Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බාධාකිරීම් වලින් තොරව කතාකරන්නට ඉඩදීම ඉතා විශිෂ්ඨයි.
Budu dahama wikurthikayek🤮🤮🤮
ලෝකෙටම බිහිවූ ඉතාමත් දුර්ලභ වටිනා මොලයක් " ආයූ බෝහෝවන්" ගවෙිිශකයාණනි🙏
METUMAGEA. WADA SATAHAN. GAWEASCHANA. BALANNA. AHANNEA. BUDU. BANA. AHANA. TARAMATA. ASAWEN. AWADANAYEN. HARIMA. AWAYAJA. CHARITAYAK. BUDU. SARANAI. SAKTIYA. DIRIYA. LABEAWA
අත්දැකිමෙන් පිරිපුන් සුපිරි බුද්ධිමතෙක්.ඉතිහාසය ගැන දැනගන්න ආස හිතුනේ ඔබතුමාගේ දේශන අහල.ඔබතුමාට නිදුක් නිරොගිව දිගාසිරි ලැබේවා .
මහාචාර්යතුමා දුටුවාම පුදුමාකාර ආදරයක් ඇතිවෙන්නේ ..එතුමා මැණික් , රත්තරං වලටත් වඩා අපිට වටිනවා .එතුමාට නිදුක් නිරෝගීභාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️🌹❤️🌹❤️🌹❤️
ඇත්තටම ❤❤❤
අනේ මන්ද ඔබ තුමා දැක්කම.. ඔබ තුමාගේ හඩ ඇහුනම.. පුදුම අදරයක්, භක්තියක් දැනෙන්නේ... ❤
ආදරණීය සර් ජීවිතේ ගෛෟරනීය චරිතයක්,,ඔබතුමාට නීරෝගිමත් ,,දිඝා සිරි පතනවා, ඔබතුමා රටට සම්පතක්
සර්ට තවත් බොහෝ කාලයක් මෙරටට සේවය කරන්න දීර්ඝායුෂ ලෑබේවා!!!
ඔහු තුමාට නිදුක් නිරෝගී වේවා. ආයුෂ බොහෝ වේවා!!!
තව තවත් මෙවැනි අරුත්බර වැඩසටහන් මගින් තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට ඔබට අවස්ථාවන් උදා වේවා. ජාතියේ මහා පඬ්රුවනක්වන රාජ් සෝමදේවයන්හට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන්නෙමු. ❤
ඉතාම වටිනා කතාබහක් ....!!වටිනාම මනුෂ්‍ය රත්නයන් සමග!!!
මෙතුමා ඇවිදින encyclopedia එකක් . දීර්ග ආයු ලැබේවා..
මෙන්න මහාචාර්ය වරු.
පාසල් ලමුන්ට පරපරමාදර්ශ නැති මේ කාලයේ මෙතුමා සම්පතක්. පාසල් කීපයක් හෝ එකතුකොට මෙතුමාගේ දේශනයක් ස්ංවිධානය කරන්න. ඔබට පින්🙏
අපෙ ...අපෙ...අපේම මහාචාර්ය තුමා. ජයවේවා දීර්ග ආයු ලැබේවා.
කාගෙවත් අඩිපාරෙ නොයන ඔබතුමා ට ආදරෙයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු
සර් ඔබතුමා කළුතර විද්‍යාලයට යන කාලෙ අපේ අයියගෙ යාළුවෙක් සිසිල් සිවර්ධන අපේ ගෙදරත් ආව
Unlimited History නම් හැමදාම අහනවා බලනවා. ඔබතුමා රට ට අමිල සම්පතක්. දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏 සර්
ලස්සන කෙටි කතාවක් යහපතක් ම වේවා
ඔබ මේ තරම් පරිපූර්ණ මිනිසෙකු වූයේ කෙසේ දැයි කලක පටන් සිතමින් සිටියෙමි, අද තමයි එයට පිළිතුරු ලැබුණේ
ඉතාමත් වටිනා නිහතමානීව නායකත්වය ඇති හොඳය budimath කෙනෙක් ඔබ theruwansarsni ser...
මම ආසම මහාචාර්‍ය් තුමා රාජ් සර් දවසක හමුවෙන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා
චිරං ජයතු සර්🙏🙏
දීර්ඝායුෂ ලැබේවා...ඔබතුමාට🙏🙏🙏
සර්ට දීර්ඝායුෂ ලැබේවා ! 💕
තෙරුවන් සරණයි සර්......
ඵ් නිහතමානී කම ❤❤❤❤
දීර්ඝඅයුශ වේවා ❤❤❤
ආදරණීය Professor සෝමදේවයන් ට,අපගේ ප්‍රසාදය ගෞරවය නිරතුරුවම ලැබෙනවා ,මහාචාර්ය තුමනි,අපගේ භාග්‍යවත් අරහත් තිලෝඟුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ,පහල වීම,උප්පත්ති ස්ථානය ,ජම්බුද්වීපයේ යන මතය,නිරාකරණය කොට,අපේරටේද,ඉන්දියාවේ ද,යනුවෙන් දැන්පවතින්නාවූ,ගැටලුව නිරාකරණය කොට ඒනිසාම,අසරණවී සිටින අතිමහත් ,බෞද්ධ අබෞද්ධ ජනතාවටම සහන්කාරී සැන්සිලිදායක විසඳුමක් ලබා දෙනමෙන් ,ඉතාකාරුණිකවඉල්ලා,සිටිමු ,තෙරුවන් සරණින් යහපතක් ම වේවා .❤🙏
අද කාලයෙ දෙමාපියන්, ලමයින් සහ තරුන පරපුර ඇසිය යුතු කතාවක්.
අනේ සර් මටත් හිතුණ අපේ ගෝලයොත් කවදහරි දවසක මේ වගෙ හමුවෙයි කියල. ඉස්කෝලෙ කාලෙ මතක ආසාවෙන් බැලුවා
ඔබ තුමා පුරාවිද්‍යාව නිසා බැබලෙනවා ද පුරාවිද්‍යාව ඔබ තුමා නිසා බැබලෙනවා ද කියා තෝරා ගන්න අපහසුයි
මාගේ ජිවිතයේ මට හමුවුණු පූර්වාදර්ශයක්.
කථාවෙ ඉතිරිටික කියන්න තවත් වැඩ සටහනක් කරන්න.නැත්නම් කථාව අසම්පූර්ණයි වගේ.
Obathumata Niroga jivithayak pathami !
දෙවෙනි කොටසත් කරා ගොඩක් වටිනව...
බලාපොරොත්තුවෙන් හිටිය vedio එකක්
මම ආසම කටහඩ..
❤sir..🎉
Adaraniyama charithaya❤❤❤
mama garu karana mahathmayek oba thuma
ආදෙරයි සර්
🥰🥰😍😍🤩🤩Raj sir
නිවිතිහල කරවිට දොලොස්වල පුරාවස්තු ගැන සොයාබලන්න සර්.
❤ atthatama professor dakkamath Harima sundarai, Methuma wage dhaksha minisunta rate wadakerinata idak thiyenawada?
😍😍😍😍😍😍😍😍😍😍
🙏🙏🙏❤️❤️❤️❤️
🙏
🙏🏼❤️💐👍
Kawuru kohoma kiwath raj somadewa kiyanne sellipi wikurthi karana kenek.jaina agamai bududahamai deka patalawala tiyenne.bawdayinge karumeketa pahala wechcha pililayak
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
👍👍👍👍
අපේ ආදර ගෟරවයට පත් මහාචාර්ය තුමා
😘😘😘
👍👍😁😁
සර් මම වානිජ උසස් පෙලට කරෙ මම දන් විස්ස්‍රමික කෙනෙක් මම දන් sir ගෙන් ඉගන ගන්නව
❤❤❤
රාජ්සෝමදේව ඇමරිකන් කදවුරේ කතෝලික සභාවේ උවමනා ඉටු කරන්නෙක්
ඇයි,sir කියා අමතන්නේ ? ගුරු කියා ඇමතුවානම් හොන්දයි නේ
මෙි හලෝ ඉංග්‍රිසි වලින් සර් කිම ගෞරවනිය දෙයක් උනාට සිංහලෙන් ගුරා කිම එහෙම කෙනෙක් නෙමෙි ඒක එක්තරා නාම පදයක් පමනයි,ඉතින් සිංහලෙන් කතා කරනවානම් අපි කියන්නෙ ගුරැතුමා කියලා,එහෙම නැතුව ගරැ කරන කෙනෙක් ගුරා කියලා කියන් නැ,අනික සිංහල වල ගුරැතුමා කියලා කියන්නෙ ඉස්කොලෙ උගන්වන්න අයට නෙඉතින් මෙතුමාට මහතා,මහාචාර්ය තුමා කියලා කියන්නෙ පුලුවන්.
ඊට වැඩිය හොඳයි මහැදුරු කියන සිංහල පර්‍යාය වචනය
ගරු කරනවා ,
Man ITAMA. ASAWEN. AHANA. BALANA. ITAMA. WISISTA. GANAYEA. GAWESANATAMAKA. PARYEASANATMAKA. WASATAHAN. IDIRIPAT. KARANNEK.
This man working for the American not for Sri Lanka, he have no country no city, no village even he don’t know where he born. Who is he? This man is the dangerous for the Sri Lanka earth.
පල් හොරා ඉතිහාසය ව්කුර්ති කරන අදමයා.පඩියට යට උන නපුන්සකයා
Me propsert pal හොර කියලා dos කියන්න .meewanapalane හාමුදුරුවෝ set akk... ධර්මය අවබෝධ කරපු අය මේ ser dos කියන්න හැකි da.....
ෆට්ට බොරු කාරයෙක් 😂😂
❤️❤️❤️❤️
❤
❤❤❤❤❤
බාධාකිරීම් වලින් තොරව කතාකරන්නට ඉඩදීම ඉතා විශිෂ්ඨයි.
Budu dahama wikurthikayek🤮🤮🤮
ලෝකෙටම බිහිවූ ඉතාමත් දුර්ලභ වටිනා මොලයක් " ආයූ බෝහෝවන්" ගවෙිිශකයාණනි🙏
METUMAGEA. WADA SATAHAN. GAWEASCHANA. BALANNA. AHANNEA. BUDU. BANA. AHANA. TARAMATA. ASAWEN. AWADANAYEN. HARIMA. AWAYAJA. CHARITAYAK. BUDU. SARANAI. SAKTIYA. DIRIYA. LABEAWA
අත්දැකිමෙන් පිරිපුන් සුපිරි බුද්ධිමතෙක්.ඉතිහාසය ගැන දැනගන්න ආස හිතුනේ ඔබතුමාගේ දේශන අහල.ඔබතුමාට නිදුක් නිරොගිව දිගාසිරි ලැබේවා .
මහාචාර්යතුමා දුටුවාම පුදුමාකාර ආදරයක් ඇතිවෙන්නේ ..
එතුමා මැණික් , රත්තරං වලටත් වඩා අපිට වටිනවා .
එතුමාට නිදුක් නිරෝගීභාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️🌹❤️🌹❤️🌹❤️
ඇත්තටම ❤❤❤
අනේ මන්ද ඔබ තුමා දැක්කම.. ඔබ තුමාගේ හඩ ඇහුනම.. පුදුම අදරයක්, භක්තියක් දැනෙන්නේ... ❤
ආදරණීය සර් ජීවිතේ ගෛෟරනීය චරිතයක්,,ඔබතුමාට නීරෝගිමත් ,,දිඝා සිරි පතනවා, ඔබතුමා රටට සම්පතක්
සර්ට තවත් බොහෝ කාලයක් මෙරටට සේවය කරන්න දීර්ඝායුෂ ලෑබේවා!!!
ඔහු තුමාට නිදුක් නිරෝගී වේවා. ආයුෂ බොහෝ වේවා!!!
තව තවත් මෙවැනි අරුත්බර වැඩසටහන් මගින් තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට ඔබට අවස්ථාවන් උදා වේවා. ජාතියේ මහා පඬ්රුවනක්වන රාජ් සෝමදේවයන්හට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන්නෙමු. ❤
ඉතාම වටිනා කතාබහක් ....!!
වටිනාම මනුෂ්‍ය රත්නයන් සමග!!!
මෙතුමා ඇවිදින encyclopedia එකක් . දීර්ග ආයු ලැබේවා..
මෙන්න මහාචාර්ය වරු.
පාසල් ලමුන්ට පරපරමාදර්ශ නැති මේ කාලයේ මෙතුමා සම්පතක්. පාසල් කීපයක් හෝ එකතුකොට මෙතුමාගේ දේශනයක් ස්ංවිධානය කරන්න. ඔබට පින්🙏
අපෙ ...අපෙ...අපේම මහාචාර්ය තුමා. ජයවේවා දීර්ග ආයු ලැබේවා.
කාගෙවත් අඩිපාරෙ නොයන ඔබතුමා ට ආදරෙයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු
සර් ඔබතුමා කළුතර විද්‍යාලයට යන කාලෙ අපේ අයියගෙ යාළුවෙක් සිසිල් සිවර්ධන අපේ ගෙදරත් ආව
Unlimited History නම් හැමදාම අහනවා බලනවා. ඔබතුමා රට ට අමිල සම්පතක්. දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏 සර්
ලස්සන කෙටි කතාවක්
යහපතක් ම වේවා
ඔබ මේ තරම් පරිපූර්ණ මිනිසෙකු වූයේ කෙසේ දැයි කලක පටන් සිතමින් සිටියෙමි, අද තමයි එයට පිළිතුරු ලැබුණේ
ඉතාමත් වටිනා නිහතමානීව නායකත්වය ඇති හොඳය budimath කෙනෙක් ඔබ theruwansarsni ser...
මම ආසම මහාචාර්‍ය් තුමා රාජ් සර් දවසක හමුවෙන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා
චිරං ජයතු සර්🙏🙏
දීර්ඝායුෂ ලැබේවා...ඔබතුමාට🙏🙏🙏
සර්ට දීර්ඝායුෂ ලැබේවා ! 💕
තෙරුවන් සරණයි සර්......
ඵ් නිහතමානී කම ❤❤❤❤
දීර්ඝඅයුශ වේවා ❤❤❤
ආදරණීය Professor සෝමදේවයන් ට,අපගේ ප්‍රසාදය ගෞරවය නිරතුරුවම ලැබෙනවා ,මහාචාර්ය තුමනි,අපගේ භාග්‍යවත් අරහත් තිලෝඟුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ,පහල වීම,උප්පත්ති ස්ථානය ,ජම්බුද්වීපයේ යන මතය,නිරාකරණය කොට,අපේරටේද,ඉන්දියාවේ ද,යනුවෙන් දැන්පවතින්නාවූ,ගැටලුව නිරාකරණය කොට ඒනිසාම,අසරණවී සිටින අතිමහත් ,බෞද්ධ අබෞද්ධ ජනතාවටම සහන්කාරී සැන්සිලිදායක විසඳුමක් ලබා දෙනමෙන් ,ඉතාකාරුණිකව
ඉල්ලා,සිටිමු ,තෙරුවන් සරණින් යහපතක් ම වේවා .❤🙏
අද කාලයෙ දෙමාපියන්, ලමයින් සහ තරුන පරපුර ඇසිය යුතු කතාවක්.
අනේ සර් මටත් හිතුණ අපේ ගෝලයොත් කවදහරි දවසක මේ වගෙ හමුවෙයි කියල. ඉස්කෝලෙ කාලෙ මතක ආසාවෙන් බැලුවා
ඔබ තුමා පුරාවිද්‍යාව නිසා බැබලෙනවා ද පුරාවිද්‍යාව ඔබ තුමා නිසා බැබලෙනවා ද කියා තෝරා ගන්න අපහසුයි
මාගේ ජිවිතයේ මට හමුවුණු පූර්වාදර්ශයක්.
කථාවෙ ඉතිරිටික කියන්න තවත් වැඩ සටහනක් කරන්න.නැත්නම් කථාව අසම්පූර්ණයි වගේ.
Obathumata Niroga jivithayak pathami !
දෙවෙනි කොටසත් කරා ගොඩක් වටිනව...
බලාපොරොත්තුවෙන් හිටිය vedio එකක්
මම ආසම කටහඩ..
❤sir..🎉
Adaraniyama charithaya❤❤❤
mama garu karana mahathmayek oba thuma
ආදෙරයි සර්
🥰🥰😍😍🤩🤩Raj sir
නිවිතිහල කරවිට දොලොස්වල පුරාවස්තු ගැන සොයාබලන්න සර්.
❤ atthatama professor dakkamath Harima sundarai,
Methuma wage dhaksha minisunta rate wadakerinata idak thiyenawada?
😍😍😍😍😍😍😍😍😍😍
🙏🙏🙏❤️❤️❤️❤️
🙏
🙏🏼❤️💐👍
Kawuru kohoma kiwath raj somadewa kiyanne sellipi wikurthi karana kenek.jaina agamai bududahamai deka patalawala tiyenne.bawdayinge karumeketa pahala wechcha pililayak
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
👍👍👍👍
අපේ ආදර ගෟරවයට පත් මහාචාර්ය තුමා
😘😘😘
👍👍😁😁
සර් මම වානිජ උසස් පෙලට කරෙ මම දන් විස්ස්‍රමික කෙනෙක් මම දන් sir ගෙන් ඉගන ගන්නව
❤❤❤
රාජ්සෝමදේව ඇමරිකන් කදවුරේ කතෝලික සභාවේ උවමනා ඉටු කරන්නෙක්
ඇයි,sir කියා අමතන්නේ ? ගුරු කියා ඇමතුවානම් හොන්දයි නේ
මෙි හලෝ ඉංග්‍රිසි වලින් සර් කිම ගෞරවනිය දෙයක් උනාට සිංහලෙන් ගුරා කිම එහෙම කෙනෙක් නෙමෙි ඒක එක්තරා නාම පදයක් පමනයි,ඉතින් සිංහලෙන් කතා කරනවානම් අපි කියන්නෙ ගුරැතුමා කියලා,එහෙම නැතුව ගරැ කරන කෙනෙක් ගුරා කියලා කියන් නැ,අනික සිංහල වල ගුරැතුමා කියලා කියන්නෙ ඉස්කොලෙ උගන්වන්න අයට නෙ
ඉතින් මෙතුමාට මහතා,මහාචාර්ය තුමා කියලා කියන්නෙ පුලුවන්.