The Train Song - Shafraz ft Samitha Mudunkotuwa | Official Music Video | MEntertainments

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • The Train Song - Shafraz ft Samitha Mudunkotuwa | Official Music Video | MEntertainments
    ""The Train Song - Shafraz ft Samitha Mudunkotuwa"
    Artist - Shafraz ft Samitha Mudunkotuwa
    Music - Iraj Weerarathna
    Lyrics - Wasantha Duggannarala
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntert...
    Like us: Facebook: smarturl.it/FB...
    Follow us: / mentertainm. .
    Follow us: Twitter: smarturl.it/Tw...
    (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
    #memusic #music #mentertainments #trainsong #shafraz #iraj

Комментарии • 605

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 Год назад +116

    Adara koochchiyata wadaa Mage hithta sathutak denune, durak gewaagena song Eken. 😍

  • @janithmadusanka5289
    @janithmadusanka5289 10 месяцев назад +249

    2024 Anyone 🥺❤️

  • @pathummaduwantha5785
    @pathummaduwantha5785 3 года назад +203

    එක එකීගේ ටික් ටොක් වලින් නෙවෙයි අපිනම් මේ සින්දුව දන්නේ අපේ පොඩි කාලේ සොදුරු මතක තමයි මෙව්වා

    • @lakshanchamara4162
      @lakshanchamara4162 3 года назад +1

      එකෙන්ම ඈ

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 года назад +3

      sria kathawa dan un me wage lassana sinduwak 6/8 vidihata remix karala eka thama hit wenne😥

    • @mr_bro-ds5zx
      @mr_bro-ds5zx Год назад +2

      Rasa risi gi wlin thami alithen sinduwak apu gmn dengnne 😊

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 месяцев назад

      අනිවාර්යයෙන්ම

    • @neoemohmax8777
      @neoemohmax8777 5 месяцев назад

      ඇත්ත

  • @supunchathuranga1004
    @supunchathuranga1004 3 года назад +544

    2021 එක පාරටම සින්දුව ඔලුවට ඇවිත් හොයන් ආපු උන් ඉන්නවද

    • @vikumherath9635
      @vikumherath9635 3 года назад +8

      ඔව් යකො දැන් වෙලව පාන්දර හතරයි හොයාගෙන ආවෙ

    • @dileepaishiharaliyanage3112
      @dileepaishiharaliyanage3112 3 года назад +1

      ඉන්නවා ඉන්නවා...

    • @imashahansi2721
      @imashahansi2721 3 года назад +2

      ඔව් අනේ.. හොයලා හොයලා අද හොයාගත්තේ... 🤘😊

    • @isuruprabath3607
      @isuruprabath3607 3 года назад

      Ow kypanko😂

    • @thanujadilrukshi3125
      @thanujadilrukshi3125 3 года назад +5

      විඩියෝ එක විතරක් මතකෙට ඇවිත් පැය ගානක් හොයලා හොයාගත්තෙ මේ.😂2021.05.07

  • @vinurigamage302
    @vinurigamage302 3 года назад +308

    2021 මේක නම් පිස්සුවක් බං 😍❤

  • @Manuka-
    @Manuka- 3 года назад +295

    සමිතගෙ කොටස තමා ලස්සනම❤️😍😍😍😍

  • @mrs0220
    @mrs0220 Год назад +61

    2023 දිත් ඉස්සර වගේම ආසයි 😍❤️

  • @pathumstechlab6696
    @pathumstechlab6696 3 года назад +82

    මං ඉරාජ්ට කැමති නෑ පව්ද්ගලිකව....ඒත් ලන්කාවෙ මියුසික් වෙනස්,අලුත් විදියකට අරන් ආවෙ ඉරාජ්.....මං ඒකට ගොඩක් කැමතියි....

  • @jetakota
    @jetakota 3 года назад +98

    Hiphop beat එකක් කෝච්ච්‍ සද්දෙට mix කරලා සමිතාගෙ voice එක කෝච්ච්යෙන් එන නලාවේ සද්දෙට imitate කරලා දාන මේ නිර්මාණය අති විශිෂ්ඨයි.

  • @thilogirl6463
    @thilogirl6463 3 года назад +227

    Now Trending 😍❤️

  • @chamodhiashenka7597
    @chamodhiashenka7597 3 года назад +142

    "කෝවිල ලඟ මල් වැලේ පිච්ච සුවඳයි නුඹේ"🎶💙 lassanai. සමිතගෙ වොයිස් එකට හොයන් ආවෙ 😍

  • @Voldemort-f3s
    @Voldemort-f3s 3 года назад +285

    අඩෝ මං හිතුවේ මං විතරයි 2021 මේක අහන්නෙ කියලා🤣❤️

    • @nivenperera
      @nivenperera 3 года назад +1

      Eknma

    • @gaveshbandara6480
      @gaveshbandara6480 3 года назад +1

      @ShafraZ miss u bro thanks for making our childhood so chill

    • @thejanarathnayake05
      @thejanarathnayake05 3 года назад +1

      මේ මම මුලින්ම mp3 එකක් download කරගත්ත සින්දුව. එතකොට හතේ පන්තියේ විතර

    • @hazza8581
      @hazza8581 3 года назад +1

      අඩේ වොල්ඩී!!! 🤓🤓🤓

    • @DropXhouse
      @DropXhouse 2 года назад

      Oya PCR kalada 😁

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 2 года назад +17

    2022 දිත් අහනවා ඉස්සර ස්වර්ණවාහිනියේ Musix වල යද්දි තිබ්බ ගැම්ම තාමත් අහද්දි එහෙමමයි 😍

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 года назад +104

    සිංදුව වගේම 🔥ඒ කාලේ crush එකක් තමා අලංකි. 😉

    • @dulabro845
      @dulabro845 2 года назад +1

      මොකක්ද ban me kellage nama

    • @Strange.Output0
      @Strange.Output0 2 года назад +2

      @@dulabro845 kishani alanki

  • @Bimsara
    @Bimsara 3 года назад +53

    මෙි සිංදුව දැන් කාලෙටත් ගැලපෙනවා නේද

  • @NipunSamankula-q1v
    @NipunSamankula-q1v 7 дней назад +1

    මේක නම් පිස්සුවක් ❤

  • @maleeshashehan2106
    @maleeshashehan2106 3 года назад +14

    අනිවාර්යයෙන් 90 ගනන් වල සහෝදරයෙක් හිටියොත් 2003 වෙනකන්වත් මන් වගේ පොඩ් උන් අනිවාරෙන් පොඩි කාලෙ මේලෝ මගුලක් තේරුන් නැතත් ගිරිය කඩාගෙන මේ සිංදු කිව්වා.. 90 සහෝදරයෙක් ඉන්නවා කියන්නෙ අනිවාරෙන් ඒ සංගීතේ හොදටම අහපු පොඩ්ඩෙක් තමයි උගේ මල්ලි නංගි

    • @rivithranhinda9738
      @rivithranhinda9738 2 года назад +3

      😹👌same here මචන්,චූටි කාලේ මම අයියලා දෙන්නා akon ලගේ,lil Wayne,snoop dogg,Eminem ලංකාවේ ඒ ඉරාජ්ලගේ,රනිඳු,චින්ති වගේ අයගේ සින්දු computer එකේ පුරවගෙන අහපු නිසා මාත් අහන්නෙම ඉස්සර ඒ සින්දු 😹ඒවා ඉස්කෝලේ ගිහිල්ල යාළුවො එක්ක කියද්දී උන්ට මැජික්.මීට අවුරුදු හත,අටකට කලින් මම 10,11 වගේ වසරෙදි මගේ වයසේ උන් UFC,Wrestling බලන්න ගත්තේ.ඒ උනාට මට අවුරුදු 2 ඉඳන් WWE වල superstar ලගේ ඇඳුම් තමයි බාගෙට බාගයක් තිබ්බේ.ගැම්මක් තමයි බං ඒ අත්දැකීම ගොඩක් අයට අඩුයි.සාමාන්‍යයෙන් A/L කරන වයසේ වගේ ඉද්දි අහන බලන ෆිල්ම්,සින්දු,ගේම් අවුරුදු 3න් 4න් අහන්න බලන්න පුළුවන් තමන්ට වඩා අවුරුදු 10ක්‌ 11ක්‌ විතර වැඩිමල් සහෝදරයො ඉද්දි 👌❤

    • @rivithranhinda9738
      @rivithranhinda9738 2 года назад +2

      උබ මේ දාපු comment එක මම ඉස්සර වෙන yt එකේ තිබ්බ ගොඩක් පරණ hit songs වලට දාලා තියෙනවා.මට හෙන සතුටුයි මම වගේම අත්දැකීමක්‌ ලබපු එකෙක් තමන්ගේ අත්දැකීම මේ වගේ බෙදාගෙන තියෙනවා දැක්කහම

    • @rivithranhinda9738
      @rivithranhinda9738 2 года назад +2

      අපේ පවුලේ කොල්ලොම 4ක්‌ ඉන්නේ අයියල දෙන්නා මට වඩා අවුරුදු 10කින් 11කින් වැඩිමල්,මල්ලිට වඩා මම අවුරුදු 3කින් වැඩිමල්.අපි පොඩි කාලේ tag team match හිටන් තියනවා දෙපැත්තට බෙදිලා රෙස්ලින්වල විදිහටම 😂👌

    • @tharutharaka4612
      @tharutharaka4612 Год назад

      mamat ehama tama bn

    • @adithyabandara9661
      @adithyabandara9661 5 месяцев назад

      Attc❤

  • @ahamedaahil516
    @ahamedaahil516 7 дней назад +1

    Still fav❤

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 года назад +50

    දැනුයි ඒක උඩට එන්නේ😍😍

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 3 года назад +93

    යාපනේ දමිළ කෙල්ලෙක්ට මුස්ලිම් කොල්ලෙක් සිංහලෙන් සිංදුවක් කියනවා..මොනා උනත් ඒ කාලේ පට්ට❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 2 месяца назад +2

    2024 ආයෙත් බලනවා.සුපිරියක් තමා කොච්චර පරණ උනත් හිට් තමා මේවා.💫✨️

  • @ShafraZonline
    @ShafraZonline 8 месяцев назад +1

    Thank you Everyone ❤️❤️❤️

  • @pasinduaththanayaka2906
    @pasinduaththanayaka2906 3 года назад +35

    සමිතා anty ge part eka thama lassanama ❤️❤️❤️💪💪💪💪

  • @bathiyajyt1878
    @bathiyajyt1878 3 года назад +8

    මෙව⁣ගේ සින්දු අහන්න මම වගෙ තව පිස්සෙ තව ඉන්නවාද 😘😘😘😘😘😘😘😘

  • @hivebiz2406
    @hivebiz2406 3 года назад +13

    2021 august වලින් පස්සේ අහන සෙට් එක මේ කොනට ගැම්මෙන් 🙂🙂🙂👌

  • @Tharu-561
    @Tharu-561 2 года назад +25

    සමිතගෙ කටහඬ පිස්සුවක් 🥺♥️

  • @PoornimaPiyumali-yx4vh
    @PoornimaPiyumali-yx4vh 4 месяца назад +1

    Train ekai ,samahara adara katha athara kochchara sundara mathaka thiyenna athida.....ewa mathak karala dena sinduwak widihata thamai me song eka dakinne..❤️❤️

  • @chamithgimanthaekanayaka3724
    @chamithgimanthaekanayaka3724 3 года назад +24

    2021 ❤️

  • @maleeshakawshalye7436
    @maleeshakawshalye7436 3 года назад +20

    යකෝ දැන් නෙ මේක බලන්නෙ හැමෝම 🙂🙂🙂♥

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 2 года назад +2

    2007/2011me kale aye enneth na gennath ba .90 kale api marama Lucky

  • @nuwanjayathilaka
    @nuwanjayathilaka 3 года назад +56

    As a country we should shame our self, We came from a point where muslim guy singing about his love interest towards a tamil girl from jaffna in shinhala language. And back then we really enjoyed those kind of songs regardless of the race of the singer. Seriously people what happened to US?

  • @Shashi-wi1gg
    @Shashi-wi1gg Год назад +2

    සින්දුවේ නම මතක නැතුව මේක හොයා ගන්න බැරුව හිටියේ ආපහු අහන්න 😢❤

  • @hiranfonseka902
    @hiranfonseka902 3 года назад +23

    Iraj you killed it bro

  • @sasindudilanka8171
    @sasindudilanka8171 3 года назад +15

    පිස්සුවක් 😍

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 года назад +1

    My night play list eka Ranidu,Shafraz,Iraj,D tap,centigrade,Ravi hanz,Ravindra, Infaze,romesh&lakshan me tika thama..thawa thiyenawa mathaka ne..

  • @paviejay
    @paviejay 2 года назад +4

    Sharfraz ආයෙමත් track එකක් දාමු😍👍

  • @boniyahj7593
    @boniyahj7593 3 года назад +1

    2021 in august ❤️ හෙන ගැහුවා. වගේ මතක් උනා බං

  • @Ianbro16
    @Ianbro16 10 дней назад +1

    Gammak kollo 🎉❤

  • @shamafarnando5661
    @shamafarnando5661 2 года назад +3

    2008❤️❤️❤️

  • @amentertainment2506
    @amentertainment2506 3 года назад +3

    Iraj ayyage super production ekak

  • @dreamfactory5706
    @dreamfactory5706 2 года назад +5

    මාත් ආස නෑ ප්‍රේමයෙන් වෙන්වී පලා යන්න
    කාත් කවුරුවත් නෑ ලඟින් තල් අරණ ගිණි අරන්
    මාත් ඉන්නෙ උන්මාදයෙන් මට නැද්ද ආදරේ
    කෝවිල ලඟ මල් වැලේ පිච්ච සුවඳයි නුඹේ....❤️

  • @ChamodLakshitha-t9d
    @ChamodLakshitha-t9d Месяц назад +1

    Video eka wenama seen ekak. ❤

  • @s.d.withanage1851
    @s.d.withanage1851 2 года назад +3

    අදටත් අමරණීය හද රැදි ගී 🌍❤✍️

  • @tharinduranasinghe904
    @tharinduranasinghe904 3 года назад +9

    Sajeeta ස්තූති වේවා

  • @pcboom2897
    @pcboom2897 3 года назад +31

    අඩේ මේක දැන්නෙ ඇහුවෙ සුපිරියක් මේක සමිතගෙ පාර්ට් එක සුපිරිම❤🎶

  • @Glowacki-Francis
    @Glowacki-Francis Год назад +4

    IRAJගෙ IRAJ Show බලල ආවෙ 😎❤️

  • @Vijayrjn
    @Vijayrjn 3 года назад +2

    Whats this song about.. jus heard a day bfore.. now it's n t top of ma playlist.. lovinn it.. though can't even understand a single word..

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 3 года назад +6

    මේක කටපාඩම් කරලා තියෙන්නේ 😍😍😍

  • @mkw670
    @mkw670 2 года назад +5

    Iraj was the king of music those days.💯❤️❤️ Why can't you make songs like this anymore 😔

  • @Reemalansari123
    @Reemalansari123 3 года назад +9

    Plz get back this old shafraz ❤️

  • @hesinduhasaranga-w2q
    @hesinduhasaranga-w2q 6 дней назад +1

    Maru❤

  • @isuruchanaka3739
    @isuruchanaka3739 3 месяца назад +1

    Hit wenna onee song ekakneh mehh 😼💗😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Udrox1994
    @Udrox1994 Год назад +3

    Train 2 song aka ahala aye parana song aka balanna awa ❤❤❤

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Год назад +2

    දන්න දෙමලෙන් මම දුන්නා මගේ හද..සිංහල තේරෙනවාද නගේ ඔයා මොකද confused වෙලා වගේ🤩තාම මතකයි වචන.පාසල් කාලේ ජනප්‍රිය ගීත 🥰

  • @darkworld6393
    @darkworld6393 2 года назад +8

    උබලා popit කාල තිනවද? කාල තිනවනම් මේ songs අනිවා අහලා තීනවා එකාලේ

  • @ruvi9252
    @ruvi9252 3 года назад +10

    2021 තමා ට්‍රෙන්ඩින් වෙලා තියෙන්නෙ🤣

  • @himashasathsarani2188
    @himashasathsarani2188 Год назад +5

    මේ සින්දුව මුලින්ම අහනකොට මම එක වසරේ හිටියේ 🙂♥️

  • @MayuraNishan-t9d
    @MayuraNishan-t9d 16 дней назад +2

    2024 11. 30 ❤😊

  • @shehanidiaz3822
    @shehanidiaz3822 Год назад +3

    ඒ කාලේ සමිතා කියන්නේ brand එකක්.. සුපිරි කටහඩක්

  • @SakunthaWijesinghe
    @SakunthaWijesinghe 4 месяца назад +12

    Anyone 2024 August ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 месяца назад

      2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @yohanihettiarachchi621
    @yohanihettiarachchi621 Год назад +5

    Train Song 2 එකට පස්සේ ♥️

  • @amentertainment2506
    @amentertainment2506 3 года назад +19

    2021 මේ වීඩියෝ එක බලන අය කව්ද?

  • @AccGnvip
    @AccGnvip 2 года назад

    2022 මම මේක බලන්නෙ 🥰

  • @dulajlakshan1370
    @dulajlakshan1370 2 месяца назад +1

    2024.10.07 අහම්බෙන් අහන්නේ.අතිතයට ගියා😢

  • @priyadarshnabasnayaka2380
    @priyadarshnabasnayaka2380 3 года назад +13

    'දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
    කෝච්චියෙන් එන තිලක තියපු ළද
    ආත්ම ගතකොට පෙමක් පතා මං
    අළිමංකඩ ළග ලතැවෙන්නද තව.....'
    ඒ lyrics, Melody, music, mixing & mastering සහ Music video ව අතිශයින්ම perfect ❤️❤️❤️. ලංකාවෙ modern music වල හොදම කාලේ ඔය 🙏🙏🙏

  • @watermelonsugar6909
    @watermelonsugar6909 9 месяцев назад +1

    One good thing about Samitha is that she was always willing to work with new artists and support new trends❤

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY Год назад +3

    Shafraz 🤟❤

  • @sashidilsha8018
    @sashidilsha8018 3 года назад +1

    shafraz , where are u now ???🥺♥️ still fav

  • @usharasdiary
    @usharasdiary 3 года назад +9

    now on trending 🤩

  • @Amasharanawaka
    @Amasharanawaka 2 месяца назад +2

    Alankige lassna ❤❤

  • @shafraz_the_common_man
    @shafraz_the_common_man 3 года назад +4

    favorite song

  • @m4liy419
    @m4liy419 Год назад +3

    bringing old memos back !

  • @rsmusicchanel7514
    @rsmusicchanel7514 3 года назад +17

    තාම අහන අය කොඕ 💞

  • @thilinikanchana261
    @thilinikanchana261 2 месяца назад +1

    දම්මි 🤗❤️

  • @senakawijayakoon
    @senakawijayakoon Год назад +4

    Iraj+Duka+RangaD ❤❤ they made somethings awesome not only this one

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад +1

      Thank you so much for this lovely feedback Senaka. Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @nuwankarathmaldeniya4703
    @nuwankarathmaldeniya4703 3 года назад +7

    ඒ අතීතේ😍❤️

  • @eshanhasitha826
    @eshanhasitha826 3 года назад +15

    මේව තමා උඩට එන්න ඕනෙ

  • @sadithpriyankara7735
    @sadithpriyankara7735 2 года назад +3

    Clewz still ur vers vibeing 2022 ❤️🔥

  • @madhawamihiran2305
    @madhawamihiran2305 8 месяцев назад

    තාමත් අහනවා ❤️

  • @Theww01
    @Theww01 2 месяца назад +1

    Listen this old hit in 2024 also❤

  • @b.m.s.6634
    @b.m.s.6634 3 года назад +5

    Dan trending yanne mekaaaa 😘

  • @xxplayerxx65
    @xxplayerxx65 3 года назад +12

    Samitha's verse lit af ❤️

  • @erandifonseka724
    @erandifonseka724 Год назад +3

    ❤ still love this

  • @NEST10SD
    @NEST10SD 3 года назад +4

    Shafraz , we still love your voice 💯

  • @පැතුම්මධුශංකජයතිලක

    තමත් අහනවා යකො මොවා 🥺✊

  • @adventureworld3466
    @adventureworld3466 Месяц назад +2

    2024/11/12 කෝච්චියෙ යන ගමනුත් අහන ගමන් ❤

  • @thusith-tec307
    @thusith-tec307 3 месяца назад +1

    අලංකිගෙ ලස්සන 😍

  • @udeshikachamini-m6d
    @udeshikachamini-m6d Год назад +1

    Still one of my favorite ❤😘

  • @sene7250
    @sene7250 3 месяца назад

    ඒ කාලේ🥲😍

  • @musicparadise7993
    @musicparadise7993 Год назад +1

    iraj ge politics nm appriyai, habai kuhaka novi kiyanna pluewan irajge music nm wenama level ekk. aurudu 10 ghin a taste eka adu nathuwa thamath ehemai. mewa podi kaale ahanna kochchara asawenda hitiye. aurudu 15 passe ayema hnawa 2023. api dan wayasai. thank iraj ape lama kaale lassana kalata.

  • @nilakshigajanayaka8191
    @nilakshigajanayaka8191 3 года назад +6

    ඒ දවස්වල මගෙ crush එකක්

  • @tharakasilva2367
    @tharakasilva2367 2 года назад +3

    2022

  • @amalianuruddhika8076
    @amalianuruddhika8076 Год назад +1

    Favorite song ❤

  • @Japanwandiyaofficeal777
    @Japanwandiyaofficeal777 2 года назад +2

    2022 අහනවා

  • @pasanproduction
    @pasanproduction Месяц назад +1

    2024 still hit

  • @piumchathuranga8307
    @piumchathuranga8307 3 года назад +3

    Still loving this 😍❤️

  • @Bimsara
    @Bimsara 3 года назад +6

    සුපිරි අා පහරක්👊

  • @sinhamusic4691
    @sinhamusic4691 3 года назад +7

    Samithage voice eka❤️❤️❤️

  • @bhagyasilva5500
    @bhagyasilva5500 2 года назад +3

    Still 2022/02/12 ❤️❤️

  • @themi5556
    @themi5556 2 года назад +1

    2022 ත් මතක් වෙලා අහනවා...❤️