranil genawa panathak 🤭🤭🤭 hondin ahaganna
@@roshanfernando988 Ranil genaawa panathak kollo ekka hotel wala Madu samaya gatha karanna, thooth Aken ekek, gaana hambunaada uncle thota 😅😆 Akaa genena panath, nikan palayan, genaawath practicallly wenne ne 🤣 thopi wage punchi mola thiyena moodayo ithin rewatenawa, jaha, jaha haraka jaha. 😄
Ane palayan yanna buruwo 🤭🤭🤭 umbala wage puk.. Deela purudu ewung nevei api 😜😜😜 hil jokku game puk kollo 🤣🤣🤣🤣🤣😜😜😜😜
@@roshanfernando988 Moodaya 😅 thawa like 1 kuth daagena. 😅 anee palayan sahaja gon booruwo yanna. thopi puka vitharak newei dunne, unge puka lewa kaala unge gooth kaala thope ammalath unta vikunala thiyenne 😅 thogee jokaa hil welaanan Aka maha ganin. naaki ulama. 😅 hil jokku china ungeth thiyenawa salli thibilath, moodayo, gam wala duppath unta kanna natiwa koheda booruwo Aluth jangi? thoge ranil pakayage kaale jangiyak, 500/= 750/=. gon ulama
@@roshanfernando988 Moodaya 😅 thawa like 1 kuth daagena. 😅 anee palayan sahaja gon booruwo yanna. thopi puka vitharak newei dunne, unge puka lewa kaala unge gooth kaala thope ammalath unta vikunala thiyenne 😅 thogee jokaa hil welaanan Aka maha ganin. naaki ulama. 😅 hil jokku china ungeth thiyenawa salli thibilath, moodayo, gam wala duppath unta kanna natiwa koheda booruwo Aluth jangi? thoge ranil pakayage kaale jangiyak, 500/= 750/=. gon ulama
මාලිමාවට ජන්දය නොදුන් අය මේවා බලලා මහමැතිවරණයෙදි මාලිමාවට විශිෂ්ට ජයක් තහවුරු කරමු
Meepara apith denava anurata.mokak unath hoda vedak karala tiyenne
Anna hoha wataha genimak.tnx obata.malimawa dinala ratata yahapatha uda wewa.
අනීවා
❤@@nuwanvidarshana5658
Aniva❤❤
දැන් ගෑනිට උදේම නැකිටලා උයන්නත් උදව් කරල බත් එකකුත් බැදගෙනම ආවනම් හොදයි..😅😅😅😅
😂😂😂
😅
😁😁😁😁😁
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Ayeth okunta enna denne na.higannooo.apen kala beela thiyenne
අවුරුදු විස්සකින් විතර රූපවාහිනී නිව්ස් බලනව 😂😂😂😂
Ado sira
Math
Me too man😂😂😂after 25 years
සිරාවටම
❤😂 ow.. sathuten 💯💖
හොරු අයින්ම කරලා පිරිසිදු කරමු පාර්ලිමේන්තුව
අවුරුදු 10 න් රූපවාහිනී news බලන්නෙ
මාලිමාවට ජය දුන්නු චන්දේට සාදාරනයි
කොහොමත් මංත්‍රී ලාට කන්න දෙන්න ඕන නැහැ .. ඇයි අපේ සල්ලි වලින් නඩත්තු කරන්නේ ..
Kalinuth owa wuna .. pata kannada gala wala baluwoth penei. oya act aka 2023 sampatha wune. AKD karapu deyak newei . samahara welawata wirudda wennath athi . But i wish AKD to do best for the country !
අම්මො ඇයි ඔයා ඉස්සර අප්පචිට කඩේ යද්දි රටම කෑවත් කමක් නෑ කියන මතයෙනේ උන්නෙ කමක් නෑ මචන් උබත් අන්තිම මොහොතේ හරී ඇත්ත තෙරුම් ගත්තා නම් එච්චරයි අපිට පක්ශ පති වැඩක් නෑ අපිට ඔනී අපේ රටේ මිනිස්සු සතුටින් ජිවාත් වීමයි
@@welegederewelegedere3691 mama nam aka pakshayakatawath Kade gihin nam
Naha. Kiwwe wechcha de . Aka therum ganna noganna aka Machan ube wadak. Anurata wada karanna denna nathuwa ayawa hoda kiyala hari narakai kiyala hari wiwechanaya karana eka waradie. Mama kiyanne anduwakuth hadala deela next 2 years karana widiha balanna . Ita passé comment karanna .
යකෝ මුං තනිකරම නිකන්නෙ ඉදල තියෙන්නෙ..පාරෙ ඉන්න කන්න නැති මිනිස්සු නෙවෙ හිගන්නො..මුං..
අයෙ ඉතින් සුපිරි ..වැද වැද හිටියත් පවු නෑ❤❤❤❤
😂😂😂😂👍🏻👍🏻🧭❌
මචං. අරුන් හදන්නෙ එකට එකතු වෙලා මෝඩ මිනිස්සුන්ගෙ ඡන්දෙ අරන් මහ මැතිවරණය දිනන්න. එහෙම උනොත් අනුර දිනපු එකේ වැඩකුත් නෑ
ou 😢@@PiyumalUmesh
@@riogameplay6011 අපි උත්සහ කරමු බහුතර බලයක් ගන්න
නියමයි... ලංකාවම මාලිමාවට....ජයවෙිවා........
කනවා රෙනවා පාර්ලිමේන්තු ඇවිත් කට ඇරන් නිදා ගන්නවා මෙච්චර කල් කලේ ඕක තමයි 😂 නියමයි ජනපති තුමනි❤️
Ow
💪✔
කැවත් කමක් නැ වැඩක් කරලනමි
ඇයි උන් උන් මරාගන්නව මිරිස් කුඩු අමු 🐟 කෑවෙ 🐄🐄
😃😃😃😃😃👍
ඔව් පේන්නෙ නැද්ද පිනට කාලා කාලා ඌරො වගේ 😂
yako issarath ehemay 😂 mathiwarane passe aye puluwan 😂
😂😂😂😂
හ්ම් තඩි බඩවල් දැන් ෆ්ලැට් වෙයි 😂😂😂
😅😅
Packs හදා උන්ගේ ගෙවල් වලටත් අරගෙන යනවා
ලන්කා ඉතිහාසෙ දන්න කාලෙක නොවිච්ච කවදාවත් වෙයි කියල හිතපු නැති දෙවල් මේ වෙන්නෙ තාම පුදුමයි මේවා ඇත්තද කියලත්
අපිටනම් පුදුම නෑ,මොකද "අනුර" කියන මිනිසා ගැන අපි දැනගෙන හිටිය නිසා තමයි ❤ කතිරෙ ගැහුව්වෙ,👍🌹🌹🌹
ඇත්තටම
අපි 2019ත් අනුරට ඡන්දෙ දුන්නෙ අනුරගෙ හැටි දන්න හින්දා
@@PiyumalUmeshඅනිවා මගෙ පලවෙනි...චන්දෙ..❤❤
Kiwwwa wagema karanawa yako ❤❤❤❤ akd kiwwwwa wagema karanawa
නියමයි නියමයි දැන්නම් ආසයි News බලන්නත්
ආසයි.. එහෙම නේ
👍
අනේ ඔව් අප්පා
අර සජියගෙ රනිලගෙ කතා මුකුත්ම අහන්නෙ නැත්තෙ මං විතරද😂
සිරාම ❤
රටේම දරැවන් තමන්ගෙ දරැවන් සේ සලකන අපේ නායකයා,අනුර සහෝ:⚘️⚘️මේ හදවතින්ම❤❤❤
💯💯
මිනිස්සුන්ට කන්ඩ නැත්නම් උන්ටත් නෑ...එච්චරයි !❤
👍
😂ජෙප්පොන්ට විතරයි කන්න පුලුවන්😂
@@windows10-k8hවහලෙක් detected
@@windows10-k8hnaa bn jeppo kiyala nee serma minissu inne❤
@@windows10-k8h oya sajiyage kollek neda?
තවත් සජියට , රනියට , රාජපක්ෂලාට චන්දේ දෙනවා නම් උන්ගේ ගෙවල් වලට ගූ ගහලා එලවපියව්.
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aththamai
Hariyata hari machoooo👍👍👍❤️❤️
Of course.
නිළ නිවාස ටික බලන්න😊
පපුවට ගහගෙන , පොළව ඉඹල රටට ආදරෙයි කියපු එව්න් බලමු මොකද කියන්නේ කියල
පොලව ඉඹල රටට ආදරෙයි කියලා කිව්වෙ මහින්ද මහත්තයා විතරයි මමනම් දැකපු විදියට.තව ඉන්නවද දන්නැහැ.ඒවිදියටම ඒ මනුස්සයා නිසා තමයි අද අපිි රටක් විදියට නිදහසේ ජිවත්වෙන්නෙ.යුද්ධය අවසන්කරන්න නිර්භීතව ඉදිරිපත්වුන රාජ්‍යය නායකයා.ඒකාලේ NPP ඔක්කොම මහින්දත් එක්ක එයාලගෙ පක්ෂයට සහයෝගිව ඒපැත්තෙ වැඩකලේ.හොරාකන්න පටන්ගත්තට පස්සෙ තමයි අයින්වුනේ.හරි දේ හරිවිදියට දකින්නැති දේශපාලනය වහල් කමක්.මේපාර අනුරව ජනාධිපති කලේ 80%ක් පොහොට්ටුවේ අයයි.ඒකයි නාමල්ට 2.50ට බහින්න සිද්ධවුනේ.
Ane hutto
@@GayathriRajapakshe-r4m 😭🤚🏽 ew
මම නම් ඉක්මන් වෙලා මිනිස්සුන්ට චරිත සහතික දීලාඅනා ගත්තා වස්තා තියෙනවා.ඒක නිසාකලබල වෙන්න එපා. ඔයා හැඟෙන්න තැනක් එහෙම හොයලා තියාගන්න දැම්මම ඉඳලා. ඉස්සරහාට පොලොව ඉඹින්න නෙමේ පලාගෙන අපායටයන්න හිතෙයි.බුරුත්තම හොරා කාලා මැරයෝ දම්මලා රට පාලනය කල හැටි එලියට ආවදාට.
@@GayathriRajapakshe-r4mනිර්භීතව ඉදිරිපත් වෙලා😂 හාකො ඉතින්
හැබැයි මොක උනත් ඒක ගැන නම් සතුටක් දැනෙනවා 😂
කවදා වෙච්ච දේවල්ද මේ. Npp 💪
වසර 15 passe රූපවාහිනී news බලන mama 😂😂😂
මැඩම්ලා ටික පව් දැන් 🤣🤣🤣උයන්න වෙනවා නේ දැන් තේරුම් යයි මොකද හැමදාම කඩින් කන්න බැ නේ උදේම නැගිටින්න වෙයි දැන් එයාලට උදේම නැගිටලා බස් එකේ හරි කොච්චි වල හරි වැඩට යන මිනිස්සුන්ගේ දුක දැනෙන්න ඔහොම නම් මදි තව දෙන්න ඕනි එහෙම නේද මට නම් මාර සතුටුයි වැඩේට 😊😊😊
@@Niroshanimadi එකෙන්ම 👊🏻 බ්‍රෝ. එහෙමයි වෙන්න ඕනෑ
Ehema wennama onaaaa
මුන් හිගන්නොද මුන්ට කන්න දෙන්න 😂.පඩියෙනුත් කාලා භෝජනාගාරෙනුත් කන හැත්ත
උන් කන්නම ඉපදිච්ච ජාතියක් .පඩියෙන් කනවා ගසා කනවා හොරා කනවා හූරගෙන කනවා .හැබැයි මේ පාර තමයි ඉල්ලගෙන කන්නේ😅
උං විතරක් නොවෙයි උන්ගේ හැත්ත බුරුත්තම ඇවිත් රු 2000විතර වටිනා කෑම එක රු50යි ඒකත් ණයට තමයි අරං යන්නේ ඉතාමත් වගකීමෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ වැඩ කරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයා අපිට කියනවා හොඳම වැඩේ ඕකුන්ට 🙏👉💯💯✔️🧭🇱🇰🇱🇰
ආයේ හොරුන් එහෙම පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ අවුරුදු 75 ක සුළු පිරිසකගේ මහන්සියෙන් රටේ වෙනසක් ඇතිවුනේ . ජනතාවගේ වගකීම මේ වෙනස් ආරක්ෂා කරගන්න .
මුන් ජිවත කාලෙම කන්න ඉදලා තියෙන්නේ අහිංසක මිනිස්සුගේ බදු මුදල් වලින්
ඒකනේ දැන් එක එක තැන්වල සංවිධානය කරන්නෙ කාලකන්නි මෙලැහැට ටෙලිෆෝන් මාද්දිවෙදින් නැත්නම් මේ වෙද්දිත් ජෙවිපි කරා කියලා තැන තැන මිනීමරලා ඔකුන්
අනුර ඔබ නියමයි ජය වේවා ඔබට බුදු සරනයි ❤❤❤❤
එහෙනම් කඩෙන් කාපංකො😂
ගාන වැඩි කරපන් කෑම වල.
ඇයි ඔච්චර අඩු මන්ත්‍රීලට
අපේ මුළු ජීවිතේම හීන සේරම විනාසකරපු හැත්තට ඇඳි වතත් නැතිවේවා.හෙනම ගහන්න ඕනේ අපේ ලස්සන ජීවිත මේ තැනට ඇද දාලා වැජඹෙන උන් සේරටම
Wehi neti hena gahapiyoooooo
උබල වගේ නිකම්මු මොකා ආවත් නිකම්මු විදියට ඉදල තමා මැරිලා යන්නෙ . ඉගෙනගෙන මහන්සිවෙලා හම්බකරන්න පුලුවන්කම ලංකාවෙ හැමදාම තිබුනා. කටට වැටෙනකම් බලන් ඉන්න උබා වගේපිංගුත්තරයට තමා ලංකාව අවුල් වුනේ.
අනිවාර්යයෙන්
අනේ හොඳයි 😃👏👏👏
දැන් නෝනලට කියලා උයවලා ගෙනත් කන්නයි ඇත්තේ. එතකොට පොකට් එකෙන් කන්න බොන්න වියදම් වෙද්දි, සාමාන්‍ය මිනිස්සු වින්ඳ සහ විඳින දුක් කන්දරාව ගැන හැඟීමක් එයි 🤨
Aniwaryen
Neththan 5 star kema denawa un hodatama kala anthinata apita 2500n jeewath wenna kiyanawa
Nodakin
අනේද කියන්නේ 🇨🇦
අනිවාර්යයෙන්
අපේ බලාපොරොත්තුව ඕව තමයී ..we love අනුර ❤️💖❤️💖❤️💖
උත්තමාචාරය සර් 🌷❤👍
අපිට කන්ඩ නැති කරලා මුන් රජභොජුන් කෑවේ .. අනුර අපේ ආදරණීය ජනපතී ❤️💖❤️💖❤️💖❤️
මුන්ට පුදුම දීමනා ගොඩක් නේ දීලා. තියෙන්නේ
මුං ලැජ්ජාව පැත්තක තියලා පැති මාරැකරාට පාඩු නෑ නෙ ඉතිං
මෙච්චර කාලයක් අපිට හොරෙන් හොරෙන් නේ කෑවේ හොඳ වැඩේ අපිට ත් නෑ බොලාටත් දැන් නෑ නියමයි
😃😃😃😃😃👍
😂😂
අනිත් පැත්තෙ එවුන් එකෙක් එවන්නඑපා දියවන්නාවට ඔකොම,මාලිමාවට එච්චරයි ❤උදාරයි
ජයවේවා පිනට කකා රටේම සම්පත් සූරාකකා හිටපු කාලකන්නි
අනුර ...රජෙක්❤
අන්න එහෙම රට හදනකොට ඉහල ඉඳලා හදන්න මහත්වරුනි. පහල මට්ටමේ අය නිකන්ම හැදෙයි එතකොට. නැත්තං වෙන්නෙ (මෙච්චර කල් වුනේ) පහල මට්ටමේ අය වැරදි කර කර ඉහල ඉන්න අයගෙ වැරදි පෙන්නලා "අපි පොඩි වරදක් කලාට මොකද, මේ මේ අය මෙච්චර වැරදි කරන්නෙ" කියන එක.
හරියට හරි .
දැන් තමයි නිලධාරීන් පේන්නේ.
යකෝ මුන් පිනට කාල, රටේ සල්ලි ටිකත් හොරා කාල, අපොයි ආයෙ නම් මුන්ව ගේන්න තියා හිතන්න වත් එපා, මාලිමා රජයක් පිහිටවන්න මෙවර මාලිමාවට චන්දය නුදුන් ආදරණිය ජනතාව මහමැතිවරණය මාලිමාවට චන්දෙ දෙන්න 🙏🏻
Rupawahini ..News
බලන්න ගත්තා .....❤
Thank you so much ❤ .....
කෑවොත් මන්ත්‍රී ධුරය අහෝසි මාර නීති මෙව්වා ( මීට කලින් අහලා නැති නිසා )😂😂😂😂
😂😂😂😂😂 හරිම ආතල් අම්මෝ..මුන්ටත් සල්ලි ගෙවල කන්න දෙන්න ඕනි..අහිංසක දුප්පත් මිනිහගෙ දුක තේරෙන්න
තෝ වහලෙක් නෙ😂
ගෙදරින් ගේන කෑම එක කපිය😂
😂😂😂
🤣🤣❤️
😂😂😂😂
එතකොට තේරෙයි මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල. ජයවේවා
අනිවාර්යෙන්
ගැම්මක් බන් ගැම්මක්.. ආදරෙයි A K D ❤
පාර්ලිමේන්තුවේ කෑම වට්ටෝරුව උපරිම රුපියල් 1000/=2000/= දක්වා අඩු කරලා ඒ මුදලට කෑම කන්න කියන්න ඕනේ රට ගොඩ එනකන්වත්.
මිල රු 50 කටනෙ උන්ට දීල තියෙන්නෙ.. ඇත්ත වියදම දසදහස් ගණනක් වෙනවලු.මස් වර්ග එහෙම පිටරටින් ගෙන්වන ඒවලු
Imagine if Sajja came to power ? Me monawath na kollane. Malimawata Jaya wewa ❤
චන්දෙන් පස්සේ පුළුවන් 😂 චන්දෙට කලින් බැ කියන්නනේ
අනිවාර්යෙන්
සුපිරි .........මාලිමාව
මේපාර අනුරට....
ඉස්සෙල්ල කාටද දුන්නේ 😄අවංකවම කියන්න
@@SamanthiUdayangani-q8l අර මෝඩයට...
ඔවුන්ගේ ආරක්ෂාවට කිතුල් පොල්ල ගානේ දෙන්න 😂😂😂😂😂
😄😄😄😄😄
පුතා කිතූල්පොල්ල හොඳ වැඩියී.එඬරූ
පොල්ලක් දෙමු.නියමයී කථාව.😂😂😂
😂😂😂Ouu
පාර් ලිමේන්තු. එන. දවසට. ගෙදරින්. ගේන. කෑම. එක. නැත්නභ්. බඩගින්නේ. ඉන්න. දේශපාලනය ස්වේච්ඡාවෙන්. කරන්න. බැරි. අය. පාර්ලිමේන්තුවට. එන්න. හදන්නත්. එපා. එහේම. හොදයි. නේද
Anurata janadipathi uthumanan ,Garu janadipathi thuma, Ape deviyan wahanshata kiuwata pau naha.
ඉස්සෙල්ල දේශපාලකයෝ කැප කරන්න.... හොරකම් නවත්තන්න.... පහසුකම් කපා හරින්න....
රට හදන්න... දියුණු කරන්න... ජන ජීවිතය උසස් තත්වයට ගේන්න....
ඊට පස්සෙ සිංගප්පුරු වෙ වගේ ඉතා හොඳ වැටුපක් මන්ත්‍රී වරුන්ට දෙන්න...
හැබැයි ඉස්සෙල්ල රට හදල පස්සෙ පඩි...
දෙක පටලව ගන්න එපා
අන්න හරි. රට හදල මිනිස්සුගෙ quality of life වැඩි කලාට පස්සේ ඕනෙ දෙයක්
රටට ජයවේවා හොරු බංග වේවා
ඇයි ඔක්කොම ගෙදර ඉදන් එනකොට කෑම අරන් එන්න කියන්න පාර්ලිමේන්තු එනකොට
EKA HARI...APITH GEDARIN KEMA ARAGENA YANNE WRDATA
පව් අනෙ මන්ත්‍රී වරු. හැමදේම ඉක්මනින් නැති වෙනවා. කාපුවා වමාරන කාලේ
නියමයි ජයවෙවා
Niyamai
Niyamai
ස්තුති
මම ඇත්තටම නිවුස් 👂 නැ දැන් ඉට්න් අහනවා සුපිරි 🎉🎉🎉❤❤
Lankawe පිනට පහළ උනු හදවතේ ජනාධිපති අනුර ..
ගියපාර අනුරට ඡන්ද නොදුන්න අය හා මේ පාර මාලිමාවට ඡන්දය දෙන අය මේ කොණට 👈❤
දැන් තමයි රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නේ
නියමයි
කොන්දක් තියන නායකත්වය ජයවේවා 🙏🙏🙏💙💙
පොලට ගිහිල්ලා බඩුගෙන කන්න යුගයක් ඇතිකරමු මුන්ට පරහැත්තට රට කැවා 76/ක් මෙිතැන්සිට අනුර ජනපති
නියමයි නියමයි. ජයවේවා අනුර සහෝදරයාට. අපිත් ඔබතුමා සමගයි...
උන්ට මුදල් ගෙවලා රිවෝවෝල්වර ගන්න පුලුවන් වෙන්නත් මන්ත්‍රී වෙලා ඉද්දි මිසක් දැන් බෑ එහෙනම් මුදල් ගෙවල මිස්සුන්ටත් ගන්න පුළුවන්නේ
Ganna puluwan licence ekak one wathkam penanath one gun ekak ganna wathkam wadi nam arakshawata ganna puliwan
ජයවෙවා
Malimawata ජය වේවා 🎉🎉🎉🎉
අනුර සහෝදරයා ජනතාවට දායාදයක්, දැක්මක්, ශක්තියක්, හදවතක් ඇති නායකයෙක්..ඔහු තුළ අපට පෙනෙන්නේ නායකයෙකු පමණක් නොව ජාතියේ සිහිනවල මූර්තිමත්භාවයයි......❤❤❤❤❤❤❤❤
මරු ඔන්න ඔහොම කරන්න ඕන
මරු දිපු චන්දෙ ගැන ගොඩක් ආඩම්බරයක් තියෙනවා තව පටන් ගත්ත විතරයි .❤️
රටේම තියෙන අනීතික ආයුද සියල්ල බාරගැනීම කටයුතුකලයුතුයි
@@chaginee1011 අනිවා බ්‍රෝ.
අහිංසක නිරායුධ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න හැකි පරිසරයක් රට තුල තිබිය යුතුයි.
ජය වේවා ❤
ඉතින් හැම පාරම ඔහොම තමා, අලුත් ආන්ඩුව පත් උනාම එයාලට කන්න පුලුවන්, ඔච්චරනේ ඉතින්, එහෙම නෙමෙයි ඔය කැම කඩේ වහලා දාන්න, ගෙදරින් ගේන්න කියන්න,
කලබල වෙන්න එපා ඒකටත් සුදුසු දෙයක් කරයි. සමහර පනත් අහෝසි කරන්න මංත්‍රී තුන්දෙනෙකුගෙන් බෑ. එනිසයි මහ ඡන්දෙදි npp බහුතරයක් පාර්ලිමේන්තු යවන්න ඕන
ඕක තමයි අපෙ රටෙහි සමහර ජනතාව ට කිසිදු දෙයක් වටහා ගන්නට අමාරුයි මොකද ජනතාව ට කොතරම් ගෑලපෙන විසදුමක් දුන්නත් ඒකට මොකක් හරි අඩුපාඩුවක් කියනවා මම හිතන්නේ ජානවල තියෙන අඩුපාඩුවක් එහෙම නොවෙන්න සියලුම දෙනාටම සාධාරණ දෙයක් කරනකොට අකමැති වෙන්නෙ මොකටද අනුර ජනාධිපති තුමාටත් පුලුවන් අනෙකුත් පක්ෂ සමග එකතු වෙලා මහජන දෙවල් ලබා ගන්න පොරොන්දුව කඩකරන්න එතකොට අනෙක් පක්ෂවල අය සහයොගය දෙයි පුලුවන් තරම් නමුත් බලන්න මෙ තුන් දෙනා ගහන ගෙම කොතරම් අමාරුවෙන් ද කරන්නෙ රටෙහි අහිංසක ජනතාව වෙනුවෙන් නෙද කිහිප දෙනෙකුට ලැබුණු වරප්‍රසාද රටෙහි සියලුම දෙනා වෙනුවෙන් නෙද කියලා හිතන්න බැරිද දැන්වත් නැගිටලා අවධි වෙලා බලන්න දින කිහිපයට මොනතරම් මහජනතාව වෙනුවෙන් වැඩ කලාද කියලා මම මිට පෙර ජන්දය දිලා නැ මෙම ජනාධිපති ජන්දයෙදි තමයි මෙ අයට දුන්නේ දැන් ඈත්තටම දුකයි මෙතරම් කාලයක් මෙ වගෙ අයට ජන්දය දුන්නේ නෑත්තෙ ඇයි කියලා එහෙනම් අපෙ රට අද කොතරම් ඉහළට ගෙනයන්න පුලුවන් ද අපෙ අහිංසක ජනතාව වෙනත් රටවල දුක් විදින්නට උවමනා නෑ දරුවන් පවුල් දාලා පව් අපෙ රටෙහි ජනතාව ඉදිරි මහමැතිවරනයෙදි විශිෂ්ඨ ජයක් ලබා දිලා රට දීනවමු බොරු මුලාවන් වලට රැවටෙන්න එපා මමත් ඔබත් රැවටූනා ඇති මාලිමාව ට ජන්දය දි හොදම පිරිසක් යවමු අවුරුදු පහක් නෙ අපි කොපමණ කාලයක් පක්ෂ මාරුවෙන් මාරුවට දුන්නා ද අපිට මොනවද ලැබුනේ බංකොලොත් රටක් නෙද හිතන්නට කාලය ඇවිත් ඇත මාගේ රටෙහි සියලුම ජනතාවෙනි අවධිවෙව් ජාති කුළ ආගම් බෙද පාට බෙද දුරලා එකාමෙන් වැඩකරමු කඩි රැළක් මෙන් වෙහෙස නොබලා ඉතාමත් ඉක්මණින් ශ්‍රී ලංකික ජනතාවක් කියන්න ට මුලු ලොවටම හඩගා
ආඩම්බරයි
නායකයත්වය. යහපත් වූ විට බලන්න අපේ රාජ්‍ය නිළධාරින් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන අපූරැව ❤❤
නියම වැඩේ බත් බැලයන්ට ජය වේවා
🎉❤❤❤ආඩම්බරයි සහෝදරයා
Supper
දැන් හරිම ආසාවෙන් ප්‍රවෘත්ති අහන්නෙ. හරිම සැහැල්ලුවක් හිතට දැනෙනවා මේ දවස්වල .
ශ්‍රී. ලංකා. පාර්ලිමේන්තූවේ. සිටියේ. හිගන. පිංපි. පටිටම පටිට කමිබහොරු. දේශපාළුවෝ. මුං. ජනතාවගේ. බදු. මුදලින්ම. ජිවත්. වූ. හිගන්නෝ. මුං. මහාජනතාව. යකඩ. සපත්තූවට. පාගාගෙන. සැප. පිට. සැප. සුබෝපභෝගී. ජිවිත. ජනතාව. මහා. පාරවල්. වල. හැබැයි. ශ්‍රී ලංකාවේ. හොරුන්ට. කඩේ. යන. අය. කිවේ. ජකතාව. පවි. කරලා. දේශපාළුවෝ. පිං. කරලා. කියලා. අනේ. අනූර ❤❤❤. සහෝදරයා. ඔබසහ. ඔබගේ. මෑණියන්ට. බොහෝම. පිං. ඔබට. බුදු. සරණයි...
සුපිරිම සුපිරි ඇ👍👍👍👍👍
මැති ඇමැත්තන්ගේ පස්ස හෝදන එක විතරද කොහෙද උන් කරගෙන තියෙන්නේ. තවත් මේ අමනයන්ට ජන්දෙ දෙන්නේ🐂🐂🐂
ජයවේවා ❤
දොස්තරලා මිනී කනවා, රාජකාරි කාළය තුළ පුද්ගලික අංශයේ වැඩ කරනවා, සාධාරණ මුදල් අයකර ගනී, වහාම පියවර ගන්න.
Danna deyak katha karapan. Ehema issue ekak thiyenawa nm Ministry ekata complain karapn gona.
Complain kalanan hodai neh
@@gayanrathnasiri1781 Anna ekai. Mn kamathi na Nikan Boruwata mage professor ekata insult karanwata. Apith patta kattak kagena me job eka karanne. Ice gagaha Nikan salary ganna thibuna nm hamoma kamathi. Patients la hospital walata awilla Nikanma hoda wela yanawa nm kmk na
දොස්තරලා මේ ලංකාවේ ඉදගෙන සැප විදිනවා කියලා හිතන අයට විනාඩියක නිශ්ශබ්දතාවයක්. ගිහින් බලන්න ඉස්පිරිතාලේ. ඉද ගන්න පුටු නැහැ, දාඩිය පෙරාගෙන අවම පහසුකම් එක්ක වැඩ කරන හැටි.
Ow ane doctorslata kanna nane 😂 doctor kenek wenna thiyan amruwi , e job eke thiyna stress ekkai dnnwnm ohom kiyanna 😢 hama rakiyawkam angasampurna minissu nane wadradi wenwa athi . E WENA warai Walt minis jeewitha wandi gewanawa athi , samaharawit ethanadi doctorsla wadi athi 😢 habi samasth doctorslat ohima kiyan eka waradi. mage mathe NM eka 😊
Niyamai niyamai ahema thama rata hadanna patannganna oni supiri❤❤❤❤
ඉන්ධන මිල අඩු වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට..
ඔක්ටේන් 92 රු. 21කින් පහළට
නව මිල රු. 311
සුදු ඩීසල් රු. 24කින් පහළට
නව මිල රු. 283
සුපර් ඩීසල් රු. 33කින් පහළට
නව මිල රු. 319
භූමිතෙල් රු. 19 කින් පහළට
නව මිල රු. 183
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනසක් නැහැ..
ජයවේවා ❤😂❤😂❤😂❤😂❤. ගොඩක්ම. සතුටුයි.දීර්ඝායුෂ. අනුරසහොදරයා.
රූපවාහිනී නිව්ස් විව්ස් වැඩිවෙලා
නියමයි නියමයි.අවුරුදු 20, කට පමණ පසු රූපවාහිනී පුවත් බලනවා
❤❤❤❤
දැන් අපේ ගෙදර tv එක ආයෙත් වැඩ.අව්රුදු ගානකින් නිව්ස් බැලුවේ නෑ.අලුත් ජනාධිපතිතුමා අපිට අලුත් ජවයක් දුන්නා.ස්තූතියි අනුර සහෝදරය.
නියමයි. Grade and excellent 😂 දැන් තේරෙනවා නේද මුන් මෙච්චර කල් ගත්තු සැප. උන්ට ඕන තරම් කන්න පුලුවන් රුපියල් 10යි කපන්නේ.
ගොඩ කාලෙකින් ආයේ ආසාවන් news බලනවා....🥰❤️
යසයි..😂😂😂