Licensed immigration adviser kenekgen oyage situation eka, igena ganna kamathi field eka a hama dema katha karala idea ekak ganna puluwan. Godak aya igena ganna gaman part time jobs karanawa
This is a general comment. There are several sri lankans charge an exhoberent amount of money even from their own friends and family to find jobs to migrate to New Zealand. A hairdresser in our town has paid two million rupees to a sri lankan agent in Auckland, saying there are plenty of jobs for hair dressers. The boss treats her terribly, not even allowing to sit down when not busy. Myanmar scammers probably treat their slaves better.
Ekkanek part time anith ekkana full time job ekak karala family eke expenses cover karaganna puluwan wei. Eth oyalage situation eka anuwa aniwaryen licensed immigration adviser kenekgen me gana ahanna.
Best thing is to do some more research and get advice from an licensed immigration adviser on this. Currently, the situation is as follows, but we remain optimistic that improvements will be made in the near future.
නංගි ඔයා නියමෙට ඇත්ත විස්තරෙ තේරෙන භාෂාවෙන් කියනවා. හරිම වටිනවා
🥰🥰❤️❤️
හොද අදහස් ටිකක් දුව.ස්තූතියි.
අනේ මංදා ,අපේ නෑයෝ වෙන දරුවෝත් ,ලංකාවෙන් ආව මෙහේ ඉදල වැඩක්නැහැ කියලා. වයසක දෙමාපියෝ මෙහෙ තනියෙන්. ඔහේ වියද්ම් බැලුවම ,පේන්නේ කාල ඇදල සතුටින් ඉන්න එක විතරයි. එයාලගේ පොටෝස් බැලුවම සුන්දර වගේ පෙනුනට ,ලොකු කට්ටක් කනව ඇති.පවු ඉතිං. ඔයාට ස්තුතියි.
🥰❤️
නියම පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි .❤❤
Thank you so much 🥰❤️
Very good explanation
For our srilanka people
Who intend coming to nz
Thank you ❤️
හරිම වැදගත් කරුණු ගොඩක්.රටකට යනකොට දැනගතයුතුම දේවල් ගොඩක්.මේ රටවලත් ඇවිත් දුක් විදින අය ඉන්නවා...අනේ අද "ටියෝ පැටියාව ""දැක්කේ නෑ.එයාගේ වීඩියෝ එකක් ගේන්න.ආදරෙයී පුතේ ගොඩාක් ❤❤
Eelaga vlog eke Thiyo innawa.. ❤️❤️🥰🥰
You have a pleasent voice❤ I really like your lifestyle❤️
Thank you so much 🥰❤️
Well explanation. Totally agreed 100%
🥰🥰❤️
ඇත්තටම මගේ යාලුවෙකුත් masters වලට last intake එකට ආව. job නැතිව මාස ගණනක් ඉදල දැන් Nz farm එකක වැඩ කරන්නෙ 😢... මාර කට්ටක් කන්නෙ
Eka thamai, a wage dewal dan godak ahenna hambena hinda math me tika kiyanna hithuwe.
well said and thanks for the information
You’re welcome 🥰
Good idea nangi 🎉🎉🎉
Thank you so much 🥰
ඇත්තටම මේක හොඳ පැහැදිලි කිරීමක් නංඟි 💟
Thank you akki❤️🥰
Thank you darling❤❤❤❤
You’re welcome 🥰🥰❤️
Wow harim watina video ekak, Budusaranai
Budusaranai 🥰
Ahan innath asai hithara danenna kiuwa. Pin ❤
❤️❤️❤️
Well Explained 🤝
👍👍
Very informative and a.p0intt to ponder❤
Thank you so much ❤️
Good 🎉
Thank you so much ❤️
100% 100% Agree
🥰🥰❤️❤️
Good explain
Thanks ❤️
Super ❤️
Thank you so much ❤️
ගොඩක් හොදයි ඔයාගෙ උපදෙස්
🥰🥰
Thnk u ❤🎉
You’re welcome 🥰
මේ දවස් වල ගොඩාක් private company වහනවා. Jobs වලින් ගොඩක් අය අස් කරනවා NZ වල. Jobs වුත් ගොඩක් අඩුයි දැන්...
Ow aththa
අපි visit විසා වලින් ඇවිත් asylum දැම්ම! අපිට නම් job කරන්න ඕනි නැහැ කිව්වා, රජයෙන් හැම දෙයක්ම දෙනවා PR එක හම්බ වෙනකම්. දේශපාලන රැකවරණ පතා ගෙන ආවේ. අපිව අරගයල කාලයේ බේරේ වැවට අදාල දැම්මම. ඒ video New Zealand immigration එකට පෙන්නල්ල තමයි asylum දැම්මේ ...
Valuable video 🤍🥀
❤️❤️❤️
Thank you
❤️❤️❤️
Supur ...Tanku ..Tanku
You’re welcome 🥰
Hoda pahadili kirimak 👍
❤️❤️🥰🥰
Ithama wadagat thorathuru tikak, oya mona wage video dammath ganna deyak thiyenawa. Thank u.
Aneee thank you so much 🥰
❤❤❤❤❤
❤️❤️❤️
Akke ict side eken experience thibunoth chance ekak thiyeida
IT field eke tikak mahansi wela apply karoth bari wenne na
ane mata tikak kiyanna... air cargo ekakin yawanawa kuwa 20 lax walata... job permit ekak labenava kuwe show money wath one na kuwa
Salli aragena job offers dena eka New Zealand wala illegal.
New Zealand all the job same not very happy job sister you are %100 correct
🥰🥰
Duwa magea Duwa tath oka una. nayauna.witharai
Thunuruwan Saranai ♥️
😢
🥰🥰🥰
🥰🥰🥰
Me video eka nm nz vlog dna gdk ayta ridewi😅😅
🥰🥰🥰
Samnyen nrwzelnd enne kohomada ways seemawak thiyenawada
Eka Eka visa types thiyenawa., eligibility criteria ekath wenas. Me website eken wisthara balaganna puluwan.
www.immigration.govt.nz/
100%ඇත්ත...ගොඩක් වෙලාවට ඕක කරන්න අපෙ ලංකාවේ එවුන් ...දැන දැනම කරන්නෙ...කවිරුවත් කම්පෙලෙන් කරන්නෙනෑ..සවුත් අයිලන් විනි කියන එකත් ඔයවගෙ...කම්ප්ලෙන් කරලලා ඌටකෙල උනා..දැන් වයිෆ් කරනවා කියලා අරංච්‍යි...ගරජ් වලට ගාණක් දීල ඔෆර් ලෙටර් එක අරන් අවට පස්සෙ 4වීක් වලින් වෙන ජොබ් එකක් හොයගන්න කියනවා.එකම තමා ඒ වගෙ එවුන්ගෙ බිස්නස් එක 12:56
Ow aththa, mamath ekai me tika kiyanna hithuwe
❤️🌹👍
❤️❤️🥰🥰
Akki unskilled jobs nadd
it soft wear job nadda
Volunteer visa එකක් තියෙනවද මිස්.අවුරුද්දකින් visa ඉවරයිලු.මම දන්න කිහිප දෙනෙක්ම යන්න ලෑස්තියි
Visa sambandayen mata loku danumak na. Visa consultant kenekgen ahala balanna, mokada eyala aluth rules gana danuwath.
Sesonal visa kiyala mokak hari catogery ekak thiyenawada.1 year visa ekak.
Visa sambandayen mata loku danumak na. Visa consultant kenekgen ahala balanna mokada eyala aluth rules gana danuwath.
Mage wife student weidiyata meters ekakata enna balanne masters ekakata awoth hoda kamayak weda
Oyalage situation eka gana licensed immigration adviser kenek ekka katha karala balanna. Eyala hariyatama therum karanawa.
New Zealand university ekakt apply karanne kohomada akka.part time jobs thiynwada akka.fee eka gewaganna puluwanda
Licensed immigration adviser kenekgen oyage situation eka, igena ganna kamathi field eka a hama dema katha karala idea ekak ganna puluwan. Godak aya igena ganna gaman part time jobs karanawa
work visa enna IELTS oneda
Kalen kaleta rules change wenawa. Me website eka balanna , meke okkoma wenaskam update karanawa.
www.immigration.govt.nz/
Boru job tiyanawa tikak kal yanawa!!!!! Supiri ratak ,,,,,pr gaththama okkoma settle
Jobs na kiyala kiyanne na methana. Issarata Sapekshawa adui kiyalai ,hora paren awith amaru we watenna epa kiyala thamai kiwwe habai. 👍
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜ස්තුතීයී ...💜💜💜💜💜💜💜💜💜💜💜
You’re welcome ❤️❤️❤️❤️❤️
This is a general comment. There are several sri lankans charge an exhoberent amount of money even from their own friends and family to find jobs to migrate to New Zealand. A hairdresser in our town has paid two million rupees to a sri lankan agent in Auckland, saying there are plenty of jobs for hair dressers. The boss treats her terribly, not even allowing to sit down when not busy. Myanmar scammers probably treat their slaves better.
අක්කේ මං විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය තියෙන කෙනෙක්.මට පාර්ට් ටයිම් student visa දාලා එන්න පුලුවන්ද පොඩි බබෙක් ඉන්න නිසා.හස්බන්ඩ්ට ෆාම් එකක වුනත් වැඩ කරන්න පුලුවන්.එයාට ෆාම් එකක ජොබ් එකක් සෙට් කරන් මට පාර්ට් ටයිම් student කෙනෙක් විදියට වැඩ කරන් යන්න පුලුවන් වෙයිද
Ekkanek part time anith ekkana full time job ekak karala family eke expenses cover karaganna puluwan wei. Eth oyalage situation eka anuwa aniwaryen licensed immigration adviser kenekgen me gana ahanna.
Caregiver vacancy තියෙනවද.
Duwa. Coffee shop. Wala. Baresta. Ayata. Job. Theyenawada. Poddak. Keyanda. Puluwanda
www.careers.govt.nz/jobs-database/hospitality-tourism-and-recreation/hospitality/cafe-worker/ meken idea ekak ganna puluwan wei
I got an fully funded offer for PhD in Engineering from the University of Auckland. I’m a little afraid; is it worth moving to New Zealand now? 🥲
Best thing is to do some more research and get advice from an licensed immigration adviser on this. Currently, the situation is as follows, but we remain optimistic that improvements will be made in the near future.
❤❤❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️🥰🥰
❤❤
❤️❤️