කුරුස පල්ලියේ | මාරවිල ශ්‍රී කුරුස පල්ලියේ සියවස් සැමරුම් ගීතිකාව | Mount Zion | Kurusa palliye

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 650

  • @sathya-gk9hv
    @sathya-gk9hv Год назад +120

    මම බෞද්ධ ඒත් මේ ගීතිකාව අහපු මුල්ම දවසේ ඉදලා මට පුදුම ආසාවක් ආවා කුරුස පල්ලියට යන්න ඇත්තටම මන් ඊයේ ගියා ඒකත් ගොඩක් දුර ඉදලා තනියම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියන් ගියපු ගමනක් මන් විශ්වාස කරනවා මගේ ඒ අහිංසක බලාපොරොත්තුව ජේසු ඉක්මනින්ම ඉෂ්ට කරලා දෙයි කියලා ❤

    • @CandrawathiCandrawathi-if9xo
      @CandrawathiCandrawathi-if9xo 8 месяцев назад +6

      ✝️✝️✝️✝️♥️♥️♥️♥️

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 месяца назад +3

      අනිවාර්යයෙන් පුලුවන් විශ්වාසයෙන් එන්න

    • @Sachinthani88
      @Sachinthani88 4 месяца назад +2

      Me too

    • @harishaanusha1515
      @harishaanusha1515 2 месяца назад

      මමත් ගොඩක් විශ්වාස කරනවා. මම හරි අසාවෙන් අවේ. මම ඔබ ඉදිරියෙන් ඉල්ලපු ඒ ඉල්ලීම් ඉටු වෙන බව මට ඔබව විශ්වාස සුවාමිනි. මගේ දුක නිවන බව මට දැනෙනවා

    • @MalaniWicramasinghe-o4c
      @MalaniWicramasinghe-o4c 2 месяца назад

      Mamath awa qevi piyanani oba depa wadinna.mage daruwan dennath ekka.devi piyanani mage puthata japan ratata yanna visa laba denna .aamen jeasuni......❤❤❤

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 11 месяцев назад +94

    මම බෞද්ද ඒත් මාරම ආස ආගමක් තමා කතෝලික කියන්නෙ fb එකෙන් මේ වීඩියෝ එකක් දැකලා මේ ගීතිකාව හොයන් ආවෙ රෑට කෑවෙත් මේ ගීතිකාව අහන ගමන් දැනට 20 පාරක් විතර ඇහුවා මාර ලස්සනයි මං පලවෙනි පාරට මෙහෙම ගීතිකාවක් හරි ඇහුවෙ මම අහලා තියෙනවා කුරුස පල්ලියේ හාස්කම් තියෙයි කියලා අනිවාර්යයෙන් යනවා කොහොම හරි 🙏🙏🙏🙏 මම මගේ ආගමට වගේ කොයි ආගමටත් ගරු කරනවා 🙏🙏 amen 🙏

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад

      මගේ පල්ලිය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ දීමට දොරටු විවෘත කර ඇත
      ජූනි 16, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මා ඔබ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අකමැති ඔබ අතර සිටින අයට, මෙය දැන ගන්න. ඔබේ නිදහස් කැමැත්ත යනු මා පවසන දේ සහ මා කැමති දේ ඔබ පිළිගන්නවාද නැද්ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස ඇති බවයි. විශ්වාස කිරීම හෝ විශ්වාස නොකිරීම - එය ඔබගේ තේරීම වන අතර, ඔබ කුමක් තීරණය කළත්, මේ නිසා මම ඔබව කිසි විටෙකත් විනිශ්චය නොකරමි.
      නමුත් ඔබ කිසිවිටෙක මගේ නාමයෙන් අන් අයව විනිශ්චය නොකළ යුතුය. මෙයින් මා අදහස් කරන්නේ මාව ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම, මගේ මැදිහත්වීම පිළිගන්නා අය විනිශ්චය කිරීමයි. තවත් පුද්ගලයෙකු නපුරු හෝ වැරදි ක්‍රියාවකට වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කිරීමට ඔබ අතරේ කිසිවකුට අයිතියක් නැත. ඔබෙන් දැඩි ලෙස විනිශ්චය කරන අයට - වැරදි යැයි ඔබ විශ්වාස කරන පුද්ගලයින්ට, වැරදි කිරීමට වැරදිකරුවන්ට හෝ මිථ්‍යාදෘෂ්ටිකයින්ට - මෙම අයිතිය නැත. ඔබ නිශ්ශබ්දව සිටිය යුතු අතර පීඩාවට පත් වේ යැයි ඔබ විශ්වාස කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය.
      මනුෂ්‍යත්වය විනිශ්චය කිරීමට බලය ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.
      ඔබ මගේ ශුද්ධ නාමයෙන් වෙනත් පුද්ගලයෙකු පහත් කරන විට, ඔබ පාපයට වරදකරු වන අතර මම මෙය ඔබට විරුද්ධව පවත්වමි. ඔබ ඔබේ දිවෙන් අන් අයට හානි කරන විට, මම ඔබව නිහඬ කරන්නෙමි. ඔබ වෙනත් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි කරන විට, ඔබේම කීර්ති නාමය අන් අය විසින් ප්‍රශ්න කරනු ලැබේ. කුහකකම මා පිළිකුල් කරන අතර, ඔබ මගේ නාමයෙන් සිදු කරන ලද අපහාසයට වරදකරු වූ විට, ඔබ ඔබටම පමණක් නොව, මගේ ශුද්ධ නාමයටද විශාල ලැජ්ජාවක් ගෙන එයි.
      ඕනෑම මිනිසෙක් වෙනත් පුද්ගලයෙකුට වේදනාවක් ගෙන දෙන අතර දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු රවටා ගන්නේ තමන්ම පමණි. අන් අයට දඬුවම් කරන අය සහ ඔවුන් දෙවියන් වහන්සේට ඇති කැපවීම සහ භක්තිය නිසා ඔවුන් හුදෙක් ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන බව පවසන අය මට අයත් නොවේ. ඔබ ගැන ලැජ්ජයි, ඔබ මා නොදන්නා නිසා. ඔබ ඔබ අතර සටන් කරන අතර - කිතුනුවන්ට එරෙහිව ක්‍රිස්තියානි - ඔබ අතර සිටින මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පල්ලිය ආක්‍රමණය කරති. සතුරා ඉතා දක්ෂ ලෙස වැඩ කරයි. ඔහුගේ කපටි සැලැස්ම වන්නේ මගේ පල්ලිය තුළ අසමගියක් ඇති කිරීම සහ මට සැබෑ පක්ෂපාතීත්වය දුර්වල වන විට, මගේ පල්ලි සහ ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ සැලසීමට දොරටු විවෘත කර ඇත.
      ඔබ අතර සත්‍යය දන්නා අයට ලැජ්ජයි - අතිශුද්ධ වූ ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ලබා දී ඇති මගේ ශුද්ධ වචනය. සෑම කැපකිරීමක්ම ඔබ වෙනුවෙන් කරන ලදී; ඔබ වෙත එවන ලද දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් උල්ලංඝනය කර, පීඩා කර, මරා දමන ලදී. දූරදර්ශී, දසුන් සහ සාන්තුවරයන් - සියල්ලෝම ගෞරවයට පාත්‍ර වූයේ, ඔවුන්ගේ මරණයෙන් පසුව පමණි, නමුත් ඔවුන් මගේ වචනය සහ පසුව මගේම පූජාව ලබා දුන් විට - ඔබ මාව කුරුසියේ ඇණ ගැසූ විට ඔබ විසින් කස පහර දෙනු ලැබීය. දැන් මොකද කරන්නේ? බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අයට ඔබ මට ගෞරව කිරීමට අදහස් කරන මගේ පූජාසන මත ඔවුන්ට නමස්කාර කිරීමට ඉඩ සලසයි. මේ මිථ්‍යාදෘෂ්ටිකයින් ඔබට ඔවුන්ගේ පන්සල් වලද එසේ කිරීමට ඉඩ දෙයිද?
      ඉතිහාසය නැවත නැවත සිදුවේ. මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පියාගේ පල්ලිය අත්පත් කරගත් අතර ඔවුන් නෙරපා හරින ලදී. ඔබ මගේ පල්ලිය සහ මගේ ශරීරය කෙලෙසන විට, ඔබ තවදුරටත් මට සේවය කිරීමට සුදුසු නොවන අතර මේ ආකාරයෙන් මාව පාවා දෙන මගේ සෑම පූජනීය සේවකයෙකුම මම නෙරපා හරිමි. ඔබ මගේ නාමයෙන් සේවය කරන අයට වඩා ඔබේ පව් කළු ය, මක්නිසාද ඔබ මගෙන් ඉවතට ගන්නා ආත්මයන් ඔබ සමඟ රැගෙන යනු ඇත. ඔබ තෝරා ගැනීමට කාලයයි. ඔබ එක්කෝ මා, ජේසුස් ක්‍රිස්තුස්, මා ලෙස පිළිගන්නවා මිස ඔබට අවශ්‍ය දේ නොවේ, නැතහොත් ඔබ මා ප්‍රතික්ෂේප කරයි. ඒ අතර කිසිම දෙයක් නැහැ.
      ඔබේ ජේසුස්

    • @RashSrimal
      @RashSrimal Месяц назад +2

      මමත් බෞද්ධ මමත් ආසම ආගම ක්‍රිස්තියානි ආගම

    • @ShahiniNikesha-s1v
      @ShahiniNikesha-s1v Месяц назад +2

      මමත් බුද්ධ දර්මය මම අගම අදහනවා❤❤❤

  • @dilharamilruk2203
    @dilharamilruk2203 Год назад +31

    ඡේසුනි මගේකුසේ පිලිසිදගෙන ඉන්න දරැපැටියව මෙ ලෝකෙට බිහිකරතුරැත් ඉන් ඉදිරියටත් අප රැකගත මැනව ආමෙන් ඡේසු

  • @ShanikaAbeysundara
    @ShanikaAbeysundara 10 месяцев назад +43

    මගේ මහත්තයා icu eke ඉන්නේ එයා ගැන හැමෝටම pray karnna .එයාගෙ පෙනහලු ප්‍රශ්නයක් කියල කියනව.අනේ එයා වෙනුවෙන් යාක්ජා කරන්න හැමෝම🙏🙏🙏🙏🙏

    • @හසරැල්දෙවාංග
      @හසරැල්දෙවාංග 7 месяцев назад +2

      Jp oyage mahttyata ikmnta sanipa wanna🙏🙏🙏🤲🤲

    • @isharamadushani5872
      @isharamadushani5872 Месяц назад

      ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏✝️💙

    • @SenuraVishal
      @SenuraVishal 26 дней назад +1

      Amen ❤get well soon ❤Jesus always live with you❤ my mom ❤Maria is safe you always ❤️ 💙
      Ave Maria 🛐✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @sheharafernando5881
    @sheharafernando5881 2 года назад +161

    ලස්සන වචන ගොඩක්. ❤ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාගේ ඒ බලාපොරොත්තු ඉශ්ට කර දුන මැනවි ශ්‍රී කුරුසියෙනී 📿♥️🙏🏻

  • @supermovi1774
    @supermovi1774 6 месяцев назад +47

    නිල් මහා සයුරේ රළ පෙල ගානට..
    පය ගැසු පොලවේ වැලි කැට ගානට...
    නොනිමි දැල්වෙන විස්වාසයේ පහන් සිල
    කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි
    දේව මහිමේ ලොවට කියන කුරුස යාගයයි...
    නිවා දොරටු වනසන්නෙමු අපි කුරුසේ බලයෙන්
    අවිදු අදුර දුරුකරමු අපි කුරුසේ එලියෙන්
    ජීවිත කුරුසේ ඔසවමු ඒ කුරුසේ සවියෙන්
    දේව මහිමයට නතුවෙමු ශ්‍රී කුරුසේ බලයෙන්
    දෙව් මැදුරේ සිරිකුරුසේ සියවස සැමරෙනවා
    කිතුබැති හදවත් එක්වී පුදබිම සරසනවා
    ඇදහිල්ලේ මිනිපහනින් අදුර පලා යනවා
    ශ්‍රී කුරුසේ පුදබිම ලොව සැමදා බැබලෙනවා

    • @Achi__56-i2h
      @Achi__56-i2h 3 месяца назад +2

    • @RavindraKumara-r8o
      @RavindraKumara-r8o 2 месяца назад +2

    • @sajithperera3218
      @sajithperera3218 2 месяца назад +1

      දේව මහිමයට නතුවෙමු ශ්‍රී කුරුසේ බලයෙන් waradi oka hadenna oni දේවභිමතයට නතුවෙමු ශ්‍රී කුරුසේ බලයෙන්

    • @PASINDUANU
      @PASINDUANU Месяц назад +1

      ❤🙏🙏

  • @SmilingCookingApron-ij4hg
    @SmilingCookingApron-ij4hg 7 месяцев назад +10

    මේ සින්දුව අහද්දී මගේ මුලු ඇගම හිරිවැටෙනවා ❤❤
    කියන්න තෙරෙන් නැහැ මාර සහනයක් ලැබෙන්නේ ❤❤

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 2 года назад +134

    කුරුස පල්ලියට භාරයක් වුනොත් එය අනිවාර්යයෙන් ලැබෙනවාමයි..
    මගේ ජේසු මගේ ජිවිතයයි..🙏🙏

    • @shehanweerasooriya5302
      @shehanweerasooriya5302 Год назад +6

      ජේසු අපි ඔක්කොම අරක්ශා කරනවා පන වගේ..ජේසු ඔඉහිටයි

    • @GadgetsshopLK
      @GadgetsshopLK Год назад +5

      අනිවාර්යයෙන් ම ❤

    • @anushaanusha9339
      @anushaanusha9339 Год назад +2

      Dr kohomada bara wenne

    • @anushaanusha9339
      @anushaanusha9339 Год назад +3

      Dilrukshimenaka kohomada meke bara wenne

    • @ranshikamendis9111
      @ranshikamendis9111 Год назад +5

      ​@@anushaanusha9339 palliyata gihin danaghala wishwasen illanna oyata e de labenawamai ❤😊

  • @JanakaHatangala
    @JanakaHatangala 8 месяцев назад +18

    මාත් හරි ආසයි කුරුස පල්ලී යන්න .මං හැමදාම රෑට මේ ගීතිකාව අහද්දී අම්මාගෙන් අහන්නේ අම්මේ අපිත් කුරුස පල්ලී යං නේද කියලා .මං ඒ ලෙවල් ලියන්න කලින් ගියොත් මට ඒ ඇති.❤❤❤️මටත් හැමෝම bless කරන්න ඒ ලෙවල් pass වෙන්න කියලා ...💫✝️

  • @dulanjanalakamal3027
    @dulanjanalakamal3027 3 года назад +59

    කුරුස පල්ලි කියන්නෙ හස්කමි ගොඩයි එවගෙම අපේ හැම ඉල්ලිමක්ම අපිට පිහිටවෙන කුරුස පල්ලිය එ වගේම එ ගිතිකාව හරිම ලස්සනයි ඔබ සැමට ජේසු පිහිටයි

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 года назад +113

    කුරුස පල්ලිය කියන්නෙ මගේ හදවත

  • @anomakumari4241
    @anomakumari4241 Год назад +25

    මේක අහද්දි ඇස් දෙකට කඳුළු ඉනුවා කුරුස පල්ලිය කියන්නේ හාස්කම් බහුල තැනක් මගේ අත්දැකීමෙන් කියන්නේ ආදරෙයි ජේසු තාත්තේ

    • @PriyanthiKumari-j3q
      @PriyanthiKumari-j3q Год назад +6

      අනේ අපිටත් පිහිට වෙයි නේද මගේ ජේසු තාත්තා මට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 😢ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබෙයි නේද ජේසු පිහිටේන්

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Год назад +18

    ශ්‍රී කුරුසේ බලයෙන් හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉටු වේවා.
    මන් බෞද්ධ, ජේසු විශ්වාසයි jeewamanai.

  • @GadgetsshopLK
    @GadgetsshopLK Год назад +25

    හිටි ගමන් ගොඩාක් කරදර වලට මූන පෑවා තාමත් එහෙමයි ආදර දේව තාත්තේ මට ඔබගේ ආසිර්වාදය ලබා දෙන්න ජීවිතේ ආයෙම හදා ගන්න ...ඔබට ප්‍රසංසා වේවා මහිමය වේවා ....ආමේන්

  • @Mendatrip
    @Mendatrip 2 года назад +338

    මම chronic disase කියන රොගයෙන් පෙලෙනවා අනෙ මං වෙනුවෙන් pray කරන්න 😔🙏

  • @isuruatthanayaka2788
    @isuruatthanayaka2788 3 года назад +46

    ගායනය,වාදනය මෙන්ම අ‍ර්ථයෙන් ද පිරිපුන් මෙම ගීතිකාව ඇසූ නොඇසූ සියලුම දෙනාගේ සිත් දෙව් පෙමින් නැහැවෙත්වා.ජේසු පිහිටයි.🙏❤️

    • @Sachinthani88
      @Sachinthani88 4 месяца назад

      🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹🥹

  • @candrikamirisage7165
    @candrikamirisage7165 11 месяцев назад +6

    මගෙ දුවා සුනිමලි එය හරි වසයි ජෙසුනි එයට පිහිටවෙන්න ඔදෙ දරැවෙිඑවෙින්න ජෙසුනි පිහිටයි 🙏🙏🙏

  • @Kellalk
    @Kellalk 3 года назад +67

    හිතට දැනෙන පද මාලාවක් සහ තනුවක් ,හැමොටම ජේසු පිහිටයි ❤️❤️❤️

    • @juliuatmiyurin3709
      @juliuatmiyurin3709 3 года назад +1

      O

    • @Shashinichamathka9395
      @Shashinichamathka9395 2 года назад +1

      ජේසු පිහිටයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад

      මගේ පල්ලිය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ දීමට දොරටු විවෘත කර ඇත
      ජූනි 16, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මා ඔබ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අකමැති ඔබ අතර සිටින අයට, මෙය දැන ගන්න. ඔබේ නිදහස් කැමැත්ත යනු මා පවසන දේ සහ මා කැමති දේ ඔබ පිළිගන්නවාද නැද්ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස ඇති බවයි. විශ්වාස කිරීම හෝ විශ්වාස නොකිරීම - එය ඔබගේ තේරීම වන අතර, ඔබ කුමක් තීරණය කළත්, මේ නිසා මම ඔබව කිසි විටෙකත් විනිශ්චය නොකරමි.
      නමුත් ඔබ කිසිවිටෙක මගේ නාමයෙන් අන් අයව විනිශ්චය නොකළ යුතුය. මෙයින් මා අදහස් කරන්නේ මාව ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම, මගේ මැදිහත්වීම පිළිගන්නා අය විනිශ්චය කිරීමයි. තවත් පුද්ගලයෙකු නපුරු හෝ වැරදි ක්‍රියාවකට වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කිරීමට ඔබ අතරේ කිසිවකුට අයිතියක් නැත. ඔබෙන් දැඩි ලෙස විනිශ්චය කරන අයට - වැරදි යැයි ඔබ විශ්වාස කරන පුද්ගලයින්ට, වැරදි කිරීමට වැරදිකරුවන්ට හෝ මිථ්‍යාදෘෂ්ටිකයින්ට - මෙම අයිතිය නැත. ඔබ නිශ්ශබ්දව සිටිය යුතු අතර පීඩාවට පත් වේ යැයි ඔබ විශ්වාස කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය.
      මනුෂ්‍යත්වය විනිශ්චය කිරීමට බලය ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.
      ඔබ මගේ ශුද්ධ නාමයෙන් වෙනත් පුද්ගලයෙකු පහත් කරන විට, ඔබ පාපයට වරදකරු වන අතර මම මෙය ඔබට විරුද්ධව පවත්වමි. ඔබ ඔබේ දිවෙන් අන් අයට හානි කරන විට, මම ඔබව නිහඬ කරන්නෙමි. ඔබ වෙනත් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි කරන විට, ඔබේම කීර්ති නාමය අන් අය විසින් ප්‍රශ්න කරනු ලැබේ. කුහකකම මා පිළිකුල් කරන අතර, ඔබ මගේ නාමයෙන් සිදු කරන ලද අපහාසයට වරදකරු වූ විට, ඔබ ඔබටම පමණක් නොව, මගේ ශුද්ධ නාමයටද විශාල ලැජ්ජාවක් ගෙන එයි.
      ඕනෑම මිනිසෙක් වෙනත් පුද්ගලයෙකුට වේදනාවක් ගෙන දෙන අතර දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු රවටා ගන්නේ තමන්ම පමණි. අන් අයට දඬුවම් කරන අය සහ ඔවුන් දෙවියන් වහන්සේට ඇති කැපවීම සහ භක්තිය නිසා ඔවුන් හුදෙක් ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන බව පවසන අය මට අයත් නොවේ. ඔබ ගැන ලැජ්ජයි, ඔබ මා නොදන්නා නිසා. ඔබ ඔබ අතර සටන් කරන අතර - කිතුනුවන්ට එරෙහිව ක්‍රිස්තියානි - ඔබ අතර සිටින මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පල්ලිය ආක්‍රමණය කරති. සතුරා ඉතා දක්ෂ ලෙස වැඩ කරයි. ඔහුගේ කපටි සැලැස්ම වන්නේ මගේ පල්ලිය තුළ අසමගියක් ඇති කිරීම සහ මට සැබෑ පක්ෂපාතීත්වය දුර්වල වන විට, මගේ පල්ලි සහ ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ සැලසීමට දොරටු විවෘත කර ඇත.
      ඔබ අතර සත්‍යය දන්නා අයට ලැජ්ජයි - අතිශුද්ධ වූ ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ලබා දී ඇති මගේ ශුද්ධ වචනය. සෑම කැපකිරීමක්ම ඔබ වෙනුවෙන් කරන ලදී; ඔබ වෙත එවන ලද දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් උල්ලංඝනය කර, පීඩා කර, මරා දමන ලදී. දූරදර්ශී, දසුන් සහ සාන්තුවරයන් - සියල්ලෝම ගෞරවයට පාත්‍ර වූයේ, ඔවුන්ගේ මරණයෙන් පසුව පමණි, නමුත් ඔවුන් මගේ වචනය සහ පසුව මගේම පූජාව ලබා දුන් විට - ඔබ මාව කුරුසියේ ඇණ ගැසූ විට ඔබ විසින් කස පහර දෙනු ලැබීය. දැන් මොකද කරන්නේ? බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අයට ඔබ මට ගෞරව කිරීමට අදහස් කරන මගේ පූජාසන මත ඔවුන්ට නමස්කාර කිරීමට ඉඩ සලසයි. මේ මිථ්‍යාදෘෂ්ටිකයින් ඔබට ඔවුන්ගේ පන්සල් වලද එසේ කිරීමට ඉඩ දෙයිද?
      ඉතිහාසය නැවත නැවත සිදුවේ. මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පියාගේ පල්ලිය අත්පත් කරගත් අතර ඔවුන් නෙරපා හරින ලදී. ඔබ මගේ පල්ලිය සහ මගේ ශරීරය කෙලෙසන විට, ඔබ තවදුරටත් මට සේවය කිරීමට සුදුසු නොවන අතර මේ ආකාරයෙන් මාව පාවා දෙන මගේ සෑම පූජනීය සේවකයෙකුම මම නෙරපා හරිමි. ඔබ මගේ නාමයෙන් සේවය කරන අයට වඩා ඔබේ පව් කළු ය, මක්නිසාද ඔබ මගෙන් ඉවතට ගන්නා ආත්මයන් ඔබ සමඟ රැගෙන යනු ඇත. ඔබ තෝරා ගැනීමට කාලයයි. ඔබ එක්කෝ මා, ජේසුස් ක්‍රිස්තුස්, මා ලෙස පිළිගන්නවා මිස ඔබට අවශ්‍ය දේ නොවේ, නැතහොත් ඔබ මා ප්‍රතික්ෂේප කරයි. ඒ අතර කිසිම දෙයක් නැහැ.
      ඔබේ ජේසුස්

  • @kevinmenuja
    @kevinmenuja 7 месяцев назад +3

    Mage o/l wibagaya sarthaka kara ganimata awashya waram laba duna manawa jesuni❤

  • @Sachibalasooriya99
    @Sachibalasooriya99 8 месяцев назад +43

    අනේ මගේ එක ඇහැක් වපරයි අනේ ඒක සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏😭

    • @nilukala6415
      @nilukala6415 5 месяцев назад

      👍

    • @deepthiwije1570
      @deepthiwije1570 4 месяца назад

      Kurusa palliye jesuge anuhasin suwaya lebevaaaa ❤❤❤❤

    • @nimeshchathuranga2598
      @nimeshchathuranga2598 Месяц назад

      සුවය ලැබේවා.🎉

    • @nadikaNadika-m3b
      @nadikaNadika-m3b 22 дня назад

      Ashirvada karanna

    • @MalaniWicramasinghe-o4c
      @MalaniWicramasinghe-o4c 9 дней назад +1

      @@Sachibalasooriya99 ඇසේ සුවපත් භාවය ලබා දෙනු මැනවි ජේසු සමිදුනේ....ආමෙන්.

  • @IrekshaniRashmikala
    @IrekshaniRashmikala 11 месяцев назад +3

    මන්හැම මාසේම යනවා ඇත්තටම මගේ ලෙඩ හොඳ කරා කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි ජෙසු පිහිටයි

  • @goshithaonelke9954
    @goshithaonelke9954 10 месяцев назад +8

    මං බෞද්ධ වෙලත් දවසට තුන් හතරපාරක් මේ සිංදුව අහනවා❤

  • @photodivinestudio7710
    @photodivinestudio7710 3 месяца назад +15

    මම බෞද්ධ.. ඒත් මමත් කෙනෙක් වෙනුවෙන් කුරුස පල්ලියෙ දණ ගහලා එයාව ඉල්ලුවා❤❤

    • @Keshanikawindaya
      @Keshanikawindaya 3 месяца назад +1

      හම්බුනාද 🥺💔💔

    • @laakshavoice8489
      @laakshavoice8489 29 дней назад +2

      මමත් 🥺❤

    • @danushkaweerakoon-xe8hy
      @danushkaweerakoon-xe8hy 12 дней назад

      Me toooo🌹🌹❤️❤️❤️

    • @Saduvlogs3559
      @Saduvlogs3559 9 дней назад

      Mage kenath mawa illala thibba eya mata katha karapu mul dawas wala eka digata kurusa palli giya 🥺adatath hitha ganna bee man eyata mechchara adare karanne ay kiyala 🥺❤️eya illapu de eyata lebuna 🥺❤️

  • @Nethmina1122
    @Nethmina1122 Год назад +63

    මන් බෞද්ද උනත් මේ සිංදුවෙන් මේ කුරුස පල්ලිය සහ කතෝලික දර්මය ගැන පුදුම ආසාවක් ආවේ..කියන්න තේරෙන්නෙ නැ මට....මාරම හුරුකමක් හා විශ්වාසයක් ඇති උනා..ලගදිම යනවා මේ පල්ලියට... (බුද්දාගම බොරු කියනවනම් නෙවෙයි මේ😢 )

    • @ChannaWeerasuriya-fl3xp
      @ChannaWeerasuriya-fl3xp 11 месяцев назад +5

      මමත් බෞද්ධ ඔයත් ගිහිල්ලා බලන්න ඔයා කියපු දේවල් ඔයාට තේරෙයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад

      මගේ පල්ලිය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ දීමට දොරටු විවෘත කර ඇත
      ජූනි 16, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මා ඔබ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අකමැති ඔබ අතර සිටින අයට, මෙය දැන ගන්න. ඔබේ නිදහස් කැමැත්ත යනු මා පවසන දේ සහ මා කැමති දේ ඔබ පිළිගන්නවාද නැද්ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස ඇති බවයි. විශ්වාස කිරීම හෝ විශ්වාස නොකිරීම - එය ඔබගේ තේරීම වන අතර, ඔබ කුමක් තීරණය කළත්, මේ නිසා මම ඔබව කිසි විටෙකත් විනිශ්චය නොකරමි.
      නමුත් ඔබ කිසිවිටෙක මගේ නාමයෙන් අන් අයව විනිශ්චය නොකළ යුතුය. මෙයින් මා අදහස් කරන්නේ මාව ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම, මගේ මැදිහත්වීම පිළිගන්නා අය විනිශ්චය කිරීමයි. තවත් පුද්ගලයෙකු නපුරු හෝ වැරදි ක්‍රියාවකට වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කිරීමට ඔබ අතරේ කිසිවකුට අයිතියක් නැත. ඔබෙන් දැඩි ලෙස විනිශ්චය කරන අයට - වැරදි යැයි ඔබ විශ්වාස කරන පුද්ගලයින්ට, වැරදි කිරීමට වැරදිකරුවන්ට හෝ මිථ්‍යාදෘෂ්ටිකයින්ට - මෙම අයිතිය නැත. ඔබ නිශ්ශබ්දව සිටිය යුතු අතර පීඩාවට පත් වේ යැයි ඔබ විශ්වාස කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය.
      මනුෂ්‍යත්වය විනිශ්චය කිරීමට බලය ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.
      ඔබ මගේ ශුද්ධ නාමයෙන් වෙනත් පුද්ගලයෙකු පහත් කරන විට, ඔබ පාපයට වරදකරු වන අතර මම මෙය ඔබට විරුද්ධව පවත්වමි. ඔබ ඔබේ දිවෙන් අන් අයට හානි කරන විට, මම ඔබව නිහඬ කරන්නෙමි. ඔබ වෙනත් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි කරන විට, ඔබේම කීර්ති නාමය අන් අය විසින් ප්‍රශ්න කරනු ලැබේ. කුහකකම මා පිළිකුල් කරන අතර, ඔබ මගේ නාමයෙන් සිදු කරන ලද අපහාසයට වරදකරු වූ විට, ඔබ ඔබටම පමණක් නොව, මගේ ශුද්ධ නාමයටද විශාල ලැජ්ජාවක් ගෙන එයි.
      ඕනෑම මිනිසෙක් වෙනත් පුද්ගලයෙකුට වේදනාවක් ගෙන දෙන අතර දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු රවටා ගන්නේ තමන්ම පමණි. අන් අයට දඬුවම් කරන අය සහ ඔවුන් දෙවියන් වහන්සේට ඇති කැපවීම සහ භක්තිය නිසා ඔවුන් හුදෙක් ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන බව පවසන අය මට අයත් නොවේ. ඔබ ගැන ලැජ්ජයි, ඔබ මා නොදන්නා නිසා. ඔබ ඔබ අතර සටන් කරන අතර - කිතුනුවන්ට එරෙහිව ක්‍රිස්තියානි - ඔබ අතර සිටින මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පල්ලිය ආක්‍රමණය කරති. සතුරා ඉතා දක්ෂ ලෙස වැඩ කරයි. ඔහුගේ කපටි සැලැස්ම වන්නේ මගේ පල්ලිය තුළ අසමගියක් ඇති කිරීම සහ මට සැබෑ පක්ෂපාතීත්වය දුර්වල වන විට, මගේ පල්ලි සහ ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ සැලසීමට දොරටු විවෘත කර ඇත.
      ඔබ අතර සත්‍යය දන්නා අයට ලැජ්ජයි - අතිශුද්ධ වූ ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ලබා දී ඇති මගේ ශුද්ධ වචනය. සෑම කැපකිරීමක්ම ඔබ වෙනුවෙන් කරන ලදී; ඔබ වෙත එවන ලද දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් උල්ලංඝනය කර, පීඩා කර, මරා දමන ලදී. දූරදර්ශී, දසුන් සහ සාන්තුවරයන් - සියල්ලෝම ගෞරවයට පාත්‍ර වූයේ, ඔවුන්ගේ මරණයෙන් පසුව පමණි, නමුත් ඔවුන් මගේ වචනය සහ පසුව මගේම පූජාව ලබා දුන් විට - ඔබ මාව කුරුසියේ ඇණ ගැසූ විට ඔබ විසින් කස පහර දෙනු ලැබීය. දැන් මොකද කරන්නේ? බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අයට ඔබ මට ගෞරව කිරීමට අදහස් කරන මගේ පූජාසන මත ඔවුන්ට නමස්කාර කිරීමට ඉඩ සලසයි. මේ මිථ්‍යාදෘෂ්ටිකයින් ඔබට ඔවුන්ගේ පන්සල් වලද එසේ කිරීමට ඉඩ දෙයිද?
      ඉතිහාසය නැවත නැවත සිදුවේ. මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පියාගේ පල්ලිය අත්පත් කරගත් අතර ඔවුන් නෙරපා හරින ලදී. ඔබ මගේ පල්ලිය සහ මගේ ශරීරය කෙලෙසන විට, ඔබ තවදුරටත් මට සේවය කිරීමට සුදුසු නොවන අතර මේ ආකාරයෙන් මාව පාවා දෙන මගේ සෑම පූජනීය සේවකයෙකුම මම නෙරපා හරිමි. ඔබ මගේ නාමයෙන් සේවය කරන අයට වඩා ඔබේ පව් කළු ය, මක්නිසාද ඔබ මගෙන් ඉවතට ගන්නා ආත්මයන් ඔබ සමඟ රැගෙන යනු ඇත. ඔබ තෝරා ගැනීමට කාලයයි. ඔබ එක්කෝ මා, ජේසුස් ක්‍රිස්තුස්, මා ලෙස පිළිගන්නවා මිස ඔබට අවශ්‍ය දේ නොවේ, නැතහොත් ඔබ මා ප්‍රතික්ෂේප කරයි. ඒ අතර කිසිම දෙයක් නැහැ.
      ඔබේ ජේසුස්

    • @danushkaweerakoon-xe8hy
      @danushkaweerakoon-xe8hy 16 дней назад

  • @rashenkavinda5461
    @rashenkavinda5461 3 года назад +26

    අනේ ගොඩක් ලස්සනයි.හදවතටම ගායනා කරනවා ලස්සන තනුවක් හැමෝටම ශ්‍රී කුරුසියේ පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 2 месяца назад +3

    කුරුස පල්ලියට ගියා..දෙවියන්වහ්න්සේ ගැන ලොකු විස්වාසයක් ඇති උනා..අපි නිතරම හොද වැඩ කරනවානම් දෙවියන් වහන්සේගේ අපට පිහිට වෙනවා විස්වාසයි.❤❤❤ලොකූ භක්තියක් හිතට දැනුනා පල්ලියට ගිය වෙලාවෙ.🙏🙏

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 6 месяцев назад +14

    "වෛද්‍ය විද්‍යාලයට යන්න මට පිහිට වෙන්න මගේ ජේසුනී "

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Год назад +32

    මගේ ජේසුනි ඔබ එදා කොහොම දරා ගත්තාද එතරම් ලොකු වේදනාවක්. ඒ වේදනාවෙන් කොටසක් මට දෙන්න මමද දරා ගන්නම් ජේසුනි.
    ආදරෙයි ජේසුනි ගරු කරමි!!!!!

  • @pathumlakshan8474
    @pathumlakshan8474 3 года назад +34

    හිතට තදින් ම දැනුන ලස්සනම ලස්සන ම ගීතිකාවක්... 🌺🌺🌺🌺🌺

  • @sllanka5350
    @sllanka5350 2 года назад +35

    කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි ❤ දේව මහිමේ ලොවට කියන කුරුස යාගයි😗 🌷🌹

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 года назад +14

    ශ්‍රීමත් ජේසු මහෝත්තමයන් වහන්සේට නමස්කාර ප්‍රශංස වේවා

  • @colomboairportpersonaldriv9956
    @colomboairportpersonaldriv9956 8 месяцев назад +10

    විදේශගත වෙන්න ඉන්න අය ගිහින් භාර වෙන්න 🙏🙏යන්නම බැරිව හිටිය විදේශ ගමන ජේසුගේ මගපෙන්වීමෙන් ගියේ කුරුස පල්ලියෙ ඇදහිල්ලේ පිහිටෙන්.

  • @sujeewaisrael6407
    @sujeewaisrael6407 3 года назад +26

    අප වෙනුවෙන් කුරුසියේ දිවි පිදූ ජේසුනී 🙏🙏

    • @Lashen2000
      @Lashen2000 3 года назад +2

      Jesu pihitai

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад

      මගේ පල්ලිය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ දීමට දොරටු විවෘත කර ඇත
      ජූනි 16, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මා ඔබ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අකමැති ඔබ අතර සිටින අයට, මෙය දැන ගන්න. ඔබේ නිදහස් කැමැත්ත යනු මා පවසන දේ සහ මා කැමති දේ ඔබ පිළිගන්නවාද නැද්ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස ඇති බවයි. විශ්වාස කිරීම හෝ විශ්වාස නොකිරීම - එය ඔබගේ තේරීම වන අතර, ඔබ කුමක් තීරණය කළත්, මේ නිසා මම ඔබව කිසි විටෙකත් විනිශ්චය නොකරමි.
      නමුත් ඔබ කිසිවිටෙක මගේ නාමයෙන් අන් අයව විනිශ්චය නොකළ යුතුය. මෙයින් මා අදහස් කරන්නේ මාව ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම, මගේ මැදිහත්වීම පිළිගන්නා අය විනිශ්චය කිරීමයි. තවත් පුද්ගලයෙකු නපුරු හෝ වැරදි ක්‍රියාවකට වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කිරීමට ඔබ අතරේ කිසිවකුට අයිතියක් නැත. ඔබෙන් දැඩි ලෙස විනිශ්චය කරන අයට - වැරදි යැයි ඔබ විශ්වාස කරන පුද්ගලයින්ට, වැරදි කිරීමට වැරදිකරුවන්ට හෝ මිථ්‍යාදෘෂ්ටිකයින්ට - මෙම අයිතිය නැත. ඔබ නිශ්ශබ්දව සිටිය යුතු අතර පීඩාවට පත් වේ යැයි ඔබ විශ්වාස කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය.
      මනුෂ්‍යත්වය විනිශ්චය කිරීමට බලය ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.
      ඔබ මගේ ශුද්ධ නාමයෙන් වෙනත් පුද්ගලයෙකු පහත් කරන විට, ඔබ පාපයට වරදකරු වන අතර මම මෙය ඔබට විරුද්ධව පවත්වමි. ඔබ ඔබේ දිවෙන් අන් අයට හානි කරන විට, මම ඔබව නිහඬ කරන්නෙමි. ඔබ වෙනත් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි කරන විට, ඔබේම කීර්ති නාමය අන් අය විසින් ප්‍රශ්න කරනු ලැබේ. කුහකකම මා පිළිකුල් කරන අතර, ඔබ මගේ නාමයෙන් සිදු කරන ලද අපහාසයට වරදකරු වූ විට, ඔබ ඔබටම පමණක් නොව, මගේ ශුද්ධ නාමයටද විශාල ලැජ්ජාවක් ගෙන එයි.
      ඕනෑම මිනිසෙක් වෙනත් පුද්ගලයෙකුට වේදනාවක් ගෙන දෙන අතර දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු රවටා ගන්නේ තමන්ම පමණි. අන් අයට දඬුවම් කරන අය සහ ඔවුන් දෙවියන් වහන්සේට ඇති කැපවීම සහ භක්තිය නිසා ඔවුන් හුදෙක් ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන බව පවසන අය මට අයත් නොවේ. ඔබ ගැන ලැජ්ජයි, ඔබ මා නොදන්නා නිසා. ඔබ ඔබ අතර සටන් කරන අතර - කිතුනුවන්ට එරෙහිව ක්‍රිස්තියානි - ඔබ අතර සිටින මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පල්ලිය ආක්‍රමණය කරති. සතුරා ඉතා දක්ෂ ලෙස වැඩ කරයි. ඔහුගේ කපටි සැලැස්ම වන්නේ මගේ පල්ලිය තුළ අසමගියක් ඇති කිරීම සහ මට සැබෑ පක්ෂපාතීත්වය දුර්වල වන විට, මගේ පල්ලි සහ ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය කෙලෙසීමට මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩ සැලසීමට දොරටු විවෘත කර ඇත.
      ඔබ අතර සත්‍යය දන්නා අයට ලැජ්ජයි - අතිශුද්ධ වූ ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ලබා දී ඇති මගේ ශුද්ධ වචනය. සෑම කැපකිරීමක්ම ඔබ වෙනුවෙන් කරන ලදී; ඔබ වෙත එවන ලද දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් උල්ලංඝනය කර, පීඩා කර, මරා දමන ලදී. දූරදර්ශී, දසුන් සහ සාන්තුවරයන් - සියල්ලෝම ගෞරවයට පාත්‍ර වූයේ, ඔවුන්ගේ මරණයෙන් පසුව පමණි, නමුත් ඔවුන් මගේ වචනය සහ පසුව මගේම පූජාව ලබා දුන් විට - ඔබ මාව කුරුසියේ ඇණ ගැසූ විට ඔබ විසින් කස පහර දෙනු ලැබීය. දැන් මොකද කරන්නේ? බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අයට ඔබ මට ගෞරව කිරීමට අදහස් කරන මගේ පූජාසන මත ඔවුන්ට නමස්කාර කිරීමට ඉඩ සලසයි. මේ මිථ්‍යාදෘෂ්ටිකයින් ඔබට ඔවුන්ගේ පන්සල් වලද එසේ කිරීමට ඉඩ දෙයිද?
      ඉතිහාසය නැවත නැවත සිදුවේ. මිථ්‍යාදෘෂ්ටිකයින් මගේ පියාගේ පල්ලිය අත්පත් කරගත් අතර ඔවුන් නෙරපා හරින ලදී. ඔබ මගේ පල්ලිය සහ මගේ ශරීරය කෙලෙසන විට, ඔබ තවදුරටත් මට සේවය කිරීමට සුදුසු නොවන අතර මේ ආකාරයෙන් මාව පාවා දෙන මගේ සෑම පූජනීය සේවකයෙකුම මම නෙරපා හරිමි. ඔබ මගේ නාමයෙන් සේවය කරන අයට වඩා ඔබේ පව් කළු ය, මක්නිසාද ඔබ මගෙන් ඉවතට ගන්නා ආත්මයන් ඔබ සමඟ රැගෙන යනු ඇත. ඔබ තෝරා ගැනීමට කාලයයි. ඔබ එක්කෝ මා, ජේසුස් ක්‍රිස්තුස්, මා ලෙස පිළිගන්නවා මිස ඔබට අවශ්‍ය දේ නොවේ, නැතහොත් ඔබ මා ප්‍රතික්ෂේප කරයි. ඒ අතර කිසිම දෙයක් නැහැ.
      ඔබේ ජේසුස්

  • @indikasandmali1498
    @indikasandmali1498 Год назад +3

    ශ්‍රී කුරුසියෙහි වැඩ සිටින ජේසුනේ මගෙ දරුවා නිදහස් කර දෙන්න

  • @イレシャ3098
    @イレシャ3098 2 месяца назад +4

    මම බෞද්ධ වෙලත් හිතට තදින්ම දැනුන හරිම ලස්සන ගීතිකාවක්
    හැමොටම ජේසු පිහිටයි..❤

  • @damithharshana3525
    @damithharshana3525 Год назад +16

    අපේ හිත තුල තිබෙන දුක සැප දෙකෙහිම අපිට අවශ්‍ය පිහිට ලබාදෙන අපේ පල්ලිය.

  • @deshanigunathilaka2475
    @deshanigunathilaka2475 3 года назад +16

    හිතට තදින්ම දැනෙන,,හරිම ලස්සන ගීතිකාවක්🙏😌✝️ ශ්‍රී කුරුසියේ බලයෙන්,ලෝකවාසී සියලුම දෙනාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏😌✝️.ජේසු පිහිටයි 🙏😌✝️

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 года назад +12

    Jesu ne mata සුවය දෙන්න ඔබ wahanse jeewamanai කුරුස palli යෙදී ගොඩාක් සුවය ලැබෙන wa කියලා අහල තියෙනවා jesu pihitai amen haleluiya

  • @iranjayasinghe7450
    @iranjayasinghe7450 8 месяцев назад +2

    කුරුස පල්ලියට ගිය කිසිම කෙනෙක්ට වැරදිලා නෑ.ඉල්ලන හැමදේම ලැබෙනවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaviRaj-pw1qu
    @RaviRaj-pw1qu 3 года назад +18

    නොනිවී දැල්වෙන පහන්සිලෙන් අප සැම ආලෝකමත් කර.....අප ජීවිත කුරැසිය රැගෙන යාමට සවියක් වුව මැනව.....❤️❤️❤️

  • @maldeniyanaveen7969
    @maldeniyanaveen7969 3 года назад +22

    ආශිර්වාදය පිරි ගීතිකාවක්...👍👍ජේසු පිහිටයි.

  • @nilankaranasinghe1033
    @nilankaranasinghe1033 Год назад +4

    මම බවුද්ද්‍යේක් උනත් හැමදාමත් ගරු කරන විස්වාස කරන තවත් එක් තැනක් මාරවිල කුරුස පල්ලිය මොන ප්‍රශ්නයක් තිබ්බත් හිත නිදහස් වන තැනක් ❤️

  • @sherinjayamali7715
    @sherinjayamali7715 3 года назад +16

    හරිම ලස්සනයි .. පද මාලාව ,, තනුව මාරම විවිදියට හිතට දැනෙනවා...
    බොහොම් ස්තූති සියොන් ගිර.. ලස්සන ගීතිකා අහන්න ට දෙනවට...

  • @shihanifonseka9216
    @shihanifonseka9216 9 месяцев назад +11

    මම විදෙස්ගත් වෙන්න ඉන්නෙ මගේ ඉගෙනීම් වැඩ වලට... අනේ ජේසුනි මගේ වීසා ඉක්මනින් වදින්න... මං උදෙසා වගේම රට යන්න ඉන්න සියලුම අයවෙනුවෙනුත් යදින්න ස්වාමිනි 🥺😫🙏🙏🙏🙏 ආමෙන්

    • @shihanifonseka9216
      @shihanifonseka9216 6 месяцев назад +1

      මට මතක නෑ හරියටම මම මේක දාපු දවස. ඒත් මේ comment එකේ මාස 2ක් කියලා පෙන්නනවා... මට පෙබරවාරි 9 වීසා වැදුනා. මම පෙබරවාරි 14 Australia ආවා. මම දැන් මගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ... ඇත්තටම මට මේ comment එකක් මතක තිබුනේ නෑ... කවුරු හරි කෙනෙක් මේකට like එකක් දාලා තිබ්බා එකයි notification උඩින් වැටුනේ.. ජේසුනී ප්‍රශන්සා වේවා... මහිමය වේවා.... ලබා දුන් සියලුම වරප්‍රසාද වලට ස්තූතී... මගේ ඉදිරු ගමනත් ලස්සනට යන්න මට මගේ ලගින්ම ඉදන් පිහිට උන මැනව. ඒවගේම බලාපොරොත්තු තියෙන හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරලා දුන මැනව... ආමේන් 🙏🥺

    • @shihanifonseka9216
      @shihanifonseka9216 6 месяцев назад +1

      කුරුස පල්ලියේ දනගහලා ඉල්ලන කිසිම දෙයක් වැරදිලා නෑ.... 🥺🙏

    • @renukabalasooriya8203
      @renukabalasooriya8203 2 месяца назад +1

      මාත් අද ගියා නන්ගි..අනේ ජේසු දෙවියනේ මගේ ඉගෙනීමට විදේශ ගතවීමට මගේ වීසා ලබාගන්න මට පිහිට වන්න දෙව් පියානෙනී..මන් මගේ රැකියාවෙනුත් සිදු කරන්නේ මිනිස්සුන්ට රෝගී උනහම පිහිට වීම..ඉතින් මන් සිදුකරන පින් වල බලයෙන් ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ වීසා ලබාදෙන්න ස්වාමීනී..මට ඔබවහන්සේ ව ගොඩාක් ව්ශ්වාසයි...ශ්‍රි කුරුසෙ බලයෙන් මාගේ පැතුම ඉටුකර දෙන්න ස්වාමීනී 🙏🙏🙏❤❤

    • @shihanifonseka9216
      @shihanifonseka9216 2 месяца назад

      @@renukabalasooriya8203ඔයාට වරදින්නෙ නෑ.. වීසා ආපු ගමන්ම කොහෙ ඉදියත් යන්න කුරුස පල්ලියට එවෙලෙම... මගේ වීසා එනකොට මම ඉදියේ තේවත්තේ පල්ලියේ... ආවා කියලා දැනුනම පල්ලියේ ඉද්දිම... මම ඉක්මනින්ම අම්මලා එක්ක ගියේ කුරුස පල්ලි... එතනට අනිවාර්යයෙන්ම යන්න ... ❤

  • @rohanfonseka1216
    @rohanfonseka1216 3 года назад +18

    පද මාලාව හා තනුව ඉතා අනර්ඝයි

  • @depasrilanka1654
    @depasrilanka1654 5 месяцев назад +7

    මම බෞද්ධ එත් මට මෙතනදි ලැබෙන පිහිට කියා නිම කරන්න බැහැ

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 года назад +16

    Beautiful hymn..heart touching ..❤️🙏 a place with many miracles..❤️කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි❤️🙏😊🌹

  • @dands7049
    @dands7049 Год назад +6

    කුරුස පල්ලිය මාර විදියට හිත නිවන තැනක් .ගීතිකාවත් අහනකොට මාරම ආස හිතෙනවා

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Месяц назад +1

    මම බෞද්ධයෙක් මට මේ සිංදුව නිකමට ඇහිල හොයන් ආවෙ.මාරම ලස්සනයි මේ සිංදුව.මමත් දනගහන් ගිහින් තියෙනව බාරයක් වෙනුවෙන්.ජේසුට මමත් ආදරෙයි ❤

  • @udanisulochana3748
    @udanisulochana3748 24 дня назад +1

    කුරුස පල්ලියට යන්න මම හරි ආසාවෙන් ඉන්නවා ..මං හරි ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤✝️🥺

  • @She19910
    @She19910 8 месяцев назад +2

    ඉල්ලන සැම දේ නිරතුරු ලැබදෙන සිරි කුරුසියෙනී, අප සියලු දෙනාගේ විදේශ සිහිනයන් සැබෑ කරලූවාට ඔබට වේ ප්‍රශංසා..... ❤❤

  • @sujeewaisrael6407
    @sujeewaisrael6407 3 года назад +12

    ජේසුනී අපට කරුනා කල මැනව ස්වාමීනී 🙏

  • @asinsajayasingha5806
    @asinsajayasingha5806 Месяц назад +1

    මගේ ණය ටික බේරල පවුල් ජීවිතේ නිදහසේ ගත කරන්න ලැබෙන්න ජේසු පියාණෙනි.මම නැවතත් එනව ඔබ වහන්සේගේ පිහිට බලාගෙන

  • @manojsuranga990
    @manojsuranga990 2 года назад +9

    හිතේ ගැඹුරටම දැනුනා ජේසුනි ! අප වෙනුවෙන් යාච්ඤා කල මැනව ජේසුනි

  • @umeshchathura732
    @umeshchathura732 3 месяца назад +1

    මම බොහොම විශ්වාස කරන තැනක් මම හොද බෞද්ධයෙක් නමුත් ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්‍ය තියෙනවා ඒක සත්‍යක් මම වෙනුවෙන් මගේ බදින්න ඉන්න නංගි තමයි දන ගහලා මේකේ භාර උනේ හරියට හරිගියා ❤️❤️❤️

  • @ChandanaSisirakumarA-w6c
    @ChandanaSisirakumarA-w6c 11 дней назад +1

    Jesu pihithayi ❤❤🙏🙏🙏🙏

  • @rashenkavinda5461
    @rashenkavinda5461 3 года назад +13

    අනේ ගොඩක් ලස්සනයි හදවතටම කතා ගායනා කරනවා හැමෝටම ශ්‍රී කුරුසියේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @donperera2497
    @donperera2497 3 года назад +14

    May our Lord Jesus on the cross, bless our village Marawila.

  • @nirmalajayasundara3816
    @nirmalajayasundara3816 3 года назад +10

    Thank you jesus 💖Thank you lord 🇱🇰hallelujah 🇮🇹amen

  • @solvincreator4341
    @solvincreator4341 2 года назад +9

    මගෙ එකම විස්වාසය මගෙ ජේසු🥰🥰🥰🥰🥰🥰🥰💞💕💖💗💓🙏🧎‍♂️

  • @mihisararavishan2184
    @mihisararavishan2184 3 года назад +15

    ඉතාම ලස්සන පද මාලාවක් සහ තනුවක්

  • @සේපාලිකා-ඵ9ම
    @සේපාලිකා-ඵ9ම 4 месяца назад +3

    මේ ගීතිකාව අහගෙන වැඩ කරන තැන ඉඳලා ඉල්ලලා හිටියා ⁣සෙනසුරාදාට මේ පුද බිමට එන්න මුදල් ලැබෙන්න කියලා. අද සිකුරාදා සල්ලි ලැබුණා. මම හෙට එනවා 🙏🙏🙏

  • @ruwanda1238
    @ruwanda1238 3 года назад +11

    සාන්ත කුරුසයේ අනුහසින් නිරයේ දූතයන්ගෙන් අප මුදා ගත මැනව.

  • @thusharisovis2197
    @thusharisovis2197 Год назад +6

    Thanks you Jesus I love Jesus. JESUS I TRUST IN YOU AMEN 🙏 AMEN 🙏 AMEN 🙏 AMEN 🙏 AMEN

  • @gayan7721
    @gayan7721 6 месяцев назад +2

    මන්නම් බෞද්ධ.ඒත් මේ සින්දුව ඇහෙනකොට මාර සනීපයි.ඇත්තටම හරි ලස්සනයි මේ සින්දුව♥️🥺

  • @Sachiwerasingha
    @Sachiwerasingha Год назад +3

    මගේ ප්‍රාර්තනාව ඔබ වහන්සේ දන්නවා එය මට ඉටුකරදෙන්න ජේසුනේ....

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht 11 месяцев назад +2

    මගේ ජේසුගෙන් ඉල්ලන්න දේ දුන්න තැන මගේ දුකේදී පිහිට උණ මගේ ජේසු තාත්තා ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t Месяц назад

    ස්වාමීනි ඔබවහන්සේට ප්‍රශන්ශා වේවා ......හාලේලූයා ....ආමේන් ....❤

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 3 года назад +8

    Api hamoma yanna asa api hamotama adu nathiva ashirvada labena palliyak ❤

  • @GimhaniKanchana-to4zm
    @GimhaniKanchana-to4zm 9 месяцев назад +1

    මගේ පියානනී හෙට මට ඔබ වහන්සේගේ guhayata එන්න කරුනාව දුන් මැනව 🤷🤷🤷🤷🤷🤷 amen🙏🙏🙏🙏💚❤️amen

  • @IroshaMallawarchchi-jf3pj
    @IroshaMallawarchchi-jf3pj 11 дней назад

    මම budist.,විශ්වාසන් අවා... ගොඩක් ආසයි.. ලස්සනයි...

  • @shanikaperera1176
    @shanikaperera1176 3 года назад +11

    Jesu Pihitai Hamadenatama!♥️♥️♥️

  • @ranirania738
    @ranirania738 2 года назад +5

    🙏🙏🙏🙏🙏😭😭😭😭😭❤️❤️❤️❤️ජේසු පිහිටයි ජේසුනි. මට පිහිටවෙන්න

  • @SenethraRodrigo21
    @SenethraRodrigo21 3 года назад +8

    A beautiful melody farther shiran..from Thalwila Marawila ❤🙏⛪

  • @nikulidemel6421
    @nikulidemel6421 3 года назад +6

    Adara jesuni ❤🙏⚘
    Dewa mahime lowata🙏
    Kiyana kurusa yagayai🙏

  • @suminda
    @suminda Месяц назад

    ජේසුස්වහන්සේ අදහන්න අරන් අවුරුදු 2ක් විතර වෙනව මං ජේසු නිසා ගොඩාක් සතුටිං ජීවත් වෙනව . දෙවියන්වහන්සේට නමස්කාරය වේවා හාලෙලුයිය 🙏🙏

  • @sanishkadilshan8016
    @sanishkadilshan8016 Месяц назад

    illapu dewal nolabila na ❤me kurusa palliye ❤ewagema mage jesu man illapu hamadema dunnata oba whanseta isthuthi😊🌼🌼⛪✝️✝️✝️

  • @sampathyakkala
    @sampathyakkala 3 месяца назад +1

    මෙච්චර අහන්න ඇබ්බැහි වෙන්නෙ ඇයි කියල බැලුවා... චාමර වීරසිංහ ගෙ පර්ණ සින්දු වල vibe එක තියෙන්නෙ.. ඒ instrumentation , ඒ tones ඇහෙද්දි මාර feel...
    දහපාරක් විතර අහල ඒක තේරුම් ගත්තේ❤❤
    ඔබ සැමට ශ්‍රී කුරුසියේ පිහිටයි❤

  • @gamunufernando6062
    @gamunufernando6062 10 месяцев назад +4

    මගෙ තාත්තගෙ සියලුම ලෙඩ රෝග තුරන් වෙලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..ආමෙන් ජේසු❤🙏

  • @kanchanafernando8036
    @kanchanafernando8036 Год назад +3

    කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි ❤ දේව මහිමේ ලොවට කියන කුරුස යාගයයි🌷

  • @nadeeshanifernando7420
    @nadeeshanifernando7420 3 года назад +12

    Praise the Lord.Amen

  • @GadgetZ77
    @GadgetZ77 10 месяцев назад +2

    ජීවිතයට සැනසීම ලබාදෙන්න මගේ ජේසු ❤❤

  • @mokshaperera5048
    @mokshaperera5048 11 месяцев назад +1

    Kurusa palliyata bara una mage thathage operation ekata dan thatha godak hodin innawa...jesu mage illeema ishta kara

  • @ivonrodrogo4602
    @ivonrodrogo4602 3 года назад +7

    Mage puthata yauthw niyama
    Margaye gaman cirimata obage pihita upakaraya laba duna manawa
    Jesu pihitai

    • @user-wo3km4yh1i
      @user-wo3km4yh1i 3 года назад

      Sanasimak hithata labadunnata
      isthuthi jesu ni

    • @MRSJK-xm4db
      @MRSJK-xm4db 3 года назад

      Mage jesuni apa Paula galawa gatha manawa.amen🙏

    • @nehandeenath7288
      @nehandeenath7288 3 года назад

      එසේම සිදු වේවා ❤️ ජේසු පිහිටයි

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 2 месяца назад

    දෙව් ස්වාමීනී,ශ්‍රි කුරුසිය සත්‍ය බව විශ්වාස කරමි.ඔබ වහන්සේගේ පිහිට මාහට මගේ පවුලේ සැමට,සියලු ලෝකවාසී ජනතාවට ලැබේවා!!මගේ අද්‍යාපනය සදහා විදේශ ගත්වීමට අවශ්‍ය වීසා මට ලබාදෙනු මැනව!!🙏🙏🙏🙏🙏❤❤❤ඔබවහන්සේගේ ශ්‍රී කුරුසියේ හාස්කම් බලයෙන් මගේ ඉල්ලීම ඉටුකල මැනව දෙව් පියානෙනි.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @rashmithatharushanmusic1758
    @rashmithatharushanmusic1758 17 дней назад

    එකනම් මාරම සනීපයි අහද්දී..මේ ගීතය ලියපු ගයපු music කරපු හැමෝම සින්දුවට මාර රසයක් දීලා තියනවා. ✝️.. ❤️

  • @menakakanchana2660
    @menakakanchana2660 2 года назад +2

    හැරීම ලස්සනයි gitikawa හදවතට හොඳටම danana gitikawak adarai maga jasu කුරුස පල්ලිය apa ❤ hadawatai❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💖💖💖💖💖

  • @hashensavindu-vk9hg
    @hashensavindu-vk9hg 11 месяцев назад +1

    ඒ ගීතිකාව කොච්චර හිතට දැනෙනවද කිවුවොත් හැම මොහොතකම අහන්න හිතෙනවා.එච්චරට ලස්සනයි ...ආදරෙයි ජේසු සමිදුනේ🙏❤️❤️

  • @pinitheyralay8954
    @pinitheyralay8954 3 года назад +5

    ජේසු ❤❤පිහිටයි 🌹🌹හරිම.. ලස්සනයි ආමෙන් 💞💞🙏🙏

  • @Blackpinkdance1110
    @Blackpinkdance1110 24 дня назад

    මාගේ පියණානන්ට. ස්තුතියි ප්‍රෂංසා වේවා

  • @shamaleecorera7551
    @shamaleecorera7551 Год назад +3

    එකම බලාපොරොත්තුව මගෙ ජේසු ❤️🙏🙂

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 года назад +14

    ජේසු පිහිටයි

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r Год назад +1

    මම.විදෙස්.ගත.වෙලා.සිටින්න.මගේ ලොඩ.සුව.කර.දෙන්න.ජෙසුනු.අමෙින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @CandrawathiCandrawathi-if9xo
    @CandrawathiCandrawathi-if9xo Год назад +3

    මේ ගීතිකාව හරිම ලස්සනයි ♥️♥️♥️🤲🤲

  • @tiromitissera2629
    @tiromitissera2629 3 года назад +10

    Very beautifully. May God bless you whole word!.🙏🏻

  • @AyeshaSadamali-f2u
    @AyeshaSadamali-f2u Месяц назад

    ජේසුනි..මගෙත් හිතේ තියෙනවා හරි අහින්සක ප්‍රාර්තනා ටිකක්..ඒ දේ මා හට ඉශ්ට සිද්ද කර දෙනු මැනවි..ජේසු පිහිටයි.🙏🙏

  • @CandrawathiCandrawathi-if9xo
    @CandrawathiCandrawathi-if9xo Год назад +3

    ලස්සන ගීතිකාවක් ♥️♥️🙏🙏🙏

  • @Naruto35178
    @Naruto35178 11 месяцев назад +2

    මගේ ආදර ජේසුනී මටයි මල්කා අක්කාටයි ඉක්මනින් රස්සාවක් ලැබෙන්න.🙏🙏🙏🙏🙏

  • @isharanilukshi1125
    @isharanilukshi1125 Год назад +8

    ලස්සනයි❤️❤️❤️ ඒ ගායනය ගොඩක් හදවතටම දැනෙනවා මං කතෝලික නෙවෙයි බුද්දාගම ඒත් ගොඩක් දැනුනා හිතට මට මේ තැනයි ගීතයයි🎶❤️ අනේ දන්න කෙනෙක් මට කියලා දෙන්නකෝ මෙතනට ගිහින් මොනාද කරන්න ඕන මට යන්න ආසයි ගොඩක් 🙏🙏🙏

    • @arunasuresh4629
      @arunasuresh4629 Год назад

      Api illana onama deyak labena kurusa palliya tiyenne marawila. Marawila taun ekata apuwama etana hoyaganna puluwan.

  • @omeshanethmi-y1r
    @omeshanethmi-y1r Год назад +4

    මම මගේ ජීවිතේ පලවෙනි වතාවකට පල්ලියකට ගියේ කුරුස පල්ලිය .. හිතා ගන්න බෑ ජේසුනේ ❤️ මාව හිතා ගන්න බැරි විදිහට නිදහස් වුනා පල්ලියට ආවහම 😢🙏🙏

    • @jaiththewmith9919
      @jaiththewmith9919 Год назад +1

      මමත් මගෙ ජීවිතෙ පලවෙනි වතාවට යන්න ඉන්නෙ ලබන 20 වෙනිදට. ❤