සොමියට වරෙං පුතා | Somiyata Waren Putha - Nihal Nelson | Gune Aiyage Kamare
HTML-код
- Опубликовано: 4 дек 2024
- සොමියට වරෙං පුතා | Somiyata Waren Putha - Nihal Nelson | Gune Aiyage Kamare
Today in this video you can follow Somiyata Waren Putha ( සොමියට වරෙන් පුතා ) Meka Gune Aiyage Kamare, live performed By Nihal Nelson With All Right live band an outdoor musical show,
🎵 Dive into the emotional depths of Nihal Nelson's timeless hit, "සොමියට වරෙං පුතා | Somiyata Waren Putha," as he performs in the intimate ambiance of Gune Aiyage Kamare. 🎤 Let the poignant lyrics and heartfelt melody of this iconic song resonate within you.
🌟 Nihal Nelson, a legend in the Sri Lankan music scene, effortlessly brings forth the essence of this beautiful composition in this special rendition. "සොමියට වරෙං පුතා | Somiyata Waren Putha" is a gem that has stood the test of time, touching the hearts of many.
🎶 Join us in a journey through Nihal Nelson's musical universe, where "සොමියට වරෙං පුතා | Somiyata Waren Putha" evokes emotions that echo the sentiments of love and longing.
🎥 Witness the magic of Nihal Nelson's performance at Gune Aiyage Kamare, where every note of "සොමියට වරෙං පුතා | Somiyata Waren Putha" comes alive, filling the room with an aura of nostalgia and enchantment. Like, share, and subscribe for more musical delights.
🔔 Subscribe to our channel for an intimate musical journey through the best of Sri Lankan compositions, soulful performances, and classic melodies!
Also if you need to find Somiyata Waren Putha Chords available here.
Song Chords: www.chordssrila...
✴✴✴✴✴ Somiyata Waren Putha Lyrics ✴✴✴✴✴
සොමියට වරෙං පුතා - අගුළු දාලා නෑ දොරේ
අහපං රියල් කතා - ගුණෙ අයියගෙ කාඹරේ
හිටපං සයිඩ් එකෙං - වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැනි බූන්දි -තියෙනවා මගෙ කාඹරේ
මේක ගුණෙ අයියගෙ - බජව් දාන කාඹරේ ////
පච්ච සිරාලා එතකොට - කොච්චි එලාලා
ගුස්පි රොබාලා - එයි මෙහෙ සොමිය සොයාලා
සැප විඳලා මචා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව - මෙහෙං වළඳලා
නලුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලි වන්සෙන් වැඩ පෙන්නන - සුපර් මෑන්ස්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
ටූ තවුසන් ත්‍රී තවුසන් - යයි විසි කරලා
මේක ගුණෙ අයියගෙ - බජව් දාන කාඹරේ ////
ටින්කිරි ටින් එකෙන් - නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් - වැඩ අතින් පයින්
සෙවල කිරලා වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නැහැ මගෙ - වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට - මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ - ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් - මගෙ නැහැ බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ - කෙනෙකුගෙ හොඳ හිත
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔔If you're new, subscribe to receive some awesome content on how to learn about music studio software online and succeed in your online business. Turn on notifications so you can receive our latest videos as soon as possible and participate in giveaways!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
😊 This video is child-friendly / kid friendly / family-friendly!
The information contained on this RUclips Channel and the resources available for download/viewing through this RUclips Channel are for educational and informational purposes only.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▂ ▃ ▄ ▅ ▆ Thanks for Watching our channel Video ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Stay Connected With us for more Videos ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Comment ✔ Like ✔ Share ✔ Subscribe ▆ ▅ ▄ ▃ ▂
●▬▬▬▬▬▬▬▬▬▬▬ Follow Us on Social Media ▬▬▬▬▬▬▬▬▬▬▬●
▶ Subscribe SANDISA_Production: / sandisaproduction
▶ Like us on Facebook: / sandisaproduction
▶ Follow us on Twitter: / awliyanage
▶ Explore us on Pinterest: / dilshan1020
▶Follow us on Instagram: / ymusicworld78
▶ Also, Find Song Chords on -www.chordssrila... ●▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬●
•.¸¸.•♩♪♫ SANDISA_Production - Tʜᴇ Bᴇsᴛ Eɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ ɪɴ Tʜᴇ Wᴏʀʟᴅ ♫♪♩•.¸¸.•
#Somiyata_Waren_Putha #nihal_nelson_songs #Gune_Aiyage_Kamare nihal nelson somiyata waren putha lyrics somiyata waren putha karaoke somiyata waren putha nihal nelson
නැතිවෙලා මාස තුනකටත් වැඩිය ගිහින් සින්දුවේ පදයක් ගානේ තියෙන ගැබුරු තේරුම් තේරුනේ.ව්‍යංග්‍යර්ථ ගොඩක් 💐
පොරට ගහන්න තාම පොරක් නැහැ ..❤❤❤
Sira oii
ඇයි මෙච්චර වටින මනුස්සයෙක්ට ගහන්නෙ? කට තිබුනට මී හරක් කතා කියන්නෙපා මෝඩයා! 🖕🏽
@@hashanmanjusrimendez9195 uba modayak da😂😂
Niyamai💯
@@hashanmanjusrimendez9195පිස්සෙක්🤣🤣🤣🤣🤣🤣
ඔබ තුමාට නිවන් සුව ලැබේවා කියා පතම් බුදු සරනයි දෙව් පිහිටයි පිහිටයි
ඔබට සුභ ගමන් මහත්මානනි! ❤
නියමයි නියමයි, බයිලාවේ පැහැදිලි අර්ථයක් අැති,
තාමත් ජිවත් වෙනවා කියලා හිතනවා 🔥
බ්ලෙඩ් වලට කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොද හිත.👍👍👍
ඔබට නිවන් සුව නිහාල් මහත්තයා!
'ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ' දොර සදහටම වැහිල ගියා...හරිම දුකයි...😢😢😢😢
ඇත්තටම 🎉🎉
බ්ලේඩ් වලින් කැපෙන්නෑ කෙනෙකුගෙ හොඳ හිත
somiyaට වරෙන් පුතා.ඔයා ගියානේ අපිව දාල✌️😃😃😃😎
Akane
නියමයිනේ ❤ සුපිරි ❤❤❤...
නිවන් සුව ලබෙවා! !
මට අද හවස වැඩකට අය්යාගේ මේ treack එකsing කරන්න හිතුනා
Patta pata pata
Gune Ayiya never comes again to entertain us! Rest in peace dear artist!
Obata ajaramara නිවන් සුව අසහාය kalakaruwaneni
Gune ayiyage kabare bajaw dapu aya methenta ❤❤❤
සොඳුරු දක්ෂ කලාකරුවන් අතර තවත් නොමැකෙන තරුවක්
🎉❤❤❤💐💐❤️💜🏝️💪💪💪💪මේ ගැමිමට තාම කවූරුත් නෑ,,😮😮😮,,,
🇵🇱🌍,, I'm makila manjula. ,,, Poland
නිවන් සුව ලැබේවා.........
ආයෙ එන්නෙ නැහැ ඔයා ඇත්තටම දුකයි 😥 ගුනෙ අයියගෙ කාමරෙ බජව් දාන්න 🙏😥 අපෙ පොඩි කාලෙ ඉදලාම හදවත් හොරා ගත්ත ඔයාට පින් නිහාල් නෙල්සන් මහත්තයා 🙏🙏😥😥😥❤️❤️❤️❤️
නියම සිංදු .
Today we missed our best Singer.
නියමයි
Yali eipa dawa api atarama ඔබට නිවන් සුව පිටරට හිටියත් ගොඩක් asawan ahana බයිලා
මරූ ඈ
මොරටු කකුල් ❤
නියමයිනේ
ලස්සනයි
මොරටුවේ අරටු ❤
නිහාල් නෙල්සන් මහත්මයා කොහොමත් ඉතින් මොරටුවේ අරටුවක් තමා ආයි ඉතින් තව මොනාද
Onna kala karuwo ❤❤❤❤
මගේ ඇස් කඳුලු නවත්තන්න බැරුව ගියා
Maru sindu tika
Suba gaman kalakaruweni..!!
Legends never die
bekin supiri👌❤
නිහාල් නෙල්සන් මහත්මයා 2022.12.13 අප සැමගෙන් සමුඅරන් ගියා
❤❤
Mage eka🌝
niyamai..don bp visual kiyala channel ekaka lassanata thiyenawa me sindwa..
real song
Legend ❤️
Ela..ela.
ලංකාවේ ජැක්සන් ..
Sunflower arrostar wage oyasinduwara. Ghanna bhe katawath flashback unath pass ghanne mokada oyasinduwa niyamata leed beking denne manju. Sampa.neel aiya Oya set eka witarai ❤
😍😍😍👍👍
Niwan සුව
බයිලා නම් නිහාල් නෙල්සන් නිහාල් නෙල්සන් නම් බයිලා
Niyamai😅😅
Rest In Peace 👑
Aaadarei,niwan suwa saho..
Yes 😅😅😅😅❤❤❤
R.I.P. Veteran...
Maru aa
OG
Nice
Thanks
ela
Aneee nihal
❤️❤️
Niwan suwa obata
Vismakarma singer.
👌_👌_👌
💖✔️🇱🇰
😍❤🌹🌹
Ataaaaaaaaaa
meka wije aiyage bajaw dana kamareeeeee😂😂😂
oya maru nihal ayya
Aya kawadath rasikayo kochchara hitiyath band akath akka hodata winoda wenawa hari nihatha manai band akath hofata winoda wenawa akai wenna ona
2:25
❤🎉❤🎉❤🎉❤
💝
😭❤
Kesat lowe Raju.. Obata Niwan suwa 😓😓
Koliti
2022 ko
Innawa
koo ?
APE SIYA THTHA MEKA MARAY KIYANNA KIVVA
😚🇦🇲😚😚🦁🐯🐵
Rap aaaaaa
👍👍👌😆
👌👌👌
Mata kiyanna oni una de kalinma kenek awith comment karala🎊️🥳🥳 pahalin comment eka thamai wadana⬇️💪👌 respect king 🫡
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ane mata mala gedara yanna bariwuna aiye mata samawenna
Wadiwela inna 3ma aduwen gahala inne 5s panguwa😂😂😂
😪😓😓😓
මස්කට් පැනි බූන්දි තියෙනව මගේ කාමරේ
ගංජ තියෙනව කියන එන ගංජ නොකිය ලියල තියෙනව ගානට
👍👍👍👍👍💪💪💪💪💪😍😍😍😍😍😍😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏
Kapila YANNY sakviti Siwa mhenwaladala
Maskt pani bundi 😂
Gindara nihal menna sindu ahanawanam
❤️❤️
❤️❤️🤘
❤❤❤