Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මෙ ලෝකෙ තියෙන සල්ලි පස්සෙ දුවන මගුල නැති කරල බාවනාවට වැටෙන්න කැමැත්තක් තියෙනවා. මේ සල්ලි පස්සෙ දුවල, අනිත් එකා එක්ක මරාගෙන දිනන එක තමා ලෝකෙ හැමතැනම තියෙන්නෙ. මන් ආසයි ඒකෙන් මිදෙන්න. ❤ දැනුත් කිසිම සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ 😢 බාවනා කරන බික්ශුවක් හම්බවෙනවනන් මට බාවනාව පුරුදු වෙන්න ඒක තමා මන් ලබන සැහැල්ලුම දේ මේ ලෝකෙ. ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට... ඔබට නිවැරැදි උපදේශනයක් ලැබුනහොත් ඔබේ ජීවිතයම පවා වෙනස් වේවි. ඔබ සොයන නිදහස පවා ලගාකරගන්න හැකි වේවි. මම ඔබට ව්ට්සැප් අංකයක් ලබාදෙන්නම්. මෙම අංකයට පණිවිඩයක් යොමුකර මානසික සහය උදෙසා මනෝවිද්‍යාත්මක උපදේශනය සදහා යොමු වන්න. ඔබට යම් ගෙවීමක් සිදුකරන්න වුවත්... හැකිනම් යොමුවන්න. | අංකය - 0703767147 (kasun sir - psychological counsellor) 🧡
වර්තමානයේ ජිවත් වන්න අතිතයේ හෝ අනාගතයේ ජිවත් නොවන්න
Adyathmika Bikshun nalikawa balanna. Oyage jeewithema wenaswei
ඔබ දැනටමත් ඒ බික්ශුව හමුවී හමාරයි 🙃
නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයට යන්න...
මම අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ..මම හරි ආසයි සෙන් කතා අහන්න...ඔබට බොහෝම ස්තුතියි ❤
ඔබටත් බොහොම ස්තූතියි අප සමග දිගටම රැදී සිටිනවාට. එමෙන්ම දිගටම අපගේ වීඩියෝ නරඹන මෙන් ආරාධනා කරනවා. 🧡
🧘මට වයස 21 මම භාවනා ව මගේ ජීවිතයෙම කොටසක්. අද්යමික කෙනෙක් දන්නවා 😊 මෙ සෙන් කතා වල තියෙන්නේ මොළෙ 🔒 ඇරෙනවා තමා කවුද කියලා හොයාගන්න උදව් වෙනවා 🔓
ඔව විශිෂ්ට දරුවෙක් 🧡
Puthe oya mirigama parama nibbanayathanayata yanna.addiyathmaye paratheratama yanna puluwan niweradi lowthurumaga kiyala denawa.dawas hathai kepakaranna thiyenne .a"atharathura mewath ahanna..godak apiwa posanaya karanawa.mewa niwanata nowa pewethme senasimata godak watinne.newethme niwima onanam gihin balanna.
ලොක් ඇරුනෙ ලොක් එකක් තිබ්බ බව දැනගත්තාට පසුව නොවෙද 🙃
❤
බොහෝ ම ස්තුතියි මිත්‍රයා
අප නාලිකාව සමග එක්වුනු ඔබටද බොහොම ස්තූතියි මිත්‍රයා 🧡
චැනල් එක නතර කරන්නෙපා....මේ චැනල් එක ගොඩක් වටිනවා ❤️🩹...
බොහොම ස්තූතියි ඔබේ ආදරය පිරි වචන වලට 🥺🧡 නාලිකාව නවත්වන් නැහැ. හෙට දින වෙනස්ම ආකාරයක දැනුමක් ඔබට ඉගෙනගන්න පුලුවන්. රැදී සිටින මෙන් ආරාධනා කරනවා...
THANK YOU 💗💗💗THANK YOU 💗💗💗THANK YOU 💗💗💗
You are so welcome! 🧡
ඔබ මේක නතර කරන්නෙපා............මම මේ දෙවල් පාසල් ළමයිට අහන්න දෙනවා එයාලා හරිම ආසාවෙන් අහන් ඉන්නවා.ලොකු වෙනසක් තියෙනවා එ දරුවොන්ගෙ.
ඉතාමත්ම සතුටට කාරණාවක්. මේ දිනවල යම් කාර්යබහුලත්වයකින් හෙබි... නමුත් නාලිකාව දිගටම වීඩියෝ එකතු කරනවා. බොහොම ස්තූතියි ඔබට ! 🧡
godak watina video ekak. digatama zen stories danna jayawewa.❤
බොහොම ස්තූතියි 🧡
තෙරුවන් සරණයි! 🙏
බොහොම ස්තූතියි ඔබට 🧡
දැනෙන්න කතාව කියනවා...හරිම ල්ස්සනයි
බොහොම ස්තූතියි ඔබේ අදහසට 🧡
Thankyou ❤❤❤
දිගට මෙම නාලිකාව සමග රැදී සිටියාට ඔබට ස්තූතියි 🧡⏳
🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබහට 🧡
Background music eke sadde tikak adu karoth thawath hodai.❤
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අප එම තාක්ෂණික ගැටලුව සකසා ගන්නම් ඉදිරි වීඩියෝ ඔස්සේ. ස්තූතියි ඔබට අප සමග එක්ව සිටිනවාට 🧡
❤❤❤
Niyamai
ලෝකය/පැවැත්ම බිහිවුයේ බොරුවක් මූලික කොටගෙනද ?ruclips.net/video/DW26YybX6rs/видео.htmlfeature=shared
නැත 🧡
❤🙏🙏🙏
Thank you 🧡
Aadarshamat katawak.
බොහොම ස්තූතියි ඔබතුමියට 🧡 දිගටම සෙන් කතා අසන්න අප නාලිකාව සමග රැදී සිටින්න.
ස්වයං පාලනය පිලිබඳව වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
අප නාලිකාවේ මේ පිළිබඳව වීඩියෝ කීපයක්ම තියෙනවා. නමුදු ඔබේ අදහසට ගරු කිරීමක් වශයෙන් ඉදිරියට තවත් වීඩියෝවක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමු. 🧡
Hamadama video danna
අලුත්ම වීඩියෝ කතාවක් දැම්මා. බලලම අහලම comment එකක් දාන්න 🧡
Bawana karaddi hitha aka thanakata ganna amarui ne mn kochchara bawana kath mata duka hithenawa podi detath ai a
මේ ගැන වීඩියෝ එකක් අප නාලිකාවෙන් ඉදිරියේදී රැගෙන එන්නම්. එතෙක් අප සමග රැදී සිටින්න. බොහොම ස්තූතියි 🧡
O/l යාළුවන්ගෙනුත් ඇහුවා
මොකක්ද පුතේ ? 🧡
❤❤
බොහොම ස්තූතියි ඔබ හට 🧡
මට මෙ ලෝකෙ තියෙන සල්ලි පස්සෙ දුවන මගුල නැති කරල බාවනාවට වැටෙන්න කැමැත්තක් තියෙනවා. මේ සල්ලි පස්සෙ දුවල, අනිත් එකා එක්ක මරාගෙන දිනන එක තමා ලෝකෙ හැමතැනම තියෙන්නෙ. මන් ආසයි ඒකෙන් මිදෙන්න. ❤ දැනුත් කිසිම සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ 😢 බාවනා කරන බික්ශුවක් හම්බවෙනවනන් මට බාවනාව පුරුදු වෙන්න ඒක තමා මන් ලබන සැහැල්ලුම දේ මේ ලෝකෙ. ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට... ඔබට නිවැරැදි උපදේශනයක් ලැබුනහොත් ඔබේ ජීවිතයම පවා වෙනස් වේවි. ඔබ සොයන නිදහස පවා ලගාකරගන්න හැකි වේවි. මම ඔබට ව්ට්සැප් අංකයක් ලබාදෙන්නම්. මෙම අංකයට පණිවිඩයක් යොමුකර මානසික සහය උදෙසා මනෝවිද්‍යාත්මක උපදේශනය සදහා යොමු වන්න. ඔබට යම් ගෙවීමක් සිදුකරන්න වුවත්... හැකිනම් යොමුවන්න. | අංකය - 0703767147 (kasun sir - psychological counsellor) 🧡
වර්තමානයේ ජිවත් වන්න අතිතයේ හෝ අනාගතයේ ජිවත් නොවන්න
Adyathmika Bikshun nalikawa balanna. Oyage jeewithema wenaswei
ඔබ දැනටමත් ඒ බික්ශුව හමුවී හමාරයි 🙃
නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයට යන්න...
මම අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ..මම හරි ආසයි සෙන් කතා අහන්න...ඔබට බොහෝම ස්තුතියි ❤
ඔබටත් බොහොම ස්තූතියි අප සමග දිගටම රැදී සිටිනවාට. එමෙන්ම දිගටම අපගේ වීඩියෝ නරඹන මෙන් ආරාධනා කරනවා. 🧡
🧘මට වයස 21 මම භාවනා ව මගේ ජීවිතයෙම කොටසක්. අද්යමික කෙනෙක් දන්නවා 😊 මෙ සෙන් කතා වල තියෙන්නේ මොළෙ 🔒 ඇරෙනවා තමා කවුද කියලා හොයාගන්න උදව් වෙනවා 🔓
ඔව විශිෂ්ට දරුවෙක් 🧡
Puthe oya mirigama parama nibbanayathanayata yanna.addiyathmaye paratheratama yanna puluwan niweradi lowthurumaga kiyala denawa.dawas hathai kepakaranna thiyenne .a"atharathura mewath ahanna..godak apiwa posanaya karanawa.mewa niwanata nowa pewethme senasimata godak watinne.newethme niwima onanam gihin balanna.
ලොක් ඇරුනෙ ලොක් එකක් තිබ්බ බව දැනගත්තාට පසුව නොවෙද 🙃
❤
බොහෝ ම ස්තුතියි මිත්‍රයා
අප නාලිකාව සමග එක්වුනු ඔබටද බොහොම ස්තූතියි මිත්‍රයා 🧡
චැනල් එක නතර කරන්නෙපා....
මේ චැනල් එක ගොඩක් වටිනවා ❤️🩹...
බොහොම ස්තූතියි ඔබේ ආදරය පිරි වචන වලට 🥺🧡 නාලිකාව නවත්වන් නැහැ. හෙට දින වෙනස්ම ආකාරයක දැනුමක් ඔබට ඉගෙනගන්න පුලුවන්. රැදී සිටින මෙන් ආරාධනා කරනවා...
THANK YOU 💗💗💗
THANK YOU 💗💗💗
THANK YOU 💗💗💗
You are so welcome! 🧡
ඔබ මේක නතර කරන්නෙපා............මම මේ දෙවල් පාසල් ළමයිට අහන්න දෙනවා එයාලා හරිම ආසාවෙන් අහන් ඉන්නවා.ලොකු වෙනසක් තියෙනවා එ දරුවොන්ගෙ.
ඉතාමත්ම සතුටට කාරණාවක්. මේ දිනවල යම් කාර්යබහුලත්වයකින් හෙබි... නමුත් නාලිකාව දිගටම වීඩියෝ එකතු කරනවා. බොහොම ස්තූතියි ඔබට ! 🧡
godak watina video ekak. digatama zen stories danna jayawewa.❤
බොහොම ස්තූතියි 🧡
තෙරුවන් සරණයි! 🙏
බොහොම ස්තූතියි ඔබට 🧡
දැනෙන්න කතාව කියනවා...හරිම ල්ස්සනයි
බොහොම ස්තූතියි ඔබේ අදහසට 🧡
Thankyou ❤❤❤
දිගට මෙම නාලිකාව සමග රැදී සිටියාට ඔබට ස්තූතියි 🧡⏳
🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබහට 🧡
Background music eke sadde tikak adu karoth thawath hodai.❤
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අප එම තාක්ෂණික ගැටලුව සකසා ගන්නම් ඉදිරි වීඩියෝ ඔස්සේ. ස්තූතියි ඔබට අප සමග එක්ව සිටිනවාට 🧡
❤❤❤
බොහොම ස්තූතියි ඔබට 🧡
Niyamai
බොහොම ස්තූතියි 🧡
ලෝකය/පැවැත්ම බිහිවුයේ බොරුවක් මූලික කොටගෙනද ?
ruclips.net/video/DW26YybX6rs/видео.htmlfeature=shared