එක දිගට Nonstop ගොන්නක් | Sahara Flash Nonstop | Best Sinhala Nonstop

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 714

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial  5 лет назад +603

    Sahara Flash අපි අලුතින්ම දාන විඩියෝස් බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 😍😍😍

    • @අනුෂාඅනුෂා-ඵ8ඩ
      @අනුෂාඅනුෂා-ඵ8ඩ 5 лет назад +29

      ලස්සනයි ගොඩක් ❤❤ ජය වෙිවා සියලුදෙනාට 🌹🌹🌹බුදු සරණයි ආදරයි හැමදාමත් 🌹❤🌹❤🌹❤❤🌹❤🌹❤🌹❤🌹

    • @kumarisusanta1168
      @kumarisusanta1168 5 лет назад +19

      Sahara Flash Official ඔන්න සබ් කලා ජය වෙවා තුශාර නියමයි 👌👌👌👌👌❤❤🌷🌷🌷

    • @kumarisusanta1168
      @kumarisusanta1168 5 лет назад +12

      සිහින විමානෙන් ගෙනා මා පැතු පැතුම්

    • @shanishani8279
      @shanishani8279 5 лет назад +7

      Godak lassanai .hema vidio ekakma api balanawa.Adarei sahara flash❤️❤️❤️😍😍😘😘😘😘😘

    • @pushpanuwarawewa2825
      @pushpanuwarawewa2825 5 лет назад +5

      Patta sahara flash

  • @Dhana-w3u
    @Dhana-w3u Месяц назад +7

    සහාරා ෆැලැශ් සුපිරි ම කාලේ❤❤❤

  • @Top_boys-n9c
    @Top_boys-n9c 6 месяцев назад +13

    2024, අහන සෙට් එක කෝ ආදරෙයි තුෂාර අයියෙ..දැන් ඉන්නේ ඉස්සර තුෂාර නෙවෙයි 😢 දැන් එයාගෙ සින්දුවත් එයා කියන් නෑ ඔක්කොම සින්දු නන්ස්ටොප් එක්කින් ඉවර කරලා එයා යනවා 😢😢😢😢..ඇයි එහෙම ඉස්සර තුෂාරව අපි ආයෙත් දකින්න ආසයි 🎉❤

  • @chama9251
    @chama9251 7 месяцев назад +53

    2024 එදා වගේම ආසාවෙන් අහන උන් කෝ 😇🎤

  • @sahan-e5r
    @sahan-e5r 3 года назад +92

    තුශාර ජෝශප් අයියේ පටිට කටහඩ මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ බුදුසරණයි🙏

  • @pabasarabeatz6357
    @pabasarabeatz6357 2 года назад +73

    ආසම බෑන්ඩ් එක
    සහරා ෆ්ලෑෂ් ජය වේවා

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 года назад +102

    පර්පල් රේන්ජ් එකට පස්සේ හදවතට වැදුණු එකම බෑන්ඩ් ඒක සහරා ෆ්ලෑෂ් ආදරෙයි❤️🤘

    • @dularahansaka7487
      @dularahansaka7487 Год назад +1

      අනිවාර්යයෙන්මමටත් එහෙමයි..

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 3 года назад +65

    දෙවෙනි සැරෙත් අහනව ඔන්👈👈👈😘😘😘🎶🎧🎸🎧🎤🔉

  • @supunpawanlanka2952
    @supunpawanlanka2952 2 года назад +34

    නියමයි තුෂාර මරු අෑ💜💜💜💜💜💜💜💜💜

  • @ajithsrath5665
    @ajithsrath5665 3 года назад +17

    Pattta සුපිරි bend ekak sahara flash kiyanne api ආදරෙයි 💕💕

  • @chamara343
    @chamara343 2 года назад +38

    ඔයා ගේ පැරණි සින්දු අහපුවහම අතීතයටම යනවා. ඔයා ගේ කටහඬ ගැන කියන්න වචන නෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @caturyangel9477
    @caturyangel9477 4 года назад +34

    ජය වේවා තුසාර අයියෙ මම ඩුබායි වල ඉදන් 👍👍👍👍👍👍👍👍👍👍🇱🇰

  • @Dhana-w3u
    @Dhana-w3u Месяц назад +2

    සුපිරි ඒකාලේ වැස්සේ නාගන බලපු 😂show තමා ❤❤❤❤

  • @lakro1234
    @lakro1234 5 лет назад +28

    ෂා.........මරුනේ...😘😘😘😘 තුෂාර

  • @kanishkaanurada8283
    @kanishkaanurada8283 Год назад +14

    ආසම කටහඩක් තමයි තුශාර අයියට තියෙන්නෙ 😘😘

  • @AroshaDeashan
    @AroshaDeashan 29 дней назад +2

    2025 අහන අය කෝ ❤️

  • @sankushayahanpath752
    @sankushayahanpath752 2 года назад +25

    5 පාරට අහන්නෙ👀👀😇❤

  • @jehansiriwardana226
    @jehansiriwardana226 3 года назад +57

    සන්ක අයියා නියමට ලිඩ් ගිටාර් එක play කරනවා සුපිරි

  • @lahirumarasinghe4413
    @lahirumarasinghe4413 3 года назад +451

    මා විසින් රචනා කරන ලද ඕනෑම සංගීත මුසුවක් සදහා සුදුසු නොයෙක් ආකාරයේ ගීත 100 පමණ මේ වන විට නිර්මාණය වී ඇත.ඒ පිලිබදව මා හට කිසියම් උදව්වක් කිරීමට හෝ මාගෙන් යම්කිසි උදව්වක් අවශ්‍ය අයෙක් සිටීනම් අහක බලන් යන්නැතුව මට පණිවිඩයක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @nilukafernando2650
    @nilukafernando2650 2 года назад +18

    අදේරේ තුෂාරමල්ලි❤❤👍👍💥💯

  • @chamybrd9207
    @chamybrd9207 3 года назад +16

    Thada thsha bro .... Ai kawadada live apita balanna wenne brother 😥😥😥😥 ඉපදි ලොවේ නවාතැන් පොළ මිනිසා රංගයි රංගනේ..

  • @achinthathennakoon1454
    @achinthathennakoon1454 9 месяцев назад +14

    ඉස්සර මුලු ගමටම ඇහෙන්න දාපුවා 🥺♥️

    • @chathudkc5831
      @chathudkc5831 7 месяцев назад +1

      ඇයි උබලට විතරක් ඇහෙන්න දා ගන්න බැරිද. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට තමන්ගෙ දේවල් කර ගනින්

    • @Palaw245
      @Palaw245 5 месяцев назад

      Palapkya​@@chathudkc5831

    • @NamalNamal-c2i
      @NamalNamal-c2i Месяц назад

      ​@@chathudkc5831😂

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi Год назад +6

    ලස්සන වෝයිස් තුෂාර & තරිදු කොස්තාට තියෙන්නේ 💐💐💐

  • @hansi1619
    @hansi1619 3 года назад +22

    2021 anyone,තුෂාර කියන්නේ ආගමක් කියන උන් මේ කෝනට

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 3 года назад +16

    ප්‍රදීප් අයියේ කවද්ද show ගහන්න පටංගන්නේ ........... ඔයාල ආයිමත් stage එකට නැගල ලන්කාවම දෙවනත් වෙන්න සින්දු ගහද්දි මට මාර ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවතින්ම sf ❤️❤️❤️❤️

    • @poornasprabhash6125
      @poornasprabhash6125 2 года назад

      අනෙ නිකම් පලයන් යන්ඩ

    • @maduwa3780
      @maduwa3780 2 года назад

      @@poornasprabhash6125 🤬thoge 🤬

    • @NamalNamal-c2i
      @NamalNamal-c2i Месяц назад

      ​@@poornasprabhash6125😂

  • @SpanaAkash
    @SpanaAkash 2 месяца назад +3

    Niyamai kollo.❤❤

  • @rumeshsandamal9745
    @rumeshsandamal9745 14 дней назад +1

    J 2, තුශාර දෙන්නා ආයෙ එකට සහරා ෆ්ලෑශ් ඉන්නව නම්🥺ඒ කාලෙ මරු සහරා ෆ්ලෑශ් ලස්සනම අමතක නොවෙනම කාලයක්🙂 fanta,kostha,jo, j 2🙂

  • @tharushilakshani6490
    @tharushilakshani6490 3 года назад +13

    Nonstop nam sahara flash thama itin💖💖

  • @niroeuro
    @niroeuro 4 года назад +38

    ඒකනම් පට්ට sahara flash guys,,,,,good luck 💃💃💃💃💃💃👍👍👍👍👍,,thanks for uploaded to you tube ,,🙏🙏🙏🙏

  • @shashiperera3697
    @shashiperera3697 3 года назад +7

    ෂා මරුනේ jo 🤘

  • @sudeshactionfilm6547
    @sudeshactionfilm6547 3 года назад +48

    තුෂාර අයියා මගේ ⁣කැමතිම ගායකයා

  • @sududonidananjya5726
    @sududonidananjya5726 5 лет назад +18

    ආදරෙයි jo.ගොඩාක් ..ammooo oyage voice ekta pissu hedenwa.adare sf..hadawatinma

  • @leadergaming4159
    @leadergaming4159 2 года назад +6

    අසම කටහඩක් තම 🥰 බුදු සරනයි 😊

  • @supunpradathasenanayaka6590
    @supunpradathasenanayaka6590 3 года назад +9

    සුපිරිඉ broo

  • @user-ul3ji7xy9p
    @user-ul3ji7xy9p 4 года назад +19

    තුශාර ජෝ😘 Pradeep K and Sahara Flash 😘

  • @dinethmalaka2337
    @dinethmalaka2337 3 года назад +22

    ආසම nonstop එක.😋

  • @dularahansaka7487
    @dularahansaka7487 Год назад +1

    සුපිරිම සෙට් එකක් සහරා ෆ්ලෑශ්ලා කියන්නේ...පර්පල් රේන්ජ් එකට පස්සේ වැඩිපුරම කැමති බෑන්ඩ් එක...

  • @shehanfernando4135
    @shehanfernando4135 3 года назад +23

    සුපිරියක්ම තමා 💗💗💗

  • @kasundilan2935
    @kasundilan2935 2 года назад +8

    ලස්සනයි තුශාර අයියේ❤️❤️

  • @AsherMaduranga1
    @AsherMaduranga1 2 месяца назад +1

    Karandeniye Api thawamath ahanawa❤❤

  • @Dhana-w3u
    @Dhana-w3u Месяц назад

    ගහපු හැම show එකකටම වැස්සා ඒත් බැලුවා 😂❤❤❤❤❤❤ සුපිරි ම කාලේ ❤

  • @lakmalsahan729
    @lakmalsahan729 4 года назад +75

    තුශාර අයියා දියවන්නා කුමාරියේ වගෙ සින්දුවක් කිවුවොත් එලටම තියෙයි

    • @nuwanedirisinghe6018
      @nuwanedirisinghe6018 3 года назад +2

      Ow ow ambe ow.

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 года назад +5

      තුසාරයියගෙයි තොගෙයි කටට රෙන්න හිතෙනව 😅

    • @djc1578
      @djc1578 3 года назад

      Thusara aiyata e wage eka hariyane mnnm hithane jothige awatanam maru hode

    • @DaemonTgryen
      @DaemonTgryen 3 года назад

      Tho hithuwada kottu sindu kiyana paliyta hama ekk ma kiynn puluwan kiyal...🖕🤣🤣🤣🤣🤣

  • @shanikaabewarna6189
    @shanikaabewarna6189 3 года назад +7

    Mama asama band eka ayya godakkk ❤❤❤❤❤❤

  • @kavishkadilshan8080
    @kavishkadilshan8080 3 года назад +13

    ආදරෙයි ජෝ ❣️❣️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි තුශාර
    💋💋💋💋💋💋💋.
    Congratulations 💕💕💕💕💕💕

  • @ramyasriy4146
    @ramyasriy4146 6 месяцев назад +1

    ❤❤ජෝ ලස්සනයි වෝයිස් එක ❤❤ආදරෙයි පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤❤

  • @gihanvishwanath2050
    @gihanvishwanath2050 Месяц назад +1

    19:42 after miracles happen 🔥 ❤

  • @pradeeprukshan1121
    @pradeeprukshan1121 4 года назад +18

    අාදරෙයි පැලෙන්න sf

  • @raveesharukshani4273
    @raveesharukshani4273 2 года назад +6

    මම අහපු ලස්සනම nonstop එක 👍👍

  • @madukanayomi2579
    @madukanayomi2579 4 года назад +19

    පට්ට ඇඩ් ටික. ඉඳල හිටල සිංදුත් යනව. තෑන්ක්ස් පට්ටයි

  • @thilinirandika730
    @thilinirandika730 2 года назад +2

    18 වෙනි සැරෙත් ඔන්න ඇහුවා

  • @PriyaPriya-r7n
    @PriyaPriya-r7n 5 месяцев назад

    Sarapas gammak thama ❤thawa hodhata karanna one❤❤

  • @Dulina_
    @Dulina_ 4 года назад +46

    Sahara flash වලට ජයවේවා!

  • @dulanjinadeesha3061
    @dulanjinadeesha3061 4 года назад +6

    එල thushara aiye

  • @sasunimal2651
    @sasunimal2651 4 года назад +9

    Superima nonstop Etin shara flash thama 💘💘💘💘💘💘💘

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 года назад +6

    My fav තුශර අයියා ❤️😍😘🌟

  • @كوماريليلنتي
    @كوماريليلنتي 7 месяцев назад +1

    කේවීර ඇහුවොත් එපා වෙන්න නැහැ ❤❤❤❤❤ආදරයී ❤❤❤❤❤❤❤❤❤❤

  • @vihanganethmina9237
    @vihanganethmina9237 2 года назад +2

    ඔයාගෙ කටහඩට මම වශි වෙලා ඉන්නෙ😍😍😍😍😍😵😵😵

  • @gangaganga1824
    @gangaganga1824 Месяц назад

    Saudi wala edan hana 5 vani parae ,God bless your all and good luck ❤❤❤

  • @SN-zt3fi
    @SN-zt3fi 2 года назад +15

    තුෂාර අයියා ආදරෙයි හදවතින්ම 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @GayanIndika-k6b
      @GayanIndika-k6b 9 месяцев назад

      Tusara jo aiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushkamadusanka6119
    @dhanushkamadusanka6119 3 года назад +4

    සුපිරියක් ජෝ

  • @hasithhimasha8936
    @hasithhimasha8936 3 года назад +6

    ආදරෙයි සහරා ෆ්ලැෂ්

  • @JayathugamaSaranandahimi-sv2er
    @JayathugamaSaranandahimi-sv2er 11 месяцев назад

    හිත් නිවන nonstop නම් sahara flash තමයි ❤❤❤❤❤❤ ආදරෙයි sahara flash ❤❤❤❤

  • @ChamodMadhushanka-n9o
    @ChamodMadhushanka-n9o 25 дней назад

    Danut mehema tibunanam 😢❤

  • @Harsha456-ccr
    @Harsha456-ccr 6 месяцев назад

    අසම සෙට් එකක් ...ජයවේවා ❤❤❤❤❤❤ ආදෙරෙයි හැමදාම 😂😂😂😂

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph Год назад

    දකුනේ ගැමිම තුෂාර.ජය වේවා.බුදු සරණයි.අපි ගාල්ලේ.සුපිරි කටහඩ .අනිත් අයගෙත් සුපිරි. ගාල්ලටත් ලගදිම එන්න.
    .

  • @anushi9619
    @anushi9619 4 года назад +9

    Congratulations..

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 года назад +1

    Supiri thamai amme......wauuu

  • @pramothshehan5179
    @pramothshehan5179 11 месяцев назад

    අව්රුදු 10යෙ ඉදන් අහනව sahara flash ලගෙ සින්දු මට දැන් 18ක් අදටත් අහනො🥺

  • @sathsaraakalanka6893
    @sathsaraakalanka6893 3 года назад +11

    සුපිරි සින්ඩුව........💗

  • @nehanhesara2836
    @nehanhesara2836 10 месяцев назад +6

    2024 ටත් අහනවා❤️

  • @lakmadurarandeepa9943
    @lakmadurarandeepa9943 3 года назад +3

    Ammo supiri nonstop set 1k.2021 kowda ahanne

  • @user0.158
    @user0.158 3 года назад +10

    මේකනම් සුපිරි 😍❤️💚

  • @mahindawimalasiri1574
    @mahindawimalasiri1574 2 года назад +3

    සුපිරි හැමදාම අදරෙයි

  • @oshankavindu2763
    @oshankavindu2763 3 года назад +10

    මම ආසම band එක තමයි sahara flash

  • @chandraidaladawathtaga
    @chandraidaladawathtaga 6 месяцев назад +2

    දෙදහස් 24 ටත් අපිඅහනව සූපිරි

  • @ranyaranya558
    @ranyaranya558 4 года назад +3

    Best of luck 👍

  • @supunsanjaya1702
    @supunsanjaya1702 3 года назад +3

    Supiri set akak

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 3 года назад +4

    ආදරෙයි ජෝ❤️❤️❤️❤️❤️😘

  • @suji6969
    @suji6969 4 года назад +5

    Ela ayya song ekAa

  • @danujaproduction4459
    @danujaproduction4459 2 года назад

    Tushara mame matath hodata sindu kiyanna puluvan💗💗💗💗 math oya band akata gannako aiye❤️❤️❤️❤️

  • @indikapieris3756
    @indikapieris3756 4 года назад +10

    Sahara flash band eka diyunuven diunuwama lebewa

  • @rahulviraj1403
    @rahulviraj1403 3 года назад +13

    ඩ්‍රමා සුපිරි 😍 ගැහිල්ල කියන්න වචන නෑ

    • @SampathWijerathne-s2z
      @SampathWijerathne-s2z 8 месяцев назад +1

      Drama විතරක් නෙමෙ octerpad අයියාත් වැඩ දානවා ඒක පෙන්නන්නෙ නැ 😢☠️

  • @thakshilamadumali.3192
    @thakshilamadumali.3192 4 года назад +4

    supiri thada thada👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @wasanadilrangi4968
    @wasanadilrangi4968 4 года назад +3

    Niyamai තුෂාර aiye 💓💓

  • @OshanShamika-j4h
    @OshanShamika-j4h 11 дней назад

    සුපිරිම නන්ස්ටොප් එකක්🥺🖤

  • @DahamArusha-pr6iw
    @DahamArusha-pr6iw 6 месяцев назад +1

    බෑන්ඩ් එකේ හැමෝම ලස්සනට ප්ලේ කරනවා ජයවේවා😢😢🫶👍👍👍

  • @indikahathurusinghe3158
    @indikahathurusinghe3158 4 года назад +7

    Thushara Joe ayyage voice eke nm 💖💖💖💖💖

  • @chaturamalinga2953
    @chaturamalinga2953 5 лет назад +3

    Katahadata adarei mahattayo thush...... arthaya age tibunadoo. Hagimbarai.... budusaranai.. arutbara sindu valatai obe katahada lassana

  • @yohankumarasinghe
    @yohankumarasinghe Год назад

    Hithatama danenne sing karana ekama band eka sahara flash witharai ❤❤🎉🎉

  • @PawaniDilru
    @PawaniDilru 2 месяца назад

    තුශාර අයියාගෙ voice එකට කී දෙනෙක් නම් love ඇද්ද මෙ මං වාගේ

  • @chamaramadu3278
    @chamaramadu3278 11 месяцев назад +1

    Gampola gemmak thamai ❤
    THUshara

  • @harshanimaduwanthi3328
    @harshanimaduwanthi3328 2 года назад +26

    2022 දීත් අහනවා ....පුදුම ලස්සනක්.❤️❤️

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 5 лет назад +9

    Aasama jothige sindu jo handin🔥🔥🔥🔥🔥🔥lassanai jo⭐⭐⭐⭐⭐❤️💔🖤obata විතරමයි jothige සිංදු lassanta kiyanna puluwan🎤🎤🎤☝☝👌👌👍👍jaya වේවා SF

  • @dilukadewapura8762
    @dilukadewapura8762 2 года назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ ❤❤

  • @isharakavidu3481
    @isharakavidu3481 4 года назад +10

    Supiri♥

    • @shanthashantha1540
      @shanthashantha1540 4 года назад +1

      Aiya mama oyata manawda adrian a ai dannwada Matt oya wagya sindukiyanna plwan

  • @bgmksr6138
    @bgmksr6138 3 года назад +5

    2021 meka bln Aya kooo ❤️😍

  • @DnethPrveen
    @DnethPrveen 4 месяца назад

    මාත් ආසම සංගීත කණ්ඩායම සහරා ප්ලෑශ් 😌😌

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 Год назад +2

    තුෂාර අයියගේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි 😍
    ආදරෙයි අයියේ 😍💕
    ආදරෙයි සහරා ෆ්ලෑෂ් 💕❤️

  • @dahamdisperera8510
    @dahamdisperera8510 Год назад

    Me ahanne 35 weni paarata . ජොශප් අය්යා මරු ආ❤️🥰