Sansarini - සංසාරිණී | Episode 80 | 2023-07-03 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 641

  • @pathumeranga316
    @pathumeranga316 Год назад +435

    කතාවෙ රගපාන හැමෝම තම තාමාගේ කැරැක්ට එකට උපරිම සාදාරනයක් කරනව ..... ඒකයි මෙච්චරටම හිතට වදින්නෙ ❤️❤️🥰

  • @ayomijayasinha8377
    @ayomijayasinha8377 Год назад +424

    සාරංග අයියා කියන්නේ තනිකරම brand එකක් ඇත්තටම සාරංග අයියගේ acting සුපිරි. ❤️

  • @tdesilva9590
    @tdesilva9590 Год назад +621

    කවදාවත් බලපු නැති කතාවක් බලන්න පටන් ගත්තා සාරංග නිසා. දැන් ඒක ආසම ටෙලිකතාව වෙලා 💖

  • @Shevo-q9o
    @Shevo-q9o Год назад +612

    තුශී එයාගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා 😊

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +246

    මෙි නම් කතාවක් නෙවෙයි ඇත්ත ජිවිතෙ වගෙ හිතාගන්න බෑ හැම චරිතයක්ම රගපානව නෙවෙයි ඇත්තටම චරිතෙ ජිවත් වෙිනවා මෙිකට වෙහෙස ⁣මහන්සි වෙන හැමෝටම ආදරෙයි ❤❤❤

  • @rosamala2512
    @rosamala2512 Год назад +95

    "මේ රටේ සාධාරණව සල්ලි හම්බකරන එකෙක්ටවත් හීන වලට යන්න බෑ"..අම්මොහ් හෙන ගහන ඇත්ත🥺අහින්සක අපි එකම තැන..

  • @diltharu4068
    @diltharu4068 Год назад +1379

    _කතාව පටන් ගන්නකම් ඇඟිලි ගණිමින්, ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය මේ කොනට එකතු වෙමු ගැම්මටම!_ ❤️🙋🤟👍

  • @sanju122
    @sanju122 Год назад +180

    දාවස් දෙක ගෙව්වෙත් අමාරුවෙන්..ඒ තරම් මෙ කතාවට ඇබ්බැහිවෙලා 😂❤️..අනෙ තුශියා පව්..එයා එ චරිතෙ දැනෙන්නම කරනවා 😘❤️..අනගිට අර ආදිත්‍ය වද දෙන එක නවතින්න නම් ඒ ඔක්කොම තිහස්වර දැනගන්න වෙයි.අනගිත් පව් 😥💔

  • @korean_love_girl8192
    @korean_love_girl8192 Год назад +404

    සංසාරිනි කතාව බලන්න ම බලාගෙන ඉන්න සෙට් එක කෝ...❤ ඒක බලන එක දැන් ඇබ්බැහියක් 🌝❤️😍

  • @DinithiVishaka
    @DinithiVishaka Год назад +167

    මේක නම් හිතාගන්න බැරි කතාවක්❤️🌸 හරිම Intresting❤️🌸
    සාරංග දිසාසේකර සහ ගිත්මා කියන්නේ හරිම ලස්සන එකතුවක්❤️❤️❤️❤️
    මේ කතාවේ හැම කෙනෙක්ම හරිම ලස්සනයි ❤️❤️❤️තුෂි❤️❤️ මං ආසම නිලියක්

  • @madu__g
    @madu__g Год назад +200

    සාරංග,....,රංගකරණයෙන් අතික්‍රමණයට පා තැබූ චරිතයක් 😌🙏💝

  • @hasiiiba12
    @hasiiiba12 Год назад +34

    Me kathawe අනගිට වැඩිය තුසිට ගොඩක් අය කැමති වගේ. මාත් තුසි ට තාම් කැමති ❤ අදරෙඉ දනන්ජි අක්කේ. කෙට්ටු කෙල්ලෝ supiru❤️🥰🥰

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Год назад +318

    දුශී කියන්නෙත් කොයිතරම් හැල හැප්පීම් අතරෙත් ජීවත්වෙන්න උත්සහ කරන හිත පෑරෙද්දි කඳුළු හංඟන්න හදන කෙල්ලක්

  • @nithyarankothge5133
    @nithyarankothge5133 Год назад +23

    මේ කතාව❤..කොලඹ තියන භයානක පැත්ත ගැන ලස්සනට පෙන්නනවා.

  • @madu__g
    @madu__g Год назад +43

    කොළඹ අපායක් නෙවෙයි...කොළඹත් සුන්දර තැනක්,මිනිස්සු වෙනස් වුණානම් 🙂💝

  • @indukumari1159
    @indukumari1159 Год назад +41

    හෙට වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අනගි &තිහස්වර හරිම ආදරණියයි ආදරෙයි ගොඩක්, දුෂිටත් ආදරේ අද අභේ අක්කා නෑනේ ලස්සනයි කතාව ❤❤❤❤

  • @Fnu..h...a
    @Fnu..h...a Год назад +31

    සාරංග කියන්නේ brand එකක් කියන්නේ කවුද❤️🤟🏻🤟🏻🔥🔥

  • @Poorni0317
    @Poorni0317 Год назад +31

    කොලයක් වැටුණා සින්දුව පට්ට, මාර voice එකක්, හිතට දැනෙන...😍😍

  • @diltharu4068
    @diltharu4068 Год назад +156

    සංසාරිණී තමා ආසම නාට්‍යය මගේ..... 😘❤️

    • @maduhansikanchana408
      @maduhansikanchana408 Год назад +3

      mageth

    • @maduhansikanchana408
      @maduhansikanchana408 Год назад +3

      🎉🎉🎉🎉🎉🎉

    • @Shashika_Janith
      @Shashika_Janith Год назад +5

      කො දුශේනි ,සචින් ,අංගම් සටන් කලාව , පිස්සු hospital එක . ඇයි මෙක වෙනස් කලෙ . අපි බැලුවෙ දුශෙනි නිසා මිසක් අනගි නිසා නෙවෙයි . කතාව බොලද love story යක් කරල චාටර් කරල

    • @subanyakalani452
      @subanyakalani452 Год назад +2

      Mageth

    • @ShenayaFernando-xv1cn
      @ShenayaFernando-xv1cn Год назад +1

      බලන් නැතුව නිකන් හිටපියකො ඉතින් 😂 තැන තැන දිදී යන් නැතුව් 😂

  • @ushanishenali5024
    @ushanishenali5024 Год назад +66

    දැන් නම් නියමයි drama එක 🤩🤩 premiere එකේදිම බලන එකම drama එක 😍

  • @hansanigunasekara
    @hansanigunasekara Год назад +101

    ආසම චරිත දෙක තිහස්වරයි තුශියි 😍😍

  • @RannuluDezoysa
    @RannuluDezoysa Год назад +67

    සුපිරියට ම තියෙයි සාරoග අය්යා & ගීත්මා අක්කා හොදට ම වැඩෙ කරගෙන යනො

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 Год назад +18

    ඇත්තටම හරිම ලස්සනයි .උදේ ඉඳලා වැඩ කරලා වැඩ කරලා මහන්සියෙන් ඉන්න වේලාවක තමයි මේ කතාව බලන්නේ හැම දුකක්ම නැතිව යනවා ....❤❤❤❤❤❤❤

  • @thilansampath3752
    @thilansampath3752 Год назад +148

    මීට අවුරුද්දකට විතර කලින් itn එකේ ගිය හිතුවක්කාරි .....සාරංග එක්ක එමාශා ...දැන් සාරංග එක්ක ගීත්මා ...සාරංග එක්ක රගපානවා කියන්නේ ඉතින් ගොඩම තමා ....

    • @nuwangidissanayake448
      @nuwangidissanayake448 Год назад +8

      Itn එකෙන් හිතුවක්කාරි එකේ ඔක්කොම කොටස් අයින් කරලා දැන් මුල ඉදන් දවසට එක එක දානවා. ඔක්කොම ආය දානකම් ඉන්නෙ ආයෙ පාරක් බලන්න 😔

    • @TharuAsha
      @TharuAsha Год назад +3

      ඔව් ඒක හරි ලස්සනයි . සිංදුවත් සුපිරි ❤❤

    • @nuwansanjeewa5904
      @nuwansanjeewa5904 Год назад +2

      Aniwa

    • @madufernando2510
      @madufernando2510 Год назад +1

      Ow saranga ekka ragapana hama kellekma hit wenawa

    • @thilansampath3752
      @thilansampath3752 Год назад +4

      @@madufernando2510 හොදම උදාහරණයක් තමා උදාරි වර්ණකුලසූරිය (බොද මීදුම් )

  • @SajaDissanayake
    @SajaDissanayake Год назад +7

    මේ කතාවත් ආසාවෙන් බලන්න පටන් ගත්තා විතරයි දැන් ආය මේකත් එපා වෙනවා😢 තිහස්වරගෙයි අනගිගෙයි කොටස් ඕනි❤ කතාව ඇදලා එපා කරවන් නැතුව ලස්සනට ඉවරයක් කරලා දාන්න ඇත්තටම ආසාවෙන් බලන එකම කතාව මේ❤

  • @subanyakalani452
    @subanyakalani452 Год назад +46

    අදත් කතාව ලස්සනයි 😍 කතාවෙ රගපාන හැමෝම තමන් කරන චරිතෙට සාධාරණයක් කරනවා.ඒකයි මෙම කතාව මෙච්චර ලස්සන 🥰💕

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад +6

    දැන් නම් මේ කතාව නොබලා ඉන්න බැ ඒ තරම් ලස්සනයි ❤️🥰🥰හැමෝම තමන්ගේ කැරට් එක සුපිරියට ම කරනවා 🌹හැමෝටම බුදුසරණයි 🥰

  • @DilrukshiSamaraweera
    @DilrukshiSamaraweera Год назад +67

    මුලින්නම් දැක්කත් නොදැක්කා වගෙ ගියා..සාරන්ග ආව නිසා දැන් නොබලා ඉන්න හිතෙන් නෑ ..ඒ තරම් රන්ගනයට සාදාරනයක් කරනවා සාරන්ග කතාවට...💫

    • @TharuAsha
      @TharuAsha Год назад +2

      ඇත්තටම ඔව්...මුල තිබුනට වඩා හාස්පසින්ම වෙනස් කතාවක් දැන් යන්නෙ...සාරංග නිසා ❤❤

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama Год назад +38

    අදත් කතාව හරිම ලස්සනයි.සාරංග❤ගීත්මා❤දනංජි❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Год назад +57

    අනගි තිහස්වරයි ❤❤වේන් කරන්නනමි එපා..තිහස්වරට හැමදේම තුෂිකියයි..දැන් සාරන්ග අයියා නිසා කතාව වේනමම පිලින් එකක්❤🔥

  • @sanjeewanipathirana6582
    @sanjeewanipathirana6582 Год назад +35

    කතා සෙටි එකෙන් දැන් එකටම බලන්නෙ සංසාරිණි❤❤❤

  • @nilanthadiminguwari7818
    @nilanthadiminguwari7818 Год назад +29

    සතුටයි දුකයි දෙකම අද.හෙට මොකක් වෙඉද හිතාගන්න අමාරුයි...❤

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 Год назад +9

    සාරංග දිසාසේකර කියන්නෙ මල්ටි ටැලෙන්ටඩ් කෙනෙක් .හරිම ආසාවෙන් බලන කතාව.හැම පොඩි චරිතයක් ම උපරිමේ කරනවා.

  • @himayasathsarani8566
    @himayasathsarani8566 Год назад +52

    මේ තිහස්වරගේ අම්මා කියන ගැනිට පිස්සු හොදටම 😂

  • @දහමිසාසදමිණි

    සාංසාරනි ඉස්සර බැලුවේ නැහැ දැන් බලනවා ලස්සනයි කතා

  • @Rehaniperera
    @Rehaniperera Год назад +8

    ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ ...😢
    තුශී❤

  • @RS20223
    @RS20223 Год назад +35

    අනේ 9.30 ටවත් අඩුම තරමෙ එපිසෝඩ් එක දාන්නකෝ 😢

  • @shashikanimodani3947
    @shashikanimodani3947 Год назад +89

    අද නම් තුෂී නිසා ඇස්වලට කදුළු ආවා. 😥😥

  • @nilukahettiarachchi751
    @nilukahettiarachchi751 Год назад +35

    අනේ දුශී අඩනකොට දුක හිතුනේ කාටද..😥

  • @kanchanaperera4460
    @kanchanaperera4460 Год назад +7

    ගීත් ගොඩාක් ලස්සනයි රඟපානවා...ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤

  • @dammikapriyadarshani7906
    @dammikapriyadarshani7906 Год назад +43

    හැමෝගෙම රංගන හරිම ලස්සනයි ❤ ෆිල්ම් එකක් වගේ❤ නියමයි❤

  • @user-olivia96
    @user-olivia96 Год назад +14

    මේ කතාව මාර ලස්සන ❤ හැබැයි ආදිත්‍ය කියන මිනිහා දකින්නවත් කැමති නෑ 😢😢 ඒ මනුස්සයා එපාම වෙලා ඒ තරම් තිරිසන් වෙන්න පුලුවන්ද මනුස්සයෙක්ට 😢😢

  • @Fnu..h...a
    @Fnu..h...a Год назад +24

    හැබැයි මේ drama එක වෙන channel එකක ගියොත් (like swarnavahini)ඔයිට වඩා ගොඩාක් views එනවා මොකද කිව්වොත් divithura,ralla weralata adarei DRAMA එක බලද්දි එපා වෙනවා පුදුම ඇදිල්ලක් අදින නිසා ,hiru එක drama බලන්නෑදැන් මෙස්සර ලස්සන කතාවක් යද්දි සමහර අය සාරංග ඉන්න නිසා episode එකක්වත් බලපු අය ඊට පස්සෙ ඇබ්බැහි උනා, සමහර අය නිකන්වත් බලන්නේ නෑ හිරැ එකේ Dramas.hiru එකේ ගොඩක් dramas ඒ තරමට බොලඳ නිසා. දැන් මෙච්චර ලස්සන script එකකට drama එක හදල තියෙද්දිත් මිනිස්සුන්ගේ තියෙන අවිස්වාසය නිසා වැඩිය නගින්නේ නෑ අහම්බෙන් වගේ saranga නිසා බලපු සමහර අය ඉන්න නිසා තමා ඔය ගානට හරි views තියෙන්නේ .සමහරවිට තව ටිකක් කල් ගියාම views තව වැඩි වෙයි.😊
    මම කියන්නේ මට හිතිච්ච දේ 🙂කුනුහරප බෑ

    • @Shashika_Janith
      @Shashika_Janith Год назад +3

      කො දුශේනි ,සචින් ,අංගම් සටන් කලාව , පිස්සු hospital එක . ඇයි මෙක වෙනස් කලෙ . අපි බැලුවෙ දුශෙනි නිසා මිසක් අනගි නිසා නෙවෙයි . කතාව බොලද love story යක් කරල චාටර් කරල

    • @Fnu..h...a
      @Fnu..h...a Год назад +7

      @@Shashika_Janith maath e denna nisa Baluwe daas diwya mara romantic habai saranga avata mara lassanai
      Habai samahara iriyakarayo sachinta kamethi na ethakota kamathi manussatath akamathi venna tharam negative comments danava

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 Год назад +87

    තුශී,අනගි,තිහස්වර,ඇමන්ඩා තමන්ගේ චරිත වලට සාධාරණයක් කරනවා

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී Год назад

      ඇමැණ්ඩා නරකයි අප්පා එයා හරි අහිංසක චරිතයක් රගපැවා මෙකෙත් මං හිතුවේ අහිංසක ඇති කියල අම්මෝ හරි නපුරුයි

  • @chamodinaotunna2607
    @chamodinaotunna2607 Год назад +29

    හේතුවක් දන්නෙ නෑ. ඇබ්බැහි වෙලා දැන්. එච්චරයි ❤

  • @dahamidewsari4894
    @dahamidewsari4894 Год назад +49

    ධනංජි අක්කේ ඔයාව මුලින්ම දැක්කෙ music video එකකින් එදා ඉදන්ම ඔයාට ආදරෙයි 💚💚💚💚

  • @nithyarankothge5133
    @nithyarankothge5133 Год назад +5

    රඟපාන හැමෝම නියමයි..හැම චරිතයක්ම ලස්සනට කරනවා.තුෂීට නම් දවසක සම්මානයක් ලැබෙන්න ඕන ❤

  • @acubiwoni
    @acubiwoni Год назад +40

    ඇයි අනෙ මේක ඉක්මනට ඉවර කරන්නෙ සිංදුව ගොඩක් වෙලා දාලා කතාව අඩුයි 😥

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe Год назад +50

    රට ඉන්න අපට සතුට දේන ඔයාලට ගොඩක් ස්තුතියි ලස්සනයි සාරන්න මල්ලි කතාවට ආවට පස්සේ තවත් ලස්සන උනා

  • @nishanipavithra9266
    @nishanipavithra9266 Год назад +29

    චරිත ඇතුලෙන් මතුවෙන්නෙ රගපෑමක් නෙමෙයි මටනම් සැබෑ ජීවීතේ යතාර්තේ..තුශී ඔයා තමයි මම ආසම චරිතෙ

  • @Ashan6710
    @Ashan6710 Год назад +10

    ඉස්සර උඩ දාගෙන බලපු ඔක්කොම කතා පැත්තක දැන් " සංසාරණි"

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад +18

    අනගි දැන්ම බොස්ට ඇත්ත කියන්න නැති නම් ආදිත්‍ය ගෙන් බේරුමක් na. ඒ unata කොපි චැට් එකේදී එයා උන්නේ හරිම අහිංසක විදියට 💞🥰🥰

    • @hasiiiba12
      @hasiiiba12 Год назад +3

      Eya attama napuru na. Eth kathawata eya napurui ekai wenasa😢

  • @darknight3321
    @darknight3321 Год назад +31

    තුෂිගේ චරිතය තුළ සැබෑ සමාජය කියනවා😢

  • @nethu996
    @nethu996 Год назад +36

    මුලින්නම් මේ කතාව බලන්න කැමැත්තක් තිබ්බේ නැ හැබැයි සාරංග අයියව දැක්කම බලන්න ගොඩාක් ආස හිතුනා මොකද හිරු එකේම සාරංග අයියා රගපාපු කතා බැලුවේ ගොඩාක් ආසාවෙන් ❤❤❤❤❤❤

  • @Veneeshaofficial
    @Veneeshaofficial Год назад +26

    හෙට යන කොටස ඉවරවෙනකොට පෙන්වන්න බෑද😐😐😐

  • @imeshaimesha-os6oc
    @imeshaimesha-os6oc Год назад +4

    ඉක්මනටම සාරංග අයියයි අනගි අක්කියි සෙට් වෙන්න අනී ඒ මොහොත එනකං බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතිව අනී😢❤

  • @nimeshamanoj4267
    @nimeshamanoj4267 Год назад +17

    අනේ තූෂි පව්😯 එයා නිසා ඇඩුනා අද.. අදත් කතාව ලස්සනයි❤❤

  • @AsnaaIshek
    @AsnaaIshek Год назад +2

    සංගීතේ බොළඳ ගිත්මා ද මේ කියලා හිතාගන්නත් බැහැ . 😢🥺
    අනගි ❤

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika Год назад +3

    මම මේ කතාව මූලදී බැලූවේ නැ..සාරංග ,,,තූෂී,,අනගී නීසා බලන්නේ නැත්නම් බලන්නැ ...

  • @malimapa2006
    @malimapa2006 Год назад +30

    ත්‍රීවීල් කොල්කත් හිත හොඳ පොරක් 🤪🤪

  • @randinawodya1225
    @randinawodya1225 Год назад +27

    තිහස්වරගෙයි අනගිගෙයි කොටසක් දෙන්නෝ♥️

  • @sagari8618
    @sagari8618 Год назад +12

    සාරංග ඉන්න නිසා කතාව බලන අය ලයික් කරන් යමු ❤❤❤❤❤ රගපාන නලු නිලියන් සියල්ලම පටිට පට පට ❤❤❤❤❤ ලස්සන කතාවක්

  • @champikakumuduni287
    @champikakumuduni287 Год назад +24

    කතාව හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 Год назад +7

    මගේ ආසම කතාව වෙලා දැන් මේක ❤❤❤❤

  • @dewmiyahansa4310
    @dewmiyahansa4310 Год назад +36

    හෙට යන ටිකත් පොඩිඩක් දානවනමි හොදයි ❤️

  • @dinithiegunathilake-yn4kk
    @dinithiegunathilake-yn4kk Год назад +34

    Dhananji's acting is superb. ❤❤

  • @dilhaniweerasighediloffici7856
    @dilhaniweerasighediloffici7856 Год назад +9

    තුශි ,අනගි, තිහස්වර superb acting

  • @SLmaduwa-18
    @SLmaduwa-18 Год назад +2

    Eda idanma Asai dhananjita. Harima dagakara katakara hitha hoda kellek. ❤ adrei Dhananjii

  • @kavidoni2002
    @kavidoni2002 Год назад +4

    සාරංග අයියා නිසා කතාව බලන්න ගත්තෙ මාර ලස්සනයි දැන් කතාව 🥰😘

  • @Sickomaster4426
    @Sickomaster4426 Год назад +50

    තිහස්වරට කැමති සෙට් එක කෝ😮

  • @sunetrasunetra9913
    @sunetrasunetra9913 Год назад +11

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰ලස්සනයි

  • @sitharagamage6293
    @sitharagamage6293 Год назад +3

    ඇත්තටම මමත් pon එකෙන් කතාව බලන්නෙ සෙනසුරාදා ඉරිදාත් කතාව දෙන්න බැරිද අනි පිස්සුවක් වගේ❤

  • @shanuupeksha1672
    @shanuupeksha1672 Год назад +19

    දුශීගේ ආදරේට ඇඩෙනවා බන් 🥺❤️❤️❤️

  • @SonaliKaushalya-lh1ov
    @SonaliKaushalya-lh1ov Год назад +5

    කතාව එපාම වෙලා හිටියෙ.සාරංග ආවට පස්සෙ තමයි ආයෙත් බලන්න පටන් ගත්තෙ 👻

  • @samithviduranga9052
    @samithviduranga9052 Год назад +5

    Lassana kathavak geethma bandara,dananji,saranga superb acting 😍😍😍

  • @kavindikalpana7711
    @kavindikalpana7711 Год назад +20

    තිහස්වර වගේ කොල්ලෙක් ඕනේ 🥺ද්

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 Год назад +9

    ලංවී drama එකෙ ඉරෝන් චූටිගේ ආදරයෙන් පස්සෙ බලන ලස්සනම ආදර කතාවක ආරම්භය අනගි - තිහස්වර මේක කාතාවක් කියල දන්නවා.ඒත් ඒ ආදරය නැතිවෙන්න දෙන්න එපා

  • @itsb2619
    @itsb2619 Год назад +33

    කතාව පටන් ගන්නකම් ඉවසිල්ලක් නෑ🤟❤️අද කුමක්වෙය්ද❤️

  • @dipikadipika1086
    @dipikadipika1086 Год назад +14

    මාගේ ආසම කතාව❤❤❤

  • @vishwaharasara
    @vishwaharasara Год назад +4

    මේ කතාව නම් සුපිරි ෆීල් වෙන්නම තීනව ඇබ්බැහි වෙලා වගේ බලන්නෙ

  • @harshanikaushalya5839
    @harshanikaushalya5839 Год назад +18

    මේ කතාව නම් දැන් අැබ්බැහිවීමක්

  • @shalikagamage3936
    @shalikagamage3936 Год назад +13

    තිහස්වර ❤❤❤ අවංක ආදරයක් 😍😍😍😍

  • @nawodyamroopasena
    @nawodyamroopasena Год назад +7

    තුශි හැමදේම කිව්වොත් හොදයි තිහස්වරට 🥺

  • @Music-wu7nm
    @Music-wu7nm Год назад +3

    තුශී කොයිවගේ රස්සාවක් කලත් යාලුවෙක් විදිහට පට්ට චරිතයක්.එහෙම යාලුවෝ ලැබෙන්නේ වාසනාවට

  • @shashinik7949
    @shashinik7949 Год назад +4

    ත්‍රීවිල් අයියා තුෂිට ලව් වගෙ 🙊❤️

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Год назад +3

    තුෂි අක්කගේ චරිතය අපිට බොහෝදෙ වටහා දෙනවා. එයාල වගේ අයත් මිනිස්සු කියල එයාලටත් ගරුත්වයක් ඕන කියල, එයාල එක කරන්නේ නැතිකමට මිසක් කැමත්තෙන් නෙමයි කියල වටහා දෙනවා. තුෂි ගෙ චරිතය මෙතරම්ම හදවතට වදින්න්ව් දන්නන්ජි අක්කගේ රගපෑම් නිසා. ඇය රගපානව නෙම්යෝ එම චරිතේ ජිවත් වෙන්ව. විශිෂට රංගයක් දනන්ජි අක්කේ.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Год назад +3

    ඇමැන්ඩාට හොද වැඩේ තිහස්වර ඇමාන්ඩැ මග අරිනවා හොද වැඩේ ඇමැන්ඩාට

  • @imeshaimesha-os6oc
    @imeshaimesha-os6oc Год назад +1

    අපිත් කැමති කතාවේ සාරංග අයියයි අනගි අක්කයි සෙට් වෙනකම් ඒ දෙන්නගේ ආදරේ හරි ලස්සනයි❤😊

  • @chathurangika1995
    @chathurangika1995 Год назад +11

    අනෙ පටන් ගන්නකොටම ඉවර වුනානෙ.වෙලාව ග්යා දැනුනෙවත් නැ☹️☹️☹️

  • @wasna2025
    @wasna2025 Год назад +3

    Sindunm ලස්සනයි ගොඩාක් ආදරෙයි හැමෝටම බුදු සරණයි

  • @abhishekamadhubhashini2492
    @abhishekamadhubhashini2492 Год назад +55

    කතාව පටන් ගන්නකම් noiwasillen බලාගෙන ඉදපු කට්ටිය කෝ.
    🌹❤️👍

  • @jithairoshima7876
    @jithairoshima7876 Год назад +15

    දනන්ජි සුපිරි 👌♥️👌

  • @ish-nn9my
    @ish-nn9my Год назад +10

    Thushige charactor eka patta💖

  • @bihadilakdini6152
    @bihadilakdini6152 Год назад +4

    දාස් දිව්‍ය ඕන 🥺

  • @Samadhigamage609
    @Samadhigamage609 Год назад +9

    තුශී අක්කා පව්❤️🥺

  • @Madhu3732
    @Madhu3732 Год назад +3

    තුෂ් පව් අනී 😢😢😢❤ දනංජි අක්කි...❤❤❤

    • @dananjitharuka
      @dananjitharuka Год назад +1

      Adarei❤❤

    • @Madhu3732
      @Madhu3732 Год назад +1

      @@dananjitharuka💓අපිත් ඔයාට ගොඩක් කැමති දනංජී අක්කියෝ 😘😘😘

  • @ureshapremala2981
    @ureshapremala2981 Год назад +11

    තිහස්වරගේ character එකට ඉස්සරහට ගොඩක් ලොකු අබියෝග වගේම ,ගොඩක් වෙනස්වීම් වෙන්න පුලුවන් වගේම සාරන්ග අයියට ලොකු සාදාරනයක් කරන්න පුලුවන් වෙයි කියලා දැන් හිතෙනවා 💕

  • @mvupul
    @mvupul Год назад +5

    සාධාරණව හම්බකරලා හීන වලට යන්න බෑ කියන තුෂී කියපු කතාවට නම් එකඟ වෙන්න බෑ

  • @SagarikaHarshani
    @SagarikaHarshani Год назад +5

    තුෂි තිහස්වරට කියනවා දැන් ඉතිං ආදිත්‍ය අනගිට කරපු බලු වැඩ සේරම

  • @petricpiyoni3206
    @petricpiyoni3206 Год назад +10

    Man asama drama eka sansarini