මාළබේට යන්න පික්මී එකෙන් ඉල්ලලා ගත්තු හයර් දෙක🛺.. LKR 905...

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 42

  • @Chanbro4
    @Chanbro4 2 месяца назад +4

    පිටරට මෙ වගේ videos දැකලා තිබ්බත් ලංකාවේ දකින්නෙ පලවෙනි වතාවට keep it up ❤

  • @maduuliyanage3805
    @maduuliyanage3805 6 месяцев назад +4

    good job keep it up 👍

  • @savindaprabath3869
    @savindaprabath3869 Месяц назад +3

    Brother ඔය phone holder එක කොහෙද ගන්න තියෙන්නෙ..phone එක safety ද ඕකෙ තිබ්බම?? කීයක් වෙනවද

    • @taxiකාරයා
      @taxiකාරයා  Месяц назад

      මේක මම ගත්තෙ පැලවත්තෙන්.ගැජට් ෂොප්. සේෆ්ටියනම් 100%👍2300/500 ක් වගේ ගානක් උනේ

  • @Ricky-v8g
    @Ricky-v8g 6 месяцев назад +2

    Good work... God bless Bother...😍😍

  • @salilasday8486
    @salilasday8486 6 месяцев назад +2

    Wheel eke dawasata kiyak hamba karanna puluwanda brother average ?

    • @taxiකාරයා
      @taxiකාරයා  6 месяцев назад +2

      3000/5000ක්. දවසින් දවස වෙනස් වෙනවා brother

    • @salilasday8486
      @salilasday8486 6 месяцев назад +1

      @@taxiකාරයා thankyou brother

  • @THISHANDISSANAYAKE_420
    @THISHANDISSANAYAKE_420 6 месяцев назад +2

    මචං උබේ විල් එක 2 stock එකක්ද

  • @randimapremarathna491
    @randimapremarathna491 5 месяцев назад +1

    Card payment කාටද ගෙවන්නේ customer

    • @taxiකාරයා
      @taxiකාරයා  5 месяцев назад

      Customer pickme app ekata gewnawa,pickme apita gewanawa

  • @Arawinda96
    @Arawinda96 3 месяца назад +1

    Mata thina awla colaba padinna amaru nadda bn...
    Mamath pick me duwanna hithan inne full time...parawal danne nam na 😢

    • @taxiකාරයා
      @taxiකාරයා  3 месяца назад +1

      මැප් එක තියන නිසා කිසි අවුලක් නෑ, හයර් එක ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකන් මැප් ඒකෙන් යන්න තියෙන්නෙ.

    • @Arawinda96
      @Arawinda96 3 месяца назад

      @@taxiකාරයා me mama well ekak ganna hithan inne finas eka 41000/= danna one...awlk nadda ban Daganna puluwan wewida..

    • @Arawinda96
      @Arawinda96 3 месяца назад

      Anika කැමට පෙට්‍රල් යනකොට ගෙමක් ගහගන්න පුළුවන්ද...

  • @FUNNYHUB10
    @FUNNYHUB10 2 месяца назад +1

    Aiye number eka dennako math pickme bike eke duwanna hadanne mata wisthara danaganna one plzz 😕

    • @taxiකාරයා
      @taxiකාරයා  2 месяца назад

      facebook.com/profile.php?id=61567002953230&mibextid=ZbWKwL
      Broo මගේ facebook page එකට massage එකක් දාන්න..ඔයා account හදලද තියෙන්නෙ?

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 2 месяца назад +1

    Pickme wala gana wedi koi welawatada

    • @taxiකාරයා
      @taxiකාරයා  2 месяца назад

      සතියෙ දවස් පහේ උදේ හවස,ආයේ event දවස් වලට,වැස්ස වෙලාවට

  • @Bloodsrikeluka
    @Bloodsrikeluka 5 месяцев назад +1

    සල්ලි කෑෂ් දුන්නම pikeme එකට මුදල් ලබෙන්නෙ කොහොමද

    • @taxiකාරයා
      @taxiකාරයා  5 месяцев назад +1

      ගෙවන්න ඕනී ගාන අපේ app එකෙන් පෙන්නනවා, nation trust ho pay%go machine හරහා ගෙවන්න ඕනී

  • @SamindaLakshan-vi5sy
    @SamindaLakshan-vi5sy 3 месяца назад +1

    මැප් ඒකට විල් ඒකක ලෝගො ඒක කොහොමද දා ගත්තේ

  • @samoonvlogs3446
    @samoonvlogs3446 5 месяцев назад +1

    Alto car දවසකට කීයක් අම්බකරන්ට පුළුවන්

    • @taxiකාරයා
      @taxiකාරයා  5 месяцев назад

      ඒකනම් හරියටම කියන්න අමාරුයි, ගෙවන ගාන දන්නෙ නෑ, හැබැයි හයර්නම් තිය්නවා,හොදයි

    • @රාජාංගනයකුමරා
      @රාජාංගනයකුමරා 3 месяца назад +1

      Uba duwana tharaata hamba kala haka

    • @chandana1136
      @chandana1136 17 дней назад +1

      3000/= පෙට්‍රල් ගහල 6000/= හොයන්න පුලුවන් ඒ 6000/= හොයල ඉවරවෙනකොට ආයෙ 3000/= පෙට්‍රල් ගහන්න සෙට් වෙනව කොමිස් 20% ඒකට තව රු 20 ක් කැපෙනව ඔහොමයි වෙන්නෙ කොලබින් පිට යන්න එන්න සෙට් උනොත් සමහර විට 3000/= පෙට්‍රල් වලින් 10'000/= ට වඩා හොයපු වෙලාවල් තියනව ඒක වාහනේ එලවන විදිහත් බලපානව අල්ටෝ

  • @isurusilva-x6r
    @isurusilva-x6r 6 месяцев назад +1

    අපි ගන්නැති හයර් කතිරේ එබුවට අව්ලක් නැද්ද

    • @taxiකාරයා
      @taxiකාරයා  5 месяцев назад

      අවුලක් නෑ brother.. කැමති එකක් ගන්න පුලුවන්

  • @JanakaPrasanna-d3p
    @JanakaPrasanna-d3p 3 месяца назад +1

    Km එකකට කීයක් ගෙවනවාද පික්මේ

  • @lahirusachintha8264
    @lahirusachintha8264 4 месяца назад +1

    Number ek dnko

  • @premasiriprema8859
    @premasiriprema8859 3 месяца назад +2

    මුන්ව pramot කරන higanna

  • @isurubalasooriya-d2z
    @isurubalasooriya-d2z 3 месяца назад +1

    Yako Boru dan epa minissu rawatana