Eka sarayak mama yogurt ekak kala iwara vela e cup eka thalala bag eke pocket ekata da gaththa. Davas deka thunakin vithara aye class yanna bag eka aran yanna hadaddi kubi innava dakka. Passe balapuvama thamai mathak une yogurt cup eka ain karanna amathaka una kiyala😂💔
Ane darling. Very lovely program. You are such a down to earth person and the way you project your voice is very positive. I really like to know the name of the perfume and the roll on oil you showed. Would you mind telling us the name dear? xx
ත්‍රිකලා ධරණි RUclips එකේ comment කරපු හැමෝටම උත්තර දෙයි..!!!
ruclips.net/video/Xql7DHgteXI/видео.html
Y
හොද සහ නරක ප්‍රතිචාර සියල්ලට ස්තුති 🙏ආදරෙයි හැමදෙනාටම 🌹
( හැමකෙනෙක්ටම එකින් එක පිලිතුරු ලියන්න අපහසු නිසා, සියලු ප්‍රශ්න වලට පිලිතුරු වීඩියෝ එකක් ඇත. අවශ්‍යය අය පමණක් නරඹන්න) ජය වේවා !!!
I know about the branded bags price tag.
Go for a Gucci brand.
Where is the video?
I checked your channel. Could not find
පිහියත් ප්ලේන් එකේ අරගෙන යනවද? ඇතුලට ගත්තාද? 🧐
Oya godak hoda kenek
හරිම හොද නිහතමානී චරිතයක්..පූජා උමාශංකර්ට පස්සේ හිතට අල්ලපු එකම කෙනා...❤️❤️❤️ අනිත් අයගේ වගේ බොරු සෝබන නෑ...
අනේ ශෝයි හරිම නිහතමානී.බෑග් එකේ බබාගෙ බඩු තියෙනව.අම්මෙක් වගේම වෘතියට ගැලෙපන විදියට ඉන්නවා.රටවල් දෙකක ඉදියත් ලස්සනට සිංහල කතා කරනවා.උගත් බුද්ධිමත් විදියට හැසිරෙනවා ❤️😍
කවුද කියල නම් දන්නෙ නෑ.ඒත් මේ තරම් මුදල් පරිහරණය කරලත්, වෙන රටකත් ජීවත් වෙලා හොදට සිංහල කතා කරන බොරු පොශ් නැති වැදගත් කාන්තාවක් වගේ.. ❤️❤️
මෙයා රැජිනක් ගුවන් සේවිකාවක්.විවහ වෙලා ඉන්නෙ ගුවන් නියමුවෙක්..පිටරටක කෙනෙක්
@muthuaraliya ඔව්..ඒක ඇත්ත
ඒක නම් අැත්ත...
👌👍
Sira kathawa
එයා මගේ පාසලේ අපිත් එක්ක පොඩි කාලෙ හොදට දග කරපු ඇත්තටම නිහතමානී ලමයෙක්.තාත්තා සංගීත ගුරුවරයෙක්.පාසල හොරණ තක්ශිලාව🤗
අද තමා ඇත්තම කිව්ව මනුස්යෙක් දැක්කේ. අනිවාර්යයෙන් ගැහැනු ලමයෙක්ට ලග තියෙන්නම ඕන දෙයක් තමා අමතර පෑඩ් එකක් කියන්නේ. ඒක දැක්කෙ මෙයාගෙන්. ඇත්ත ✌✌✌✌ ගරු කරනවා.. 🙏✌✌✌🧡👍
Mageth
Mageth අනිවාර්යයෙන්
Ow
Aniwarenma
Ujnjnnnjj9
කම්මැලිකට මුලින්ම ව්ඩියෝ එක බැලුවේ නමුත් අවසානය වේනකම්ම හරිම අසාවෙන් බැලුවා.මැය කතා කරන ව්ලාශය හරිම ආකර්ෂණීයයි පැහැදිලි එ වගේම රටවල් දේකක ජිවත් උනත් ගෝඩක් සරල වචන කතා කරේ.මට හිතේන ව්දිහට මැයගේ ෂේස්ත්‍ර්‍යට සම්බන්ධ ව්මට සිට්න නවකයන්ට නිර්ලෝභීව ගොඩක් දේවල් මැය සබ්බන්ද කරගැනිමේන් ඉගන ගැනිමට හැකි ව්ස්වාසයක් තියෙනවා.
SththA
🙏
Attamai...
සමහර නිලියෝ ඉන්නවා ළමයි ඉන්නවා කියලා කියන්නේ නැ. ඒත් මෙයා බබාගේ වයසත් එක්කම කිව්වා. බෑග් එකේ වැඩියෙන් තිබ්බෙත් බබාට අවශ්‍ය දේවල්. අද තමයි ලස්සනට ආසාවෙන් බලපු එකම වීඩියෝ එක බැලුවේ.
Pada show noda inno
මෙහෙ ඉන්න බොරුවට පොෂ් වෙන්න දගලන හරියට සිංහල කතා කරන්න බැරි එවුන්ට වඩා නම් මේ අක්කා මරුවට කතා කරනවා ❤
Ara travel with wife eke chamari ta wada dahas gunayak hondai
නන්ගි ඔයාට තියෙන්නෙ අරාබි ලුක් එකක්.මම වැඩ කරන්නෙ ඩුබායිවල අරාබි ගෙදරක.ඇත්තටම ඔයා හරි නිහතමානි කෙනෙක්.කිසිම ලොකු කමක් නෑ.ඔයාට තියෙන දේවල් වලින් ඇත්තටම ඇදුමක්වත් අපි අග නැති තරම් .ඒ අතින් ඔයා හරිම නිහතමානි කෙනෙක්.ඔයාගෙ වීඩියෝස් බැලුවම ගොඩක් දේවල ඉගෙනගත්තා.තෙරුවන් සරණයි
මෙයා අරාබි වල තමයි මොඩ්ලින් කරන්නෙ.
🙏
💖She's a queen.
💖She's a mother.
💖She's a model.
💖She's a Scholar (Music).
(Three arts holder )
💖 She's a aircraft Engineer.
💖 She's a Singer.
Etc...
Also an airhostess
Aircraft Engineer ❤
මේ වැඩසටහනට එන සමහර අය පිලිබඳව බලන අය එතරම් නොදන්නා නිසා ඒ අය පිලිබඳව වැඩසටහන ආරම්භයේ දී පුංචි හැදින්වීමක් කරොත් මේ වැඩසටහන තවත් ලස්සන වේවි.☺☺
Eknm atta asawen blnne eth kuda kyl dnne na itim😁😁
කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා ✋ මොකද අපි ගෙනාපු පව් පිං අනුවයි අපි මේ ජීවීතය විදින්නේ ගෙවන්නේ. 😊
අනිවාර්යයෙන් ම... තමන්ගේ මහන්සිය කැපවීමත් සාර්ථකත්වයට පිටුවහලක් වෙනවා 😘😍👍
Aniwa
අනිවාර්යයෙන්ම
ඔව්
Very true ❤️🌹
බොරු පොශ් නැති නියම සිංහල නිරූපිකාවක්..😘😘සුබ පතනවා අක්කි..
ඇය, A/ L කරJ'pura campus එකට select වෙලා , ඉන්පසු airline engineer තාක්ෂණික සම්පුර්ණ කරත් ඇත.
අද්‍යාපනය තිබෙන, අවන්කවම කතා කරන හැම අතින් ලස්සනයි..
Select wela mokakda ban e kathawe.theruma select wela j pura campus giye nadda boru huthhwal nokiya hitapan
Eya konara vlog RUclips channel eke kiyanawa aya a/l bio kalalu campus yanna point 1,2k vithara adu unalu
Medicine වලට නොවෙයි, පශු ව්වද්‍ය වලට,හරි මොකක් හරි වෙනත් මාද්‍යක්,ඇය අකමැති වෙලා, ජයවර්ධන පුර,, ඇයට අවශ්‍ය ව් ඇත්තේ Doctor කෙනෙක් විමටලු.
ඉතින් airlanka එකේ, තාක්ෂනය eniginering කරන්න ගිහින්...
@@onali7560 qp
අර දිනක්ශිලා වගේ keduna english කතා නොකලාට රෙස්පෙක්ට් ☝🔥
Aniwaaaaaryen........Mata pennanna be eyalata sinhala maathakama Nene appaaaa
Aniwwa anwa
Meyata English puluwanda ?
අද තමයි මුලින්ම දැක්කෙ ..හරිම නිහතමානී කෙනෙක් .එයාගෙ තත්වෙ හැටියට එයා බඩු පාවිච්චි කරන්නේ .අනිත් අයගෙ වගෙ සොබන නෑ ..
🙏
Aniwa👍❤️
පිට රට හිටියට හදවතින්ම ස්‍රී ලාංකිකයි...සුර..බෙහෙත් තෙල් බෝතල්..ආයුර්වේදික් සැනටයිසර් ...ඔක්කොම මල්ලෙ දාගෙන ඉන්නේ..😂😂🤭🤭 නියම නිහතමානී කෙල්ලක්
කෙටියෙන් කියනවනම් නිහතමානි ..බොරු පොශ් නැති හරිම හොද පොලවෙ පය ගහලා ඉන්න නියම මවක් බිරිදක් හොද දුවෙක්...කාලෙකින් දැක්ක ආඩම්බරවෙන්න පුලුවන් දුවෙක්...👍👍💖💖💖🙏🙏🙏
හරිම පුදුමයි තෙල් බොතලයක් ලග තියාගෙන ඉන්න මොඩ්ල් කෙනෙක් දැක්කා මයි.❤️❤️
That is called attar
ගොඩක් උන් මේකෙ බැනල කමෙන්ට් දාල....
බනින්න තරම් වැරැද්දක් මම නම් ඒ චරිතෙන් දැක්කෙ නෑ....
අැස් වල නෙවේ ප්‍රශ්නෙ.. ගොඩක් මිනිස්සුන්ගෙ හිත් වල කුනු තියන් බලද්දී මෙහෙම කමෙන්ට් දකින එක පුදුම වෙන්න දෙයක් නෙවේ....
ගොඩක් මිනිස්සු අනෙක් චරිත දකින්නෙ බාහිර පෙනුමෙන්....
ඒක මේ කමෙන්ට් දැක්කම තේරෙනව....
😫
ඇත්ත පැහැදිලි ඉර්ශියාව
@@sududhoni8763
👌
එ්ක අැත්ත... ඔය බැනල කමෙන්ට්ස් දාපු උන්ට පුලුවන්ද දන්නේ නැහැ මේ segment එකට මීට වඩා හොඳ බෑග් එකක් ගෙනල්ල වාර්තාවක් තියන්න...
@@shiyonichristina3532
👌 අනිවාම
True ♥️
සුපිරි චරිතයක් තමයි .. සම්ප්‍රධායෙන් එහාට ගිහින් ජීවිතය ජයගත්තු අපේ කෙල්ලෙක් . 🥰✌️
මං කැමතිම චරිතයක් .හරිම නිහතමානී .හොද අම්ම කෙනෙක්.සියලු වැඩ සාර්ථක වේවා.!!
බුදු සරණයි🙏🙏
හරිම ලස්සනයි..ඕනි හැමදේම තියෙන්වා බෑග් එකේ..ගොඩක් organizing..ඒ වගෙම හරිම නිහතමානී..☺️🥰
මම අද තමා ඔයාව දැක්කෙ , බොහොම හොඳ කෙනෙක් වගේ , හොඳට කතා කරනවා ,
ස්තූතී 🌷
මගේ බෑග් එකේ නම් හුගක් තියෙන්නේ පේස්ට්‍රි කෑලි... බනිස් කෑලි, කාපු චුවින්ගම් ඔතපු කොල, බස් ටිකට්, බඩු ගත්ත බිල්, පොඩි සල්ලි පෑනක් නැත්තේ කොටි වලස්සු විතරයි 🥺
හම්මො හම්මෝ🤣 මගෙත් ක්ලාස් බෑග් එකේ තියෙන්නෙ අවුරුදු ගානක් පරන ලේන්සු, ටොපි කොල, බිස්කට් පැකට්වල කවර, වගේ ඒව තමයි😂 බෑග් එක අස් කරන්නෙ ටොපි කොල වලට බෑග් එකේ කූබි වැහුවම😂💣
😂
ඇත්තටම පොලොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.... ඒ නිහතමානීකම කතවෙත් පෙනුමෙත් තියෙනවා .. සුබ පතනවා......
Me kauda kiyala nodanne man witharada
Aiyo meyawa dnne ndda
@@shaminda7563 sirawata ma kauda
@@dushminirox දන්නෙම නැද්ද සිරාවට
@@shaminda7563 na
@@dushminirox මන් දන්නෙත් නෑ ☺️☺️☺️😂
එයා හරි හොදයි අනේ..බොරු පොශ් නෑ...love you akkiyo
Matath hithuna.eya harima lassanae.katha karanneth cute widhihata.💖💖💖
ගෙදර අරන් පලයන් 🤣
Anneki katwa..😂
😕😕😕
Sirwatama
ලොකු කම් නැති කෙනෙක් මම මේ දැක්කමයී හරිම හොඳයි ජේසු පිහිටයි ඔයාට
ස්තූතී ඔබට .
🌷🙏
@@thrikaladharani6648 තැන්ක් යූ මැඩම්
හෑන් බෑග් එකක් නැති සෙට් එක මේ කොනට 😅 A l කරන මම කොහෙ ගියත් අර clz බෑග් එක එල්ලගෙන තමා යන්නෙ 😅 එකෙ කාපු කෑම වල කොල තමා තියෙන්නෙ බස් ටිකට් එහෙම 😒
iiya😒
මම A/l කරන කාලෙ ලොකු බෑග් එකක් අරන් ගියේ. හැබැයි මගෙ බෑග් එකෙත් ඉදි කටු නූල් බෝල ඉඳල පැනඩෝල් සිද්ධාලේප මේ වගේ අත්‍යවශ්‍ය දේවල් තිබුන. මොකද මම 4 km පයින්ම යන නිසා clz එකට. දැන්නම් 4n එකත් husband ට දීල නිදහසේ යන තැනකට යනව 😊
Eka sarayak mama yogurt ekak kala iwara vela e cup eka thalala bag eke pocket ekata da gaththa. Davas deka thunakin vithara aye class yanna bag eka aran yanna hadaddi kubi innava dakka. Passe balapuvama thamai mathak une yogurt cup eka ain karanna amathaka una kiyala😂💔
ඉතින් දියුණු උබත් ගනිං මේව පිස්සුද කොහෙද මූට
ෂෝක් කෙල්ලේක්...මේ තරම් සල්ලි තිබිලත් කිසි ලොකුකමක් නෑ🌹
she's a well organized lady. love her.
ඔයා හොද කෙනෙක් වාගේ..... ලංකාවේ ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්නවා..කන්න නෑ..... ඉන්න තැනක් නෑ......උදව් කරන්න...අය
ලගේ හිනාව දැක්ම ඔයාට ගොඩක් සතුටක් දැනෙයි
ඇත්තටම කතා කරන විදිය හරිම ලස්සනයි 😊
🌻
කවුද කියලනම් දන්නෙනෑ ඒත් හරිම පැහැදිලිව බොරු පොස් නැතුව සෙග්මන්ට් එක කලා..♥
ඔයා ගොඩක් ලංකාවේ products අගය කරන යූස් කරන කෙනෙක් වෙන රටවල ජීවත් උනත්.මම ඒකට කැමතියි.
හරිම හොද නිහතමානී කෙනෙක් වගේ ඔයා. Good luck...
ඇත්තටම වෙන නිලියෝ වගේ නෙවෙයි... ගොඩක් ආස හිතුන.. ගොඩක් ආදරෙයි.... වෙන අයගේ බෑග් මේකප් වලින් පිරිලා... එත් මෙයා අම්මෙක් කියලා මතක තියාගෙන අවශ්‍ය දේවල් තමයි යූස් කරන්නේ හරිම ලස්සනයි ❤❤
❤Thrikala Dharani... ❤
හරිම නිහතමානී අක්කියෙක්.❤️ කිසිම ආඩම්බරකමක් නෑ.ආදරෙයි අක්කි😍
ඔක්කොම අතරේ.. මෙයා මාරම වෙනස් ඔයාට ජය... බුදුසරනයි
ඔයා ගොඩක් පින් කරපු කෙනෙක්.ලස්සනයි .පොහොසත් ...නිහතමානී .මට ආසයි ඔයා බලන්න .බුදු සරනඉ
සම හරක්ට මනුස්සයෙක් කාලා ඇදලා ඉන්නවා බලන් ඉන්න බැරි පුදුමාකාර කුහක කමක් තියෙනවා... බෑග් එක ලක්ෂ 8ක් තියෙන එකට බනින එවුන්ට ඔය වගේ එකක් තිබුණනම් බලාගන්න තිබුණා කියවන කියවිල්ල..
අගය කරන්න වටිනා කතාවක් බන්
Kiyala wedak na
Ow ban eknn aththa.lankve price eken oya gna..eya vena rtka jivth vena kenek.ekath prshnyk krgnnva munta pissu...anika kochchra nihthmanida blnda 😍😘
ekath ettha thama
pahadiliwama mamanam ganne naa. mona pissuwaka. hamotama salli labunama pissu hadenne naa, moda katha.
එයා හොඳට segment එක කළා . ඒත් බෑග් එකේ size එකට නෙමේයිනේ බඩු ගොඩ 🙄
එයා ජීවත් වෙන්නෙ එයාගෙ මුදල් වලින් නේ. සිංහලෙන් කතා කරපු එක නම් හොඳයි. ඇත්ත කිව්වා කියලා හිතෙනවා. පිලිවලට ඉන්න කෙනෙක් වගේ.
She is a perfect guy ..In terms of education, carrier and all ... 🌻✨❤️
By only looking at her phone wh can realize how simple her attitude is ✨ so blessed
නිකන් ත්‍රිපල වගේ නේද?
ඒත් හරි හොදයි මේ segment කරපු අනිත් ඉංග්‍රිසි සිංහල කවලම් ගැනුන්ට වඩා.
හරිම වැදගත් කාන්තාවක්❤
අයියෝ ලංකාවෙ මිනිස්සු .මේ විනාඩි ගානේ වීඩියෝ එකෙන් මෙයාගේ ආත්මෙම තීරණය කරලා ඉවරයි
❤️✨ bring up more ppl like this we can get to know about many exciting things instead of typical things we all know 🤭
ඇත්තම කියන එක්කෙනෙක් අනිත් අයනම් මෙකට එන්නම බිස්කට් අරවා මෙව්වා අරගෙන එනවා මෙයාගේ චුයින්ගම් එකත් ඉවර වෙලා ඒවා අස් කරලත්නැ සල්ලි තියෙන අයගේ ලොකුකම් නෑ කියන්නේ මේකට තමා
අමන්දා අක්කිගේ විඩියො එක බලන්න යද්දි මිස්ගේ විඩියො එක දැකලා ආවේ මිස්ගේ බැග් එකේ නම් අපිට ආදර්ශමත් දෙවල් ඇති කියලා ආවේ😊
රටවල් දෙකක ජීවත් උනත් හොදට සින්හල කතා කරනවා.අනවශ්‍ය දේවල් නෑ
Me thrikala dharani viwahaka ru rejina. Harima nihathamaniy. Me bag eke witharai godakma wedagath dewal dakke.
ආසාවෙන් බැලුවේ මමාඅසම් නෑ වෙනදා මෙක බලන්න ඇත්තටම ත්‍රිකලා මගේ fv එ නිසාම් බැලුවා හරි ආසාවෙන් .❤🥺
She is educated.....very humble and attitude... Respect her
හරි ලස්සනට කතා කරනවා..
නියම සෙලිබ්‍රිටීස්ලා කියන්නේ මෙයාලට තමයි. අනිත් උන්😂😂😂
බලන්න ආස හිතුන ලස්සනයි. 💖💖
හරිම නිහතමානි වැදගත් කෙනෙක්.වෙන අය වගෙ පොෂ් වෙන්න දගලන්නෙ නැ.
Ane mn අධමයින එයාව දැක්කේ .e වුණාට eya ගොඩක් නිහතමානී.❤️❤️❤️
ලස්සනට පිලිවෙලට ඉදිරිපත් කලා
Hareima ලස්සනයි හොඳට සිංහල kata karanawa ආදරෙයි ගොඩක් satuten einna හැමදාමත් ..බුදු SARANAI ..
අපේ රටේ දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා අක්කෙ. එයාලටත් උදව් කරන්න. මොකද යන තැනකට අරන් යන්න පුලුවන් අන්තිමේදි ඒවා විතරයි
😂😂😂😂
Hiiiiii
යන තැනකට අරන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලෙ තමන් ආස දේවල් අරගෙන ඇදලා කාලා බීලා ජීවත් වෙන්න ඕන..අනිත් ලංකාවෙ මිනිස්සු ගැන හිතන්න කලින් තමන් ගැන තමන්ගෙ පව්ලෙ අය ගැනයි හිතන්න ඕන 😂
Meyage tik tok account eka balanna eke thiye meya godak ayata udaw karanawa🥰
Ane darling. Very lovely program. You are such a down to earth person and the way you project your voice is very positive. I really like to know the name of the perfume and the roll on oil you showed. Would you mind telling us the name dear? xx
අනිත් අයට වඩා හරිම හොද කෙනෙක්😍😘❤
පිට රට ගියාම සමහරුන්ට සිංහලත් අමතකයි.ඒ අතින් මේ අක්කනම් ගොඩාක් හොදයි බොරු බයිල නෑ ඇත්ත කියනවා.
A practical person with good qualities 💖
මේ කවුද කියලනම් දන්නේ නෑ. හැබැයි බොරු පොශ් නැති නිහතමානී කෙනෙක් කියලනම් තෙරුනා.
May I know the brand of that perfume please ? I think I have seen the brown one .
ඇත්තටම ගූ.දිනක්ශි .සාරංග.බලන්නම්.ඕන වැඩ සටහනක් මොකද උන්ගේ තියෙන්නෙ බොරු පොශ් සින්හල ..මෙයා ගොඩාක් නිහතමානී අම්මා කෙනෙක් අරුන්ගෙ.සෝබනය විතරයි .
ඔයාලා ලක්ශ 8ක් දීලා බෑග් ගන්නවා අපිට පන්ති යන්නවත් සල්ලි නෑ😢
පව පින තමයි නේ අපිටත් එහෙමයි
Kohoma hri amaruwen igenaganna..ethkota okkoma prashna iwaraii
Apitath echara sali dila bag gana ba thamai eth thawa manusayekge labima gana irisiya novi ina purudu wena
Hodata igena ganna.hoda thenakata yanna ethokota oyata kisima prashnayak ne.
@@menushaisuri5306 mn ehema kiuwe katawath irisiya krnna nemei
බෑග් එක chenal බ්‍රෑන්ඩ් එකේනම් ලක්ශ අටෙන් බේරුනා ඇති 😁
Ow chanel kiynne number 1 brand ekakne 💜️
Gy
Oyanam Akke Harima Nihathamani Kenek.Bs.❤
Universal Power adapter travel කරන කෙනෙක් ලග තිබිය යුතුයි .
අවුලක් නැ අනික් නිලියන්ට වඩා නම් සුපිරි....
ලස්සනට කතා කරනවත් එක්ක❤❤❤
Shoooiii ane oya ❤️ me segment eketa apu make up carry karanne nathi ekama kena wenna one
She is not a fan of phones.. but hand bags and perfumes...
ශෙහෙරාශාඩ් කුමරිය වගේ....😃😃😃😃😃
You can be an oriflame Brand patner .....Earn money with awesome gifts commissions .....With 23% profit .....
Harima hitha hoda knk me miss...❤best teacher👑
Oyala mona kiwwath matanam meya shoi.aththa kiwwa.😊😊😊
hitha hoda kenek saha hoda pirisudu kenek ❤❤❤❤❤
I respect her very much ❤
අද තමයි සම්පූර්ණයෙන් වැඩසටහන බැලුවේ...අනිත් නිලියොන්ට වඩා මේ ත්‍රිකලා ඇත්තම කියනවා...ආස හිතෙනවා බලන්න.
හරිම සරලයි නිහතමානී 😌
ම ෙග්හිනය
ලස්සනට සිංහල කතා කරනවා....බොරු accent දාන අය හොදට බලාගන්න..😆
සේරම ඇත්ත කීවේ...😘😘😘
one of my role models
දිනක්ෂි එහෙම ආව නම් අපේ භාෂාව 🇱🇰 අනිවාර්යයෙන් අමතක වෙනවා.🤣🤣 ත්‍රිකලා 👌😍👍
දිනක්ශී කියන්නේ මහ සෝබන චරිතයක්
Balanna bari aya nobala hitiyama iwaraine. Samahara pirimi cheeththa wage 🤣
මාරම ආස කැරැක්ටර් එකක් ❤ආදරෙයි අක්කියෝ ❤
පිලිවලයි පිරිසිදුකමයි 👍 බලපු පිලිවෙලම බැගය👏👍
අදමයි දැක්කෙ කිය කිය වැලලෙන්න හදන උන් අද බලාගනිල්ලකෝ හොඳට.
😆
Oya harima nihatha mani kenek nangu.oyata babekuth ennawa ned.dennatAma budu saranai
CALL එකට BIKE එකක්..
ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අහන ප්‍රශ්න වලට හරි උත්තර දීලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න.බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ
Wedak ne eka gattma palawemi wachna tika kiyala cut weno
Mokadda ane me type karanna kiyanne
2311ta cl ekk Ganna oni eke kiyano දැනුමයි වාසනාවයි ......ema ekka kiyno eken ස්කූටර් එකක් hambeno kiyno tawa 4n ekak hambeno kiyno wedak ne mt ekata cl kara මුල් wachna tika kiyala. කට් weno dawas kiyak gattd wena 4n walinut gatta wedak ne ane oyt 2311ta poddk cl ekak arn balnnko ane mnda 😕😕😑😐
@@irushiirosha3781
send your phone number.
@@ruwinikaushalya5674 send your phone number
2017,Mrs:Sri Lanka, meya thama,
It was very helpful.. betadin..❤
🌷
ලස්සනයි අනේ 🥰