Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පෙරහර හැඩ කරන වාසනාවන්තම කෙල්ල තමයි මෙයා...අපිට කවදාවත් අමතක වෙන්නේ නැ එයාගේ නැටුම්...❤❤😊😊
Hmmm👍🤗🤗🤗
දෙව්මිණි මැනිකෙව දැක්කම තේරුම් ගන්න පුලුවන් එයාව හොදට බලාගන්නවා කියලා,ආදරෙන් සලකලා මෙහෙම එයාව රකින සියලු දෙනාට තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙව්මිණි මැණිකෙටත් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් පින් කරපු, වාසනාවන්ත 🐘.නටන එකමයි වැඩෙ..හරිම ලස්සනයි 🐘🙏❤️🇱🇰
එයා ගෙදරදී හුරතලේ වැඩි නිසා තමා මෙහෙම හැසිරෙන්නේ අපි දැක්කනේ එයාගෙ නැටුම් නුවර පෙරහැරේදි ආදරෙයි ඔයාට දෙව්මිනි පුංචි නැට්ටුක්කාරියේ ❤❤❤❤
වතුරෙත් නටනවා පුංචි පැංචි....කන්න දුන්න ඒවා ගෙදර ගිහින් කන්න අරගෙනත් යනවා...දීර්ඝායු වේවා පැංචියේ......❤❤❤❤❤
දෙවුමිනි ගොඩාක් පින්වන්තයි මෙි වගේ ගොඩක් අාදරයෙන් ලස්සනට බලා ගන්නවට 🙏🙏🙏 සැමටම ගොඩක් පින් ලැබෙිවා 😘🐘❤️ හරිම කෝලමක් නමින්ම තමයි හැමෝගෙම හිත දිනාගෙන ඉන්නෙ ❤️🐘😘 බුදු සරණයි සැමටම
උබ කැමති ද කුඩු කරලා ගැට ගහලා කන්න දෙනකොට .ඒක ආදරෙද.අහිංසක සත්තු.හෙන අගහන්න ඕන මුන්ට
අනෙ මමත් හරි ආසයි මේ අලි කෝලම් බලන්න
දෙව්මිනිට ආදරේ කරන ඔයාලට පින්හැමදාම ඔහොම ආදරෙන් බලාගන්නකකුල් වල දම් වැල් අඩුකරගන්න පැටියෝ හොදට ඉන්නබුදුසරණයි නිරෝගී සම්පත් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවන්ත හැඩකාර කෙල්ල දෙව්මිනි ... තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️
අම්මෝ පෙරහැරේ එයාගේ නැටුමට ඔක්කොම නැටුම් පරාදයි ,,දෙව්මිනි මැනික ඒ තරම් ලස්සනට නැටුවා නේ ආදරෙයි ගොඩක් හැමදාමත් නිරෝගීව ලස්සනට ඉන්න මැනික රටට සම්පතක් ,,බුදුසරණයි ඔයාට
අනේ ඔයාගෙ ලස්සන ❤❤අපි දැක්කා නුවර පෙරහැරේ හෝ ගාල නටනවා,තාල තිය තියා..ආදරෙයි පැංචියේ. හැමෝටම බුදු සරනයි.
චුටි මැනික බුදු සරනයි බලාගන්න හැමෝටම බොහෝම පින්
දෙවි මිණි මැණික හරිම ලස්සනයි දඟකාර කෙල්ල ඔයාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
දෙව්මිණි මැණික ඔයා හරි ලස්සනයි.... අපි හරි ආදරෙන් බැලුවේ ඔයාගේ නැටුම්.... ඒත් අනේ ඔයාට නටන්න දුන්නේ නැති එකට අපිට හරි දුක හිතුනා. කමක් නැහැ ඔයා ගෙදර නටන්න හොදට. අපි ඔයාට ආදරෙයි.😂💕💕💕💕💕
එයාට නටන්න දුන්නොත් පෙරහැර විරෝදීන්ට ඒක වෙනස් මාතෘකාවක් වෙනවා.එයා ආතතියට දගලනවා කියල චෝදනා කරනවා.පෙරහැරේ කලබල කලා කියල පෙන්වන්න හදනවා.ප්‍රශ්න ගොඩයි.
දෙමව්පියො වාගෙ එයාව බලාගන්නෙ.ඒ ආදරේ හොදටම දැක්කා.❤❤❤❤❤
අනේ දෙවිමිනි දරුවෙක් වාගේ කකුල දෙනවා නගින්න කියලා බුදු සරණයි
අපේ චූට් නැට්ටිච්චි 😍😍😍😍😍❤️❤️❤️❤️
දෙව්මිනි නම් හරිම හුරතලයක්.කෝලම් මල්ලක්❤❤
තෙරුවන් සරනයි දෙව්මිනි මැණික උතුම් දළදා සමිදුන් ගෙ පිහිටි ලැබේ වා
😅😅😅 5:07
බලාගන්න අක්කට හා දෙව්මිට බුදුසරණයි .
එයා බලාගන්න අක්කා නෙමෙ අනූශ මැඩම් පැටියගෙ අයිතිකාරි..වාසනා බේකර්ස් අදිපති තුමාගෙ නෝනා..මගේ ගෙදර ඉස්සරහ..තමා දෙව්මිණි ඉන්නෙ....එයා,හරි ශොක් අපි ලගට ගියාමත් හුරතලෙ...
ane පෙරහැර ලස්සනට natapu ape dewmini මැණික. ❤❤❤❤❤❤❤❤
අනේ අපේ පුංචි නැට්ටුක්කාරි දේව්මිණි මැණික තෙරුවන් සරණයි ඔයාටයි රැකබලාගන්න අයටයි
දෙව්මිණි ගොඩක් පින්වත්යි එයාට බුදු සරණයි ❤❤
""දෙව්මිණි""දිව්‍යලෝකෙ මැනික .... ඔයා ඒවගේ තමයි පුතේ.. අම්ම ඔයාට නොතෙමී ඉන්න අව්ව නොවැටී ඉන්න ගෙයකුත් හඳල දීල හරිම ආදරණීය විදියට සලකනව.... ඔයා හරිම වාසනාවන්ත යි... හරියට නම වගේමයි ... පින්කාර හැඩකාර ... චූටි නැට්ටුක්කාර කෙල්ල.... හරිම ලස්සනයි ... පංචාලි එක්ක යනකොට දාපු නැටුම්.... කවදාවත් අමතක වෙන්නෙ නෑ..බුදුසරණයි ... මැනික... ඔයාට ...🐘🐘🐘🐘🐘🐘
තෙරුවන් සරණයි දෙව්මිණි පැටියෝ🙏💕🐘💝❤️🐘💕
දෙවුමිණි ආදරෙයි පුතා. දීර්ඝායුෂ ලැබේවා. හරිම ලස්සන නැටුම වස්තුව ඔයාගෙ.❤❤❤❤
Dewmini harima ලස්සනයි .....දඟ මල්ල....ummmaaaaaa theruwan saranai හැමෝටම
බුදුසරංණයි රත්තරනේ ❤️❤️❤️❤️❤️❤️🌹🌷
දෙවුමිණි 💎 මැණිකේ ...❤❤❤
මේකි නටනවමයි වැඩේ ගෙදරත්... 😍 දෙව්මිණී පැංචි ආදරෙයි ගොඩා...ක්....තෙරුවන් සරණයි ඔබට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
සාංසාරික ආත්මීය බැදීම් කියන්නෙ මේවට.ඒව ආත්මයෙන්,ආත්මයට එනව .තෙරුවන් සරනයි හැමෝටම 🙏🙏🙏🙏♥️♥️♥️
කොන්ක්‍රීට් වෙනුවට වැලි පොලොවක ඉන්න දෙන්න . වැස්සට තෙමෙන්න දෙන්න. පාන් කිසිම වෙලවක කන්න දෙන්න එපා. පලතුරු අඩුවෙන් කන්න දෙන්න . සතිය්ස්කට 3 න් පාර්ක් වත් සැත්ස්පුම් 6 / 7 ඇවිද්දවන්න.
නැට්ටිච්චි අපේ 😄❤❤😘
දෙව්මිණි මැණිකේ ඔයාට බුදු සරණයි !!
පුංචි නැට්ටුක්කාරි.....තෙරුවන් සරණයි පැටික්කියේ...!
කෙල්ලට හොඳට නටන්න පුළුවන් ❤❤❤
හුරතල් මැණික ආදරේ ගොඩක් බුදු සරණයි
ආන් නටනා ඉතිම් ආයෙ ❤️😘😂😂😂
Dewmi kellage dagakarakama .lassnai eda පෙරහැර di netuwa .බුදුසරණයි ❤❤❤
හොරන මැනිකක් නේද දෙව්මිනී බබා 💖💖💗💗🤗🤗🤗 🐘🐘
දෙව්මිණි පැටියෝ ඔයා අයිති නෝනා ඔයාට හරිම අාදරෙයි නේද? අපිත් එ් වගේ. ඔය එක එක්කෙනා කියන එ්වා ගනන් ගන්නෙ නැතුව නටන්න හොඳේ පුංචි නැට්ටිච්චි. ඔයාට බුදුසරණයි. දෙවි පිහිටයි!
ෙදවිමිණි මැනිකට බුදු සරණයි දිර්ඝායු ෙවිවා
සුදු මැනික දැන් ලොකුයි රත්නත්තරේ පිහිටයි හාම්පුතා හොදින් බලා ගන්නවා කියගා හිතෙනවා ලස්සනට ඉන්නවා
බුදු සරණයි දේවිමිණි ඔයාට🙏🙏🙏
පැංචි නටන්නමනේ ලෑස්ති වෙන්නේ බුදුසරණයි මැණික
හැමදාම ආදරය ඔයාලා ඉන්න අපි යටත් කුඩා ඔයාට ගොඩාක් ආදරෙයි නේ
එ.අම්මට.නම්..එයගෙදරුවන් .වගෙ .අදරෙ
දෙවි පහිටයි
Ane hari හුරතල් ,පිරිපුන් akkenek aya......❤😊😊😊❤❤
ආදරෙයි මැනික ❤❤❤❤ඔයාට හොද පව්ලක් තියනවාඅ ආදරයෙන් සලකන
දෙව්මිනි නැට්ටුක්කාරි
දෙව්මිනි දැක්කහම ගොඩාක් ආදරේ හිතෙනවා
සුදු දුව දෙව්මිණි
God.bless everyone soocute ❤
Lassanai panci budu saranai
Obathumeela eyata karana aadaraya eya hondata dannawa. Eya harima wasanawanthayi obathumeela wage aya bala ganeema. Obalata harima pin.
බුදු සරණයි
Dewminita apith adarei aywa balaganna oyalata godak pin
Eyawa nam adarayen bala gannawa daruwek wage e mahatmiyatat mahatmayatat godak pin me wage bala gannawata oyalata teruwan saranai falada perahara hada jarapu manika godak aya adarei eyata
Oya godak luck ❤ nice family nice place good luck ❤
❤️❤️❤️🙏🙏🙏Dewumini babata Api godaaaaaak aaadarei..eyage Dance 1ka hari lassanaiii.....❤️❤️❤️🙏🙏🙏
Eya harima surathal wage. Adarei petiyo godaak♥️♥️♥️♥️♥️
මෙි විදියට හැම ඇතෙක්වම ආදරෙන් රැකබලා ගන්න වනමි එයාලට ආරක්ෂාව තියනවා
Dewmini manika adarei budu saranai 🙏🙏🙏❤
Adarei dewmini manika❤❤❤hamadama oya danga karakama oyata thiyenna oney..Kellek unama dangakarakamata inna oney.oya wage hedata innath oney❤❤❤
Dewmini oya lassanata natuwa nattuwo paradai.beragahana kota thale allanna kiyadunne kawuda habatama.budu saramai oyata umma....
Budu saranai dewmini patiyo 🙏🙏🙏
ආදරෙයි ගොඩාරියක් ❤🙏
DEUAMEE DEYANIYA CHERANN JAYATHU
Eya maara nettuk kaarayekne puduma daangalayakne hiyenne godaak adare hithenawa dekkama♥️♥️♥️♥️♥️
Ane සුදු මැණික❤😂❤❤❤❤❤
Kolam Manika Dewmini❤🐘❤
❤❤❤❤❤❤. Sudu nonaaaaaaa Budusaranai
Dewmini alibabawa aadaren bala ganna oyala hemotama budu saranai nende onna mn natanawa oyath natanna❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂
Daga panchiyak... ♥♥♥♥Adaraya hema welawema ona.. Balaganna aya hodata adaren balagannawa... Godak pin 😴😴😴Translate to sinhala
CHERANN JAYATHU GOOD HABAMA PENWANTHAI
Ane ithin harima dangalayak appa thiyenne me ath panchita. ❤️ 😍 🐘❤️ Meya ithin innema nata nata. Dewumi manikage mama Hari narakai ane. Ay me chuti dangalita natanna dunne naththe. Dalanda hamuduruwange pihitai manika. Labana sareth nuwara ennaaa. ❤️ 😍
Pin wantha nangi panchiyak 🙏🙏🙏🙏
Dewmini hodin balaganne godak pin. Theruwan saranai.
Ane oba semata niwan awaboda. Wewa chute petiya hodata bala gonna teruwan saranay dewi pihitay
Dewmini.punchi muthu kirilli.nattukkari.ganadevi pihitai
අලියෙකු බලාගන්න කොච්චර ව්යදමක් යනවද අව්වට වේලෙන්න , වැස්සටතෙම්තෙම් ඉන්නැතිවෙන්න එයාටම හරියන ගේකුත් හදල දීල මේ පව්ලට වැඩි වැඩි යෙන් ලැබෙන්න ඕන.හැමෝගෙම ආදරය 0:53 1:02 1:03 මැද ඉන්නනිසයි එයා නටන්න පුරුදු වෙලා ඉන්නෙත්.
Adarei deumiyo...meya neda asala petahare netuwe...
Agboo manikata me wage gedarak hoyala denna,pin sidu wenawa😊
Ahinsaka manikakne ❤❤❤❤❤❤❤❤❤❤
Deuminita mama ගොඩක් ආදරෙයි ape geval ළඟ ඉන්නේ ❤❤
කොහේද ගෙවල් අපිට බරිද එයාව බලන්න එන්න
hodin innawada? balanna denawada?
@@SimpleMe.SimpleMe hmmmm eyala හොඳින් innva yyalta kema හොඳට denva samaposa අනිවාර්යයෙන් උදේට denna oni ali 3 innva eyalata bokkenma salkanva b.s
Ayage vedio Danna hareema asai balanna 👍
සුදු ❤මැණික හරිම සුරතල්
Ane api dakka dalada perahare natapu natilla asai ane eya nam huratal manikak deumini manike oya nam ratata wasanawak parissamin enna manika budu saranai
budusarani patiyoo 🙏🙏
මේ අර නැට්ටුවා නේද 🥰
මෙයා නේද මේ සැරේ ඇසළ පෙරහැරේ හොඳම නැට්ටුවා .... දෙව්මිණි...., මිණි කැටයක්ම තමයි...
Dewmini meniketa adarayen balaganna bawa penewa eyata eswahak katawahak wadinna epa. Ape Muthu menikage wage thuwala kelal eyage neha ekenma kiwwa heki eyawa adarayen balaganna kiyala ithin ape dewmini menikatai eyawa adarayen balaganna oyalatai theruwan saranai ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
කකුලට දම්වැල් දාලා කිසිම නිදහසක් නැති ජීවිතයක් පව්. තිරිසන් ආත්මෙන් මිදෙන්න පුලුව්න් වේවා ඔයාට❤
Ethe kote baloon we hade eka hodai 😂😂 anne mee aliya te kanne , bona hame dee me hambe wene wa ..😅
It doesn’t matter how much they show their love to her, the poor girl is tied to a chain cannot even move . Loose her chain…,,,,!!,
දළදා සමිඳුන් පිහිටයි
Dewumini punchi nettukkari dalada hamuduruwange pihitai
Thama punchi penchek wage♥️
Ammek thaththek wela me denna adaren podi ekekwa balawa wage balanne..❤
Hmm eya punchi kale idan apith godak adrei
උඩවලවේ හිටියනම් එකක්
පෙරහර හැඩ කරන වාසනාවන්තම කෙල්ල තමයි මෙයා...අපිට කවදාවත් අමතක වෙන්නේ නැ එයාගේ නැටුම්...❤❤😊😊
Hmmm👍🤗🤗🤗
දෙව්මිණි මැනිකෙව දැක්කම තේරුම් ගන්න පුලුවන් එයාව හොදට බලාගන්නවා කියලා,ආදරෙන් සලකලා මෙහෙම එයාව රකින සියලු දෙනාට තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙව්මිණි මැණිකෙටත් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් පින් කරපු, වාසනාවන්ත 🐘.
නටන එකමයි වැඩෙ..
හරිම ලස්සනයි 🐘🙏❤️🇱🇰
එයා ගෙදරදී හුරතලේ වැඩි නිසා තමා මෙහෙම හැසිරෙන්නේ අපි දැක්කනේ එයාගෙ නැටුම් නුවර පෙරහැරේදි ආදරෙයි ඔයාට දෙව්මිනි
පුංචි නැට්ටුක්කාරියේ ❤❤❤❤
වතුරෙත් නටනවා පුංචි පැංචි....කන්න දුන්න ඒවා ගෙදර ගිහින් කන්න අරගෙනත් යනවා...දීර්ඝායු වේවා පැංචියේ......❤❤❤❤❤
දෙවුමිනි ගොඩාක් පින්වන්තයි මෙි වගේ ගොඩක් අාදරයෙන් ලස්සනට බලා ගන්නවට 🙏🙏🙏 සැමටම ගොඩක් පින් ලැබෙිවා 😘🐘❤️ හරිම කෝලමක් නමින්ම තමයි හැමෝගෙම හිත දිනාගෙන ඉන්නෙ ❤️🐘😘 බුදු සරණයි සැමටම
උබ කැමති ද කුඩු කරලා ගැට ගහලා කන්න දෙනකොට .ඒක ආදරෙද.අහිංසක සත්තු.හෙන අ
ගහන්න ඕන මුන්ට
අනෙ මමත් හරි ආසයි මේ අලි කෝලම් බලන්න
දෙව්මිනිට ආදරේ කරන ඔයාලට පින්
හැමදාම ඔහොම ආදරෙන් බලාගන්න
කකුල් වල දම් වැල් අඩුකරගන්න පැටියෝ හොදට ඉන්න
බුදුසරණයි නිරෝගී සම්පත් ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවන්ත හැඩකාර කෙල්ල දෙව්මිනි ... තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️
අම්මෝ පෙරහැරේ එයාගේ නැටුමට ඔක්කොම නැටුම් පරාදයි ,,දෙව්මිනි මැනික ඒ තරම් ලස්සනට නැටුවා නේ ආදරෙයි ගොඩක් හැමදාමත් නිරෝගීව ලස්සනට ඉන්න මැනික රටට සම්පතක් ,,බුදුසරණයි ඔයාට
අනේ ඔයාගෙ ලස්සන ❤❤අපි දැක්කා නුවර පෙරහැරේ හෝ ගාල නටනවා,තාල තිය තියා..ආදරෙයි පැංචියේ. හැමෝටම බුදු සරනයි.
චුටි මැනික බුදු සරනයි බලාගන්න හැමෝටම බොහෝම පින්
දෙවි මිණි මැණික හරිම ලස්සනයි දඟකාර කෙල්ල ඔයාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
දෙව්මිණි මැණික ඔයා හරි ලස්සනයි.... අපි හරි ආදරෙන් බැලුවේ ඔයාගේ නැටුම්.... ඒත් අනේ ඔයාට නටන්න දුන්නේ නැති එකට අපිට හරි දුක හිතුනා. කමක් නැහැ ඔයා ගෙදර නටන්න හොදට. අපි ඔයාට ආදරෙයි.😂💕💕💕💕💕
එයාට නටන්න දුන්නොත් පෙරහැර විරෝදීන්ට ඒක වෙනස් මාතෘකාවක් වෙනවා.එයා ආතතියට දගලනවා කියල චෝදනා කරනවා.පෙරහැරේ කලබල කලා කියල පෙන්වන්න හදනවා.ප්‍රශ්න ගොඩයි.
දෙමව්පියො වාගෙ එයාව බලාගන්නෙ.ඒ ආදරේ හොදටම දැක්කා.❤❤❤❤❤
අනේ දෙවිමිනි දරුවෙක් වාගේ කකුල දෙනවා නගින්න කියලා බුදු සරණයි
අපේ චූට් නැට්ටිච්චි 😍😍😍😍😍❤️❤️❤️❤️
දෙව්මිනි නම් හරිම හුරතලයක්.කෝලම් මල්ලක්❤❤
තෙරුවන් සරනයි දෙව්මිනි මැණික උතුම් දළදා සමිදුන් ගෙ පිහිටි ලැබේ වා
😅😅😅 5:07
බලාගන්න අක්කට හා දෙව්මිට බුදුසරණයි .
එයා බලාගන්න අක්කා නෙමෙ අනූශ මැඩම් පැටියගෙ අයිතිකාරි..වාසනා බේකර්ස් අදිපති තුමාගෙ නෝනා..මගේ ගෙදර ඉස්සරහ..තමා දෙව්මිණි ඉන්නෙ....එයා,හරි ශොක් අපි ලගට ගියාමත් හුරතලෙ...
ane පෙරහැර ලස්සනට natapu ape dewmini මැණික. ❤❤❤❤❤❤❤❤
අනේ අපේ පුංචි නැට්ටුක්කාරි දේව්මිණි මැණික තෙරුවන් සරණයි ඔයාටයි රැකබලාගන්න අයටයි
දෙව්මිණි ගොඩක් පින්වත්යි එයාට බුදු සරණයි ❤❤
""දෙව්මිණි""දිව්‍යලෝකෙ මැනික .... ඔයා ඒවගේ තමයි පුතේ.. අම්ම ඔයාට නොතෙමී ඉන්න අව්ව නොවැටී ඉන්න ගෙයකුත් හඳල දීල හරිම ආදරණීය විදියට සලකනව.... ඔයා හරිම වාසනාවන්ත යි... හරියට නම වගේමයි ... පින්කාර හැඩකාර ... චූටි නැට්ටුක්කාර කෙල්ල.... හරිම ලස්සනයි ... පංචාලි එක්ක යනකොට දාපු නැටුම්.... කවදාවත් අමතක වෙන්නෙ නෑ..බුදුසරණයි ... මැනික... ඔයාට ...🐘🐘🐘🐘🐘🐘
තෙරුවන් සරණයි දෙව්මිණි පැටියෝ🙏💕🐘💝❤️🐘💕
දෙවුමිණි ආදරෙයි පුතා. දීර්ඝායුෂ ලැබේවා. හරිම ලස්සන නැටුම වස්තුව ඔයාගෙ.❤❤❤❤
Dewmini harima ලස්සනයි .....දඟ මල්ල....ummmaaaaaa theruwan saranai හැමෝටම
බුදුසරංණයි රත්තරනේ ❤️❤️❤️❤️❤️❤️🌹🌷
දෙවුමිණි 💎 මැණිකේ ...❤❤❤
මේකි නටනවමයි වැඩේ ගෙදරත්... 😍 දෙව්මිණී පැංචි ආදරෙයි ගොඩා...ක්....තෙරුවන් සරණයි ඔබට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
සාංසාරික ආත්මීය බැදීම් කියන්නෙ මේවට.ඒව ආත්මයෙන්,ආත්මයට එනව .තෙරුවන් සරනයි හැමෝටම 🙏🙏🙏🙏♥️♥️♥️
කොන්ක්‍රීට් වෙනුවට වැලි පොලොවක ඉන්න දෙන්න . වැස්සට තෙමෙන්න දෙන්න. පාන් කිසිම වෙලවක කන්න දෙන්න එපා. පලතුරු අඩුවෙන් කන්න දෙන්න . සතිය්ස්කට 3 න් පාර්ක් වත් සැත්ස්පුම් 6 / 7 ඇවිද්දවන්න.
නැට්ටිච්චි අපේ 😄❤❤😘
දෙව්මිණි මැණිකේ ඔයාට බුදු සරණයි !!
පුංචි නැට්ටුක්කාරි.....තෙරුවන් සරණයි පැටික්කියේ...!
කෙල්ලට හොඳට නටන්න පුළුවන් ❤❤❤
හුරතල් මැණික ආදරේ ගොඩක් බුදු සරණයි
ආන් නටනා ඉතිම් ආයෙ ❤️😘😂😂😂
Dewmi kellage dagakarakama .lassnai eda පෙරහැර di netuwa .බුදුසරණයි ❤❤❤
හොරන මැනිකක් නේද දෙව්මිනී බබා 💖💖💗💗🤗🤗🤗 🐘🐘
දෙව්මිණි පැටියෝ ඔයා අයිති නෝනා ඔයාට හරිම අාදරෙයි නේද? අපිත් එ් වගේ. ඔය එක එක්කෙනා කියන එ්වා ගනන් ගන්නෙ නැතුව නටන්න හොඳේ පුංචි නැට්ටිච්චි. ඔයාට බුදුසරණයි. දෙවි පිහිටයි!
ෙදවිමිණි මැනිකට බුදු සරණයි දිර්ඝායු ෙවිවා
සුදු මැනික දැන් ලොකුයි රත්නත්තරේ පිහිටයි හාම්පුතා හොදින් බලා ගන්නවා කියගා හිතෙනවා ලස්සනට ඉන්නවා
බුදු සරණයි දේවිමිණි ඔයාට🙏🙏🙏
පැංචි නටන්නමනේ ලෑස්ති වෙන්නේ බුදුසරණයි මැණික
හැමදාම ආදරය ඔයාලා ඉන්න අපි යටත් කුඩා ඔයාට ගොඩාක් ආදරෙයි නේ
එ.අම්මට.නම්..එයගෙ
දරුවන් .වගෙ .අදරෙ
දෙවි පහිටයි
Ane hari හුරතල් ,පිරිපුන් akkenek aya......❤😊😊😊❤❤
ආදරෙයි මැනික ❤❤❤❤ඔයාට හොද පව්ලක් තියනවාඅ ආදරයෙන් සලකන
දෙව්මිනි නැට්ටුක්කාරි
දෙව්මිනි දැක්කහම ගොඩාක් ආදරේ හිතෙනවා
සුදු දුව දෙව්මිණි
God.bless everyone soocute ❤
Lassanai panci budu saranai
Obathumeela eyata karana aadaraya eya hondata dannawa. Eya harima wasanawanthayi obathumeela wage aya bala ganeema. Obalata harima pin.
බුදු සරණයි
Dewminita apith adarei aywa balaganna oyalata godak pin
Eyawa nam adarayen bala gannawa daruwek wage e mahatmiyatat mahatmayatat godak pin me wage bala gannawata oyalata teruwan saranai falada perahara hada jarapu manika godak aya adarei eyata
Oya godak luck ❤ nice family nice place good luck ❤
❤️❤️❤️🙏🙏🙏Dewumini babata Api godaaaaaak aaadarei..eyage Dance 1ka hari lassanaiii.....❤️❤️❤️🙏🙏🙏
Eya harima surathal wage. Adarei petiyo godaak♥️♥️♥️♥️♥️
මෙි විදියට හැම ඇතෙක්වම ආදරෙන් රැකබලා ගන්න වනමි එයාලට ආරක්ෂාව තියනවා
Dewmini manika adarei budu saranai 🙏🙏🙏❤
Adarei dewmini manika❤❤❤hamadama oya danga karakama oyata thiyenna oney..
Kellek unama dangakarakamata inna oney
.oya wage hedata innath oney❤❤❤
Dewmini oya lassanata natuwa nattuwo paradai.beragahana kota thale allanna kiyadunne kawuda habatama.budu saramai oyata umma....
Budu saranai dewmini patiyo 🙏🙏🙏
ආදරෙයි ගොඩාරියක් ❤🙏
DEUAMEE DEYANIYA CHERANN JAYATHU
Eya maara nettuk kaarayekne puduma daangalayakne hiyenne godaak adare hithenawa dekkama♥️♥️♥️♥️♥️
Ane සුදු මැණික❤😂❤❤❤❤❤
Kolam Manika Dewmini❤🐘❤
❤❤❤❤❤❤. Sudu nonaaaaaaa Budusaranai
Dewmini alibabawa aadaren bala ganna oyala hemotama budu saranai nende onna mn natanawa oyath natanna❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂
Daga panchiyak... ♥♥♥♥
Adaraya hema welawema ona..
Balaganna aya hodata adaren balagannawa... Godak pin 😴😴😴
Translate to sinhala
CHERANN JAYATHU GOOD HABAMA PENWANTHAI
Ane ithin harima dangalayak appa thiyenne me ath panchita. ❤️ 😍 🐘❤️ Meya ithin innema nata nata. Dewumi manikage mama Hari narakai ane. Ay me chuti dangalita natanna dunne naththe. Dalanda hamuduruwange pihitai manika. Labana sareth nuwara ennaaa. ❤️ 😍
Pin wantha nangi panchiyak 🙏🙏🙏🙏
Dewmini hodin
balaganne godak pin. Theruwan saranai.