ලංකාවේ උමං ඉතිහසය | History of tunnels in Sri lanka | Neth Unlimited History Sri Lanka 162 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 100

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest Год назад +6

    පොල්ගහවෙල , කහවත්තඇලේන්, නාරම්මල පාරේ වදාකඩ දිය ඇල්ලේ ඉදං උඩපොල ශ්‍රී සපුමල් බන්ඩාර දේවාලෙට උමගක් තියෙනවා කියලා ගොඩක් පැරැන්නෝ කියනවා' ඇල්ල ගාව ඉදන්ම පටං ගන්න කන්ඳක් තියෙනවා සපුමල් දේවාලේ පිහිටි කන්ඳට බද්ද උනු. හරි ලස්සනයි ඒ පැත්ත පොඩි ගල් කදු හැමතැනම..!!

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 Год назад +10

    ලංකාවේ විද්‍යුත් නාලිකාවකින් ඉදිරිපත් කරන අංක 1 විශිෂ්ඨතම වැඩ සටහන.රාජ් සෝමදේව නොවෙයි ඔබතුමාගේ නම "සෝමදේව රාජ්"ලෙස වෙනස් කළයුතුයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +1

    අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි 💐 👍

  • @neviltec4687
    @neviltec4687 Год назад +2

    ගොඩක් ස්තුතියි සර් කියනවා ඉතිහාසය රහ කරලා පොවනවාට

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 Год назад +14

    😊 කෝට්ටේ යුගයේ වීදිය බන්ඩාර අමතක වෙලාම යයිද ..

  • @kj-xj1tc
    @kj-xj1tc Год назад +1

    ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගත්තා❤️

  • @thanujaAndradi
    @thanujaAndradi Год назад +7

    අපි රටට ආදරය කරන අය, එනිසා. රටේ ඇත්ත ඉතිහාසය හොයන්න ඔබතුමා ගන්න උත්සාහ යට අපි හිස නමා ආචාර කරනවා. ඉතින් දානිගල කන්දට නැගල චිත්‍ර පිටපත් කරගෙන ආ එක ගැන ඉතාමත් සතුටින් ඉන්නවා,හරි තොරතුරු දැන ගන්න. ඒ වගේම තමයි ඔබතුමා තොප්පිගලට නැගල කරපු ගවේෂණය, ඒ සෙල්ලිපි වල තිබූ තොරතුරු සම්පූර්ණ යෙන් කිව්වේ නැහැ, අපි ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා තවමත් කොයිවෙලේ හරි ඒ ගැන කියයි කියලා. ආදරයෙන් මතක් කරනවා ඔබතුමා ට අපිට තොප්පිගල තොරතුරු සම්පූර්ණ යෙන් කියලා දෙන්න කියලා.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад +1

    ස්තුතියි

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 Год назад +11

    අපගේ ඉතිහාසය පිලිබදව ගවේෂණය කරලා සොයාගන්න කරුණු ඇතුලත්කර පොත් ලියන්නටද ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා......
    අපගේ ඉතිහාස ගවේෂණයන් විද්‍යුත් මාධ්‍යයට යොමු කරනවා සේම මුද්‍රිතවද සමාඡයට දායාද කල හැකිනම් එය මිලකල නොහැකි ක්‍රියාවක් වනු නොඅනුමානය.....

  • @lahirumadu7870
    @lahirumadu7870 Год назад +1

    පොලොන්නරුවේ තියනවා ගල් උමගක් පොඩ්ඩක් හොයලා බැලුවනම් වැදගත් තැනක්

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl Год назад +2

    මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි
    ගොඩාක් ස්තූතියි

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl Год назад +2

    ඔබතුමා එන්න මානියන්ගම රජමහ විහාරෙට බුද්ධ ප්‍රතිමාව පිටුපසින් උමගක් තියෙනවා

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Год назад +1

    දීර්ඝායු වේවා !

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 Год назад

    ස්ත්‍රීපුර ගැන කතා කරන්නකෝ

  • @lakshithapfl1696
    @lakshithapfl1696 Год назад +1

    ලංකාවේ ප්‍රසිද්ධ උමගක් තියෙනවා Mount Lavinia Hotel එකේ, මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා හම්බවෙන්න ලොවීනා කියන කාන්තාව ආපු ගියපු... දැන් නම් වහලා මම හිතන්නේ..

  • @thisarawickramasinghe7636
    @thisarawickramasinghe7636 Год назад +1

    dulakshi tashiyage pirimi version eka nuwan....

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 Год назад +1

    ❤❤❤❤ ජය

  • @bandarabandara4442
    @bandarabandara4442 Год назад +2

    බදුල්ල බංඩාරවෙල පාරේ දෝවේ පංසලෙත් ඇතුලේ ලොකු උමහක් තියෙනවා. ඒකනම් අඩි දහයක් විතර උසයි.

  • @telestore626
    @telestore626 Год назад +1

    බුදු සරනයි

  • @mechanical_electrical
    @mechanical_electrical Год назад

    තිස්සමහාරාම දාගැබ වටා ඇති ප්‍රධාන මාර්ගයේ වැලලී ඇති බුද්ධ ප්‍රතිමා ගැන එම ප්‍රදේශයේ මිනිසුන් විස්තර කරයි ඒ පිළිබඳ කිසියම් සත්‍ය අසත්‍යතාව ගැන අදහසක් තිබෙනවා ද... කිසියම් ආකාරයක ගවේෂණ කටයුතු කර තිබෙනවා ද... ස්තූතියි වැඩසටහන් සාර්ථක වේ වා

  • @heshalanayomi5084
    @heshalanayomi5084 Год назад +4

    We like to know about the Kurindi temple in Mulativ

  • @historybuddhismdhammasiddh4419
    @historybuddhismdhammasiddh4419 Год назад +4

    ඌවේ උමo රැසක් තිබේ. එන්න පර්යේෂණයක් කරමු. ☸️

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 Год назад +1

    යක්ශයා හෝ දෙවියා..නොඑසේනම් හොද හෝ නරක මතුකරගැනිම සංස්කෘතික කාරණයක්!

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 Год назад +2

    දුර් මත ගැන පැහැදිලි කරාට තුති

  • @piyasanka
    @piyasanka Год назад +4

    උමං ඇතුලේ ආසාවට ඇවිදින්න යන්න එපා. ටික දුරක් යනකොට ඒ ඇතුලේ ඔක්සිජන් නැති වෙන්න පුලුවන්. නිකං මැරෙන්න වෙන්නේ

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 Год назад +3

    කෝට්ටේ තියෙන උමග නෑ .කියන්නේ කොහොමද ...

  • @anuradhajayalath9471
    @anuradhajayalath9471 Год назад +1

    වීදිය බණ්ඩාර ගැනත් kiyannako

  • @angelonugara3125
    @angelonugara3125 Год назад +3

    Dinesh A Pathum ගේ රූපලෙන ස්භාවික ව්විධ රටා මවපු පොඩි උමගක්. ඉතාලියේ ancona grotta එක පිටින් විශාල කන්දක් .ඇතුල තනිකර හිස් ,වතුර ව්විධ ආකාරයට මිදී ලස්සන රට මවනවා. කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ කනත්තෙ මා ඉන්න කාලේ විශාල කොන්ක්‍රිට් පියනකින් වලක් වසා තිබුනා. ඊට මීටර් 100 විතර රජමහාවිහාරයට යන පාරෙන් එහා පැත්තේ තමයි ආනන්ද ශ්‍රාස්ථාලයේ කබොක් ගලක් ඇතුලට හාරලා ,ඒක ඇතුලට මම ගියාට උමග නම් ඒ කාලේ තිබ්බේ නැහැ .

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 Год назад +1

    Why colombo fort celico side by Rajasinha guhawa.

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 Год назад +1

    Could you please transmit the event?

  • @surangapinnaduwage5568
    @surangapinnaduwage5568 Год назад +2

    දීර්ගායු වේවා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Год назад +1

    අම්පාර පියංගල කන්දෙන් පටන් ගන්න උමගක් තියෙනවා .ඒ ගැනත් සොයා බලන්න .

  • @erandadesilva1922
    @erandadesilva1922 Год назад +1

    ❤️❤️❤️👍👍👍🇦🇪🇱🇰🇻🇳 1st comment

  • @amiruproductions598
    @amiruproductions598 Год назад +1

    සරදියෙල් හාරපුව තාම තියෙන්නෙ. මං ගියා

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад +1

    ස්ත්‍රිපුර ගල්ලෙන තියෙන්නෙ අපේ ගමේ කෑගල්ලේ හොලොම්බුවේ

  • @isha906
    @isha906 Год назад +1

    ❤❤❤❤😊

  • @udayavithana1805
    @udayavithana1805 Год назад +1

    👍👍

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Год назад +1

    අලුත් mic එකක්

  • @duleepdissanayaka
    @duleepdissanayaka Год назад +2

    මොණරාගල මයුරගිරි විහාරයෙහි විශාල උමගක් තියෙනවා මං හිතන්නේ මහාචාර්ය තුමා විස්තර දන්නවා

  • @chithrakajayawantha6795
    @chithrakajayawantha6795 Год назад

    Dear Professor, Thank you very much for your fantastic presentation of our history. Can you give some idea about the population size during this period. I know at the around 1948 , SL had around 5 Mn population.
    Regards
    Chithraka

  • @hiruswaris1777
    @hiruswaris1777 Год назад +1

    ❤️🙏👍💐

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Год назад +1

    ශිව ලිංග වන්දනාවේ ආරම්භය විය හැකියි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад

      ලිංග රූප ඇඳල තියෙනව කිව්වහම මතක්වුනේ ශිව ලිංගයක්.
      ශිව ලිංගයේ ආරම්භය මෙහෙ නොවේ. ඒක වෛදික සාහිත්‍යයේ එන එකක්. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ අය ඒක ශිව දෙවියන්ට ආදේශ කර ගත්ත. මුස්ලිම් බලපෑම ඉන්දියාවට එන්න පටන් ගත්ත ක්‍රිව 700 කාලයේ....

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Год назад +1

    👍👍👍❤❤

  • @kapiahettiarachchi4019
    @kapiahettiarachchi4019 Год назад +1

    අළුත් කපුවෙක් ඔතනට රිංගල අලුතෙන් දරුවන් ලබාදෙන හාස්කම් මවල දේවාලයක් දැම්මොත් ඒකත් කැමරා ගල්කටු වලින් කරන විනාශයම ඔතනට කරයි..

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 Год назад

    👍👍👍

  • @newtonra4337
    @newtonra4337 Год назад +1

    එතකොට බලපොකුණ පන්සලේ උමග
    මැණික් පතල් හෑරීම

  • @dhammika9898
    @dhammika9898 Год назад +1

    ❤❤❤

  • @gamithachandrasekara
    @gamithachandrasekara Год назад +1

    ලංකාවේ මුතු කිමිදීමේ ආරම්භය, විකාශනය සහ අවසානය ගැන වෙනම වැඩසටහනක කතා කරනව කිව්ව. තාම කළේ නෑ. පලමු කොටසක්වත් වෙන් කරමුද.

  • @kj-xj1tc
    @kj-xj1tc Год назад +2

    කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ භූමියේ නේද තියෙන්නෙ සූර්‍ය් දේවිය විසින් පල්ලරුන් යොදා හෑරූ උමග. එතන සනාථ කරලත් තියෙනවා නේද?

    • @caiussl3249
      @caiussl3249 Год назад

      ඔව් මමත් ඒකෙ කැණීම් කරල තියෙනවා දැක්කා

    • @caiussl3249
      @caiussl3249 Год назад

      කතාවක් තියෙනවා නේද ඒක දිගේ ගිහින් පාසල් සිසුන් දෙන්නෙක් හිර වුණා කියලා

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya Год назад +1

    🙏

  • @olunelummalolunelummal7388
    @olunelummalolunelummal7388 Год назад

    Devi pihitai , Maname jaathaka kathawath idiripath karanamen itha begapathwa illa sitimi

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Год назад +2

    ඇත්තට ම ඔය කියන විදියේ උමං ගැන මෙ (මාතර) පලාතේත් විවිධ ජනප්‍රවාද ගිබෙනවා. ඒවාත් මන%කල්පිත කතා තමයි. ඔබ තුමන්ලා කියන එක හරියට ම හරියි කියලා දැන් දැනෙනව.ා

  • @ravilakshan2427
    @ravilakshan2427 Год назад +7

    කතාවක් තියෙනවා බිබිල කොටසර කියලා ගොඩාක් පරන පන්සලක් තියෙනවා ඒ පන්සලේ ඉදලා මාලිගාවට උමගක් තියෙනවා කියලා පැරැණි අයගෙ විශ්වාස යන් තියෙනවා 😶

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +2

      බිබිලිඔයත් රජමහ විහාරයක් තියනව එහිත් රාවනාගෙ උමං මාර්ගයක් තියනව ගුවන් ප්‍රතයට යන්න පුලුවන් එහි වලගම්බා රජු හිටිය කියල සදහන් වෙනව වැල්ලිපියකින් .අපිට තැන තැන හමූවුනා මුක්කරුවන් කපාපු සුදුපැහැති ගල් වීදුරුවගෙ අටපට්ටමමට උල්කරපුව දැනටත් තියනව එකක් බලන්න වටිනව ඒ කාලෙ ගානක් නැතුව ගියා මොනවද කියල වසර පනස් පහකට පමන කාලයකදි ...මුක්කරුවො කරා කියල තමයි අහල තිබුනෙ...

    • @ggdissanayake8277
      @ggdissanayake8277 7 месяцев назад

      Hamaekatama mona rawanayekda ane me sambanda karaganne,Rawana dakka kekekuth ne, Lankawa wate thanaka umagak, galguhawak thibboth eka kare rawana, ekko rawanata sambanda karanawa. Rama genawath hari hati sakkshiyak nethikota rawana gena mona kathada.Aththatama mewa Indian sahithya thula aapu dewal. Mewa ape minissu aththa kiyala oluwe dagena okkoma kare rawanalu.Ane manda.
      Samaharu kiyanawa rawana aurudu gaanakata passe negitinawalu........ane manda mewa wenna puluwan dewalda.obama buddiyen sithanna

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 Год назад

    කූරගල

  • @sudathbandara9745
    @sudathbandara9745 Год назад +2

    👍👍👍🙏🙏🙏👏

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 Год назад

  • @leslidisanayaka6678
    @leslidisanayaka6678 Год назад +2

    Rajasinha rajathumage kalaye kaninalada umagak kosgama rajamaha viharaye bana maduwe lali dorakin wasa thibenawa ehi anek kelawara akarawita rajamaha viharaye bana maduweda thibenawa eyada lali dorakin wasadama thibenawa. Mema umaga kotte dakwa kiyawenawa

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Год назад +1

    🙏🙏🙏

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 Год назад +1

    වසර මිලියන ගානකට පෙර තිබූ උස කදු නාය ගිහින් ගලි පෙරලී හිදැස් ඇති වී ස්වාභාවික උමන් සෑදී ඇත. තවද වසර මිලියන ගනනක් තිස්සේ ඒ තුලින් ජලය ගලා ගොස් අභ්‍යන්තර ගංගා තටාක ඇතිවිය හැක..
    බෝඹුරු ඇල්ල ට යන පාරේ සිට බලන විට පැරනි උසට තිබූ කදු නාය ගිය ලක්ෂන දැකිය හැක.( උමං නම් සොයා ගෙන නැත)

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 Год назад +1

    ❤❤🙏

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 Год назад +2

    ලංකාවෙ මිනිස්සුන්ගෙ වත්මන් මානසිකත්වයේ අතීත කාමය හා සබැඳි රාවණා හෝ ලැමූරියානු ෆැන්ටසික අවශේෂය , පාලකයා තෝරා ගැනීමේ දී පවා විශාල කාර්යභාරයක් ඉටු කරයි .ඉංදියාවෙ න් වෙන්වූ ප්‍රෞඩ අනන්‍යතාවය ක් පිලිබඳ නොතිත් සිහින අශාව ලාංකිකයන් තුල ජනිත වීම කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් බොහෝ රැවටිලි වලට ඔවුන් පත්වීම අද අපි අත්විඳි මු. රටක මනෝමූල පුරාවිද්‍යා ව ගැන නිවරදි චිත්‍රයක් ලබාදෙන්නේ නම් බොහෝ මිත්‍යා විවාද ගැටුම් අවම කළ නොහැකිද?

    • @fai3379
      @fai3379 Год назад

      අනිවාර්යයෙන්ම

  • @Sriomal
    @Sriomal Год назад +3

    LONDON MUSEUM THARADEVI STATUE OF SOLID GOLD. WAS THIS FOUND IN SRI LANKA? HOW, WHEN, WHERE AND BY WHOM,? IF IT WAS ACTUALLY FOUND IN SRI LANKA, HOWW COME WE HAVE INO OTHER STATUES OF SUCH VALUE IN GOLD FOUND HERE IN OUR OWN MUSEUMS? DOESN'T THE MAHAWANSA TALK OF SUCH SOLID GOLD WORKS AT VARIOUS TIMES IN OUR HISTORY? WHERE ARE THOSE IF THEY PREVAILED.,

  • @pushpakumara1813
    @pushpakumara1813 Год назад +1

    Grand canyon wala guha සංකිර්ණයක් athulen budu pilima hambune kohomada wage topic thoragena katha karanna.e dawaswala loke hadapu serama dewal kare gal katuwen nemei eka wihiluwak

  • @cdazz
    @cdazz Год назад +2

    I submitted a request to remove 'Alien Mountain' label from Google Maps.

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 Год назад

    🙏🙏🙏💐💐

  • @asokajayathilakamutukuttia8796

    👍🙏🙏🌾🌾🌾💐

  • @irajsn
    @irajsn Год назад +1

    Joaquín "El Chapo" Guzmán , Mexican drug load did lot of tunnels

  • @chamarama9349
    @chamarama9349 Год назад +1

    දානිගලත් පිටසක්වල ලයිට් හවුස් එකක් ද දන්නේ නෑ.. 😂😂

  • @KharunPammer
    @KharunPammer Год назад +8

    රාජ් සර්ගෙ අතේ තිබ්බ රිදී මුද්දක් ඒකත් එක්ක සර්ගෙ පෞර්ෂය වගේම,අංග චලනයන් මගින් කතාවවිස්තර කරනකොට මාරම ස්වාභාවිකත්වයක් තිබ්බ, දැන් සර් ඒ රිදී මුද්ද පාවිච්චි කරන් නැද්ද 😶💔

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 Год назад +1

    සර් තාම කසනව නේද දානිගල කියද්දි මාත් තාම කසනව

  • @laka6241
    @laka6241 Год назад

    Title එකේ එපි අංකෙ වැරදි හැදුව නං හොඳයි. තුන්වෙනි කොටසෙත් ඒමයි. පස්සෙ කාලෙක හොයද්දි පැටලෙන්න පුලුවන් බලන අයට

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Год назад

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @lifewithamee2401
    @lifewithamee2401 Год назад +2

    සර් වලගම්බ රජු සමයේ . .රාවන යුගයේ උමං භවිතා කරා කියලා මතයක් තියෙනවා . . එ සියලු උමං රජමහාවිහාර වල බුද්ධ ප්‍රතිමා නිර්මානය කරලා වසා දැම්ම කියල මතයක් තියෙනවා . . එහෙම් කැනිමක් කරල තිබෙනවද? 😊😊😊

  • @DonsMartialArt
    @DonsMartialArt Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 Год назад +1

    225 ali babaalaa gana liyAMU

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 Год назад

    උමං හෑරුවෙ උදලු ගල්කටු වලින් කියල හිතපු එකනම් වැරදියි නුවන් මහත්තයොි
    එතකොට මේ වැව් 36,000කට අධිකව හදල තියෙන්නෙත් ඒවායෙන් කියලද හිතන්නෙ.
    ලුනුගම් වෙහෙර හදන්න සියලු යන්ත්‍ර තිබිලත් අවුරුදු ගානක් ගියා නේද?
    එදා වාරි තාක්ෂණය මොනවගෙද කියල හිතුවනම් හෙව්වානම් වටිනවා නේද?
    අද තියෙන තාක්ෂණයට වඩා අනිවාර්යයෙන්ම දියුනු එකක් වෙන්න ඕනෙ නෙිද?

  • @travelinCambodia2023
    @travelinCambodia2023 Год назад

    Ape uman thinne godak yata. Awashya kaledi penwannam. Ewa oyala hoyagaththu uman nowe kalugalin cast kala uman.
    Ewa hari hatharas saha biththi siyalla thani kalugal. Ema casting eka adatath minisunta therumganna ba.
    Awamaya poddak Uranium dating karala balanna "Sri Padasthanaye" wayasa saha awata kaduwala.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest Год назад

    🙏🖤🌿☀️🌙

  • @Animallanka
    @Animallanka Год назад +2

    දානිගල කන්ද මුදුනේ මේ කියන රේකා සටහන් වලට අමතරව තවත් නොයෙක්.. විවිධ රේකා සටහන් තියනවා.. ඒ ගැන ඔබ තුමන්ලගෙ අවධානය යොමු කිරිමට බැරි වීම ගැන කණගාටුදායකයි..

  • @dameprasa4614
    @dameprasa4614 10 месяцев назад

    නුවන් මහත්තයෝ ඔබටත් මහාචාර්යතුමා හා සමාන නොවුනත් ඊට නොදෙවෙනි හොඳ දැනුමක් තියෙන බව වැටහෙනවා ඒත් මහත්තයෝ ඔබේ ඔය දැනුම නියම ආකාරයට ප්‍රයෝජනයක් නොගන්න බවයි මටනම් හැංගෙන්නේ ඇයි දන්නවද අර නීල්කිරියල්ල කියන පණ්ඩිතයයි ගයාන් සඳ කැලුම් කියන සෘෂිවරයයි සූර්ය ගුණසේකර කියන මහාචාර්යතුමයි රාවණා රජතුමා අඟහරු ලෝකෙට ගිහින් යුද්ධ කළා සීගිරි ගල ඇතුලේ උමං මාර්ගයක් තියෙනවා කියල අමූලික පච දොඩමින් මිනිසුන් මුලා කරන මේ කල්ලිය ගැන ඇයි ඔබ නිහඬව බල සිටින්නෙ ඔය බොරු කාර කල්ලිය සමඟ ඇයි ඔබ මාධ්‍ය සාකච්ඡාවක් නොකරන්නේ ඒකයි නුවන් මහත්තයෝ මේ වෙලාවේ අවශ්‍ය ප්‍රධානම සමාජ මෙහෙවර

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад

    සර්,උමං මාර්ග හැදුවේ රාවණා රජුගේ කාලයේ කියලා කතාවක් තියෙනවා ඒවා තමා මේ දක්වා තියෙන්නේ කියනවා මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවා ද

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Год назад

      😂😂😂😂

    • @dinindu9941
      @dinindu9941 Год назад

      හීන ලෝක වල ජීවත්වෙන්ඩ එපා බං. රාවණා කියන්නේ බොරු ප්‍රබන්ධයක් විතරයි.

  • @surangapinnaduwage5568
    @surangapinnaduwage5568 Год назад

    චේතිය රජු කියල කෙනෙක් ඇත්තටම හිටියාද අනේ සර් මේක දැක්කොත් කියලදෙන්න බොරු කියන්න ඉගැන්නුවලු

    • @maddagedonroshan970
      @maddagedonroshan970 Год назад

      ow, cetiya rajjuruwo gana jataka pothe wagema, hindu , jaina pothwalat tiyanawa
      mul singhapure haduwe eyage tunwana putha

  • @newtonra4337
    @newtonra4337 Год назад +1

    මෙි වගේ දේවල් wikipedia වල සවිස්තරාත්මක ඇතුලත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි @ Raj_Somadewa

  • @chathuranandika6331
    @chathuranandika6331 Год назад

    ❤❤❤

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Год назад

    👍👍👍👍

  • @kapilapriyanka972
    @kapilapriyanka972 Год назад

    👍👍👍🌹

  • @medilgamage438
    @medilgamage438 Год назад

    ❤️❤️🙏