ශ්‍රී ලංකාවට කලු පැල්ලමක්?| Romania එන්න ඉන්න ඔයා දැනගත යුතුම දෙයක්| හරිම විදිහට බැංකු ගිණුමක් අරඹමු

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 14

  • @chamilanelum8175
    @chamilanelum8175 5 месяцев назад

    ❤❤බෑන් ගැන කිවිවට tanks

  • @ThusaradandeniyaThusaradandeni
    @ThusaradandeniyaThusaradandeni 5 месяцев назад

    Aiye aggimat akaka tjiyenna ona visthara kiyannako

    • @LifePartner5416
      @LifePartner5416  4 месяца назад +1

      1) ඔයා යන්න ඉන්න company එකේ විස්තරය.( Name, address, city, contact details, registration number )
      2) ඔයාගේ තනතුර සහ විස්තර (පඩිය සහ passport number, name)
      3) පහසුකම් (කෑම /නවාතැන් /Medical, Transport )
      4) Agreement period (වසර කීයකටද?
      5) නිවාඩු ( Vacation විස්තර )
      6) හදිසියේ හෝ සේවයෙන් පහ කරනවානම් ඒ ක්‍රියා පිළිවෙත.
      7) හදිසියේ අස්වෙනවානම් ඒ පිළිවෙත
      8) සතියට වැඩ කරන දින ගණන සහ දිනකට පැය කීයද?
      9) OT විස්තරය (අතිකාලා දීමනා විස්තරය.
      මේ විස්තර සැකෙවින් විස්තරත්මකව පිටු 4 කට වැඩි දීර්ග ලිපියක්.
      අවසානයේ අදාල ආයතනයේ අයිතිකරුගේ අත්සන සහ සීල් එක තියෙන්න ඕන.

  • @AjithKumara-ek3gy
    @AjithKumara-ek3gy 5 месяцев назад

    Ayya uni credit bank aka lon denavada.

    • @LifePartner5416
      @LifePartner5416  5 месяцев назад

      සමහර බ්‍රාන්ච් දෙනවා අව්රුද්දකට පස්සේ. අව්රුද්දක් පඩිය එවන්න ඕන

  • @ManroMania99
    @ManroMania99 5 месяцев назад

    ❤👍

  • @Dilshandesilva99
    @Dilshandesilva99 5 месяцев назад

  • @shrimaliashan9195
    @shrimaliashan9195 5 месяцев назад

  • @ishansandaru59
    @ishansandaru59 5 месяцев назад

    ❤️