වියට්නාම් යනවානම් මේ ටික දැනගන්න Anoma's travel Tips - Vietnam Tour

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 181

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Месяц назад +35

    මමත් යන්න ඉන්නෙ වියට්නාමයේ මෙ විඩීයෝ එක මට හරිම වටිනා.අනොමා මිස් කිව්වා හරි අපි මහන්සි වෙලා හම්බ කරලා හිතට සතුටක් දෙන්න ඕනෙ.මට දැන් වයස අවුරුදු 56 ක් වෙනවා මම ගෙදර ඉදන්ම පොඩි පොඩි දෙවල් කරලා.රටවල් බලන්න යනවා මමත් හැමොටම කියන්නෙ උත්සාහ කරන්න ඉලක්කයක් තියා ගත්තොත් අපිට ඕනම දෙයක් කරන්න පුලුවන්.මමමිස්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා කමෙට් කරවා ලිව්වෙ නැති උනාට තව තවත් මෙවැනි දෙවල් අපත් සමඟ බෙදා ගන්න දයිර්ය ශක්තිය ලැබෙවා ♥️🌹💝

  • @shyamanigunapala4514
    @shyamanigunapala4514 Месяц назад +5

    මම පවුලේ අය සමඟ වියට්නාමය ට යන්න සූදානම් වෙමින් ඉන්නෙ. ඔබ තුමිය ගෙ video එක හරිම ආසෙවෙන් බැලුවා. Travel tips ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි.

  • @anulakumari6684
    @anulakumari6684 Месяц назад +7

    අනෝමා මහත්මියට බොහොම ස්තුතියි. අපේ තරුණ ළමයින්ට උපදෙස් දෙනවාට. ලංකාවෙ තරුණ ළමයි මහන්සි වෙලා තමන්ගේ සිහින සැබෑ කරගත යුතුයි.අපේ රටේ දක්ෂ ළමයි ඉන්නෙ.

  • @chathuchathu1043
    @chathuchathu1043 Месяц назад +8

    අනේ Aunty හරිම ලස්සන රටක්.....ගොඩක් ආසාවෙන් video එක බැලුවේ...අපිත් giya වගේම හිතට දැනුනේ..Aunty අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවාට බොහොම ස්තුතියි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤❤❤❤ආදරෙයි ❤❤

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 Месяц назад +6

    ලස්සන video එකක්. ඔබ ලැබූ අත්දැකීම් අප සමග බෙදා ගැනීමත්, යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට ලබා දුන් උපදෙස් පිළිබඳවත් ඉතාමත් අගයනව. ගොඩාක් ස්තුතියි

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Месяц назад

    මගේ පවුලෙ හැමෝම වියට්නාමයෙ ලගදි යන්න බලාපොරොත්තු වෙනව.ලොකු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි.බුදු සරනයි .

  • @j.w.8764
    @j.w.8764 Месяц назад

    හරි වටිනවා aunty. කවදාවත් නොගියපු කෙනෙකුට මාර වැදගත් හරියට. සූදානම් වෙන්න

  • @disnarathnayake4735
    @disnarathnayake4735 Месяц назад +1

    මේ video එක දාන කල් බලන් හිටියා. අපිත් ගිය අප්‍රේල් වියට්නාම් ගියා. ඔය cruise එකේම තමයි අපිත් හිටියේ. ආපහු ගියාවගේ දැනුනා. ලස්සන රටක් ඒවගේම කෑම වර්ග හරි රසයි. Healthy. වියට්නාම් කෑම වර්ග හදන හැටි video ගෙනකල් බලන් ඉන්නවා ❤

  • @indranidesilva1075
    @indranidesilva1075 Месяц назад +1

    ගීතයක් වගේ මිහිරි ආදරණීය කටහඬක් .! ඔබ හරිම ආදර්ශමත් . සෑහෙන කාලෙක ඉදලා ඔබේ වැඩසටහන් බැලුවත් අද තමා අදහසක් ලියන්න හිතුනේ. අර Dr පුතා එක්ක කරපු වැඩසටහන් වලින් පස්සේ. මේ වගේම ප්‍රයෝජනවත් වැඩ සටහන් කරන්න ඔබට ධෛර්ය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @manojaperera5097
    @manojaperera5097 Месяц назад +2

    හරිම වටිනවා ඔබතුමියගේ අදහස් වලට.නිහතමානි චරිතයක්.ආදරෙයි මම හැමදාම .ගෞරවණීය කාන්තාවක්....❤❤❤❤

  • @kishanissimpleliving8705
    @kishanissimpleliving8705 Месяц назад +2

    Thank you auntie…ආන්ටිගේ මේ tour එක දැක්කාම මටත් හරි ආසා හිතුනා වියට්නාම් යන්න. හිතුවාට වඩ ලස්සනයි .මම දැන් ඉන්නේ නම් ජපානේ.ඒත් ආන්ටිගේ මේ වීඩියෝ එක දැක්කාම මාර ආසාවක් ඇති උනා.thank you so much for sharing this video with us❤

  • @nirmalahm1772
    @nirmalahm1772 Месяц назад +7

    ඔබතුමිය හරි කරැනාවන්ත මවක් බුදු සරණයි

  • @nisadhimadhurika5220
    @nisadhimadhurika5220 Месяц назад +1

    ඔබතුමියගේ videos අපි හැමදාම
    බලනවා.අදයි comment එකක් දාන්න හිතුනේ.හරිම ලස්සන වීඩියෝ එකක.ලස්සනට ඔබතුමිය පැහැදිලි කරනවා💜️💜️💜️💜️💜️💜️💜️💗💖

  • @dharanimadugoda
    @dharanimadugoda Месяц назад +1

    Just this morning my Vietnamese nail technician was telling me about the heavy storms in Vietnam happening today and I was telling her about your travel video showing how beautiful Vietnam is ❤ Thank you, I’m inspired to visit Vietnam 💐

  • @ashokakanugala8913
    @ashokakanugala8913 Месяц назад

    ඔබ තුමියගේ ටුවර්ස් video දාන්න හරිම ලස්සනයි අපි නොගියත් හරිම සතුටින් බැලුවේ එ වගේම කරුණාවන්ත කම නොදැකපු දෙව් දකින්න ලැබීම ට සැලැස්වීම. ඔබ‍ට පව්ලේ සැමට තෙරුවන් සරණයි 🙏❤️

  • @suranthidesilva7709
    @suranthidesilva7709 Месяц назад +2

    Harima lassanai, adaraniyai, useful video 1k, thank you aunty apith ekka share karagaththata me dewal❤😘

  • @lalithperera1197
    @lalithperera1197 Месяц назад

    ලස්සන රටක් ,, මම මීට අවුරුදු 15 කලින් දකුනු වියට්නාම් බෙන් ටෙයා වල වැඩ කලා.. nice video akka..

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe Месяц назад +1

    හරිම ලස්සනයි. ප්‍රයෝජනවත් ❤❤❤❤

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if Месяц назад +1

    ගොඩාක් ස්තුතියි තොරතුරු ගෙනවට

  • @chathunilakshika8437
    @chathunilakshika8437 Месяц назад +3

    ආන්ටි ඔයාගෙ video හැම එකම වගෙ බලනවා. පුලුවන් කැම හදනවා. මම හරි කැමති මම අනෝමා කියලා අවසානයට කියන කොට. මගෙ දුවත් සෙල්ලම් කැම හද හද විසිර කරනවා .එයත් අවසානයට මම අනෝමා කියලා කියකවා.එයත් ආන්ටි ව අනුකරණය කරලා❤❤❤😂😂

  • @deepanisomaweera1852
    @deepanisomaweera1852 18 дней назад

    හරිම ලස්සනයි vedio එක. ආස හිතුනා කවදහරි යන්න.

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 Месяц назад

    Thanks අනෝමා මිස්.හොඳ වීඩියෝ එකක්.තව තවත් travel කරන්න අවස්ථාව ඔබට ලැබේ‍වා!

  • @padmakumari9923
    @padmakumari9923 Месяц назад +2

    හරිම ලස්සනයි.අපිත් ගියා වගේ දැනෙනවා

  • @GayaniKumari-sk7hg
    @GayaniKumari-sk7hg Месяц назад +2

    අනොමා මිස් විතරක් නෙවෙයි අපිවත් එ වියට්නාම් ටුවර් එක එක්ක ගියා වගෙ දැනුනා හොදට පැහැදිලි කරා 🎉

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm Месяц назад

    Actually,
    We always respect for you අනෝමා නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @LakshiChulangani
    @LakshiChulangani Месяц назад +1

    හරිම ලස්සන video එකක් aunty .. ලස්සන රටක් . බලමු ඉස්සරහට යන්න .. හරිම ආසයි . Good day aunty ..❤❤

  • @habibahcader5481
    @habibahcader5481 Месяц назад +2

    Thanks so much for sharing your holiday with pictures and the food. Enjoyed it,

  • @manelfernando3485
    @manelfernando3485 9 дней назад

    habahin giya wage hageemak danuna aththatama thanks oba thumiyata god blease you

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Месяц назад

    හරිම ලස්සන වීඩියෝ එකක් ,ආසාවෙන් බැලුවා ,දුවත් එක්ක ❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Месяц назад +2

    Thanks a lot Ms for sharing this lovely video. Blessings

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage7413 Месяц назад +2

    බොහෝ අය තමන් ආගිය තැන් ගැන වීඩියෝ ප්‍රසිද්ධ කරනවා නමුත් ඔබ තුමියගෙ මේ වීඩියෝවෙ මම විශේෂයක් දැක්කා.ඔබතුමිය ගිය තැන්වල දුටු ඉතාම සරල දේවල් ගැන පවා හොද පැහැදිලි කිරීම් කලා.වියට්නාමයේ පාර මාරුවීමේදි ඇති අවදානම හා සිංගප්පූරුවෙ පාර මාරුවීමේදි තිබෙන හික්වීම ගැන කරපු පැහැදිලි කිරීම පෙන්නන්න පුළුවන්.ගමනක් යාමේදි අනුගමනය කළයුතු සරල ක්‍රම ගැන පැහැදිලි කිරීමත් ඉතාම වටිනවා.බොහෝ අය තමන් කාලා බීලා නටපුවා ගැන විතරයි කියන්නෙ පෙන්නන්නෙ.ඔබතුමිගෙ වෙනස ඒකයි.

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba5918 25 дней назад

    Excellent your explanations. Thanks

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o Месяц назад

    ආසාවෙන් බැලුවා ඔයාට ගොඩක් ඉස්තුතියි ඇන්ට් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️🥰🥰

  • @anndesilva7714
    @anndesilva7714 Месяц назад

    Nice video with a set of valuable tips for traveling! Share more travel vlogs Aunty! ❤️

  • @upekaperera4780
    @upekaperera4780 Месяц назад

    Thank You sister කවදාවත් දැකලා නැති දේවල් ඔයා නිසා video එකෙන් දැක ගත්තා

  • @gayapri86
    @gayapri86 Месяц назад

    Thank you so much Mrs.Anoma.your voice is so soothing

  • @danilkamewan9984
    @danilkamewan9984 Месяц назад

    Lassanai aunty, hari asai balanna, engalanthe giyapu videos tikath genna....

  • @freemadinali3088
    @freemadinali3088 Месяц назад

    Nice video dear Anoma,Thank you so much for sharing with us ❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 Месяц назад

    thank you miss anoma godak වටිනා උපදෙස් ටිකක්.hamadamath oyata godak adarei.god bless you dear.❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Месяц назад

    කොයි රටකට ගියත් වටිනා උපදෙස් ටිකක්.ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @lekaherath9774
    @lekaherath9774 Месяц назад

    Thank you so much for sharing your lovely tour with us my dear Anoma

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 Месяц назад +1

    Very interesting as i am planning to go to Vietnam with my husband. Thank you!

  • @neethadissanayake4654
    @neethadissanayake4654 Месяц назад

    Thanks for sharing your EXPERIENCE with us ❤❤❤

  • @sunethrasiriwardana5531
    @sunethrasiriwardana5531 Месяц назад

    When watching I felt like I am too with you. Thankyou. Nice experience and nice explanation.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 Месяц назад +4

    ආන්ටි කොරියාවේ ප්‍රෝන්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වොන් 9000යි. ඒත් ඒක මෙහෙ පොඩි ගානක්.
    මුලින්ම ආපු කෙනෙක් නම් බය වෙනව ගනං අහල..

    • @prasadhisilva5589
      @prasadhisilva5589 Месяц назад +1

      Karunakarala Mata danaganda deyak thiyenawa ,girl kenekta solo tour ekak yanda sudusu parisarayak thiyenawada kiyala

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 Месяц назад

      @@prasadhisilva5589 තියෙනව

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 Месяц назад

      @@prasadhisilva5589 තියෙනව

  • @chanalutwela9986
    @chanalutwela9986 Месяц назад

    Thanks so much for sharing dear Anoma, looks an amazing country ❤️🙏

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 Месяц назад

    Harima watinawa aunty
    Me wage contents karana aya hariiima adui
    Thibunath me tharam honda pahadilikiriimak wenne na
    Mama wish karanawa aunty thawa thawa ratawal ganaka gihin me wage rata ratawala videos genna
    Godaaaak pin 🙏🥰

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t Месяц назад

    Thankyou for sharing.A very useful video.

  • @meladefonseka6204
    @meladefonseka6204 Месяц назад

    Tnks Anoma for the simple explanation. Your phone experience is just like mine.

  • @shamenperera102
    @shamenperera102 Месяц назад

    අනෙ ආසාවෙන් බලාගෙන හිටියා ස්තුතියි ආන්ටී❤

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 Месяц назад

    ගොඩක් ස්තුතියි ,අපිව දැනුවත් කිරීමේ විධිය.දක්ෂ ගුරුවරියක් වාගෙ.මුළු වියදම් කීයක් වගෙද? ඈත්තටම යන්න ඕනේ.

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath Месяц назад +2

    Me aunty harima ugath wedagath buddimath karunawantha wagema wasanawantha kenek budusaranai ❤❤❤❤❤

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 Месяц назад

    Hi, I liked your video. Can you give information like hotel bookings, tour organising ? Thank you

  • @darshanicolambage6619
    @darshanicolambage6619 Месяц назад

    මගේ දෙවන දුව ඔයා ගෙ වීඩියෝ වලට හරිම කැමති යි. එයා lawyer කෙනෙක් . මගේ husband නැති වෙලා අවු16.දරුවො 3 ට ඉහළ ටම ඉගැන්වුව ලොකු දුව කැනඩා .බාලපුතා U.K.මාත් සංචාරය ට හරි ම කැමති . මේඅවු. පෙබරවාරි ඩුබායි ගියා . අගෝස්තු දඹදිව ගියා . වියට්නාම් යාම බලාපොරොත්තු වෙනව. කැමති නම් travel agent ගෙ විස්තර දමන්න .

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 Месяц назад

    වටිනා උපදෙස් ස්තුතියි!❤

  • @ishanimendis6291
    @ishanimendis6291 Месяц назад

    Apith giya wage danuna . Harima lassanai . Thank you ❤❤❤

  • @smadu3739
    @smadu3739 Месяц назад

    හරිම වටින video එකක් ආන්ටි. අපි පදිංචි Singapore 🇸🇬 වල තමයි.

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Месяц назад

    Very useful information. Thank you so much. ❤❤

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 Месяц назад

    ලස්සනයි presentation එක ❤

  • @sheni6004
    @sheni6004 Месяц назад

    හරි ලස්සනයි ,ස්තුතියි ඔබ තුමියට....

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 Месяц назад

    ❤❤❤❤
    බොහෝම අපුරුයි ආන්ටි

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Месяц назад

    ඔබතුමීයට බොහොම ස්තුතියි ❤

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 Месяц назад

    Very useful tips..thanks. I'm also planning to go to Vietnam..who is your travel agent..

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe Месяц назад

    Thank you Anoma, so nice video .

  • @SanjeewPrashath
    @SanjeewPrashath Месяц назад +1

    Ane ape aunty oya koi vedio 1 karath eka harima quality❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Месяц назад

    Very nice and informative. Thank you so much. You are charming and sweet

  • @lilamaniperera8212
    @lilamaniperera8212 Месяц назад

    We still haven't been to Vietnam although we go to Singapore at least once a year, because our daughter and family live there. Thank you for sharing your travel experience in Vietnam Anoma. We would love to go there soon. 😍

  • @shanikaperara8900
    @shanikaperara8900 Месяц назад

    Thama kiwwe nhane money save karala trips yanne kihomada kiyala.

  • @chamodfernando6470
    @chamodfernando6470 Месяц назад

    වචනයෙ පරිසමාප්ථයෙන් ආදරනීය මවක් ❤

  • @LasharaPerera
    @LasharaPerera Месяц назад

    සිසිර අන්කල්ගේ කොන්ඩේ තමයි මරු. ඉස්සර කාලේ නළුවෙක් වගේ 😂😄

  • @mashitrueliving
    @mashitrueliving Месяц назад

    Ha long bay වලට යන්න වෙනම flight එකක් ගත්තද?

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 Месяц назад

    Ane thanks dear oya mahansi nobala vedio karata yanwa mamath oyath enawanam asi mama budusarani ❤

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 Месяц назад

    I also went Vietnams and Singapore with my mom had a good time took Singapore airlines super cool flight

  • @chanikafernando4928
    @chanikafernando4928 Месяц назад

    Asawen baluwa aunty. Oyata giya exact cost eka kiynna puluwanda?

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Месяц назад

    හරිම ලස්සනයි නැන්දා සුපිරි ..❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Месяц назад +1

    හරි ශෝක් ආන්ටි❤❤❤❤❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 Месяц назад +1

    හරිම ලස්සනයි ❤

  • @n.n.8402
    @n.n.8402 Месяц назад

    වටිනවා හැමෝටම

  • @kanthieliades7486
    @kanthieliades7486 Месяц назад

    Thank you. God bless ❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 Месяц назад

    Nice video Aunty ❤❤❤❤

  • @wenuff7336
    @wenuff7336 Месяц назад

    Nice video Akka.
    Thank you.

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 Месяц назад

    Wow...aunty fried rice kaapu Kankung eka hadana heti kiyala dennako❤

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 Месяц назад

    Ada udenma baluwe missge vedio eka.kiyala dunnu hama dekatama sthuti.oya hama awastawakadiima api hamowama mataka karana eka wagema oyata puouwan de wagema nupuouwan det kiyanne attatama oya godak nihatamani hindai miss.missge jewiteta suwaya sathuta patanawa wagema i langa vedio eka enakm balan innawa ❤

  • @ChandrikaMadushani-u6o
    @ChandrikaMadushani-u6o Месяц назад

    Mama hamadama Auntige videos balanawa... etha ada hithuna comment ekak danna...oyage upades godak watinawa....🙏🙏

  • @herukaaweso2510
    @herukaaweso2510 Месяц назад

    Lassanai. Harima adaraneeyai.

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 Месяц назад

    Thank you for information 💯🌷

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Месяц назад +1

    Thanks for sharing ❤

  • @SasikalaNithiyaraj
    @SasikalaNithiyaraj Месяц назад +1

    Very nice and useful vlog

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 Месяц назад

    Oh lovely enjoy your holiday.

  • @manelratnayake2656
    @manelratnayake2656 Месяц назад

    මේ ඔයාලා ගිය ගමනට එක්කෙනෙක් දරපු මුදල දල වශයෙන් කියන්න පුලුවන්ද

  • @AinAin-n3b
    @AinAin-n3b Месяц назад

    Api issarahata rasa kama hodee
    Ane so suweet aunty❤😊

  • @Randykrg
    @Randykrg 15 дней назад

    Lovely blog.

  • @samankumara8562
    @samankumara8562 Месяц назад +1

    ආස හිතුනා මටත් යන්න

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c Месяц назад

    Godak sthuthi oba thumiyata.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Месяц назад

    Ane harima lassanai.apitth yanna asa hithuna.wtina DeWal tikak oya kiwe.❤

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 Месяц назад

    Really good video 🌹

  • @SisirajeevaSagaranayake
    @SisirajeevaSagaranayake Месяц назад +1

    Aunty mama oyata harima ardareai ane. Mage amma wage. ❤ umma

  • @floraperera181
    @floraperera181 Месяц назад

    Very beautiful video.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sudammifonseka7085
    @sudammifonseka7085 Месяц назад

    සාප්පු සවාරිය ගැන කියන්නකෝ

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 Месяц назад

    අනෝමා මහත්මිය වියට්නාමයෙ සාප්පු සවාරියක් ගියේ නැද්ද? එහේ ඇදුම් එහෙම ලාබයි කියලා අහල තියනවා.