I love how honest u r as u are a role model to the younger upcoming girls when they see u eat they will also have the confidence to eat as they see their favorite star eating . Simply hats off . Big fan of ur humbleness Shanu .
Apith harima asawen inne nangii oyage me dawasa enakm.......he he patta kellek oya harima nihathamani aththmai nangii....thawa vlogs genna me wage thank you so much beautiful heart.god bless you
Dear Shanu. Loving 💕 your solo dates and me times. They're so precious. Isn't it? If possible can you mention the names of the salons, nail bars etc you went.
This is my favorite Video… I toO have a day to get all my stuff done U know girl things.. it’s me time .. wax facials nails & hair & so on.. pedicure is my favorite 😊.. love your vlog’s .. wish you well..
ඔයා ඇදපු චිත්රය ලස්සනයි ❤️❤️😍😍😍👌.බුදුසරණයි🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
ඔයා හරිම open shanu.කිසිම දෙයක් හංගන් ඉන්නෙ නැතුව share කර ගන්නවා.අරය නම් ඔයාගෙ vlog වලටයි පිස්සු වැඩ වලටයි අල්ල ගන්න පොඩ්ඩක් අමාරුයි වගේ නේද❤❤
අද film එක බලන්න ගියා අක්කේ..ගොඩාක් ලස්සනයි අක්කා ගොඩාක් හොදට රගපානවා..කොහොමත් පිරිමි ඔහොම තමා එයාලගේ නම් විතරයි වෙනස්.🤭😂 film එක බලනකන් bf ඕක කිය කියා බැලුවා.. 🤭 ඒයට බැන බැනා බැලුවා ඔයානම් ඔහොම වෙන්න එපා කියලා.. ලස්සනයි ගොඩාක් හොදට රග පානවා.. ආදරණීය ලස්සන පාර්තනා කෙනෙක් අක්කාටත් දවසක හම්බෙන්න කියලා විශ් කරනවා..❤️🌻
අනේ මන් අක්කිටයි අයියටයි හරිම කැමතියි ... හැමදාම දිනේෂ් අයියාවත් මේ වගේ vlogs වලට ගේන්නකෝ
WhatsApp number ekk denko
දැන් නම් ශනු අක්කිට මන් ගොඩාක් කැමතියි ...ඔයා හරි ශෝක් අනේ.ආදරෙයි ගොඩාක් ☺️
Shanu❤️
අපිට පුකද. මේ ගෑනිගෙ ලොකුකම . පුකේ ඉදන්
@@nadeekaudayangani3362 🤐
කිසිම makeup 1k නැතුවත් ලස්සනයි ❤️
සාරානයා එක්ක ආයෙත් video එකක් දන්න නන්ගි
පරිණත වෙද්දී..සැහැල්ලුයි සරලයි.ඒ නිසා දැන් ඔයා අපේ ෆේවරිට්
ඇයි දන්නේ නෑ මන් shanu අක්කිගේ videos වලට ඇබ්බැහි වේලා ❤️🌝
Me to 😊
Me too
7:01 Vinod aiya was like “දෙන්නම් උඹට😂"
බබා, මේ saloon වල නම් ටික දාන්න..... අපි හරිම ආදරෙයි ඔයාට ( දෙන්නාටම) ❤️
ඔයාගේ මේ වීඩියෝ එක බලනකොට අපි ගෙදර රේඩියෝ එක දැන්මා එතකොට දාපු ගමන්ම ගියේ වෙරලු මල් සින්දුව
කරපු treatmentsවල price update කලා නම් වටිනවා. ලස්සන video එකක් ❤️❤️❤️
හරිම ආසාවෙන් බලන්න ඉන්නෙ ♥️ 1 st comment 😂👍
😂
ඉතින්.අපිට පුකද.........🙂👍
Where is the pedicure place
පුක දිහා බලාගෙන ඉන්නෙ 😂😂
@@manujikadewmini5984 888
මන් මාරම ආසායි ශනුගේ වීඩියෝ බලන්න❤️
මං ආසම actress තමා ශනූ,ඔයා video දානකම් බලාගෙන ඉන්නෙ ❤
අනේ අපි මාරම ආදරෙයි ඔයාට . ඔයාගේ ලස්සනටයි රගපෑම් වලටයි .මේ video බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. 😙❤️
අනේ අපි ඔයාගෙ film eka බලන්න ගියා..අවසානයනම් අනේ ගොඩක් දුකයි 😭 ඔයාගේ රගපෑම් නම් සුපර් අක්කේ ❤
Mokadda film eka
anthimata wenne mokkada
@@shayakk3383 ආදරනීය ප්රාර්ථනා
@@shayakk3383 ruclips.net/video/B1UKc8fJd0s/видео.html
@@sudarshanafdo3338 Thanks sudarshana. Lankawen pita inna hnda danne nehe . RUclips dammama balanawa 😊
දිනේශ් මැද ඇගිල්ල පෙන්නපු එකමයි කරේ 😂😂🤣🤣
ඔව් 😂😂😂😂
ඒක කියල කමෙන්ට් එකක් වැටිලා නැත්නම් දාන්න හැදුවේ මං 🤣🤣🤣
@@thehidden4478 😂😂😂ammoh
😂😂
ගගනි මම පුංචි කාලෙ බලපු වීඩියො එකක ඉදියෙ ඔයා ඔයාටයි ඔයාගෙ පව්ලෙ හැමෝන්ටමයි බුදු සරණයි...... 𝗴𝗼𝗼𝗱 𝗯𝗹𝗲𝘀𝘀 𝘆𝗼𝘂🥰👋𝗜 𝗹𝗼𝘃𝗲 𝗺𝘆 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝘆🥰
අනෙ මන්දා, shanu මොන පිස්සූවක් කලත් මාර ආසාවෙන් බලන්නෙ. Love you my love. මම ඔයාට ආදරෙයි නංගියේ.
I wish your all the best for you futuer😇
love you akki 😍
oya harima cute
අනේ මංදා ඉස්සර නම් ආසම නෑ,එත් දැන් හොය හොයා බලනවා,පුදුම ඇබ්බැහි වීමක්නේ 😏😏
Mamath.dan hari asaii
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී ..සතුටින් ඉන්න හැමදාමත් අක්කී& අයියා....බුදු සරණයි
ලස්සනයි දෙන්නම👌👌❤️❤️ හැමදාම ආදරෙන් ඉන්න.
අනේ ආදරිණිය ප්රාර්ථනා එකේ රත්නපුරේ වාර දැන් නෑ ගින්දරී මගුල නිසා...එක පුලුවන් නම් හදලා දෙන්න කියන්න එයාලට
We need more solo dates akki😊😊😊it's a good habit for our mental wellbeing
වෙනම ලෝකෙකට යනවා වගේ video බලනකොට🌹🌹
ආසම කෙනෙක්❤️💫
මන් ගොඩක් කැමතියි අක්කි ඔයාට ❤️💫❤️❤️
සුදු මහත්තයා මොකද මෙතන.....😏♥️ haha lv you shanuuu 😘♥️
love to watch your solo dates 😘love to watch keep uploading more
දුව oya hari lake e වගේමයි hari pinwantha lamyek ජීවිතය හැමදාමත් satutin inna jesu pihitai
Dinna ta kiyanna adambare wadi kyala😃...ape shanu akkige vlogs wlata enna be...e unata eda lemon vdo eka krnna dunnema ne eka eka ew qww🤭🤭....shoi cpl ek...adrei 2nntma....aluth sinduwa ikmnta dnda dinnoo
අනේ ශනූ මට කියන්නකෝ..plz...මගේ underarms හරිම කලුයි..හොද සැලෝන් එකක් කියන්න මේකට treatments ගන්න
Man balanne akkige video vitharai ❤ love you akki 😊❤
Aneee as vahak vadinna epa oya dennatama🙏. Dennama maru👌... maaara galapimak 👊. Hamadamath oya vage dennath ekka ekata sathutin, parissamin inna💓. බුදු සරනයි!!!❤
ඔයාගෙ vlogs බලන්නෙ හරිම ආසාවෙන්. 🥺❤💐
I love how honest u r as u are a role model to the younger upcoming girls when they see u eat they will also have the confidence to eat as they see their favorite star eating . Simply hats off . Big fan of ur humbleness Shanu .
අනේ ශනු අක්කි තව vlogs Karapuwa danna Ko😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
My favorite RUclipsr ❤
Yes you are write. Wax is better than the threading. Thank you ❤️
Actually I really like to watch your me time videos shanuu💖
හරිම ආසයි වෙනම ම video ekak genawata ♥️
නංගී මට ඔයාගෙ belle වෙනසක් peanawa ,ඔයා hair clinic එකට යද්දී camera eka allan යද්දී dakke . Poddak check ka.raganna
හරිම ලස්සනයි... ආදරෙයි.. 💕💕
Favorite you tuber ☺️❤️
දෙන්නම හරි නිහතමානීයි සතුටුයි දෙන්නටම සුබ පතනවා ♥️🌹
Thankyou Beauty for sharing with us ♥️
Love you see your vlogs and solo date videos ♥️
you so cute❤ dinesh ge ඇගිලි wala mokak hari awulak thiyeda😂
Hi shanu oya apply karana focculer no 305 lipstick eka perches karanna pupiwan kohomada?
Apith harima asawen inne nangii oyage me dawasa enakm.......he he patta kellek oya harima nihathamani aththmai nangii....thawa vlogs genna me wage thank you so much beautiful heart.god bless you
Jesu පිහිටායි දුව ♥️♥️♥️♥️♥️♥️
How much does the hair treatment cost roughly (not specifically from that place).......does anyone know?
අනේ අයියායි,අක්කයි vlog කරලා දාන්නකෝ ❤️❤️😍
What i eat in a day video eka ikmanata one
Akke akkage phone eke bettery capacity eka kiyada kiyala kiyanna puluvanda mata..😊
දිනේශ් අයියා 😍 අක්කි ආදරෙයි දෙන්නටම ❤️
Malli ,oyai Inna vedio balanna asai theruwan saranai dennata.adaren akkila wage Inna.
හරිම ආදරෙයි ඔයාට මගේ දෝණි ❤️❤️ ර්ෂට
Love your videos Shanu and waiting for the food vlog. Love your simple life style.
aha Your solo date...❤❤❤You are getting more and more cute.....
ඔක්කොම හරි කමෙට්න් 10ට වත් රියැක්ට් දාන්නකො අපෙ කමෙන්ට් කියවනවද කියල වත් දැනගන්න .
අක්කි ඔයා හරි ලස්සනයි මම ඔයා ගේ විඩියෝ බලනනවා
Hi, please tell me where is the “Santure bar”???
දිගටම මේ වගේ videos දාන්න Shanu 💝💝
Ane dinesh aiyawath ganna. Api asai oyage vlogs balanna shanuuu. Oyala dennatama adreiiiii♥️♥️😊💕💕😍😍💕💕
Beautiful couple ...hamadama sathuting inna ❤️❤️❤️
Wow ❤️ loving yourself is really amazing ❤️ love u
Shanuge vlogs balanna harima asai…. Sweet couple eka ❤next vlog eka balanna asawen innawa ❤
Why he shows middle finger always? For what?!
And dear Shanu, you are very pretty.
ආසම චරිතයක් 😊❤
Akki kiuwa vlog ekath ikmanin dnna❤️Oya dana hama ekakma girlslata gdk important..We love your videos!!!
So cute shanudri akki💝😍
Mama me shanuge Parana vlog ekak balanna...mama asai oyage vlog walata shanu❤❤❤
Kohomda ane ochchra kala kettu wela inne kiynkoo
Dear Shanu. Loving 💕 your solo dates and me times. They're so precious. Isn't it?
If possible can you mention the names of the salons, nail bars etc you went.
Oya mara lassanai akki satutin inna hamadama adaray ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං ආසයි ඔයා ජීවත් වන විදියට සනු
natural video ekak😊beatiful❤
Aththamai shanu oya harima lassanai ❤️🤩
I enjoy watching your Teleseries Divithura... Stay safe. Happy New year 2023 😍
Christmas ektth vlog ekk genn akki..api hri asai ..❤️
Saranyath ekka dawasa gewana vidiye thawa video ekak dannako shanu ❤️
Dinesh harima don,t care😥
Mtth hithuna.
Ekne 🥲
ආදරෙයි ශනූ නංගියෝ ❤🙈😉
Ane akkiyoooo mn harim asayi oyage videos balanna eth Mt 4n ekk na puluwannm Mt 4n ekk aran denawada
අනේ හරිම ලස්සනයි .
Hi Shanu..😍😍 oyage vlogs godak asawen balanawa....vlogs update karanakm balan inne ap....love u...
හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්න ගන්නෙම ලයික් එකක් දාල ❤❤
Ada thibunu program eke vedeo danne nadda shanu...
Very interesting and useful vedio. Thanks dear.
❤❤ stay Happy And Blessed.!!.
What i eat in a day vlog ekakuth kranna akki❤
අක්කේ අක්කා ඇග හැඩට තියාගන්න දවසට ගන්න කෑම වගේම කරන්නේ මොනවද කියලා විඩියෝ එකක් කරන්නකො
Dance krnwane godkma ekai
Akki need more solo date videos 😍❤️
Ane hanadama dinna ekka video dannakko,oyala mara maching❤❤️😍😘
This is my favorite Video… I toO have a day to get all my stuff done U know girl things.. it’s me time .. wax facials nails & hair & so on.. pedicure is my favorite 😊.. love your vlog’s .. wish you well..
ආසම,කෙනෙක්..
බුදු සරණයි හැමදාම ලස්සනට ,සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න
Omg omg I'm obsessed with your vlogs shanu 💕💕💕💕 God bless you darling 💖