marawila kurusa palliya විශ්වාසයෙන් දන ගහල ඉල්ලුවොත් එය ලැබෙනවා කියල ගොඩාක් අය විශ්වාස කරනව

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 698

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 4 месяца назад +10

    උපතින්ම මගේ කන පෙසවනව ..අහෙන්නෙ..නෙ ජෙසු වහන්සේ ගේ ලේ වල බලයෙන් කන අහෙන්න ලෙබෙවා ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා හාලේලුයිය ජෙසු පිහිටයි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  4 месяца назад

      @@pushpakaanthi-1737 විශ්වාසයෙන් යදින්න දෙවියන් වහන්සේ පිලිතුරු දෙයි පුළුවන් නම් පල්ලියට යන්න විශ්වාසයෙන් යන්න යනවනම් මේ වීඩියෝ එකත් බලල යන්න මේ ලින්ක් එක ටච් කරන්න ruclips.net/video/NRjRz028zDc/видео.htmlsi=6P3Evd-wrLE3gXbQ ජේසු පිහිටයි

  • @noroshahewage8505
    @noroshahewage8505 8 дней назад +3

    ජිවමාන යේසුස් වහන්සේ ට ස්තුති වේවා 🤲 මහිමය වේවා 🤲 ප්‍රශංසා වේවා 🤲✝️✝️✝️✝️🙏

  • @JeewaniPrasadika-u7f
    @JeewaniPrasadika-u7f Год назад +12

    ඇත්තටම හොඳයි .හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම දෙවියන් වහන්සේ පිළිබඳව තිබෙන ඇදහීම විශ්වාසය තව තවත් ශක්තිමත් කර ගන්න පුළුවන්.දෙවි පිහිටයි .

  • @PaulRatnasooriya
    @PaulRatnasooriya 11 месяцев назад +7

    ශුද්ධාත්මයාණනි මාගේ කන්් ඇසීමෙි දුර්වල තාවය ඔබ වහන්සේගේ වෙිදනාකාරි කසපහර වල නාම⁣යෙන් සුවපත්වෙිවා..සුව කරත්වා!මා මෙි දුකින් මුදවා ඔබගේ පුදාන සාක්ෂිකාරයා කල මැනව!!! ආමෙින්
    Paul Ratnasooriya

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  11 месяцев назад

      ජේසුනි සුවය දෙන්න ආලේලූයියා

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h 11 месяцев назад +1

      ජේසුනී මොහු සුවපත් කළ මැනව......

  • @UmeshaPriyadarshani
    @UmeshaPriyadarshani День назад +1

    කුරුස පල්ලියේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ටවේවා!!! මගෙ හිතේ සැනසීම සතුට ලැබෙන්න ඕන .ස්තූතියි ජේසු ජීවමානයි

  • @doreenmanel398
    @doreenmanel398 Год назад +5

    ජේසු මට පිහිට වෙන්න මගේ මේ නය මුදල පියවා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය දුන මැනවි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ජේසු පිහිටයි

    • @lasanthapriyankara998
      @lasanthapriyankara998 11 месяцев назад +1

      Jeewaman Jesus wahanseta gaurawayath prashansawath mahimayath wewaa..Amen Amen Amen..​@@SupunWeerakoon-vg5fw

  • @DuleekaGamage1976-ie4rx
    @DuleekaGamage1976-ie4rx 9 месяцев назад +7

    ජේසුපියානනි ඔබ පාමුලට පිවිසෙන්න වරම් ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤❤

  • @maheshiindika8529
    @maheshiindika8529 9 месяцев назад +8

    අනේ ජ්සුනි අවුරැදු ගානක ඉදන් දක් විදින මගේ දරැවා සුව වෙවා...අද අපි ඹබ පිදුමට පැමිනියෙමි ..

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  9 месяцев назад

      විශ්වාසයෙන් ඉන්න සුවය ලැබෙනවා ඒකාන්තයි ජේසු පිහිටයි

  • @aishamatooq3057
    @aishamatooq3057 9 месяцев назад +5

    මගේ ජේසු නි මේ හැම ප්‍රශ්නයක්ම ලිහාගෙනහිත සතුටින් ලංකාවට එන්න ලැබෙන්න මට පිහිට වෙන්න

  • @HashineMadushika
    @HashineMadushika 3 месяца назад +6

    අනෙ ජෙසුනි ඔබ වහන්සේ ගේ අනුහසින් මට මගේ අදරෙත් එක්ක ආදරෙන් සතුටින් ඉස්සර වගේම අයෙත් ඉන්න ලැබෙවා..... ආමෙන්

  • @RishaniMelisha-vt9mq
    @RishaniMelisha-vt9mq Год назад +11

    දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      Thnks

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  4 месяца назад

      @@RishaniMelisha-vt9mq මේක බලන්න මේ ලින්ක් එක ටච් කරන්න ruclips.net/video/NRjRz028zDc/видео.htmlsi=6P3Evd-wrLE3gXbQ ජේසු පිහිටයි

  • @gayanfernando4737
    @gayanfernando4737 Год назад +102

    මම පල්ලිය කිට්ටුව ඉන්නේ. මගේ පුතා තමඊ එකේ keyboard ගහන්නේ. ඒ ගැන ආඩම්බරෙන් කියනවා මම. ඒ පිහිට ගැන කියලා වැඩක් නෑ. ඔබ‍ට ප්‍රශංසා වේවා පියාණනි 🙏. ඔබ‍ට මගේ ප්‍රේමය පියාණනි.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +8

      සතුටුයි පොඩි කාලෙ ඉදලම ආගමික පරිසරයක ඉන්න දරුවො වැරදි වලට පෙලෙබෙන සම්භාවිතාවය ඉතාම අල්පයි ඒ වගේම ඔවුන් ජීවිතය අනිවාර්යයෙන් ජය ගන්නව ඔබටත් පුතාටත් ඔබේ මුළු පවුලටම දේව ආශිර්වාදය බහුලව ලැබේවා ජේසු පිහිටයි

    • @Sachiwerasingha
      @Sachiwerasingha Год назад +5

      අපි කලුතර මං මේ පල්ලියට යන්න හරිම ආසාවෙන් ඉන්නේ මට කියනවද මීගමුවේ ඉදලා කොහොමද මේ පල්ලියට එන්නේ කියලා

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +2

      @@Sachiwerasingha ඔයා කළුතර ඉදල කොළබට ඇවිල්ල නම් එන්නෙ ඔයා මීගමුවෙන් බහින්න ඕන නැහැ හලාවත හරි පුත්තලම් බස් එකක හරි නැගල මාරවිල හංදියෙන් බහින්න මීගමුවෙන් නම් ඔය බස් දෙකෙන් එකක නැගල මාරවිල හංදියෙන් බහින්න එතන ඉදල දකුණට තියන පාරෙ ක්‍රිලෝමීටර් දෙකක් විතර යන්න තියෙන්නෙ ත්‍රීවීලර් එකක යන්න පුළුවන්

    • @ChaminiSamanthika
      @ChaminiSamanthika Год назад +1

      nuwara idan ena widiha kiyanna asai enna

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +1

      @@ChaminiSamanthika නුවර ඉදන් ජා ඇලට බස් තියනව ජා ඇලින් නගින්න හලාවත හරි පුත්තලම් හරි බස් එකක මාරවිල හංදියෙන් බහින්න වම් අත පැත්තට හැරෙන්න පාරක් තියනව ඒ පාරෙ පල්ලිය තියෙන්නෙ කාගෙන් ඇහැව්වත් කියයි

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 3 месяца назад +6

    අහස පොලොව මැවු සර්ව බල දාරීවූ පියාණනි.මගේ පවුලේ එකමුතුකම රැකදෙන්න. අපිව විනාශ කරන්න ඇවිත් ඉන්න පවුලට එකතුවෙන්න හිතාගෙන ඉන්න කෙනාව මේ පවුලෙන් ඉවත් කරල දෙන්න.ආපහු මට මගේ අහිංසක හිටපු දරුවව දෙන්න ස්වාමිනි.මේ පවුලෙ සමගිය එකමුතුකම දෙන්න.ඔබ වහන්සේට ප්‍රශ්ංශා වේවා මහිමය වේවා ස්තූති වේවා.ප්‍රණාම වේවා

  • @rosefernando1295
    @rosefernando1295 Год назад +4

    ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේට පශංසා වේවා

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 10 месяцев назад +5

    අනේ මගේ ජේසුනේ මගේ ලමයි දෙන්නගේ කොරියන් ගමන සාර්ථක වේවා !!!මගේ දරුවෝ දෙන්නගේ අනාගතය සාර්ථක වාසනාවන්ත සුබ වේවා !!!🙏🙏🙏🦋🕊️🕊️🕊️

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 10 месяцев назад +5

    මාගේ ජේසුනි මාගේ දරුවා සුවපත් කළ මැනව මාගේ දරුවාට පිහිට වුව මැනව මාගේ ජේසු සමිදාණනි ආමෙන්

  • @chandifernando7904
    @chandifernando7904 10 месяцев назад +6

    අනේ මාරවිල ස්‍රි කුරුස යේ ජේසුනේ මට පිහිට වෙන්න අපේ මේ නිවස ඉක්මනින් විකුනා දෙන්න

  • @AsankaMusic20
    @AsankaMusic20 Месяц назад +5

    මං ගොඩක් ආසාවෙන් හිටියෙ කුරුස පල්ලියට ඇවිත් භාරයක් වෙන්න. මං දැන් ඇවිත් ඉන්නෙ පාන්දර 3:06 වෙලාව. මං ගොඩක් විස්වාස කරනවා ජේසුස් වහන්සේව.මට උදව් කරන්න ජේසුනී,මම බෞද්ධයෙක් ඒත් මං ජේසුස් වහන්සේට ගොඩක් ආදරෙයි.මගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා❤️ AMEN JESUS

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 3 месяца назад +10

    මමත් ගියා මම ඉල්ලපු හැමදෙම මට ලැබුනා 🙏 ස්තුතියි ජෙසුනේ ජෙසු ජිවමානයි ❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Год назад +4

    ජීවමාන ජෙසු නී ඔබ මට විස්වාසය .දැනුවත් කර පු ඔබට ගොඩාක් ස් තු ති යි ජෙසු පිහිට යි ❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ස්තුතියි අගය කිරීමට ඔබට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා ආමෙන් ජේසු පිහිටයි

  • @KumbukTree
    @KumbukTree 11 месяцев назад +5

    ශුද්දාත්මේනී ඔබවහන්සේ මා සුවපත් කරන්න සමිදේ උගුරේ ගෙඩිය සුවපත් වෙනවා..
    ඔබවහන්සේට මේ යාක්ඥාව මේ මොහොතේ ඇසෙනවා..
    පියාණනේ ස්තුති ප්‍රශංසා..❤❤❤❤❤❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  11 месяцев назад

      විශ්වාසයෙන් ඉන්න සුවය ලැබෙනවාමයි

  • @AshokaUdavidiya-ob2zj
    @AshokaUdavidiya-ob2zj 10 месяцев назад +6

    ඇත්තටම ow මටත් පිහිට ලැබිලා තියෙනවා amen 🙏🙏🙏

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 10 месяцев назад +2

    ආමේන් ජේසුනි .ඔබ වහන්සේ
    මට පිහිට වුවා.මම ලගදිම එනවා. ඔබ වහන්සේ මට පිහිට වන බව ව්ස්වාසයි..

  • @SenuriNadeera
    @SenuriNadeera 4 месяца назад +7

    කුරුස පල්ලියේ හාස්කම් රැසයි ..හිස් අතින් ගියත් හිත පුරවලා එවයි.....😊ආමේන් ජේසූ තාත්තේ.😊

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir 9 месяцев назад +3

    මාගේ ප්‍රස්න සියලුදේ විස දේ ජේසුවහන් මේවගේ පිහිටයි ඔබට ස්තුතියි❤

  • @padmimanik
    @padmimanik Год назад +7

    ස්තුති දෙවි සමිදාණනි...❤❤❤❤

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Год назад +15

    මම බෞද්ධ උනත් මමත් මේ කුරුස පල්ලිය යට නිතර එනවා මටත් විශ්වාසය තියෙනවා.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +1

      විශ්වාසය තමයි අපිට තියන එකම දේ විස්වාස කලොත් ඉල්ලන දේ ලැබෙනවමයි

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 Год назад

      @user-ey2mk1yv8h අගහරුවාදා... සිකුරාදා දිනවල ට යන්න.කුරුස ලග අපේ පාර්ථනා සිතින් ඉල්ලන්න.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +1

      @user-ey2mk1yv8h ඕනම දවසක යන්න පුළුවන් ඔයා ගිහිල්ල සාමාන්‍ය කථා කරන විදියට ඔයා කැමති දේ ඉල්ලල බාර වෙන්න ඔයා කැමති දෙයක් බාර වෙන්න කිරිබත් හෝ බනිස් ටිකක් බෙදනව කියල නැත්තම් ඔයාගෙ උසට ඉටිපන්දමක් පත්තු කරනව කියල බාරවෙන්න මේ හැමදේකට මුකුත් කියන්න ඔරසන් නැහැ ඔයා කථා කරන විදියට සුරුවම ළග කථා කරල බාර වෙන්න

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      @user-ey2mk1yv8h පුළුවන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      @user-ey2mk1yv8h ඔව් ඔයාල කැමති අයට බෙදන්න ඒකෙ ගැටලුවක් නැහැ

  • @KumaWickramasekara
    @KumaWickramasekara 10 месяцев назад +3

    හරිම වැදගත් ..
    ජේසු පිහිටයි !

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      ස්තුතියි ජේසු පිහිටයි

  • @pmenike2015
    @pmenike2015 Год назад +6

    අපට හරි පිහිට තිබ්බා අපි තාමත් වෙලාව්ක් ලැබුණු ගමන් යනවා පොඩි දරුවන් ට බොහෝ පිහිට තියෙනවා කකුල් අමරු අයට ඔනෑම ප්‍රශ්න යකට හොදයි . ජෙසු පිහිටයි .

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ඔයාල විශ්වාසයෙන් යන නිසාමයි ඔයාලට පිහිට ලැබෙන්නෙ ජේසු පිහිටයි

  • @jagathjagath9284
    @jagathjagath9284 2 месяца назад +2

    මාගේ ලෙඩ රෝග ,ඇස් වහා කට වහා දුරු වේවා .මා කරනා සැම දෙයක්ම සාර්ථක වේවා .ලෝක වාසී සියලුම දෙනා නිදුක් නිරොගී වෙවා .ජේසු පිහිටයි .ආමේන් ජේසූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 9 месяцев назад +3

    Praise be to Lord, I believe ask and you shall receive, thank you loving Father.

  • @gamingmadu3377
    @gamingmadu3377 2 месяца назад +8

    Amen Jesus wahansege pihiten mage adareta gewal walin kamathi wewaa..🥺😔 Ita passe mn kusrusa palliyata eya ekka enna bara wenawa🥺

  • @toratora8648
    @toratora8648 Год назад +4

    Thanks dear sharing your experience of Maravilla church .Appreciate .God bless you !!!

  • @ChanakaSandeepa-bt1ln
    @ChanakaSandeepa-bt1ln 10 месяцев назад +6

    කුරුස පල්ලියත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් ❤

  • @menike846
    @menike846 10 месяцев назад +1

    ආමෙන් ජේසුනි ඔබවහන්සේගෙ පිහිට මටත් මගේ දරුවන්ටත් ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤❤

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera Год назад +3

    ජෙසුනි ඹබ මාගෙ ජිවීතයට ලබා දූන් දායදයන් වලට ගොඩාක්
    ස්තූතියි.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @anomakumari4241
    @anomakumari4241 Год назад +8

    මමත් මෙ පල්ලිට ගිහින් තියෙනවා ගොඩක් හාස්කම් බහුල තැනක්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +1

      විශ්වාසයෙන් යදින්න තව තවත් ඔබට දේවල් ලැබෙයි ජේසු පිහිටයි

  • @indikaroshani7822
    @indikaroshani7822 Год назад +5

    ජේසු ජීවමානයි මාරවිල

  • @anomaa6539
    @anomaa6539 Год назад +2

    දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ආමෙන් ආලේලූයියා ...ජේසු පිහිටයි

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 10 месяцев назад +2

    Amen🙏🙏jesu ජීවමානයි ♥️♥️♥️🙏

  • @thilinathilina2247
    @thilinathilina2247 4 месяца назад +2

    ආමේන් ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  4 месяца назад

      @@thilinathilina2247 ජේසු පිහිටයි

    • @piankadived8774
      @piankadived8774 4 месяца назад +1

      මමත් යන්න ඉන්නේ කොහොමද කියන්න

  • @dilhanidesilva8586
    @dilhanidesilva8586 Год назад +4

    Man illapu hamadema dunnu thana godak haskam teanawa❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +1

      විශ්වාසය අත්නොහරින්න ඉදිරියටත් දෙවියන් වහන්සේ හැමදාම ඔබ එක්ක ඉදීවි ජේසු පිහිටයි

  • @srianisanju4457
    @srianisanju4457 10 месяцев назад +1

    මටත් ගොඩාක්ම පිහිට තිබෙන පල්ලියක් කුරුස පල්ලිය හරිම හාස්කම් තිබෙන පල්ලියක් ආදරෙයි ජේසුනී.සුවය ලබාදුනමැනව අප සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      ජේසු පිහිටයි

    • @GayaniPrashalika
      @GayaniPrashalika 10 месяцев назад +1

      මමත් මගේ හැම ප්‍රශ්නයක්ම දනගහලා කිව්වෙ ඔය ශුද්ධ වු භූමිය තුළ තමයි..මම ශ්‍රී කුරුසියේ ජේසු දිහා බලාගෙන ඉල්ලපු සියලු ඉල්ලීමක්ම ඉෂ්ට උනා....විශ්වාසයෙන් ඉල්ලන්න...කවදාවත් වරදින්නෙ නෑ..ස්තිරයි....ජේසු පිහිටයි

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 3 месяца назад +3

    සියලු ලෝ වැසියන් සෑම කරදරයකින්ම , ලෙඩරෝගයකින්ම ආරක්ෂා කරන්න ජේසුනි..🙏🙏

  • @ranising6476
    @ranising6476 Год назад +4

    අපගෙ උතමායානන්ට මහිමය වෙවා ගවුරවවෙවා ආමෙන් ආමෙන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ආලේලූයියා ...ආමෙන් ජේසු පිහිටයි

  • @hashanMatharagelakpriya
    @hashanMatharagelakpriya 11 месяцев назад +17

    මෙතනින් ලොකු දෙයක් මම අත්දැකලා තියෙනවා .. ගේ හදන්න මුල් ගල අරගෙන මේ දේවස්තානය ට ඇවිත් භාර වෙලා ගියේ අත්තිවාරම දාගෙන එන්න පුලුවන් වෙන්න කියලා ඒත් බිත්ති නග්ගලා එන්න තරම් මගේ අතට මුදල් ආව.. ඒක මම දැකපු විෂ්වාසයේ හාස්කමක්.. ආදරෙයි ජේසු .. 🙏🌹❤️

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Год назад +5

    අවුරුදු 26 යකට කලින් ඇවිද්දා පැත්ත .. ආය දවසක යන්න ආසයි .... 🎉🎉❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 10 месяцев назад +2

    Aththatama pihita labenava jesuni obavahanseta prasansa veva

  • @DD-ml3ip
    @DD-ml3ip 8 месяцев назад +1

    ADARA JESUNI...OBAWAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA, MARIYA TUMIYANI OBA WAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA , ❤❤❤❤❤

  • @RishaniMelisha-vt9mq
    @RishaniMelisha-vt9mq Год назад +3

    Good channel ,,, congratulations ,,,,, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mihiridimingu1519
    @mihiridimingu1519 Год назад +3

    Mage givite vage jesu givamani.amen Jesus ❤️❤️♥️🙏🙏🙏

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe Год назад +3

    ස්තුතියි ඒව ආමෙන්

  • @rohansunimal3306
    @rohansunimal3306 9 месяцев назад +3

    Jesus wahanseta mage namas karaya wewa ❤

  • @nandanakumara8576
    @nandanakumara8576 10 месяцев назад +9

    මම ආබාධිතයි මට විස්වාසයි ජේසු මාව ඇවිදෝනව

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      විශ්වාසයෙන් යදින්න ජේසු පිහිටයි

    • @prishaliVinoda-du1np
      @prishaliVinoda-du1np 10 месяцев назад +1

      මමත් අබාධිත ඇවිදින්න අපහසු කෙනෙක්,ස්නායු රෝගයක් නිසා,විශ්වාසයි ගොඩක් ඉක්මනින් ඔබත් මමත් ඇවිදිනවා

  • @malanweerasuriya8004
    @malanweerasuriya8004 Год назад +3

    ජේසුනි මට පිහිට වන්න🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      විශ්වාසයෙන් යදින්න ඔබට ඇහුම්කන් දෙනවාමයි ජේසු පිහිටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +6

    මම බෞද්ධ නමුත් මමත්ඉතාම ගරැකරනවා ජේසුපිහිටයි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ඇත්තටම සතුටුයි ඔබ වැනි බුද්දිමතුන් හමු වීම බුද්ධාගම බුද්දියෙන් ආත්මය ගලවා ගැනීම මමත් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනව සස්ක්‍රයිබ් කරල තියා ගන්න ඉදිරියට පන්සල් ගැනත් වීඩියෝ කරනව

  • @prasanthiemendis6739
    @prasanthiemendis6739 2 месяца назад +4

    අනේ ඡේසුනී මගේ දුවට රැකියාවක් ලබා ගන්න උදව් කරන්න. මගේ පවුලේ සහෝදරියන් මට නැවත ලබා දෙන්න. අපිව එකමුතු කර සමාදානයෙන් ජීවත් වෙන්න ඉඩ ලබා දෙනු මැනවී.

  • @renukamendis4151
    @renukamendis4151 10 месяцев назад +2

    Thank you Jesus Thank You ...🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 Год назад +2

    Mage jesu samidune oba wahansege asirwadaya labewa mata...

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 9 месяцев назад +2

    අපි හැම අව්රුද්දෙ ම යනවා, ජේසුගේ පිහිට හරිම බලවත්.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  9 месяцев назад

      ජේසු පිහිටයි

    • @annharper4853
      @annharper4853 8 месяцев назад +1

      මමත් ගිය මාසේ ආව අපිට තිබූණ ප්‍රශ්න විසඳන්න ශ්‍රී කූරුසියෙන් උදව් ලැබූන

  • @NraniRani-e1x
    @NraniRani-e1x 10 месяцев назад +3

    Mata ගොඩක් පිහිට una kurusa palliya mata karadara una awastawaka oya palliyata gihin yathna karapuwama mata pihita una oba wahanseta stutiwewa 👍🙏🙏🙏😭❤️❤️❤️

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @rosefernando1295
    @rosefernando1295 Год назад +1

    ජේසු පිහිටයි ඔබ තුමාට

  • @NilankaJeewani-i5q
    @NilankaJeewani-i5q 7 месяцев назад +4

    අපි නිතරම යන පල්ලියක් හාස්කම් තියෙනවා මටත් පිහිට ලැබිල තියෙනවා විශ්වාසයෙන් එන්න ඔබටත් පිහිට ලැබෙවි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  7 месяцев назад

      ජේසු පිහිටයි

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 7 месяцев назад +1

      christianity kyne dana gahapu gaman illana deyak labenawa wage pahata dahamak nemei bn. Jesus kyne apita ona ona dewal illa ganna inna hindhu diety ekak nemei. Un wahanse wishwaye galawum karu. Api un wahanset ekka relationship ekka athi kara ganna ona. Ekai christianity kyne../

  • @AnulaKalyani-of1sb
    @AnulaKalyani-of1sb 5 месяцев назад +2

    Ahthathatama haskam tiyena palliyak mage Paul jiwethe sarthaka wewa Daru dedana ekka sarthaka jiwathaysk garha karanna lebewa

  • @DarmaPathmini
    @DarmaPathmini 8 месяцев назад +1

    Mm uba wahansewa godak vishwasa karanawa.mat pihita wenna dewiyani🙏🙏🙏

  • @hansamalisewwandi3659
    @hansamalisewwandi3659 Месяц назад +1

    Mamath godak asawen hitiya me palliyata yanna... mn kohama hari giya gihin mage hithe thiyena de illuwa mn dana gahala .... 🙏🙏🙏❤️❤️❤️❤️

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Месяц назад

      @@hansamalisewwandi3659 හැමදේම හරියයි විශ්වාසයෙන් ඉන්න ජේසු පිහිටයි

  • @valarievanlangenberg5450
    @valarievanlangenberg5450 10 месяцев назад +1

    Thank u Jesus praise u Jesus we adore u Jesus we gloryfy ur preacious name hallelujah thank u Jesus for releaseing my son from jail and bring him safely back home to me. in Jesus name 🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      Jesus bless you

    • @geralddissanayaka7168
      @geralddissanayaka7168 10 месяцев назад +1

      Job 22:30 He shall deliver the island of the innocent: and it is delivered by the pureness of thine hands.

  • @nelummalkanthi3072
    @nelummalkanthi3072 8 месяцев назад +4

    ධන ගහලා ඉල්ලන සෑම දෙයක්ම ලැබෙවා❤❤❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss Год назад +3

    Amen ❤️ amen amen ♥️ amen ♥️🙏🙏🙏🙏

  • @charlainewilliams40
    @charlainewilliams40 10 месяцев назад +2

    God bless you all. You are really fortunate.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад +1

      Thank you as a child of Jesus we are all lucky God bless you

  • @rkusumasiri1706
    @rkusumasiri1706 Год назад +1

    ගොඩක් වටිනවා

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත Год назад +1

    ජේසූ පිහිටයි !

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад +3

    Bohoma sthuthi obathumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandraduthika
    @sandraduthika 10 месяцев назад +2

    Mage mahathaya ge hitha wenas wela paula samagi karanna kurusaye wadasitina jesune

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      විශ්වාසයෙන් යදින්න ජේසු පිහිටයි

  • @maridalsi4676
    @maridalsi4676 Год назад +2

    ආමෙින් 🙏🙏🙏

  • @PasindaWeerakoon-jw7kd
    @PasindaWeerakoon-jw7kd Год назад +2

    God bless and congratulations

  • @indikarajapakshe226
    @indikarajapakshe226 Год назад +11

    මම රට යන්න කලින් මගේ wife මාත් එක්ක ගිහින් pray කරා.අවුරුදු 2 කට පස්සෙ මට හොරෙන් වෙන මිනිහෙක් ගෙදර.මට අහුවුනා.දැන් devoce වෙන්න යන්නෙ.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад +6

      රට ගිය සමහරක් පවුල් වල ඔය වගේ සිදුවීම් ඕන කෙනෙක් අහල තියනව මනුස්ස වැරදි වලට දේව විශ්වාසය නැති කරගන්න එපා ඔබට ජේසු පිහිටයි

    • @piyalshantha2298
      @piyalshantha2298 Год назад +4

      good job malli

    • @piyalshantha2298
      @piyalshantha2298 Год назад +2

      kalu suddo

    • @indikarajapakshe226
      @indikarajapakshe226 Год назад

      @@piyalshantha2298 SA 154/1 😃Go SA go

    • @shanakaanton7052
      @shanakaanton7052 Год назад +8

      ඔබේ බිරිඳ අනාචාරයේ හැසිරීම් පිලිබද වගකියන්න ඕනේ දෙවියන් වහන්සෙද??? උන්වහන්සේද මගුල් කපුකම කලේ

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 10 месяцев назад +1

    ඇත්තටම එතන පිහිට තියෙනවා 🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Год назад +2

    Jesu pihitai.

  • @Jayakapila
    @Jayakapila 8 месяцев назад +3

    ආදරණීය ජේසු

  • @mahesdilruksha4847
    @mahesdilruksha4847 10 месяцев назад +3

    ❤❤Kurusa palliyata gihin mama illapu hama dema mata dunna mage jesui dewa ammai. 2023 desambar wala mata laksa ataka mudalak awasya una. Kisima apayak nomatiwa dina 4k tula jesu mata pihita una.stuti jesu samiduni, prasansa wewa. Prasansawat mahimayat sadahatsa at wewa❤❤

  • @airanganiyapa8293
    @airanganiyapa8293 Год назад +1

    Amen jesu pihitai

  • @SusanthiWelgamage
    @SusanthiWelgamage 10 месяцев назад +1

    Ane mage jesuni mage daruw a yahapath magakata gena duna manawa amen

  • @littlesecret9846
    @littlesecret9846 Год назад +4

    Lankawata awa gaman palawenitama yanne Sri kurusa palli boho pihita thiyenava 🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ඇත්ත විශ්වාසය නිසාමයි ඔයාට පිහිට ලැබෙන්නෙ ජේසු පිහිටයි

  • @monicagunawardhana9054
    @monicagunawardhana9054 10 месяцев назад +3

    Jesune ma suwapath kala manawa.

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb Год назад +4

    Amen❤

  • @nimalichandrika4277
    @nimalichandrika4277 10 месяцев назад +5

    Kurusa palliye pihiten mage mahaththyata ikmaninma dubai yamata labewa

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 3 месяца назад +3

    mama anawa saththai jeesu thumani mata nayatika gewa ganna phita labewa anik prsnaya mage paule samagiya labala denna jeesus wahaseta sthuthi

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  3 месяца назад

      @@nirupawickramasingha998 ජේසු පිහිටයි

  • @SriyaniColombage
    @SriyaniColombage 10 месяцев назад +1

    Thanks very much God bless you 🙏🙏🙏

  • @Mudithapriyadharshani-jq3sh
    @Mudithapriyadharshani-jq3sh Год назад +3

    sri kurusaysta sada prashansa wewa...mahimaya wewa
    ❤❤❤❤❤

  • @inducooray7846
    @inducooray7846 Год назад +2

    Godak watenawa matath anna one man jesus godak viwasaa karanawa man piliyandala mata bas margaya kiyanna oyata jesu pihitai

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      ගොඩාක් ස්තුතියි පිටකොටුවට ඇවිත් එතනින් හලාවත හරි පුත්තලම හරි බස් එකක් ගන්න මාරවිල හංදියෙන් බහින්න එතනම පාරක් තියනව වම් අත පැත්තට ඒ පාරෙ ක්‍රිලෝමීටර් 2 ක් විතර ඇතුලට යන්න ඕන ත්‍රීවීලර් එකක් ගන්න එතනම තියනව

  • @pabarasamanuri3301
    @pabarasamanuri3301 Год назад +3

    I got everything when I Prayed🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  Год назад

      Always be happy and keep faith and Jesus will always help you. Jesus bless you

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 5 месяцев назад +9

    මගේ පුත පොඩි කලේ එයගේ ඔලුවේ තුවල හැදුනා මේ පල්ලියට ගිහින් තෙල් ගෑවට පස්සේ අඩු උනා ආය කවදාවත් හැදුනෙ නෑ දැන් අවුරුදු 23ක් වෙනවා මම බවුද්ධ මගේ විස්වාසය නිසා මම ගියේ

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 месяцев назад +1

      විශ්වාසය තමයි ඕනම දේ විශ්වාසය තියනවනම් ඉල්ලන දේ ලැබෙනවාම තමයි ජේසු පිහිටයි

    • @Jasmine-r1d
      @Jasmine-r1d Месяц назад

      Mona thelda?

  • @mnsnirmela170
    @mnsnirmela170 10 месяцев назад +3

    අනෙ සී කුරුස ජෙසුනි අපි බොහොම අසරනව මෙ ගෙයි ඉන්නෙ මෙ ඉඩම විකුනා ගන්න පීහිට වෙන්න පු.ලූවන් ඉක්මනට අපෙ අතට අපි බලා පොරොත්තූ නැති මූද. ලක් ඔබ වහන්සෙ ආපිට . ලබා දෙනංන

  • @piumidilshani2090
    @piumidilshani2090 2 месяца назад +2

    ස්තූතියි

  • @MangalikaHPB-gd3qc
    @MangalikaHPB-gd3qc 11 месяцев назад +2

    math enawa marawila mage adari mata dunnata thanks.mata eka magema karala denna.maniyani

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 10 месяцев назад +3

    Amen amen ❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @annshiranthi5299
    @annshiranthi5299 10 месяцев назад +1

    Illana de dipu jesu inne ethanama thama thank you jesus for evening
    🙏🙏🙏🙏🙏❤

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 10 месяцев назад +3

    ජේසුනි,හාස්කම් කරන්නාවු ඔබ වහන් සේමාගේ නිවස ඉඩම ලක්ස තිහට වික්්කැනා දෙන්න මාරවිල පල්ලියට එන්න එමනිවස ඉඩම හාස්කමක්ලෙස විකුනා දෙන්න.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 месяцев назад

      ජේසු පිහිටයි

    • @ChandraPathirana-pk1sx
      @ChandraPathirana-pk1sx 10 месяцев назад +1

      Mama godak kalekata issalla kurusa palliyata awa. Dan godak wenasa ath mama asai Anna ath thawama welawak una na. Man dannawa godak haskam thiyenawa kiyala.❤👍

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 6 месяцев назад +1

    Sri kurusiye jesuni mage daruvange balaporottu ITU car a den na amen amen amen