Mata nam me channel eka hamba una dawase edan mage jiwitheta ganna puduma watina dewal maha godak thibuna❤ specially hari wisthara danagenath hari deyak nokiya enna minissu pirunu samajeka me wage hama point ekak ganama pahadiliwa kiyala dena ekata hadawathinma sthuthiwantha wenawa🙏❤️ oyalata thawa thawath wadi wadiyen hariyanna oni❤😍 Hope to watch so many interesting and meaningful videos like this and I really appreciate you both again and again 🫂❤️ Good luck 💐❤️❤️
මේ වීඩීයෝ එක මාරම වටිනවා. අත්දැකීම් තියන දෙන්නෙක් කරන මේ දේ අගයන්න ,නිහතමානිව පිලිගන්න ඕන. ❤
කෙනෙක් අමාරුවේ නොවැටි රියදුරෙකුගේ කාර්ය භාර්ය ඔලුවටම දා ගත්තා.. ඉස්සරහටත් මේ වගේ වටින දේවල්ම ගේන්න... ❤🎉
Thank you 🙏❤️❤️
ඔයාලා දෙන්නා මේ කරන දේ ලොකුම ලොකු පිනක් අයියේ අක්කේ ❤❤ හිතන පතන හැමදේම හරියන්න ඕන ඔයාලා දෙන්නට ❤ නිදුක් නිරෝගී වෙන්න ඕන ඔයාලා දෙන්නා ❤❤❤ මන් හරිම කැමතියී ඔයාලා දෙන්නට ❤
Ane thank you so much 🙏🙏❤️❤️❤️❤️❤️
මෙ වගේ වැදගත් වීඩියෝ කරන එකනම් ගොඩක් වටිනවා ඔයලා වගේ අත්දැකීම් තියෙන අය ගොඩක් ස්තුතිය .දිගටම කරන්න කියලා ඉල්ලනවා.
Thank you 🙏❤️❤️
මාරම වටිනවා 🖤😃 වීඩියෝ එකක්.
Thank you 🙏
වටින වීඩියෝ එකක් ❤🎉
Thank you 🙏❤️❤️
Mata nam me channel eka hamba una dawase edan mage jiwitheta ganna puduma watina dewal maha godak thibuna❤ specially hari wisthara danagenath hari deyak nokiya enna minissu pirunu samajeka me wage hama point ekak ganama pahadiliwa kiyala dena ekata hadawathinma sthuthiwantha wenawa🙏❤️ oyalata thawa thawath wadi wadiyen hariyanna oni❤😍
Hope to watch so many interesting and meaningful videos like this and I really appreciate you both again and again 🫂❤️
Good luck 💐❤️❤️
Ane adarei ❤️❤️🙏🙏. Thank you so much for your lovely comment ❤️❤️🙏🙏. Essaratath apith ekka radila enna nangi. Hoda hoda dewal essarata ena videos walin enne. Jeewitheta ganna godak dewal thiyei nangi. 🙏🙏.
ජයවේවා ❤❤❤❤❤❤
Thank you ❤️❤️❤️❤️🙏🙏
හොඳ වීඩියෝ එකක් කරේ අයියේ ගොඩක් දේවල් මං ඒ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා.❤❤
Thank you 🙏❤️❤️
ජපානයේ පෝන් එකක් ගෙවන්න ගැනීම සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්නකෝ, ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්න
Wahanayk ganna hithan hitiye aiye meka maarama watinwa … ❤️ godak dewal dena gaththa.. digtama me wage watina vidios kranna aiye..me vidios walin ganna dewal godai ape life ekata..thanks oyala dennatama a nihathamanikamata♥️♥️🙏
Thank you malli. ❤️ wahanayak aran parissamin padinna 🙏
Thnx aiyaaa ...❤ math wahanayak ganna inne oa kypu tika godak watinawa.. podi bayakuth hithenooo...🫣
Wahanayak gaththahama wiyadam tikak wadi. Ewa karaganna puluwannam witharak ganna malli. Boruwata hira wenna one nahane. ❤️.
සුපිරී❤❤❤
Thank you 🙏❤️❤️
Godak dewal dangatta ❤ Godk watinawa
Thank you 🙏❤️❤️
Oyala video akak danakal balan inne
Thank you 🙏❤️❤️
මාර වටිනා තොරතුරු tikak aiya. අක්කා❤
පුළුවන් නම් වාහන හොරුන්ට අහුනොවන්න මිලදී ගන්නේ khomada කියලා කියන්නකෝ 😊
Thank you 🙏. Essarahata aran ennam.
කියන්න වචන නැ අයියෙ..මන් හිතාගෙන හිටපු හැමදේකටම වගෙ උත්තර හම්බුනා..🫰❤️ස්තූති දෙන්නටම...
Thank you 🙏❤️❤️
❤❤
❤️❤️❤️
❤
❤️❤️❤️
Etc card system ek Lanka heth thiye ayye den ❤
Ehemada malli. Mn dannaha. Ehenam hodai ne
@sakurahome-wh4dj den masa 3kwage introduce krla
අයියේ අක්කේ ඉන්ටනැශනල් ලයිසන් එකට නිහොකෙන් එකක් දාන්න බැරිද
Mn hithanne baha. Ekmanata mehe license eka ganna.
Mata Mehe license naha. Ohe awith license gttoth kochchra kalayak ynwd license ganna?
Ohen aran enna malli. Lankawe license eka naththam mehen ganna masa 6 withara yanawa. Kola 30 withara yanawa.
Video eka godak watinawa. Thanks. aiye japan wala grade 2babekwa danna international school walata kocharak vithara viyadamak yanawada
International scl hama thanama naha. Eth ewa gana tikak wadi. Hariyatama kiyanna baha
Hyogo ken akee Sinhala exam eka thiyanawa
Thank you 🙏
ahannko අයියේ ssw visa avith japan 2 years වගේ student මරු වෙන්න බැරිද 😢
Ehema karanna baha nangi 🥲
Mecchara kiyala dena oyalata dos kiyanawanam un modayo
Dannadda edala hitala modayek dennak ennawa. Apitanam e aya adalama naha ethin. 😂
Aiye mehen eddi international karam enda onad
Ehema ekak naha. Eka valid 1 year witharai kohomath
අයියේ ඉඩමක් තියලා නය වෙලා ආවෝත් ඒක ගෙවාගන්න පුලුවන්ද . කට්ටිය බෑ බෑ කියනවා . ඔහෙ වියදම් වැඩිලූ . කෝම උනත් නය ගෙවන්න පුලුවන්ද අයියෙ❤
Mekai malli hamoma enne naya wela thamai. Thaman hariyata gemak gahuwoth naya gewala goda yanna puluwan. Oya kiyana aya wage pissu natuwoth baha. Eka thiyenne oyage athe thamai
@sakurahome-wh4dj අය්යෙ ඔයාගෙ නම්බර් එකක් නැද්ද ටන්ටැක් කරගන්න මට අහන්න ගොඩක් දේවල් තියෙනවා fb වත් නැද්ද plz 😪
❤
❤️❤️