Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමන්ලා මේ කරන සත් ක්‍රියාව තව තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්ය....ශක්තිය..... වගේම.......නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි......
fake buddhist
ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය. මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට කරන යුග මෙහෙවරක් බව හොදටම පැහැදිලිය. ඒ මිනිස්සුන් ගහන මඩ හෝදන්න බෙහෙත් ඕන වෙයි . ඒකට හේතුව කවුරැ මඩ ගැහුවත් , ඔතනින් හොරාකාලා අයින් වුනත් ,අපි දන්නා අරිහතුන් වහන්සේට ඒ කිසිවක් තමන් ගේ යයි නොගන්නා බව අපිට 100% ක්ම විස්වාසය. ඉතාම වටිනා සාකච්ඡාවක් සහ විස්තර කිරීමක් ය . ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . සුවපත් වේවා .( කරැණාකර ඉඩ ලැබෙන පරිදී මෙම යුගමෙහෙවර කරගන යන්න උත්සාහ ගන්න).
ඇරි හුතුන් වහන්සේ 🤣
ANEI THO WAGEI HARAKEK
@@BogalaSawundiris 👍🏻👍🏻👍🏻 Balagena yanakota kakul deke harakun sabe 🐂🐄🦬wada gon 🤣
@@Sandakathmini01මූ කස්සපද දන්නෙ නෑ
@@slsandilgamimgtwo123 කවුද ඒ?
ඔබතුමන්ලා සැමට ස්තුතියි.මේදහම තවතවත් ව්‍යප්ත වේවා .අනුබුදුහිමියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.🙏🙏🙏🙏
අව්ද අනුබුදු 😂
ඇත්ත සොයන, කැමති අයට හොඳ වටිනා ප්‍රයෝජනවත් නිවැරදි සාකච්ජාවක්බව දකිමි.
ඔබ තිදෙනාටම මේ යුගමේහෙවරය කරගන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
Thun denek na sudusuma kena thoranna
ඔබ තුමන්ලා කරන මෙම මෙහෙවර අගනේය.
ඔබතුමාලාට දිර්ගයු අදිස්ටාන කරමි සියලු දෙනටම මෙම ප්‍ර්‍යත්නයට මාගෙ ප්‍ර්නාමය පිරිනමමි හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා .
@@mayarkonline අනිවා බ්‍රෝ. පදනමක් නැති හිතලු කතා වලට ටිපර් වෙච්ච එවුන් මොනවා කියනවාද මන්දා. සුදු ජාතිකයින්ට උවමනා වූයේ පෙරදිග රටවල් මංකොල්ල කෑම සහ ගො... ආගම ප්‍රචාරය කිරීම පමණයි . භාරතයට අයත් ඉතිහාසය වෙනස් කිරීමේ උවමනාවක් තිබුනේ නෑ.
@@Sandakathmini01නොදන්න රෙද්දක් කතා නොකර ඉඳහල්ලා
@@slsandilgamimgtwo123 මට කියන්න තියෙන්නේ ත් ඒකමයි.
@@mayarkonlineකොහෙවත් ඉන්න පරසුද්දෙකුට පුළුවන්ද සමස්ත ජාතියකම මුළු ඉතිහාසයම විකෘති කරලා වෙන ඉතිහාසයක් කාවද්දන්න? මෙවැන්නක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? මෙවැනි සරල දෙයක් වත් තේරුම් ගන්න නොහැකි අන්ධබාල පිරිසක් තමයි මෙතන කොමෙන්ට්ස් දාලා තියෙන්නේ. කොහේ හරි ඉන්න පට්ට හොරෙක් චීවරයක් දාගෙන අරහත් කිව්වම ඌ කියන දේ තරම් වෙන සත්‍යයක් මුන්ට නැහැ
මහත්වරුනි ඔබතුමාලගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා එය සම්පූර්නම ඇත්ත....... එහෙත් මිල මදලට...වරදාන වලට ..ඇත්ත...යටයනවා
Atththa onema kenek salli dakka gaman athmaya pawa denawa
Api apima mewwata ekaga nowi imui ..mama kiyanne
ඉතාම නැනවත් කාලීන වැදගත් සාකච්ඡාවක් ඔබ තුමන්ලට තෙරුවන් සරනයි..
ඔබ තුමන්ලා මෙ කරන පැහැදිලි කරදීම හරිම ඉතාමත් පැහැදිලියි.ඔබ තුමන්ලාට තේරුවන් සරණ ප්‍රාර්ථනා කරමි .
හම්නියන්
ඔබ සියලු දෙනාට මේ යුග මෙහෙවර කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා..!
ඔබ සියලුදෙනා නිවන් සුවයෙන් සුවපත් වේවා.
To 🐂😁
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි!!!
ඔබ තුමන්ලා කරන මේ යුගමෙහෙවර වටිනවා ජිවිතේ තියෙනකම් මට.සුවපත් වේවා
මන්දබුද්ධික නොවන හැමදෙනාටම දැන් නම් ඇත්ත පිලිබඳව අවබෝධයක් ලබා ඇති බව පෙනේ. තාමට සිදුවන හානිය දකින පිරිසකගේ අනුවන ක්‍රියා වැළකේවායි අදිට්ඨාන කරමු. ඔබතුමන්ගේ මෙම කටයුතු සාර්ථක වේවා. 🙏🙏🙏
@@nandasenaweerakoon9506 🥰🥰
එසේම වේවා❤
😊 ප්‍රඥා වන්ත ඉන්ට පමණයි ..... !!! සුවපත් වේවා සියලු දෙනා ... යහපතක්ම වේවා ....🎉👍👍👍
සුවපත් වේවා සියලු දෙනාම
සත්‍ය හෙලි කරන ඔබතුමන්ලාට පිංබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා !.. බුදු සරණයි ..
ඉතාම වටිනා අදහස් සහ බුදුන් වහන්සේ මේ හේලදිපය තුලම සියල්ල සිදුවු බව පැහැදිලියි
ඔබතුමන් විසින් ඉදිරිපත් කරනු ලබන සත්‍ය අපට මහත් සතුටක්
සුවපත් වේවා.සත්‍යයම හෙලි කරන්නඔබ තිදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
ඔබගේ උත්සාහය අගය කරමි , ඉදිරියට යන්න , ජය වේවා !
Good presentation. Continue the Good work. සුවපත් වේවා!!!
ඔබ තුමාලා කරන මෙහෙය අගය කරනවා තවත් ඉදිරියට මෙවන් කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
බෞද්ධයාගේ සහ බුද්ධාගම්කාරයාගේ වෙනස පැහැදිලි කර දීම ගැන අනේක වාරයක් ස්තුතියි
මෝට හමනියන් වල් බල්ලො
පිස්සු බූරුවන් go held. සල්ලි වලට , නයට කහින්නැතුව ඉදපල්ලා.
@@jayanthagunasekara1198 🥰🥰
ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
ප්‍රශාන්ත මහතා,සිසිර මහතා , නිහාල් සුමනධීර මහතා,,, සැබෑ කුමන්ත්‍රණය කුමක්දැයි හෙළි පෙහෙළි කරමින් සැබෑ සත්‍යය මතුකරන ඔබ තුමන්ලා මේ කරන්නේ යුග මෙහෙවරක්. ඒ මාහැඟි මෙහෙය හදවතින්ම අගය කරමි.
ඔබතුමන්ලාගේ කාර්යභාරය ගැන අගය කරමි. ඇත්ත එළියට එන විට ඒවට මිනිසුන් එක්වන විට ඇතැමුන් බොරුව වැපිරීමට උත්සාහ කරති. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.
විද්වත් මණ්ඩලේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. අද දවසෙ ගොතම බදුන්වහන්සේ ධර්මය දේශනාකලත්, ඒ අයගෙ හැසිරීම ඕක තමයි. ඒ නිසානෙ පස්මහ බැලුම් බලන්නේ අපේ මහත්තුරුනේ. ධර්මයේ අනුන්ගේ පණ හෝ තමනිගේ පණ හෝ නසන්නේ නෑ. සතරබ්‍රග්ම විහරණ ඩනවාමිස. අන්හෝ තමන ගේ හෝ පණ නසන්නේ ආගමනේ. ඒවා බ්‍රාහ්මන ආගමේ පිලිපූජා. මෙයින් පෙනෙනවා ආගමේ සහ ධර්මයේ වෙනස. මේ අය රකින්ට යන්නේ ආගමක් මිස දහමක් නොවෙයි. ඒ ප්‍රත්තිය ලාභ බලාපොරොත්තුවනේ. මේ අය කොහෙද බණ කියන්නෙ. ඕපාදූප, විහුලුකතා, මඩගැසීම් හා සේශපාල න්‍යායපත්‍ර මසක. අරහතුන් වහන්සේ සීවරම් රජවරුන් රැකදේවා අධාෂ්ඨාන කරමි.
මෙ ධර්මය ප්‍රඤ්ඤාවන්තයින්ට පමනයි
දේව දත්ත හාමුදුරුවොන්ටත් පිරිසක් හිටියා
සුද්දා අපේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ට කල හැකි සියළු වදහිංසා කරල, පසු කාලීනව නායක මහානායක, අනුනායක ,සංගරාජ පදවි පිරිනමන ඒ අනුව සංග පරපුර මේ වායින් වල් මතක්කර තැබීම සුද්දා කල කාර්ය ඉදිරියට ත් කෙරෙනු ඇති. සුද්දා ගේ ගැටේට අසුවී දෑන් කුමකින් කුමක් කරම්ද. සැමට යහපතක් ම වේවා!!!🌸🌸🌸
සත්‍ය වටහාගත් පිරිසක් බිහිවන බව දකිනවා ආතර් සී ක්ලාක්ගේ අනාවැකිය සත්‍ය වනවා නිසැකවම මේ ගොතම බුදුන්ගේ දේශයයි..🇱🇰❤️
@@nandasenaweerakoon9506 නන්දෙ ඉංදියාවට නඩ අරන් යනවා නේද හොරගෙඩියා🤣
@@KOSA.NUWAN.1. man you guys are so pathetic , this is the only answer you guys have, very well organized, is it really embarrassing for you guys to admit your religion???$$$
ඔබ තුමන්ලා කරගෙන යාමට නිදුක් නිරෝගී කායික සුවය ලැබේවා!!!🙏🙏🌺🌺🌹🌹🙏
යහපතක් ම වේවා ඔබ තුමන්ලාගේ දේශන හරි ම වටිනාවා....
සුවපත් වෙත්වා
මෙ සුවාමින්වහාන්සෙ අපිට වටිනා වස්තුවක් මෙයාව අපි පරිස්සමි කරගන්න ඔනෙ මපිට වැඩක් නැහැ එයායාගෙ අතිතය අපිට ඔනෙ එයාගෙ බනයි ඇත්ත බුදුදහම පැහැදිලි කරල දෙකෙනෙක් අපිට ඔනෙ
තව තවත් ශක්තිය
මම නං පොඩිකාලෙ ඉදලම දැක්කෙ කුලබේදය වැඩිපුරම තිබුනෙ පන්සලේ බව..... නම කියන්නෙ පන්සලේ අයිතියත් උපාදි ටිකත් එක්ක.... එතනින්ම එපා වෙනව බන.....ඇත්තටම සත්‍ය දහම ඇහුවෙ මීවනපලාන අරහතුන්ගෙන් විතරයි...අනෙක් අයගෙන් ඇහුවෙ අපායට පාර...බුදුසරණයි 🙏🏻💐
🙏❤️💐
වහරක හිමියන් බැහැර කරයන ගමනක අවසානය කොහේවෙයිද..?
@@unique-marketer66 පැහැදිලි දහමක්හොද මිනිසුන් පිරි රටක්....... බුදුසරණයි 🙏🏻💐
ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය. මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට
සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
👍👍👍👍
මොන බාධක ආවත් නවත්වන්න එපා සත්‍ය ජය ගනිත්වා ලංකා වාසී බෞද්ධ ජනතාවට මෙපමණ කාලයක් බොරුව සමාජ ගත කළ හාමුදුරුවරුන්ට දැන් රිදිලා ඒකයි ඇත්ත ඔබ තුමාලාට තෙරුවන් සරණයි
පලමුව ඔබතුමන්ලා තිදෙනාටම පලමුව තවතවත් ශක්තිය දහිරිය ලැබේවා කියා අදටන් කරනවා පසන්ත මහත්මයාගේ දේශනාවකුත්සවන්දුන්නාබෝපිටය ස්වාමීන්වහන්සේගේ ධර්මායතනයේදී ජනවාරි වැඩසටහනේදී කොතරම් කලහැකි තරම්දේකලත් දැන් මේ උතුම් සිරිසද්ධර්මය බෙදලා ඉවරයි අපේ අරිහතුන් වහන්සේ අපි ආරිය උපවාදවලින් වලකිමු සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා
ඔබ තුමාලගෙ කතාව මට වටිනව කොටියක් මොකද දැන්ඉන්න මුදලාලිල සාසනය බෙදාගන සල්ල් හමිබකරන අයයි ඉන්නෙ නමුත් ඇත්ත බුදුදහම පැහැදිලි කරලදෙනකොට ඉවසගන ඉන්න බහැ හොර සන්ගයාලට .. මොකද විමල පලානෙ බික්සුන්වහන්සෙ ව ගෙ කෙනෙක් මම තවත් දැකල නැහැ එතරන්ම වටිනා සුවාමින්වහාන්සෙ කෙකෙත් මම පිලිගන්නෙ එකම කෙනෙ මෙචිචරයි ඉන්නෙ විමලපලානෙ සුවාමින් වහන්සෙ කෙනෙක්
ඔබතුමන්ලා රුපවාහිනි මාද්‍යයක සාකච්ඡාවකට ඔය අපහාස කරන අයට ආරදනා කරන්න.තෙරුවන් සරනයි
Anawashyayi
theruwan saranai devi pihitai obathumanlata......me hela deepaya budun upan jambudweepayai.....
සාදු සාදු සාදූ !!!!සත්තිය මතුවේවා! සියලන්ටම නිවන ම අවබෝද වේවා.ලෝකයේම මුතුකැටක් වේවා !
Thanhawa balagena
I highly value this presentation. Suwapathwewa...
කොහොම උනත් බලංගොඩ කාශ්‍යපලා එකතු වෙලා නියම බුදු ධහම තවත් ප්‍රචලිත කරපු එක වෙනුවෙන් ස්තූති කරන්න ඕනෑ ..ඔබ තුමන්ලට මේ සත්ත්‍ය මතු කිරීමට තවත් ශත්ත්‍ය ධ්‍යර්‍ය් ලැබේවා ...සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඉතා ඉක්මනින් නිවන්සුව ලැබේවා.
ඔබ තුමන්ලා මේ කරන හෙලිදරවුව මොන භාදක අවත් නවත් වන්න එපා නිදුක් නිරොගි වේවා
Highly appreciated 🙏
මට හිතෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගමනාගමනය ද මේ කියලා Miwalapalane හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
මීවනපලානෙ කියන්නෙ සමන් දෙයිය කියන්නෙ,,
මුගෙ මූන ප්‍රේමදාස ලොක්කගෙ වගේ ශත 5 හැඩය
මේ මැන්ටල් සෝවාන් වෙන්න වත් තාම බැරි වෙලානෙ
කෝ බං අරිහත් කෙනෙක්,,,මීවනපලානෙ සිරිසේනටද අරිහත් කියන්නෙ
සිරිසේනට සෘධි ප්‍රාතිහාර්‍ය බැරි හින්දා බුදුන් ටත් බැහැ ලු
ඔයාලට දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යැමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන එක වළක්වන්න කාටවත්ම බ
පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුකිරීම නිසා ඇතැමුන් ඇවිස්සිලා කුලප්පු වෙලා, මෙතෙක් කාලයක් තිස්සේ කළේ ඒකයි ඒ අය, තවත් එය කළ නොහැක.
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා... වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු . (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
NGO money sure
පපුවේ තියාගෙන අගය කලයුතු තිලෝගුරු බුදුපියා ලොවටම හඳුන්වා දුන් දර්ශණය වෙනුවට... සිවුරු පොරොවාගෙන... දේශපාලුවන් සමග සහචරවී සිටින අමු තක්කඩි සංඟ කල්ලියක් විකුණන ... ගෝත්‍රික ආගමක් "ඔලුගෙඩිවලට" දාගෙන වයර් පටලවාගෙන සිටින බකපණ්ඩිතයන්... පාස්පෝට් පෝලිමට එකතුවෙන්නේ ඇයිදැයි මට නම් නොතේරේ.
අපි සියලුම දෙනා..පොදු අරමුණ වෙනුවෙන් එකතු වෙමු
Epa sisirage ange kakka gannada hadanne kiiyatawath epa sisira ohuta galapena widihata wada kara ganiyi
VERY EXCELENT SPEECH. SUWAPATH WEWA!
සසර ගමන අහවර කරන්නට කැප වෙන ගමන් අප අපේ වගකීම ඉටු කරමු🙏🙏
අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.දීරිගායුම වේවා.උන් වහන්සේ මේ රටේ ගෞරවාදරයට පත් විය යූතූ නිර්භීත අති ගාම්භීර වටිනා වස්තුවක්.අරහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා.සාදු සාදු සාදූ.ඔය අවලාද කරන පිරිසට මේ සිරි සද්ධර්මය ශ්‍රවණය වෙත්වා.
බණ්ඩාර නායක මහතාව වෙඩි තබා ගාතනය කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් නොවන බව අදවන විට පිළිගත හැකි ශාක්ෂි සහිතව සනාථ වී තිබෙනවා..කාරිගේ channel එක තුලද මෙය ඉතා හොද පැහැදිලිකිරීමක් කර තිබෙනවා.. සියල්ල සිදිවී තිබෙන්නේ ඇමෙරිකාව, එංගලන්තය ප්‍රමුක බටහර සහ ඉංදියාව කියන රටවල් වල කුමන්ත්රනයන්ට අනුව.. අදද එය ශුක්ෂම ලෙස සිදුවෙමින් පවතිනව.. MCC project එක මේ වනවිට වෙනම මුහුණුවරකින් ලංකාවේ ජනතාව ශුක්ෂම ලෙස රවටමින් සිදුවෙමින් පවතිනවා එය ඉතා භයානකයි රටේ ජනතාවට භුමිය අහිමි කරීම සිදුකරමින් තිබෙනව.. තවත් ගාසා තිරයක් යුක්‍රෙනයක් බවට ලංකාව රැගෙන යාමට සියලු දේශපාලුවන් සහ සංවිධාන දැනුවත්ව මෙන්ම නොදනුවත්වද සිදුවෙමින් තිබෙනවා...
ඔව්,මේකම තමයි අප්‍රිකාවෙ,ද.අැමරිකාවෙ දුප්පත් රටවලට කරන්නෙ.
ලෝකෙ සියළුම දුප්පත් රටවලට කරන්නෙ එකමදේ. මිනස්සු ගොනාට අන්දනව එකඑක විදියට.
සිවුරක් දාගත්ත කෙනෙක්.භික්ෂු වේ්ශයෙන්
Pl 480 aggrement bribe still working
Very good explanation. Thanks to all of you
ඔබ සියලු දෙනාට දීර්ඝ අායුෂ ලැබේවා ❤❤❤
excellent explanation
Wish you good luck.
ප්‍රඥාවන්තයින්ට පමණයි මේ වැඩසටහන වැදගත් වන්නේ අන්න අයට මේ තේරුම් ගන්නා අපහසු යි.ඒ ඒ අයට අනුකම්පා කරමු .
me gor biyakaru sasarin ethera wannata kiyala dun unwahanseta neerogi suwapath bawa labewa. oba thumanlata paramanibbana suwayama wewa 🙏🙏🙏
අපේ පංසල දැකපු මගේ පුතා ඇහුවේ ඇයි ලොකු හාමුදුරුවො එක් රැස් කරන්නෙ, තාප්පයක් ගහන්නෙ කියල.
ඉන්දියාවේ එවුන්ගෙ පස්ස ලේවකන එවුන්ට කොපමණ පැපැහැදිලි කළත් වැඩක් නෑ මලින්ම සුනක බවින් මිදිමට පුාර්ථනා කරමු 😂😂😂
Budun upan bima aitthi Nepalaytanam එකට ඉන්දියාවට banala harida.Cunningham පමණක් ජයරත්න pathiraarachchids බොරු kiyai.Owa ඔක්කොම baubutha පමණයි .
ඇන්ත මහත්මයා ගිහියන්ට වඩා භික්ෂුන් තමයි හැම දෙයක්ම බදාගන ඉන්නේ
Suwapath weva 🌻🙏
ඇත්තටම ඈත්තයි මේ රටේ පාලකයන් මේ ගැන දෑන ගනිත්වා.සැබෑ දහමක් දේශනා කරනවානම් මේ රට මෙවැනි පරිහානියකට පත් නොවන්නේය.
උතුරු කුරු දීපය මේ හෙළයේ වු බව ටආටානාටිය සුත තුළ ඇසේ එය මනරම් බව ටසතරවරම් මහා රජවරු රජ කරනා එකලටමහා මුනිඳුන් හට පැවසුවේ නතු මනා කොටඋතුරු කුරුවට ඇති මනරම් මහා නෙරුව යතේජවත් වෙසමුණි රජුගේ භූමිය ඉන් ඔබ්බට යඑහි තිබු ආලකමන්දාව ගැන දැන ගන්නට යකියවිය යුත්තේ පුත නුඹ සුත ආටානාටි ය
Oba thiyena niyama seehela virrayo, obalata thetuwan saranai
සුවපත්වේවා🙏🙏🙏🙏🙏
ඇත්ත පෙන්වා දෙන ඔබ සැමට ස්තුතිය
Saththiya hela bodu ithihasaya obsyhumamlata godak pin
JAYA wewa oba tumanlata 🙏🙏🙏
කස්සපලා කිසිදාක නිවන් දකින්නෙත් නෑ.අනිත් අයට නිවන් දකින්න දෙන්නෙත් නෑ
Suwapathweva!!!
අර්යුතුන් වහන්සෙ ඇතුළු ඔයාල ඉතිහාසේ රන්අකුරෙන් .ලියවේවි සාදූ සාදු සාදු ...මාර මිනිස්සූ ඔයාල. 😊❤
ඔබටිදෙනාට නිවන්සුව අත්ව්‍රේවා
Obalata jaya weva
තෙරුවන් සරණයි !!
ඔබ තුමන්ලා කියන්නේ සත්‍ය යි. උන්වහන්සේ දේශනා කරන නිවැරදි දහම අසා අපි තුලින් දහම දැන දැක ගත්තේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නිසයි. සත්‍ය වශයෙන්ම උන්වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක්මයි. උන්වහන්සේ කිසිවෙකුට කියා නැත එසේ ආමන්ත්‍රණය කරන ලෙස. උන් වහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ වේවායි අදිටිඨාන කරමි.
මහනායකල රහත්ද මොනවද කියන බන කෙලෙස් නැතිකරන්න මොනවද කියන බන
සුද්දන්ට කත් අදින මේ පරයෝ රට විනාස කළා ... හෙළ දහම ඉක්මනින් පහල වෙන්න ඕනි... මේවගේ වැඩ සටහන් නිතරම කරන්න .. මේ මහනායකළ කීවට .. ඔය ඉන්නේ බමුණෝ .. බුදුන්ගේ දහම උපයෝගී කරගෙන දන් ගිල ගිල ඉන්නේ .. මස් මාංශ කනවා .. අරක්කු බොනවා .... රට විනාස වෙලා ....
Obala sathpurushayo amanayanta thawa wistharakara denu manavi
Suwapathwewa!
Me ugth buddimath prangawantha me mahathma gathi athi mathwaru arihathun wahanse pilibadawa karana hadhinweema piliganna bari nam oun mandha buddika minissu..suwapath wewa...!!!
❤❤❤❤❤❤❤❤❤
Apa බුදු පියාnanan sri lanka appi harry pin කරලා 🎉🎉🎉🎉sadu sadu sadu 🙏🙏🙏
මහා නායක හිමිලා කකූලූවාගේ ප්‍රතිපත්තියේ ඉදගෙන මිනිස්සූන්ට බන කිවූවාට ඒවා ජනතාව අහන්නේ නෑ...
මහානායකලා බණ කිව්වා නම් මෙහෙම වෙන්නෙ නෑ. ඒ ඇත්තො බණ දන්නවද දන්නෙ නෑ
ඒක ඇත්ත
👍👍😂😂😂@@slsandilgamimgtwo123
මිනිස්සුන්ට පවු පුරවන්නෙ මෙි සගයො තමයි
තෙරුවන් සරණයි
🙏
දෙව් දත්තර පරම්පරාවෙ අය තවමත් ඉන්නව රාජකීය පණ්ඩිතයි කියාගන්නා අයට දාල තිබුන කමෙන්ට් ටික බැලුවානම් අනේ අපේ ගරුත්වය කෝ කියලා දැනෙයි කස්සපල හෑගොඩ විපස්සි ල ඉදුරාගාරෙල අපෙත් ද්වේශය අවුස්සනව ඒ අය සුර සැප විදින්නේ මීවනපලානේ අරිහතුන් වහන්සේ මොනතරම් අල්පේච්ච ජීවිතයක් ද ගතකරනේ උන් වහන්සේ කියාදෙන්නෙ ඒ අයටත් මයිත්‍රී කරන්නයි කොහොමද අපි එහෙම කරන්නේ භික්ෂුවක් කියන්න වත් හිතෙන්නේ නෑ සිවුර පොරවගෙන රගන තාලෙට දේශපාලකයො යි. ඒ අයයි අතර කිසි වෙනසක් නෑ මීවනපලානේ උන්වහන්සේ දැක්මෙන් දේශනා කරනව මිස පොත් පාඩම් කරල පට්ටම් අරගෙන කියන දේ නොවෙයි
ඇත්ත. කස්සප ඇතුළු ඔය පිස්සො හොයන්නෙම අනුන්ගෙ කුණුම විතරයි. ඕකුන් නිරි සත්තු
Obathumalata shakthiya dahiriya labewa
Theruwan saranai all of you
මීවනගේ කුමන්ත්‍රණයේ සාමාජිකයෝ තුන්දෙනෙක්
ලෝ සියල්ලටම,සත්‍යාඅවබෝදවෙවා
අපෝ ඉන්දියා මුදලාලිලාට මේවා ඇලජි. උන්ගෙ වා, පිත්,සෙම් කිපිල මේ දවස්වල
ඔබ තුමන්ලා මේ කරන සත් ක්‍රියාව තව තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්ය....ශක්තිය..... වගේම.......නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි......
fake buddhist
ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය.
මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට
කරන යුග මෙහෙවරක් බව හොදටම පැහැදිලිය. ඒ මිනිස්සුන් ගහන මඩ හෝදන්න බෙහෙත් ඕන වෙයි . ඒකට හේතුව කවුරැ මඩ ගැහුවත් , ඔතනින් හොරාකාලා අයින් වුනත් ,අපි දන්නා අරිහතුන් වහන්සේට ඒ කිසිවක් තමන් ගේ යයි නොගන්නා බව අපිට 100% ක්ම විස්වාසය. ඉතාම වටිනා
සාකච්ඡාවක් සහ විස්තර කිරීමක් ය . ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . සුවපත් වේවා .( කරැණාකර ඉඩ ලැබෙන පරිදී මෙම යුගමෙහෙවර කරගන යන්න උත්සාහ ගන්න).
ඇරි හුතුන් වහන්සේ 🤣
ANEI THO WAGEI HARAKEK
@@BogalaSawundiris 👍🏻
👍🏻
👍🏻
Balagena yanakota kakul deke harakun sabe 🐂
🐄
🦬
wada gon
🤣
@@Sandakathmini01මූ කස්සපද දන්නෙ නෑ
@@slsandilgamimgtwo123 කවුද ඒ?
ඔබතුමන්ලා සැමට ස්තුතියි.මේදහම තවතවත් ව්‍යප්ත වේවා .අනුබුදුහිමියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.🙏🙏🙏🙏
අව්ද අනුබුදු 😂
fake buddhist
ඇත්ත සොයන, කැමති අයට හොඳ වටිනා ප්‍රයෝජනවත් නිවැරදි සාකච්ජාවක්බව දකිමි.
fake buddhist
ඔබ තිදෙනාටම මේ යුගමේහෙවරය කරගන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
Thun denek na sudusuma kena thoranna
fake buddhist
ඔබ තුමන්ලා කරන මෙම මෙහෙවර අගනේය.
ඔබතුමාලාට දිර්ගයු අදිස්ටාන කරමි සියලු දෙනටම මෙම ප්‍ර්‍යත්නයට මාගෙ ප්‍ර්නාමය පිරිනමමි හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා .
@@mayarkonline අනිවා බ්‍රෝ.
පදනමක් නැති හිතලු කතා වලට ටිපර් වෙච්ච එවුන් මොනවා කියනවාද මන්දා.
සුදු ජාතිකයින්ට උවමනා වූයේ පෙරදිග රටවල් මංකොල්ල කෑම සහ ගො... ආගම ප්‍රචාරය කිරීම පමණයි .
භාරතයට අයත් ඉතිහාසය වෙනස් කිරීමේ උවමනාවක් තිබුනේ නෑ.
@@Sandakathmini01නොදන්න රෙද්දක් කතා නොකර ඉඳහල්ලා
@@slsandilgamimgtwo123 මට කියන්න තියෙන්නේ ත් ඒකමයි.
@@mayarkonlineකොහෙවත් ඉන්න පරසුද්දෙකුට පුළුවන්ද සමස්ත ජාතියකම මුළු ඉතිහාසයම විකෘති කරලා වෙන ඉතිහාසයක් කාවද්දන්න? මෙවැන්නක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? මෙවැනි සරල දෙයක් වත් තේරුම් ගන්න නොහැකි අන්ධබාල පිරිසක් තමයි මෙතන කොමෙන්ට්ස් දාලා තියෙන්නේ. කොහේ හරි ඉන්න පට්ට හොරෙක් චීවරයක් දාගෙන අරහත් කිව්වම ඌ කියන දේ තරම් වෙන සත්‍යයක් මුන්ට නැහැ
fake buddhist
මහත්වරුනි ඔබතුමාලගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා එය සම්පූර්නම ඇත්ත....... එහෙත් මිල මදලට...වරදාන වලට ..ඇත්ත...යටයනවා
Atththa onema kenek salli dakka gaman athmaya pawa denawa
Api apima mewwata ekaga nowi imui ..mama kiyanne
fake buddhist
ඉතාම නැනවත් කාලීන වැදගත් සාකච්ඡාවක් ඔබ තුමන්ලට තෙරුවන් සරනයි..
ඔබ තුමන්ලා මෙ කරන පැහැදිලි කරදීම හරිම ඉතාමත් පැහැදිලියි.ඔබ තුමන්ලාට තේරුවන් සරණ ප්‍රාර්ථනා කරමි .
හම්නියන්
fake buddhist
ඔබ සියලු දෙනාට මේ යුග මෙහෙවර කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
සුවපත් වේවා..!
fake buddhist
ඔබ සියලුදෙනා නිවන් සුවයෙන් සුවපත් වේවා.
To 🐂😁
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
fake buddhist
ඔබ තුමන්ලා කරන මේ යුගමෙහෙවර වටිනවා ජිවිතේ තියෙනකම් මට.සුවපත් වේවා
fake buddhist
මන්දබුද්ධික නොවන හැමදෙනාටම දැන් නම් ඇත්ත පිලිබඳව අවබෝධයක් ලබා ඇති බව පෙනේ. තාමට සිදුවන හානිය දකින පිරිසකගේ අනුවන ක්‍රියා වැළකේවායි අදිට්ඨාන කරමු. ඔබතුමන්ගේ මෙම කටයුතු සාර්ථක වේවා. 🙏🙏🙏
fake buddhist
@@nandasenaweerakoon9506 🥰🥰
එසේම වේවා❤
😊 ප්‍රඥා වන්ත ඉන්ට පමණයි ..... !!! සුවපත් වේවා සියලු දෙනා ... යහපතක්ම වේවා ....🎉👍👍👍
fake buddhist
සුවපත් වේවා සියලු දෙනාම
fake buddhist
සත්‍ය හෙලි කරන ඔබතුමන්ලාට පිංබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා !.. බුදු සරණයි ..
ඉතාම වටිනා අදහස් සහ බුදුන් වහන්සේ මේ හේලදිපය තුලම සියල්ල සිදුවු බව පැහැදිලියි
ඔබතුමන් විසින් ඉදිරිපත් කරනු ලබන සත්‍ය අපට මහත් සතුටක්
fake buddhist
සුවපත් වේවා.සත්‍යයම හෙලි කරන්න
ඔබ තිදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
fake buddhist
ඔබගේ උත්සාහය අගය කරමි , ඉදිරියට යන්න , ජය වේවා !
Good presentation. Continue the Good work. සුවපත් වේවා!!!
ඔබ තුමාලා කරන මෙහෙය අගය කරනවා තවත් ඉදිරියට මෙවන් කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
fake buddhist
බෞද්ධයාගේ සහ බුද්ධාගම්කාරයාගේ වෙනස පැහැදිලි කර දීම ගැන අනේක වාරයක් ස්තුතියි
මෝට හමනියන් වල් බල්ලො
පිස්සු බූරුවන් go held. සල්ලි වලට , නයට කහින්නැතුව ඉදපල්ලා.
@@jayanthagunasekara1198 🥰🥰
ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
ප්‍රශාන්ත මහතා,සිසිර මහතා , නිහාල් සුමනධීර මහතා,,, සැබෑ කුමන්ත්‍රණය කුමක්දැයි හෙළි පෙහෙළි කරමින් සැබෑ සත්‍යය මතුකරන ඔබ තුමන්ලා මේ කරන්නේ යුග මෙහෙවරක්. ඒ මාහැඟි මෙහෙය හදවතින්ම අගය කරමි.
ඔබතුමන්ලාගේ කාර්යභාරය ගැන අගය කරමි. ඇත්ත එළියට එන විට ඒවට මිනිසුන් එක්වන විට ඇතැමුන් බොරුව වැපිරීමට උත්සාහ කරති. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.
fake buddhist
විද්වත් මණ්ඩලේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. අද දවසෙ ගොතම බදුන්වහන්සේ ධර්මය දේශනාකලත්, ඒ අයගෙ හැසිරීම ඕක තමයි. ඒ නිසානෙ පස්මහ බැලුම් බලන්නේ අපේ මහත්තුරුනේ. ධර්මයේ අනුන්ගේ පණ හෝ තමනිගේ පණ හෝ නසන්නේ නෑ. සතරබ්‍රග්ම විහරණ ඩනවාමිස. අන්හෝ තමන ගේ හෝ පණ නසන්නේ ආගමනේ. ඒවා බ්‍රාහ්මන ආගමේ පිලිපූජා. මෙයින් පෙනෙනවා ආගමේ සහ ධර්මයේ වෙනස. මේ අය රකින්ට යන්නේ ආගමක් මිස දහමක් නොවෙයි. ඒ ප්‍රත්තිය ලාභ බලාපොරොත්තුවනේ. මේ අය කොහෙද බණ කියන්නෙ. ඕපාදූප, විහුලුකතා, මඩගැසීම් හා සේශපාල න්‍යායපත්‍ර මසක. අරහතුන් වහන්සේ සීවරම් රජවරුන් රැකදේවා අධාෂ්ඨාන කරමි.
මෙ ධර්මය ප්‍රඤ්ඤාවන්තයින්ට පමනයි
දේව දත්ත හාමුදුරුවොන්ටත් පිරිසක් හිටියා
සුද්දා අපේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ට කල හැකි සියළු වදහිංසා කරල, පසු කාලීනව නායක මහානායක, අනුනායක ,සංගරාජ පදවි පිරිනමන ඒ අනුව සංග පරපුර මේ වායින් වල් මතක්කර තැබීම සුද්දා කල කාර්ය ඉදිරියට ත් කෙරෙනු ඇති. සුද්දා ගේ ගැටේට අසුවී දෑන් කුමකින් කුමක් කරම්ද. සැමට යහපතක් ම වේවා!!!🌸🌸🌸
fake buddhist
සත්‍ය වටහාගත් පිරිසක් බිහිවන බව දකිනවා ආතර් සී ක්ලාක්ගේ අනාවැකිය සත්‍ය වනවා නිසැකවම මේ ගොතම බුදුන්ගේ දේශයයි..🇱🇰❤️
fake buddhist
@@nandasenaweerakoon9506 නන්දෙ ඉංදියාවට නඩ අරන් යනවා නේද හොරගෙඩියා🤣
@@KOSA.NUWAN.1. man you guys are so pathetic , this is the only answer you guys have, very well organized, is it really embarrassing for you guys to admit your religion???$$$
ඔබ තුමන්ලා කරගෙන යාමට නිදුක් නිරෝගී කායික සුවය ලැබේවා!!!🙏🙏🌺🌺🌹🌹🙏
යහපතක් ම වේවා ඔබ තුමන්ලාගේ දේශන හරි ම වටිනාවා....
සුවපත් වෙත්වා
මෙ සුවාමින්වහාන්සෙ අපිට වටිනා වස්තුවක් මෙයාව අපි පරිස්සමි කරගන්න ඔනෙ මපිට වැඩක් නැහැ එයායාගෙ අතිතය අපිට ඔනෙ එයාගෙ බනයි ඇත්ත බුදුදහම පැහැදිලි කරල දෙකෙනෙක් අපිට ඔනෙ
fake buddhist
තව තවත් ශක්තිය
මම නං පොඩිකාලෙ ඉදලම දැක්කෙ කුලබේදය වැඩිපුරම තිබුනෙ පන්සලේ බව..... නම කියන්නෙ පන්සලේ අයිතියත් උපාදි ටිකත් එක්ක.... එතනින්ම එපා වෙනව බන.....
ඇත්තටම සත්‍ය දහම ඇහුවෙ මීවනපලාන අරහතුන්ගෙන් විතරයි...
අනෙක් අයගෙන් ඇහුවෙ අපායට පාර...
බුදුසරණයි 🙏🏻💐
🙏❤️💐
වහරක හිමියන් බැහැර කරයන ගමනක අවසානය කොහේවෙයිද..?
@@unique-marketer66 පැහැදිලි දහමක්
හොද මිනිසුන් පිරි රටක්....... බුදුසරණයි 🙏🏻💐
fake buddhist
ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය.
මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට
සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
👍👍👍👍
මොන බාධක ආවත් නවත්වන්න එපා සත්‍ය ජය ගනිත්වා ලංකා වාසී බෞද්ධ ජනතාවට මෙපමණ කාලයක් බොරුව සමාජ ගත කළ හාමුදුරුවරුන්ට දැන් රිදිලා ඒකයි ඇත්ත ඔබ තුමාලාට තෙරුවන් සරණයි
fake buddhist
පලමුව ඔබතුමන්ලා තිදෙනාටම පලමුව තවතවත් ශක්තිය දහිරිය ලැබේවා කියා අදටන් කරනවා පසන්ත මහත්මයාගේ දේශනාවකුත්
සවන්දුන්නාබෝපිටය ස්වාමීන්වහන්සේගේ ධර්මායතනයේදී ජනවාරි වැඩසටහනේදී කොතරම් කලහැකි තරම්දේකලත් දැන් මේ උතුම් සිරිසද්ධර්මය බෙදලා ඉවරයි අපේ අරිහතුන් වහන්සේ අපි ආරිය උපවාදවලින් වලකිමු සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා
ඔබ තුමාලගෙ කතාව මට වටිනව කොටියක් මොකද දැන්ඉන්න මුදලාලිල සාසනය බෙදාගන සල්ල් හමිබකරන අයයි ඉන්නෙ නමුත් ඇත්ත බුදුදහම පැහැදිලි කරලදෙනකොට ඉවසගන ඉන්න බහැ හොර සන්ගයාලට .. මොකද විමල පලානෙ බික්සුන්වහන්සෙ ව ගෙ කෙනෙක් මම තවත් දැකල නැහැ එතරන්ම වටිනා සුවාමින්වහාන්සෙ කෙකෙත් මම පිලිගන්නෙ එකම කෙනෙ මෙචිචරයි ඉන්නෙ විමලපලානෙ සුවාමින් වහන්සෙ කෙනෙක්
ඔබතුමන්ලා රුපවාහිනි මාද්‍යයක සාකච්ඡාවකට ඔය අපහාස කරන අයට ආරදනා කරන්න.තෙරුවන් සරනයි
Anawashyayi
fake buddhist
theruwan saranai devi pihitai obathumanlata......me hela deepaya budun upan jambudweepayai.....
සාදු සාදු සාදූ !!!!සත්තිය මතුවේවා! සියලන්ටම නිවන ම අවබෝද වේවා.ලෝකයේම මුතුකැටක් වේවා !
Thanhawa balagena
I highly value this presentation. Suwapathwewa...
කොහොම උනත් බලංගොඩ කාශ්‍යපලා එකතු වෙලා නියම බුදු ධහම තවත් ප්‍රචලිත කරපු එක වෙනුවෙන් ස්තූති කරන්න ඕනෑ ..ඔබ තුමන්ලට මේ සත්ත්‍ය මතු කිරීමට තවත් ශත්ත්‍ය ධ්‍යර්‍ය් ලැබේවා ...සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඉතා ඉක්මනින් නිවන්සුව ලැබේවා.
ඔබ තුමන්ලා මේ කරන හෙලිදරවුව මොන භාදක අවත් නවත් වන්න එපා නිදුක් නිරොගි වේවා
Highly appreciated 🙏
මට හිතෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගමනාගමනය ද මේ කියලා Miwalapalane හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
මීවනපලානෙ කියන්නෙ සමන් දෙයිය කියන්නෙ,,
මුගෙ මූන ප්‍රේමදාස ලොක්කගෙ වගේ ශත 5 හැඩය
මේ මැන්ටල් සෝවාන් වෙන්න වත් තාම බැරි වෙලානෙ
කෝ බං අරිහත් කෙනෙක්,,,මීවනපලානෙ සිරිසේනටද අරිහත් කියන්නෙ
සිරිසේනට සෘධි ප්‍රාතිහාර්‍ය බැරි හින්දා බුදුන් ටත් බැහැ ලු
ඔයාලට දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යැමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන එක වළක්වන්න කාටවත්ම බ
පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුකිරීම නිසා ඇතැමුන් ඇවිස්සිලා කුලප්පු වෙලා, මෙතෙක් කාලයක් තිස්සේ කළේ ඒකයි ඒ අය, තවත් එය කළ නොහැක.
fake buddhist
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
NGO money sure
පපුවේ තියාගෙන අගය කලයුතු තිලෝගුරු බුදුපියා ලොවටම හඳුන්වා දුන් දර්ශණය වෙනුවට... සිවුරු පොරොවාගෙන... දේශපාලුවන් සමග සහචරවී සිටින අමු තක්කඩි සංඟ කල්ලියක් විකුණන ... ගෝත්‍රික ආගමක් "ඔලුගෙඩිවලට" දාගෙන වයර් පටලවාගෙන සිටින බකපණ්ඩිතයන්... පාස්පෝට් පෝලිමට එකතුවෙන්නේ ඇයිදැයි මට නම් නොතේරේ.
අපි සියලුම දෙනා..පොදු අරමුණ වෙනුවෙන් එකතු වෙමු
Epa sisirage ange kakka gannada hadanne kiiyatawath epa sisira ohuta galapena widihata wada kara ganiyi
VERY EXCELENT SPEECH. SUWAPATH WEWA!
සසර ගමන අහවර කරන්නට කැප වෙන ගමන් අප අපේ වගකීම ඉටු කරමු🙏🙏
අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.දීරිගායුම වේවා.උන් වහන්සේ මේ රටේ ගෞරවාදරයට පත් විය යූතූ නිර්භීත අති ගාම්භීර වටිනා වස්තුවක්.අරහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා.සාදු සාදු සාදූ.ඔය අවලාද කරන පිරිසට මේ සිරි සද්ධර්මය ශ්‍රවණය වෙත්වා.
බණ්ඩාර නායක මහතාව වෙඩි තබා ගාතනය කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් නොවන බව අදවන විට පිළිගත හැකි ශාක්ෂි සහිතව සනාථ වී තිබෙනවා..කාරිගේ channel එක තුලද මෙය ඉතා හොද පැහැදිලිකිරීමක් කර තිබෙනවා.. සියල්ල සිදිවී තිබෙන්නේ ඇමෙරිකාව, එංගලන්තය ප්‍රමුක බටහර සහ ඉංදියාව කියන රටවල් වල කුමන්ත්රනයන්ට අනුව.. අදද එය ශුක්ෂම ලෙස සිදුවෙමින් පවතිනව.. MCC project එක මේ වනවිට වෙනම මුහුණුවරකින් ලංකාවේ ජනතාව ශුක්ෂම ලෙස රවටමින් සිදුවෙමින් පවතිනවා එය ඉතා භයානකයි රටේ ජනතාවට භුමිය අහිමි කරීම සිදුකරමින් තිබෙනව.. තවත් ගාසා තිරයක් යුක්‍රෙනයක් බවට ලංකාව රැගෙන යාමට සියලු දේශපාලුවන් සහ සංවිධාන දැනුවත්ව මෙන්ම නොදනුවත්වද සිදුවෙමින් තිබෙනවා...
ඔව්,මේකම තමයි අප්‍රිකාවෙ,ද.අැමරිකාවෙ දුප්පත් රටවලට කරන්නෙ.
ලෝකෙ සියළුම දුප්පත් රටවලට කරන්නෙ එකමදේ. මිනස්සු ගොනාට අන්දනව එකඑක විදියට.
සිවුරක් දාගත්ත කෙනෙක්.භික්ෂු වේ්ශයෙන්
Pl 480 aggrement bribe still working
Very good explanation. Thanks to all of you
ඔබ සියලු දෙනාට දීර්ඝ අායුෂ ලැබේවා ❤❤❤
excellent explanation
Wish you good luck.
ප්‍රඥාවන්තයින්ට පමණයි මේ වැඩසටහන වැදගත් වන්නේ අන්න අයට මේ තේරුම් ගන්නා අපහසු යි.ඒ ඒ අයට අනුකම්පා කරමු .
me gor biyakaru sasarin ethera wannata kiyala dun unwahanseta neerogi suwapath bawa labewa. oba thumanlata paramanibbana suwayama wewa 🙏🙏🙏
අපේ පංසල දැකපු මගේ පුතා ඇහුවේ ඇයි ලොකු හාමුදුරුවො එක් රැස් කරන්නෙ, තාප්පයක් ගහන්නෙ කියල.
ඉන්දියාවේ එවුන්ගෙ පස්ස ලේවකන එවුන්ට කොපමණ පැපැහැදිලි කළත් වැඩක් නෑ මලින්ම සුනක බවින් මිදිමට පුාර්ථනා කරමු 😂😂😂
Budun upan bima aitthi Nepalaytanam එකට ඉන්දියාවට banala harida.
Cunningham පමණක් ජයරත්න pathiraarachchids බොරු kiyai.
Owa ඔක්කොම baubutha පමණයි .
ඇන්ත මහත්මයා ගිහියන්ට වඩා භික්ෂුන් තමයි හැම දෙයක්ම බදාගන ඉන්නේ
Suwapath weva 🌻🙏
ඇත්තටම ඈත්තයි මේ රටේ පාලකයන් මේ ගැන දෑන ගනිත්වා.සැබෑ දහමක් දේශනා කරනවානම් මේ රට මෙවැනි පරිහානියකට පත් නොවන්නේය.
උතුරු කුරු දීපය මේ හෙළයේ වු බව ට
ආටානාටිය සුත තුළ ඇසේ එය මනරම් බව ට
සතරවරම් මහා රජවරු රජ කරනා එකලට
මහා මුනිඳුන් හට පැවසුවේ නතු මනා කොට
උතුරු කුරුවට ඇති මනරම් මහා නෙරුව ය
තේජවත් වෙසමුණි රජුගේ භූමිය ඉන් ඔබ්බට ය
එහි තිබු ආලකමන්දාව ගැන දැන ගන්නට ය
කියවිය යුත්තේ පුත නුඹ සුත ආටානාටි ය