Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම කුවේට් වල ඉන්නේ. මේ රටේ බුද්ධාගම කියන වචනෙත් තහනම්. ඒත් මම හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහනවා. පෝන් එක හංගලා බ්ලූටූත් එක ගහන් උදේට වැඩ කරන අතරේ බණ අහන්නෙ. හිත හදාගන්න ලැබෙන එකම සැනසීම එපමණයි. ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා🙏🙏🙏
Oyatath sathuta senaseemama labewa....!!!!
ඔයාට බුදුසරණයි සැමදෙම පරිස්සමෙන් කල්පනාවෙන් ඉවසීමෙන් කරන්න ඔයාට වරදින්නැ දර්මරත්නයෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
තෙරුවන් සරනයි
Oyt budusaranai.💓💓💓💓
මාව දහම් මගට හුරුකල කල්‍යානමිත්‍රයන් වහන්සේ ඔබවහන්සේ...නමස්කාර කරමි..නමස්කාරය වේවා..🙏🙏🙏
තුන්ලොව අනුත්තරිතර කාන්තා රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට නමස්කාර වේවා... 🙏🙏.. දහසක් සිතුවිලි වලින් ගිනිගෙන දැවෙන ලෝ සතුන්ගේ හදවත් බුදුබණ පදයෙන් නිවා සනසන පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏සාධු, සාධු.. සාධු..
අපගේ සිත තැම්පත් කරන බන දේශනා කරන ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
මාගේ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝායුස ලැබේවා!!! සාදු...සාදු..සාදු..🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹.තෙරුවන් සරණයි !
Wishing everyone a peaceful New Year🙏🙏🙏
මෙ බනඅහන්න අපිත් පින්කරලා තියනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බන අහන්න මං පින් කරලා තියෙනවා... අපගේ අදුරු ජීවිත ඔබ වහන්සේගේ බනෙන් එලිය වෙනවා... ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා... නිවන් දකින්න මේ පින් ලැබේවා..... සාදු.....සාදු.... සාදු....
ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මය ඇසිමත් හිතට සැනසිමක්. ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේ වා.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
පින් වත් ගරු තර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Hithe thiyanne ගොඩක් parsnn වලට ඔබ වහන්සේ ළඟ පිළිතුරු thiyanwa me ධර්මය අහල ea parsnn mat විසඳා ගන්න හැකියාව ලැබුණා ඔබ වහන්සේ උතුම් නිවන් මාර්ගය awboda වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ජීවිතේම කලකිරිලා උන් අවස්ථාවක මේ ධර්ම දේශනාව මා හටම දේශනා කළ ධර්ම දේශනයක් වගේ.සෑහෙන දුරට හිත හදාගන්න පුළුවන් වුණා.මේ පිනේ බල මහිමයෙන් අපගේ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම ඉන්නෙත් කුවේට් රටෙි මම හැමදාම ඔබ වහන්සේගේ දර්මදෙශනාවක් අහානවා 🙏🙏🙏
ඔබ වහන්සේ මේ කියන බන මට කිව්වා වගේ මට වෙලා තියෙන්නේත් සම්බුලා දේවියට වෙච්ච දේ මගේ මහත්තයා බීගෙ ඇවිල්ලා මට හරියට අපහාස කලා මම එයාගේ අත කැපිලා එයා කක්කා දාලා පස්ස පැත්ත සෝදගන්න බැරුව මම එයාගේ අත හොඳ වෙනකම්ම පස්ස සේදුවා කොච්චර කලත් කිසිම හොඳක් නෑ ඔබ වහන්සේ ගේ බන ටික අහලා මගේ හිත නිවුනා ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏🙏පින්වත් සොවාමීන් වහන්සේට දීර්ඝායූ වේවා🙏🙏🙏🙏🙏🙏
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ මේ ගවුතම බුදු සසුනෙ උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද කර ගනිත්වා🙏🙏🙏🙏🙏🙏
ගිනි ගොඩක් වගේ දැවෙන මගේ සිත නිවී යන්නේ...ඔබ වහන්සේ ගේ උතුම් බුදු ගුනමුසු දහම් දෙසුමක් දිනපතා ඇසීමෙන් සිතේ ඇති වෙන සැනසුම නිසයි..ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ 🙏 සාදූ🙏 සාදූ🙏 පිංවත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ බණ දේශනා කර කරගන්නා වු පින් බලෙන් ඔබ වහන්සේ ලබන්නාවු සියලු ආත්මයන් පින් ඇති ආත්මයන්ම පමණක් වේවා!! 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දර්මය ඇසු මගේ හිතේ දුක වේදනාව නැති වේවා!මගෙ මහත්තයාට දරුවන්ට මගෙ අම්මට තාත්තට සහෝදරයන්ට හිත් වලට සතුට ලබේවා!🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ! මම රුමේනියා ඉන්නේ. මම මට පුලුවන් හැම දවසකම ඔබ වහන්සේගේ බණ අහනවා. මම ඒ බණ අහලා මගෙ අම්මට, මහත්තයට, මගෙ සහෝදරියට ඒ හැමෝටම ඒ බණ කියලා දෙනවා.. එයාලටත් අහන්න ශෙයා කරනවා. මම ගොඩක් දේවල් තේරුම් ගන්නවා ඔබ වහන්සේ නිසා.. මට ගොඩක් සතුටුයි.. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !!!
මගේ, ජීවිතය ඔයබන, කතාව, වගෙමයි.
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu teruwan saranai ape swamin wahanse
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
අපෙ හමුදුරුවනෙ හරිම ලස්සන බන දෙසනාවක් ගොඩක් ආසාවෙන් බන ඇහුවා අපෙ හමුදුරුවන්ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයා කරන සෑම වැඩක්ම සාර්ථක වෙවා මගෙ මහත්තයාටත් දුවටත් පුතාටත් මගෙ අම්මාටත් මටත් ලොකවාසි සියලු දෙනාටත් අප තාතාගත බුදු රජානන් වහන්සේගෙ ආසිර්වාදය ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සාදු 🙏සාදු 🙏සාදු 🙏නමෝ බුද්ධාය 🙏ලෝකවාසී සියලු සත්වයින්ට නිවන් අවබෝධය වේවා 🙏
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන මම අහනවා මගේ hita hadagena ඉන්නේ මම කුවේට් රටේ ඉන්නේ ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ගෙ බන දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏
මමත් ඔබ වහන්සේගේ බණක් හැමදාම අහනවා හිතට හරිම සැනසිමක් හිත හදාගන්නපුළුවන් කුවේට් වල ඉන්නේ
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
මම බණ අහන්න කැමති නැහැ කියන බණක් තේරෙන්නේ නැහැ මතක නැහැ පසු කාලෙකදී ඔබ වහන්සේගේ බණ අහුනා ....🙏🙏 එදා ඉදලා මම ආසාවෙන් බණ අහනවා දැන් මම සිල් සමාදන් වෙනවා ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏
අතීතේ දහසක් වැරදි හදාගෙන වර්තමානයේ ඔබ වහන්සේ ගේ බණ අහලා මගේ හිත හරි මගට ගන්න මට පුළුවන් ඔබ වහන්සේ ට පිං 🙏🙏🙏සාදු
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
නමෝ බුද්ධාය 🙏🙏🙏 .සිතේ වෙහෙස නිවන මිහිරි සොඳුරු බුදු බණ පද නිරතුරු අප කෙරෙහි අනුකම්පාවෙන් පහදාදෙන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
මන් ඔබ වහන්සේගේ බණ නිතරම අහනවා මේ හැම පිනක් ම මගේ අම්මාට තාත්තා ට අනුමෝදන් වේවා... ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට තවතවත් ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !🙏තෙරුවන් සරණයි !🙏🙏
ජිවිතයට වැදගත් දේශනාවක් බුදු 41:51 සරණයි
සිතේ ගිනි නිවන්නට මේ දහම අසත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු.වැලිමඩ.සද්දසීල.හාමූදුරුවනෙ.මම.කටාර්.එකෙ.ඉන්නෙ.ඔඛ.වහන්සෙ.ඛණ.මම.පොන්.එකෙන්.අහනවා.හිත.නිවෙනවා.අපෙ.හාමූදුරුවනෙ.ඔඛ.වහන්සෙට.පිං.සාදු.සාදු.සාදූ
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන්.සියලු සිත් සැනසේවා !!!!!
දර්මය කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා !!සාදු සාදු සාදු
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන් සියල්ලගේ හිත් සැනසේවා !!""!!!!!!!!!!!!!!!!!
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන උතුම් දර්ම දේශනා හරිම අසාවෙන් සවන් දෙනවා..අනේ මටත් අසායි මෙවැනි දර්ම දානයක් කරන්න..මම මෙවර පෝය දිනයටද පන්සලට ස්වාමින් වහන්සේ නමක් වැඩම කර දර්ම දානයක් සිදු කලා..ඔබ වහන්සේගෙත් දර්ම දේශනාවක් ඒ විදියටම සිදු කරන්න කැමති..අනේ මට පිහිට වෙන්න ස්වාමින් වහන්න..පින්වත් ස්වාමින් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා මේ බුද්ධ සාසනේ චිරාක් කාළයක් වැඩ හිද අපගේ සිත් සතන් එලිය කරන්නට ශක්තිය දහිරිය ලැබේවා සාදු සාදු සාදු
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
😮
ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu
සංසාර ගමන කෙටිකරගැනිමට මේ පිනම හේතුවේවා..! 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu siyalu satvayo niduk vava nirogi wewa suvapat vava dukin midatva taruvan saranai 🙏🙏🙏🙏🙏
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 💐💐💐
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය අපගේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාධු! සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙට සියලු දෙවි රැකවරණය ලැබේවා
🙏🙏🙏සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා සවනත පින්වත් වුවා.සාදු!!! මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට පිනක් තිබිය යුතුයි පිනැත්තෝ සවන්පත් යොමත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!!මේ උතුම් ශ්‍රී සද්ධර්මය දිවි තිබෙනාතුරාවට සවනත ශ්‍රවණය වේවා !!! සාදු!!! උතුම් බුදුබණ පද උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු!!! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට!!!
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු මමත් ඔය වගේ විඳවන කසාදයක් කරගෙන් ඉවසන් ඉන්නේ අපේ හාමුදුරුවනේ
මෙ වගෙ කාලයක හමුදුරුවන්ගෙ බන ටික පවුල් ජිවිත ගෙවන අපිට ඉතාමත්ව වටින්වා තෙරුවන් සරනයි!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම් පදයක් ඇසූ සැනින් මගේ හිත සුවපත් වෙනවා. මෙවැනි දේශනාවන් තුලින් අපගේ සිත් සනසාලන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
මාගෙ එකම සැනසීම බුදු දහම පමනි 🥺🙏🙏🙏
මගේ සිත දියුනූ වේවා.... ඔබ වහන්සෙටත්, සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Namo buddaya......sadu sadu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....!!!🙏🌸🙏🌸🙏🙏🙏
මමත් කුවෙට්වල ඉන්න මේ කතරක තනිවෙලා ඉන්න අපට වටිනා බණ කතාවක්🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධු 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.
සාදු සාදු ඔබ වහන්සේට මේ බණ ටිකට පින් සිදු වේවා 🙏
මම ඉන්නේ ප්‍රංශ රටේ නමුත් අපට බණ පද ඇසෙන්නේ නැහැ නිතරම ළග තියන ටෙලිපොන් එකෙන් තාමයි බණ ඇසෙන්නේ සියළුම අප රටේ පින්වත් සාමින් වහන්සේලාට නාමස්කාර වේවා උතුම් දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏
🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තව තවත් මෙවැනි අර්තවත් ධර්ම දේශනාවන් ස්‍රවනය කරන්නට ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
සාදු සාදු සාදු !!!සංසාර ගමන කෙටි කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා !!!🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ගරු ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. සාදු. සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙහෙම බණ අහන්න ත් අපි පින් කරලා තියෙනවා
Sadu සාදු sadu ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා. 🙏🙏නිදුක් නිරෝගී බව ලැබේවා 🌞🌝
Sadu sadu sadu anumodami....pinwath swaminwahanseta mage namasakaraya
Sadu.sadu.sadu.pinvathsaminvhansatamaganamaskarayaVava🙏🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
මේ ධර්මය ඇසීමේ පින මාගේ ගුණ ධර්ම වඩා ගැනීමට හේතු වාසනා වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!! 🙏🙏🙏🙏
Sadu sadu anumodami
තෙරැවන් සරණයි..! නමෝ බුද්ධාය..!❤
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai sadu..sadu..sadu.🙏🙏🙏🙏
සාදු ..සාදු .සාදු ..🙏🙏🙏
Ape hamuduruwani me daham awawada apahata anumoda. Wethwa...🙏🙏🙏
සාදු සාදු සාදු බුදුසරණ යි .අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි .👃👃👃
Taruwan saranai ape hamuduruwane oba වහන්සේට mage නමස්කාර වේවා .🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu🙏🙏🙏
Suwamin වහන්සේගේ bana ahapuhama හිතට senasumak lebenawa...ඔබ වහන්සේට diragayusa වේවා .......
මම ස්වාමින් වහන්සේගේ බණ අහනවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට🙏🙏🙏
මම කුවේට් වල ඉන්නේ. මේ රටේ බුද්ධාගම කියන වචනෙත් තහනම්. ඒත් මම හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහනවා. පෝන් එක හංගලා බ්ලූටූත් එක ගහන් උදේට වැඩ කරන අතරේ බණ අහන්නෙ. හිත හදාගන්න ලැබෙන එකම සැනසීම එපමණයි. ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා🙏🙏🙏
Oyatath sathuta senaseemama labewa....!!!!
ඔයාට බුදුසරණයි සැමදෙම පරිස්සමෙන් කල්පනාවෙන් ඉවසීමෙන් කරන්න ඔයාට වරදින්නැ දර්මරත්නයෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි
Oyt budusaranai.💓💓💓💓
මාව දහම් මගට හුරුකල කල්‍යානමිත්‍රයන් වහන්සේ ඔබවහන්සේ...නමස්කාර කරමි..නමස්කාරය වේවා..🙏🙏🙏
තුන්ලොව අනුත්තරිතර කාන්තා රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට නමස්කාර වේවා... 🙏🙏.. දහසක් සිතුවිලි වලින් ගිනිගෙන දැවෙන ලෝ සතුන්ගේ හදවත් බුදුබණ පදයෙන් නිවා සනසන පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏සාධු, සාධු.. සාධු..
අපගේ සිත තැම්පත් කරන බන දේශනා කරන ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
මාගේ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝායුස ලැබේවා!!! සාදු...සාදු..සාදු..🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹.තෙරුවන් සරණයි !
Wishing everyone a peaceful New Year🙏🙏🙏
මෙ බනඅහන්න අපිත් පින්කරලා තියනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බන අහන්න මං පින් කරලා තියෙනවා... අපගේ අදුරු ජීවිත ඔබ වහන්සේගේ බනෙන් එලිය වෙනවා... ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා... නිවන් දකින්න මේ පින් ලැබේවා..... සාදු.....සාදු.... සාදු....
ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මය ඇසිමත් හිතට සැනසිමක්. ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේ වා.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
පින් වත් ගරු තර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Hithe thiyanne ගොඩක් parsnn වලට ඔබ වහන්සේ ළඟ පිළිතුරු thiyanwa me ධර්මය අහල ea parsnn mat විසඳා ගන්න හැකියාව ලැබුණා ඔබ වහන්සේ උතුම් නිවන් මාර්ගය awboda වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ජීවිතේම කලකිරිලා උන් අවස්ථාවක මේ ධර්ම දේශනාව මා හටම දේශනා කළ ධර්ම දේශනයක් වගේ.සෑහෙන දුරට හිත හදාගන්න පුළුවන් වුණා.මේ පිනේ බල මහිමයෙන් අපගේ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම ඉන්නෙත් කුවේට් රටෙි මම හැමදාම ඔබ වහන්සේගේ දර්මදෙශනාවක් අහානවා 🙏🙏🙏
ඔබ වහන්සේ මේ කියන බන මට කිව්වා වගේ මට වෙලා තියෙන්නේත් සම්බුලා දේවියට වෙච්ච දේ මගේ මහත්තයා බීගෙ ඇවිල්ලා මට හරියට අපහාස කලා මම එයාගේ අත කැපිලා එයා කක්කා දාලා පස්ස පැත්ත සෝදගන්න බැරුව මම එයාගේ අත හොඳ වෙනකම්ම පස්ස සේදුවා කොච්චර කලත් කිසිම හොඳක් නෑ ඔබ වහන්සේ ගේ බන ටික අහලා මගේ හිත නිවුනා ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏🙏
පින්වත් සොවාමීන් වහන්සේට දීර්ඝායූ වේවා🙏🙏🙏🙏🙏🙏
Wishing everyone a peaceful New Year🙏🙏🙏
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ මේ ගවුතම බුදු සසුනෙ උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද කර ගනිත්වා🙏🙏🙏🙏🙏🙏
ගිනි ගොඩක් වගේ දැවෙන මගේ සිත නිවී යන්නේ...ඔබ වහන්සේ ගේ උතුම් බුදු ගුනමුසු දහම් දෙසුමක් දිනපතා ඇසීමෙන් සිතේ ඇති වෙන සැනසුම නිසයි..ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ 🙏 සාදූ🙏 සාදූ🙏 පිංවත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ බණ දේශනා කර කරගන්නා වු පින් බලෙන් ඔබ වහන්සේ ලබන්නාවු සියලු ආත්මයන් පින් ඇති ආත්මයන්ම පමණක් වේවා!! 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දර්මය ඇසු මගේ හිතේ දුක වේදනාව නැති වේවා!මගෙ මහත්තයාට දරුවන්ට මගෙ අම්මට තාත්තට සහෝදරයන්ට හිත් වලට සතුට ලබේවා!🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
Wishing everyone a peaceful New Year🙏🙏🙏
ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ! මම රුමේනියා ඉන්නේ. මම මට පුලුවන් හැම දවසකම ඔබ වහන්සේගේ බණ අහනවා. මම ඒ බණ අහලා මගෙ අම්මට, මහත්තයට, මගෙ සහෝදරියට ඒ හැමෝටම ඒ බණ කියලා දෙනවා.. එයාලටත් අහන්න ශෙයා කරනවා. මම ගොඩක් දේවල් තේරුම් ගන්නවා ඔබ වහන්සේ නිසා.. මට ගොඩක් සතුටුයි.. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !!!
මගේ, ජීවිතය ඔයබන, කතාව, වගෙමයි.
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu teruwan saranai ape swamin wahanse
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
අපෙ හමුදුරුවනෙ හරිම ලස්සන බන දෙසනාවක් ගොඩක් ආසාවෙන් බන ඇහුවා අපෙ හමුදුරුවන්ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයා කරන සෑම වැඩක්ම සාර්ථක වෙවා මගෙ මහත්තයාටත් දුවටත් පුතාටත් මගෙ අම්මාටත් මටත් ලොකවාසි සියලු දෙනාටත් අප තාතාගත බුදු රජානන් වහන්සේගෙ ආසිර්වාදය ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සාදු 🙏සාදු 🙏සාදු 🙏නමෝ බුද්ධාය 🙏ලෝකවාසී සියලු සත්වයින්ට නිවන් අවබෝධය වේවා 🙏
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
Wishing everyone a peaceful New Year🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන මම අහනවා මගේ hita hadagena ඉන්නේ මම කුවේට් රටේ ඉන්නේ ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ගෙ බන දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏
මමත් ඔබ වහන්සේගේ බණක් හැමදාම අහනවා හිතට හරිම සැනසිමක් හිත හදාගන්නපුළුවන් කුවේට් වල ඉන්නේ
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
මම බණ අහන්න කැමති නැහැ කියන බණක් තේරෙන්නේ නැහැ මතක නැහැ පසු කාලෙකදී ඔබ වහන්සේගේ බණ අහුනා ....🙏🙏 එදා ඉදලා මම ආසාවෙන් බණ අහනවා දැන් මම සිල් සමාදන් වෙනවා ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏
අතීතේ දහසක් වැරදි හදාගෙන වර්තමානයේ ඔබ වහන්සේ ගේ බණ අහලා මගේ හිත හරි මගට ගන්න මට පුළුවන් ඔබ වහන්සේ ට පිං 🙏🙏🙏සාදු
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
Wishing everyone a peaceful New Year🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏 .සිතේ වෙහෙස නිවන මිහිරි සොඳුරු බුදු බණ පද නිරතුරු අප කෙරෙහි අනුකම්පාවෙන් පහදාදෙන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
මන් ඔබ වහන්සේගේ බණ නිතරම අහනවා මේ හැම පිනක් ම මගේ අම්මාට තාත්තා ට අනුමෝදන් වේවා... ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට තවතවත් ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !🙏තෙරුවන් සරණයි !🙏🙏
ජිවිතයට වැදගත් දේශනාවක් බුදු 41:51 සරණයි
සිතේ ගිනි නිවන්නට මේ දහම අසත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු.වැලිමඩ.සද්දසීල.හාමූදුරුවනෙ.මම.කටාර්.එකෙ.ඉන්නෙ.ඔඛ.වහන්සෙ.ඛණ.මම.පොන්.එකෙන්.අහනවා.හිත.නිවෙනවා.අපෙ.හාමූදුරුවනෙ.ඔඛ.වහන්සෙට.පිං.සාදු.සාදු.සාදූ
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන්.සියලු සිත් සැනසේවා !!!!!
දර්මය කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා !!සාදු සාදු සාදු
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන් සියල්ලගේ හිත් සැනසේවා !!""!!!!!!!!!!!!!!!!!
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන උතුම් දර්ම දේශනා හරිම අසාවෙන් සවන් දෙනවා..අනේ මටත් අසායි මෙවැනි දර්ම දානයක් කරන්න..මම මෙවර පෝය දිනයටද පන්සලට ස්වාමින් වහන්සේ නමක් වැඩම කර දර්ම දානයක් සිදු කලා..ඔබ වහන්සේගෙත් දර්ම දේශනාවක් ඒ විදියටම සිදු කරන්න කැමති..අනේ මට පිහිට වෙන්න ස්වාමින් වහන්න..පින්වත් ස්වාමින් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා මේ බුද්ධ සාසනේ චිරාක් කාළයක් වැඩ හිද අපගේ සිත් සතන් එලිය කරන්නට ශක්තිය දහිරිය ලැබේවා සාදු සාදු සාදු
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
😮
ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu
Wishing everyone a peaceful New Year🙏🙏🙏
සංසාර ගමන කෙටිකරගැනිමට මේ පිනම හේතුවේවා..! 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu siyalu satvayo niduk vava nirogi wewa suvapat vava dukin midatva taruvan saranai 🙏🙏🙏🙏🙏
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 💐💐💐
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය අපගේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාධු! සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙට සියලු දෙවි රැකවරණය ලැබේවා
🙏🙏🙏සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
නමෝ බුද්ධාය ! 🙏🙏🙏
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏
උතුම් අමාමහ නිවනම ලබත්වා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා සවනත පින්වත් වුවා.සාදු!!! මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට පිනක් තිබිය යුතුයි පිනැත්තෝ සවන්පත් යොමත්වා !
දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!!
මේ උතුම් ශ්‍රී සද්ධර්මය දිවි තිබෙනාතුරාවට සවනත ශ්‍රවණය වේවා !!! සාදු!!!
උතුම් බුදුබණ පද උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු!!!
සැමට සෙත් වේවා !
සැම සිත් සුවපත් වේවා !
උතුම් තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට!!!
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු
මමත් ඔය වගේ විඳවන කසාදයක් කරගෙන් ඉවසන් ඉන්නේ අපේ හාමුදුරුවනේ
මෙ වගෙ කාලයක හමුදුරුවන්ගෙ බන ටික පවුල් ජිවිත ගෙවන අපිට ඉතාමත්ව වටින්වා තෙරුවන් සරනයි!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම් පදයක් ඇසූ සැනින් මගේ හිත සුවපත් වෙනවා. මෙවැනි දේශනාවන් තුලින් අපගේ සිත් සනසාලන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
මාගෙ එකම සැනසීම බුදු දහම පමනි 🥺🙏🙏🙏
මගේ සිත දියුනූ වේවා.... ඔබ වහන්සෙටත්, සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Namo buddaya......sadu sadu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....!!!🙏🌸🙏🌸🙏🙏🙏
මමත් කුවෙට්වල ඉන්න මේ කතරක තනිවෙලා ඉන්න අපට වටිනා බණ කතාවක්🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධු 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.
සාදු සාදු ඔබ වහන්සේට මේ බණ ටිකට පින් සිදු වේවා 🙏
මම ඉන්නේ ප්‍රංශ රටේ නමුත් අපට බණ පද ඇසෙන්නේ නැහැ නිතරම ළග තියන ටෙලිපොන් එකෙන් තාමයි බණ ඇසෙන්නේ සියළුම අප රටේ පින්වත් සාමින් වහන්සේලාට නාමස්කාර වේවා උතුම් දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏
🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තව තවත් මෙවැනි අර්තවත් ධර්ම දේශනාවන් ස්‍රවනය කරන්නට ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
සාදු සාදු සාදු !!!
සංසාර ගමන කෙටි කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා !!!🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ගරු ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. සාදු. සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙහෙම බණ අහන්න ත් අපි පින් කරලා තියෙනවා
Sadu සාදු sadu ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා. 🙏🙏නිදුක් නිරෝගී බව ලැබේවා 🌞🌝
Sadu sadu sadu anumodami....pinwath swaminwahanseta mage namasakaraya
Sadu.sadu.sadu.pinvathsaminvhansatamaganamaskaraya
Vava🙏🙏🙏