✔ගෙදර බත් ඉතුරු වුණොත් මේ විදියට හදා ගන්න|quick Left-Over Rice|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 328

  • @sajanireshani7299
    @sajanireshani7299 3 года назад +53

    ඔයාගේ කෑම හරිම සාර්ථකයි. අද හැදුවා මේ බත් එකත්. හරිම ලේසි. බොහොම ස්තුතිය

    • @neethakumari684
      @neethakumari684 3 года назад +1

      🥧🥧🥧

    • @Purelove9898
      @Purelove9898 2 месяца назад

      කියන තුනපහ ප්‍රමාණ වැඩි නැද්ද

  • @tharuwathsala1000
    @tharuwathsala1000 Год назад +9

    හිතුවේ නෑ මෙච්චර රසට එයි කියලා
    සුපිරි 😍

  • @visithaperera5412
    @visithaperera5412 3 года назад +210

    කෑම ගැන තියෙන හොදම youtube channel එක ❤️👍

    • @menulidihansa1274
      @menulidihansa1274 3 года назад +9

      Yes

    • @indikapradeep4898
      @indikapradeep4898 3 года назад +6

      අනිවාර්‍යෙන්ම 👍👍

    • @ameshinethmini2008
      @ameshinethmini2008 3 года назад +6

      මාත් හරිම ආසයි අක්කි කියන් දේ තේරෙනවා හොදට

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 3 года назад +2

      ආතල් කිචන් එකේ කොපි තමයි.

    • @visithaperera5412
      @visithaperera5412 3 года назад +1

      @@dilupasandaruwan3783 na bn

  • @buddhimasankalpanie9563
    @buddhimasankalpanie9563 2 года назад +4

    ඇත්තටම ගොඩාක් රසවත් රෙසිපි එකක්.. රස වගේම ගොඩාක් සුවදයි සහ හදන්නත් ගොඩාක් ලේසියි.. හස්බන්ඩ්ත් ඇහුවා මේක තායි බත් එකක්ද කියල..!! එච්චරටම රසයි සුවදයි.. ♥️
    මන් ගෙදර තිබුනු නිසා මේකටම චිකනුයි, කැරටුයි, තක්කාලි සෝස් ටිකකුයිත් දැම්මා.. ඉතින් තවත් රස වුනා.. කොහොම වුනත් මේ වගේ ලේසි, ගොඩක් රසවත් රෙසිපි එකක් ගෙනාවට ඔයාට ගොඩාක් ස්තූතියි.. ♥️♥️🥰

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 3 года назад +9

    මම හැදුවා අද නියමෙටම ආවා රයිස් එක thank you....! හරිම රසයි....

  • @niroshikaprashadi1904
    @niroshikaprashadi1904 2 года назад +6

    අපිත් හදුවා දවස් කීපයක්ම.හරිම රසයි හරිම ලෙහෙසි ☺☺☺

  • @richard2156
    @richard2156 3 года назад +10

    ඔයා හොදට පැහැදිලිව කෑම හදන හැටි කියලා දෙනවා. අපිත් හැදුවා ඔයා හදන කෑම. ගොඩාක් රසයි

  • @priyanthathanks9488
    @priyanthathanks9488 3 года назад +4

    අපි අද මේ බත් එක හැදුවා රසට ආවා tank you අපු ඔයාගෙ කෑම ගොඩක් හැදුවා

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 3 года назад +2

    මං කලින් මේ වීඩියෝ එක බැලුව. අද රෑ කැමට මේක හදනවා

  • @kavi_hansi
    @kavi_hansi 3 года назад +4

    මාරම රසයි.මම අද හැදුවා.රස විතරක් නෙවේ සුවදත් මාරම සුවදයි.බොහොම ස්තුතියි

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 года назад +76

    මේක අපේ ආච්චී අම්මත් හදනවා...අපි කියන්නේ තෙම්පරාදු බත් කියලා 🤤🤤

  • @dana-rc7te
    @dana-rc7te 3 года назад +30

    තව මාස දෙක තුනකින් 1M එන චැනල් එකක් තමා ඉතින්...❤️

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 года назад +1

    මේ බත් එක හැදුවා මම.නියමයි 👌👌👌රසට ආවා 😍😍😍

  • @kavishkakavi9844
    @kavishkakavi9844 3 месяца назад +1

    නියමයි.සුවද වගේමයි රහත්.thank you.🙏🙏

  • @heshanrajapaksha4802
    @heshanrajapaksha4802 3 года назад +21

    වැඩසටහන හොදටම කරනවා අක්කා...👍👍

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад

    අද. හැදුවා. මම
    රසයි. ❤❤❤👍🏿👍🏿👍🏿

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 года назад +30

    ඔයාගෙ recipes වලට මං ආස ගොඩක් දේවල් ලේසියෙන් රසට හදන්න කියලා දෙන නිසාමයි! 🌹❤️👍

  • @senukakongalage8086
    @senukakongalage8086 Год назад

    මමත් හැදුවා ..රසටම ආවා..thanks ♥️

  • @SanduniTharushika-d7z
    @SanduniTharushika-d7z Месяц назад

    Aththatama hoda rasak thiyenawa gofak rasai akki ❤❤❤❤

  • @krishanishewoon6272
    @krishanishewoon6272 2 года назад +3

    අපිත් හැදුවා අක්කේ මාර රසයි

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Год назад +1

    wow niyamai

  • @hasalinavarathne9078
    @hasalinavarathne9078 2 года назад +2

    අනේ එක මාරම රසට ආවා.thank you🥺❤

  • @saranikaushalya5948
    @saranikaushalya5948 2 года назад +1

    Akka apith heduwa harima rasai. Oyanan Maru ane

  • @chamodsandeeoa143
    @chamodsandeeoa143 3 года назад +39

    අනේ...ඔයාගෙ කෑම නම් Super...................👍👍👍👍👍😍😍

    • @chathumiomesha7668
      @chathumiomesha7668 3 года назад +2

      ow aththa thamai . api eya hadana kama balala passe hadanawa meya hadanawa wage hariyanawa

  • @ajantharathnayaka6737
    @ajantharathnayaka6737 8 месяцев назад +1

    Eka mamath try kara. Mara rahai. Thank you video ekata❤😊

  • @manosharajapaksha9166
    @manosharajapaksha9166 3 года назад

    Athe athi ganata..gedara tiyena badu walin kama hadanna nam itin me channel eka tamai...best RUclips channel

  • @kionkanada4564
    @kionkanada4564 3 года назад +1

    Apith haduwa harima rasai niyamai

  • @samanthabandara5901
    @samanthabandara5901 2 года назад +5

    මන් හදුවවා හරිම රසයි. ඔයාට ස්තුතියි ලේසි කෑම හදන්න❤️❤️❤️ කියලා දෙනවට ❤️❤️🙏

  • @SanduniTharushika-d7z
    @SanduniTharushika-d7z Месяц назад

    Rasai godak ❤❤😊😊

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 года назад +7

    උයන්න කම්මැලි උනාම මං එන්නෙ ඔයාගෙ චැනල් එකට ඉක්මනින් දෙයක් හදාගන්න 😀🤩🤩

  • @prasadedirimanna1264
    @prasadedirimanna1264 2 года назад +1

    අපි හැදුවා මාර රහයි අක්කි 😊😊

  • @tashanipehesara3604
    @tashanipehesara3604 3 года назад

    harima rasai akka.man hadala baluwa

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 месяцев назад

    සුපිරියි

  • @udayasamantha6810
    @udayasamantha6810 Год назад

    පට්ට රසයි😁😁😉😉😍😍

  • @preshani2581
    @preshani2581 Год назад

    Super ❤man Dan heduwa maarama rasai❤
    Thanks darling ❤

  • @kumarafurniture-8414
    @kumarafurniture-8414 Год назад

    Ow ethamai supiri meka nam

  • @nethminimesha1288
    @nethminimesha1288 2 года назад +1

    Apith ada me rice eka haduwa .harima rasai😀😀😀

  • @chathurimadhushani4818
    @chathurimadhushani4818 2 года назад +2

    අද හැදුවා බත් එක හරිම රසයි.
    Thank you akki😘💜️

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 года назад +4

    සුපිරි සුපිරි සුපිරි

  • @hansadinishalya4148
    @hansadinishalya4148 2 года назад +1

    මාර රසයි අක්කේ

  • @r.w.wijesinghe242
    @r.w.wijesinghe242 3 года назад +2

    අද තමා මම බැලුවෙ...මාත් දැන් හැදුවා....හරිම රසවත්.....thanks akki👍👍👍❤️❤️❤️❤️❤️

  • @DanushiNawanjana
    @DanushiNawanjana Год назад

    මාත් හදුවා.හරිම රසයි.❤

  • @uthpalasamadi4345
    @uthpalasamadi4345 3 года назад

    Akki oya kiyana vidiyatama haduwa harima rahayi

  • @madhushaniabesekara3146
    @madhushaniabesekara3146 3 года назад +7

    ඒක මරු 👌👌👌

  • @SriyaniPerera-gf8ik
    @SriyaniPerera-gf8ik 9 месяцев назад

    Math haduva marama rasayi.

  • @AshenFernando-i5c
    @AshenFernando-i5c 3 месяца назад

    Maru maru❤

  • @Vinusandeepani
    @Vinusandeepani 2 года назад +1

    අපෙ අම්ම චැනල් එක කැලෙ අක්කෙ.. ඔයාගෙ චැනල් එක🥰

  • @amashashewmini6585
    @amashashewmini6585 2 года назад

    Akki oya kiyana bath varga harima rasavath

  • @ranjanikalakuburage3529
    @ranjanikalakuburage3529 2 года назад +1

    Oyata godak stuti.

  • @chandralathawedamulla505
    @chandralathawedamulla505 2 года назад

    නියමයිසුපිරි

  • @chathuramadusanka9859
    @chathuramadusanka9859 3 года назад +3

    මමත් ඔය විදිහට හදලා තියෙනවා හරිම රසයි

  • @PoojaWickramathilaka
    @PoojaWickramathilaka Год назад

    Math dan haduwa mara rasai akke❤❤

  • @chamaliliyanage7454
    @chamaliliyanage7454 2 года назад

    ThAnx nangi.... Easy recipe hariyatama kiyala Dena oyata godaak pin... ThAnx a lot❤️❤️❤️

  • @chaminikaushalya4348
    @chaminikaushalya4348 3 года назад +8

    අපිත් හැදුවා.හරිම රසයි.

  • @dasunperera4596
    @dasunperera4596 3 года назад +3

    හැදුවා.හිතුවට වඩා මරු.😍

  • @the_gurly5117
    @the_gurly5117 3 года назад +10

    Today I made this.. and it came out very well..
    It’s sooo delicious recipe.. I loved it

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 3 года назад +1

    Favorite cooking channel😍

  • @aththanayakanimanka9760
    @aththanayakanimanka9760 2 года назад

    අපිත් අද හැදුවා හරිම රසයි

  • @ishuwararush5449
    @ishuwararush5449 2 года назад

    Mama Dan hadala kana gaman.. rasaaaayi..😀😀

  • @imeshasewwandi4565
    @imeshasewwandi4565 3 года назад +8

    මන් හැදුවා. මාරම රසයි👌තව රෙසිපි දාන්න ❤️ good luck

  • @danuvedio6974
    @danuvedio6974 3 года назад +2

    අක්කි මමත් හැදුවා හරිම රහයි Thank you අක්කි

  • @roshanisaranga7813
    @roshanisaranga7813 2 года назад

    Ada heduwa mara rasai akke ekanm♥️♥️

  • @firekolla5991
    @firekolla5991 3 года назад

    Math හැදුවා oyaga කෑම harema rasai

  • @sunwookun9059
    @sunwookun9059 2 года назад

    Oya හදන kama balala mama හදනවා බුදුසරණයි

  • @sarathchandra5336
    @sarathchandra5336 2 года назад

    Akki thawa monawa hari hadana heti kiyala dennako

  • @pandaflax1988
    @pandaflax1988 2 года назад

    අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි 😋😋😋😧

  • @nilakshikumari4982
    @nilakshikumari4982 Год назад

    හරීම රසයි ඔයාට ගොඩක් ස්තූතිය... 😊🙏

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 года назад +13

    නියමයි අක්කී ❤️👍👍

  • @paramidevindi711
    @paramidevindi711 2 года назад

    අපිත් හැදුව... මාර රසයි

  • @indikasanjeewa2402
    @indikasanjeewa2402 3 года назад

    Api haduwa harima rasai oyata godak thanks nangi

  • @prasaddammika9940
    @prasaddammika9940 3 года назад

    Oyage kamanam harima rasai

  • @shobabandara3396
    @shobabandara3396 2 года назад +1

    ඇත්තම හරිම රසයි 👍

  • @dayanidipani447
    @dayanidipani447 2 года назад

    Godak sthuthi thrtuwan saranai

  • @niroshaniliyanarachchi-mr8kf
    @niroshaniliyanarachchi-mr8kf 11 месяцев назад +1

    Kama uyanna one unoth balanne me youtube channel eka

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 года назад

    Thanku 👍lesi pahasui

  • @dhiunushaninisansala5766
    @dhiunushaninisansala5766 2 года назад

    Akke niyamai oyanam.

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 3 года назад

    තනියම ඉන්න වෙලාවට කන්න මරු ස්තුතියි ඔබට

  • @malshanisandunika4802
    @malshanisandunika4802 3 года назад +5

    Super 💚💙

  • @tharushisandunika9295
    @tharushisandunika9295 10 месяцев назад

    Ada mn heduwa aeththatama rahai ❤

  • @lakmalisenarath1911
    @lakmalisenarath1911 2 года назад

    මමත් හැදුවා .👌

  • @sunethdanushka9050
    @sunethdanushka9050 3 года назад

    Good job

  • @nimnadanimnada1301
    @nimnadanimnada1301 2 года назад

    Maru akki 🙌🙌🙌🙌🙌

  • @malshakavindi2178
    @malshakavindi2178 3 года назад +1

    ඔයා නම් මරු අක්කෙ hamadama ලෙසියෙන් හදන්න පුලුවන් kama කියලා denawa.thanks

  • @nahlakakumara1962
    @nahlakakumara1962 2 года назад

    Soya sos nathuwa hadanna berida

  • @jayweerakrishanthi7791
    @jayweerakrishanthi7791 3 года назад +1

    Harima rasai me bath eka mn haduwa. gedara aya godak asawen kawa.thank u so much

  • @savithridissanayake
    @savithridissanayake Год назад

    හැදුවා අක්කී.. thanks a lot for the great and easy recipe! It came out great 😍😍😍

  • @nethmiumaya7451
    @nethmiumaya7451 3 года назад +1

    Niyamai akki

  • @harshanianushika6086
    @harshanianushika6086 3 года назад +1

    Man me bath eka haduwa..harima rasai...thank u soo much and theruwan saranai oyata..

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz 3 года назад +4

    Niyamii akkiya. 👍❤️ Oya kama hadana vidiya dakkama apitath hadanna asa hithenava akkiya.thank you so much akki bs 🙏❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 года назад +3

    ඔයාගේ කෑම හරිම රසයි

  • @nuzrath9224
    @nuzrath9224 3 года назад +2

    Mee bath eka keedenektada kanna puluwamda

  • @yudheeyudhee8056
    @yudheeyudhee8056 3 года назад

    Harima pahasui. Mewage resipi thawath danna

  • @hiruninisansala681
    @hiruninisansala681 3 года назад +3

    අක්කා බත් එකනම් මරු... 👌👌👌👌👌👌👌 මන් දැනුයි විඩියො එක බලලුවෙ.ඉතින් රැ කෑමට හැදුවා .ගොඩක් රසයි. ...නියමයි..bs ඔයට 🤩🤩🤩👌👌👌👌👌👌👌👌👌👌

  • @kingscorpian8217
    @kingscorpian8217 3 года назад

    Meka hariyata Rasai channel eke hadapu rice eka wagemai poddak wenasak karala. All the best

  • @rishanikamanika2001
    @rishanikamanika2001 3 года назад

    Kiri samba jathi dekk thiyenwada

  • @mcmadhuranga1259
    @mcmadhuranga1259 3 года назад +3

    කටහඬ මරු😍👍

  • @herblinewithsanju7993
    @herblinewithsanju7993 3 года назад +1

    Math hadnwa

  • @jayanethkavishan5963
    @jayanethkavishan5963 3 года назад

    Ptta

  • @donaldonlin
    @donaldonlin 2 года назад

    Wayasa 25i. Man vitharai gedara. Dawal bath eka ithuru una. RUclips baluwama me video eka hambuna. Balala hadala kawa.
    Niyamai eka. Hadisiyakata maru option eka

  • @shanikatharangi7596
    @shanikatharangi7596 3 года назад +4

    අපි හදන්නෙ ඔයිට වඩා වෙනස් විදිහට. ඒත් මේක ගොඩක් රස පාටයි. ඔයාට ගොඩක් ස්තුතියි...

    • @shanikatharangi7596
      @shanikatharangi7596 3 года назад

      අපි හදනකොට බැදපු තුනපහ,සෝයා සෝස්,සීනි දාන්නෙ නෑ. මම මේකත් හැදුවා. රසයි.

    • @suduboole2904
      @suduboole2904 2 года назад

      මේකට උනු උනු බත් හරියන්නෙ නැද්ද