Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 48 | 2023-04-16 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии •

  • @sajanijayakody6376
    @sajanijayakody6376 Год назад +34

    දරුවන්ට තියා කාටවත් ගහන්න හොද නෑ වයර් වලින් බෙල්ට් වලින්.මොන තරම් රිදෙනවද කියලා දැනෙන්නේ එහෙම පාරක් තමන්ටත් වැදුනම.තමන්ට වෙනවට අකමැති කිසි දෙයක් අනිත් අයට කරන්න එපා.😢

  • @renuka243
    @renuka243 Год назад +4

    ලස්සනයි පොඩි වැඩ්ඩෝ ලස්සනයි තෙරුවන් සරණියි සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 සුභ අවුරුද්දක් වෙවා 🙏🌷

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f Год назад +7

    අනේ අද පැටව් ටිකත් shoii.බුදු සරනයි පැටව් ඔක්කොටම.
    එන පැටව් ටිකට gift එකක් දෙන්න.එයාලා නිසයි ආසාවෙන් බලන්නෙ .

  • @sanduniudara609
    @sanduniudara609 Год назад +4

    අනේ දෙවනියට ආපු පුතා හරිම හුරතල් අහිංසකයි ඒ පුතාට තාත්ත අර විදියට ගහනවනම් එහෙම ගහන්න එපා හොඳේ .

  • @nishunish1338
    @nishunish1338 Год назад +17

    දෙවනියට ආපු පුතා හරිම අහිංසක පාටයි. ආදරෙයි පැටව් සේරටම❤

  • @shiranilal6406
    @shiranilal6406 Год назад +5

    ගිහාන්ටත් අපේ වැඩිඩන්ටත් පොඩ්ඩක්වත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏ආදරේයි ❤️❤️

  • @laxmankumara8645
    @laxmankumara8645 Год назад +18

    ගිහාන් වැඩේ හොඳට කරන් යනවා... සුබ පැතුම්.. !
    පොඩි උං අරය මෙයා හොඳා කියන්න බෑ... කවුරුත් එකයි.. සුබ පැතුම් දරුවනේ...

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Год назад +8

    ලස්සනයි පැටව් ඔක්කොම. ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f Год назад +7

    කොල පාට ඇදල ආපු පැටියගෙ voice එක ලස්සනයි .

  • @laxmankumara8645
    @laxmankumara8645 Год назад +49

    ගිහාන් .. ඔය එන පොඩි උන්ට මතක හිටින තෑග්ගක් සිහිවටනයක්, රසකැවිල්ලක්, පොතක් දෙන්ඩ කියන්න ..
    * හිරු ... මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම කීයක් හම්බ කරනවද.... ?
    * පුංචි තෑග්ගක් දුන්නානම් හිරු බංකොලොත් වෙයිද..?
    * නිලියො කියල ගොබ්බ උන් ගෙන්නල කකුල් පෙන්නල කියාක් ගෙවනවද...
    පොඩි උන්ට තෑග්ගක් දුන්නාම හෙනද...?
    මොකෝ.... කියන්නෙ රෙනොට කියාං බං.. පවු බං පොඩි උන් ..

  • @jayam1429
    @jayam1429 Год назад +11

    පොඩි වැඩ්ඩොන්ටත් , ගිහාන් මහත්මයාටත් නිදුක් නීරෝගිමත්, සෞභාග්‍යය පිරුණ වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ෂෝක් වැඩ්ඩොනේ...
    ❤❤❤❤❤❤❤❤❤
    හැමෝටම සම්මා සම්බුදු සරණයි !

  • @nishunish1338
    @nishunish1338 Год назад +5

    පලවෙනි චූටි දුවගෙ ඉංග්‍රීසි සිංදුව ලස්සනයි ❤

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 Год назад +6

    හරිම ලස්සනයි පොඩ්ඩෝ ටික 😘😘😘

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Год назад +1

    ළමා වැඩ සටහන් වලින් හොඳම වැඩ සටහන තමයි 🌹🌹🌹පොඩි වැඩ්ඩෝ🌹🌹🌹.im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @ashokaa8999
    @ashokaa8999 Год назад +2

    සුබ අලුත් අව්රුද්ද ක්‌ වේවා ගිහාන් මල්ලියෝ ලංකාවේ හැම පොඩ් වැඩ්ඩේ ක්‌ ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 Год назад +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹

    • @mx4-rw279
      @mx4-rw279 Год назад

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🌷🌹🌹🌷🌹🌷🌹❤❤🌹❤

    • @mx4-rw279
      @mx4-rw279 Год назад

      ❤❤❤❤❤❤😍😍😍🤗😍😍😍😘😘😘😍😘😍🤩😍🌹🌷🌹🌹😍

  • @meladefonseka6204
    @meladefonseka6204 Год назад +2

    Gihan you are excellent in handling these tiny tots. Well done ☺

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 Год назад +1

    So proud everyone 😂😂😂😂😂 God bless podewaddo😁😁😁🙏❤️❤️❤️🇭🇰🇭🇰🇭🇰🇭🇰

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Год назад +1

    හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො

  • @ML-ty7lv
    @ML-ty7lv Год назад +1

    ඇත්ත දරැවන්ට ගහාන්න එපා වයර්වලින් බල්ටි එකේන් පලි රිදෙන්නෙ එ ගහාන පාර ඔයාලාට ගහාගෙන බලන්න රිදෙනවා කියලා එවිට තොරවයි පාර සැලකීමේදී කියලා

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Год назад +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @nuwanchamara3816
    @nuwanchamara3816 9 месяцев назад

    ගෙදරදි උගන්නලා ආවට මෙතෙන්ට ආවම මතක නෑ ඒවා 😂😂😂 පොඩි ලමයිනෙ

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Год назад

    Ane hathara denama supar petau gihan mama maremeru❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ikramimad4932
    @ikramimad4932 Год назад +2

    ඇයි එහෙම පොඩි ලමයිට වයර් වලින් ගහන්නෙ එයාලට නොතේරෙන නිසායි වැරදි වෙන්නෙ පව් නේද 😭😭

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Год назад

    Suba aluth auruddakma wewa puthe duwe gihan mahathmayatath ..adath maru budusaranai kattiyatama

  • @angelicarossi6842
    @angelicarossi6842 Год назад

    ⁣මෙි පුතා හාරිම අහිංසකයි පුතාට ගහාන්න එපා බෙල්ටිවලින් වායර්වලින් මගේ දුව එයාගෙ මල්ලිට ගහාන්නෙ තෙරෙන්නෙ නැති හින්දා ඒත් මං සැර කරන්නේ කිසිම දිනක ගැහුවෙ නැ..😢😢 මෙි දෙවාල් කරන්න එපා දරැවාන්ට😢😢😢❤❤❤❤❤❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 Год назад +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @aliya3214
    @aliya3214 Год назад +1

    Gihan aiya hodata program eka karanawa❤ congratulations ❤❤

  • @abdullahzh3442
    @abdullahzh3442 Год назад +2

    Aaa gihan sir ada lassanai suba aluthawrudak weeewa

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Год назад +1

    All the babys cute 👍green colour dress boy ❤️

  • @harshanimadushika7942
    @harshanimadushika7942 Год назад +2

    Niyamai grhiyan aiya

  • @malkanthinissa
    @malkanthinissa Год назад +1

    🙏🙏🙏🥰🥰🥰🥰❤️ siyaluma dena lssanai

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Год назад

    Aney 2 putha shoooi aney khathawa ☺☺💚🇦🇪🇱🇰

  • @yokothamariya5185
    @yokothamariya5185 Год назад

    ළමයිට ගහන්න එපා කියන්න❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Very good ❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Год назад +3

    🎉

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Год назад

    මල්ලිවයි නන්ගිවයි එකට තියලා ගිලලා දාන්නලු 😂💔

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 Год назад +1

    Lassanai

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 Год назад +1

    ❤❤❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Год назад +2

    I❤hirifm

  • @teampaboda577
    @teampaboda577 Год назад +1

    ❤🎉

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Год назад +2

    Godakadaripodivaddo

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Год назад

    Kolapata puthanam suit ane ❤️

  • @beautystudio495
    @beautystudio495 Год назад

    👍👍👍👍👍

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 Год назад

    Me lamayi his athinma yawannethuwa monahari theggak dila yawanda. Eka hodayi godak. Pawu me lamayi

  • @suniljayalath9728
    @suniljayalath9728 Год назад

    Thirisanaa daruwanta belt walin wayar walin gahanna apaa tho punaruththapanaya karanna ona

  • @hiranyaherath8132
    @hiranyaherath8132 Год назад

    අනේ මමේ නැන්දේ මට මං අසම frozen ෆිල්ම් එක දෙන්න පුලුවන්ද

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Год назад +1

    Anepodilamaita way around biltwalin ghannaepadiyanne puuuuahinsakalamaiy

  • @inokanilmini2970
    @inokanilmini2970 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @maleekatawale1640
    @maleekatawale1640 Год назад

    Siyaluma sithum pethum ituwena wasana wantha anagathayak poddane.

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Год назад

    Me daruwanta aluth auruddata wath punchi thaggak denna barida hiru ekata.ane manda hiru chanal eka mechchara duppathda.nali niliyantanam watina thagi denawa,me wada satahanata ana me darwo 4 denata denna balum 4 k wath nadda.koi tharam duk vidagena dura kathara gewagenada me lamai enne.gihan sir oya daruwanta adare neda,hiruta barinam oyawath me daruwo 4 denata oyage mudalen hari sihiwatanayak vidiyata punchima thaggak aran denna.

  • @cnnimalka2967
    @cnnimalka2967 Год назад

    පවුඅසරදරැඔො.වයර්වලින්ගහන්න.කොචිචරදරැනුතාත්තලදපවු.කැනසර්වලටඑනවාපහුවෙනකොට

  • @p.a.l.samarakoon291
    @p.a.l.samarakoon291 Год назад

    Mk

  • @fan7435
    @fan7435 Год назад

    Anee ou wayarwalin belt වලින් podi දරුවන්ට gahanna epa pau podi daruwoo

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 Год назад +1

    🤲🤲💐💐🙏🙏🙏

  • @DulaniHewamasmulla
    @DulaniHewamasmulla Год назад

    Ane pau එහෙම gahanna epa

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Год назад +1

    Aqeeltaatsanakveentaataapidubai

    • @sriyanigrace8910
      @sriyanigrace8910 Год назад

      අනේ හරිමලස්සනයි රටයින්න අපිට

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 Год назад +2

    Oya mokada saramak daagena

  • @fathipage5298
    @fathipage5298 Год назад

    Paw podi kena ehema ekekawalin gahanna epa

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Год назад +2

    Assmachanalaka

  • @namalwithanage7269
    @namalwithanage7269 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @premalathajaya6949
    @premalathajaya6949 Год назад +1

    🎉