ගෑස් ලිප මේ විදියට සුද්ද කලොත් කණ්ණාඩිය වගේ තියා ගන්න පුලුවන්.kitchen cleaning tips in sinhala.💚💚💚

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 37

  • @yasa_max
    @yasa_max 4 года назад +10

    ඇලුමිනියම් යකඩ ස්ටේන්ලස්ටීල් වලට සිට්රික් ඇසිඩ් (විනාකිරි lemon) වගේ එකතු වෙන්න හොඳ නැහැ නේද. Please reply danneko

    • @kitchentheory3815
      @kitchentheory3815  4 года назад +6

      ඇලුමීනියම් නම් ප්‍රතික්‍රියා කරනවා.ඒ වගේම යකඩ.ඒත් හොද ස්ටේන්ලස් ස්ටීල් එහෙම නෑ.මන් දන්න තරමින්.මන් නන් මෙහෙම තමා කරන්නේ.මොකුත් වෙන්නෙ නෑ.මගෙ ලිප ස්ටේන්ලඅස් ස්ටීල්.අනික මේ වගේ හැමදාම කරන්නේ නෑ සතියකට,සති 2කට පාරක් කරාම ඇති.ලිපේ ගොඩක් කුණු බැදිච්ච අයටත් මේ විදියට ඒවා අයින් කරගන්න පුලුවන්.අනික් දවස් වලට මන් කියපු all purpose cleaner එකෙන් පිරිසිදු කරාම ඇති..

    • @yasa_max
      @yasa_max 4 года назад +3

      බොහෝම ස්තූතිය

  • @nileeka6147
    @nileeka6147 2 года назад +3

    බොහොම ස්තූතියි දැනුවත් කරාට .

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 года назад +3

    Aluth gedarame wage lipak hadanawa..e nisa aunty kiyaladunna widiyata karannam..mata godak wishwasai auntywa🤩🤩

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Месяц назад +1

    Thank you so much

  • @wasanthaperera9004
    @wasanthaperera9004 Год назад +2

    Me lipey kaha Dalĺa enny ai aka hada ganny kohomada

    • @kitchentheory3815
      @kitchentheory3815  Год назад +1

      Burner galawala gasala balanna. kalu pata kudu kudu wage halenawa nan ewa hodata sudda kara ganna.gindara ena hil ehemath hodata sudda karanna one.mokuth hira wenne nathi wenna.ethakota godak durata kaha dalla nathi wenawa

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 2 месяца назад +1

    Burans cap wela mala කඩ ඉවත් keranne කොහොමද

    • @kitchentheory3815
      @kitchentheory3815  2 месяца назад

      Malakada awith nan walikadadasiyakin madala yakada walata gaana kalu thintha tikak ganna puluwan.ethakota ayema aluth ewa wage.

  • @madushalasanjaya5169
    @madushalasanjaya5169 3 года назад +2

    Akki winakiri lemon wenuwata use karanna berida ??

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 года назад +1

    ඔය වගෙ hob cooker එකක් කියක් වෙනවද..plz..reply me

  • @sachinimadushani8570
    @sachinimadushani8570 3 года назад +2

    Ane kohenda baking soda ganna oya

    • @kitchentheory3815
      @kitchentheory3815  3 года назад +1

      Baking soda man hithana widiyata lankawe sillara badu kada wala tiyenna one.appa soda kiyala illanna.naththan cake badu kada wala athi dear...

  • @Manju-c6w
    @Manju-c6w Год назад +1

    Sunlight washing powder කමක් නැද්ද baking soda වෙනුවට

    • @kitchentheory3815
      @kitchentheory3815  Год назад

      Mama nan ehema try karala na..

    • @Manju-c6w
      @Manju-c6w Год назад +1

      Ok dear. I will try and tell you..🌸

    • @Manju-c6w
      @Manju-c6w Год назад +1

      මම sunnlight වලින් try කලා..හරි ගියා🐦

    • @kitchentheory3815
      @kitchentheory3815  Год назад

      😚😚👍👍👍

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 года назад +2

    ගෑස් ලිපෙ tempered glass එක හොඳට shine වෙන්න clean කරන ක්‍රමයක් කියලා දෙන්න පුලුවන් ද? ස්තූති

    • @kitchentheory3815
      @kitchentheory3815  3 года назад

      Ekatath man kiyapu widiyata karanna balanna.thel kunu ain wenawa

  • @chamilawcpl2303
    @chamilawcpl2303 3 года назад +1

    💐💐💐👍👍👍

  • @thakshilamadushani7529
    @thakshilamadushani7529 3 года назад +1

    බේකින් සෝඩා වෙනුවට ලුණු ගන්න බැරිද

    • @kitchentheory3815
      @kitchentheory3815  3 года назад

      Ba nangi,lunu walata lipa kapenawa.hirenawa

    • @thakshilamadushani7529
      @thakshilamadushani7529 3 года назад +1

      @@kitchentheory3815 hari thank you bekin soda kohenda ganna puluwan

    • @kitchentheory3815
      @kitchentheory3815  3 года назад +1

      Lankawe supermarket wala tiyenna one.eta amatharawa cake badu kadawal wala,thoga kadawala athi.man lankawe neme inne.e nisa hariyatama danne na.

  • @imranifernando3911
    @imranifernando3911 3 года назад +1

    ඔිල් පප ක්නස් එකක් හදා ගන්නේ කොහොමද

  • @mangalagalappaththi296
    @mangalagalappaththi296 2 года назад +1

    Rrrr