So true, when you migrated to any other country first you have to work hard to achieve your targets. Some people are lazy and don’t like to work and from the day they arrive they blame the system 😁 Go work hard and plan your life, don’t be lazy.😊
I came to NZ 2001. I did a part-time job while seeking jobs related to my field. The part-time job gives you an opportunity to pay your bills without exchanging LKR. I am an engineer, the University of Moratuwa graduate. While I was working in the New World Supermarket, I kept seeking my field job, Mechanical Engineer position. The first thing I had to do was is to change my name to a pronunciation friendly name. You have to understand that our Sri Lankan names are the longest names in the world. Thanks for our culture!. I was offered a production job in DC motor manufacturing company as a production worker. I was subsequently promoted to team leader and the mechanical design engineer. The nutshell is that any employer should have confidence in your skills before committing your full potential job . So if you migrate, it's your choice and do what is on your way, then survive and succeed . Make it simple. Once you get your full potential, the limit is the sky. Cheee, and Kakithe anoie.
I am 52yrs old ..and healthy. A man .. working in Sri Lanka as a provincial tourist guide..So would like to do something better with the money I have already saved .. Is there any one who could advise me pls.?
Oya an Engeeneer kiyala gammata kiwwata video eke hub meaning eka therennawath Iq adui wagene.. Wonder that you're a real professional or a wanna be one😂😂
School free. Uniform ekata pay karanna ona. Nathnam anith ewa free. Dennama job karanawa nam amaru na.ehema aya godak innawa babala ekka. lankawe family wala Advanced level lamai awa ayata scholarships pawa labuna universities wala bacherlors kranna. So dont worry. Work hard you will win ❤
Whats the stupid background music ? Ridiculous! If u want to make an impact and get people to listen to u , ensure that ur audio is clear and precise . I assume u wanted to state a certain point as per ur caption and not to air a short film with a cheap background music score .
Good TRUE advice ! .
Thankyou❤
ගොඩක් අයගෙ video බලනකොට NZ යන්න තියා හිතන්නවත් බෑ. ඔයා ඔහොම හරි ඇත්ත තත්ත්වය පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි න0ගි.
❤🎉
Yes
❤🎉
Good luck 👍
Thankyou! ❤
ඔයා කියපු හැම දෙයක්ම පිට රටකට යන්න හිතන අයට ගොඩාක් වැදගත්
හැමෝම වෙනුවෙන් ස්තුතියි
Thankyou ❤🎉
Thank you ❤
❤🎉
Thanks you expland well
🎉❤
So true, when you migrated to any other country first you have to work hard to achieve your targets. Some people are lazy and don’t like to work and from the day they arrive they blame the system 😁
Go work hard and plan your life, don’t be lazy.😊
Exactly ❤🎉
Music එක සද්ද වැඩිය්
හරි.ඊලග එක අඩුවෙන් හදනවා ❤🎉
Music 1 tikak sounds adu unaanam hondaei
හරි ❤
ඇත්ත කිව්වාට ස්තුති ❤❤❤
Thak you nangi apiwa denuwath kalata 😊😊❤
🎉❤
A great explanation. Thanks
Glad you found it helpful!
Ayubowan, watina video ekak, Budusaranai
ස්තූතියි❤
Thankyou❤
Atta kiwwa kenak
Dan nz apa kiyana porawal lankawata annat na kawadawat.
Thanks Nangi atta kiwwata
Thankyou❤🎉
Positive feedback
Thankyou❤🎉
Hema.dama.dargnna.puruduwenna.oni
හරියටම හරි❤
ලංකාවේ ලෝයර් කෙනෙක් new zealand ආවොත් student visa ඒ process එක කොහොමද වෙන්නේ ?
Ape ayata thienne rata pissuwa misak mehe inna bari eka nowei.
Thankyou 🎉
I came to NZ 2001. I did a part-time job while seeking jobs related to my field. The part-time job gives you an opportunity to pay your bills without exchanging LKR.
I am an engineer, the University of Moratuwa graduate. While I was working in the New World Supermarket, I kept seeking my field job, Mechanical Engineer position. The first thing I had to do was is to change my name to a pronunciation friendly name. You have to understand that our Sri Lankan names are the longest names in the world. Thanks for our culture!.
I was offered a production job in DC motor manufacturing company as a production worker. I was subsequently promoted to team leader and the mechanical design engineer. The nutshell is that any employer should have confidence in your skills before committing your full potential job . So if you migrate, it's your choice and do what is on your way, then survive and succeed . Make it simple. Once you get your full potential, the limit is the sky.
Cheee, and Kakithe anoie.
Wow, your story is truly inspiring! It's great to hear about your journey and how you persevered to achieve your goals.❤
I am 52yrs old ..and healthy. A man .. working in Sri Lanka as a provincial tourist guide..So would like to do something better with the money I have already saved .. Is there any one who could advise me pls.?
invest in Coconut / vanilla etc
be sure dat the area is free on monkeys
මම ඉංජිනේරුවෙක් මම ඕස්ට්‍රෙලිවාවේ කලේ ඒ වෘතියම තමයි , නමුත් එහේ Engineers Australia සාමාජිකත්නය ගන්න ඕන , මම එහේ වසර 9ක් වැඩ කරා ,ඒ අතර නවසිලන්තයේ ද වැඩ කරන්න උනා මම සේවය කල ආයතනය හරහා මාස 3ක් , ඒ නිසා වෘතියට අදාල රැකියාව කරන්න බැ කියන එක සියයට සියයක් නිවැරදි නැ , බහුතරය නම් වෙනත් අදාල නැති රැකිය තමයි කරන්නේ
ඒකෙන් කියන්නෙ work visa ආවෙ නැත්නම් එක පාරම තමන්ගෙ වෘත්තීය කරන්න බෑ කියන එක. Doctor කෙනෙක්නම් මෙහෙ අදාල විභාග පාස් නොවී practice කරන්න දෙන්නෙ නෑ.
@@sudathrohana8931 ඔව්.ඔයා හරි
Oya an Engeeneer kiyala gammata kiwwata video eke hub meaning eka therennawath Iq adui wagene.. Wonder that you're a real professional or a wanna be one😂😂
එක නම් ඇත්ත ආසාව කැපවීම කැමැත්ත තියෙන්න ඔනි
🎉❤
Mama Korean wala inne 7year wada kala family eka oitin inna kamathi 3 children innawa.school yana.visa gannna lesi veida .?reply ekak denna❤
Disel macanic walata jobs hoya ganna amaruida.danata dubai inne ..reply plzz
Seek.lk eke ehema balanna. Mecanic jobs ganaa mama wadiya danne na.hoyala balala kiyannam.
@expattales ane thanku .apeth nadayo innawa sponsor karala gannawa adui kiuwa seek eken MN apply karanawa .balannako vitharayak kiyannako , himalton Wala demand diesel mechanic jobs
Maga puthlatha enna NZ hodatama ennawa duwata thanks..❤❤❤❤❤❤❤❤❤❤❤
Ehemada.Sathutin parissamen innawa nam echcharai ne wenna ona 😊 ❤🎉
ලංකාවේ ඉන්න අය හරියට පැය 8 වැඩ කලානම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. පිට රටවල් වල මිනිස්සු වුන්ගේ රට වෙනුවෙන් ඇති මහත් කැප කිරීම් කළ නිසා තමයි ඒ රටවල් මෙච්චර පොහොසත්. අපේ අය තමන්ගේ රට ගැනම අව තක්ෂේරු කරනකොට කවදා දියුණුවක් දකීද .
Thankyou
Wada karapu tanwala certificate koean laber department eken gatta letters tiyanawa. Enna kohomada? Reply denna ,thanks
එකපාරටම ෆැමිලි අරන් එන්න එපා ලංකාවෙ හොඳ සැලරි එකට හොඳ ලයිෆ් තියන්නවානම් එන්න අවශ්‍ය නෑ...එනවානම් හොඳ ස්ටුඩන්ඩ් වීස ඇවිත් nz වල ඉගෙන ගෙන එහෙම සෙට් වෙන්න බලාගෙන....
ඒක හරි ❤
😊😊
❤
අපිනම් ලන්කවෙ ජීවත්වෙන්නෙ ලන්කව දාල කොහෙවත් යන්නෙ නෑ
🎉❤
ලංකාවේ හරියටම ජීවත් වුනොත් ලොකේ කොහෙවත් යන්න ඕනේ නෑ යාළුවා ❤
@@Hhhahhahakama ❤️🌹
අනේ උබල ඔහෙ settle වෙලා මෙහෙ ඉන්න වදාපු ,හදාපු සෙට් එකත් අරන් පලයල්ල,නැත්තං මෙහෙ වැඩිහිටි නිවාස පිරෙනව,මිනිස්සු ගෙවල් වල තනියෙන් හූල්ල හූල්ල ජීවත් වෙනව,ඕව මෙහෙ ඉන්න අපට බලන් ඉන්න බෑ.
හා එහෙම කරන්නම්.බොහොම ස්තූතියි උපදේශයට
අනුන්ගේ දෙමාපියන් ගැන හිතන්න එපා තමුන්ගේ වැඩි හිටියන්න ගැන බලාගන්න
නෑ එයා කියපු කතාවේ වැරැද්දක් නැහැ මං දන්න කීප දෙනෙක් ම එහෙම තමයි දෙමාපියන් මෙහේ තනිකරලා එයලා එහේ සැපට ඉන්නවා තමන්ගේ දරුවෝ කවදද එන්නේ කියලා මග බලා ගෙන ඉන්නේ සමහර දෙමාපියන් මහළු මඩම් වල @@kumaramadanayake7508
ලංකාවට බෙහෙත්, තෙල්, කිරිපිටි ඇතුළු සියලු බඩු ගෙන්න ගෙන්න මාසෙට ඩොලර් බිලියන 1.8ක් ඕන. අවුරුද්දට 20ක් ඕන.
ඒ වදාපු හදාපු අය වෙනුවෙන් මෙහෙට එවන ඩොලර් 10න් කරන්න පුළුවන් දේ, අපි හම්බකරන //බොහොමයක්// රුපියල් වලින් කරන්න බැ ලොක්කා.
මේවා රුපියල්, ඒවා විදෙස් සම්ප්‍රේෂණ. 2048 වෙද්දීවත් තේරුම් ගන්න.
@vidu-l4g හරියටම හරි ❤️🌹
මම ලංකාවේ ඉදන් 150000 ක වගේ පඩියක් ගන්නො ඊට අමතරව මෙඩිකල් බෝනස් ඕටී ගන්නව මම රට එන එක තේරුමක් තියෙද නැද්ද පැහැදිලි කිරීමක් අවශ්‍යයි රට එන්න ලොකු වියදමක් යනවද
තේරුමක් නැත
enna vidiyak kiynnako sud naggiyo
එක්කෝ ජොබ් එකක් හොයාගන්න.Seek කියලා website එකක් තියෙනවා ඒකේ බලන්න. නැත්නම් ස්ටුඩන්ට් තමා එන්න වෙන්නේ.
👍👍👍
🎉❤
Thank you for the inspirational share❤
Can you please share the link of the company that helped you with finding accommodation?
@@shyamalisenanayake3614facebook.com/aansinternational?mibextid=ZbWKwL
Work visa kohomada apply karanne
I"ll do a vedio ❤
ලංකාවෙ පැය 8 ක් වැය කරල ගන්න පඩියයි...නිව්සීලන්ඩ්. පැය 8 ක් වැඩ කරල ගන්න පඩිය. බැලුවහම...ඔහේ ඇවිත් ලැට් හෝදල හරි පඩියක් ගත්තත් ලාබයි...වගේම ශ්‍රමයට හොඳ වැටුපක් ගන්න පුලුවන් ..if your modify your topic..people ar watching ur vedio enthusiastic
ඔව්❤
Mage lamai English medium school igena ganne
එක්කෝ Wife student දාලා එන්න.එතකොට ඔයාට Full time work visa ලැබෙනවා.ඒක තමා ඉක්මනට ලේසියෙන්ම කරන්න පුලුවන්.එහෙම නැත්නම් ඔය වැඩ කරන තැන වැඩ කරන ගමන් මෙහේ Jobs වලට Online Apply කරලා Try එකක් දෙන්න.
අක්කී විසිට් වී සහ ඒකෙන් ඇවිල්ලා ජොබ් වීසා ඒකට චේන්ජ් වෙන්න පුළුවන්ද
පුලුවන්.ඒත් එහෙම එන්න එපා.ඇවිල්ලා අමාරුවෙ වැටෙන්න වෙනවා.මොකද Open work visa අයත් අමාරුවෙන් Job හොයාගන්නේ.එක්කෝ Student, නැත්නම් work visa එන්න.
බබාලා එක්ක ආවොත් වියදම් අමාරු ද? school fee වැඩිද
School free. Uniform ekata pay karanna ona. Nathnam anith ewa free. Dennama job karanawa nam amaru na.ehema aya godak innawa babala ekka. lankawe family wala Advanced level lamai awa ayata scholarships pawa labuna universities wala bacherlors kranna. So dont worry. Work hard you will win ❤
@@expattalesakka mta A/l wlin maths stream eke A3 k thiyenw . Mtath scholarship gnn puluwn weid ??
@@expattaleskhmd ehema schol ganne?
Whats the stupid background music ? Ridiculous! If u want to make an impact and get people to listen to u , ensure that ur audio is clear and precise . I assume u wanted to state a certain point as per ur caption and not to air a short film with a cheap background music score .
Thankyou ❤ Next time will reduce the music.🎉
Salli tynwanm inna hodama rata lankawa
Thankyou.🎉
මගුලටද වීඩියෝ කරන්නෙ
ඇයි ඉතින් ඔයා බලන්නේ 😂😂
N Z lokuda.lankawa aulda.apita hodai.
ඔවු.නිවුසීලන්ඩ් ලංකාවට සාපේක්ෂව ගොඩක් ලොකුයි.O/L වලට Geogrophy කලා නම් ඔයාට ඉගෙන ගන්න තිබ්බා😊.බොහොම ස්තූතියි.
එකම රේස් එක එක එක ට්‍රැක් වල දුවන්නේ එච්චරයි
සන්තෝන් කාලය ගත්කරන මිනිහට video කර ඉන්න වෙලාවක් නෑ.
බොහොම ස්තූතියි අදහසට 🙂
මේ වගේ කොමෙන්ට්ස් දාන්නේ කුහකයෝ
@@virtualacademy760 කුහක කම ගැන හිතන මිනිහම කුහක හිතක් පහල වෙන්න ඕනේ
👍👍👍
🎉