පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ මෙන්න මේ හින්දා. 🖐️🖐️☝☝

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 2,5 тыс.

  • @sciencedom
    @sciencedom  2 года назад +59

    Call for clz or others.. 0766901240
    පංති විස්තර සහ වෙනත් විස්තර සඳහා අමතන්න 0766901240

    • @mweththasinghamahesh1727
      @mweththasinghamahesh1727 2 года назад +4

      sir online class science walata anawanam kawadda thiyenne grade 10

    • @sciencedom
      @sciencedom  2 года назад +2

      @@mweththasinghamahesh1727 whatsp

    • @chaminidilrukshi9283
      @chaminidilrukshi9283 Год назад +2

      Science ugannanawada Koheda thiyenne

    • @sunilshantha3635
      @sunilshantha3635 Год назад +1

      මේවා ඕන වසරක ලමයෙක් දැනගන්න ඕන ටිකක් . Thanks sir.

    • @navodh
      @navodh Год назад

  • @yapahuwenarada6358
    @yapahuwenarada6358 3 года назад +642

    සර් මේ ලමයින්ට අදකාලේ තියෙන්ඩම ඕනෑ කරුනු 15 ..මේවා කියලාදෙන සර්ට බුදු සරණයි ..

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 года назад +1327

    සර් , බලන් හිටිය වගේ කියන්නෙ ... ඇත්ත කතාව........කවුරුවත් මෙහෙම කියාදීලා නෑ සර්......හිතට වැදුන කියන්නෙ සර්...ලියාගත්තා සේරම කොලේක ........සර්ට පිං

  • @Yash-gg6tp
    @Yash-gg6tp 3 года назад +268

    වර්තමානයේ රටට අවැසි...,වටිනා සොඳුරු මිනිසෙක්✊❤️bs sir🙏🙏

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 года назад +76

    යූ ටියුබ් එකේ හිත ගිය එකම ගුරුවරයෙක් තමා.මෙයා දැක්කම මට මතක් වෙන්නෙ මගේ අයියාව.ආදරෙයි හැමදාම හදවතෙ ඉන්න ගුරුවරයෙක් ..

  • @imashadilshani1356
    @imashadilshani1356 3 года назад +69

    අහම්බෙන් දැකලා බැලුවේ සර් ..ගොඩක් වටින හිතට දැනෙන කතාවක් සර් ..හරිම ආසයී අහන් ඉන්නත් කියන එක....පාඩම් කරන්න ආස හිතුනා සර් අනිවාරෙන් සර් කිව්ව විදියට පාඩම් කරලා වැඩ කරනවා ....ගොඩක් ස්තුතියි සර් සර්ට ගොඩක් පින්....පරිස්සමින් ඉන්න සර්
    බුදු සරනයී ❤️

  • @Madushika-h7d
    @Madushika-h7d 3 года назад +432

    හදවතේ ගුරුවරයා😍. සර් කියල දීපුව හිතටම වැදුනා. මේ වීඩියෝ එක මට අහම්බෙන් හම්බුනේ. සර්ට ගොඩක් පින්.........🙏🙏🙏🙏

  • @toonita7543
    @toonita7543 3 года назад +339

    තිස්ස සර්ල මුතුගල සර්ල නැති වුණ දවසක ඔබතුමා ල තමයි එතුමන්ලගෙ කටයුතු කරන්නෙ,ආදරෙයි සර්,සර්ට ජය වේවා

  • @tharuwa2255
    @tharuwa2255 3 года назад +246

    අහම්බෙන් බලපු වීඩියෝ එකක් මරු සුපිරි මමත් අද යිදන්ම වැඩකරනවා sar🤞🤞

  • @dh6567
    @dh6567 3 года назад +116

    අම්මො පලවෙනි වචන ටිකෙන්ම හිතට වැදුනා ❤️❤️ අම්මො සිරාම කියන්නෙ ❤️

  • @dasuninavoda4424
    @dasuninavoda4424 3 года назад +43

    ඔව් සර්...සර් කියපු දේවල් ඔක්කොම ඇත්ත👌..සර්ට ගොඩක් පිං අපිට මේ ගැන මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නට..බුදු සරණයි..ජය වේවා සර්❤

  • @kasundiranasinghe2784
    @kasundiranasinghe2784 3 года назад +85

    සර්ට ගොඩක් පිං සර් මන් මේ පාර A/l කරන කෙනෙක් සර්ගෙ වචන හදවතටම දැණුනා.......මෙච්චර කාලෙකට නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තූතියි සර්..

  • @apsarasandali9561
    @apsarasandali9561 3 года назад +20

    බැනුම් අහන තරමක් බැනුම් අහුවේ නිදා ගන්න එකට.. කෙල්ලෙක් වෙලත් නිදා ගන්නො කියලා .. thanks sir මෙහෙම video දාන එකට..

  • @maleeshadivyanjali950
    @maleeshadivyanjali950 3 года назад +47

    සර් ඇත්තටම බලන් හිටියා වගේ කියන්නේ කියපු dewal ඔක්කොම හිතට වැදුණා ගොඩක් පින් සර්ට

  • @amalshanethmini7572
    @amalshanethmini7572 2 года назад +10

    අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනේ සර්..මාරට හිතට දැනුනා සර්..ගොඩාක් පින් සර් මෙහෙම දේවල් කියලා දෙනවට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 3 года назад +205

    හරියටම කිව්වා සර්
    රෙද්දෙ පෙම් සබදතා
    පට්ටම කතාව

  • @nishaniwathsala7072
    @nishaniwathsala7072 3 года назад +195

    සුපිරි කියන්න ඕන ටික හිතට වදින්නම කිව්වා නියමයි ඔය ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න ඔයා වගේ සර්ලා තව 10 දෙනෙක් හිටියොත් ලංකාවේ අද්‍යාපනය, විබාග ඉහලින් සමත් වීමේ ප්‍රතිශතය ගොඩක් හොද මට්ටමක තියෙයි
    Keep it up sir
    respect 👍
    bs

  • @Chamu.
    @Chamu. 3 года назад +260

    හිතට වදින්නම කිව්වා සර්.. ගොඩක් දේවල් ඉගෙනගත්තා.. සර් ට පින් මේ වගේ දේවලුත් ලමයින්ට කියල දෙනවට..🙏🌼✨

    • @ishariudeshika5539
      @ishariudeshika5539 2 года назад +1

      හිතට වදින්නේ කියුවා සර් මට්ටමෙ විඩියොඑක හම්බුනෙඅහම්බෙන්සර් සර්ව ගොඩක් පිං

    • @ishariudeshika5539
      @ishariudeshika5539 2 года назад +2

      සර්ටබුද්‍රසරනයි,

  • @vdd3529
    @vdd3529 3 года назад +408

    සර් දාපු වීඩීයෝ හැම එකක්ම වගේ මන් බැලුවා...🙂✊ හැමදේකින්ම වගේ ගොඩාක් දේවල් ආදර්ශයට ගත්තා සර් නම් මරු😌🙌❤️

  • @krishanthamahathun9309
    @krishanthamahathun9309 3 года назад +23

    මට දැන් පාඩම් කරන්න ආස හිතෙනව sir thank

  • @hiruninisansala5416
    @hiruninisansala5416 3 года назад +8

    මමත් අද ඉදන් මේ විදිහට වැඩ කරනවා.සර්ට ගොඩාක් ස්තූතියි දුන්න උපදෙස් වලට

  • @kamalindrajith2364
    @kamalindrajith2364 3 года назад +57

    මං පාඩම් කරන්න අරන් බැරිම තැන තමා යලුවෙක්ගෙන් ඇහුවේ "ඔයා පාඩම් කරන්නෙ කෝමද කියල" එයා තමයි මට සර්ගේ time table වීඩියෝ එක දුන්නේ එදා ඉදන් මං සර් කියන විදිහටම කලා......හරියටම හරි ගියා..... තැන්කිවූ සර් .....ගොඩක් පින් 🥺🥺🥺🥺🥺♥️

  • @nayomimaheshika1381
    @nayomimaheshika1381 3 года назад +101

    සුපිරි සර් අද ඉදම් වැඩ පටන් ගන්නවා සර්ට ගොඩක් පිං...💫🔥

  • @shenyasawindi8747
    @shenyasawindi8747 3 года назад +35

    සර්නම් සුපිරි සර් ඇත්තටම මේ vedio එක බලන්නත් මට පිනක් තිබිලා තියනවා.....සර්ට ගොඩක් පිං සර්.

  • @nilminidamayanthi3381
    @nilminidamayanthi3381 2 года назад +4

    ඇත්ත ඇති සැටියෙන්ම කතා කරන,හදවතට දැනෙන ලෙස කරුණු අවබෝධ කරපු ආදරනීය සර්....ගොඩක් ස්තුතිය .

  • @lahirusalenda6811
    @lahirusalenda6811 2 года назад +14

    ඇත්ත සර්...කියපු හැම දේම...තියෙනව...පාඩම් කරන්න හිතෙන්නෙම නැ....❤️😩😩😩🤧

  • @nadeemk6004
    @nadeemk6004 3 года назад +228

    හදවතෙ ගුරුවරයා..........✌️🥰..සර් මරු.ආයෙත් මෙ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්න අහීංසක මම🥺🥺

  • @ajanthakumari9877
    @ajanthakumari9877 3 года назад +129

    වීඩියෝ එක හුඟක් වටිනවා
    මට හුඟක් ආදර්ශමත් වුණා තවත් මේ වගේ විඩියෝ කරන්න සර්
    සර්ට බුදු සරණයි,

  • @yeharauthumi5622
    @yeharauthumi5622 3 года назад +33

    අනේ සර් නිකමට ඇවිත් බැලුවේ... ඒ උනාට ගොඩක් වටිනවා සර්... හිතට ගොඩක් හොදට වැදුන සර්... කියන්න වචන නෑ සුපිරියි... සර් ට මේ වගේ දේවල් කරන්න තව ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා සර්....බුදු සරණයි...❤️❤️😃😃😃

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 года назад +30

    සහතික ඇත්ත සර් 🙏 සර්ට ගොඩක් පින් අපිව තේරුම් අරන් මෙච්චර වටින අවවාද ගොන්නක් දුන්නට 🙏🙏🙏 Alevel කරන අපිටත් ගොඩක් වටින වීඩියෝ එකක් 🙏

  • @priyahansi3959
    @priyahansi3959 3 года назад +12

    සර් ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්න.. ගොඩක් පැහැදිලිව කියන්න තියෙන දේ කෙලින්ම කතා කරනවා.. තේරුම් ගන්න ගොඩක් ලේසි.. හිතට මාරම විදියට ඒ වචන ටික වදිනවා.. සර් කතා කරන විදිය බලන් ඉද්දී හිතට ශක්තිය එනවා සර් ට ගොඩක් පිං. මේ වගේ වැඩ සටහන් කරනවාට..

  • @inushaerangika3682
    @inushaerangika3682 3 года назад +30

    නියමයි සර්..හිතට වැදෙන්න කතා කියනවා...මොනවා උනත් ඇත්ත...අපි කරන්නෙම ඕවා තමා සර්...නිදිමතනම් එනෝ තමා පාඩම් කරන්න ගත්තම..😢😢ගොඩක් පින් සර්ට මේ දේවල් හිතට වදින්නම කියලා දුන්නට🔥👍

  • @hashinihashi2064
    @hashinihashi2064 3 года назад +63

    සර්ගේ clz වලට අාවට පස්සෙ තමයි හරියට පාඩම් කරන්න ගත්තෙ.thanks sir✨

    • @asheniomaya3475
      @asheniomaya3475 3 года назад

      Math anivaren sirt godapk pin👌🤟🤞👍👍👍👍👍👍🐱

  • @thakshilakonaradesilva2340
    @thakshilakonaradesilva2340 3 года назад +34

    සර් කියපු ටික සර් බොක්කටම වැදුණා සර්.... සත්තයි... සර්ට බොහොම පිං..

  • @gihonharsha2583
    @gihonharsha2583 2 года назад +11

    පඩම් කරන්න බැරැව ඉද්දි වෙලවට මෙක දැක්කෙ සර්ට පින් ❤️

  • @thenujanimsara495
    @thenujanimsara495 3 года назад +40

    මට නම් පාඩම් කරන්න හිතෙන්නේ නැතුව නම් තියෙන්නෙ නෑ ඒත් sirගෙ කතාව නම් ඇත්ත , බොහොම ස්තූතියි sir

  • @thilinaprasath1546
    @thilinaprasath1546 3 года назад +37

    මරු සර්😂😂😂 නියමෙට වැදුනා සර් මරු නියමෙටම කියලා දුන්නා සර්ට පින්💖💖💖💖💖💖💖💖💖

  • @nickybea2445
    @nickybea2445 3 года назад +107

    මේ කියපු ඔක්කොම මගේ ලග තියෙනවා 😐අහම්බෙන් දැක්කේ video එකක් මගේ ජීවිතෙම වෙනස් කලා thank uu sir 😘

  • @nethmiabisheka4401
    @nethmiabisheka4401 Год назад +1

    Godak ස්තූතියි sir 🙏🙏 godak dewal iganagaththa.

  • @sanduniakarsha317
    @sanduniakarsha317 2 года назад +13

    රෙද්දෙ පෙම් සබදතා 😂 අම්බෝහ් ඒක ඇත්‍ත හැබැයි නියමයි සර් 🙏❤️🙏❤️🙏❤️

  • @anu2570
    @anu2570 3 года назад +97

    හිතටම වැදුනා සර්.ඉතාම වැදගත් මාතෘකාවක් 🙏🙏🙏🙏

    • @mohomedakthar6579
      @mohomedakthar6579 3 года назад +1

      ruclips.net/video/IchYQk2RhOI/видео.html🥰🥰🥰

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube9478 3 года назад +251

    ඇත්තටම මම නම් මේ වැරදි දේවල් වලින් බාගෙට බාගයක්ම කරනවා සර්......මට පුළුවන් ඉගෙනගන්න..ඒත් පාඩම් කරන්න හිතන්නේ නෑ...😔😔😔.මම පන්තියේ 5 වෙනියා 4 වෙනියා වෙනවා............ඒත් මං පාඩම් කරන්නේ විභාග ලං වෙලා සතියකට කලින් ඉදන්...i can study.........පාඩම් කරන්න හිතන්නේ නෑ....... thank you sir.... මේ ටික කියලා දුන්නට.......

  • @dewminisewwandi6903
    @dewminisewwandi6903 3 года назад +202

    ඔලේවල් වලට වගේම ඒලේවල් කරන ළමයින්‍ටත් ගොඩක්ම වැදගත්

  • @shenukimimethya8814
    @shenukimimethya8814 3 года назад +11

    අහම්බෙන් දැකලා මේ වීඩියෝ එක බැලුවෙ නියමයි 🤗 O/L A/L අයට විතරක් නෙවෙයි ඕනි කෙනෙක්ට වටින විඩියෝ එකක් 🤗🤗 සර් නිකන් බලන් හිටිය වගේ හැමදේම කිව්වේ ..හොදටම හිතට වැදුනා...🙃

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 3 года назад +9

    ගොඩක් ස්තුතියි සර් 🙏 හෙටම ඉදන් මේ හැමදේම සර් කියපු විදිහට කරනවා සර් 🙂🙂🙂ගොඩක් පින් ❤️

  • @sasmikakumara4174
    @sasmikakumara4174 3 года назад +64

    Sir තමා හොඳටම කරේ ගැම්මක් තමා

  • @vidunproduction629
    @vidunproduction629 3 года назад +51

    සර්ට පින් 🙏🙏සර් කියන දේ සම්පූර්ණ අැත්ත 👍...Thanks සර්.. අපි සර් එක්ක හැමදාම ඉන්නවා . ♥👏

  • @niroosaniroosa3500
    @niroosaniroosa3500 3 года назад +79

    සර් ඔයා කියපු සේරම දේවල් ඇත්ත මට එපා වෙලා තියෙන්නේ
    ....😔😔 මට පෝන් එක අයින් කරන එක තමයි ලොකුම ප්‍රශ්නෙ මම අය පෝන් එක ගන්නෑ කියලා හිතාගෙන ඉන්නවා ඒත් හිත යන්නෙම ඒකට.. සර් ඔයා හොදට කියලා දෙනවා 😊🙏🙏

    • @vindyanimeshi1602
      @vindyanimeshi1602 3 года назад

      Ow matath

    • @teshinidilakshiteshinidila5983
      @teshinidilakshiteshinidila5983 3 года назад

      🙂

    • @suki3717
      @suki3717 2 года назад +1

      4n එක ඕෆ් වෙලා තිබුනාමත් නිකම් ඉන්න බෑ පාඩම් කරන්න හැදුව ගමන් 4න් එක ඔලුවට එන්නෙ😖

    • @binadisadinya8573
      @binadisadinya8573 2 года назад

      ane matath ekathamay prashne ayin karanne na kiyala hetha gannawa habay vinadi 5 phone eka athe😪😪😪😪😪😪😪😪😪😪😭

  • @renukadamayanthi6536
    @renukadamayanthi6536 11 месяцев назад

    ඇත්තටම සර් කියපු හැමදේම ඇත්ත....කියපු හැමදේම හිතට වැදුනා හොදටම❤ 🙏

  • @ෂෙනාල්
    @ෂෙනාල් 2 года назад +10

    සර් මට කාලය කලමනාකරනයක් තිබුනෙ නෑ. මම ඒක හදාගත්තා🙂 මට දැන් හොදට පේපර් වලට ලකුනු තියනවා. පෙරේදා දීපු විද්‍යාව පේපර් එකට මට ලකුනු 92 තියනවා. සර්ට ගොඩක් පින් 🙂🙂🙏🙏❤️❤️❤️

  • @asvinimewansa1571
    @asvinimewansa1571 3 года назад +41

    අහම්බෙන් බැලුවේ සර් 🙂 ...........ඇත්ත කතාව කියලා තියන්නේ සර් .......... 👍😊 thanak you sir ❤️

  • @himayanethmini4419
    @himayanethmini4419 3 года назад +31

    පට්ට ගzම්මක් ආවා ස' ස'ගෙ කතාව අzහුවට පස්සෙ.thankz ☺👍

  • @kavee512
    @kavee512 3 года назад +105

    හිතට වදින්න උගන්වන ගුරුවරයෙක් ❤️❤️❤️❤️❤️❤️❤

  • @surangiperera9813
    @surangiperera9813 3 года назад +10

    සර් පට්ට සර් ... හොදට පාඩම් කරන්න හිතෙනවා ..හුගාක් වටින විඩියෝ එකක්....🙏🙏🙏🙏🙏👍👍

  • @anj.7574
    @anj.7574 3 года назад +4

    අහම්බෙන් බැලුවේ me video aka.. වාසනාවකට බැලුණේ.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා... thanks sir...

  • @senathsasrutha1058
    @senathsasrutha1058 3 года назад +56

    ගොඩක් දේවල් ඉගෙනගත්තා,සර් මරු ❤❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 3 года назад +142

    සුපිරි සර්....බොක්කටම වදින්න කියනවා...තව motivation video ගේන්න 🙏

  • @imalshiupulika981
    @imalshiupulika981 3 года назад +77

    ගොඩාක් පිං සර් 🙏🙏🙏...
    හැමදාම අපිට යහපත් ඔවදන් දීලා,අපිව නියම education track එකේ තියනවට...සර් ඉන්නකන් exam ගැන බය වෙන්න දෙයක් නෑ... science,maths වගේම අනිත් subject ටිකත් පාඩම් කරන විදිය,ඒවට උනන්දු වෙන්න ඕන විදිය, කැප වෙන්න ඕන විදිය හෙවනැල්ලක් වගේ ළඟින් ම ඉඳලා කියල දෙනවට....
    තව තවත් දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏💫💯

  • @podda2652
    @podda2652 2 года назад

    බොහොම ස්තුතියි සර් අවවාදවලට

  • @dondammika3166
    @dondammika3166 2 года назад +3

    හිතටම වදින්න උගන්වන සර් කෙනෙක්❤️❤️.මං හැමතිස්සෙම රැපවාහිනියේ ඉන්නෙ .අද ඉදන් ඒ ඔක්කම නවත්තලා හොදට පාඩම් කරනවා සර්

  • @Doni-sm3bg
    @Doni-sm3bg 3 года назад +23

    හදවතේ ගුරුවරයා සර් තමයි..කියල දීපූ දේවල් නම් හොදට තේරුනා🤟🤟

  • @gayathrikariyavasam9076
    @gayathrikariyavasam9076 3 года назад +79

    ගොඩක් ස්තූතියි සර් මටම කිව්වා වගේ 🙏❤️🙏

  • @marvelarmy6016
    @marvelarmy6016 3 года назад +30

    අම්මෝ සර්...සර් කියපු ටික බොක්කෙටම වැදුනා...🙏🙏🔥❤

  • @anurakumarasiri7272
    @anurakumarasiri7272 3 года назад +6

    සර්, කතා කරන විදිහ පට්ට. මාර විදිහට හිතට වදිනවා. මේ වගේ videos දිගටම දාන්න. අපිට මාර වටිනවා 😇😇😇

  • @rovinyakithnulimanohari2318
    @rovinyakithnulimanohari2318 3 года назад +19

    සර්,ඇත්ත කතාව සර්....
    කව්රුවත් මෙහෙම අපිට කියලා දීලා නෑ....

  • @adithyaboyaganeadithyaadit2484
    @adithyaboyaganeadithyaadit2484 3 года назад +24

    ගොඩක් වටිනා video akak සුපිරි sir 😘😘

  • @hirunikavindi7316
    @hirunikavindi7316 3 года назад +219

    මගේ අම්ම තාත්තා තමයි ලොකේ හොදම දෙමාපියො මට පාඩම් කරන්න හොද පරිසරයක් හදලා දෙනවා අනික පාඩම් කරන වෙලාවට කිසිම සද්දයක් නැහැ එච්චරටම මගේ ඉගනිම ගැන හිතනවා.

  • @dancemylife6617
    @dancemylife6617 3 года назад +5

    නියමයි සර්. මාත් කරලා බැලුවා නියමෙට ගියා සුපිරි Thanks Sir. Good Luck ❤️👍

  • @ishanipramudi750
    @ishanipramudi750 3 года назад +6

    අම්මෝ හිතටම වැදුනා සර් .තව ඕන මේ වගේ වීඩියෝ

  • @hashinihashi2064
    @hashinihashi2064 3 года назад +53

    හරිම වැදගත් හැම වචනයක්ම, thankyou sir🙏

  • @rish1211
    @rish1211 3 года назад +36

    AL, OL hmotma wadgth❤️thnq Sir💪

  • @nethunethmini9594
    @nethunethmini9594 3 года назад +48

    සර් හොද මග පෙන්වීමක් ලැබුනා. සර්ට ගොඩක් ස්තූතිය ඒ වගේම පින්

  • @lakshan8792
    @lakshan8792 3 года назад +20

    ගොඩක් වටිනවා sir...කියන්න තියන දේ කෙලින්ම කියනවා...කරන ගොඩක් වැරදි හඳුනගත්තා...❤🙏

  • @veba771
    @veba771 2 года назад +5

    😮😱කොහොමද හරියටම කිව්වේ ,අද ඉන්දලා වැරැදි හදා ගන්න්වා 🤩😍🤯
    ❤️‍🔥💥 බොහොම පින් ,අපිට ඇත්ත කියලා දුන්නට 😍

  • @tharushisachethna71
    @tharushisachethna71 3 года назад +36

    ගොඩක් වටින වීඩියෝ එකක් සර් තෑන්ක්ස් 🙏🙏❤️

  • @ahinsanirmani5061
    @ahinsanirmani5061 3 года назад +15

    බොහොම ස්තූතියි සර් !!! ගොඩක් වටින අදහස් ටිකක් 🙏🙏🙏තෙරුවන් සරණයි!!!

  • @SLREALTECH
    @SLREALTECH 3 года назад +34

    සර් මම පාඩම් කරන්න පටන් ගත්තෙ අර සර් දාපු Timetable video එක බලල බොහොම ස්තූතීයී සර්

    • @dilipadewmini9762
      @dilipadewmini9762 3 года назад +3

      Ow sir ekanm aththa.math ahema dn padam karanne sir.thanks sir.godak pin sir..🙏

  • @jagathjayawardane9550
    @jagathjayawardane9550 11 месяцев назад

    හිතට වැදුනා සර් ඒකනම්. සර්ට ගොඩක් පින් ❤

  • @sandalianjana9327
    @sandalianjana9327 2 года назад

    බුදු සරණයි! සර් සර්ට ගොඩක් පින්

  • @mdgirl1852
    @mdgirl1852 3 года назад +8

    Wow sir,ගොඩක් වටින වැදගත් උපදෙස් ටිකක්,ස්තූති සර්

  • @sunalitharushika2031
    @sunalitharushika2031 3 года назад +241

    මාර කතා ටික..හැදේන එකාට මේ ටිකත් අැති,නැති එකාට කොච්චර motivetion මගුල් කිය කිය search කලත් හැමදාම එකම තැන...වැඩක් ගත්තා මේතනින්...

  • @Nethaz_vlog
    @Nethaz_vlog 3 года назад +75

    රෙද්දෙ පෙම් සබදතා 🤣🤣🤣 මෙන්න වීඩීයෝ එක.thnk you sir.ගොඩක් වටින වීඩීයෝ එකක් 😇🥰

  • @supunsasmika9547
    @supunsasmika9547 3 года назад +9

    අහම්බෙන් තමයි සර්ගෙ විඩීයො එක බැලුවේ.....ඇත්තටම සර් ඕක තමයි ඇත්ත....මමත් ඔය ගොඩක් වැරදි කලා... කාලයක් යද්දි මටම මගෙ වැරදි තේරුම් ගියා .....මට දැන් අවු.17යි...ජීවිතේ සාර්ථක ගමනක් යන්න ඕන කියල අධිෂ්ඨානයක් මට දැන් තියනවා..

  • @assewwandi5519
    @assewwandi5519 2 года назад +5

    සර්නම් නියමයි, සර්ට පුලුවන් අපේ සිතුවිලි තේරුම් ගන්න, සර් කියන දේවල් සේරම ඇත්ත 💕💕

  • @hiruninavodya9089
    @hiruninavodya9089 3 года назад +65

    නියමයි සර් මම දැන් හැම විෂයකටම 75 උඩ ගන්න.මම සර් කියපු විදිහටමයි වැඩ කරේ.

  • @ශාන්පුතා-ල4ච
    @ශාන්පුතා-ල4ච 3 года назад +37

    පට්ටයි සර්.ගොඩාක් ආදරෙයි සර්.🥰

  • @priyanthakumara3631
    @priyanthakumara3631 3 года назад +36

    ගොඩාක් පින් සර්ට

  • @dharmabandudharmabandu9531
    @dharmabandudharmabandu9531 2 года назад +6

    සර් මාර motiveshon එකක් දුන්නෙ සර් සර් ට හැම දාම මේවගේ ලමය් ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා බුදු සරනය් ❤️❤️

  • @anojaumayanthi764
    @anojaumayanthi764 2 года назад +1

    අැත්තමටම හිතට වැදුන සර් නියමයි පට්ටටයි කියන්න වචන නෑ සර් කියල දුන්න ටික මාරම වැදගත් සර්ට බොහෝම ස්තූතියි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sewminidissanayake8159
    @sewminidissanayake8159 3 года назад +22

    නියමයි සර්. 🙏🙏. Thank you sir🙏🙏

  • @denuwan6312
    @denuwan6312 3 года назад +74

    ඇත්ත කතාව මට පාඩම් කරන්න වෙලාවක් නෑ පාඩම් කරන්න ගත්තම මල්ලි ඇවිත් රණ්ඩු වෙනෝ❤️🔨 ඉතින් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ මට තරහ ගියාම කන්ට්‍රෝල් නෑ 😐😐💔

  • @mix-vz9dq
    @mix-vz9dq 3 года назад +140

    සර් කියන කතාව සහතික ඇත්ත සර්...ගොඩක් ලමයින්ට වරදින්න හේතුව දෙමාපියන් .හරියන්නත් හේතුව දෙමාපියන් ..මම පලවෙනි පාර o/l ගනන් fail.අම්මල අයියල කවුරුත් කීවෙ උබට පුලුවන් දෙයක් තියනවද කියල.😥හැම වචනෙන්ම මාව හැලුව.මම දෙවනි පාරත් ගනන් ලිව්ව.දෙවනි පාරත් මම ගනන් fail.හැබැයි මම ගෙදරට කීවෙ පාස් කියල.ඒ මාව අධයිර් යමත් කරන නිසා.ගෙදර අයට හොරෙන් තුන් වෙනි පාරත් ගනන් ලියල prive A/l exam එකත් කලා..අම්මලා මාව බන්දලා දෙන්න ඒ අස්සෙ කොල්ලෙක් හෙවුවා..😁කියන්න සතුටුයි 1st shy එකෙන්ම මම දිස්ත්‍රික්කයේ 16 වෙනිය වෙලා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබුව..මං දැන් 3rd year..බෑ කියල දෙයක් නම් නෑ මේ ලෝකෙ..පලවෙනි , දෙවනි ,තුන්වෙනි දේත් උත්සහය..☺️අහම්බෙන් මෙ වීඩියෝව දැක්කෙ ..සර් ට සුභ අනාගතයක් මෙහෙම දරුවන්ගෙ දෑස් පාදනවට..good luck ❤️

    • @tesharaeshadiweerasekarate6669
      @tesharaeshadiweerasekarate6669 3 года назад +2

      Akki , mt oyw private samband karagann bari weid ?

    • @tesharaeshadiweerasekarate6669
      @tesharaeshadiweerasekarate6669 3 года назад +6

      Oy godk shakthimth kenek . Barinm kamk naha . Habai oy kmmthinm ek mt loku help ekak wei. Kohom unth , all the best !

    • @priyantha4423
      @priyantha4423 3 года назад +1

      👍👍👍

    • @shyamachandani1503
      @shyamachandani1503 3 года назад +1

      Ou akki mtath puluwan da akkiwa contact krgnn

    • @tharutharu6558
      @tharutharu6558 3 года назад +4

      මටත් අම්මා හැම වෙලේම කියන්නේ බෑ කියලා.. 😒

  • @lakdinubandara7336
    @lakdinubandara7336 3 года назад +4

    සුපිරි සර්.සර්ගෙ කතාව හොදට හිතට වැදුනා.සර්ට ගොඩක් පිං🙏👌👍

  • @hoshadhinethra6742
    @hoshadhinethra6742 3 года назад +3

    සර් කියපු ඔක්කොම ඇත්ත. මාර විදිහට හිතට වදින්නේ. සර්ගෙ ක්ලාස් වලට සහභාගී වෙන්න තියෙනවනනම් සුපිරි.

  • @creativelife.nethmi9913
    @creativelife.nethmi9913 3 года назад +13

    අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා sir.සර්ට ගොඩක් පින්.thank you soo much sir 😊😊

  • @BADBOY-kn3yr
    @BADBOY-kn3yr 3 года назад +20

    ගොඩාක් වැදගත් සර් thanks

  • @nethuherath1111
    @nethuherath1111 3 года назад +7

    සර් මං 2022 A/L කරන්නේ.. මං A/L කරන ළමයෙක් වුණත්
    මට මාරම විදියට වැදගත් වුණා මේ video එක මං කරන වැරදි ගොඩක් හදා ගන්න.. ආයේ ඒ වැරදි එකක් වත් නොකර හොදට පාඩම් වැඩ ටික කරන් යන්නේ කොහොමද කියලා දැන් හොදට තේරෙනවා සර්... බොහොම ස්තුතියි සර් මේ දේවල් සරලව හරිම පැහැදිලිව කියලා දුන්නට.. 🙏❤

  • @dinukaushalya8056
    @dinukaushalya8056 2 года назад +3

    නව පරපුරේ හොදම ගුරුවරයෙක්...ගොඩක් වටින වීඩියෝ එකක් සර් බුදු සරනයි

  • @nimashaliyanage3483
    @nimashaliyanage3483 3 года назад +2

    අම්මෝ සර්...කියලා දුන්නු හැම දෙයක්ම ඇත්ත සර්..මාරම විදියට හිතට වැදුණා..ගොඩාක් පින් සර්..🙏🙏🙏

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 3 года назад +193

    සර් අපේ හිත් කියවනව නේ😂😂 .නියමයි සර් .දිගටම ඕන මේ වගේ වීඩියෝ 👍😇😇