බිරිඳ කිව්වා ඩිවෝස් වෙමු කියලා මොනව උනත් මම පවුල කැඩෙන්න දෙන්නෙ නෑ | Hari tv

Поделиться
HTML-код
  • Опубликовано: 26 фев 2023
  • #lahirumudalige #singer #family
    ලංකාවේ පලමු වන RUclips එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Комментарии • 309

  • @asafernando6290
    @asafernando6290 Год назад +13

    තාත්තා කියන හැගීමට හොද අර්ථ කතනයක් දුන්නා. ඒ දරුවෝ හරිම වාසනාවන්ත යි.වැරදි හදාගෙන අලුතින් ජීවිතේ පටන් ගත්තු එකම ලොකු දෙයක්නේ..
    හොද කලා පවුලක් වේවා!

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Год назад +56

    අදටත් ආසම කරන ගායකයෙක් තමා නදීර අයියා ❤️❤️❤️

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 Год назад +9

    මේ කතාව අනිත් අයටත් හරි ආදර්ශයක්.. යාලුවො කීවට හැමෝම හොද යාලුවො නෙවෙයි... ඔයාල සතුටින් ඉන්න.මොන ප්‍රශ්න ආවත්... දරුවන් වෙනුවෙන් සතුටින් ජීවත් වෙන්න.

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 Год назад +74

    උන වැරදි අමතක කරලා සතුටින් ඉන්න.ඔයාලා දෙන්නා මාර විදියට match wena couple එකක්.මැරෙන කම්ම මේ භවේ එකට ඉන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා.

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +4

      ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Год назад +21

    නවීණ ලෝකයට ඔබ ගෙනා අදහස් ඉතාමත් වැදගත්. ඔබගේ පුංචි කැදැල්ල හැමදාමත් රැකදේවා 🙏🙏🙏සියළුම දෙනාහට සතුටින් සිටීමට දෙවියන්ගේ ආශීර්වාදය තව තවත් ලැබේවා 🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Год назад +6

    ඔයාලාගේ ආදරණිය පුංචි පවුලට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...

  • @anojaanoja9279
    @anojaanoja9279 Год назад +22

    පට්ට... අයියේ ඔයාගෙ කතාව හිතට වදිනවා මාර විදිහට බුදුසරනයි ඔයාලට

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +102

    මම නම් මාර රෙස්පෙක්ට් කරනවා මනුස්සයෙක් වරදක් කරලා ඒක පිළිගන්නවා කියන්නේ මොනතරම් දේව ගති ගුණයක් ද.. අපිට ජේසු කියන්නෙත් වැරදි වෙනවා මිනිස්සු අතින් ඒවා පිලි අරගෙන සමාව ඉල්ලගෙන නැවත නොකරන්න අදිටන් කර ගන්න කියලා... ඇත්තමයි ඔබ වැරදි පිළි අරගෙන ගොඩක් හොඳට හැදිලා නම් ඒක නියම මහත්මා ගතිගුණයක්.

    • @ruwanithennakoon4774
      @ruwanithennakoon4774 Год назад +3

      Aniwaryen

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.

    • @dilhaniprasadika
      @dilhaniprasadika Год назад

      Mage gedera langa inne nadeera api thalwila bindu ayyage duwa me inne

  • @rahmikakanathage1403
    @rahmikakanathage1403 Год назад +5

    ලස්සන දරුවො දෙන්නෙක් ඉන්න නිසා ඔය දෙන්නඉවසිමෙන් ඉන්න විශේසයෙන් දුව හරිම ලස්සන අහිංසක හොද අනාගතයක් එයාට තියනව දුවව දැක්කම මට මං දන්නෙ නැහැ පුදුම ආදරයක් මගේ දුවටත් ඉන්න දුව ඔයවගේමයි දරු පවුලට මුල් තැන දි වැඩකරන්න

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Год назад +32

    සතුටින් ඉන්න ගොඩක් හොද බිරිදක් දරුවො ඩල කවදවත් වෙන සතුටක් හොයන්න එප දරුවො නොකිවටගොඩක් දෙවල් එයලට දරගන්න බහ තෙරුවන් සරනයි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Год назад +10

    මුල් කාලේ මොනතරම් දඩබ්බර උනත් පසු කාලීනව නිසි අවබෝධය ලැබිල හරි මගට වැටුන එක ලොකු වාසනාවක්. දරැවොත් හොඳින් බලාගෙන සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !

  • @donid7595
    @donid7595 Год назад +8

    හැම දේකටම අන්තිමේ ඉතුරු වෙන්නේ තමන්ගේ ගැනි විතරයි දෙපාරක් හිතන්නේ නැහැ ඒයා ඒ තමයි අවංකවම ජිවත් වු ගැනි

  • @sansala..45
    @sansala..45 Год назад +40

    ආසම ගායකයෙක් ❤️
    ලහිරු අය්යත් හොදටම වැඩසටහන් කරනවා ❤️

  • @sanikaperer6764
    @sanikaperer6764 Год назад +11

    මොන ප්‍රශ්නෙ ආවත් ඔයාලා දෙන්නා දරුවො දෙන්නට පන වගේ ආදරෙයි ,,ඒක අපි දන්නවා,,ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට තමා,,මොන දේ උනත් පවුල කැඩෙන්න දෙන්න එපා,,දරුවො වෙනුවෙන් ඉවසීමෙන් ආදරෙන් ඉන්න,,විශේශයෙන්ම පුතා, මගෙ පුතාගෙ හොඳම යාලුවා,, ගොඩක් හොඳ අහිංසක දරුවෙක්,,,සතුටින් ඉන්න හැමදාම ,,ජේසු පිහිටයි ඔයාලා හතරදෙනාට ❤️❤️❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Год назад +37

    බොහෝම ලස්සන කපල් එකක්‌ ආදරෙන් ඉන්න මියෙන තුරු. ❤️❤️🌹🌹

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Год назад +51

    අපි ඩිවෝස් වෙලා,එක ගෙදර දරුවොත් එක්ක ඉන්නවා.ඩිවෝස් එක මම ගත්තෙ මහත්තයාට නිදහස දෙන්න.අධික කේන්ති යන නිසා.ඒත් අන්තිමට ඩිවෝස් වුනාට පස්සේ එයා හැමදාම කලින් ගෙදර එන්න බැලුවා.අපේ හිත් රිද්දන එක නැවතුනා.තාම අපි ඒක ගෙදර.අපිට නීති වැඩක් නෑ.ආයෙ කසාද බදින්න අවශ්‍යත් නෑ. ඉස්සරම අත්තලා මුත්තාගෙන් කාලෙ තිබුන බැදීම අපි අතර තියෙන්නේ.තමන්ගෙ ජීවිත කතාවට අනුව තම තමන් තීරණ ගන්න ඕන.

    • @KM-qn4ze
      @KM-qn4ze Год назад +4

      Yako ehema jiwitha katha th thianawa

    • @randimaruvinara6959
      @randimaruvinara6959 Год назад +5

      හිතේ බැදීමයි තියෙන්න ඔනේ..කොලේ බැඳීම වැඩක් නෑ..සතුටින් ඉන්න හැමදාම

    • @kgskaushalya4898
      @kgskaushalya4898 Год назад +2

      @@randimaruvinara6959 ස්තූතියි ඔබට..යහපතක්ම වේවා..,

    • @inokaroshani3512
      @inokaroshani3512 Год назад +1

      🌹🌹

    • @damdam3883
      @damdam3883 Год назад +1

      Good

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c Год назад +31

    ආසම තව එක් චරිතයක් ජය නදීර අයියා 👈🖤

  • @nileeka6147
    @nileeka6147 Год назад +20

    ඇත්තටම හරිම සතුටුයි නදීර් අයියාගේ කතාව ගැන .වරදක් කරලා පිළිගන්න එකත් ලොකු දෙයක් .නදීර් අයියා වගේම දුවයි පුතයි හරිම දක්ෂයි සින්දු කියන්න .❤️🌻❤️

  • @mudithadulmini1695
    @mudithadulmini1695 Год назад +2

    අදටත් ඔබගේ සින්දු එක සේ ජනප්‍රියයි අපි කැමති ගායකයා ♥️♥️♥️

  • @maheshsilva1428
    @maheshsilva1428 Год назад +11

    නදීර අයියගෙ මම ආසම සින්දුව 🎶 "කඳුළු වැටුණු නෙත් පිටු අතරේ " ඒ කටහඬ පිස්සුවක්.. 😘💝👈😍

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 Год назад +1

    Super chat, as a father good advice for young couples , God bless you young man.

  • @komarkomar8497
    @komarkomar8497 Год назад +9

    බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +8

    අපි ගොඩාක් කැමතියි නදීර අයියා ගේ ගීත වලට ❤❤❤

    • @kamanidesilva1916
      @kamanidesilva1916 Год назад

      මම නදීර ගැන දන්නේ නෑ. එයා සුපර් ස්ටාර් වලින් ආපු කෙනෙක් ද කියන්න.♥️♥️💐💐

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Год назад +5

    ,ඇතුලත ගිණි පිටතට දෙන්න එපා,පිටත ගිණි ඇතුලතට ගන්න එපා,(බුදුන් වහන්සේ ගේ දේශනය)

  • @nalanisilva3141
    @nalanisilva3141 Год назад +81

    රත්තරං තාත්තෙක් ..ඒ දරුවො හරිම වාසනාවන්තයි..දරුවො නැතුව මැරෙනවා කියන තාත්තෙක් ලබන්න..අද මගේ දරුවන්ගේ තාත්තා දරුවො දාලා වෙන ගැහැණියක් එක්ක සැප විදිනවා..මගේ දරුවො කොහොමද කන්නෙ බොන්නෙවත් හොයලා බලන්නෙ නැහැ ..ඒ අතින් නදීර අයියා උතුම් තාත්තෙක් ..

    • @aruwani7813
      @aruwani7813 Год назад

      Oyata sathutin inna jevithayak labewa

    • @primros1398
      @primros1398 Год назад +1

      Oyage daruwoth ekka satutin inna labewa

    • @sanjudunukara2096
      @sanjudunukara2096 Год назад

      ඔයට ඉක්මනින් හිතේ සතුට සැනසුම ලැබේවා 🙏🙏❤😍

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 Год назад +6

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nilmini2180
    @nilmini2180 Год назад +9

    තෙරුවණ් සරණයි ඔයාලට ,ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤🌷🌷

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Год назад +2

    I really respect both of you and your family ❤❤❤and al so really appreciate you sister because you said any situation we have to think is our own brain 🧠 i agree with you 💯 anywhas god bless you and stay forever happy and bless ❤❤❤❤

  • @shamalakash79
    @shamalakash79 Год назад +8

    Oyala මාරයි නියමයි,,හැමදාම සතුටින් ඉන්න අනේ,,,හැම පවුලක්ම ඔය වගේ කලකිරීම හිත් රිදීම් තියෙනවා,,අනේ මටත් හිතිලා තියෙනවා ඔහොම යන්න,,diyane ළමයි මතක් වෙනකොට කොහොම ඒ දුක දරා ගනීද කියලා මම ආයේ කල්පනා කරනවා,,එහෙම හිතලා හැම දේම ඉවසනවා,,,,අපි ඉවසමු පුළුවන් තරමක් ඉවසමු,,,ආදරෙන් ඉන්න ලැබේවා🙏🙏🙏

  • @ranganiwathsala162
    @ranganiwathsala162 Год назад +21

    ආදරණීය පව්ලක්...ජීවිතේට ගන්න ගොඩක් පාඩම් තියෙනවා ඔයාලගේ ජීවිත කතාව ඇතුලේ...ඇත්තටම පව්ලක් කඩාගන්න ලේසියී..ඒක පවත්වාගෙන යන්නයි අමාරු...වැරදි කරපු මනුස්සයෙක් ඒ වරද පාපොච්චාරණය කරලා ඒ වරද හදාගන්න උත්සාහ කරන්න ඕන...ඒක තමන්ගෙ හිතටත් සහනයක් අනෙකා ගේ මනසට සහනයක්...නදීර කියන දඩබ්බර මනුස්සයා ඇතුලේ අවංක හදවතක් ,බිරිඳට,දරුවන්ට අසීමිත ආදරයක් තියෙනවා කියන එක වචන වලම තියෙනවා..ඒක උලුප්පන්න දෙයක් නෑ...වැඩසටහන කරන ළහිරු..ඔයත් ඔයාගෙ ජොබ් එක ලස්සනට කරනවා...බලන්න,අහන් ඉන්න ආසයි..මනසට සහනයක්...ආදර්ශමත්...හැමෝටම ජේසු පිහිටයි..ආදරෙයි...ඔයාලා කලාවෙ හැමදාකම වැජබෙන්න ඕන ... අපි හැමෝම මොන තරාතිරම්වල හිටියත් මිනිස්සු කියන එක හැම මොහොතෙම මතක් කරලා දෙනවට ස්තූතියි💛💛💛

  • @malaniperera2839
    @malaniperera2839 Год назад +1

    Nadeera putha harima adaraneeya daruwek.hama deyakma hoda widiyata sidu una eka sathutui.god bless putha.

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Год назад +1

    ගොඩාක් වෙලාවට පිරිමි අයට ඒ වැරදි අඩු පාඩු හදාගන්න නම් ලොකු වටම දෙයක් වෙන්නම ඕනෙ..කොහොම උනත් ඒ අඩු පාඩු හදාගෙන ජීව්තේ නැවත අවබෝධයෙන් ගෙවන්න තරම් මොලයක් හැමෝටම නෑ....ඒ අතින් බොහොම වටිනා පව්ලක්..ආදරයක්...හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ...ඒවගෙම ඉදිරියට අපිට ලස්සන සිංදුත් අහන්න අවස්තාව ලබල දෙන්න ඕනෙ ..බුදු සරනයි පවුලටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 Год назад +2

    දෙමව්පියන්ටත් වඩා යාළුවො ලොකු කරගෙන ඒ අයගේ අදහස් වලට වැඩ කරලා වැරදුනාම අන්තිමට ඉතුරු වෙන්නෙත් ඒ අය විතරයි.
    කල්‍යාණ මිතුරන් ඇසුර තේරුම්
    ගන්නේ නෑනෙ.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +6

    තෙරුවන් සරණයි පවුලේ සැමට ..❤❤❤❤❤❤

  • @maleegamage7282
    @maleegamage7282 Год назад +4

    අමල් 😂 බුදාම්මෝ එයාද උපදෙස් දුන්නේ පරිස්සමෙන්

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 Год назад +3

    මම ප්‍රාර්ථනා කරන්නේ, කිසිම දෙමව්පියෙකුට වැරදි තීරණයක් ගන්න හිත දෙන්න එපා කියල.

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 Год назад

    වටිනා වැඩසටහනක් ස්තුතියි හරි ඇතුළු සැමටම තෙරුවන් සරණයි

  • @anojaanoja9279
    @anojaanoja9279 Год назад +8

    අවංක කතාබහක්. සතුටුයි.ආදරෙ අවංකනන් ඔයාල වෙන්වෙන්නෙ නැහැ.අයියෙ

  • @surangiranaweera2583
    @surangiranaweera2583 Год назад +1

    Patta kathawa....niyamai....budu saranai 🎉🎉❤❤

  • @premakasthuri7068
    @premakasthuri7068 Год назад +3

    ඇත්තටම ආදරණීය හොද අවංක බිරිදක්, තරුණ වයසට එළඹෙන දරුවන් ⁣ඉන්න ආදරණීය අම්මා කෙනෙක්...
    අද *කලා ක්ශ්‍ත්‍රයේ* ඉන්න සමහර අයගෙ *විවාහ ජීවිත* ගැන මාධ්‍යයන් හරහ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව මේ දෙපල තව තවත් ආදර්‍ශමත් වෙනවා බිරිදගේ ඇදුම මාධ්‍යයක් ඉදිරියේ පහසුවෙන් වාඩිවී සිටීමට හැකිව තිබුනනම්.... ස්තුතියි,❤️🌺

  • @Anuradha-yo4gw
    @Anuradha-yo4gw Год назад +81

    මෙතන මේ කෙල්ල වටේ ගිහින් වගේ දෙයක් උනානම් මෙතන වැටෙන කමෙන්ට් ගොඩ බලන්න තිබ්බ😅✋ පිරිමියෙක් අතින් වරදම් උනොත් වටේ ගියොත් ඒව හරි ගෑනියෙක්ගෙන් උනානම් අම්මෝ😅😅😅😅

    • @mathsiseasy2024
      @mathsiseasy2024 Год назад +12

      එකනෙ ලකේ පංකාව කියන්නෙ😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.

    • @Anuradha-yo4gw
      @Anuradha-yo4gw Год назад +1

      @@ricardoperera9880 කවුරුහරි මේ පිස්සව වාඩිකරවන්න පීස්🙏🥲

    • @danuka0
      @danuka0 Год назад +6

      @@mathsiseasy2024 රටට අපහස කරන පුකෙන් වැටිච්ච උබ වගෙ පින්නයො 😆😆උබලට පුකෙ ඇරලත් මදි පොන්ටියා

    • @sapundhanushka6289
      @sapundhanushka6289 Год назад

      ඇයි ඉතින් මේ ටිපර් වෙන්නෙ😂

  • @RMS91
    @RMS91 Год назад +4

    Beautiful family god bless you

  • @chamarachamara4172
    @chamarachamara4172 Год назад +5

    කතාව හරියටම හරි දරුවෝ වෙනුවෙන් ඔනම වරදක් හදාගන්න පුලුවන් වෙන්න ඔන දෙමාපියන්ට.මොකද දරුවෝ ඉබේ ආවේ නැ.දෙමාපියන්ට ඕන නිසයි හදාගන්නේ.එහෙම නම් ඒ අහින්සක දරුවෝ පලි නැ.රන්ඩු වෙවි ගහමරාගන්න ඕන නැ.හේතුව මොකද්ද ඒකයි නිවැරදි කර ගන්න ඔන.නැතුව අහින්සක දරුවන්ගෙන් පලි ගන්න එක නෙවෙයි හොද ආදර්ශමත් කතාවක් නදීර.

  • @samithacpathirana1356
    @samithacpathirana1356 Год назад +2

    God bless you both...!!!💞

  • @baggefernando8196
    @baggefernando8196 Год назад +6

    God Blz To All 🙏❤

  • @wasanabandara9856
    @wasanabandara9856 Год назад +8

    නදීර අයියෙ,රංගාලි මොන ප්‍රශ්න තිබුනත් සතුටින් ඉන්න ලැබේවා,හැමෝටම වැදගත්ම දේ පවුල ,ජේසු පිහිටයි

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Год назад +3

    බුදුසරනයි හැමෝටම .

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc Год назад +9

    කවදාවත් තමන්ගේ දරුවන්ගේ අම්මට දුක දෙන්න එපා...තාත්තලාට කියන්නේ....ඇයට දැනෙන්න ආදරය කරන්න

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 Год назад +1

    Lassanai aiya Akka, hamadamath sathutin inna bs

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Год назад +14

    නදීර ඔබ‍ට ජෙසුපිහිටයි හැමදාම සතුටින් ඉන්න මාත් ඩිවෝස් උන කෙනෙක් ඔයා කියපු කතාව ඇත්ත අපිට වෙන අය ගන්න පුළුවන් එත් දරුවෝ තනිවෙනවා මට ඉවසීම නැති උන හන්දා මගේ දරුවෝ තනි උනා පොඩි කාලේ ඔයාගේ කතාවට මට ඇඩුනා 😭😭සතුටින් ඉන්න

    • @nothingserious3706
      @nothingserious3706 Год назад +1

      ඔයා එදා ඉවසුවා නම් අපි තාමත් එකට... ඔයාට එදත් ඉවසීම නෑ, අදත් නෑ.. ෆෝන් එකට කොට කොට ඉන්නවා දවසෙම..

    • @nilunilanthi7647
      @nilunilanthi7647 Год назад

      @@nothingserious3706 😂😂😂

    • @nothingserious3706
      @nothingserious3706 Год назад

      @@nilunilanthi7647 @nilunilanthi7647 ඔයාට නම් ඉතින් හිනා... ඔයාගේ ඉවසීම නැති නිසා මම අහිංසකයා ඉතින් දුකේ..
      "ඉස්සර දවසක ඔබේ අත අරගෙන දොළ පාරේ.. ආස හිතෙන දේ යහමින් අරගෙන මහ පාරේ.... ගෙව් ඒ ආදර කාලය අමතක නෑ.."🤔🤔
      ඇඩෙනව තනි ඇහැට 😭

  • @dilaninuwara3587
    @dilaninuwara3587 Год назад +2

    Asama sinduwa punchi samanai❤️🌹

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 Год назад +15

    මෙච්චර හොඳ නෝනා කෙනෙක් ඉන්න කොට පිස්සු බන් , හැදියන් කොල්ලෝ

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +20

    මොනා උනත් බුද්ධිමත් තීරණයක් ගත්තා ඒක ගැන සතුටුයි..වැරදි කා අතිනුත් වෙනවා. හොඳම දේ තමයි ඒවා තේරුම් අරගෙන වැරැද්ද නිවැරදි කරගෙන හරි මාර්ගයේ යන එක.. ඒකෙන් කාගෙවත් ජීවිතයට හානියක් වෙන්නේ නැහැ.. ගොඩාක් හොඳ බුද්ධිමත් තීරණයක්.

  • @chamindapriyadarshana2671
    @chamindapriyadarshana2671 Год назад +1

    Aiyage wachana valata salute karanawa
    . Supiri

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 Год назад +9

    ආදරෙයි නදීර නෝනිස් 💞

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Год назад

    මමත් ubawa ගොඩක් priya කරන gaayakayek කොල්ලො ... ඒත් ada සිට ubath mage අවංක set eke.. list එකට එකතු වෙනවා ..😊🤝❤️ good luck .. සැවොම සතුටින් wajabewa... ලස්සනට ජීවත් වෙන්න dahiriya ශක්තිය ලැබේවා ....👍

  • @aragorns1ff
    @aragorns1ff Год назад +3

    හිතට හිත , පලමු අයිතිකාරයා එහෙම ඒ කාලේ ටොප් ❤

  • @salunthalalalani
    @salunthalalalani Год назад +2

    Jesupihitai ❤lassanata jeewath wnna one hoda wachana tikak kuwa malli waradi hadagena jeewath wenna puluwan pasnayak avitha ekata muna dunnama.

  • @HasalakaProduction
    @HasalakaProduction Год назад +12

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @madusanju5721
    @madusanju5721 Год назад +2

    ආදරේ යි දෙනාටම ඔයා එක්ක රංගන අයියා හිටියා හැමදේකටම ඒක මතක් කරේ නැ❤

  • @ipntv5687
    @ipntv5687 Год назад +48

    කාන්තාවක් ජිවිතේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. රැකබලාගැනීම. ගෞරවය. ආදරය. වගේ දේවල් සැමියාගෙන් එදේවල් ලැබෙන්නේ නැති තැන වෙන පිරිමින්ගේ ගොදුරක්‌ බවට පත් වෙනවා. දෙදෙනාම හොද අවබෝදයකින් හිදිම තමයි වටින්නේ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.

    • @mdsarath9605
      @mdsarath9605 Год назад

      Dadabbara munak thamai hithenne

    • @sanjudunukara2096
      @sanjudunukara2096 Год назад +1

      අනිවාර්යයෙන්

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Год назад

    Oyadennata Suba pathum budu saranai

  • @indikagunasekara2816
    @indikagunasekara2816 Год назад

    GBU both of you ..

  • @tilakagardy7137
    @tilakagardy7137 Год назад +1

    Obaga Katawa Attha Naraka yaluwan Asrya karanna Apa Oba dapalata daru danata samatama jaisupehtai bs

  • @nimeshasandamali
    @nimeshasandamali Год назад +10

    මම මාරම ආස ගායකයෙක් නදීර අයියා.ඔබ දෙපළට තෙරුවන් සරණයි!!! ලහිරු අයියා අද වැඩසටහන නියමයි.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Год назад +2

    හැමදාමත් කැමති flash back ඉදපු ලෙජන්ටයි.🙏😘

  • @Kaniya96
    @Kaniya96 Год назад +26

    කදුලු වැටුනු නෙත් පිටු අතරෙ❤️ නදීර අයියා

  • @malshamihipali1995
    @malshamihipali1995 Год назад

    Godak watinawa adahas.budu saranai

  • @gangadilrukshi9190
    @gangadilrukshi9190 Год назад

    Nadeera aiye, akkiyo hamadama sathutin Inna...

  • @chamindasampath1856
    @chamindasampath1856 Год назад

    ඇත්තටම ජීවිතය ජය ගන්නවා කියන්නේ ඔන්න ඕකට තමයි නදීර ඔයාලට ජයම වේවා 💐💐💐❤❤❤

  • @amilaprabath6878
    @amilaprabath6878 Год назад +3

    Good man

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад

    Dan sathutin enna hamadama qka wage ..theruwan saranai ❤

  • @manikjinasena7835
    @manikjinasena7835 Год назад

    God bless your family

  • @bodhikumarawaduge7054
    @bodhikumarawaduge7054 Год назад +5

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Год назад +2

    වැරදීම සාමාන්‍ය දෙයක්.අවබෝධයය් වැදගතම් දේ

  • @HIRU.202k
    @HIRU.202k Год назад +3

    👍

  • @pathminilokuge7948
    @pathminilokuge7948 Год назад +2

    දිල්හානි අසෝක මාලා වගේමයි .ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි 🙏❤❤

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 Год назад

    තෙරුවන් සරණයි

  • @thisankathushari8421
    @thisankathushari8421 Год назад

    Ane aththatama man ayiyageyi akkageyi kathawa ahan hitiye kiyapu dewal hariyatama hari. sahathika aththa kotinma kiyanawanam

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Год назад +1

    මන් ආසම චරිතයක් තමයි නදීර අයියා ❤️

  • @HIRU.202k
    @HIRU.202k Год назад +28

    දිල්හානි අශෝකමාලා වගේ...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 Год назад +5

    නදීර♥️♥️♥️

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Год назад

    ලස්සනයි

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Год назад +1

    Budusaranai jesu pihitai❤❤❤❤❤❤❤

  • @chamindaroshan7002
    @chamindaroshan7002 Год назад

    Nadira ❤ Machan mai obai aka samana ma at Deakin tiyann na Machan good bless you Machan dok wanna apaa

  • @ethalfreda4278
    @ethalfreda4278 Год назад +2

    Hugak lassanai nadira nonis oyage wachana adahas mama garu karanawa gei gidara pitata dena ath epa pita gidara geta gannath epa suba anagathayak

  • @thusharakumari9863
    @thusharakumari9863 Год назад

    Adarei Dennatama, Budu Saranai

  • @chathurangapushpakumara7600
    @chathurangapushpakumara7600 Год назад +11

    වෙඩ්ඩෙක් තම ඉතින් 🥁🎤

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m Год назад

    පවු නදීර අයියා සතුටින් පරිස්සමින් ඉන්න

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 Год назад

    Budusaranai malliyo dennatama

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +9

    පවුල් ප්‍රශ්න එළියට දෙන්න හොඳ නෑ තමයි අයියා. එදා අර පොන්සි රංගනයා අච්චර හොඳ දවසෙ කසාද දෙක තුන කරගත්ත එවුන් ඉස්සරහ පුදුම අපහසුතාවකට නේද ඔයාලව පත්කරේ. ඔය වගේ චීත්තවලට නම් කිසිම දවසක තමන්ගෙ පවුල් ප්‍රශ්න තියා උණක් හෙම්බිරිස්සාවක් ගැනවත් කියන්න එපා. ඔයාලගෙ පවුලට තෙරුවන් සරණයි

    • @shanikagunasekera782
      @shanikagunasekera782 Год назад

      ඒ මිනිහා හැම දෙනාටම ඔහොම කරනවා. පොන්සිම තමා

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Год назад +10

    ඔයාලා සතුට්න් ඉන්න තෙරුවන් සරනයි අමල් දුන්නයි කියපු උපදෙස් අහැව්වා නම් හිනා ගියා එයා කරපු දේ රටම දන්නවානේ ඔයා එයාව නම් අනුකරනය කරන්න එපා

  • @difislslls1580
    @difislslls1580 Год назад

    Jivita kiyanna sundara dayak navai hala happim hama jivitayakama tiyanawa hodama daya yatartya tarun aran awabodayan jivat wana akai paulak kadakappal karagannawa kiyanna aka wadiyanma bala panna daruwantai ,hamadama adaran satutin inne davi pihitai obalata ❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Год назад +3

    Asama..charithayak..nadira.malli.adaeri..oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.

  • @shanisilva6389
    @shanisilva6389 Год назад +2

    Nice man

  • @mwijerathna9324
    @mwijerathna9324 Год назад

    2nd Song🥺♥️ Jeevithe venas karapu song eka♥️

  • @tharakasandamali2615
    @tharakasandamali2615 Год назад +3

    Ada thami ewara wankan meka baluwa

  • @HIRU.202k
    @HIRU.202k Год назад +6

    ඇත්ත ඇති සැටියෙන්

  • @pathumjayawardana2579
    @pathumjayawardana2579 Год назад +23

    ස්කෝලේ යන කාලේ ආසම කරපු ගායකයෙක් ❤❤❤😍😍

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 Год назад

    All The best