''රනිල් රට හදනකන් 2048 වෙනකන් ඉවසමු කියපු අයට දවස් 48 ඉවසන් ඉන්න බැරි වෙලා'' | Nalin Hewage

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 236

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 17 часов назад +167

    පොහොට්ටුවේ සහ සජබේ අසූචි කන රු 2000ට විකිණෙන අයථා මුදල් උපයමින් පවතින රජයට මඩ ගහන ශ්‍රී ලංකාවේ වෙහෙසෙන, මොලේ කළඳක් නැති කුළුඳුල් බයියන් වෙත ......
    අපි ජේවිපෙට හෝ අනුරට වන්දනාමාන කරන පිරිසක් නොවන්නෙමු. ලස්සන රටක් නිර්මාණය කිරීම සඳහා අප ඔවුන් සමග එකමග යන පිරිසක් වන්නෙමු.
    මේ දිනවල 2.50 බයියෝ ටික දිගට හරහට වැඩ ආණ්ඩුව පෙරලලා ජනතාව විශ්වාසභංගයක් ගෙනෙයි කියලා,
    අපිට කියන්න තියෙන්නේ උපාධි තිබ්බ නොතිබ්බ අය පෙර ආණ්ඩුවල ඉද්දී එයාලගේ රාජකාරි අවුරුදු වල කරපු වැඩ වලින් රටට සෙතක් නෑ අපිට සෙතකුත් නෑ, ඉතිං Very Sorry බයියනේ, අපිව තම්බන්න අමාරුයි ටිකක්, අනික බං අපිට ඉඟුරු දීලා මිරිස් ගන්න පුරුද්දක් නෑ 😅

    • @SusanthaSubasinghe-c3d
      @SusanthaSubasinghe-c3d 17 часов назад +6

      🌹🌹🌹🌹🌹

    • @PiyumiChandrasekara
      @PiyumiChandrasekara 17 часов назад +14

      අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂

    • @PiyumiChandrasekara
      @PiyumiChandrasekara 17 часов назад +10

      අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂

    • @anomaruvijini559
      @anomaruvijini559 16 часов назад +6

      Superb one. Spot on

    • @SabeethaIromi
      @SabeethaIromi 16 часов назад +6

      ❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 15 часов назад +37

    ඔව් ඔව්. ඔය සේරම ප්‍රශ්න දන්නේ විපක්ෂේ කට්ටිය තමයි 80% ආදරෙය් මලිමවට 👏👍❤️

  • @kumaribandara2442
    @kumaribandara2442 16 часов назад +36

    පිස්සෝ දැගලුවට ඔබ තුමාලා ගනන් ගන්න එපා . ඔහොමම යං..🎉🎉🎉🎉

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 16 часов назад +43

    මාලිමාවට ජයවේවා ❤❤

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 17 часов назад +36

    Niyama katawa

  • @eshmo9427
    @eshmo9427 15 часов назад +20

    චන්දෙ දිපු කවුරුත් මේ ආන්ඩුව වැටෙන්න දෙන්නෙ නැහැ...👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 16 часов назад +32

    අපිට තේරෙනවා ඔබතුමන්ලා වගේම අපිත් කැපවෙලා රට ගොඩ ගමු

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 17 часов назад +38

    Budusaranai ❤️❤️❤️❤️

  • @lakshithahh60
    @lakshithahh60 15 часов назад +14

    ආසම වරිතයක් ඔයා sir ❤🎉

  • @sheshasriwick6644
    @sheshasriwick6644 13 часов назад +9

    ❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 17 часов назад +40

    මාලිමාවෙ ගමන සුබයි ❤❤❤

  • @ranputha9285
    @ranputha9285 16 часов назад +15

    ජයවේවා

  • @Feliz566Tight
    @Feliz566Tight 14 часов назад +6

    භූමිතෙල් සුවඳ ඇවිල්ලද දන්නේ නැහැ. ඉවසන්න බැරි.ජනතාවගේ විශ්වාස තව වැඩි කරගෙන ඉදිරියටම යන්න සුබ පතනවා.ස්තුතියි

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 14 часов назад +9

    ජයවේවා ❤❤❤❤❤❤

  • @ChamilaGunawardena
    @ChamilaGunawardena 11 часов назад +5

    මේ තරම් පැහැදිලි කරලත් නොතේරෙන මිනිසුන් ඉන්නවා නම් ඉතින් දෙවියන්ගේම පිහිට තමයි රටට😮

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 15 часов назад +7

    අපිට හදිස්සි නෑ සහෝදරයා හෙමින් කරමු

  • @DilankaSanjeewa-r5n
    @DilankaSanjeewa-r5n 15 часов назад +10

    ජය වෙවා ❤ ❤ ❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 16 часов назад +14

    මාලිමාවට මවිබිමට...ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @GamithMadumal
    @GamithMadumal 15 часов назад +7

    ජය ඉදිරියටම යමු ❤

  • @shamisas5127
    @shamisas5127 9 часов назад +2

    දුුශිත කල්ලිය අනාගත වෙලා ඉන්නෙ ඒ කල්ලියෙ පිහිටෙන් ⁣යැපුන හොර කල්ලිය ඉන්න බැරැව දගලනව රජයට ජනාධිපති තුමාට අපහාස කර කර.ජයවෙිිවා ජනාධිපති තුමාට සහ ඔබ සියලු දෙනාට .
    ❤❤❤❤

  • @dilupamanori637
    @dilupamanori637 14 часов назад +6

    අපි ඡන්දය දීලා නිහඩව ඉන්නවා. බයියෝ දගලනවා.
    ආපිට ඕනේ හොරු නැතිව රට දියුණු කරන්න.
    එසේම සංචාරකයින් වෑල නොකැඩී එන නිසා හොරට විකුණු හෝටල් සංස්ථාව නැවත රජයට පවරා ගන්නට
    කටයුතු කරන්න.
    බුදු සරණයි මහත්මයා. 🙏🙏🙏🙏🙏

  • @himeshmadushan6851
    @himeshmadushan6851 15 часов назад +7

    කතාව ඇත්ත.❤👍

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 8 часов назад +1

    සතුටුයි නීතිය තවමත් නැවෙනවා නීතිපති ඇතුලු ආරක්ෂක අංශ උඩ clean කරන්න good luck

  • @PiyumiChandrasekara
    @PiyumiChandrasekara 17 часов назад +36

    අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 16 часов назад +2

      NIYAMAI

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR 15 часов назад +1

      @@PiyumiChandrasekaraසජිත්ගෙන් එන අය අයෙ බයිට් කරන්න දෙයක් නෑ ස්ජිත්ගෙ ආවෙ කිව්ව ගමන් එතනිම්ම ඉවරයි 😂. ආයෙ බයිට් කිරිල්ලක් නැ ඉන්න දීල අපි අයින් වෙන්න තියෙන්නෙ 😂✋

    • @Deamon-06
      @Deamon-06 11 часов назад +1

      සජිත්ට කඩේ යන උන් අමුතුවෙන් බයිට් කරන්න දෙයක් නෑ

    • @EienSakuraStudio
      @EienSakuraStudio 11 часов назад

      Thanks for your service😅

    • @cheniththeunula2110
      @cheniththeunula2110 11 часов назад +2

      සජිය දකිනකොට මට මතක්වෙන්නෙ මන්ඩුකබවන..

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 12 часов назад +5

    මේ හොද දේවල් මොකුත් දුශිතයෝ දකින්නේ නෑ. උන්ට ඇහෙන්නේ නෑ. හොරු දකින්නේ මොකක් හෝ පුංචි අඩුපාඩුවක්ම විතරයි

    • @h.ibandara4018
      @h.ibandara4018 4 часа назад

      @@UserUser-ku3rg කවුරු වැරැද්ද කරත් වැරද්ද නම් වැරදි. හොර ආචාර්ය කම උඹට පුංචි අඩුපාඩුවක් උනාට කතානයකට ඉල්ලා අස්වෙන්න කිව්වේ ඒකේ බරපතල කම දන්න නිසා. වහලෙක් වෙන්න එපා කොන්දක් තියෙන මනුස්සයෙක් වෙයන්

  • @Siriwansasiri68
    @Siriwansasiri68 14 часов назад +5

    Theruwan saranai ඔබතුමාලට මෙ රට හඩන්න පුලුවන් ❤❤❤

  • @ශෙහාන්වීරසිංහ
    @ශෙහාන්වීරසිංහ 14 часов назад +4

    මේ මනුස්සයට වෘත්තීය අධ්‍යාපනයට වඩා එහා ගිය ආර්ථිකට දායක කරගන්න පුළුවන් විදියේ හොද වගකීමක් දෙන්න තිබ්බා.. සෑහෙන දක්ෂයෙක්. ආකර්ෂණීය නායකයෙක්❤

  • @SabeethaIromi
    @SabeethaIromi 16 часов назад +8

    මාලීමාවට ජය යනු රටේම ජයයි❤❤❤

  • @disanayakakumari4809
    @disanayakakumari4809 17 часов назад +11

    ❤❤❤❤❤❤❤

  • @shnzenal7626
    @shnzenal7626 7 часов назад +1

    ඊලග චන්දවල මාලිමාවට 80%ක්❤❤❤

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 17 часов назад +7

    විපක්ෂයට බලය ගනුදෙනු එක හිටියා මට ඔක්කෝම ජංජාන්ව හැකි කරමු මකබෑවට වැඩි කාලයක් නොගෙන

  • @ThanojaNuwan
    @ThanojaNuwan 14 часов назад +4

    අපි දන්නවා එක අපි කොහොම හරි මෙ රට ගොඩ දාමු

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t 15 часов назад +9

    ❤❤❤❤ජයවේව

  • @MahindaWelikanna
    @MahindaWelikanna 14 часов назад +4

    බයියෝ හොරුන් ට කලබල නමිි 2048.වෙනස්කම් ඉදපල්ලා.

  • @inokakuda7621
    @inokakuda7621 16 часов назад +5

    ❤❤❤❤😊

  • @roselanka9004
    @roselanka9004 16 часов назад +5

    ඇත්ත වහල්ලූන්ට හදිසිවෙලා

  • @inokakuda7621
    @inokakuda7621 16 часов назад +6

    🎉🎉🎉

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 15 часов назад +3

    Janatawa malimawa samagai grazie ❤

  • @AnonoAnono86
    @AnonoAnono86 15 часов назад +3

    Mali mawata jaya wewa ❤❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 16 часов назад +4

    විගණන වාර්තා aran බැලුවා nam හිටිය ආණ්ඩු වල කෙරුවාවල් බලන්න පුළුවන් කවුරුත් kiyana ඒවා විශ්වාස නොකරන එවුන් ට කියන්නේ

  • @mohamedtsaldin
    @mohamedtsaldin 14 часов назад +2

    Jaya Wewa 👍 to you ❤ and NPP❤❤

  • @darmadarma3083
    @darmadarma3083 10 часов назад

    Niyamai npp Jayaveva oyage kathawa Niyamai 👍👍👍🙏🙏🙏💐💐💐💐💝💝💝

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 11 часов назад

    රටේ ජනතාව දන්නවා හිටපු එවුං රට විනාශ කලා...උන්ටත්..උන්ට ආදරේ උන්ටත් හෙන ගහනවා....අපරාධ දැකලත් තාමත් හොරුන්ට කඩේ යනවට....ඔබලාට පමණයි මේ රට ගොඩ ගන්න පුලුවන් ....ජයවේවා !!!!

  • @truthseekerlk
    @truthseekerlk 9 часов назад

    අප ඔබ සමගයි. එක්ව මේ රට ගොඩ ගනිමු. ගොඩ නගමු.

  • @kanti7069
    @kanti7069 11 часов назад

    Ape Ratata yahapathakma wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @kumarasamira42
    @kumarasamira42 15 часов назад +2

    ඉස්සර උන් වගෙ කවුරුත් හොරා කන්නෙ නැහැ දැන්

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 16 часов назад +2

    Very. Good 👍 nalin❤

  • @lalithindunilrathnayake2950
    @lalithindunilrathnayake2950 11 часов назад

    සහතික ඇත්ත .

  • @maximaxi1428
    @maximaxi1428 7 часов назад

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 13 часов назад +1

    Aniwa,,,, Npp Jayawewa......❤️❤️❤️❤️❤️💐👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️

  • @nalinbandara8548
    @nalinbandara8548 13 часов назад +2

    Atta ❤❤❤❤❤❤ parana un hora kapuwa gewanna oni

  • @Feliz566Tight
    @Feliz566Tight 16 часов назад +4

    කොහොම හරි වපුරවලා තියෙනවා ඔය හොර පද්ධතියක් ඉවර කරලා දාන්න එතකොට ජනතාවට තව විශ්වාසය ඇති වෙයි

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 14 часов назад +1

    Rata Pariwarthanaya wenakota kattiyata hodata redila thiyenne ekai oya adanne. New government ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinbandara8548
    @nalinbandara8548 13 часов назад +2

    Ballo buranawa ...Kadu pathwenne na ❤❤❤❤❤❤

  • @NassierMohamed
    @NassierMohamed 16 часов назад +3

    Npp jayawewa ❤❤❤❤❤❤❤❤❤

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 14 часов назад +1

    Npp jayawewa nalin saho

  • @zorodanish1547
    @zorodanish1547 11 часов назад

    Great explanation’keep going . Don’t listen to bullshit from any other party’s

  • @chandanarathnayake529
    @chandanarathnayake529 9 часов назад

    අලි,රිලව්... ආචාර්ය උපාධියක් දෙනව කියල ජපානයේ වසීදා යවමු.

  • @dilukadilu1170
    @dilukadilu1170 10 часов назад

    👍

  • @ShenuSenansa
    @ShenuSenansa 11 часов назад

    මාලිමාවට ජයෙන් ජයවේවා

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 16 часов назад +3

    රාජපක්ෂ පට්ට හොරු ජනතාවට බය ඕකුන්ට ජනතාව ගහන්නෙ

  • @hanryekanayake
    @hanryekanayake 10 часов назад

    රාජපක්ශලාගෙ දරුවටත් උන්ගෙ දරුවන්ටත් හෙන හතම වදින්න ඔනේ රටට කරපු විනාසයට

  • @sisirahemantha5363
    @sisirahemantha5363 16 часов назад

    jaywewa sahodaraya haora thakkadi api sadaranawa athulata damu jayawewa

  • @neshishanaya9263
    @neshishanaya9263 15 часов назад

    ජනාදිපති අනුර මේ සියලු දේ ගැන ජනතාව දැනුවත් කල යුතුයි.
    තේරුම් ගන්න පුලුවන් ජනතාවක් තමයි චන්දෙ දුන්න්නෙ
    දැන් පරාජිතයන්ගේ නරුම සැලසුම් ජනතාව රැවටීමයි
    ඒ නිසා ජාතිය අමතා සියල්ල පැහැදිලි කල යුතුයි.🙏

  • @w.msahandulanjana9908
    @w.msahandulanjana9908 16 часов назад

    🥰🥰

  • @Shehan-m4i
    @Shehan-m4i 12 часов назад

    ඇමැති තුමාගේ අවධානය පිණිස ..
    පාතාලයේ unta demu වැඩේ
    ඉක්මනින් .
    Hadamu Team එකක් ..
    Parakku wadi, me වෙනකොට th..

  • @SkSilva-w3y
    @SkSilva-w3y 16 часов назад

    ❤❤❤🎉🎉🎉

  • @MisharaNiroshani
    @MisharaNiroshani 8 часов назад

    මසුරන් කතාවක්

  • @KumariySandiya
    @KumariySandiya 16 часов назад

    Gayawaewa ❤❤❤❤

  • @nilushisilva1790
    @nilushisilva1790 13 часов назад

    ලන්කාවේ දේශපාලනයට අවන්ක මනුස්සයෙක් ජනාධිපති උන දවසට මිනිස්සු ගැන හිතයි ..මෙච්චර කල් පත් උන හැම එකාම කලේ මිනිස්සු රවට්ටලා තමන්ගෙ ආසවල් ඉශ්ට කර ගත්ත එක 😢

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 16 часов назад

    Npp jayawewa ❤

  • @jayagamusrilanka
    @jayagamusrilanka 15 часов назад +2

    රනිල 48 දියුණු රටක් කරනවා කියලා කිව්වේ ඔයාලා වගේ එන්න කලින් පැය ගනින් දවස් ගනින් කරනවා කියලා පම්පෝරි ගහලා බලය ලැබුනම මම මැජික් කාරයෙක් නොවෙයි කියලා කිව්වේ නෑ. අවු 2න් කරපු ගොඩ නැගිම බලපන්

    • @vishmithalokaya3927
      @vishmithalokaya3927 15 часов назад +1

      ඇත්ත. ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් යනවා නම් වසර කීපයක් හෝ ගතවෙලා සැලකියයුතු වෙනසක් ලබාගන්න පුළුවන්.
      මේ උන්නැහේලා කිව්වේ සතියෙන් 60ක් විතර ඇතුලට දානවා කියලා. අඩුගානේ දන්නේ නෑ ලංකාවේ අධිකරණ වැඩ වෙන්නේ කොහොමද කියලාවත්
      පරිපාලනය ගැන තිබෙන දැනුම නම් කියලා වැඩක් නෑ.
      මේ කතාවත් කරන්නේ අපි කරන්නම් අපි කරන්නම් කියලා.
      කරන හැටි පේනවා!

    • @Perera123-q8i
      @Perera123-q8i 15 часов назад

      අනිවාර්යයෙන් ranil නැත්නම් ලංකාවේ පෝලිම් වල තාම මැරෙන වා......ranil ❤

    • @chanakadon9490
      @chanakadon9490 11 часов назад

      Uba amu gawayek

  • @sunilananda8228
    @sunilananda8228 17 часов назад +2

    දැන්කොහොමද

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 16 часов назад

    ඇමතිතුමා ඕවා කියක ඉඳලා වැඩක් නෑ හොරු අල්ලන්ට තාම හිතලවත් නෑ මිනිස්සු අපිට කෝචොක් කරනවා 😢

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 16 часов назад

    Malimawata jayawewa

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR 16 часов назад +2

    රනිල් චන්දෙ ඉල්ලුවෙත් ගෑස් සිලින්ඩරෙන් ඒ සලකුන ගත්තෙම අහින්සක මිනිස්සුන්ගෙ හදවතට touch කරයි කියල 😢,2048 වෙද්දි දියුනුකරනවලු 😂 අවු 70 වැඩි නාකි රනිලගෙ වයස කීයද කියල ගනන් දන්නැති බයියො තාම ඉන්නව ඒකට කියන්නෙ ගැතිබාවය( පුපේ ඇරියත් හා ම්ම් ගග ඉන්නව 😂). ඔය නාකි රනිල ඉන්නකන් පොහොට්ටුවෙ ඉදලත් රට කාලා 2022 රට බංකොලොත් කියල ලැජ්ජ නැතුව ඇදන් මාද්‍යට කොයලත්, මිනිස්සු තෙල් පෝලිම් වල ඉදලත් සමහර අයට තමන්ගෙ තාත්ත අහිමි උනා කාලකන්නි දේශපලානඥන් හින්ද 😢.ඒත් අපේ සමහරක් උන් ඒත් කුරිරු සතුටක් ලබල 2000 කඩේ යනව තවත් ලැජ්ජනැතුව 😂

  • @mltbox
    @mltbox 16 часов назад +1

    ලංකාවේ කුහකයෝ වැඩි.

  • @shehanishehani8834
    @shehanishehani8834 16 часов назад +1

    ඔයාලා ඕක හිමින් කරගෙන යන්න අපිට හදිස්සියක් නෑ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 часов назад +1

    Akanee .
    Jvp ආණ්ඩුව aran පැය 24 n රට හදනවා kiyalane ..ehema kiyala රටේ ජනතාව andhuwe jvp ubalaama නොවේ ?😂😂

  • @rajapaksharavi376
    @rajapaksharavi376 16 часов назад +1

    අවුරුදු පහකට බලේ දීලා තියෙන්නේ.ඔයහොරුන්ගෙන් යැපුනු වහල්ලු ටිකක් දැගලුවට අවුලක් නෑ

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 13 часов назад

    ඉවසන්න බැරි නිසානේ මුන්ට දුන්නේ කියලා කියාදෙන්න එකෙක් නැද්ද?😢

    • @sheshasriwick6644
      @sheshasriwick6644 13 часов назад

      උඹ වගේ කුහක පිස්සෙක් ඉන්නෙ ලක්සෙට එකයි...

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 15 часов назад

    කජ්ජක්ද කිලා නෙද හැහුවෙ ..48 පෙලිං නැති කරලා මිසක් ඇතිකරලා නෙමෙයි එකයි වෙනස

  • @Meanika-o8j
    @Meanika-o8j 16 часов назад

    තනිකර හොරු පාලනය කරපු රටක් තමයි මේ ආණ්ඩුව භාර ගත්තේ

    • @Upm-s8k
      @Upm-s8k 15 часов назад

      හොරැ කියපු එවුන් හොරකමුත් කරලා රටත් හොඳට හදාගෙන ආවා. තොපිට හාල් පොල් ටිකවත් කලමනාකරණය කරගන්න බැරි බුරැ හැත්තක්නෙ.

  • @Upm-s8k
    @Upm-s8k 15 часов назад +1

    ඔව් ඉතින් භාරගන්න ඉස්සෙල්ලා කිව්වේ ඇවිත් දින 100න් ාර්ථික අර්බුධ ඉවරයි කියලනේ . දැන් ඇවිල්ලා තොපිට රෙද්දෙ රෙවිලා දැන් තවත්. පරන ආන්ඩුවලට බැන බැන ඉන්නවා මේලෝ වැඩක් කරගන්න තේරෙන්නෙ නැහැ..

  • @Perera123-q8i
    @Perera123-q8i 15 часов назад

    Jvp කයිවාරු විතරයි ...ranil කියන්නේ තෙල් පෝලිම් වල මිනිසුන් මැරෙන කොට රටක් බේරා ගත්ත නායකයෙක් ... jvp හරක් 😂😂😂

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 15 часов назад +2

    ඉංග්‍රීසි වචනයක් කියාගන්න බැරි ලපයා Physics degree එකක් කරලා ගත්ත උපාධි සහතිකයයි, graduation එක දවසේ ගත්ත photo එකකුයි දාන්න කියපන්කෝ. 😂😂😂😂😂

    • @ThusharaLaxman-w4k
      @ThusharaLaxman-w4k 15 часов назад +4

      ඇයි ඒක උබට පුකේ ගහ ගන්නද උබට කැහුවට මිනිස්සුන්ට ඕන නෑ

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 15 часов назад +1

      @ උගත් පාර්ලිමේන්තුවක් හදන්න ආපු ජෙප්පොන්ට උන්ගේ උපාධි ගැන කියනකොට බෙට්ට හිරවෙන්නේ ඇයි? කෙරුමෙක්නම් දාපන් ලපයගේ සහතික ටික හැමෝටම පේන්න. 😂😂😂😂😂

    • @shogaimbulgoda4447
      @shogaimbulgoda4447 15 часов назад

      ලපේ අම්මාගේ රෙද්ද උස්සලා බලපං

    • @Yungedii
      @Yungedii 12 часов назад

      උබලාගේ උන් කරනම් කලින් ඉදපු මුන් එන්නේ නැනේ ඕයි සරලයි කතාව....උබලා කැ ගැහුවට වැඩක් නැහැ මිනිස්සු තීරනය කරයි මේයලත් එහෙම කරොත්.ඒ නිසා වැඩිය උඩ පයින්න එපා

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 11 часов назад +1

      @@Yungedii අනේ නිකං පල යකෝ යන්න ගොබ්බ රැලකට කඩේ ගිහින් තවත් නිකං පොර ටෝක් දෙන්නේ නැතුව. 😂😂😂😂😂

  • @kusumlive9979
    @kusumlive9979 15 часов назад +1

    තොපි..ගත්තේ..කරන්න..පුලුවන්..කියලානේ..දැන්..කටවහගෙන..කරපන්..අමු..ගවයෙ⁣ා්

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 15 часов назад

      menna bayyek toyyek. ponil pojith ge eta urana bayyek. nunta tama niyama bayyo kiyanne. anda anda comment keranawa. ohoma yan.

    • @Perera123-q8i
      @Perera123-q8i 15 часов назад

      Yes
      Jvp කයිවාරු විතරයි 😂

    • @anjaleeshavindri8357
      @anjaleeshavindri8357 14 часов назад

      ​@Perera123-q8i ub ayi bn hama thanm walalenne gana kiyd😂😂😂😂

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 16 часов назад

    Whatever the case, we will back up the NPP government. ❤❤❤❤❤. Rajapaksha pare bahala yanna baya oraaa kapu nisa. Minihek gehewunathath, aniwaryayen loka palaka deviyan meyata Honda paadamak uganwanawa❤❤❤.

  • @athveediya82
    @athveediya82 11 часов назад

    කයිය විතරයිලු මුංට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ...අවුරුද්දක් යද්දී තේරෙයි ...

    • @cheniththeunula2110
      @cheniththeunula2110 11 часов назад

      එහෙනම් උබට පුලුවන්ද?

    • @NiranjalasriyaniColombage
      @NiranjalasriyaniColombage 11 часов назад

      😂😂😂😂

    • @Anushan_
      @Anushan_ 9 часов назад

      එහෙනම් අව්රුද්දක් යනකන් කට පියන් ඉදපන්කො හැමිනෙන්නෙ නැතුව 😂

  • @briynkaagg1336
    @briynkaagg1336 16 часов назад

    මමත් ආදරෙයි මාලිමවට ඒත් ඩොලර් එනකොට ලන්කාවට විදෙස් ස්‍රම්කයන්ගෙ ඩොලර් අඩු කරන්න එපා අපේ පඩිය ගොඩක් අඩු වලා ❤❤❤😂 ආදරෙයි මාලිමවට

    • @Nature60810
      @Nature60810 13 часов назад

      මමත් රට ඉන්නෙ..ඩොලර් රේට්1 අඩුවෙනවා වගේම ඊට සාපෙක්ෂව බඩු මිල අඩුකරන්න ඔනේ

  • @dhammikasenevirathna2240
    @dhammikasenevirathna2240 11 часов назад

    Api ekata hitagamu eka rataka jivath wanna hoda ratak hadamu

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 часов назад

    එතකොට පහුගිය ආණ්ඩු කාලේ ණය ගෙවන්නට නොතිබූ නිසා ? උඹලා රට පුරාම payen පැයට උද්ඝෝෂණ කරලා රටේම ආර්ථිකය wattuwe 😂

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 16 часов назад

    Wipakshaye inne patta kupadi horu ralak ne❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 10 часов назад

    Api KAWADATH MALIMAWATA

  • @gayanalankara6597
    @gayanalankara6597 16 часов назад

    කුලප්පු ව ගනන් ගන්න එපා

  • @anujadilshan9134
    @anujadilshan9134 11 часов назад

    Pakatama
    den

  • @Perera123-q8i
    @Perera123-q8i 15 часов назад

    Jvp කයිවාරු 😂😂😂😂

  • @h.ibandara4018
    @h.ibandara4018 14 часов назад

    උපාධියක් ගන්න ඕනා😂

    • @Yungedii
      @Yungedii 12 часов назад +1

      උබලා කරනම් මුන්ට ආණ්ඩුව එන්නේ නැනේ ඕයි..උබලා කැ ගැහුවාට උබලගේ උන් කරේ නැනේ බන් මෙච්චර කල්...මේයලටත් වෙන්නේ ඒ ටිකම තාම නොකොරොත් ඒ නිසා උඩ පයින්න එපා.

    • @h.ibandara4018
      @h.ibandara4018 9 часов назад

      @ උපාධියකුයි ආචාර්ය පට්ටමකුයි ගන්න ඕනා🤣 පකෝ මම කාගෙවත් වහලෙක් නෙවේ. තෝ වගේ එකෙක් කරන වැරදි සාදාරණය කරන වස්සෙක් නෙවේ මම. කවුරු වැරැද්ද කරත් වැරදි මෝඩ වහලෝ🤣

  • @sanjaya6687
    @sanjaya6687 8 часов назад

    පිරුණු කලේ දිය නොසැලේ

  • @sudarmagayan5066
    @sudarmagayan5066 16 часов назад +1

    එතකොට තව ණය ගත්තේ ඒවා ගෙවන්නද අනේ මන්දා ඉතින් කොහොම හරි රට හැදුවොත් ඇති අපේ ළමයින්ට අනාගතේ