Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1960 ගන්න වල නිර්මාණය උන ගීයක්.. මේ 2022මතක තියාගන්න..2050 දිත් අහන සින්දු මේවා!2050 දි අහන කෙනෙක් ඉන්නවනම් like එකක් දාන් යමු!
Jiwaath unoth ahnw bm❤️
Mata den40i amarui ne
@@liyanaarachchigewasantha9402 anee ehema hithnna epa 😌 deergaayusha weewa obata ❣️
2050 ne api na brdh dan 2024❤
ඉස්සර ඉස්කෝලේ හැමදාම බජව් දාන්න පටන්ගන්නෙ මේ සින්දුවෙන්❤
😎👌👍😆
Aththa
අනිවා ❤️
95 න් මෙහා සෙට් එක..
😊owww
සුබ ගමන් නිහාල් අයියේ.. ආයෙ අපි හම්බුනා ම මස්කට් කෑල්ලකුයි කොත්තුවකුයි කකා කිරිල්ලි ගැන ගුණෙ අයියගෙ කාමරේ බජව්වක් දාමු..😢😢❤❤🙏🏻
adooo 😢
aniwa saho.... apith enawa
මේ ගීත, හැමදාමත් මෙතුමාව ජීවත් කරවනවා නොවනුමානයි.RIP Legend❤️
නිහාල් නෙල්සන් ගායකයාණෙනි ඔබට සුභ ගමන් 🙏🏳️
🙏🙏🙏🏳️🏳️
🙏🙏🙏🙏
🙏🙏🙏@@senalipramudika3293
ඔබට නිවන් සුව නිහාල් මහත්තයා!
සුබ ගමන් මිත්රයා! දුර ඈත කැලේ ගල් ගුහාවක තනියෙන් ඉන්න, ඔබට සුබ ගමන්
ජාතික රූපවාහිනියට බොහොම ස්තූතියි මෙවැනි කලාකරුවන්ව නැවත කරලියට ගෙනාවට !!!!!!!!!!
එක්දාස් නමසිය හැට ගනං වල ඉදලම මයික් එක මාරුකරනවා........patta neh
I dont mean to be off topic but does someone know of a method to get back into an instagram account..?I somehow lost the password. I love any tricks you can offer me.
කියල වැඩක් නැ.❤
ගොඩක් ස්තූතියි අපේ ලමා කාලේ මේ වගේ ගීත වලින් පෝෂණය කලාට දීඝායුෂ වේවා
Ko
Hm uui in jkn ll m
Definitely
මේක මුල් වරට විකාශය උනේ 1963 ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (එවකට රේඩියෝ සිලෝන්) වෙළෙද සේවයෙන්
බොහොමත් ස්තූති විස්තරයට. බලන්න මේ සිංදුව 1963 ඉදන් අද වෙනකල්ම අපි අහනවා, එත් අද තියෙන සිංදු වල නැති බොහෝ දේවල් ඒ සිංදු වල තියෙනවා. අද තියෙන බොහෝමයක් සිංදු පවතින්නේ නැත්තේ එක නිසයි. මෙච්චර කලයක් මතක තියෙවිද අද තියෙන ඒවා. නිරෝගීව සෑමදාම ඉන්න ලෑබේව නිහල් නෙල්සන් මහත්මයාණෙනි !!
දැනට වසර 58 ක්
Thank you
❤️❤️❤️
ස්තූතියි ඔබට
බයිලා king 👑😢💔 කැසට් ලොවේ රජ්ජුරුවෝ. නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් කලාකරුවණි. වයස අවුරුදු 18 උනාට ඔබතුමාගේ ගීත හැමදාම අහනවා. දැන් ඉන්නෙ මොන ලොන්තයොද කියලා හිතෙන්නේ මේවගේ මනුස්සයෙකුගෙ සිංදුවක් ඇහුවම තමයි 😢😢
Me sinduwa ,nandana vindana wada satahana kisida amathaka wenne natha.
ආසාවෙන් මේ ටික අහ අහ හිටියෙ අද එතුමා ජීවිතෙන් සමු අරන් 😥😥🙏
කොහොමද මයික් එක මාරු කරන හැටි. ඒ කාලෙට වේදිකාව දෙවනත් කර අය තමා මේ
😱😱😱
@@janudadahanayake7111 🤩🤩
දැන් ඉන්න හිපාටුවෝ එක්ක බලනකොට මේවට කියන්න වචන නෑ,
පත්තර වල විස්තර ඇත තප්පරයට ඇස් ඇරගෙන අපි කියවනවාපිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා..නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏
This song just takes me back to the good old days.Long live Nihal Nelson!
මේ වගේ අර්තවත් රසයක් තියේන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .. අලුතෙන් සිංදු කොපමන අවත් .. පරන ලස්සන සිංදු සදා අමරනියයි... ♥️♥️♥️
අලුතෙන් එන්නේ සිංදු නෙවේ අඩා වැඩියාවල්....😡😡😡😡😡
ජනතාවට ලබාදුන් රසයට ඉස්තුතියි ! සුභ ගමන් 👍
Nihal sir you are the one of my favorite singer god bless u sir
ලස්සනට පිපුණු වන මල් ගස් පීරන දිය වැල් මම ආස කරන මැණික් කැටෙි නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලී සුරතල්
***තාමත් ආස තාමත් අහන සින්දුවක්*** ❤❤
Rupavahiniya karapu supirima wadak ❤️
නිහාල් නෙල්සන් කලාකරුවානෙනි ඔබ අමරණීයයි
2050 ta ගැම්ම අල්ලමු අපෙ කොල්ලොන්ට 19බර ගනන් වල සින්දු හිතට හුරු කරමු....(2024 ලිව්ව එකක්)
මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අමරණීය ගීත0:27
සුපිරිම සින්දුවක් තමා ඉතින long live
rest in peace my favourite all time best singer ❤️❤️
නිවන් සුව ලැබේවා!කලාකරුවනි 🙏🙏
පාටියක අනිවා මේ සිංදුව කියනව ❤😊
ඔබට සුබ ගමනක් වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Repl
දැං සින්දු නෙවෙයි තියෙන්නේ.මේවා මම අවුරුදු 50ටත්වැඩියෙන් අහනවා ඒත් තාමත් ආසයි
ඔබට සුබ ගමනක් වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව අත් වේවා!
Thanks for such beautiful music....I am in Australia of Goan heritage....Sri Lankan music is so similar to Goan music!!!
ලස්සන යි❤
A timeless song and my favourite of yours! May you attain the supreme bliss of nibbana, one day.
Hats off for everyone there for making this perfect ❤️❤️❤️❤️😊
නිවන් සුව නිහාල් මහත්තයා ..😥🙏🙏🙏
Thanks a lot nihal sir I always hear this song❤
හදවතේ සිංදු, අමරනීය සින්දු,ලෝකෙ ඔනම අයියටේට නැටවෙන සින්දු❤
You really mean when you sing with Your body language great voice .think of my school days! Beautiful.🎼🎼🎼🇱🇰
නිවන් සුව ලැබේවා
Mama senali sinduwa lassanai 👍👍🌹
චිරන් ජයතු ඔබතුමාට 🙏
නිවන් සුව අත්වේවා 🙏🏻🥺
මැරෙන්නම දුකයි මේක අහද්දි දැං.
සුපිරියි 🤟
Kattiya ekathu wela bajawwak dammoth ne Nahal mahaththayage sindu nokiya kohomada....hamadamath raha sindu....ඔබට නිවන් සුව......
අවුරුදු 62 ක් පරණ ගීතයක් ,කොහොමද තාමත් රහ
හරිම ලස්සනයි ❤❤
නිවන් සුව ඔබතුමාට😞
No words... Nothing but brilliant ❤❤❤
Thanks for the lovely music! May you Rest in Peace!
නිවන් සුව♥️
මගේ බොක්කක් තමයි ❤️❤️❤️❤️
නිවන් සුව 🙏🤍
Nihal Nelson mahathmayata godhak adharei mama .apee lama kalaya lassan karata.mewani geetha gayamin.obata Jesu pihitai.💓💓🙏
beautiful song
BEILIANT. congrats all the way.
ඔබට නිවන් සුව❤
Old is gold🤩😍
Absolutely gorgeous 👏👏👏
ඇයි වනයට පියබා ගියේ.....😭😭😭 rip legend
සදා නොමියෙන ගීත ❤
Music නම් පට්ට
සුපිරි
All time favourite 👍
ලස්සන සිංදු
Seriously good stuff Roo Tunes would love to see the lyrics too on the description if can .❤
මරෙත් මරූ
Thanks lot legend ❤🙏
Suba gaman kalakaruweni...!!!
Bass part ❤️
greatest character you are in sri lanka
ඔබට නිවන් සුව ගයකයනි😊❤❤❤❤❤🎉😂😢
Old is pure gold
Nihal nelson you are the great baila king
It's nice song I 💕💕💕 it
බයිලා රජු 😞
marama show ekak niyamai
Supiri....
I think this is his first ever recorded song.
Patta
Thada thada nihal merilath peyak adarei
වැඩ්ඩෙක්..
Maraei.mama.epdelawth.magethya..nermanyawankota.❤
R.I.P legend 😔
Niwan Suwa Labewa !
Super
Brilliant!!!
Super👍
The Signature move is epic
My favourite song 👍🤗🇱🇰🤭👌👌👌🙂🙂👍👍
Patta niyamai
Rest in peace legend Nihal Nelson 😥
Obata dergu wawa
King of baila මොරටුව 🥃
Fav❤️
Excellent and brilliant performance
1960 ගන්න වල නිර්මාණය උන ගීයක්.. මේ 2022
මතක තියාගන්න..
2050 දිත් අහන සින්දු මේවා!
2050 දි අහන කෙනෙක් ඉන්නවනම් like එකක් දාන් යමු!
Jiwaath unoth ahnw bm❤️
Mata den40i amarui ne
@@liyanaarachchigewasantha9402 anee ehema hithnna epa 😌 deergaayusha weewa obata ❣️
2050 ne api na brdh dan 2024❤
ඉස්සර ඉස්කෝලේ හැමදාම බජව් දාන්න පටන්ගන්නෙ මේ සින්දුවෙන්❤
😎👌👍😆
Aththa
අනිවා ❤️
95 න් මෙහා සෙට් එක..
😊owww
සුබ ගමන් නිහාල් අයියේ.. ආයෙ අපි හම්බුනා ම මස්කට් කෑල්ලකුයි කොත්තුවකුයි කකා කිරිල්ලි ගැන ගුණෙ අයියගෙ කාමරේ බජව්වක් දාමු..😢😢❤❤🙏🏻
adooo 😢
aniwa saho.... apith enawa
මේ ගීත, හැමදාමත් මෙතුමාව ජීවත් කරවනවා නොවනුමානයි.
RIP Legend❤️
නිහාල් නෙල්සන් ගායකයාණෙනි ඔබට සුභ ගමන් 🙏🏳️
🙏🙏🙏🏳️🏳️
🙏🙏🙏🙏
🙏🙏🙏@@senalipramudika3293
ඔබට නිවන් සුව නිහාල් මහත්තයා!
සුබ ගමන් මිත්රයා! දුර ඈත කැලේ ගල් ගුහාවක තනියෙන් ඉන්න, ඔබට සුබ ගමන්
ජාතික රූපවාහිනියට බොහොම ස්තූතියි මෙවැනි කලාකරුවන්ව නැවත කරලියට ගෙනාවට !!!!!!!!!!
එක්දාස් නමසිය හැට ගනං වල ඉදලම මයික් එක මාරුකරනවා........patta neh
I dont mean to be off topic but does someone know of a method to get back into an instagram account..?
I somehow lost the password. I love any tricks you can offer me.
කියල වැඩක් නැ.❤
ගොඩක් ස්තූතියි අපේ ලමා කාලේ මේ වගේ ගීත වලින් පෝෂණය කලාට දීඝායුෂ වේවා
Ko
Hm uui in jkn ll m
Definitely
මේක මුල් වරට විකාශය උනේ 1963 ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (එවකට රේඩියෝ සිලෝන්) වෙළෙද සේවයෙන්
බොහොමත් ස්තූති විස්තරයට. බලන්න මේ සිංදුව 1963 ඉදන් අද වෙනකල්ම අපි අහනවා, එත් අද තියෙන සිංදු වල නැති බොහෝ දේවල් ඒ සිංදු වල තියෙනවා. අද තියෙන බොහෝමයක් සිංදු පවතින්නේ නැත්තේ එක නිසයි. මෙච්චර කලයක් මතක තියෙවිද අද තියෙන ඒවා. නිරෝගීව සෑමදාම ඉන්න ලෑබේව නිහල් නෙල්සන් මහත්මයාණෙනි !!
දැනට වසර 58 ක්
Thank you
❤️❤️❤️
ස්තූතියි ඔබට
බයිලා king 👑😢💔 කැසට් ලොවේ රජ්ජුරුවෝ. නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් කලාකරුවණි. වයස අවුරුදු 18 උනාට ඔබතුමාගේ ගීත හැමදාම අහනවා. දැන් ඉන්නෙ මොන ලොන්තයොද කියලා හිතෙන්නේ මේවගේ මනුස්සයෙකුගෙ සිංදුවක් ඇහුවම තමයි 😢😢
Me sinduwa ,nandana vindana wada satahana kisida amathaka wenne natha.
ආසාවෙන් මේ ටික අහ අහ හිටියෙ අද එතුමා ජීවිතෙන් සමු අරන් 😥😥🙏
කොහොමද මයික් එක මාරු කරන හැටි. ඒ කාලෙට වේදිකාව දෙවනත් කර අය තමා මේ
එක්දාස් නමසිය හැට ගනං වල ඉදලම මයික් එක මාරුකරනවා........patta neh
😱😱😱
@@janudadahanayake7111 🤩🤩
දැන් ඉන්න හිපාටුවෝ එක්ක බලනකොට මේවට කියන්න වචන නෑ,
පත්තර වල විස්තර ඇත තප්පරයට ඇස් ඇරගෙන අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා..
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏
This song just takes me back to the good old days.
Long live Nihal Nelson!
මේ වගේ අර්තවත් රසයක් තියේන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .. අලුතෙන් සිංදු කොපමන අවත් .. පරන ලස්සන සිංදු සදා අමරනියයි... ♥️♥️♥️
අලුතෙන් එන්නේ සිංදු නෙවේ අඩා වැඩියාවල්....😡😡😡😡😡
ජනතාවට ලබාදුන් රසයට ඉස්තුතියි ! සුභ ගමන් 👍
Nihal sir you are the one of my favorite singer god bless u sir
ලස්සනට පිපුණු වන මල් ගස් පීරන දිය වැල් මම ආස කරන මැණික් කැටෙි නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලී සුරතල්
***තාමත් ආස තාමත් අහන සින්දුවක්*** ❤❤
Rupavahiniya karapu supirima wadak ❤️
නිහාල් නෙල්සන් කලාකරුවානෙනි ඔබ අමරණීයයි
2050 ta ගැම්ම අල්ලමු අපෙ කොල්ලොන්ට 19බර ගනන් වල සින්දු හිතට හුරු කරමු....(2024 ලිව්ව එකක්)
මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අමරණීය ගීත
0:27
සුපිරිම සින්දුවක් තමා ඉතින long live
rest in peace my favourite all time best singer ❤️❤️
නිවන් සුව ලැබේවා!කලාකරුවනි 🙏🙏
පාටියක අනිවා මේ සිංදුව කියනව ❤😊
ඔබට සුබ ගමනක් වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Repl
දැං සින්දු නෙවෙයි තියෙන්නේ.මේවා මම අවුරුදු 50ටත්වැඩියෙන් අහනවා ඒත් තාමත් ආසයි
ඔබට සුබ ගමනක් වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව අත් වේවා!
Thanks for such beautiful music....I am in Australia of Goan heritage....Sri Lankan music is so similar to Goan music!!!
ලස්සන යි❤
A timeless song and my favourite of yours! May you attain the supreme bliss of nibbana, one day.
Hats off for everyone there for making this perfect ❤️❤️❤️❤️😊
නිවන් සුව නිහාල් මහත්තයා ..😥🙏🙏🙏
Thanks a lot nihal sir I always hear this song❤
හදවතේ සිංදු, අමරනීය සින්දු,ලෝකෙ ඔනම අයියටේට නැටවෙන සින්දු❤
You really mean when you sing with Your body language great voice .think of my school days! Beautiful.🎼🎼🎼🇱🇰
නිවන් සුව ලැබේවා
Mama senali sinduwa lassanai 👍👍🌹
චිරන් ජයතු ඔබතුමාට 🙏
නිවන් සුව අත්වේවා 🙏🏻🥺
මැරෙන්නම දුකයි මේක අහද්දි දැං.
සුපිරියි 🤟
Kattiya ekathu wela bajawwak dammoth ne Nahal mahaththayage sindu nokiya kohomada....hamadamath raha sindu....
ඔබට නිවන් සුව......
අවුරුදු 62 ක් පරණ ගීතයක් ,කොහොමද තාමත් රහ
හරිම ලස්සනයි ❤❤
නිවන් සුව ඔබතුමාට😞
No words... Nothing but brilliant ❤❤❤
Thanks for the lovely music! May you Rest in Peace!
නිවන් සුව♥️
මගේ බොක්කක් තමයි ❤️❤️❤️❤️
නිවන් සුව 🙏🤍
Nihal Nelson mahathmayata godhak adharei mama .apee lama kalaya lassan karata.mewani geetha gayamin.obata Jesu pihitai.💓💓🙏
beautiful song
BEILIANT. congrats all the way.
ඔබට නිවන් සුව❤
Old is gold🤩😍
Absolutely gorgeous 👏👏👏
ඇයි වනයට පියබා ගියේ.....😭😭😭 rip legend
සදා නොමියෙන ගීත ❤
Music නම් පට්ට
සුපිරි
All time favourite 👍
ලස්සන සිංදු
Seriously good stuff Roo Tunes would love to see the lyrics too on the description if can .
❤
මරෙත් මරූ
Thanks lot legend ❤🙏
Suba gaman kalakaruweni...!!!
Bass part ❤️
greatest character you are in sri lanka
ඔබට නිවන් සුව ගයකයනි😊❤❤❤❤❤🎉😂😢
Old is pure gold
Nihal nelson you are the great baila king
It's nice song I 💕💕💕 it
බයිලා රජු 😞
marama show ekak niyamai
Supiri....
I think this is his first ever recorded song.
Patta
Thada thada nihal merilath peyak adarei
වැඩ්ඩෙක්..
Maraei.mama.epdelawth.magethya..nermanyawankota.❤
R.I.P legend 😔
Niwan Suwa Labewa !
Super
Brilliant!!!
Super👍
The Signature move is epic
My favourite song 👍🤗🇱🇰🤭👌👌👌🙂🙂👍👍
Patta niyamai
Rest in peace legend Nihal Nelson 😥
Obata dergu wawa
King of baila
මොරටුව
🥃
Fav❤️
Excellent and brilliant performance