loud Applause to two very inspirational youngsters who have raised the bar for all youtube content creaters and set a good example as a couple ❤❤❤love your presentation style and for being your unique and authentic selves
I attracted to u both because of yow discipline akki n aiya 🖤🖤 love it so much. Obviously u both stunning. But your humility is the best brand! Thank you for the life lessons happiness everything. It’s really enjoyable Rather than getting good thoughts from elders 😉 keep going 🥳 love you both n kiddo Arvin 🫶🏻 ‘Budusarani’ 🙏🏻
Your podcast helps me while getting to and from work here in NZ, the bus rides can be boring but listening to you is entertaining but I also gain so much knowledge! Keep doing what you’re doing, sending love❤
Api hamoma oyage videos balanne harima asawen and I really like your dancing videos too.All the best and we love your family 🎉 budu saranai oyala hamotama
Honestly the way you guys talk is like a meditation ❤ I always appreciate your contents ,vlogs,tiktoks and everything you guys do because those contents spread positivity. Keep up sharing all the good things guys...You two can influence people for a better way. I think you guys are one of the real influences I have seen ❤
It would be nice if you can promote good quality healthy products always😊 I have seen many so called content creators in SL who promote unhealthy, sometimes even poisonous brands
Creator කෙනෙක් විදියට මේ කියපු හැමදේම ඇත්ත. Entertainment category එකට වඩා education category එකේ වැඩේ ගොඩක් අමාරුයි. Hospital එකේ වැඩ කරන ගමන් දවස් ගානක් research කරල programe එකක් හදන්න සෑහෙන්න මහන්සිවෙනව ඒත් සමහරු programe එක බලන්නෙත් නැතුව ඔහේ comment කරනව ඒ වෙලාවට සචිනි කිව්ව වගේ හැමදේම එපා වෙන වෙලාවල් එනව. මේකෙ රැඳෙන්න අදිශ්ඨානය උත්සහය කැපකිරීම් දරාගැනීම් හැමදේම ඕනෙ thank you දෙන්නටම මන් අනිවාර්‍යෙන් අහන prodcast එකක් ❤ මට හිතෙන විදියට ලන්කාවෙ ආදර්ශමත්ම couple එක ඔය දෙන්න .ඉසුරුගෙන් meal prep video තව ඕනෙ😂
Thank you means a lot
බිරිඳ නිසා සැමියා දිදුලන ඒ වගේම සැමියා නිසා බිරිඳ දිදුලන ලස්සන පවුලක් 🧡🧡
මේ කතාව ඇත්ත❤️
Aniwaryenma
E dennage understanding eka ❤
Akkaට මාව මතකද දන්නෙ නෑ
Dance class එකෙ හිටියා 😂
මම Melbourne ආවට පස්සෙ මගෙ අප්පච්චිත් කිව්වා මටත් හිතුනා youtube channel එකක් start කරන්න කියලා as hobby, plus මෙහෙදි මට හම්බෙන experience එක දැන ගන්න කැමති අනිත් අය එක්ක share කරන්න කියලා.
Plus ඒකෙන් මගෙ life එකත් දැනට වැඩිය productive වෙයි කියලා හිනෙවා.
රටක තනියම survive වෙන student කෙනෙක් විදියට තියෙන loneliness එකත් නැතිවෙයි කියලාත සමහර අය කිව්වා.
තාම thought එකක් තිබ්බට ඒක initiate කරගන්න බැරි උනා.
මේ video එක මගේ සමහර doubts clear කරන්න ලොකු support එකක් උනා.
Thanks alot
බන්ඩාර සර් එක්ක කරපු program එක බලලා මම දුවව class දැම්මා . මම සර්ව අදුර ගත්තේ ඒ program එකෙන්. දුව යන්නෙත් ආසාවෙන් . මුල් දවසේ සචිනිත් ආවා කියලා හොඳ motivetion එකකුත් එක්ක තමයි පටන් ගත්තේ...
ඔය දෙන්නා කල දෙයක් අපිට ප්‍රයෝජනවත් දෙයක් වුන එක ගැන ඇත්තටම සතුටුයි .. දෙන්නටම බොහොම ස්තුතියි. ආදරෙයි. ❤❤
Adeee ❤
මුල් කාලේ හිතුනා ඇයි මාධව බැන්දේ නැත්තේ කියලා . දැන්නම් හිතෙනවා මාධව මොකෙක් ද ඉසුරු එක්ක කියලා 🤭 සචිනි අක්ක තරම් ම දැන් ඉසුරු අයියාටත් කැමතියි 🥺❤️
ඉසුරු ඇත්තටම හොද ප්‍රසන්ට්ට කෙනෙක් අනේ...එයාට හොද ගමනක් යන්න පුළුවන් ප්‍රසන්ට්ට කෙනෙක් විදියට...❤❤
නියම influence කියන්නේ ඔයාලට ඇත්තටම
ඉසුරු ❤සචිනි ❤ආවින් ❤😊මගෙ ආදරණීය සොදුරු කැදැල්ල තෙරුවන් සරණයි 🙏
Chater pod එක නොවරදව බලනව . එදාටම බලන්න බැරි උනත් මම අනිවාරෙන්ම බලනව . ඔයල කියන දෙවල් මාරයි
Isuru actor kenek wenda hama dena thiyanwa good luck dennatama gdk kamathi gdk asawen igena gattu than gdk oyala kiyala dunna god bless
හරිම නිහතමානී විදිහට ඔය දෙන්නා මේ දේවල් කියලා දුන්නා. ❤❤❤. ඇත්තටම හරිම සතුටුයි පොඩි තැනකින් පටන් අරන් අද ඉන්න තැන ගැන. බුදු සරණයි! 🙏🙏🙏
මම ඔයාලගෙ videos බලන්න පටන්ගත්තේ cjay එක්ක ඔයාලා content කරන්න ගත්තට පස්සේ. ඒ දවස්වල ඉදලා ඔයාලා production quality එක maintain කරන නිසා තමයි අදටත් කම්මැලි නැතුව ඔයාලගෙ video බලන්නේ...🫶
මමත් ලගදි පටන් ගත්ත කෙනෙක් විදියට හරි වැදගත් මේ තොරතුරු ටික. ❤
අද නම් මාරම ලස්සනයි දෙන්නම.ගොඩක් ම ලස්සනයි..කතා කරන විදිහ බලන් ඉන්න ආසයි.keep it up and really enjoyed every episodes.love you both ❤🎉 good luck
අයියා කිවා සමහර දෙවල් ඇත්තටම පට්ට මිනින් අක්කත් එකටම සුපිරි ටිකක් ඇඩ් කරා ඇත්තටම මරූ .. ආසාවෙන් දෙයක් කරනවා තව අයිඩියා ඔයාලා හැමෝගෙන්ම තමා ගන්නේ මරු ❤️🌸😍
ඔයාල දෙන්නා ඇත්තටම ගොඩක් හොද දෙන්නෙක් ,, මොකද සමහරු මේ දෙවල් කියන්න අකමැති ඔයාල දෙන්නා එහෙම නැහැ අලුතින් පටන් ගන්න අයට හොද අදහස් ගොඩක් බෙදාගත්තා බොහොම ස්තූතියි මේ idea වලට ❤❤
ඔයාල කියන කතාව හරියටම හරි❤මේ දේවල් කියල දෙනවට ගොඩාක් ස්තූතියි!!!මම channel එකක් පටන් ගත්ත.video එකක් කරන්න කට්ටිය කොච්චර මහන්සි වෙනවාද කියල දැන්නම් හොදටම තේරෙනවා.😊
හැමදාමත් වැදගත් දෙයක් ගේන ඔයාලට ගොඩක් පින්...ඇත්තටම වටිනවා
සචිනි & ඉසුරු❤ මම ආසම දෙන්නා.ඔයාලගේ බලපු නැති video එකක් නැති තරම්. ඇත්තටම කිව්වොත් addict වෙලා දැන්. මන් මාරම ආසයි සචිනිට. අද තමා ඉතින් ඒ උනාට comment එකක් දාන්නේ.කතා කරන විදිහ, අදින විදිහ හැමදේම හරිම ශෝක්. Dancing videos නම් එකම් එක දහ පාරක් විතර බලලා ඇති.අනේ මන්දා ඇදුමක් ගන්න ගියත් දැන් සචිනි අදිනවා වගේ එකක් ගන්න ඕන කියලා හිතෙනවා🙄.හැමදේම සාර්ථක වෙන්න කියලා wish කරනවා ඔයාලට. ආදරෙයි ❤
Thank youu ❤️
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නා හරි ලස්සනට programme එක කරනවා❤
අනේ සචිනි අක්කෙ ආයෙමත් champion star එන්නකෝ
දෙන්නගෙම hairstyles මාරම ලස්සනයි🔥
හැමදාම වගේ ලස්සන වැඩසටහනක් ❤දෙන්නට දෙන්න නිසා බැබලීමක් ලැබෙන ආදරේ කරන couple එකක් ❤❤
වටින ටිකක් මේ වෙලාවේ ඔනිම දෙයක් හම්බුනේ ❤😍🥰
ඔව් hare අදර්සමත් යැව්වනය පසුවෙන හොදම couple එකක්... ලස්සනඊ. ඇරත් මම සචිනේ පුංච් කලේ එදලම follow කරනවා.. Hodai hodai. ජයන් ජය.... තුනුරුවන්ගේ සරණයි.
❤
දන්නෙම නැතුව ep 13 ගිහිල්ලා ❤❤
සචිනි අක්කා මන් ආසම චරිතයක් පොඩි කාලෙ ඉදන්ම ❤ දෙන්නම ලස්සනටම කතා කරනව, ඕනෙ වෙලාවක් අහන් ඉන්න පුළුවන් ...💫 keep it up..!🙌😍
Wow real interesting topic ❤❤Thank you so much for sharing your experience and good job guys ❤
ඉසුරු අයියගෙ රැවුලට මයි ඇහැ ගියේ ....😍😍😍
Thank you ayya & akki ❤ ඇත්තටම මේ video එක නම් ගොඩාක් වටිනවා 💐
Here I am acting like an influencer for my 100 subscribers because you guys just gave me that extra sprinkle of confidence!! 😅💞 Great episode guys!
That is awesome! ❤️
ඔයාලා දෙන්නා marry කරපු එක ඔයාලා දෙන්නට විතරක් නෙවෙයි මේවා බලන අපිටත් ලොකු දෙයක් උනා❤
Serious කතා කරද්දී ඉසුරැ අයියා කරන වහිලු නියමයි👌 😂.අදත් හෙටත් හැමදාම ආදරය කරන 2ක් ❤❤❤❤❤❤❤❤🥺
Yash පැංචියි, හසි මොටයි මතක් කරද්දි හිනා ගියේ මට විතරද😂👌
😂❤
😂❤
😂😂
❤😂
😂❤
සෑමදාම ඔයාලා දෙන්නා ඔය විදිහටම යාලුවො හොදම යාලුවො විදිහට ජීවත්වෙන්න ඕනා
loud Applause to two very inspirational youngsters who have raised the bar for all youtube content creaters and set a good example as a couple ❤❤❤love your presentation style and for being your unique and authentic selves
❤
Means a lot
Really helpful video akke ❤ good luck 👍🏼👍🏼
Adanm parakku una 😊 attama adath watinawa
Akkii oyt mm marama kemathi ❤❤❤..oya wge presenter kenek wenn asai..
Yash and hass lanakawata awama eyalath ekkath podcast ekak one❤❤
අනිවාර්යයෙන්
අය්යා ගේ කටදිහා බලන් ඉන්න තමයි ආසම........❤❤❤
Keep it up guys.. I really enjoyed every episodes. love you akki , aiya & arvin also ❤🤍 Good luck 👍
Thank you aiya and akki ❤ I think this is for me ❤ I am going to start youtube channel 😊
දෙන්නගේම සල්ලි වියදම් කරන්නෙ කොහොමද හස්බන්ඩ් සහ වයිෆ් විදියට.. කවුද වැඩිපුරම වියදම් කරන්නේ කවුද ඉතුරු කරන්නේ ❤❤
තැන්ක් යූ Sachini Akki.❤❤❤
500k lagai ❤
Mama godak kamathi dennek ewagema. Avin babath Sachi wagema Hina weccha gaman eyath suk❤❤❤
I attracted to u both because of yow discipline akki n aiya 🖤🖤 love it so much. Obviously u both stunning. But your humility is the best brand! Thank you for the life lessons happiness everything. It’s really enjoyable Rather than getting good thoughts from elders 😉 keep going 🥳 love you both n kiddo Arvin 🫶🏻 ‘Budusarani’ 🙏🏻
Your podcast helps me while getting to and from work here in NZ, the bus rides can be boring but listening to you is entertaining but I also gain so much knowledge! Keep doing what you’re doing, sending love❤
Aww ❤
Waw...ඉසුරු aiiya & sachini akka & arvin bby shoi family ❤❤❤❤
Thank you so much for this good things❤❤❤
Api hamoma oyage videos balanne harima asawen and I really like your dancing videos too.All the best and we love your family 🎉 budu saranai oyala hamotama
Honestly the way you guys talk is like a meditation ❤ I always appreciate your contents ,vlogs,tiktoks and everything you guys do because those contents spread positivity. Keep up sharing all the good things guys...You two can influence people for a better way. I think you guys are one of the real influences I have seen ❤
Oyalata puluvan ilaga episode ekata damithri and kesara gennako
❤🎉Wow first comment
Hamadama sathutin inna dennama. Adareiii😘❤️
මං vedio එක නෙමෙයි බැලුවේ සචිනි අක්කගේ t shirt එක wow එකේ black look එක ❤
Good job ❤❤
Wish you all the success in your journey ❤❤❤
Isuru aiyat amuthuma shine ekak Dena colour ek black . Ada dennama marama lassanai ❤
Man kamatima oyala katakarana dekin ganna deyak igena ganna deyak tiyanawa❤ mamat harima kamati deyak hoda cmnt ekak danna katahari 😊akamatinam noda inna ona attatama.oyalata wish karanawa ekakari natuwa wenas dewal katakaranna hitanawata. 🎉🎉
Sa.....nepunsala keyanay verey good layde
Isuru aiyage hand expressions cute ane ❤❤❤🤗🤗🤗🤗
Kalin episode wagema me episode ekat super.mata hithuna deyak thamai oyalagen positive vibes godak apita ganna puluwan ki eka.man samanyen celebrities kattiya follow karana kenek nemei.hebei man oyala dennawa follow karanawa.mokada me social media platform eke inna godak ayata wada mata oyalage wisheshayak denenawa.katha karana hema wachanekinma ganna deyak thiyenawa mata nam.mata denena widiyata oyala unique couple ekak.lassanama lassana duo ekak.❤️❤️
Best of luck.keep it up..❤️❤️👏👏
❤
Thank u so much Akki & Ayya it's realy good guideness❤❤
Akki ada lassanai ❤
Thanks for this video it was very useful ❤❤❤
Thank u so much 💕Got a lot🔥❤
Good Job Buddies ❤❤❤❤
මගෙ අනාගතේට වඩා ඉසුරු අයියගේ නලල පැහැදිලි දීප්තිමත්😂❤️
😂
Thank you 😂
😂
Akki man oyalage chatterPod okama episode tika baluwa.mata tama aurudu 23i ethama ewa baluwama ape jiwitheta gana loku dayak tiynawa.oyala dena wedding eka gatha widiyath man pattama asai akki ethakota arvin babage birthstory eka ewa baluwama athama jiwithe podi podi dewal unath hari lassnata widina puluwan kiyana eka teranwa ewa hari lassanata oyala apith eka share kara ganwa itin hari asai ewa balankoth ape jiwitha walath kawadahari kaleka ehama dawas enwa neda kiyala mathak wenkota ,anika doctor eka karapu chatterPod eketh api dane nathi hugak dewal tiba igena gana samahara dewal api hithalawath nathi dewal.akki man oyata marama kamathi oya ina widiyata oya full jolly eke ine aiyath e wage itin oyatai aiyatai arvin babatai hamadama sathutin ina kiyala prthana karanwa ❤❤❤❤
Thank youuu ❤️
Oyalage personalities wlta mn godak aasai..
I really appreciate your effort ....
සචිනි අක්කෙ law of attraction ගැන කතා කරමුකෝ.
These few days I spend the whole day watching the chatter pot.I watch your videos from the time I wake up in the morning until the night 🤗🥰
Keep it up Sachini Akki & Isuru Aiya 😍😍😍
Good chat🚀
🤝
In today's video, Sachini akka looks very slim and gorgeous 🥰🌹
යශිට හසිට දුන්න එක තමා මරු 🍦 ± චිලිපෙස්ට් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Isuruge ada podi hardik pandya, virath koli look ekakuth thiyenw wge🧐
❤
Great couple ❤😘
😍❤
Anee sachini ge kondee❤
Forever my favorite ❤❤❤
Thank you akki mewage ideas denawata, anne akki oyla karana fashion clothes gena kiyanko
Oylge vedio okkom blnw harim asawen ❤❤
😊❤
Day in life vlogs gennkoo akkiii❤❤❤
❤❤
Hi dennatama
Social Media wala security eka ganath katha karanna
Mama RUclips walata aluth 😊
Supiri 🫡Good luck
Nice work ❤💫
❤️🥰❤️
මට කියන්න දේවල් නැහැ.මන් ඔයාලට පුදුම ආදරෙයි එච්චරයි ❤️❤️
Ran rasa se paheela denna❤
Math hemadama asawen balanawa..
It would be nice if you can promote good quality healthy products always😊 I have seen many so called content creators in SL who promote unhealthy, sometimes even poisonous brands
mandapa sirge eka kawadda danne
kaaliwa genna
😍😍😍😍
❤️😍
🖤