Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 144 | 2024-11-27 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 321

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 часа назад +75

    ඉතින් හිතවතුනි,
    ඔන්න අද තවත් සුපිරිම කොටසක් බලන්න පුළුවන්.දැන් මේ වෙනකොට කෙවින් වගේම ලොකු බ්‍රදර් ඉන්නෙත් වැලේ වැල් නැතුව.දොස්තර හොඳ හිතගෙන් බේරෙන්නෙ මුලින්ම ලොකු බ්‍රෝ පුටුවක් අස්සෙ හැංගුනා.යන්තන් ඒක හින්දා වැඩේ ගොඩදාගන්න ඩබලට පුළුවන් උනා.ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ කෙවින් අංජනයව බාත් රූම් එකක හංගලා තනියෙන් යනවා ග්ලේන්ව මුණ ගැහෙන්න.එතැනදියි පොර හරියටම දැනගන්නෙ ප්‍රසාද් වගේම නිම්නාවිගෙ තාත්තත් එන්න නියමිත බව.ඔන්න ඉතින් කරන්න වෙන දෙයක් තිබුණෙම නැති තැන පුරුෂ ශක්තිය හිතට අරගෙන ලොකු බ්‍රෝ යනවා ග්ලේන් සහ පිරිවර මුණ ගැහෙන්න.අංජනයා ගියපු ගමන් මොකකද පිස්සු කතාවක් කියාගෙන යනවා.එතැනින් පස්සෙ ඌ ගැලවෙයිද හොඳටම වළේ වැටෙයිද කියලා අද බලන්න පුළුවන්.මේ දේවල් මෙහෙම සිද්ධවෙනකොට ඊයෙ රෑ බිව්ව අරක්කු තාමත් ක්‍රියාත්මකවෙන හින්දා මංජිතයා ඉන්නෙත් එච්චරම හොඳ සිහියකින් නෙමෙයි.ඌ නිම්නාවිට තමන්ගෙ කෙල්ල ගඟුලිගෙ හැටි සජීවිව පෙන්නනවා කෝල් එකක් අරන් දීලා ගඟුලි බණින හැටි අහන්න දීලා..
    එහෙනම් අද සුපිරිම කොටසක් බලමු.....

    • @Noobplayingff
      @Noobplayingff 3 часа назад +1

      Shanika pin krpn hiruu

    • @Lkavisa
      @Lkavisa 2 часа назад

      😂❤❤🎉😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 4 часа назад +143

    ලොකු බ්‍රදර් ගේම ගැහැව්වා කිහන්කෝ කෙවින් බොසාවත් ගොඩ දලා 😆👌 ටෙලි නාට්‍යවල ගේම්කාරයෝ දැකලා තියනවා ඒත් සුපිරි ආතල් එකක් දීලා ගේමක් ගහන එකෙක්ට දැක්කේ ලොකු බ්‍රදර් තමා 😆👌😂

  • @dark11903
    @dark11903 4 часа назад +155

    වැස්සෙන් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක් නොවේවා ! ❤️❤️❤️

  • @SanjiwaKumara-t2x
    @SanjiwaKumara-t2x 2 часа назад +36

    විශ්ව මැනියනි ඔබ ලංකා වාසි ලොක වාසින් සමගයි මගෙ පින් බිම අරක්ෂා කර දෙත් වා.......🙏🙏🙏

  • @rashmikaindika
    @rashmikaindika 3 часа назад +52

    ලොකු බ්‍රදර් රඟපාන එකෙක් නෙමෙයි.
    ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් 🔥💪❤️

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 4 часа назад +86

    ලොකු බ්‍රදර් නියමයි අදින්නාදානා සිල් පදය කඩලම නෑලු 😂😂😂😂😂😂

  • @prabathchamika1845
    @prabathchamika1845 2 часа назад +21

    මෙ වගේ ආතල් කතාවක් නම් ජිවිතෙට දැකලා අනේ අම්බො ලොකු brother නම් ❤❤❤

  • @romeshpathiranaN
    @romeshpathiranaN 3 часа назад +58

    ලොකු බ්‍රදර් අරුන්ව වටේ අරං ගිහිං මංඥං කරලා ජෑම් කරපු විදිය තමා සැප ආතල් එක 🤣😆😁😂😆😂😆🤣😂😆😆

    • @NVEZer
      @NVEZer 3 часа назад +4

      සිරා බන් 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 часа назад

      අම්මො මෙ යකා දෙන ආතල් වැහි නැති හෙන් අදින්න ඔනෙලු

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 4 часа назад +52

    මේ කතාව මේ තරම් ආතල් වෙන්න බෝරිං නැතුව බලන්න එකම හේතුව ලොකු බ්‍රදර් ❤
    Stress Release ❤️😇❤️

  • @MaduShani-l7l
    @MaduShani-l7l 3 часа назад +36

    ලොකු බ්‍රදර් ඔයානම්,,,,,ආදරෙයි ඈ,,,අකුලෝලම පලයන්,,,

  • @KT01208
    @KT01208 4 часа назад +48

    කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ කතාව අවසානේදී ලොකු බදර් ටයි, මංජිතටයි, කෙවින්ගේ යාලුවෝ දෙන්නටයි එයාගේ ඔෆිස් එකේ රස්සාවක් දෙන්න එයාලට කෙවින් ට කරපු උදව් වල හැටියට මේ සෙට් එක මාරම කට්ටක් නේ කන්නේ කෙවින් ගේ ප්‍රශ්නේ විසදන්න 😅

    • @MhBandula-q5f
      @MhBandula-q5f 3 часа назад +2

      එයාලට රස්සා දෙන්න තියා kevinta වත් රස්සාව ඉතුරු වෙයිද දන්නේ නෑ 😂😂😂

    • @raviravindra889
      @raviravindra889 3 часа назад

      Ow business eka mareta geniyay oya Einstein mola tika ekka

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 часа назад +61

    කෙවිනුයි+නිම්නාවී love එක පටන්ගන්න කාලේ හ‍රි කියන සෙට් එක හා මග බලන් ඉන්න සෙට් එක🎉😂❤❤❤❤🩷🩷🩷🩷

    • @SithijaMethsara-gm3mv
      @SithijaMethsara-gm3mv 3 часа назад +1

      Koi kaleda oka patan arn den

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 3 часа назад +1

      @SithijaMethsara-gm3mv උබ අමුතු කතාවක් බලනවා 😅😅😅 අපිනම් දැක්‌කේ නෑ 😅😅😅

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 Час назад +4

    විශ්ව මැණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අපේ මවු බිම ආරක්ෂා වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @SumindaSudarsi
    @SumindaSudarsi 2 часа назад +15

    ලොකු බ්‍රදර්ට කොහෙන් එනවා ද දන්නේ නෑ මේ වචන හිනා යන්නේ මට විතරයි ද අප්පා😂😂😂😂😂

  • @bhashimusic
    @bhashimusic 4 часа назад +61

    මිනිස්සු ඇයි මෙච්චර ලයික් හිඟා කන්නේ 😒 මටත් ලයික් ටිකක් දාලා පලයල්ලා මොනවද හම්බෙන්නෙ බලන්න මොනවා හරි හම්බුනොත් උඹලටත් කියන්නම් 😂😂😂

  • @shanish_sms
    @shanish_sms 3 часа назад +27

    හතුරෙක්ටවත් ගගුලි වගේ එකියක් සෙට් වෙන්නෙපා 😂😂

  • @chamindakumara3409
    @chamindakumara3409 3 часа назад +32

    දැන් මුංගෙ ඇඩ් හොයන්නත් බෑ..නාට්ටිය හොයන්නෙත් බෑ..

  • @AshiProductions
    @AshiProductions 3 часа назад +40

    දැන් මුන්ගේ ඇඩ්ඩ් හොයන්නත් බෑ නාට්‍ය හොයන්නත් බෑ😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 4 часа назад +36

    ගගුලි වගේ කෙල්ලක් කිසිම පිරිමි ලමයෙකුට ඇසනොගැටේවා

    • @lathapn8728
      @lathapn8728 3 часа назад +1

      අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !

    • @lathapn8728
      @lathapn8728 3 часа назад

      අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 часа назад +12

    පවතින අයහපත් කාළගුණයෙන් මගෙ රට 🇱🇰🇱🇰🇱🇰 ආරක්ෂා වෙිවා 🙏

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v Час назад +4

    සමහර නාට්‍යවල ජෝක් වලට බලෙන් හිනා වෙන්න ඕන ඒ උනත් හිනා යන්නෙ නෑ. අන්න ඒ වගේ කතා වල නලුවන්ට ලොකු බ්‍රදර් නියම ආදර්ෂයක්. ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං වලට හිනා නොවි ඉන්න බෑ ඒ තරම් නියමයි 💖💖💖

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 часа назад +20

    ලොකු බ්‍රදර් තමයි ඉතිං අම්මාගේ මෙට්ටේ උස්සලා දෙවෙනි සිල්පදේ කඩන්නෙම නැහැ කියලා එක දවසක් මංජිතයා කිව්වේ😂😂😂❤❤❤❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 2 часа назад +9

    ජනප්‍රියම ටෙලි නාට්‍ය පාට කුරුල්ලෝ. දැන් ඔය හිනා වෙන්නම හදන නාට්‍ය තියෙනවානේ ඒවට අපි බලෙන් තමයි හිනා වෙන්න ඕන. මෙන්න නාට්‍ය පන යනවා හිනා වෙලා. මංජිතගෙ මවගේ රන්ගනයට සම්මානයක් දිය යුතුමයි.😂❤

  • @maheshindika7496
    @maheshindika7496 4 часа назад +23

    නැන්දම්මා නම් සුපිරි

  • @CRAZY-දාබරේ
    @CRAZY-දාබරේ 2 часа назад +8

    ලොකු බ්‍රදර් තමා ලොකු බ්‍රදර්😹අරුන්ගෙ ඔලුව ජැම් කරා😹

  • @Shehan_official_
    @Shehan_official_ 3 часа назад +16

    Tv තියෙද්දි ත් phone එකෙන් බලන මන් වගේ උන් තව ඉන්නවා ද 😒

    • @HkWijewardana
      @HkWijewardana 2 часа назад

      Mamath e wage thamai tv eken balanne ne phone eken balanne

  • @Kumari160
    @Kumari160 3 часа назад +9

    ලොකු බ්‍රදර් ගෙ කියමනට තමා හිනා යන්නේ 😅😅

  • @deshikadilshani325
    @deshikadilshani325 2 часа назад +5

    මන්ජිත ඔයනම් සුපුරි අඇක්ටිම් මරම ලස්සන යි❤️❤️

  • @iroshanudayakumara5132
    @iroshanudayakumara5132 4 часа назад +17

    ඇඩ් ටික අඩු කලා නම් මරු

  • @warunabandara9651
    @warunabandara9651 4 часа назад +26

    නොදන්න අයට කියන්නේ.. මේ නාට්ටියේ සංගීත අධ්‍යක්ෂණය කරේ Flashback එකේ keyboard play කරන දිනේශ් දිසානායක..

  • @rjlive6951
    @rjlive6951 3 минуты назад

    ලොකු බ්‍රදර්ට ගහන්න එකෙක් නැ.පට්ට නලුවෙක්..සුපිරිම් චරිතෙ..❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 3 часа назад +11

    අද nam gagulita හොඳට කිව්වා ..dayawathi අක්කා ..🤗👍kambul පාරක් දුන්නා nam තවත් හොඳයි 🤗

  • @ridmapranandu6942
    @ridmapranandu6942 Час назад +3

    ඇහැළ මල් පිපිලා පිට කහනව කිව්වලු ලොකු බ්‍රදර් ගේම ගැහුවනෙ යකෝ 😂😂😂

  • @rudithkavinda6895
    @rudithkavinda6895 4 часа назад +10

    ලොකු බ්‍රදර් කපටි පාට පෙන්නලා වැඩේ බැලන්ස් කලා අන්තිමට 😂

  • @Korean_Dream_lakiya
    @Korean_Dream_lakiya 4 часа назад +28

    කොරියන් පාඩම් කරන ගමන් ඉන්න සෙට් එක කො😊

    • @TforSk
      @TforSk 2 часа назад

      Exam kawadda ylu..

    • @thimuthusumanathilaka8120
      @thimuthusumanathilaka8120 2 часа назад +1

      කොහොම හරි exam එක ගොඩ දාගන්න ලැබේවා බුදුසරණයි මචං ❤❤❤

    • @TharakaSandaruvan1128
      @TharakaSandaruvan1128 Час назад

  • @iroshanudayakumara5132
    @iroshanudayakumara5132 3 часа назад +8

    මංජිතයගෙ ට්‍රැක පැනලා තියෙන්නෙ එන ප්‍රශ්න නිසා😅

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 Час назад +1

    කෙල්සිවයි අර ගොන් මිනිහවයි පෙන්නපු නැති දවසට මරු කතාව😮

  • @AshiProductions
    @AshiProductions 3 часа назад +9

    එවනවා එවනවා අක්කා😂😂😂😂

  • @SampathKonara-m4q
    @SampathKonara-m4q 3 часа назад +9

    මචං කතාව අදිනවා මචං යාලුවෝඕකෙන් පොලිසියත් නෝන්ඩි වෙනවා

  • @HaNzisamarathunga
    @HaNzisamarathunga 4 часа назад +8

    දැන් නම් kevin nimnavi love story එක බලන්නයි ඕනීi😊❤

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 3 часа назад +3

    23:00 හය්යූ කෙවින් සර් මොකත මේ😂🤣🤣 කෙවින්ට ටිකක් සරා ඇවිත් වගේ😊❤.අනේ ඉතිං කවදැයි ඔය love එක පටන් ගන්නෙ.☺️❤💕

  • @AmayaoshadiOshadi
    @AmayaoshadiOshadi 4 часа назад +18

    24 A/L සෙට් එක ,
    දැන්සැපද😅💔

  • @මිශූ
    @මිශූ 3 часа назад +10

    මංජිත කෙවින්ට බනින විදිය 😂

  • @KasunChathuranga-bg8ky
    @KasunChathuranga-bg8ky 3 часа назад +8

    ලොකු බ්‍රදර්‍ර්නම් මරු ඇක්ටින් 😂

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 3 часа назад +6

    මේ කතාව ලියන මහතා ටිකක් වත් බීල නෙහ් මේක ලියන්නෙ😂😮 නැත්තන් මෙහෙම😂❤

  • @HansiniNirosha
    @HansiniNirosha 4 часа назад +9

    කතාව ලස්සනයි ❤

  • @ThPraba
    @ThPraba 3 часа назад +7

    love❤❤❤❤you....අංජන❤❤❤❤❤පට්ටයි❤❤❤

  • @JanakaWijethunga-o2e
    @JanakaWijethunga-o2e 3 часа назад +8

    අර්චුනාට වඩා ලොකු බුදර් හොඳ යි😂😂😂

  • @AshiProductions
    @AshiProductions 3 часа назад +5

    ගහපන් නැන්දා ඕකීගේ දත් වහල්ල බිමට වැටෙන්න 😂😂😂😂

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 3 часа назад +5

    පොලිසියේ උන්ට ඔහොම කරම්න පුලුවන්ද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 часа назад +25

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 часа назад +23

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

  • @dilukshanasenevirathna3442
    @dilukshanasenevirathna3442 2 часа назад +2

    පාට කුරුල්ලෝ බලන එකත් එපාවෙලා තියෙන්නෙ ගඟුලියා හින්දා🙂

  • @TravelWithKushin-sh1yk
    @TravelWithKushin-sh1yk 3 часа назад +9

    යකෝ අපි මේකේ වෙලද දැන්වීම් බලන්න ඇවිත් කතාව බැලෙනවා වගේනේ.

    • @BanWajBat
      @BanWajBat 28 минут назад

      Den wlanda dAnwiim walath kathawane thiyenne 😂😂

  • @HarshaniLakmali-q8z
    @HarshaniLakmali-q8z 3 часа назад +4

    Ammo.... loku brother karaya supiriyata gemak ahuwa ne.... niyamai. Brother karayage amma pau appa.... niyamama amma kenek... budusaranai nande oyata....!!! Aththamai adare hithenawa....❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 часа назад +9

    බුදුසරණයි 😥😥😥

  • @Flower_menia
    @Flower_menia 4 часа назад +23

    පුප සුදු අය ලයික් කරන්නකො 😢

    • @Dithmi556
      @Dithmi556 4 часа назад +1

      Kalui neh 😢

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 3 часа назад +5

    ෆොන්සේකා ගෲප් එක හොරකම් හොයන්නත් පටන් අරන් 😅

  • @Alintholamudayas
    @Alintholamudayas 2 часа назад +2

    ගගුලිට තව පාරක් ගහන්න බැරිද 🙂

  • @sanumex5794
    @sanumex5794 2 часа назад +5

    වැඩියෙන් වෙලද දැන් වීම් දාන දේවල් අඩුවෙන් පරිබෝජනයට ගන්න ❤😂

  • @MadhumalRanga
    @MadhumalRanga 4 часа назад +7

    ආ පැටියෝ කැවද බන් 😁

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 3 часа назад +10

    අනේ මගේ නැන්දම්මත් මේම වුනානම්...බැඳලවත් අපි එකට ඇවිදිනවට එයා කැමති නෑ..

    • @nehanpinsara6548
      @nehanpinsara6548 3 часа назад

      💔

    • @HashiniMadhuwage
      @HashiniMadhuwage 2 часа назад

      Ane me nataganna kiyala oyalage nidahasa widinna.

    • @malshabandara6094
      @malshabandara6094 2 часа назад

      එයාගෙ කැමැත්ත අකමැත්ත ඉතින් එයාට තියාගන්න කියන්න. ඒක ඔයාල අදාළ කරගන්න එපා . කපටිකමෙන් ගොඩ දා ගන්න එකට එක යන්නෙ නැතුව ..... හින්ට් ගහන්න ලැජ්ජ හිතෙන්නම

    • @Alintholamudayas
      @Alintholamudayas 2 часа назад

      ​@@malshabandara6094uba wge ganunwa thama bag walta pack krnne😅

  • @akilakrishanperera8360
    @akilakrishanperera8360 3 часа назад +3

    Budu ammooh Loku brother uba nam pissuwk😹😹😹😹❤️❤️

  • @lahirsam
    @lahirsam 3 часа назад +3

    මේක ලැට් එකේ ඉදන් බලන අය කෝ 😊😊😊😊

  • @chandrapalaalvis1513
    @chandrapalaalvis1513 2 часа назад +1

    අපිනම් එක ad එකක්වත් බලන්නෙ නැහැ සේරම skip කරනව...

  • @SachinNilshan
    @SachinNilshan 2 часа назад +1

    මේ ගගුලි කියන හොන්තුව මේ කතාවෙන් අයින් කලේ නැති නම් PHONE EKEN ආයේ මේ කතාව බලන්න වෙන්නේ නැහැ...කටහඬ ඇහෙද්දි PHONE එකත් අල්ලලා ගහන්න හැකියි පොළොවේ...මේ⁣කිගේ රංගනේ ඒ තරම් තාත්ත්විකයි.....😂

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 4 часа назад +25

    කොරියවේ ඉදම් මන් විතරද පාට කුරුල්ලො බලන්නෙ 😗🇰🇷❤️

  • @sandyafernando9543
    @sandyafernando9543 4 часа назад +9

    🤓 Big 🤓 brother 🤓 u 🤓 are 🤓 very 🤓 smart 🤓

  • @AGswarnasinghe
    @AGswarnasinghe 4 часа назад +7

    Today my son birthday i wish him happy birthday

  • @tgTd-j5l
    @tgTd-j5l 3 часа назад +3

    ගගුලිට පිරිමි හරි යන්නෙ නහ.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 5 минут назад

    මේ කතාවේ දෙබස් ලියපු කෙනා තමයි වැඩ්ඩා රගපෑම් වඩා
    දෙන් ටොක් ටක්කේට්ස්ම ලියන්ඩ පුලුවන් කෙනෙක්

  • @Rana-hn2mm
    @Rana-hn2mm Час назад

    A/L ලියන සෙට් එක ගගා වැල ලෙන්නැතුව ගිහින් පාඩන් කරපන් පවුකාරයෝ😂❤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 часа назад +1

    අම්මෝ මන් හිතුව ලොවෙත් නැතිවෙන්නම ලොකු බ්‍රදර් මාට්ටු උනා කියල 😂😂😂

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 37 минут назад

    අම්මො මංජිතගෙ ඇඩ් එකට රැවටුනා කතාවේ කැල්ලක් කියලා😂

  • @malindadinesh8637
    @malindadinesh8637 Час назад

    රුමේනියාවේ ඉදන් මේ කතාව බලන අය ඉන්නව ද

  • @vibushanarvino7624
    @vibushanarvino7624 Час назад +1

    Kanthale kiri❤

  • @madawachathuranga2324
    @madawachathuranga2324 2 часа назад

    නැන්දම්මලගේ පෙනේරෙන් ඉතුරු වෙන්නේ ලේලිගේ ගල් කැට ...පට්ටම කතාව 😅😅😅

  • @JayaruvanSampath
    @JayaruvanSampath 2 часа назад +2

    ගගුලි නිසා කතාවත් එපා වෙනව😢

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 3 часа назад +4

    Loku bradar supiri ane ❤❤❤❤❤❤

  • @DinushaPriyalal-u1d
    @DinushaPriyalal-u1d 55 минут назад

    ගංගුලි වගෙ කෙල්ලෙක් නම් හා අම්මෙ මං කැමැති❤

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka7805 3 часа назад +5

    Loku brother maru ane😂😂😂❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 часа назад +17

    මන්ජිත ගගුලිද අතාඅරිනවට කැමති සෙටි
    එක කෝ 🌝🌝🌝🌚🌚🌚

  • @sanumex5794
    @sanumex5794 2 часа назад +1

    වෙලද දැන්වීම් ට්කනම් බැලුවා සෝක්😅

  • @trueliving8334
    @trueliving8334 9 минут назад

    ගගුලි නම් වාතයක් අප්පා.මන්ජිතට වෙන කෙල්ලක් ඕනි අහින්සක

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Час назад

    Sir ලා ටික ගොඩ්ලාම බලා ගන්න ඔනෙ 😅😅අම්මෙ යකෙ 😅😅😅🇦🇪🇱🇰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 часа назад +4

    වැස්සෙක් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක්
    නොවෙිවා ! ❤❤❤

  • @avishkadesilva
    @avishkadesilva 54 минуты назад

    මේ පාර පෙර පාසල් යන සෙට් එක කෝ😅

  • @sithumthisaru5819
    @sithumthisaru5819 3 часа назад +1

    මේ ඇඩ් අපි බලන්නේ නැති නිසා මුන් රවට්ටන්න හදන්නේ අපිනම් අහුවෙයි ඔව්වට 😂

  • @jayatube-p8b
    @jayatube-p8b Час назад

    මංජිතට මේ ගෑනිව හරියන්නෙ නැහැ කියන අය මේ පැත්තට එන්න

  • @ManjulaCharith
    @ManjulaCharith 3 часа назад +1

    මේ කතාව අදුනෙන් බලන අය කෝ 😊

  • @ruvinitharinda9801
    @ruvinitharinda9801 3 часа назад +5

    Game karayo kiwwoth mehemath game karayoo dakala na. ලොකු bradar thama supiri acting karayaa

  • @SanjuMadusanka-s6o
    @SanjuMadusanka-s6o 4 часа назад +6

    අද හොර එකක් නම් අහු වෙයි වගෙ

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 3 часа назад +3

    මේ වගේ ලොකු බදර් කෙනෙක් හිටිය නම් 🥰

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 20 минут назад

    අනේ නැන්දමිමෙ ඔය ලේලි හරියන්නේ නැහැ ජිවිතකාලේම කුලල් කකා ඉන්න වෙන්නේ ගැහැනූ ලමයිනේ හොදට හැදේන්න

  • @mydubia7377
    @mydubia7377 2 часа назад

    ජීවන් ඩඩා😂😂😂😂😂😂😂❤❤

  • @sunelahg1994
    @sunelahg1994 4 часа назад +5

    ටීවී. එකේ. වගේම. ඇඩ්. යනව.

  • @jayatube-p8b
    @jayatube-p8b Час назад

    නාඩගම්කාරයෝ එකේ ජානකි නේද මංජිතගෙ කෙල්ල

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 23 минуты назад

    කන්තලෙන් ගිහින් එනකොට ගෙනාපු කිරී පොට් එකේ ලෙබල් එක tomorrow අරගන එන්නම් ලොකු බදර් ඇයි කිරීපොට් එකේ ලෙබල් එක තියා ගත්තෙ 🤔🤔🤔🤔😂😂😂😂😂 ප්‍රසාද් ඔළුව අව්ල් කරා 😂😂😂😂

  • @ChamodPehesaraa31
    @ChamodPehesaraa31 2 часа назад +2

    😂😂 lokka gema gahuwa ehenam 👍

  • @mangalikakumri5904
    @mangalikakumri5904 39 минут назад +1

    Naliyage muna tiyanawa neda hriyata gutikan munak😂😂😂😂😂😂😂