මේදේවල් දන්නවානම් නිවන දුර නැ මේවගේ බණක් අහන්න මම පිංකරා | Hasalaka Seelavimala Thero | Bana Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 46

  • @wasanthathilakalatha7210
    @wasanthathilakalatha7210 26 дней назад +13

    ඔබ වහන්සේ අපට .නිවන් අවබෝධ කරවීම සදහා ගන්නා මේ වෙහෙස කියා නිමකර නොහැකි අගනා උපකාරක්.මේ කුසලයේ බලෙන් ඔබවහන්සේට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු !!!

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 23 дня назад +2

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි

  • @asokagunawardana3857
    @asokagunawardana3857 25 дней назад +3

    පෙර පින් කර ඇති බව වැටහේ 🎉🎉🎉

  • @k.skothalawala2766
    @k.skothalawala2766 20 дней назад +2

    මාගේ.නමස්කාරය.වේවා.පින්වත්.සෙවාමින්.වහන්සේට.🎉🙏🎉🙏🎉🙏සාදු.🎉සාදු.🎉සාදු🎉

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 26 дней назад +2

    Sadu sadu sadu pinwath apage swamen wahanseta apage namaskaraya wewa 2:37

  • @dilanyathiseera5411
    @dilanyathiseera5411 24 дня назад +2

    ඔබ වහන්සේට පතන බෝදියකින් නිවන් අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාමය පින හේතුවාසනාවේවා!🎉

  • @mysuneththra2120
    @mysuneththra2120 25 дней назад +1

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාඩු සාඩු 🙏🙏🙏 මේ උතුම් ස්‍ර්‍ර්‍ර්‍රීසද්දර්මයටද මගේ නමස්කාර්ය වේවා සාඩු සාඩු 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 26 дней назад +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නම.ස්කාරය වේවා.සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු .ධර්ම දානය දුන්න අයටත් බොහොම පින් .සාදු සාදු සාදු..

  • @indrajayanthi6793
    @indrajayanthi6793 26 дней назад +1

    ❤❤සසර දුක නිමා කිරීම පිණිස බුද්ධ ඤාණය යම්තාක් දුරට තමා තුල වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතුයි දෙශනාව පෑහැදිලියි ස්වාමීනී පින්වත් පූජනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🎉🎉

  • @malanidealwis2101
    @malanidealwis2101 25 дней назад +1

    ඇත්තටමඅපඅ මෙපමණ පිංකරල තයනවද මෙවැනි ධර්ම ⁣දේශනාවලට සවන්දෙන්න තෙරැවන්සරණය.

  • @dwpalawela5697
    @dwpalawela5697 26 дней назад +3

    Kalyana miththaryan wahansa oba wahansami maraskara gathwau siyaluma pin oba wahansata anumodan karami 👋👋👋

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 24 дня назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 24 дня назад +1

    obavahanseta namaskara karami.

  • @BAPriyanthi
    @BAPriyanthi 26 дней назад +3

    අප නිසා ඔබ වහන්සේ කොපමණ දුක් විඳිනවාද තෙරුවන් සරණයි

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 25 дней назад +1

    🙏🌸🙏🌸🙏🌸

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 26 дней назад +2

    🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 26 дней назад +1

    Ape suwamim wahanseta uthum chthurarya sathya meh bawayadima shakshath wewa sadu. Sadu sadu🎉🎉🎉

  • @monikaperera1768
    @monikaperera1768 26 дней назад +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @SudeshDissanayaka
    @SudeshDissanayaka 17 дней назад +1

    Mulin sadu sadu kiyna ekanm galapen නැහැ

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 26 дней назад +1

    🙏🙏🙏

  • @gayaniuthpala3738
    @gayaniuthpala3738 26 дней назад +2

    🙏🙏🙏

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 25 дней назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 24 дня назад +1

    🙏🙏🙏🙏