Ane akki cyber security gana th kawuru hari genwala video ekak karanna ko Tharidu wishwanath ayya wage .... E video eke description eke thibba prashna tikama hodai e tikama gana dana ganna balaporoththu wenwa mama ....puluwan nm mama wage cyber security side eka t America wage yanna inna kamathi me sare A/l karana kattiya wenuwen cyber security gana video ekak gennako.....plzz akkiyoo🙏🥲🙏❤️
Sorry about your understanding of technical videos. Even if you watch a thousand more channels, the same thing is said about metaverse. Many other tech channels have talked about this. Everyone explains in their own way the same technical fact. Because there can be no different definitions for an one technical aspect. I think you will have to improve your understanding. Do not confuse philosophy and technology.
අක්කේ ❤😊👌
Lassana video ekak Akki 💖💖💖
Thanks
Welcome
🖤👽❤️ mmm nice akki
Thanks You me video ekata Akki 💖💖💖
Cony cony
Why why?
@@TechieCony so so??
Godak watinawa.. 💜
niyamai cony akke
යතාර්ථය වැහිලා සිහින ලෝක වල මිනිස්සු අතරමං වෙනව මෙ දෙයින්.ගුණ ධර්ම නැති වෙනව,අම්ම තාත්තා දරුවො ,නෑදෑයින් ඈත් වෙනව යුතුකම් වගකීම් මගහැරෙනවා..ජීවිතෙ නියම ස්වභාවය නැතිවෙලා මායාව තුල මිනිස්සු ගිලෙනවා .සමහර විට දිවි නසා ගැනීම් ඉදිරයෙදි සිදු වෙයි.කොටින්ම මිනිස්සු තම තමන්ගේ දූපත් මානසිකත්වයක හිර වෙනව.සමාජ පරිහානයෙ ප්‍රභල හැරවුම් ලක්ෂ්‍යයක් මෙ.මෙ වගෙ සමාජ පිලිල සමාජ ගත කිරීමට උත්සාහ කිරීම පෙලඹවීම ගැන ඔබ වගකිවයුතුයි. මිනිස්සුන්ට හිත සුව පිනිස පවතින දේවල් ප්‍රචාරය කරන්න(තමන්ගේ පැවැත්මට මෙ වගෙ පව් වැඩ කරන්න එපා).😢😢😢
ලෝකේ සියදිවි නසා ගැනීම් වැඩිම රටවල් මොනවද කියල අධ්‍යනයක් කරලා බලන්න. තාක්ශනයෙන් දියුනු බටහිර රටවලට වඩා බැදීම් වැඩි, ආගම සංස්කෘතිය තදින් අල්ලගෙන ඉන්න රටවල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වැඩියි. ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඇමරිකාවට වඩා වැඩියි. ළමා අපචාර, මිනීමැරුම් අතින් ගත්තත් එහෙමම තමයි.
@@TechieCony නෑ මම එතන කීවෙ බැදීම් හින්ද සිය දිවි නසාගැනීම් සිදුවන කතාවක් නෙවෙයි.මේ metavers කියන දෙය නිසා එයින් ඇති වන මානසික පීඩනය නිසා සිදුවිය හැකි හානිය ගැනයි මම කීවෙ.ඔයා දකින්හ ඇති පහුගිය දිනවල online video games නිසා ලමයි සිය දිව නසා ගත්තා.ඔයාල නිකමට හොයල බැලුවද එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නිකමටවත්? මෙ meta verse කියන්නේ ව්‍යාජ ලෝකයක් . කොටින්ම කිව්වොත් ලොකු මායාවක් . හරියට බැලුවොත් මෙය මත්ද්‍රව්‍ය හෙරොයින් වගෙ දෙයකින් ලැබෙන feel එකක් හා සමානයි.මොකද ඒවයිනුත් වෙන්නේ අපි යතාර්ථයෙන් මුදවල ව්‍යාජ ලෝකෙක හිරවීමක්.එහෙම උනාම සැබෑ පරිසරය තුල එම පුද්ගලයාගෙ අවදානය අඩු වෙනව,මතක ශක්තිය අඩු වෙනව , සමාජ සම්බන්ධතා අඩු වෙනව, යුතුකම් මග ඇරෙනවා.බලන්න ඔබ ඔබෙ දුරකථනය තුලම ඇබ්බැහි වෙලා සිටීම නිසා වෙනදට වඩා මතකය අඩුයි.? නින්ද අඩුයි ගොඩක් දේවල් ජීවිතෙන් මග හැරෙනව.එතකොට ඒ දෙය නිසා මානසිකව විශාදය වගෙ මානසික රෝග එනව.අර online games සෙල්ලම් කරපු ලමයට උනෙ ඔහු ව්‍යාජ ලෝකයක සිරවෙලා සිටියෙ.ඔහු සිතා සිටියේ මේක තමා ජීවිතය කියල ඒ games වල සිටින චරිත තමා යාලුවෝ වීරයො කියල.එහෙම උනාම ඔහු බොහෝ කාලයක් එම games සෙල්ලම් කරල කොයි මොහොතක හරි ඔහු පරාජය වුනොත් ඔහු සිතන්නේ තමන්ගේ ජීවිතය පරාද වුනා කඩාවැටුනා කියල.ඒ තරම් ඔහුට ඒ පරිසරය සමීප වෙනව.ඒ නිසා අවසානෙට ඔහු සියදිවි නසා ගන්නව. ඔයා හොයල බලන්න Blue whale කියන game එක. ඒකත් අවසානයේ සිය දිවි නසාගැනීම් වලින් තමා ඉවර වෙලා තිබෙන්නේ.ඉතින් එහෙම තත්වයක් තුල metavers කියන දෙය තුල ඇති පහසුකම් එක්ක බලපුවාම මිනිස්සුන් දවසෙ වැඩි හරියක් මෙ තුල නිරත වෙනව අනිවාර්යයෙන්ම.හිතල බලන්න ඒ වගෙ ව්‍යාජ ලෝකයක දවසෙන් වැඩිහරියක් සිටින පුද්ගලයෙක් බාහිර සැබෑ පරිසරයේ සිදුවන කිසිදු දෙයකට සංවෙදී නෑ.කොටින්ම කීවොත් ඔයා කැමතිද බොරුවෙන් රැවටෙන්න?
Online game නිසා ළමයි සියදිවි නසා ගන්නව කියන්නෙ විහිලුවක්. ජන්මාධ්‍ය වලින් දෙන හැමදේම ඇස් පියන් විශ්වාස කරන්න එපා
@@TechieCony එතකොට.blue whale game එක නිසා සියදිවි නසාගැනීමත් බොරුවක් ද????
ඒක පරිගණක ක්‍රීඩාවක් කියල කවුද කිව්වෙ?
Supiri Akke..👍👍👍❤❤❤💞💞💞💞💞💯💯💯
මට නම් ඉවසිල්ලක් නෑ metaverse එක experience කරනකම් 🤩
එතකම් වර්චුවල් යුනිවර්ස් එකක් එක්ස්පීරියන්ස් කරන්න
Ok 😀👍
♥️💪😍
Niyamai
Good information
ada enna parakku unoo awlak nane
Mata sab ekak dennako 🥺🥺🥺🥺🥺🥺👍👍👍👍
🤗🤗❤️❤️❤️🐶🤗🤗😊😊😊😊
❤️🔥
නියම විඩියෝ එකක්
ගොඩක් වටිනවා නියමයි ❤️
අක්කියෙ හාට්එකක් දෙන්නකො 🥺😍
No
@@TechieCony tnx 🥰
නියමයි අක්කේ video එක...! 😊
Mata sab ekak dennako 🥺🥺🥺🥺👍👍👍👍👍👍
Wow! This is amazing!
Nice
Wow akkii ❤️
1st comment
🔥
Low budget laptop ganath video ekak genna
Wow 💖💖💖😯😯😯
👍👍👍👥
Love it
Absolutely awesome concept. Great job done in explaining !!
ඉස්සරහට මිනිස්සු පැය 24 ම සිහින ලොකවල ඉදිවි
ගොඩක්ම වටින වීඩියෝ එකක් පැහැදිලි කිරීමත් නියමයි ❤️
Thank you !!
නියමයි අක්කි ❤️❤️🥰🔥🔥
Good update cony... request කරපු විදිහටම ව්ඩියො එක දුන්නා...බොහොම ස්තුතිය.... ❤️❤️❤️❤️❤️
Mata sab ekak dennako 🥺🥺🥺🥺
නියමයි video එක
*තාක්ෂණයේ දියුණුවට* සහ *ගෝලීයකරණයට* හොද උදාහරණයක්....👍
නියමයි අක්කි....ඔයා නියමෙට chanel එක කරගෙන යනවා GOOD LUCK.....❤️
This reminds us many since fictions.! 😮
meta vers eka gana thawa video ekak ikmanata oni akke
සුපිරි❤️🔥❤️🔥
Like role play servers
වටින රසවත් වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි කොනී....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
නියමයි අක්කෙ 😁👍
apita second life softwere eka use karala virtual metaverse ekak experiance kranna puluwanda
👍💖💖💖
මේක බැලුවට පස්සේ මට හිතුන එකම දේ තමයි අපි දැන් දැන් තාක්ෂණික උපකරණ වලට නැබුරු වෙනවා වැඩියි කියන එක. දැනට අපි විසින් ඒවා පාලනය කලාට අනාගතේදී ඒවා අපිව පාවිච්චි කරාවි.
ඒක දැනටමත් ඔයාට වෙලා ඉවරය්...මේ video එකට commnt එකක් දාන එක ගැන හිතන්න ඔයා...ගැඹුරට
මෙටාවස් එකක් තුළින් ආබාධිත කෙනෙකුගේ ඒ ස්වාභාවය වෙනස් කළහකිද
ආභාධිත බව අමතක කරල දාන්න පුළුවන්
❤️
Ane akki cyber security gana th kawuru hari genwala video ekak karanna ko Tharidu wishwanath ayya wage ....
E video eke description eke thibba prashna tikama hodai e tikama gana dana ganna balaporoththu wenwa mama ....puluwan nm mama wage cyber security side eka t America wage yanna inna kamathi me sare A/l karana kattiya wenuwen cyber security gana video ekak gennako.....plzz akkiyoo🙏🥲🙏❤️
Wow
ඔය දේ අපේ රටට එනකොට අපි නාකි වෙලත් තියෙයි නේද 😂😁විඩියෝ එක නියමයි අක්කේ 😀
❤️💪
ඕකෙන් කුඹුරක් කරල අස්වැන්නක් ගන්න පුළුවන් නම් හොඳයි
නැත්නම් ඕක ඇතුලෙ හාමතේ මැරෙන්න වෙන්නේ
🤣🤣🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫
ft
Cony මොකේටද ඔයා සැබෑ ලෝකය කිව්වෙ.✋🙄
Plz ROG FLOW X13 RTX 3050 Lap එක ගැන වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද අක්කේ...🥺❤
2040 වගේ වෙද්දී ඔහොම වෙයි නේද හැබැයි මොනවා නැතත් matrix වගේ උනොත් ඉදල ඉවරයි 😐
Virtual universe ekak kiyanna game ekak da akki?🤔🤔
Cool concept, nice explanation!
enna ennama vinashayata yanawa thama.manasikawa unat...mekath drugs ha samani...addiyathmikatwaya neti karanna thama me serama itn
ඒකාලෙ Avikan life එකෙ හිටියා phone එකෙ ඉඩ මදි නිසා අයින් කරන්න උනා කිව්වත් වගෙ ඇබ්බැහි වෙනවා video එකෙ මතක් කරද්දි ඒක මතක් උනෙ ❤
Meta ගැන ප්‍රශ්නයක් වෙලා තිබ්බ සමහර ප්‍රශ්න වලට උත්තර හම්බුනා Thank you ✌️
metaverse එකත් avatar film එකෙ වගෙම තියෙයිනෙ එ ලොකෙ තමන්ගෙ විදිහට ගොඩනගාගෙන ඉන්නවා කියද්දි 😍
ඕවට වෙනම device ගන්නත් වෙයි නේත එතකොට 😁😁
Oka ramuwe kiuwane ඔක්කොම wachana senas karala videoeka wenas karala ekama kiyanawa 😹
Sorry about your understanding of technical videos. Even if you watch a thousand more channels, the same thing is said about metaverse. Many other tech channels have talked about this. Everyone explains in their own way the same technical fact. Because there can be no different definitions for an one technical aspect. I think you will have to improve your understanding. Do not confuse philosophy and technology.
Neurons වලටම connect වෙන විදියට හැදුවොත් මිනිස්සුන්ට දැනෙන ජීවිත කාලයත් වැඩි කරන්න පුලුවන් වෙයි ගොඩක්... Processing speed එක වැඩි වෙනවත් එක්කම...