Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුත් තාක්ශන ඕන නැහැ මේ ස්වාභාවික ම චරිත අපට හිතට දැනෙන්නෙ හරිම ලස්සන ස්තුතියි .
ශාන්ති දිසානායක මහත්මියගේ කතා වලට ඇබ්බැහිවී සිටින මට මේ නාට්‍ය ඉතා වටිනවා
කලු මහත්තයගෙ රගපෑමට ආදරෙයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😀😀😀😀😀😀😀
කවදාවත් නාට්‍යයක් වේනුවෙන් අකුරු නොලියපු මම නාට්‍යය ආරම්භයේ දිම ඉකි ගහලා ඇඩුවා..මට මාව පාලනය කර ගන්න නම් හයියෙන් අඩන්නම ඔනේ උනා..නැත් නම් හිතේ බර ඉවර වේන්නේ නැතිව යනවා...මේ අකුරු ටික වියලි වලට ලැබුණු හදවතේ සම්මානයයි....වියලි ඔබ සම්මාන ලබා අවසානයි....💐💐💐💝💝
කලකින් බලපු හොදම teledrama ඒක. මුණ පුරා පාට සායනං කරගෙන දවසට රුපියල් 1000.00, අරගෙන රගපාන සුරංගනාවෝ වගේ ඉන්න TD නිලියක් නළුවෝ දැක්කම මේ TD ඉන්නේ සැබෑ ලොවේ ඉන්න යථාර්තයට ලං උන සැබෑ මිනිස්සු ගේ චරිත. ලලඊ ලිලඊ lai වගේ මෙලෝ රසක් නැති නුතන තරුණ ප්‍රජාවගේi පිරිහිම වීරත්වයක් වගේ පෙන්නන බොලද කතා වලට දාන positive comments දැක්කම ඇතිවෙන කලකිරිලා නැති කරගන්න වියලි දෙන ගැම්ම හඊ අගනේ. මේ TD එකේ සියළුම දර්ශනය සහ මිනිස්සු යථාර්තය පෙන්නනවා. අපි වගේ රටක තරුණ ප්‍රජාව දැකිය යුත්තේ මේ යථාර්තයහි. නමුත් පිරියෙන සමාජෙට ඕනේ. Lalai lilai la. වීම ගැන කණගාටුයි.I wish you all who involve to create this sucssussful event and bless all to may have delaminations for producting new creations like this in future.
වියළි ..........! තෙතට ...දැනෙයි...,සිතට...ගතට...නෙතට........😊.
ඇත්තටම හරි ලස්සන ටෙලිනාට්‍යය ක් අගේ කරනවා කාලයකට අපේ සිතට දැනෙන්න දැනුනු ටෙලිනාට්‍යක් ස්තුතියි
Apey siddik malli neyamai obey talent eka
අද කාලෙ බිහිවූ හරිම රසවත් නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක්. කාලෙ කින් තමයි රසවත් නිර්මාණාත්මක නාට්‍යයක් බලන්නෙ. කලු හරිම ලස්සන චරිතයක් . හදවතේ පතුලටම වදින චරිතයක් . ❤
හරිම ආසාවෙන් බලන හොදම..කතාව .තමයි වියලී .හරිම ලස්සනයි 👍👍👍👍👍👍
හරවත් , රසවත් හරිම ලස්සන තාත්වික හරිම අපූරු සුන්දර ටෙලි නාට්‍යයක්, ටෙලි නාට්‍යය නොබල හිටපු මට යාළුවෙක් තමයි මේක එව්වේ, දැන් හරිම ආසාවෙන් මෙි නාට්‍ය නරඹනවා, බොහොම ස්තූතියි, හැම කෙනෙක්ගෙම දක්ෂතාවයන් හරිම ලස්සනට අපූරුවට විදහා දක්වන චෙලිනාට්යයක්, ස්තුතියි හැමෝටම Excellent 👌 නියමයි 💖🌹🌹🌹
හොද නිර්මාණයක් ආසාවෙන් රස විදිනවා, ජයෙන් ජය🎉
මෑත කාලයේ දැකපු ලස්සනම ටෙලි සිත්තමක් ...❤️❤️තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා..💪💪💪
සම්මාන ලැබිය යුතු නිර්මාණයක් ...💖💖💖👏👏👏👏
මම ආසම කලූට ආදරෙයි කලූට .මට වයස 62යි මට හිටපු සම්මානනීය චරිත කීපයක් මෙවෙනව .නම් කියන්නද ආඩම්බර වෙන්න එපා හොදේ අකලංක ඔයා කමෙට් බලනවද .හේමසිරි ලියනගේ.ලින්ටන් සේමගේ❤❤❤❤
ආදරෙන් බලනවා හරිම ලස්සන යි වියළි ඒ පැරනි ගම්බද රටාව ලස්සන යි අතීත කතා වක් මැවෙනවා නලු නිලියො හොදදක්ශයි තෙරුවන් සරනයි හැමෝටම
වියළි ලස්සන කථාවක් උසස් නිර්මාණයක්❤️❤️❤️
හරිම ආසාවෙන් බලන t,d , එක ❤️❤️❤️❤️❤️❤️
ජීවිතයේ බලපු සුන්දරම ටෙලිනාට්ටිය මේකේ හැමචරිතයක්ම ලස්සනයී හැමෝටම සුබපතනවා ජයවේවා ❤❤❤❤❤
ඉතාමත් සාර්ථක ටෙලි නාට්‍යක්. Best 👍
මේචර කාලෙකට බලපු කතා වලින් ලස්සනම හොදම කතාවක්.. ගොඩක් අසාවෙන් බලන්නේ.. 👍👍.
රගපෑම් අති විශිෂ්ටයි, නිර්මාණය වෙනුවෙන් මහන්සි වන සියළුම දෙනාට පින්. අපේ වියළි හදවත් වලට අර්ථවත්, රසවත් වින්දනය ක් ලබාදෙනවට ❤️
කාලයකට පස්සේ බලපු හොඳම නාට්‍ය සියළුම රංග නවෙදියන්ට ගොඩක් ස්තුති යිච
ශ්‍රී ලංකා ටෙලි සිනමාවේ තවත් එක් කඩඉමක් වියළී සියළුම චරිත වලට පණ පෙවූ සියලුම කලාකරුවන්ට හදපිරි උණුසුම් සුබ පැතුම්
බලන්න පුලුවන් එකම කතාවක්
ඉතා හොදම නිර්මාණයක්,ශාන්ති දිසානායක මහත්මියගේ කෘති වලින් හෙළිවන චරිත හරිම සුන්දරයි අව්‍යාජ යි ,ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාව ඇසුරින් ගොඩනැගුණු මෙම නාට්‍යය ද හරිම සුන්දරයි,නිර්මාණයට දායක වු සැමටම ස්තූතියි හොද දෙයක් ප්‍රේක්ෂකයන්ට පිරිනැමුවාට
ආසාවෙන් බලන නාට්‍යක්. වසරේ හොදම නාට්‍යට දෙන්න ඕනී සම්මානය ලැබෙන්න ඕනී නාට්‍යක් මේවගේ ලස්සන නාට්‍ය තව තවත් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤❤ ලංකාවේ ගොබ්බ නාට්‍ය නිසා කිසිම නාට්‍යක් බලන්න එපා වෙලා හිටපු මට ආයේත් ටෙලි නාට්‍ය බලන්න ආසාවක් ඇති කරපු මේ වියල නාට්‍යයේ සියලුම දෙනාට ගොඩාක් පිං...🙏 කලුගේ චරිතේ මාරම විදිහට හිතට දෙන්නෙ ❤මේ නාට්‍ය නිර්මාණය කරන්න දායක උනු සියලු දෙනාට ගොඩාක් ස්තුතියි...🙏🙏
හරිම අපූරු ජනජීවිතේ විදහා පාන හරිම ආස්වාදයකින් දැකිය හැකි කවදාවත් එපා නොවන මේ වගේ කතා තුලින් සමාජයට ගොඩාක් දේ එහිතුල තියනවා දැන් තියන මේ විච්චූර්න කතාවලට වඩා ලස්සනයි මෙහි රග දක්වන සියලුම නලුනිලියන්ට බෙහෙවින් ඉස්තූතී 🙏
වියළි ජනාදරයටත් සම්මානයටත් පත්‍ර වෙවා ❤️❤️
👌👌😍බලන්න පුලුවන් ලස්සන කතාවක් ,හැමෝම දැනෙන්න රගපානවා,හරිම තාත්ත්විකයි
ඇත්තෙන්ම කියන්න වචන නෑ ...ටෙලිනාට්‍ය එපා උන කාලෙක .නැවතත් ආසාවෙන් බලන්න අහම්බෙන් දැක්ක අපූරු ටෙලිනාට්‍යක්....මේ කතාව අස්වද්දන්නට දායක වූ සැමට ස්තුතියි .මන්දයත් කතා ඕනෙතරම් තිබුනත් ආසාවෙන් බලන්න කතාවකට එහාගිය අගනා නිර්මාණයක් ."වියළි"
One of the best teledrama. All actores doing really good job. Make up,Camara recording suburb. Well done 👍👍👍
වියළි කියන්නේ ඇත්තටම සුපිරි නිර්මාණයක් අද මෙවන් නිර්මාණ බිහි වෙන්නේ කලාතුරකින් හරි ආසාවෙන් බලන ටෙලිනාට්ටිය.ඔබතුමන්ලා සියළු දෙනාටම ස්තුතියි 🙏 මම රුවන් හැලඹ ආරච්චි .
හිතට සහනයක්, සැනසුමක් ගෙන දෙන කතාවක්❤මේ ගැමි පසුබිම දැක්කහම පුදුම සතුටක් හිතට දැනෙන්නේ❤ තෙරුවන් සරණයි❤😊
වියළි හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් ශාන්ති ඔයාගෙ thawath ලස්සන නිර්මාණයක්
Weyali, api adaren, asawen balana tele drama 1k.niyamai.👌👍😃🤗🖐️🙋♀️
මාර ලස්සන කථාවක් දවස් දෙකට කොටස් 26 බැලුවා ❤🇴🇲
Superb🎉❤🎉❤🎉❤🎉❤🎉❤
සම්මාන ලැබිය යුතූම කතාවක් ❤️❤️❤️
වටිනා නිර්මාණයක්... 🌹🌹🌹❤
❤❤❤ආදරෙයි වියලි , මෙහි අඩුපාඩුවක් සේ දකින්නෙ කලූට කුමක් වුනාද ? යන්නයි.
Vitali drama eka harima lassana nirmanayak api asawen balanne
හරිම ලස්සනයි මේ කතාව...
Harima Lassanai Ediriyatatath Lassanata yamu oyala Hemotama theruwan Saranai ❤️❤️❤️
ලස්සන කතාව ❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාවක් ජයවෙිවා
ජයවේවා. වියළි හරිම ලස්සනයි!!
❤❤❤ අති විශිෂ්ටයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ කළුගේ චරිතයට හරිම කැමතියි .❤❤ පොළවෙි පය ගහලා ජිවත් වෙන චරිත ❤
වියළි මාගෙ හිතේ තරහව, ක්‍රෝධය, සංවේදී බව, අසංවේදී බව නිතැතින්ම ඇති කරනවා. එය නිර්මාණ කරුවන්ගේ දක්ෂතාවය.
Harima lassanai kathawa❤
සියලු රංගන යන් හිතට දැනේන්නම රගපානවා කලූ 🔥🔥🔥
අත්තෙන්ම ඉතාම ඕනැකමින් වියළි බලනව ඕගොල්ලෝ කියන දේට වඩා ලොකු දෙයක් වියළි ඇතුලේ තියෙනවා..සියල්ලන්ගේම නම් මතක නෑ කිරීනෝනි කලු අතරේ තියෙන උතුම් ආදරණීය සහෝදර බැදීම, මේ සියල්ල ඇතුලේ මිනිස්කම, ආදරය, දෝර ගලන අතරේ කළුගෙ තාත්තා ඉතාම විශේෂය එවන් මිනිසුන් මැද දරු සෙනෙහස අතරේ අතරමං වෙන අම්මා මේ වගේ ගොඩක් දේවල් තියනවා මම ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි..මේ වගේ රසවත් ගුණාත්මක දේ ළඟ නතර වුණා!
කාලෙකින් බලපු හැම අතින්ම අනර්ග ටෙලිට්‍රාමා එකක් ❤
කාලෙකින් වටිනා නිර්මාණයක් ❤❤❤❤
සම්මාන පිට සම්මාන ලබන්න ඔනෙ හරිම හරවත් මෙක නව කතාවක් උනාට මෙ වගේ ඇත්ත කතා තියෙනවා මෙම නාට්ට්යට හොදම දක්ෂ නලු නිලියො අරන් තියෙනවා මට මෙම ටෙලි නාට්‍ය අහම්බේන් බලන්න ලැබුනෙ ස්තුතියි ඔබ සැමට....අති සාර්තකයි.....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
ලස්සන නිර්මාණයක්
ආශාවෙන් බලන්නේ. සැමට ජයවේවා
Niyamai harima lassana kathawa
සුපිරියක්❤
හොද නිර්මාණයක්
මෙහෙම කතා එනවා නම් අපි ජීවිතය ගෙවනවා .විදවන්නෙ නෑ🎉
කලු මාත්තයා චරිතෙ සුපිරිලස්සන කතාව ❤❤❤සමිමාන ලැබිය යුතු කතාවක්
ජයවේවා very very beautiful
Lassana kathawak .kathawa balanna be hiyhuna nayomige malli nethi Una hinda.eth samajaye Vena attha mekai.eka therum Aran ayath balanawa
ඇත්තටම චරිත තෝරා ගැනීම 👍 නියමයි
සුන්දර කියන්නේ අති සුන්දර හිත ගිනි වද්දන කතාවක්
❤ hodama nirmanaya wewa❤
හරිම ලස්සනයි ...
Such interesting Teledrama. Love it 😍 Waiting for the weekend to see the next episode. ❤
කලුවා. නියමයි
කාලෙකට පසුව දැකගන්න ලැබුන විශිෂ්ටතම නිර්මාණයකි..🎉🎉🎉🎉🎉😢
හරිම ලස්සන කතෑවකි
වියලි හරිම ලස්සනයි. හැමෝගෙම වගෙ දක්ෂ රඟ පෑම්. මේ නාට්‍ය තවත් ලස්සන වෙන්නෙ සංගීතය නිසා විකාශනය වෙන හැම දිනකම තේමා ගීතය දාන්න අමතක කරන්න එපා. මොකද , අපිව කතාව බලන්න හොඳ සූදානමක්
කලු මහත්තයා සැබැ ෙපනුම හරිම ෙවනස් අැස් පාට අති දක්ෂ රගපැමක් කිපවතාවක් බැලුවා
Wish you all the very best VIYALI ❤❤Kalu 👍
මෙි ටෙිලි නාට්‍ය හැමදම දන්න බැරිද මොකද කියනවනං වැදගැම්මකට නැති කතා ගොඩක් තියනවානේ එ නිසා මෙිවගේ වටිනා කතවක් දවස් දේකකට සිමා කිරිම අපරදයක් ඇත්තටම ලස්සන කතාවක්
ඇත්ත ට ම ගොඩක් හොදයි ඒ වගේ කතා තමයි හොදනිකන් විකාර නැතුව ❤❤❤❤❤❤❤ඒ වගේ කතා ලියන මිස් ට ගොඩක් පිං මිනිස්සු ගොඩක් දුකින් තමයි ඉන්නේ එත් මෙ කතා ව නම් බලදී ගොඩක් ආස හිතෙනවා ❤❤❤
අනිවාර්යයෙන්
කිරි නෝනි සෑබෑම බලන්න ආසයි❤
Niyamai T. D 1
❤❤❤❤❤❤❤nombara akai samanayak nolabunot hari asafaranai
කිරිනෝනිගේ චරිතයට පන පොවන අැය විශිෂ්ටයි
ෂෝක් කතාව❤❤
අපි ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යයේ දකින්නේ තඩි මේකප් දාගෙන බොරු බලාපොරොත්තු පස්සේ යන ගමන්ක්... හැබැයී මම වියලි ටෙලි නාට්‍යයේ දකිනවා ලංකාවේ ඇත්තටම ජීවත් උන ජීවිත ගැන ආදරෙයී.......
Lassanai❤❤❤❤🎉
අැත්තටම කියනවා සුපිරි නාට්‍යයක්
කලු ' චරිතය සුපිරි ❤
Vitali harima.lassanai
ජයවේවා වියළි හරිම අසාවෙන් බලන්නේ
වියලි අතිව්ශිශ්ටයි,
අපූරු thirarachanayak සතියට dawas දෙකක් මදිද කියලත් හිතෙනවා ..suba පැතුම් prarthana karanawa හැමදෙනා ta ma
Lassanai..❤api.saud.tanika.hodai..kaluwa.pauu
ආදරෙයි කලු
ජයවේවා වියළි ❤️
Viyali ❤
💐💐💐💐💐
Thank you so much for everything ayya...!
Lassani ❤❤❤❤❤❤
❤❤❤attatam godak adarai oya apa gama apita hari Adam bayai adarai hamadam mawaga talking karanna obata dirgau ❤❤❤❤❤❤
සුබ අනාගතයක්
Pothe harema ලස්සනයි
කිරි නෝනි ඔයා🎉
අලුත් තාක්ශන ඕන නැහැ මේ ස්වාභාවික ම චරිත අපට හිතට දැනෙන්නෙ හරිම ලස්සන ස්තුතියි .
ශාන්ති දිසානායක මහත්මියගේ කතා වලට ඇබ්බැහිවී සිටින මට මේ නාට්‍ය ඉතා වටිනවා
කලු මහත්තයගෙ රගපෑමට ආදරෙයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😀😀😀😀😀😀😀
කවදාවත් නාට්‍යයක් වේනුවෙන් අකුරු නොලියපු මම නාට්‍යය ආරම්භයේ දිම ඉකි ගහලා ඇඩුවා..මට මාව පාලනය කර ගන්න නම් හයියෙන් අඩන්නම ඔනේ උනා..නැත් නම් හිතේ බර ඉවර වේන්නේ නැතිව යනවා...මේ අකුරු ටික වියලි වලට ලැබුණු හදවතේ සම්මානයයි....වියලි ඔබ සම්මාන ලබා අවසානයි....💐💐💐💝💝
කලකින් බලපු හොදම teledrama ඒක. මුණ පුරා පාට සායනං කරගෙන දවසට රුපියල් 1000.00, අරගෙන රගපාන සුරංගනාවෝ වගේ ඉන්න TD නිලියක් නළුවෝ දැක්කම මේ TD ඉන්නේ සැබෑ ලොවේ ඉන්න යථාර්තයට ලං උන සැබෑ මිනිස්සු ගේ චරිත. ලලඊ ලිලඊ lai වගේ මෙලෝ රසක් නැති නුතන තරුණ ප්‍රජාවගේi පිරිහිම වීරත්වයක් වගේ පෙන්නන බොලද කතා වලට දාන positive comments දැක්කම ඇතිවෙන කලකිරිලා නැති කරගන්න වියලි දෙන ගැම්ම හඊ අගනේ. මේ TD එකේ සියළුම දර්ශනය සහ මිනිස්සු යථාර්තය පෙන්නනවා. අපි වගේ රටක තරුණ ප්‍රජාව දැකිය යුත්තේ මේ යථාර්තයහි. නමුත් පිරියෙන සමාජෙට ඕනේ. Lalai lilai la. වීම ගැන කණගාටුයි.
I wish you all who involve to create this sucssussful event and bless all to may have delaminations for producting new creations like this in future.
වියළි ..........!
තෙතට ...
දැනෙයි...,
සිතට...
ගතට...
නෙතට........😊
.
ඇත්තටම හරි ලස්සන ටෙලිනාට්‍යය ක් අගේ කරනවා කාලයකට අපේ සිතට දැනෙන්න දැනුනු ටෙලිනාට්‍යක් ස්තුතියි
Apey siddik malli neyamai obey talent eka
අද කාලෙ බිහිවූ හරිම රසවත් නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක්. කාලෙ කින් තමයි රසවත් නිර්මාණාත්මක නාට්‍යයක් බලන්නෙ. කලු හරිම ලස්සන චරිතයක් . හදවතේ පතුලටම වදින චරිතයක් . ❤
හරිම ආසාවෙන් බලන හොදම..කතාව .තමයි වියලී .හරිම ලස්සනයි 👍👍👍👍👍👍
හරවත් , රසවත් හරිම ලස්සන තාත්වික හරිම අපූරු සුන්දර ටෙලි නාට්‍යයක්, ටෙලි නාට්‍යය නොබල හිටපු මට යාළුවෙක් තමයි මේක එව්වේ, දැන් හරිම ආසාවෙන් මෙි නාට්‍ය නරඹනවා, බොහොම ස්තූතියි, හැම කෙනෙක්ගෙම දක්ෂතාවයන් හරිම ලස්සනට අපූරුවට විදහා දක්වන චෙලිනාට්යයක්, ස්තුතියි හැමෝටම Excellent 👌 නියමයි 💖🌹🌹🌹
හොද නිර්මාණයක් ආසාවෙන් රස විදිනවා, ජයෙන් ජය🎉
මෑත කාලයේ දැකපු ලස්සනම ටෙලි සිත්තමක් ...❤️❤️
තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා..💪💪💪
සම්මාන ලැබිය යුතු නිර්මාණයක් ...💖💖💖👏👏👏👏
මම ආසම කලූට ආදරෙයි කලූට .මට වයස 62යි මට හිටපු සම්මානනීය චරිත කීපයක් මෙවෙනව .නම් කියන්නද ආඩම්බර වෙන්න එපා හොදේ අකලංක ඔයා කමෙට් බලනවද .
හේමසිරි ලියනගේ.
ලින්ටන් සේමගේ
❤❤❤❤
ආදරෙන් බලනවා හරිම ලස්සන යි වියළි ඒ පැරනි ගම්බද රටාව ලස්සන යි අතීත කතා වක් මැවෙනවා නලු නිලියො හොදදක්ශයි තෙරුවන් සරනයි හැමෝටම
වියළි ලස්සන කථාවක් උසස් නිර්මාණයක්❤️❤️❤️
හරිම ආසාවෙන් බලන t,d , එක
❤️❤️❤️❤️❤️❤️
ජීවිතයේ බලපු සුන්දරම ටෙලිනාට්ටිය මේකේ හැමචරිතයක්ම ලස්සනයී හැමෝටම සුබපතනවා ජයවේවා ❤❤❤❤❤
ඉතාමත් සාර්ථක ටෙලි නාට්‍යක්. Best 👍
මේචර කාලෙකට බලපු කතා වලින් ලස්සනම හොදම කතාවක්.. ගොඩක් අසාවෙන් බලන්නේ.. 👍👍.
රගපෑම් අති විශිෂ්ටයි, නිර්මාණය වෙනුවෙන් මහන්සි වන සියළුම දෙනාට පින්. අපේ වියළි හදවත් වලට අර්ථවත්, රසවත් වින්දනය ක් ලබාදෙනවට ❤️
කාලයකට පස්සේ බලපු හොඳම නාට්‍ය සියළුම රංග නවෙදියන්ට ගොඩක් ස්තුති යිච
ශ්‍රී ලංකා ටෙලි සිනමාවේ තවත් එක් කඩඉමක් වියළී සියළුම චරිත වලට පණ පෙවූ සියලුම කලාකරුවන්ට හදපිරි උණුසුම් සුබ පැතුම්
බලන්න පුලුවන් එකම කතාවක්
ඉතා හොදම නිර්මාණයක්,ශාන්ති දිසානායක මහත්මියගේ කෘති වලින් හෙළිවන චරිත හරිම සුන්දරයි අව්‍යාජ යි ,ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාව ඇසුරින් ගොඩනැගුණු මෙම නාට්‍යය ද හරිම සුන්දරයි,නිර්මාණයට දායක වු සැමටම ස්තූතියි හොද දෙයක් ප්‍රේක්ෂකයන්ට පිරිනැමුවාට
ආසාවෙන් බලන නාට්‍යක්. වසරේ හොදම නාට්‍යට දෙන්න ඕනී සම්මානය ලැබෙන්න ඕනී නාට්‍යක් මේවගේ ලස්සන නාට්‍ය තව තවත් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤❤
ලංකාවේ ගොබ්බ නාට්‍ය නිසා කිසිම නාට්‍යක් බලන්න එපා වෙලා හිටපු මට ආයේත් ටෙලි නාට්‍ය බලන්න ආසාවක් ඇති කරපු මේ වියල නාට්‍යයේ සියලුම දෙනාට ගොඩාක් පිං...🙏 කලුගේ චරිතේ මාරම විදිහට හිතට දෙන්නෙ ❤
මේ නාට්‍ය නිර්මාණය කරන්න දායක උනු සියලු දෙනාට ගොඩාක් ස්තුතියි...🙏🙏
හරිම අපූරු ජනජීවිතේ විදහා පාන හරිම ආස්වාදයකින් දැකිය හැකි කවදාවත් එපා නොවන මේ වගේ කතා තුලින් සමාජයට ගොඩාක් දේ එහිතුල තියනවා දැන් තියන මේ විච්චූර්න කතාවලට වඩා ලස්සනයි මෙහි රග දක්වන සියලුම නලුනිලියන්ට බෙහෙවින් ඉස්තූතී 🙏
වියළි ජනාදරයටත්
සම්මානයටත් පත්‍ර වෙවා ❤️❤️
👌👌😍බලන්න පුලුවන් ලස්සන කතාවක් ,හැමෝම දැනෙන්න රගපානවා,හරිම තාත්ත්විකයි
ඇත්තෙන්ම කියන්න වචන නෑ ...ටෙලිනාට්‍ය එපා උන කාලෙක .නැවතත් ආසාවෙන් බලන්න අහම්බෙන් දැක්ක අපූරු ටෙලිනාට්‍යක්....මේ කතාව අස්වද්දන්නට දායක වූ සැමට ස්තුතියි .මන්දයත් කතා ඕනෙතරම් තිබුනත් ආසාවෙන් බලන්න කතාවකට එහාගිය අගනා නිර්මාණයක් ."වියළි"
One of the best teledrama. All actores doing really good job. Make up,Camara recording suburb. Well done 👍👍👍
වියළි කියන්නේ ඇත්තටම සුපිරි නිර්මාණයක් අද මෙවන් නිර්මාණ බිහි වෙන්නේ කලාතුරකින් හරි ආසාවෙන් බලන ටෙලිනාට්ටිය.ඔබතුමන්ලා සියළු දෙනාටම ස්තුතියි 🙏
මම රුවන් හැලඹ ආරච්චි .
හිතට සහනයක්, සැනසුමක් ගෙන දෙන කතාවක්❤
මේ ගැමි පසුබිම දැක්කහම පුදුම සතුටක් හිතට දැනෙන්නේ❤
තෙරුවන් සරණයි❤😊
වියළි හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් ශාන්ති ඔයාගෙ thawath ලස්සන නිර්මාණයක්
Weyali, api adaren, asawen balana tele drama 1k.niyamai.👌👍😃🤗🖐️🙋♀️
මාර ලස්සන කථාවක් දවස් දෙකට කොටස් 26 බැලුවා ❤🇴🇲
Superb🎉❤🎉❤🎉❤🎉❤🎉❤
සම්මාන ලැබිය යුතූම කතාවක් ❤️❤️❤️
වටිනා නිර්මාණයක්... 🌹🌹🌹❤
❤❤❤ආදරෙයි වියලි , මෙහි අඩුපාඩුවක් සේ දකින්නෙ කලූට කුමක් වුනාද ? යන්නයි.
Vitali drama eka harima lassana nirmanayak api asawen balanne
හරිම ලස්සනයි මේ කතාව...
Harima Lassanai Ediriyatatath Lassanata yamu oyala Hemotama theruwan Saranai ❤️❤️❤️
ලස්සන කතාව ❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාවක් ජයවෙිවා
ජයවේවා. වියළි හරිම ලස්සනයි!!
❤❤❤ අති විශිෂ්ටයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ කළුගේ චරිතයට හරිම කැමතියි .❤❤ පොළවෙි පය ගහලා ජිවත් වෙන චරිත ❤
වියළි මාගෙ හිතේ තරහව, ක්‍රෝධය, සංවේදී බව, අසංවේදී බව නිතැතින්ම ඇති කරනවා. එය නිර්මාණ කරුවන්ගේ දක්ෂතාවය.
Harima lassanai kathawa❤
සියලු රංගන යන් හිතට දැනේන්නම රගපානවා කලූ 🔥🔥🔥
අත්තෙන්ම ඉතාම ඕනැකමින් වියළි බලනව ඕගොල්ලෝ කියන දේට වඩා ලොකු දෙයක් වියළි ඇතුලේ තියෙනවා..සියල්ලන්ගේම නම් මතක නෑ කිරීනෝනි කලු අතරේ තියෙන උතුම් ආදරණීය සහෝදර බැදීම, මේ සියල්ල ඇතුලේ මිනිස්කම, ආදරය, දෝර ගලන අතරේ කළුගෙ තාත්තා ඉතාම විශේෂය එවන් මිනිසුන් මැද දරු සෙනෙහස අතරේ අතරමං වෙන අම්මා මේ වගේ ගොඩක් දේවල් තියනවා මම ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි..මේ වගේ රසවත් ගුණාත්මක දේ ළඟ නතර වුණා!
කාලෙකින් බලපු හැම අතින්ම අනර්ග ටෙලිට්‍රාමා එකක් ❤
කාලෙකින් වටිනා නිර්මාණයක් ❤❤❤❤
සම්මාන පිට සම්මාන ලබන්න ඔනෙ හරිම හරවත් මෙක නව කතාවක් උනාට මෙ වගේ ඇත්ත කතා තියෙනවා මෙම නාට්ට්යට හොදම දක්ෂ නලු නිලියො අරන් තියෙනවා මට මෙම ටෙලි නාට්‍ය අහම්බේන් බලන්න ලැබුනෙ
ස්තුතියි ඔබ සැමට....අති සාර්තකයි.....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
ලස්සන නිර්මාණයක්
ආශාවෙන් බලන්නේ. සැමට ජයවේවා
Niyamai harima lassana kathawa
සුපිරියක්❤
හොද නිර්මාණයක්
මෙහෙම කතා එනවා නම් අපි ජීවිතය ගෙවනවා .විදවන්නෙ නෑ🎉
කලු මාත්තයා චරිතෙ සුපිරි
ලස්සන කතාව ❤❤❤
සමිමාන ලැබිය යුතු කතාවක්
ජයවේවා very very beautiful
Lassana kathawak .kathawa balanna be hiyhuna nayomige malli nethi Una hinda.eth samajaye Vena attha mekai.eka therum Aran ayath balanawa
ඇත්තටම චරිත තෝරා ගැනීම 👍 නියමයි
සුන්දර කියන්නේ අති සුන්දර හිත ගිනි වද්දන කතාවක්
❤ hodama nirmanaya wewa❤
හරිම ලස්සනයි ...
Such interesting Teledrama. Love it 😍 Waiting for the weekend to see the next episode. ❤
කලුවා. නියමයි
කාලෙකට පසුව දැකගන්න ලැබුන විශිෂ්ටතම නිර්මාණයකි..🎉🎉🎉🎉🎉😢
හරිම ලස්සන කතෑවකි
වියලි හරිම ලස්සනයි. හැමෝගෙම වගෙ දක්ෂ රඟ පෑම්. මේ නාට්‍ය තවත් ලස්සන වෙන්නෙ සංගීතය නිසා විකාශනය වෙන හැම දිනකම තේමා ගීතය දාන්න අමතක කරන්න එපා. මොකද , අපිව කතාව බලන්න හොඳ සූදානමක්
කලු මහත්තයා සැබැ ෙපනුම හරිම ෙවනස් අැස් පාට අති දක්ෂ රගපැමක් කිපවතාවක් බැලුවා
Wish you all the very best VIYALI ❤❤
Kalu 👍