Amen aleluiya my heavenly father our holist pirite amen ...i am your glory father ...i love you ...i believe my deeply hart my only father lord jesus ...your my savior ..your my first techer ..amen aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya holy holy holy holy holy holy holy your my life last love ...i am your little believe glory last love ...holy holy holy holy holy holy holy holy holy
Mamath marawila.... Hema sikuradhama kurusapalli yana puruddhak thiyenawa Matath lokuuu haskamak siddha una sri kurusiyen Adrei godaaaaaaaak jesuni🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤
My husband was a Christian and I a Catholic. My in-laws expected me to change but thank God I never changed my religion, my two sons are Catholics and my husband was finally converted. I thank God for giving me the strength to be what I am today. Thank you Lord.Amen
ජේසුනී ඔබවහන්සේට සියල්ල කල හැකිය.....ප්‍රශංසා වේවා ස්තූතී වේවා මහිමය වේවා !ආලේලූයියා ....ස්වාමිනී.....
මොනවද කරලා තියෙන්නේ
මමත් ජේසු ගෙන් සුවය ලැබුණු කෙනෙක්, පිලිකාව තුන්වෙනි අදියර යේ හිටපු මම සුවෙන්.
මාරවිල ශ්‍රී කුරුසියේ පල්ලිය
මට ලැබුන දීමනාවන් ට ජේසුනී
මම ඔබවහන්සේ ට මගේ හදවතින්ම ස්තූති පුශාන්ෂා කරමි
කුරුස පල්ලිය රෝහලක් කලහැකිද, බයිලා කියන්න නැතිව. රෝහල් ඇමතී රෝගීන් ගසා කන කාලේ. අන්දයෝ වුනාට තමන්ලා, සමාජය මරන්න එපා..
මමත්,බෞද්ධ ,මහත්තයා ,කිුස්තියානි, මම ආවා ආගමට,ඇවිත් ,ඉගෙන ගත්තා ළමයින්ටත් ආගම ඉගෙන්නුවා මහත්තයා නැති උනා නමුත් මට ජේසු පිහිට වෙනවා ඒ විශ්වාස උඩ මා මෙන් දරැවන්ද ජිවිතය ගෙනියනවා ජේසු ජිවමානයි. අත්දැකිම මට සැමවිටම තියනවා .ඔබ තුමිය පැවසු දේ සත්‍යයයි.ජේසු පිහිටයි .
වකුගඩුවේ ලොකු ගලක් තියෙන මට බරපතලව අමාරුවෙන් ඉන්නේ මට ඔබ වහන්සේ පිහිට මට පිහිට වෙන්න මේකට
Amila veda mahatha lagata yanna RUclips eke thiyanava
මෙතෙක් කල පව් වලට අවංකව සමාව අරගෙන ඔබ විශ්වාසයෙන් ජේසුට කියන්න. එක්කෝ උන් වහන්සේ ප්‍රාතිහාර්යත්මක ලෙස ලෙඩේ සුව කරාවි නැත්නම් නිවැරදි ප්‍රතිකාර ලබා දෙන ස්ථානයකට ඔබව යොමු කරාවි වෛද්‍යවරයා
ජේසු පිහිටයි
බෙහෙත් ගන්න. මතක තියා ගන්න සුව වෙන්න කාලයක් යන බව.
@@ssb19185
මගේ ජේසු එහෙම තමයී ඒ ජේසුගෙ හැටි❤️ ජේසුනී මගේ ශරීරයේ තියෙන මේ සුව නොවන පිළිකාවෙන් මාව ගලව ගන්න ජේසුනී..මං ඔබ වහන්සේ කෙරෙහී විශ්වාස කරනව❤️
Amen
What's app pamanai
Unwahanse kerehi thanu viswasaya oyawa suwa karanawa
දෙවියන් වහන්සේ ව විශ්වාස කරන්න .බයිබල් පල්ලි යන්න.පාස්ටර්ට විස්තර කියලා යාච්චා කරවා ගන්න.විශ්වාශයෙන් යාච්චා කරන්න .අනිවාර්යයෙන් ජේසු ඔබව සුව කරනවාමයි.
මිත්‍යාව තුළ ජීවත් වන්න එපා. ලෝකය දකින්න, අදුරෙන් ආලෝකය දකින්න.
ජේසු ජීවමානයි ඔබවහන්සේට හදවතින්ම ස්තුතියි පියානෙනි ස්තුතියි ස්තුතියි ජේසුනි ❤❤❤❤
කුරුස පල්ලිය මගෙත් බලාපොරොත්තු වක් ඉශ්ට කරපු අති පූජනීය ස්ථාන යක්
ජේසුනී ඔබවහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා !🙏❤️
හරිම ලස්සන කතාවක් ඇත්ත කුරැසපල්ලියට හැම ආගමක අය එනවා මා ලග චායාරැප තියෙනවා මම ඒවා මුහුනු පොතට දාලත් තියෙනවා මම නම් කතෝලික ඉස්සර නිතරම ගියා දැන් නම් සැහෙන කාලෙකට පස්සේ ලගදි ගියා ඇත්තටම හාස්කම් තියෙන ජේසු ජිවමානව වැඩ සිටින තැනක් මට හරිම සතුටුයි මෙි වගේ විඩයෝ දකින්නේ කලාතුරකින් ඔබට ස්තුතියි ජේසුපිහිටයි
Amen
ජේසු ජිවමානයි..බලගතුයි...අපේ ජේසු තාත්තාව.විස්වාස කරන්න .ජේසු පිහිටයි..❤❤❤🙏🙏🙏🙏🙏🙏
"ජේසු" යන sri නාමයට ප්‍රශන්සා වේවා ! ප්‍රශන්සා වේවා !! ප්‍රශන්සා වේවා !!! බලවන්ත sri නාමයට ප්‍රශන්සා වේවා ! Gawurawaya වේවා , ස්තුතියි ජේසුනි .
කුරුස පල්ලිය මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකළ අතිපූජනීය ස්තානයයි❤ දෙවියන්වහසේට ප්‍රසංසා වේවා ආමෙන්❤️❤️❤️
Mahimaya weawa piyanani
ජේසු ජීවමානයි.උන්වහන්සේ අපිට උවමනා දේ අපිට පරක්කු වෙලා හරි දෙනව .අපි ඉල්ලපු දේවල් ඒ වෙලාවටම නොදුන්නට උන්වහන්සේ කවදාවත් අපිව අත අරින්නෙ නැහැ .ජේසු අපිට ආදරෙයි .ජේසුනි ඔබ වහන්සේට ප්‍රසංසා වේවා ආලේලුයියා..
ආමෙන් ජේසුනි ඔබ වහන්සේ මගේ තාත්තාගේ පපුව සම්බන්ද තියුන ලෙඩ සුවපත් කර දෙන්න් ඔබ වහන්සේ ජිවමානයි ඔබ වහන්සෙ ජිවමාන්‍යි ස්තුතියි
අනිවාර්යෙන් ජේසු හොද කරනවා. මේ channel එකේ දාල තියනවා බලගතු prayer videos. එව්වා වල උදව්වත් අරං pray කරන්න
@@nimalshafernando377 ස්තුතියි
මාගේ දෙවිදුන්ට සියල්ල කල හැකිය.ඔබ වහන්සේ ට ප්‍රශන්සා වේවා.......!මහිමය වේවා.......!ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා.....!❤❤❤
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කුරුස පල්ලියේ ප්‍රාතිහාර්ය මගෙ ජේසු 💖💖💖🙏🙏🙏
ජීවමාන ජේසුස් වහන්සේ මගේ ගෙදරට කරලා තියන හූනියම ආපිට හරවා යවන්න ,මුනිදුනි ,ජේසු මගේ සමිදුනේ ,
වරක් නොවේ..දෙවරක්ද නොවේ..තෙවරක් ද නොවේ සමිඳේ...බොහෝ වර මා...ඔබෙන් ලැබුවේ..කරුණාව සමිඳේ.
Haleluiyah
Amen hallelujah
කාලයක් යන්න ආසාවෙන් බලන් ඉදලා මාත් ඊයේ මාරවිල church එකට ගියා.හිතා ගන්න බෑ.හරිම හාස්කම්.මන් ආයේ යන්න ආසාවෙන් බලන් ඉන්නවා.මන් යන්න ආසම තැනක්.ජේසු පිහිටයි ❤
මට නාරම්මල ඉදල යන්න පාර කියන්නකො
මිගමුව හරි කොළඹ හරි බස් එකක ඇවිත් තොප්පු හංදියෙන් බැහැලා හලාවත/ පුත්තලම/ අනුරාධපුරය/ මාදම්පේ බස් එකක නැගලා මාරවිල කුරුස පල්ලි යන හන්දියෙන් බහින්න. එතන ඉදන් ත්‍රිවිල් එකක යන්න.
මගේ බලාපොරොත්තු ඉටුකරපු තැන ස්තුතියි දෙවිදුනි 🙏
හරිම ලස්සන කතාවක් මමත් ලංකාවට අාපු ගමන් එනවා හරිම අාසාවෙන් ඉන්නෙ god bless you❤❤
අනේ ජේසුනි රෝග වේදනාවලින් වේදනා විදින සියලුම රෝගීන්ව සුවකරන්න ආමෙන් ❤❤❤
❤❤❤❤❤ජේසුනි ඔබවහන්සේ ජීවමානයි ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන්
සහතික ඇත්ත...අපිටත් ප්‍රාතිහාර්ය වෙලා තියෙනව.. හැබැයි අපිට තියෙන හදිස්සියට නම් නෙවෙයි.. බොහොම හෙමින් ප්‍රතිහාර්යය සිදුවෙන්නෙ.. මට නම් ජේසු තමයි ජිවිතේ.❤
කුරැසපල්ලියෙි මාරම හාස්කම් තියනව. මම කුරැසපල්ලියෙ හැම සිකුරාදාම ගියා මට මගේ දුවව ලැබුනේ කුරැසපල්ලියෙ හාස්කම් වලින් මම බුද්ධාගමේ ජේසුස් වහන්සේ ජාතිබේද නෑ .. අන්‍යාගමි් අයට ගොඩක් පිහිට තියනවා මමත් බෙහෙවින්ම විශ්වාසයෙන් අදහන තැනක් මගේ දුවත් හරිම ලැදියාවන් පල්ලිට යනවා කුරැසපල්ලි අතිපුජනීය සිද්ධස්ථානයක් මගේ විශ්වාසයක් තියනවා ජේසු යන sri නාමයට නාමෙට පසන්සා වේවා...පසන්සා වේවා...පසන්සා වේවා බලවන්ත පසන්සා නාමයට නාමයට පසන්සා වේවා.🙏 නාමයට
දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි🙏🙏ආමේන් 🙏🙏🙏
ජේසු ජීවමානයි දෙවියන් වහන්සේට පශංසා වේවා
මගේ අම්මට දියවැඩියාව තිබ්බා. කකුලේ තුවාලයක් ආවා. hospital එකෙන් කිව්වා surgery කලා එක දිගට මම භාර වුනා ජේසුට මගේ අම්මව බේරලා දෙන්න, සුව කරලා දෙන්න කියලා. ජේසුගේ පිහිටෙන් අද එයාට හොදටම හොදයි 💖🙏💖. විශ්වාස කරන්න ජේසුට කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ 💖🙏💖
PRAISE THE LORD ❤❤❤❤❤. කථාව අහනකොට කදුලු ඵනවා සතුටට.ආදරෙයි ඡේසුනී.❤❤❤❤❤❤❤
ජීවමාන ජෙසු ට සියලු දේවල් කල හැකිය ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා ❤🎉
ශ්‍රී කුරුස දේවස්ථානයේ හාස්කම් ඉතා ප්‍රබලයි.....ලෙඩට දුකට කරදරවලට ගොඩාක් පිහිට වෙන තැන....ශ්‍රී කුරුස දේවස්ථානය මාරවිල
ජේසු ජිවමානයි ජිවමානයි ජිවමානයි, 🦅
දෙවියන් ශ්‍රේෂ්ඨයි
Amen 🙏🙏
සියල්ල කල හැකි ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට ස්තුතියි.... ස්තුතියි... ස්තුතියි..ජේසු සත්‍යයි...
ජේසු ජීවමානයි❤
ජේසුනි ඔබ ජීවමානයි .ඔබ වහන්සේ බලගතුයි ආශිර්වාදය වේවා ආමෙන් ✝️✝️✝️🙏🙏
Thank you Jesus. Praise you Jesus. I love this Church. 🙏
ජේසු පියාණනි, මාගේ දරුවාගේ අසනීපය සුව කර දෙන්න.ඔබ වහන්සේ ගේ ශී නාමය ට ප්රශංසා වේවා ගෞරවය වේවා. මහිමය වේවා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා ❤❤
Amen
@@Shelton-ob4rq ස්තුතියි ඔබතුමා ට
Jesus name is alive
Lot of miracles happened for my life
He is very great
Trust in our lord Jesus 🙏🏼🙏🏼🙏🏼🙏🏼
මමත් ගියා කුරුස පල්ලි යට
මට තිබුන ගොඩක් රෝග වලින් සුවපත් වුනා. ස්තූතියි මගේ ජේසු නේ 🙏🙏🙏
සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ ❤❤🙏🙏🙏🇮🇹
Amen
හාලලෙලුයා,හාලෙලුයා,,,, ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ස්තූති වේ වා පියාණනි ස්තූති පියාණනි
ඇත්ත mama නිතරම yanaWa paliyata . Jesu ජීවමානwa ජීවත් wenawa. හිතට marama සැනසුමk tiyanawa . Viswasaya tiyanawanm hamadema හරියටම hari yanawa. ආදරෙයි magei jesu thatha
Thanks jesus ආමෙන් jesus i.trust in you amen
අනෙ මන් අද ගියා මගෙ මල්ලි අසනීපයෙන් ජෙසුස් වහන්සෙ ඉල්ලපු හැම දෙම මට දුන්නා මගෙ ජෙසූ මගෙ මල්ලිව ආයෙ නිරොගිව මගෙ ලගට එවනවා මට විශ්වාසයි ආමෙන්...❤
අනේ මගෙ දුවටත් අක්මාවෙ රෝගයක් ඇයට අක්මාවක් බද්ද කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නොමැති බව doctor lage අදහස.අනේ මගෙ දුඅ වෙනුවෙන් සියලුම දෙනා කුරුස පල්ලියෙ ජේසුට.ඔරසන් කියන්න.ඉක්මනින් සුවය පතන්න.අනේ ශ්‍රි කුරුසියේ ජේසුනි මගෙ දරුවා ආරක්ෂා කරල දෙන්න.
අනිවාර්යෙන් pray කරනවා. ජේසුව 100% විශ්වාස කර ඔබත් නිරන්තරයෙන් pray කරන්න.
ජේසු ජීවමානයි 💖🙏💖. අවශ්‍ය විශ්වාසය පමණයි 💖🙏💖
Amen jesus ජීවමාන jesuni amen
Amen aleluiya my heavenly father our holist pirite amen ...i am your glory father ...i love you ...i believe my deeply hart my only father lord jesus ...your my savior ..your my first techer ..amen aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya holy holy holy holy holy holy holy your my life last love ...i am your little believe glory last love ...holy holy holy holy holy holy holy holy holy
marawila kurusa palliye balayen mage hakke kata athule thibena wedana adu kara denna jesuni oba wahaseta gueawa pasansa wewa amen
Mamath marawila....
Hema sikuradhama kurusapalli yana puruddhak thiyenawa
Matath lokuuu haskamak siddha una sri kurusiyen
Adrei godaaaaaaaak jesuni🌹
❤❤❤❤❤❤❤❤❤❤❤
මම කතෝලික.මම යාලු වෙලා හිටපු කෙනා බෞද්ධ.මුලදි මට තමයි ආගම් ගැටලුව තිබ්බේ.නමුත් එයා හැමවෙලේම කිව්වේ අපි එකට ඉඳලා ප්‍රශ්ණ විසඳගමු කියලා.ඔහොම අවුරුදු 4ක් ගෙවිලා ගියා.එයා එකපාරම කිව්වා අපේ ආගම් නිසා ගෙවල් වලින් ප්‍රශ්ණ එන්න පුළුවන් කියලා නැවැත්තුවා.මං වැටුනේ නෑ.මං යාච්ඤා කළා.ශු.බයිබලය කියවන්න පුරුදු උනා.මං ගොඩක් ඒ තුළ ශක්තිමත් උනා.මං හිතනවා දෙවියන් වහන්සේ අපෙන් ගලවන්න තියෙන දේ ගලවනවා.ගැලපෙන දේ තමයි දෙන්නේ.අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ තුළ විශ්වාසයෙන් සිටීම පමණයි.
හොඳ කෙනෙක් ඉක්මනින් ලැබෙයි.ඔයා ශක්තිමත්ව තවත් ඉදිරියට ගමන් කරන්න.ජේසු පිහිටයි💐💐💐
Amen
💓🙏💓🙏💓🙏💓🙏💓🙏🙏🙏🙏👍👍👍
Mm
Moko
ඇත්තටම ගොඩක්,,, හාස්කම් සිදු වෙවා,,,,කුරුස,,, පල්ලිය
නැවත වතාවක් මා හට කුරුස පල්ලියට යන්න එ අවස්තාව ලබා දුන්නාට ස්තූති වේවා❤ජේසුස් වහන්සෙ ස්තූති වන්ත වේවා❤
ජේසුනී ඔබවහන්සේට ස්තුති පුශංසා වේවා මහිමර වේවා🙏🙏🙏🙏🙏🙏
Jesu jeevamanai priest the lord piyananee
ස්තූති වේවා පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්
මමත් උන් වහන්සේගේ හාස්කමේ සුවය ලැබූ කෙනෙක්. ඔබ වහන්සේට ස්තූතිය මගෙ ජේසුනී...!
Jesu nisai mama geewath venne. Jesu geewamanai.jesuta stuthi.
❤️❤️❤️..ජේසුස් වහන්සේ ජීවමානයි.සියල්ල කළ හැකි වේ උන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ වන බැවින්.❤❤❤❤
ජේසුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
ස්තුතියි ජේසුනි ප්‍රසාන්සා වේවා ආලෙලුයා 🙏🙏🙏❤️❤️❤️❤️
කුරුසපල්ලිය කියන්නේ හාස්කම් තියන පූජනීය ස්ථානයක් ජේසු ජිවමානයි 🙏🙏🙏🙏🌹🌹🌹
ජේසුනේ ඔබට prasansa වේවා.අාමේන්.අාමේන් අාාාාාමෙින්.
Mage jesu ජීවමාන jesuni apage සියලුම duk කරදරය walin apa galawana mage jesu❤ oba tuma ජීවමාන jesuni🙏🙏🙏🙏
මගේ රැකවරනය සමිදානන්මය.එතුමන් අැති අැන මට හිග නොමැතේ .ජේසු සැබවින්ම ජිවමානයි මගේ ජේසුනේ
කුරුස පල්ලීය බලගතු ස්ථානයක්.මොන පුන්ණයක් තිබුණත් ඒ ස්ථානයට පය තියපු ගමන් හිතට දැනෙන මානසික සුවය කියා නිම කරන්න බැහැ. තමන්ගේ දුක් කරදර විසඳාගන්න බැරි පුශ්න රැගෙන යන්න කුරුස පල්ලියට. භාරදෙන්න ජීවමාන ජේසුට. ඉල්ලන දේ ලැබෙනවාමයි
පරක්කුයි ඉවසන්න. විශ්වාශය තියාගන්න. ඵම පිංබීමට ඵන සෑම කෙනෙකුවම ජේසු හිස් අතින් යවන්නේ නෑ. 🙏🙏🙏🙏🙏🙏
ජේසු ජීවමානයි .ප්‍රසන්සා වේවා .
ජේසු ජීවමානය. ප්‍රසංසා වේවා.
Prasansa weywa .දෙවියනේ oba jeevamanai .
Thank you Jesus.you healed me.
ජෙසු❤ ජීවමානයි ප්‍රසංසාවේවා❤
ඔබ මිස දිටු බවෙන් මිදේවා
Mamath budis ..eth loku විස්වාසයk tiyanwa marawila කුරුස පල්ලිය gana...🙏
මගේ, ජිවිතේ,, ඒවාගේම,,,දුක්, වේදනා විදින,ලේ, පිලිකා වක්,,හමුවුන, කෙනෙක් ඉන්නවා,,, හැබැයි,,, මගේ,, ගොඩක්, ලංවෙලා,,ඉන්නවා,,,මං, දන්නවා,,, මගේ ජේසු වහන්සේ,,, සුවය ලබා දුන්නෝය,කියා,මං, කුරුස, පල්ලියේ,එනකම්,ගියා,,, මාරවිල, පල්ලිය යට, එක්ක,ගියා,,, ඇත්තටම හදවතට දැනෙනවා,, සිතුවිලි මගේ ජේසු වහන්සේ,,දකිනවා,,,මිය,,දකින,,, සියලුම දෙනා,,මගේ,ආදර,,තාරුදු,සම්පත්ට,,, ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන්න,,කියා,ඉල්ලන,,, මගේ යාළු වන්නෙ,,,,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
My husband was a Christian and I a Catholic. My in-laws expected me to change but thank God I never changed my religion, my two sons are Catholics and my husband was finally converted. I thank God for giving me the strength to be what I am today. Thank you Lord.Amen
Deviyan wahanse oba samaga wanasekwa... oba samagada wanasekwa..
Thank you Jesus ❤❤❤
ෙජිඝු ජිවමානයි මටත් පිහිට ෙවන්න ෙජ්ඝුනි
ආදර ජේසු නි අපිව මානසික ආතතියෙන් මුදා ගත මැනව.ආමෙන්
Thank you Jesus
Amen
Oh God you have given me everything in my life and I love you so much because you are my only hope thank God for them
Amen jesu ජීවමාන bawa අපි දන්නවා සියල්ල වෙනස් keranne devipiyanan.
😢😢😢 I Love You Jesus Christ my saviour
Praise the Lord. We trust in Jesus. Amen
ජේසුනි ඇය මට දුන්නේ ඔබ වහන්සේ ඇය මට නැවතත් ලබා දෙන්න ස්තුති ස්තුති ස්තුති යි මගේ ජේසුනි
දෙවියන් වහන්සේ ට නිතරම යාච්චා කරමින් ඉල්ලන්න.පුලුවන් නම් බයිබල් පල්ලි යන්න .
mage jesuni..api godak naya wela inne..apiwa me naya barin nidahas krala..aurudu samaranna labennaa
ජේසුනී..මොවුන් නොදැන කරන වැරදි නිසා සමා වුව මැනවි
Amen amen halaluya
Jasu jivamani 🙏🙏❤️
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
Sampurna aththa maravila kurusa palliya kiyanne asarana ayage saranaya oba illana deya viswasayen illanna aniwarayen obata labenawa kurusa palliye haskam godai jesuta mama godak adarei jesuni asarana siysluma denata pihita wenna
Mama bauddha. Eth apith kurusa palli yanawa. Ethana godak haaskam tiyena athi pujaniya sthanayak .
Jesu api lageta ennako.api oyata godak aadarei.
ජේසුව විස්වාස කරන කිසි කෙනෙක්ව ජේසු අත අරින්නෙ නැති බව මම තරයේම විස්වාස කරනව මගේ කතාවත් මේ වගේම දිගයි ඒත් අද මම නිරෝගීව ජීවත් වෙනව ජේසුගෙ පිහිටෙන් ආමෙන්🙏🙏🙏
ජේසු ජීවමානයි . ❤️🙏
Mage adara JESU obawahanse jewamanai .Amen
Jesus jewamani haleluiya amen amen amen
Sthuuthiyi mage jesuni.🙏❤
God bless you I believe Lord God almighty amen thank you for the recover from illness my mother safe 🙏🙏🙏🙏
ඒ තරුණයාව සුව කළේ දෙවියන් වහන්සේ ඇය තුළ තිබූ විශ්වාසය දෙවියන් වහන්සේ දුටුවා.නමුත් රූපයක් නිසාවත් දේව ගෘහය නිසාවත් නොව....දෙවියන් වහන්සේ බලන්නෙ මනුස්සයාගේ සිත් හා අදහස්ය.....සොයන්නාට සම්භවයේ තට්ටු කරන්නාට දොර ඇරේ."මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ." - (එළිදරව් 22:12 "මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය." - (එළිදරව් 22:13
මම මරණාසන්නව ඉන්න කෙනෙක්...ආසයි මෙතැනට යන්න...
Ane mt prashnayak thiynw මන් බෞද්ධ කෙනෙක් ඒත් මේ කුරුස පල්ලිය ගොඩක් විශ්වාස කරනවා .මන් කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනා ඒ සම්බන්දේදි මන් දෙන්න පුලුවන් වටිනම දේත් එයාට දීලා තියෙන්නේ දැන් එයාලගේ ගෙවල් වලින් මට කැමති නෑ කියලා එයා මාව මග අරිනවා මන් එයාට ගොඩක් ආදරෙයි මට බෑ එයා නැතුව ඉන්න මන් දෙපාරක්ම ජිවිතේ නැති කර ගන්න ගියා මට කුරුස පල්ලියට ගිහින් එයාව ඉල්ලන්නයි ඔනි මන් ඒ තැන ගැන ගොඩක් විශ්වාසයෙන් ඉන්න මගේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙයිද එතනට ගියොත්
ජේසු දුන්නොත් දෙන්නේ ඔයාට යහපතක් වෙන දෙයක් විතරයි. අයහපතක් වෙන දෙයක් දෙන්නේ නැහැ.
එසේම සීයට සීයක් විශ්වාසය තියෙන්න ඕනේ.