දෙවියනේ දියවැඩියාව තියෙද්දි පැණිරසට ආසනම් කන්න පුලුවන් රහස Miracle fruit

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 108

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 5 дней назад +2

    Me gedi mama kalatiyenwa.appiriyai mtanam owata kiyanne sini gedi kiyala.ata palavenawa.kadawata patte tiyenawa.ragama punaruttapana kadaure

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n Месяц назад +1

    Wishmitha palathura kiyanawa 👍👍👍👍💐💐💐💐💐💖💖💖

  • @padmairangani715
    @padmairangani715 5 месяцев назад +10

    කිසිම දීයක් මිනිසුන්ට පැහැදිව පෙන්නනේ නෑ එයා කියනවා එයා කනවා කොහොමද හොයාගන්නේ

  • @vishwanan4254
    @vishwanan4254 5 месяцев назад +2

    බුදුන්ගෙ දෙසය

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 5 месяцев назад +13

    දිය වැඩියාව නෙවෙයි මොන ලෙඩේ උනත් ගොඩ වෙද්දු කියන දේවල් කරන්නෙ බලාගෙන. දිය වැඩියාව හොඳ වෙනකොට කිඩ්නි එක හරි අකමාව හරි යන්න පුලුවන්, බලාගෙන

    • @SujikaDeMel
      @SujikaDeMel Месяц назад

      ඔය කියන තරම් සිංහල බෙහෙත් විස නැහැ බටහිර බෙහෙත් ඔක්කොටම දෙනවානෙ ගේම,,,ඉස්සර බටහිර බෙහෙත් තිබුන් නැහැ ,,,,,,ගොඩ වෙදා තමා කොකටත් තයිලෙ,,,,,

    • @SujikaDeMel
      @SujikaDeMel Месяц назад

      මාත්‍රාවට බිව්වාම කිසි ප්‍රශ්නය ක් නැහැ , , අර කතාවක් තියනවා නෙ "ඔනෙවට වඩා ඔනෙම දෙ යක් ඔනෙම නැහැ "කියලා

    • @RathanalankaraThero12
      @RathanalankaraThero12 Месяц назад

      සීනි නිට්ටවටම සුව කරනවා වැල්ලවායෙ පේරකැටියෙ වෙදමහත්තයා

    • @RathanalankaraThero12
      @RathanalankaraThero12 Месяц назад

      එහෙම වෙන්නෙ නෑ, දන්නෙ නැතිව කරන වෙද්දු තමයි කෙලවන්නෙ

    • @SujikaDeMel
      @SujikaDeMel Месяц назад

      @@RathanalankaraThero12 කොයිම වෙදාටවත් දිය වැඩියව නිට්ටාවට සුවපත් කල නොහැකි නමුත් එය පාලනය කල හැකි,,,,,අයුර්වෙද යෙ සදහන් වෙන්නෙ දියවැඩියාව "නිහ්ඩ මාරයා කියලා,,,,,,,,,

  • @ranuranu529
    @ranuranu529 5 месяцев назад

    Isyuti gamiyaa teruwan saranai jayaeews 🙏🙏🙏sini titena aya thmange watte bilin abbaralla beliwage dewsl hadala aeken prayojana gannat puluwsn

  • @gaminibandara3634
    @gaminibandara3634 Год назад +4

    පැල නැතිද. Super one

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 месяцев назад +1

    ජයවේවා!

  • @piliminaanthony1233
    @piliminaanthony1233 4 месяца назад +2

    තායිලන්තයේ යන්න කොපමණ .මුදලක් ගනිද

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 3 месяца назад

    Nasnaran gediya pasunu ho idunu gediya poththa ekka gediya pitinma Kate daala hapala kanna. Ambul rasa nathiwela harima Rasika enne. Godak kanna hithenawa.

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 5 дней назад

    Ragama punaruttapana hospitel eke gahakin mama gedi genawa.ata palavenawa.sini walata hodai.mata nam kanna ba.appiriyai.wamaneta enawa.samaharu nam kanawa rasa kara kara kanawa

  • @mahendrawaduge1446
    @mahendrawaduge1446 5 месяцев назад

    Kamata,bimata pera gedi 1,2kama pamanak hondai nathnam sharirayata efect wenda puluwan

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im Год назад +1

    Budu saranai 🙏

  • @ranjithsamaratunga922
    @ranjithsamaratunga922 5 месяцев назад

    ගැමියා ඉතා කැමැත්තෙන් බලන කෙනෙක් මම මගේ අදහසනම් පිටරට ශාක ගැන අපි පරිශ්සම් වියයුතුයි ඒවා පරිහරනයේදී දේශීය. හා විදේශීය ශාක ගැන දන්න කෙනෙකුගෙන් විමසාබලා දාන්න නැත්නම් ඔබටයි නරක නාමය ගන්න වෙන්නේ! දියවැඩියා රෝගය භයානක රෝගයක්. ස්තූතියි

    • @PNSperera
      @PNSperera 5 месяцев назад

      ATHTHA THAMI....APE RATE HONA DEWAL MISAK RATA SAKA GENATH DENNA APA............. vidio dana AYA RATA KANNA APA ..DANATAMATH WANASIGENA YANAWA.. APE RATE THIYANA DE HONDATAMA ATHI.....APE DETA SAMANAEA HO ASAMANAWA.. AWANNE HONDADE NEMEII ..GAMIYA PAWEN NIDAHAS WENNADA WENA KENK YODAGENA VIDIO KALA..... KARU NAWEN AHANNA APE DE VITARAK RATE HITA WANNA.... APE RATATA ...DAN THIYANA LEDA HONDATAMA ATHI....SANCHARAYA KARALA AWATA KAMAK NA....MEHETA GENATH BOKARANNA ..APA...PINSIDUWEI GAMIYO......GAMIKAMA RAKAGENA RATA RAKA GENA VITHARAK ATHI .........MARA RATIYEK MARA GAMIYEK WENAWATA WDA.......

  • @Vihangaize
    @Vihangaize 6 месяцев назад +1

    Mahathma dhiya beraliya walath nill pata punchi mal enawan neda? Please

  • @sriyaniRanasinghe-g1p
    @sriyaniRanasinghe-g1p 5 месяцев назад +1

    Palayak ganne kohomada

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 5 месяцев назад +3

    😃අනේ මටත් ගහක් ඕනේ

  • @RozanaGnei
    @RozanaGnei 5 месяцев назад

    Ane bag pissa hariyata pennala haride kiyapiya Uba kanawai kaiyai

  • @lalithagamage9193
    @lalithagamage9193 5 месяцев назад

    Megic palathuru pelayak ganna puluwanda

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 5 месяцев назад

    Cthiyena තැනක් කියන්නකෝ ලංකාවේ මටත් ගන්න දෙවි phitai

  • @subaekanayake8430
    @subaekanayake8430 2 дня назад

    මටත් පැලයක් දෙන්න පුළුවන් ද

  • @ireshanalani7403
    @ireshanalani7403 Год назад

    Pela gnne kohomd

  • @sandia-i2m
    @sandia-i2m Месяц назад

    ane.oyagè.gama.koheda.meya

  • @nilanthachamara2583
    @nilanthachamara2583 Год назад

    Matath palayak ganna puluwanda

  • @sadasada3129
    @sadasada3129 6 месяцев назад +3

    බෙරි. වර්ගයක්

  • @priyanthakumara34
    @priyanthakumara34 Год назад +1

    පැලයක් ගන්නේ කොහොමද

  • @Sandhyamapalagama
    @Sandhyamapalagama 28 дней назад

    Oyalama kiyanawa kanawa ..monawada dnna..

  • @nuwanpradeep8564
    @nuwanpradeep8564 3 месяца назад +1

    තායිලන්තයේ nemei oya pale ape gedarath thinawa. Oken wenne abul rasa dewal tika welawakata pani rasa wena eka witharai.

  • @ireshadesilva
    @ireshadesilva 4 месяца назад

    Brother me plant gna thiynvda

  • @darshanaajith5196
    @darshanaajith5196 5 месяцев назад +2

    ඇබුල් දේවල් පැනි රහට කන එක නෙමේ ඩයිබිඩික් වැඩි වෙන්නෙ නැද්ද

  • @DhammikaUpulkumari
    @DhammikaUpulkumari 16 часов назад

    Mata,palayak,denawada,,k,m,,D,ukumari

  • @nadeekasanjeewani9306
    @nadeekasanjeewani9306 Год назад +14

    මස් බැද්ද කොලයක් කාලා. ඊට පස්සෙ කන කිසිම දෙයක රසක් දැනෙන්නෙ නැහැ

  • @RenukaKumari-fd1cv
    @RenukaKumari-fd1cv 11 месяцев назад

    Matath deyawadeyawa thiyenawa .palayak genna ganna barida

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 5 месяцев назад

    Kohomada plant ekak ganne

  • @morinmutaliph1630
    @morinmutaliph1630 5 месяцев назад

    Miracle fruit peleyak ganna puluwada

  • @indikajayamaha9519
    @indikajayamaha9519 Месяц назад

    මිරකල් ෆ්රුට් පලයක් ගන්න ක්‍රමයක් කියන්න pls

  • @suzifernando6668
    @suzifernando6668 Год назад +2

    Owa onatharam thiyenawa Asian cutting lanka Kandawala katana

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 5 месяцев назад +6

    පැලයක් ගන්න පුලුවන්ද සහෝ

  • @nayomiperera1831
    @nayomiperera1831 5 месяцев назад

    Palayak ganna puluwada, matath seeni thiyenawa

  • @ddhammi7349
    @ddhammi7349 5 месяцев назад +3

    අපේ ඇඹුල් පේර ගැනද මේ කියන්නෙ.ගෙඩියක් හරියට පෙන්නන්න

  • @vishwanan4254
    @vishwanan4254 5 месяцев назад +2

    අපිට ඔබගෙ දුරකතන අන්කය

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 5 месяцев назад

    Patays giya nam ithin seeni pelenna kannna ethi !

  • @raniesarilanka8396
    @raniesarilanka8396 5 месяцев назад

    Koha giyath ladata thiyana hama bahathkma ganna

  • @AnilPriyantha-v6h
    @AnilPriyantha-v6h 5 месяцев назад +2

    ඔය කියන පිටරට බෙහෙත් කොහෙන් හොයන්නද

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im Год назад

    Matat palayak dinnako

  • @MiromiWeerasinghe
    @MiromiWeerasinghe 5 месяцев назад

    Matat pelayak oni

  • @clearwatertech7920
    @clearwatertech7920 5 месяцев назад

    Can i get a plant of this fruit please. Tx

  • @nalinsaman8865
    @nalinsaman8865 11 месяцев назад

    mamath palayak ganna puluwanda mamath sini ledek

  • @NihalKantha-ih7yx
    @NihalKantha-ih7yx 5 месяцев назад

    පැලයක් ගන්නෙ කොහොමද

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 Год назад

    How to order a plant...?please...

  • @taramzan4695
    @taramzan4695 5 месяцев назад

    Matath palayak genath denna

  • @M.MKanthi
    @M.MKanthi Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @NamaliMuthukuda
    @NamaliMuthukuda 5 месяцев назад

    Apy katah ebul wenawa..kohimada pelayak ganne

  • @kamanijayasooriya380
    @kamanijayasooriya380 5 месяцев назад

    මටත් පැලයක්දෙන්න පුළුවන්ද

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 5 месяцев назад

    Aapo ape ගෙදර තියෙනවා

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 5 месяцев назад

    Matah pelayak one khomada ganne Bs

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 5 месяцев назад +1

    පැල ටිකක් බෙදා හරින්න ඊට පස්සේ හදුන්වා දෙන්න හැම කෙනාටම තායිලන්තය යන්න බෑ ඔතනින් සම්පූර්ණ වෙන්නේ ගමන ප්‍රමෝට් කරන එක

  • @chandragamage80
    @chandragamage80 5 месяцев назад

    මටත් පැලයක් ගන්න ඕන

  • @ShanikaKulasekara
    @ShanikaKulasekara 5 месяцев назад +1

    Hii

  • @amilafernando4796
    @amilafernando4796 Год назад

    මටත් පැලයක් ඕනේ කැලුම් සර්....😢

  • @KumuduPerera-r8h
    @KumuduPerera-r8h Год назад +1

    Matath ගහක් ගන්න ඔනෙ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 месяцев назад +2

    ඒ ගෙඩිය හරියට පෙන්නුවෙ නෑ...😮

  • @shiamwickram3424
    @shiamwickram3424 5 месяцев назад

    ඔය පැලයක් ගන්න පුළුවන් ද ස්තුතියි ඔබට🎉🎉🎉🎉🎉

  • @thithalkathabrew3990
    @thithalkathabrew3990 5 месяцев назад

    මටත් පැලයක් දෙන්න

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Год назад

    🙏🙏🙏

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 5 месяцев назад

    තායි යන්න කීයක් විතර යනවද විය හියදම්😃

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 5 месяцев назад

    පැල 2 ක් විතර ගං න පුලුවන්ද

  • @malkanthim6215
    @malkanthim6215 Год назад

    අනේ සර්. මටත්. පැලයක්. දෙන්නකො

  • @PNSperera
    @PNSperera 5 месяцев назад

    OYA..WADETA PARANI HELAO HONDA NAMAK KIYANAWA........ GAMIYA NEMEII...????????....

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 11 месяцев назад +1

    අපෙ ගමෙ තියනවා ඕවා මං කාලත් තියනවා

  • @beliattamalani5469
    @beliattamalani5469 5 месяцев назад

    Màtàth palayàk genath denna

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Год назад +1

    මැජික් පෘට්

  • @lakshanudeepthashalom4032
    @lakshanudeepthashalom4032 11 месяцев назад +2

    ඔය පලතුර ලංකාවේ කෑලෑවල තියෙනවා . ගැස්ට්‍රික් වලට නියම බෙහෙතක්.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 месяцев назад +2

      කොහෙද තියෙන්නේ ...කැලෑවල තියෙනවා නම් ඉස්සර ඉදන් කිව්ව නමක් ඇතිනෙ...චුට්ටක් විස්තර දැනගන්න දාන්න කො...

    • @sarangikajayalulasooriya625
      @sarangikajayalulasooriya625 5 месяцев назад

      Koheda tiyenne photo ekak ekka palayak dannako

  • @PadmaPathirana-p4q
    @PadmaPathirana-p4q 5 месяцев назад

    Can I buy this please

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 5 месяцев назад

    මෙයනම් ෆුල් මාකටීන් තමයි

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 17 часов назад

    මේවා වැඩිය කන්න හොදනෑ. දිවේ රස අංකුර නැතිවෙලා යනවා. දිගින් දිගට කෑම බයානකයි.

  • @gjayaneetha
    @gjayaneetha 5 месяцев назад

    හැමෝම පැල ඉල්ලලා තියෙනවා.ඒ එකකටවත් උත්තර නැහැ 😢

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Год назад

    🙏🙏🙏🙏💯💯💯💯💯💯💯

  • @lalanideepika3762
    @lalanideepika3762 5 месяцев назад

    ඔය පැළය ගන්නෝරුවේ තියනවා

  • @PiyumiBhagya-o7i
    @PiyumiBhagya-o7i Год назад +2

    අනේ මටත් පැලයක් ඕනේ සර්.

  • @tissadesilva168
    @tissadesilva168 5 месяцев назад +1

    ඔය වැඩේ නීති විරෝදී නේද.. පිට රටවල ශාක.. ලංකාවට ගේන එක.
    ඔය වැඩේ ඔයා ඔස්ට්‍රලියාවේ කෙරුවනම් වෙලහට කෝටි ගානක දඩයක්.. නැතිනම් හිරබත් කනවා.
    ටිකක් ඕව ගැන නීතී මොනවද කියලා හොයල බලන්න.
    ට්‍රිප් යන එක එකක්....
    පිට රට ශාක ලංකාවට ගේන එක තව එකක්.

  • @xzamzam1
    @xzamzam1 3 дня назад

    දොස්තර අනුමැතිය නැති දේවල් පලකර මිනිස්සු මරන්න එපා.

  • @vishwanan4254
    @vishwanan4254 5 месяцев назад

    Telephone

  • @deepikahewapathiranage7631
    @deepikahewapathiranage7631 5 месяцев назад +1

    Sinhala nama mokakda

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 5 месяцев назад +1

    මිනිස්සු රවට්ටන්නෙ නෙතිව ඉන්නව හලෝ

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 5 месяцев назад

    මේක දියවැඩියාව ට හොඳයිද ඔය අනම් මනම් වැඩක් නෑ

  • @prageethprageeth4903
    @prageethprageeth4903 Год назад

    මැජික් පලතුරු

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x Месяц назад

    😂,🤦❌

  • @kanthiperera4538
    @kanthiperera4538 4 месяца назад

    Barida ata natna palayk denna