පුටු සිද්ධියෙන් රටම කතා කළ අර්චුනාගේ ජීවිත කතාව - ''මගේ තාත්තා වැඩ කළේ පොලිසියේ" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 506

  • @alexbro6141
    @alexbro6141 6 часов назад +301

    මෙයාට ඉක්මනින්ම නිතිය කියාත්මක විය යුතුයි මොකද මෙයා ඉස්සරහට ලංකාවටම විෂබිජයක්🤙

    • @මංකොල්ලකාරයා
      @මංකොල්ලකාරයා 6 часов назад

      හිරු එක මුගේ ප්‍රකාශ වෙනස් කරලා ... මු කියනවා ප්‍ර්බාකරන් දෙවිය්ව්ක්ලු

    • @usewithoutecount3701
      @usewithoutecount3701 5 часов назад +4

      විශබීඡ හෝ නියම බේත්ද යනවග ඇතිකරවන්නෙ මිනිසුන් විසින්

    • @NatureWonders709
      @NatureWonders709 5 часов назад +3

      මූ කිව්ව ප්‍රබාකරන් තමා අපෙ දෙයියො කියල

    • @NatureWonders709
      @NatureWonders709 5 часов назад +2

      ඔව් මූකිව්වා ප්‍රබාකරන් අපෙ දෙයියො කියලා

    • @fathimafathima-yh9kb
      @fathimafathima-yh9kb 5 часов назад

      Yess he is a mental Doctor 😅

  • @AsangaSenadeera
    @AsangaSenadeera 5 часов назад +102

    සමාජ දැනුම නොමැති අධ්‍යාපනය හොදින් පෙන්නුම් කරන අවස්ථාවක් .ඉගන ගත්ත අය රට පාලනය කරන්න සුදුසුම අය ද ?

  • @chami.primedora
    @chami.primedora 6 часов назад +194

    මෙයා ඉස්සරහට ලංකාවටම විෂබිජයක්.

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 6 часов назад +258

    මචං උබ පව්..හොද මානසික ඩොක්ටර් කෙනෙක් සෙට් කරලා චැනල් එකක් දාලා බෙහෙත් ටිකක් ගමුද.

    • @PrakashKumar-d4n
      @PrakashKumar-d4n 6 часов назад +4

      😂😂 ammo paw bn ooh

    • @PrakashKumar-d4n
      @PrakashKumar-d4n 6 часов назад +4

      Mooth doctor kenik tma mutama twa doctor kenik awashya wewd?

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 5 часов назад +5

      බේතක් සොයා නොගත් ෆේලියර් එකක් වගේ🤣😉

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 5 часов назад +7

      මූ එසේ මෙසේ පුතෙක් නෙමෙයි ..ඉදිරියේදී රටටම විෂබීජයක් වෙයි වගේ

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 5 часов назад +6

      මොලේ වැඩි වෙලා,දැන් මොලේ අවුලක්ලු.

  • @TravelWithAnura-cf9mw
    @TravelWithAnura-cf9mw 5 часов назад +66

    මෙයාගෙ කොටි කතා වලින් රටේ මිනිසුන්ට වැඩක් නැ...අපි බලන් ඉන්නෙ අලුත් ව්දියට රට දියුණු වෙනකම්....අහක යන කොටියෙක් ආයෙ ඇව්ත්

  • @Shoobiyo
    @Shoobiyo 4 часа назад +31

    කවුද යකෝ සුද්ද කරපු පාර්ලිමේන්තුවෙ ඇතුලෙ රීපු එකා 😂😂

  • @chathumadhuramusic8756
    @chathumadhuramusic8756 6 часов назад +81

    අඩේ කොටි පැටියෙක් නේද මූ 😮

  • @rubymohamed712
    @rubymohamed712 3 часа назад +16

    පළමුව ඔහුගේ ඩොක්ටරට් අහෝසි කරන්න. ඊට පසුව ඔහුට මානසික රෝහලට යැවීමට කටයුතු කරන්න.

  • @JayaniRathnayake-j4l
    @JayaniRathnayake-j4l 6 часов назад +79

    ඩයස්පොරා එකෙන් සල්ලි දුන්න එකත් කියපන් ඉතින්.. 🙂 ෆෝන් කෝල් ලීක් වෙලා අන්න අරහේ උබේ

    • @xfilix9622
      @xfilix9622 5 часов назад +1

      E eke link eka dahanko

    • @AmaNawanjali
      @AmaNawanjali 5 часов назад +2

      ඇත්තටම ද

    • @JayaniRathnayake-j4l
      @JayaniRathnayake-j4l 5 часов назад +1

      @@AmaNawanjali ow link eka dmma blnn

    • @l5b89r
      @l5b89r 5 часов назад +2

      මාලිමාවේ අක්කා මූට කියනවා හික් ගෑවෙන්න..😂😂

    • @JayaniRathnayake-j4l
      @JayaniRathnayake-j4l 5 часов назад +1

      @@AmaNawanjali ඔව් 😂😂

  • @ChamodGuruge-z6o
    @ChamodGuruge-z6o 5 часов назад +22

    ප්‍රබාකරන්ගේ ශුක්‍රාණුව

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 5 часов назад +47

    මේ අහද්දි දකිද්දි ගොඩාක් දුකයි කොටි කලබල නිසා අපි කොයි තරම් දුක්වින්දාද අපේ අම්මලාට දරුවො නැති උනා බිරිදෑවරුන්ට එයාලගෙ සුවාමිපුරුෂයා නැති උනා දරුවන්ට තාත්තලා නැති උනා මහා ශාපයක් වෙලාතිබුනේ කොටි ආයිත්නම් අපේ මේ මාථු බූමියට එපා ඒ ශාපය

  • @EdasahaAda
    @EdasahaAda 6 часов назад +71

    මානසිකප්‍රතිකාර දෙන්න මේකට😂

  • @SampathAmithirigala
    @SampathAmithirigala 5 часов назад +23

    ඇවිල්ලා දවසින් මුලු ලන්කාවම දැනගත්ත එකම මනුෂ්‍යයා

  • @mr------dily798
    @mr------dily798 2 часа назад +3

    එයාගේ ජීව්ත කතාව අහලා බලන්න..අපිටත් මෙහෙම උනොත් තමා ඒක තේරෙන්නේ හරියටම.

  • @sriyaniweera
    @sriyaniweera 4 часа назад +18

    ඔයාටත් කතාවක් තියෙනවා අපිටත් කතාවක් තියෙනවා ..දැන් එවා ඉවරයි ...ඔයා ගිහින් හොද doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න plz

  • @amithpriyankara7441
    @amithpriyankara7441 4 часа назад +12

    ඉගෙන ගත්ත හැම කෙනාටම මොලේ නෑ කියලා තේරුම් ගත්තේ ඔබගෙන් 😂

  • @PradeepRathnayaka-t8k
    @PradeepRathnayaka-t8k 6 часов назад +94

    තාත්තා විතරක් නෙවෙඉ තොත් මැරෙන්න තිබුන

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 часов назад +2

      Muta gahanna thiyenne penera wenne

    • @Been1st
      @Been1st 5 часов назад +4

      අනිවා

    • @CheerfulBooks-bf3zi
      @CheerfulBooks-bf3zi 5 часов назад

      Me passage nessa anith tamil menusu pav 😢

    • @AmilaB.A.
      @AmilaB.A. 2 часа назад +1

      ​@@CheerfulBooks-bf3ziඅනේ අනේ ප්ල් යන්න් අල්ලාහ් එකාගේ ලපයාගේ ජෙප්පෝ තොපි වගෙව් සංහිඳියා වේ පුත්තු නිසයි කොටි ගහ්න්න්..ඔක්කොටම කලින් තොප් ගහ්ල් ඉ කර්න්න් ඕන්

  • @ududagepala2500
    @ududagepala2500 5 часов назад +34

    මොහුට නීතිමය පියවර ගත යුතුය

  • @NatureWonders709
    @NatureWonders709 5 часов назад +35

    මෙයාගෙ දෙයියො ප්‍රබාකරන් කිව්වෙ

  • @ns7925
    @ns7925 5 часов назад +18

    කරුණාකරල මොහුට නීතිය ක්‍රියාත්මක කරන්න

  • @M.m.chanel.
    @M.m.chanel. 6 часов назад +39

    මෝකක්ද මේ පිල්ලිය...

  • @deshi8421
    @deshi8421 5 часов назад +29

    මෙයා මාලිමාවේ නෙවේ.මේ ස්වාධීන එකේ යකෙක්

  • @mathsmax2024
    @mathsmax2024 5 часов назад +25

    පාර්ලිමේන්තුව සුද්ද කරමු.

  • @AjithKumarasinghe-w5m
    @AjithKumarasinghe-w5m 4 часа назад +7

    ඔබේ දෙවියා නන්දිකඩාල් කලපුවේ නිදි කරන ලදි

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 4 часа назад +6

    මෙයා හොද මානසික ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න 🙏🙏🙏🙏

  • @budhistperfection6006
    @budhistperfection6006 Час назад +1

    නීතිය ක්‍රියාත්මක කරන්න වහාම මංත්‍රීධූරය අහෝසිකරන්න

  • @dineshkrishantha5928
    @dineshkrishantha5928 5 часов назад +7

    උබට චන්දේ දීපු අයට ගන දෙවි පිහිටයි මචෝ 🙄

  • @rubymohamed712
    @rubymohamed712 3 часа назад +5

    මට හිතෙනේ මේක පේරාදෙණිය මනෝ වාට්ටුවේ ඇඩ්මිට් වෙලා ඉඳිද්දි, ඩොක්ටර්ගේ ස්ටෙතස්කෝප් එක අරන් යද්දි, අපේ සෙට් එක ඩොක්ටර්ට දුන් ට්‍රාන්ස්ෆර් ලෙටර් එක මෙයාගේ අතට දීලා, මේක ගිහිලා ජොයින් වුණා වගේ.

  • @Been1st
    @Been1st 5 часов назад +37

    ,මෙයා හරියන්නෑ එනකොට හොදනෑ අනුර සහෝදරයා ...ඔයා මෙයාව එලවව්වේ නැත්නම් අපි එලවනවා....

  • @pramodlakshan2905
    @pramodlakshan2905 5 часов назад +24

    වැඩිපුර ඉගෙන ගත්තු එවුන්ට කොහොමත් පිස්සු

    • @TexWhi
      @TexWhi 4 часа назад +1

      Wadipura kiyanne ai bn 😂

  • @shashikamanohara
    @shashikamanohara 5 часов назад +13

    අවධානය ලබාදෙන්න ප්ලීස්..😢

  • @AndrasGraant
    @AndrasGraant 6 часов назад +35

    දැන් ඉතින් අතුරුදහන් උවන් වෙනුවෙන් කෑ ගහපන් 😂😂😂 මම තමයි පොර කියල කියන එකෙක්😂

  • @rbsasl9550
    @rbsasl9550 4 часа назад +6

    දැම්ම මානසික ප්‍රථිකාර පටන් ගන්න..නැත්තන් තව වයසට ගියාම සජිත් වගේ වෙයි😢😢

  • @lahirukerala7500
    @lahirukerala7500 5 часов назад +8

    පාර්ලිමේන්තුව සුද්ද කරන්න කියලා ගෙනල්ලා තින්නේ තිබ්බටත් වඩා කුණු ගොඩක් නේ ????

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 5 часов назад +2

      කුණු ගොඩවල් අයින් වෙලා යද්දි කිරි පණුවන්ට දැනෙන්නෙ ඔහොම දුකක් තමයි

    • @tharothegreat
      @tharothegreat 4 часа назад

      😂😂😂 dukaida

  • @sharanyadesilva8167
    @sharanyadesilva8167 Час назад +1

    මම ඩොක්ටර් මම ඩොක්ටර් කියල මෙච්චර කියවන්නෙ ඇය්???

  • @chamindajagath2321
    @chamindajagath2321 6 часов назад +16

    කොටි එයාව මැරුවා වෙන්න බැරිද

  • @sensitivetaught4770
    @sensitivetaught4770 5 часов назад +29

    මෙයා මාලිමාව එක්ක ඩීල් එකක් දාන්න ගිහින් බොක වෙන වීඩියෝ එකක් තියෙනවා SL Noize එකේ බලපන්😅😅

    • @l5b89r
      @l5b89r 5 часов назад +4

      බැලුවා..මාලිමාවේ අක්කා මූට කියනවා හික් ගෑවෙන්න..😂😂

    • @WChamo
      @WChamo 3 часа назад +2

      බැලුවා බැලුවා 😅

  • @chamodvishwa1154
    @chamodvishwa1154 5 часов назад +7

    හරි ඇයි ඉතින් දැන් මුගෙ ජීවිත කතාව අපිට කියන්නෙ😂😂🙂

  • @kapila870
    @kapila870 6 часов назад +24

    දෙමල ත්‍රස්තවාදීයො

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +37

    මාලිමාව අන්න යාපනයෙ හමුදා කදවුරක් ඉවත් කරන්වා

    • @Cutecatme-v7o
      @Cutecatme-v7o 6 часов назад +1

      Kawdd

    • @kghjjay4360
      @kghjjay4360 5 часов назад +8

      ඒක මාස 5කට කලින් තමයි හාමුදාවට ඉවත් වෙන්න කියලා තියෙන්නේ මෝඩයෝ😂ඒක හමුදාවෙන් නිවේදනය කරපු එකක්

    • @raspa-f2b
      @raspa-f2b 5 часов назад +1

      Eka kalin anduwe ididdi gaththa theeranayak, hoyaka balanna

  • @calmdown8440
    @calmdown8440 4 часа назад +8

    ඡන්දෙන් දීන්නාට පස්සේ
    යූටියුබ් නාලිකාවක ඔහු මේ බව පවසා තිබුණා
    දෙමළ ජාතිය බේරගන්න ...
    යාපනයේ ජනතාව NPP ට හුඟක් ඡන්දය දී තිබෙනවා
    ද්‍රෝහිකමෙන් අපිව අසාර්ථක කළා
    ඔයාලා හිතෙනවද මම සන්තෝසෙන් එනවා කියලා
    ආසනයක් ලැබිලත් මට සතුටක් නැහැ හරි කනගාටුයි
    තුන් දෙනකුට ආසන ලැබිලා,
    තියනවා අපි තුන්දෙනාම සාමෙයෙයින් හිටියා නැත්තම් මේ තුන්දෙනා ගැටෙනවා නම් දෙමළ ජනතාව බේරගන්න කාටවත් බැහැ තව ටික කාලයකින් දෙමළ ජනයාගේ තත්ත්වය මෙතනින් ඉවරයි
    මට සිංහල හොඳට කතා කරන්න පුළුවන් ඔයාලත් සිංහල කතා කරන්න ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ දරුවන්ට සිංහල උගන්වන්න මම අවසාන වශයෙන් සියලුම දෙමළ ජනතාවට කියන්නේ මෙයයි
    තව වසර කිහිපයකින් සියල්ල සිංහල වෙනවා දෙමළුන්ට ඉඩ නෑ
    අපේ දෙමළ ජනතාව දෙමළ ජාතිකත්වයට විරුද්ධව ඡන්දය දීලා තියනවා (නායකයෙක් ඕනේ නැහැ (පිරබාකරන්)
    සටන්කරුවන් 40,000ක් ඕන නැහැ කියලා හිතලා තමයි NPp ට ඡන්දෙ දීලා තියෙන්නේ
    අපේ යාපනේ දෙමළ අය අපි වෙනුවෙන් සටන් කළ නායකයා (පිරබකරන්) ව අමතක වෙලා
    මම දෙමළ ජාතිකත්වය(ප්‍රභාකරන්)ව ඉස්මතු කරමින් ඡන්දය ඉල්ලුවේ හැබැයි මට ඡන්ද දුන්නේ නේ එයාලට ඕනේ NPP දෙන් මමත් නැත්තම් දෙමළ අයට ගීවිතයක් නැත
    මෙයාගේ කතාවෙන්ම පේනවා දොස්තර ඇවිල්ලා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි
    මිනිස්සු අතරේ ඔය වගේ ජාතිවාදයක් කතා කරන උන් තමයි අවි ආයුද අතට ගෙන සටන් කරන මනෝභාවයෙන් සිටින අය එවැනි පුද්ගලයින් නිරීක්ෂණය යටතේ තබා ගත යුතුය
    "මෙයාගේ කතාවට කමෙන්ට් කරල තිබුණා හුඟක් දෙනෙක්
    කියලා තිබුණේ ඕයා ජාති වාදය අවුස්සනවා
    නැවත නැවතත් ජාතිවාදය අවුස්සන්න එපා කියලා
    ඔයාගේ වැඩ බලාගෙන යන්ඩ
    නියම වෙලාව එනකම් බලාගෙන ඉන්න දෙස ද්‍රොහියෝ කොටි ත්‍රස්වාතියෝ

    • @dondamitha6409
      @dondamitha6409 4 часа назад +1

      Meya a kiyapuwa thiyena link eka ewanna?🤔 please

  • @darshaudayangaeducation630
    @darshaudayangaeducation630 6 часов назад +31

    අවුලෙන් ඉන්න කෙනෙක්.

  • @dineshpushpakumarad
    @dineshpushpakumarad 3 часа назад +2

    ඉගෙන ගත්තට විතරක් මදි රටට සේවයක් කරන්න සමාජ දැනුමත් අවශ්‍යයි.මුලින්ම උබ බෙහෙත් ටිකක් අරගනිං

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +19

    මු විතරද ලංකාවෙ දත් දොස්තර කෙනෙක්ට ඉන්නෙ?😅

  • @lalithramanayake9170
    @lalithramanayake9170 2 часа назад +1

    උඹ කලින් දවසකත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ප්‍රසිද්ධියේ බැන්නා...

  • @hiranthanuwan4156
    @hiranthanuwan4156 4 часа назад +5

    කරැනාකරලා මුට නිතිය ක්‍රියාත්මක කරන්න

  • @upulkodithuwakku4171
    @upulkodithuwakku4171 4 часа назад +3

    මුට ඔනිත් මෙකම තමා publicity එක.ඊට පස්සෙ දෙමළ මිනිස්සු වෙනුවෙන් කතා කලා කියලා එ මිනිස්සු අතර විරයා වෙන්න

  • @p.d.ishanchamiChamiichamii
    @p.d.ishanchamiChamiichamii 4 часа назад +5

    පාඩුවෙ ඉදපන්.එ ඇති.අපිට වෙච්චි එවා කියලා වැඩක් නැ

  • @thushanbanuka
    @thushanbanuka 4 часа назад +3

    මෙයා අවදානය එයාට හරවගන්න try කරනවා වගේ.ඊට පස්සේ මොකක් හරි දෙයක් එයාගේ හිතේ ඇති.අනිවාර්යයෙන්ම මේ අවදානය ගන්න හිතාමතාම කරන දෙයක්.

  • @NatureWonders709
    @NatureWonders709 5 часов назад +58

    රාජපක්සල දෙයියො❤
    යුද්දෙ ඉවරකලා

    • @jayantharosa3415
      @jayantharosa3415 5 часов назад +1

      ❤❤

    • @arunideepthi8576
      @arunideepthi8576 5 часов назад +3

      නෑ නෑ මෙයින්ද මහතිය නෙමෙයි අනුර සහෝදර 😂😂😂

    • @jayantharosa3415
      @jayantharosa3415 4 часа назад

      @@arunideepthi8576
      😀😀😀😀ඌ කොරයි..!

    • @The_Phoenix716
      @The_Phoenix716 4 часа назад +1

      fonseka idiye naththan iwr karai pacac

    • @dondamitha6409
      @dondamitha6409 4 часа назад +1

      Ai ane.. sudde dunne ieta wada.. 😂😂

  • @usewithoutecount3701
    @usewithoutecount3701 5 часов назад +2

    මල්ලි යුද්ධය සහ වැරදි දේශපාලනය නුබේ විතරක් නොවේ ඡාති බේද නොබලා කදුලුවැගිරැවා මිනිසුන් දෙමාපියන් සහෝදරයන් දූදරැවන් අහිමි උනා ඉතින් පුත්‍ර නුබ අනාගත සමාඡයට එසේ නොවන්නට අත්වැල් බැදන් තනපන් රටදැය වෛරය වෛරයෙන් නොසන්සිදේ සාමය පතුරවපන් අනාගතයට ❤

  • @beautyofnature0003
    @beautyofnature0003 6 часов назад +7

    meya NPP ekka deal ekak danna gihilla charter wechcha phone call ekakuth thiyenawa e akka meyawa chater karano

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq 5 часов назад +4

    ඔයාට විතරක් නෙවෙයි හැමෝටම එක එක ස්ටෝරි තියෙනවා.
    ඔයාට එකක් නම් මට දෙකයි
    අනිත් එක්කෙනාට තුනයි
    විශ්වාසීන් කියන්නේ ඔයා ඩොක්ටර් කෙනෙක් ගාවටට යන්න

  • @ADPRODUCTAd
    @ADPRODUCTAd 6 часов назад +21

    ඩොක්ටර් උනාට මොලෙ නෑ නේද.

  • @ManjulaPradeep-q9m
    @ManjulaPradeep-q9m 2 часа назад

    මේය.ලොක.ඇනයක්.අපිත්.මේ රට.බේරගන්න.යුධ.කරපු.මිනිස්සු.එක.නිස.මේගැන.ඉහල.නිලධාරින්.සොයැ.බැලිය.යුතුයි

  • @jagathchandana3214
    @jagathchandana3214 5 часов назад +11

    Education and knowledge is two different things!

  • @cinemek3416
    @cinemek3416 6 часов назад +10

    කොටි පොලිස්ද

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +13

    ප්‍රබාකරන් මෙයාගෙ නායකයා කිව්වෙ😂

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 часов назад

      Mu maranna ona nattan aima jathiwade enawa

  • @sarakumari5461
    @sarakumari5461 46 минут назад

    Please don’t comments insulting he is a doctor and educated person our people very bad

  • @NalaniSilva-xr3cf
    @NalaniSilva-xr3cf Час назад

    පව් ම්හරකා ව්සබ්ජයක් ඉක්මනින් අයින් කරන්න

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 2 часа назад

    මගෙ. තනි. අදහස. මෙයා. ඉදිරියට. විෂබීජයක්. වෙයිද.
    .,

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 часа назад

    උගත් ම්නිස්සු පර්ලිමේන්තුවට ගියම රටට උන දේයක් 😂😂

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +48

    දෙමලු ඔක්කොම පලකො තමිල්නාඩුව,.ඉන්දියාවට😂
    තමිබි පල අරාබියට😂

    • @pakaya8007
      @pakaya8007 5 часов назад +5

      උඹත් පලයන් ඉන්දියාවට එහෙම බැලුවොත් මේ රට අයිති වැද්දන්ට ව්තරයි 😂

    • @asimpleguy9667
      @asimpleguy9667 5 часов назад +1

      Aiban dan muta pissu moo karana deyak na ai baya wenne😂

    • @JayaniRathnayake-j4l
      @JayaniRathnayake-j4l 5 часов назад +8

      @@pakaya8007 ඇත්ත 😂 කමෙන්ට් වලින් ජාතිවාදය අවුස්සන උන්ව තමයි ඔක්කොටම කලින් යවන්න ඕන

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 5 часов назад +2

      🐄🐄🐄🐄🐄🐄

    • @SasmithaRasanjana-x4v
      @SasmithaRasanjana-x4v 5 часов назад +2

      අම්මෝ සිරා බ්න්😂😂

  • @mykiki_chiki
    @mykiki_chiki 3 часа назад

    Please Don’t Separate. Sinhalese + Tamil ❤

  • @upekshakarunarathne9066
    @upekshakarunarathne9066 5 часов назад +6

    මොනවද මු කියවන්නේ.....

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 5 часов назад +3

    ඔයාටත් ඔයාගේ දෙවියෝ ළගට යන්න ඕනද 😂අපිට පුළුවන් යවන්න මතකද නන්දිකඩාල් යන්න ඕනද කටවහන් හිටු බුරුවා

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 6 часов назад +14

    හැබැයි ගොබ්බ විදියට අවධානය ඉල්ලුවේ ඊයේ පාර්ලිමේන්තුවේ 😂😂😂😂

  • @kumarasenarath4044
    @kumarasenarath4044 2 часа назад

    හොයලා බලන්න වැරදි වැඩ කරන්න එපා.

  • @malvilaproductions-3265
    @malvilaproductions-3265 5 часов назад +4

    මූට මොකක් හරි දඩුවමක් දෙන්න ඕනේ අනිවාරෙන්ම .. 😅

  • @ggjj5518
    @ggjj5518 6 часов назад +2

    තන්තෝසයි දොට්ට දිසරණ දොට්ට එල්ටීටීයකින් හංගගෙන ඉඳලා මොකක් හරි උනාද එහෙමද දන්නෙ නෑ.තෙරුවන් සරණ බුදු සරණ ආරංචියක් ලැබෙයි

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 5 часов назад +3

    ඩිල් දාසන්😂
    රාජිතගෙ ජාතියෙ දොස්තර කෙනෙක්😂

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 5 часов назад +10

    මේයට මානසික ලෙඩෙක්..බෙහෙත් ගන්න.....

  • @usewithoutecount3701
    @usewithoutecount3701 5 часов назад +5

    වෛද්‍ය වරයෙක්ට රෝගියෙක් මිසක් ඡාතියක් ඡම්මයක් බලන්නේනැත
    ලෝ සත්වයාව සුවකරපන් ඒ හදවත තියාගන්න ❤

    • @raspa-f2b
      @raspa-f2b 5 часов назад

      Ai salli

    • @usewithoutecount3701
      @usewithoutecount3701 Час назад

      අනිත්දේ ඩයස් පෝරාවට වැඩ කරන්න පාර්ලිමේන්තුවට එනව කියන්නෙම අහින්සක දෙමල මිනිසුන්ටත් මරකටට තල්ලුකරන්නෙ ඔබ ප්‍රභාකරන් ඔබේ දෙවියො නම් බොහෝදෙනෙක් කැමැති දෙවියො ගිය තැනට යන්න ඉක්මනට අල්ලන මාලු කුනුවෙනව මල්ලි ඩයස්පෝරාව කියන්නෙම ප්‍රභාකරන් සහ මේ වගේ යන්ත්‍ර නිර්මානකරැවන්

    • @usewithoutecount3701
      @usewithoutecount3701 Час назад

      ​@@raspa-f2bමුදල් සහ බලය කියන තැන තමයි ඡීවිතය සතුට බිලිගන්නෙත්

    • @raspa-f2b
      @raspa-f2b Час назад

      @@usewithoutecount3701 Ow aththa. Doctor kenek unath human nisa salli passe yanna puluwan.

  • @botacc7477
    @botacc7477 2 часа назад +3

    මම නම් කියන්නෙ මේ පුද්ගලයා හොද කෙනෙක්

  • @NatureWonders709
    @NatureWonders709 5 часов назад +21

    දෙමලු NPP එකට ජන්දෙ දුන්නෙ අලුතින් ෆෙඩරල් වයවස්තවක් ගෙනල්ල ඉඩම් පොලිස් බලතල දෙනව කිව්ව නිසා.❌🧭

    • @hmj8041
      @hmj8041 5 часов назад +1

      Ehema kiyalda NPP eken?

    • @raspa-f2b
      @raspa-f2b 5 часов назад +1

      Mu NPP th nemei, ane manda ithin

    • @ThanojaNuwan
      @ThanojaNuwan 5 часов назад +2

      ඔන්න ඉතිම් ජාතිවාදී වදේ අවුස්සනවා

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 5 часов назад +1

    අපේ යුද හමුදාවේ සහෝදර සෙබලුම මැරුනානේ විසි අටදාකට එයා යුද ගුවන් නාවික පොලිසිය කොයිතර මැරුනාද අපිට ඒ ගැන හිතද්දි කොයිතරම් දුකයිද දන්නවාද

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 часа назад +2

    මුට මාලිමාව පත් වෙනකම් ඉන්න උනා මේක කියන්න

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +23

    2:42 උතුරට දෙන්න එපා medicine 😈
    ත්‍රස්තවාදීන්

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 5 часов назад +5

      එතකොට ඒ උතුරේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ කවුද???

    • @lawanrajapaksha
      @lawanrajapaksha 5 часов назад +2

      උතුර ලංකාවෙ කොටසක් නෙමේද?

    • @NatureWonders709
      @NatureWonders709 5 часов назад

      @@yamunapathminidasanayaka4041 සල්ලි දීලා ගනිං.
      නැත්තම් ඉල්ල ගනිං ඉන්දියාවෙන්

    • @NatureWonders709
      @NatureWonders709 5 часов назад +1

      @@lawanrajapaksha කොටසක් කියල නිකං දෙන්න හොද නෑ.
      උන්ට එක්කො බෙහෙත් හදන්න කියපන්.
      නැත්තං සල්ලිදීලා ගන්න කියපන්

    • @NatureWonders709
      @NatureWonders709 5 часов назад +1

      විදුලියත් දෙන්න හොද නෑ.
      කලුවරේ තියන්න ඕන.
      රජයෙන් කිසි දෙයක් නිකං දෙන්න එපා උතුරු නැගෙනහිරට

  • @NatureWonders709
    @NatureWonders709 5 часов назад +13

    ඊස්‍රායලයට ජයවේවා❤🇮🇱
    ලංකාවට ජයවේවා❤ 🇱🇰
    පල්ස්තීන්,හමාස්,දෙමලු,කොටි විනාස වේවා.

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 5 часов назад

      මේ රට රකින දෙවි දේවතාවුන්ගෙ පිහිටෙන් තෝ ඔක්කෝටම කලින් හෙන ගහල මැරෙත්වා

  • @RasangaMuthumala
    @RasangaMuthumala 46 минут назад

    කවුද යකෝ සුද්ද කරපු පාර්ලිමේන්තුවේ...බෙට්ටක් දැම්මේ...ඉක්මනට ඒක අයින් කරන්න නැත්නම් හැමෝටම පෑගේයි...ඊට පස්සේ විනාසයි😢

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 часа назад +1

    Ma කොටියා කලුබෝවිල ... පේරාදෙණිය hospital wala සිංහල මිනිස්සු ta මොන බෙහෙත් දුන්නා da danna na
    Mugen බෙහෙත් ගත්ත කවුරු hari ආයෙත් checkup කරගන්න

  • @sandahamwinston
    @sandahamwinston Час назад

    Doctor you wanted to be in the Hospital not in the Parliament...

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 часов назад +8

    Malima.අනුර කුමාර කල්ලියේ moal. Cariyo...😅😂😅😂😂😅😅😂😅😂😅😅😂😅😂😅😂😅😅😂😅😂😂

  • @x_Legend_rod
    @x_Legend_rod 5 часов назад +8

    දෙමලු ඔක්කොම තමිල්නාඩුවට යවල තම්බියො ටික අරාබියට යැව්වනම් හරි 👍
    Risk එකක් ගන්න ඕන නෑනේ බොරුවට 😂

    • @kghjjay4360
      @kghjjay4360 5 часов назад +1

      එහෙනන් ඉතින් වැද්දො ටිකට ලංකාව දීලා අපිත් යමු ඉන්දියාවට Rick එකක් ගන්න ඕනි නෑනේ බොරැවට

    • @Udithadeesha
      @Udithadeesha 5 часов назад

      Rick bn😂

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 2 часа назад +1

      ​@@kghjjay4360 christian unwa europeta yawala.
      Sinhalayo tika north east indiyaawata yamu.
      Vaddo tikata rata demu😂

  • @sasiththarusha1753
    @sasiththarusha1753 3 часа назад

    පලිගන්න පාලිමර්ට් අපු එකෙක් ද කොහෙද

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 6 часов назад +4

    Well done bro 👍👊

  • @piyumiperera7351
    @piyumiperera7351 6 часов назад +2

    Nice effort to highlight.

  • @nalindag.m206
    @nalindag.m206 5 часов назад

    ඔයා කවුරු උනත් මිට වැඩිය වගකිමෙන් වැඩ කරන්න. පුද්ගලයෙක්ගෙ අබිමානය රැකෙන්නෙ ඔහු විසින් කරන කියන දෙවල් අනුව ඉතින් ඔබතුමා මිට වැඩිය වගකිමෙන් වැඩ කරන්න. බොහොදෙනෙක්ගෙ ජිවිතවල අමිහිරි මතක තියෙනවා එ දෙවල්ලග නොසැලි යහපත් ගති පැවතුම් ඇතුව ජිවත් වෙන්න.

  • @PradeepaJayamali-p6p
    @PradeepaJayamali-p6p 3 часа назад

    අවසන් wenakan baluwe me yaka iye වෙච්ච සිද්ධිය කියයි කියලා

  • @ShiromiThilakarathna
    @ShiromiThilakarathna 6 часов назад +3

    Meya ltt eka වෙනුවෙන් .me keegahanne

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 5 часов назад

    මූට චන්දෙ දීපු උන්ට දැන් රෙවෙනව ඇති 😂😂😂😂

  • @disnaw992
    @disnaw992 5 часов назад

    හැදු වැඩු දෙමාපියන්ගේ නමිබුව රැක ගෙන ජිවත් වෙන්න.බල පන්

  • @Rplsampath
    @Rplsampath 5 часов назад

    හරියට නීතිය පැත්තෙන් වරෙලා අතුරුදහන් කරපු උන් ගැන හොයන්න නැත්තම් තොටත් අතුරුදහන් වෙන්න තමා වෙන්නෙ😂

  • @NatureWonders709
    @NatureWonders709 6 часов назад +10

    හමුදා කදවුරු ඉවත් කරන්න්,අත් අඩංගුව්‍ර් ඉන්න දමිල කොටි නිදහස කරන්න කියල
    අනුරට කිව්වා කැනඩාවෙදි දෙමල ඩයස්පෝරාව

    • @Shanthigamage1234
      @Shanthigamage1234 5 часов назад +2

      තෝ අහං හිටිය ද?

    • @yenuld2722
      @yenuld2722 5 часов назад

      aththa

    • @Prami_D
      @Prami_D 5 часов назад +2

      උබ කොතනද ඉදියෙ ඒක කියනකොට 😂

    • @yenuld2722
      @yenuld2722 5 часов назад

      @ දැක්කෙ නැද්ද අනුර ඩයස්පෝරාවෙ උන් එක්ක ගහල තියෙන photos 😂... එහෙම කෙහෙල්මලක් නැත්නම් ඇයි හමුදා කදවුරු අයින් කරන්නෙ.. තවත් වැදගෙන කඩේ පලයන් උබල 😂

    • @kghjjay4360
      @kghjjay4360 5 часов назад +3

      උබ සම්පූර්ණ News එක බැලුවෙ නැද්ද එතනින් හමුදාවට අයින් වෙන්න කියලා තියෙන්නේ මාස 5කට විතර කලින් නේ

  • @ps-cr7pc
    @ps-cr7pc 5 часов назад

    මුට අවදානේ ඕන වෙලා තියෙන්නේ plz අවදානේ දෙන්න එපා මූට 😂 එතකොට උම කටය් පුකය් වහගෙන ඉදියි 🙌

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 5 часов назад

    කවුද බන් මේ වගේ ජාතිවාදින්ට ජන්දේ දුන්නේ 😢

  • @shanakadimantha8001
    @shanakadimantha8001 4 часа назад

    මෙයා NPP නෙවෙයි කියල දන්නෙ නැති අය තවත් සිටීද 😊

  • @chandanaalgewatta3552
    @chandanaalgewatta3552 5 часов назад +7

    මේ මනුස්සයා කියන දේ තේරුම් ගන්න. ඔහුගේ කතාවට ඇහුන්කන් දෙන්න.

  • @faiza2462
    @faiza2462 6 часов назад +2

    M ,you no your are mental hospitality go pelis don't tubeless to awer power people 😡😡😡😡

  • @NatureWonders709
    @NatureWonders709 5 часов назад +15

    දැන් පේනවනෙ මාලිමාවට ජන්දෙ දීලා වුන දේ😢

    • @kghjjay4360
      @kghjjay4360 5 часов назад +3

      ස්වාධීන අපේක්ෂකයෙක් wsgpto මූ Comment අස්සේ වැලලෙන්න එපා ලොන්තයෙක් වගේ

    • @raspa-f2b
      @raspa-f2b 5 часов назад +2

      Mu malimawe nemei buruwo

    • @chintoki
      @chintoki 5 часов назад

      5000 Vesige putha.

    • @WaruniThakshila969
      @WaruniThakshila969 5 часов назад +1

      මු මාලිමාවෙ කෙනෙක් නෙවෙයි.. දෙනගෙන කතා කරන්න

    • @pcboom2897
      @pcboom2897 5 часов назад +1

      මේ විපක්ෂෙ එකෙක් යකෝ