ලාබෙට විකිනෙන පිටකොටුවේ බඩු 😯බඩේ පනුවෝන්ට පිස්සු හැදෙන්න කෑවා 😜 vlog

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 131

  • @tharikamadushani3158
    @tharikamadushani3158 Год назад +25

    ඔයාගෙ පුංචි බිස්නස් එක දවසක ලොකුම ලොකු brand name එකක් විදිහට රට පුරාම ජනප්‍රිය වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියෝ...❤️❤️

  • @createlifestyle8912
    @createlifestyle8912 Год назад +6

    නංගී කොහොමද ඔයට.. Mata හරිම සතුටුයි. ඔයා හරිම ශක්තිමත් ගැහැණියක්. ඒවගේම ඔයාගෙ හස්බනුත් ඔයා වෙනුවෙන් කැප කිරීම් කරන උතුම් මනුස්සයෙක්.. බුදු සරණයි🙏 ඔයාලට.. ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා. 😍😍

  • @PriyanganiManathunga
    @PriyanganiManathunga Год назад +3

    කව්රු කොහොම කිවත් නංගි ඔයාගේ වීඩියෝ බලලා ගන්න දැනුම ගොඩක් තියනවා මට නම්😊😊මම නම් ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න❤😊හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා❤ආදරෙයි❤❤❤❤පෝෂ් නැතුව පොළවේ පය ගහලා ජීව්ත වෙන කෙනෙක් නිසා ආදරෙයි ඔයාට ❤

  • @sanukanethmin9351
    @sanukanethmin9351 Год назад +2

    pettah wala kama kanawa kiyanne ithin gaurawayen budusaranai

  • @ireshamadushanimadushani6929
    @ireshamadushanimadushani6929 Год назад +3

    Jivithe dinanna kana katta ...kellekge mechchara uthhahayak jivithe dinanna karana Weyama kawadawath waradinna epa uthsahayata jayen jaya ikamaninma hema katayuththakma sarthaka wela lassana jivithayak Gatha karanna labewa kiyala suba pathanawa....mage birth day Vish tikath dammata thanks akke bs parissamin inna

  • @dulminikavindya872
    @dulminikavindya872 Год назад +13

    අනේ මාත් ඔය වගේ එක එක හදන වැඩ වලට හරි ආසයි.. කොහොමද අක්කේ ඔහොම් දෙයක් මුලින්ම පටන්ගන්නේ? මටත් දැක්කම පටන්ගන්න හරි ආස හිතුනා.. අපිට පාඩුවක් නැද්ද අක්කේ ඔහොම වැඩක් කරනෙක

  • @Universe5544
    @Universe5544 Год назад +36

    මොකක්ද සීයා කිව්වේ ඇහුනෙ නැ හරියට

    • @mgdinesh8645
      @mgdinesh8645 Год назад

      4n eka oba oba innawa kiyala kiwe 😂

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +4

    Wow නියමයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @maheshikahettige1587
    @maheshikahettige1587 Год назад +9

    උත්සහවන්ත ඔයාගේ අනාගතයට.. සුබ පැතුම් නංගි...

  • @neilkumara6669
    @neilkumara6669 Год назад +1

    Me aya duppath nha hari apiliwalai kata wagema ekath hoda ganna

  • @maleesha255
    @maleesha255 Год назад +1

    Akkiyo oyage job aeka thawa තවත් දියුණු wenna prarthana karanawa.Aikkitath පවුලේ සැමටත් දළදා සමිඳු පිහිටයි.punchi kushita godaaaaaak ardarei😍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓ummaaaaaa

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 Год назад +7

    ඔයාගෙ බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගි.උත්සහය තියනවනම් දවසක දිනනවා අනිවාර්යයෙන්ම .බුදු සරණයි ❤️❤️❤️

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 Год назад +3

    හරිම ආඩම්බරයි සිහාරා නංගි ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @HanshikaShashinhi
    @HanshikaShashinhi 5 месяцев назад

    Mth horana Akka. Mm hrima asawen oyge videos blnne... Good luck Akka adreii... 😊❤

  • @PradeepikaPerera
    @PradeepikaPerera Год назад +2

    Akke matath oya wage mewa vikunaganna idiya akak dennako

  • @achiniamaya3864
    @achiniamaya3864 Год назад +3

    ගොඩක් ලස්සනයි අක්කෙ අද විඩියො එක ❤❤🎉😊

  • @dilshanahangama8189
    @dilshanahangama8189 Год назад +3

    maru vlog ekak🙃💕

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Год назад +1

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි සුහ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏿💋🙏🏿

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 Год назад +1

    Godak daksha kenek oya.siyalu katauthu sarthaka wewa!!🎈🎈🎈🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️👍👍👍👍🤗🤗🤗

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short Год назад +3

    වීඩීයෝ එක බලන්න කලින්මයි ඔන්න කමෙන්ට් එක දාන්නෙ ආයෙ කොණ්ඩේ කපන්න එපා අප්පා...ඒත් ඉතින් අක්කිගෙ කොණ්ඩේ අක්කිගෙ කැමැත්තනේ..කපනවා නම් saloon එකකින් ලේයර් කට් එකක් කපන්න...තව ඉල්ලීමක් තියෙනවා (ඔයාගෙ දාන comment එකක් දෙකක් නමත් එක්කම කියන්නකෝ...)video එකෙන්ම

  • @suppa__girl
    @suppa__girl Год назад +3

    Akka aniwa lankawe namak hadagnnawamaii❤❤❤

  • @Shas12199
    @Shas12199 Год назад +6

    Thumbnail eke photo eka mara lassanai 🥰🥰🥰 oya kohomath lassanai eth eke godak lassanai

  • @manoSL
    @manoSL Год назад +2

    Hi akki. Video eka lassanai.🥰 Good luck...

  • @දශී-ට8ද
    @දශී-ට8ද Год назад +2

    සිං ෂින් ගාන්නේ මොකද... අපේ hubba වගේ මොකක්හරි wachanayak ahulagena කියවනවා

  • @upulshantha-le1iy
    @upulshantha-le1iy Год назад +5

    Habiya puppan giyata eya hari hodai neda.ohoma wifeta nidahasa dena pirimi ada godak aduine

  • @sarangibandara3884
    @sarangibandara3884 Год назад +1

    Good luck akkiyooo

  • @madumadu3030
    @madumadu3030 Год назад +1

    Good luck

  • @sathyanawodani1993
    @sathyanawodani1993 Год назад +1

    Paraata😮 Lassnai video eka ❤konde kpnna epoo

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +1

    ඔයා ඔය බිස්නස් එක කරන්න අවශ්‍ය දැනුම කොහොද ගත්තෙ ඒ ගැන ඉගෙන ගත්තද?

  • @sanduniperera5354
    @sanduniperera5354 Год назад

    හරිම ලස්සනයි video eka

  • @shashinipabasara295
    @shashinipabasara295 Год назад +1

    Akki mm slippers desing krnw...ekata podi help ekk denna puluwanda❤🥺

  • @dilshinavoda3026
    @dilshinavoda3026 Год назад +2

    Hi akki super vedio👍 akki kohomada me wage business ekak karanne 😊

  • @lahiruharshana9
    @lahiruharshana9 Год назад +1

    ඒ කොන්ඩෙ කපන්නෙපා හලෝ❤❤❤🎉 😂

  • @anushaanusha9951
    @anushaanusha9951 Год назад +1

    වටිනා අදහස් ටිකක් ගත්තා වීඩියෝ එක බලලා බොහොම ස්තූතියි ඔයාට❤

  • @januliya7947
    @januliya7947 Год назад +1

    Oyanm maru...chuty awlak thiyenwa petiyo..video karddi camera eka helkeddi balnna tikk අමාරුයි ...ආදරෙයි godaaaaariyak

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 Год назад +2

    ලස්සනයි ලස්සනයි අක්කේ 💖 සුපිරි සුපිරි

  • @piyumimadushani9347
    @piyumimadushani9347 Год назад

    Ada oya godak lassanai nangi .

  • @hashi3938
    @hashi3938 Год назад +2

    Akke oyage buisnes eka dawsin dawsa sarthaka krgnna lebenna kiyala wish krnwa.
    Peta wala amu redi bujjet gann pluwn shop ekk dannwd akki

  • @villagelittleboysrilanka9200
    @villagelittleboysrilanka9200 Год назад +1

    Oya badu gann than apitath kiyanbakooo

  • @sarangibandara3884
    @sarangibandara3884 Год назад +2

    Akki price kiyanna berida owage😀😀

  • @rmcreativecraftsl8241
    @rmcreativecraftsl8241 Год назад +1

    Earings hook thoga milata ganna thanak kiyannako pettah wala

  • @dewmigamage2024
    @dewmigamage2024 Год назад +2

    අක්කෙ ඔයා ඔය ශූස් ගත්තෙ කොහෙන්ද

  • @chamindakumara8599
    @chamindakumara8599 Год назад +1

    Hair clip hadanna awashsha Badu labeta ganna puluwan thank kiyanna puluwanda( kalutara/ Colombo) awata

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 Год назад +1

    අක්කි මම නුවර පිටකොටුවේ ගිහින් මේ බඩු ගත්තට පාඩු නැද්ද. මෙහේ ඩොට් ප්‍රින්ටට් රිබන් යාරයක් 60යි. ඔයා මේ බඩු ඔක්කම ගන්නේ කොහෙන්ද. මට කියන්නකො. ලොකු උදව්වක්. ඔයාව කන්ටැක් කරගන්න බැරිද

  • @nadishani5267
    @nadishani5267 Год назад +1

    Owa hadanna video ekak danna asae egene ganna

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Год назад +1

    Kohomada akki ❤❤❤

  • @ShanayaShanaya-r7m
    @ShanayaShanaya-r7m 2 месяца назад

    Kohomada ganne

  • @udarisashikala2271
    @udarisashikala2271 Год назад

    You are the best.....❤️🥰

  • @sarangibandara3884
    @sarangibandara3884 Год назад +1

    Oya okkoma pettah walinda ganne

  • @shalukandpetlovers5845
    @shalukandpetlovers5845 Год назад

    පිටකොටුවවෙන් ගන්නකොට ගොඩක් ගන්න ඕනෙ නේද.මමත් ආසයි කොණ්ඩ කටු හදන්න.මේ බඩු online ගන්න පුලුවන් chanal ගොඩක් දැක්කා.ඒත් ඔයාත් මං වගෙ පුංචි තැනක ඉදන් නැගිටින්න දගලන නිසා ඔයාගෙන් ගන්න හිතුනා.ඔය බඩු වල prizeකියන්න පුලුවන්ද.විකුනගන්න විදියක් ටිකක් පැහැදිලි කරන්න.

  • @lahirulahiru1544
    @lahirulahiru1544 Год назад +1

    Parata 🙋🤤

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 Год назад

    Mathak nee kiwuwa thana thanai kirurapana

  • @niyasmohamed9302
    @niyasmohamed9302 Год назад +1

    Craft buddy machine එකක් තියෙනවා ද එක කොහොමද useකරන්නෙ

  • @rusirucreation5382
    @rusirucreation5382 Год назад +2

    Hair band තොග ගන්නේ කොහේන්?
    Video aka ලස්සනයි

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Год назад +1

    Ane oya la dennama marune tusita malliyek nadda aka nemei manika oya riban ganna online karana tanaka nambar danawada nattam oya bady genwala denawada

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    Nice

  • @teeshananayakkara7564
    @teeshananayakkara7564 Год назад +1

    Oyage pege eke nama kohomada thinne nangi

  • @supundulanja3392
    @supundulanja3392 Год назад

    Akke bull Dana card kohomada ganne

  • @roshanindika9250
    @roshanindika9250 Год назад +1

    ඔයා ඔය කොණ්ඩ බූල්,කටු එහෙම හදන බඩු කොහෙන්ද ගන්නෙ නංගී.අපට අඩුවට ගන්න පුළුවන් තැන් කොහෙද කියල කියන්නකො.

    • @shiharagamage
      @shiharagamage  Год назад +1

      Thoga hannwanm mn qwa parawal wala gihn ganna puluwan.... online nm mn krnw

    • @roshanindika9250
      @roshanindika9250 Год назад

      Prize kohomada.whatsapp danna puluwanda.

  • @shenol22
    @shenol22 Год назад +4

    කොන්ඩෙ කපන්න එපො 😢❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c Год назад

    Oyge video blnw nangi hmdma eth comment 1k dann bari wenw hrima lassanai oyge video oylge punchi business dinen dina diunu wewa kiyl hadawthinma suba pathnwa.mth gedra puthath ekka nikn inne mth asai oya wge wda krnn mth gdk duppath nangi husband tamai wada krnne eyth podi job 1k krnne oyge oya hair band,hair clip aranwth vikunanna kiyata wgeda denne mtath gdk nirmana krnn puluwn eth ape putha dagai aurudu 2i masa 7k dn kiyana deyk ahnna serama kadnw puluwnnm loku udauwk mta kiynnko ewa kiyta denn puluwnda kiyl ewawth vikunanna blnn shop walin gnnw neda nangi ane mta msg 1k dannko.oylta Bs.

  • @umeshakothalawala27
    @umeshakothalawala27 Год назад +2

    Adath pitakotuwe giya neda.. 'Desings' shop eke pearl wala price ahanakota oyage voice eka ahila mn herila beluwa. Oya baratama pearl theruwa ne😊

    • @shiharagamage
      @shiharagamage  Год назад

      Owne......ada nagenama giya mn....😁🤣

  • @patricanjali1876
    @patricanjali1876 Год назад

    දැනුත් කරවල කට්ටක් කන ගමන 😊😂

  • @PiyumiSubani
    @PiyumiSubani Год назад

    ❤❤

  • @susilapadmini2892
    @susilapadmini2892 Год назад +1

    ඔයා ශෝක් අනේ.මාත් යනවා පෙටා ගිහින් බඩු ගේන්න.රතු පල්ලිය අවට ශොප්ස් වලට

  • @dilshinavoda3026
    @dilshinavoda3026 Год назад

    Matath card ekak oni akki 😪

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад

    ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 Год назад

    💞💞💞💞

  • @GRV6204
    @GRV6204 Год назад +2

    ඔයා කී වතාවක් වගේ පිටකොටුවේ ඇවිත් තියෙනවා ද? ඇත්තටම පිටකොටුව තමයි බඩු ගන්නවනම් හොඳම තැන.

  • @nethmikavindya463
    @nethmikavindya463 Год назад +3

    ඇයි හස්බන්ඩ්ට හබ්බ කැටේ කියන්නෙ..ඒක හරි කැතයිනෙ අක්කෙ..හස්බන්ඩ් කියල කියන්නකො..අනේ තරහ වෙන්නෙපා.ආදරේට කිව්වෙ.

    • @madushani5761
      @madushani5761 Год назад +2

      Thamange minihata mokak kiwwama mokada wennne

  • @priyanirangika8435
    @priyanirangika8435 Год назад

    ❤️❤️❤️🌹👍

  • @dilushikaniroopamala321
    @dilushikaniroopamala321 Год назад

    💐💐💐💐💐💐💐

  • @sanuschildhood920
    @sanuschildhood920 Год назад +1

    Oya bus eke thaniyen yaddi vedio krnne kaida akke

  • @cbranaweera9591
    @cbranaweera9591 Год назад

    😮

  • @khemaekanayaka7627
    @khemaekanayaka7627 Год назад

    🤚🤚🤚🤚

  • @deenethraudani
    @deenethraudani Год назад +2

    අක්කේ මටත් ඔයාගෙන් රිබන් එවා ගෙන්න ඕන. කොහොමද ගෙන්න ගන්නේ 🥰🥰🙄

  • @kanchanadayvlog
    @kanchanadayvlog Год назад

    Ai ei සීයා narakai කිව්වේ 🤔

  • @sashaaraya5108
    @sashaaraya5108 Год назад

    Oyage kata hadata hari sameepa kata hadak thiyena senior dubbing artist kenek innawa.. name eka nm mathaka na… hemadama videos baladdi mata a artist wa mathak wenawa….

    • @shiharagamage
      @shiharagamage  Год назад

      😍

    • @buddhikaaruna623
      @buddhikaaruna623 Год назад

      ඔව් ඔව් ඉන්නව තමා සමහර තැන්වල ඒ විදියමයි ඇහෙන්නෙ කිසි වෙනසක් නෑ. මට මතක එ කටහඩ ගොඩක්ම ලමා කාටුන් සහ ලමා චිත්රපට වල තමයි ඇහෙන්නෙ. ඔය නපුරු මන්තරකාරියන්ට වයසක ආච්චලට වගෙ චරිතවලට

  • @nilangasiriwardhana5937
    @nilangasiriwardhana5937 Год назад

    Oyaw contact karaganna vidiyak nadda akke.busnes eka patan ganna advice tikak ganna

  • @ireshasadamali3989
    @ireshasadamali3989 Год назад

    Akke පිටකොටුවේ thiyenawada carpet warga aduwata thiyena shop

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 Год назад

    🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏

  • @cbranaweera9591
    @cbranaweera9591 Год назад

    😂

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Год назад +2

    Budusrnai

  • @nirmalichamodya7689
    @nirmalichamodya7689 Год назад

    🥰🥰

  • @madushantwologin9905
    @madushantwologin9905 Год назад

    කපන්න එපා කොන්ඩේ 🤨

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Год назад +1

    නිකන් ෆෝන් එකනම් ඔබ ඔබ ඉන්නව.කියල නේද කිව්වෙ අක්කෙ.😡😁

  • @dilrath2497
    @dilrath2497 Год назад +5

    අනෙ අපෙ town එකට අව්ත් 🥳 මහරගම මම..
    එ කිරුලපන ඔය කුඩු දක්ක නංගි 😎
    ඔයට සුබ පතනව දියුනුවෙන් දියනුවට පත් වෙන්න කියල ගොඩක් උත්සහවන්ත කෙනෙක් ඔය 💐
    අම්මගෙන් භක්ති ගි ටිකක් එක්ක ඉලග විඩියො එක ඔනෙ

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 Год назад +2

    හබ්බකැටෙ කියන්න එපා නංගි ඒක කැතයි, kunuharupayak වගෙ ඇහෙද්දී..

  • @anjalisadunika6986
    @anjalisadunika6986 Год назад +1

    👍👍👍👍

  • @PiyusDiary1822
    @PiyusDiary1822 Год назад

    🥰❤️

  • @surangika-t8x
    @surangika-t8x Год назад

    💕💕💕💕

  • @dewmibimsarani
    @dewmibimsarani Месяц назад