UNLIMITED Q's with Lavan Abhishek | SATH TV

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 777

  • @sathtv8532
    @sathtv8532  3 года назад +79

    MORE VIDEO -
    ලංකාවේ සරාගීතම නිළිය - ruclips.net/video/aLF1oRUNTAE/видео.html

  • @samadhisaubagya7858
    @samadhisaubagya7858 3 года назад +190

    කාතාවෙ මහී අසෙනි වගේ ඇත්ත ජීවිතේ ලවන් අයියායි ගීත්මා අක්කායි නියමට ගැලපෙනවා . ලවන් අයියා හරිම honest . Iavan aiya Good luck!

  • @chamigirl7014
    @chamigirl7014 3 года назад +280

    ලවන් අයියා අපි ඔයාට ගොඩක් ආදරෙයි..ගීත්මා අක්කා ගැන කියද්ද එයාගෙ හිනාව..ඒ දෙන්නා ශෝයි 😍

  • @rekasureka1816
    @rekasureka1816 3 года назад +65

    ඔවුහු ලවන් හර් වැව් ලවන් හරිම නිහතමානී අවංක චරිතයක් අපි ගොඩක් ආදරෙයි මම නම් කැමති මහී සැබෑ ජීවිතයේ ගීත්ේ ගීත්මා සමඟින් විවාහ වෙලා සතුටින් ඉන්නව දකින්න ඔබට සුබ පතනවා

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +555

    ලවන් ගොඩක් හොද චරිතයක් ඇත්තටම කිවුවොත් ගිත්මා ජිවිතෙට ගොඩක් හොදට ගැලපෙනවා කියලා හිතේනවා,,,පවුලට ආදරය කරන නිහතමානි ලමයෙක් ලවන් ,god luck

    • @sameera2225
      @sameera2225 3 года назад +2

      Ane modayoo lavan theeranayak aran ivarai

    • @karona..8265
      @karona..8265 3 года назад +2

      ලස්සනයි ගොඩාක් බුදුසරණයි

    • @vandanavijaythunga1582
      @vandanavijaythunga1582 3 года назад +2

      Ekanam aththa lavanta galapenne 😘

    • @darshidarshi2524
      @darshidarshi2524 3 года назад

      @@vandanavijaythunga1582 ❤👍

    • @Tresh_1128
      @Tresh_1128 3 года назад +2

      @@sameera2225 Learn to talk kiddo! You look uneducated. Learn to respect everyone's opinion. Just let them be and on top of that you are using His photo as account pp, that's why I am telling you this. Don't be disrespectful.

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +202

    සන්ගිත නට්ටිය ගොඩක් ලස්සන ලවන් සහා.ගිත්ම එ වගේම තිසන්ක සර් ලවන් ගිත්ම නැතුව කතාව නමි වැඩක් නැ,,,ජිවිතේ සර්තක වේන්න කියලා හදවතින්ම සුබ පතනවා❤❤

  • @gdjdgbgsjc4870
    @gdjdgbgsjc4870 3 года назад +85

    ලවන්ට ගොඩක් ආදරෙයි එයා හොද ගායකයෙක් සහ සංගිතේ කතාවේ මහිගේ චරිතෙටත් ගොඩක් ආසයි

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +133

    යකෝ මේ කොමෙන්ට් ටික ලවන් දැකපන්කෝ ඇත්තටම ගීත්මව තමා ගැලපෙන්නේ 😒❤️

  • @kaweeshathilakshi7056
    @kaweeshathilakshi7056 3 года назад +90

    අයියෙ ඔයා හරිම හොදයි. ගොඩක් නිහතමානී. හරි විවෘත චරිතයක්. ඔයාට ගීත්මා අක්කව හොදින් ගැලපෙනවා. ආදරෙයි දෙන්නටම.❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindyashalani4501
    @kavindyashalani4501 3 года назад +41

    ලවන් ගීත්මාට තමා හොදටම ගැලපෙන්නෙ ❤️ lovely couple 😍❤️

  • @rishugirl4363
    @rishugirl4363 3 года назад +52

    මෙ චැනල් එක කරන කෙනට ගොඩක් ස්තූතී ...🖐️❤️අපි හැමොම ආදරෙ කරන ලවන් අයියව ඉන්ටවු කරාට මොකද මේ ගොඩක් ජනප්‍රිය අය ඇයි අපි අතරට එන්නෙ නැත්තෙ අපිත් ගොඩක් ආසයි මෙයලගෙ විස්තර දැනගන්න හැමදාම මෙ වගෙ ආදරෙ කරන අයව ගෙන්න ඔයාගෙ චැනල් එකෙන් ගොඩාක් ස්තූතී....

  • @පුංචිසමනලි-ඬ1ෂ
    @පුංචිසමනලි-ඬ1ෂ 3 года назад +168

    ලවන් අයියාට මම හරිම අාසයි මගේ අාසම ගායකයා

  • @cutecouple9453
    @cutecouple9453 3 года назад +46

    ලවන් අයියේ ඔයයි ගීත්මා අක්කි නිසා තමයි සංගීතෙ බලන්නෙ.ඔය දෙන්නා හොදට ගැලපෙනවා❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ලවන් අයියේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshaprasadini4667
    @harshaprasadini4667 3 года назад +58

    ලවන් අයියෙ ඔය නිහතමානීකම හැමදාම තියාගන්න. 😍❤️

  • @jagathwithanage7060
    @jagathwithanage7060 3 года назад +119

    චූටි කොල්ලා හරිම පිං පාටයි.ගීත්මා තමයි ඔයා මැරි කරන්න ඕනා.යාළුවෙක් නෙමේ.අනාගත බිරිද කර ගන්න

  • @poliyana1825
    @poliyana1825 3 года назад +67

    Law❤️&Gee❤ plz be together as u said u have no a partner...plzz lavan ayya...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....බුදුසරණයි all yhe best from thr bottom of my ❤️👍

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 года назад +46

    ලවන් ඔයාට ගැලපෙන්නේ අසනී තමයි අද ඔයා ගොඩක් ලස්සනයි 💞💞💞💞💞💕💕💕💕❤️❤️🌹🌹බුදුසරණයි

  • @nwijayarathna8343
    @nwijayarathna8343 3 года назад +69

    Lavan and Geethma very matching couple. Like to see their love in reality. Lavangen Geethma gana ahaddi hinawa.

  • @මහියා-ෂ9ඹ
    @මහියා-ෂ9ඹ 3 года назад +34

    ලවන් ගීත්මා ඇත්තටම ඔය දෙන්නා ගොඩක් ලස්සනයි ❤️ ඔය දෙන්නා තමයි ගැලපෙන්නෙ

  • @ridmabandara3870
    @ridmabandara3870 3 года назад +40

    ලවන් අයියේ ඔයාට ගැලපෙන්නේ ගීත්මා අක්කි මයි...❤❤❤

  • @rishugirl4363
    @rishugirl4363 3 года назад +75

    අනේ ලවන් අයියා හරිම නිහතමානි කෙනෙක් ගොඩක් ආදරෙයි අයියෙ..

  • @sachiniimasha2610
    @sachiniimasha2610 3 года назад +16

    ලවන් අයියා ගොඩක් ආදරෙයි ඔයාට❤️❤️❤️ ගොඩක් හොද අහින්සක නිහතමානි කොල්ලෙක් ඔයා වගෙ කොල්ලෙක් එක්ක එක්ක පව්ද්ගලිකව fb එකෙන් කාතාකරන්න ලැබුන එක මන් ජිවිතෙ ලැබු ලොකු බාග්‍යක් එදා ලොකු සතුටක් දැනුනා. ලවන් අයියා වගෙ නිහතමානි කොල්ලෙක්ට ගැලපෙන්නේ ගීත්මා අක්කි වගෙ කෙල්ලෙකව සුබ පැතුම් අයියා💕💕💕

  • @ireshakolonne9365
    @ireshakolonne9365 3 года назад +360

    ලවන් ගීත්මා එක්ක හැර වෙන කෙනෙක් එක්ක දකින්න ලෝබයි💞

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 3 года назад +35

    Lavan aiya plz don't misunderstand that all ur fans want you & geethma to be together just because we're living in the teledrama. It's true that we love Mahi & Aseni's on screen chemistry but also we've seen you and Geethma together in many programmes (off screen) and there your behaviours, attitudes, thoughts everything looks so perfect together. That's the reason we wish to see you both as a real life couple. ❤️ That perfectness really make sense lavan aiya. Please be together as we all wish ❤️🙌 Also Wishing you all the very best for a looooong & successful journey ahead 🙏

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 3 года назад +48

    Lavan මේතරම් සුන්දරද ? නියමයි ! ව්ජය කුමාරතුංග වගේනේද ?

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 года назад +80

    Lavan geethma matching couple💙💙

  • @fatimalokuga772
    @fatimalokuga772 3 года назад +26

    ගොඩාක් හොද නිහතමානි ලවන් පුතා ගොඩාක් ආදරේයි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️

  • @rohinirohini9118
    @rohinirohini9118 3 года назад +92

    අපේ ගමේ ගම්පොළ කොල්ලෙක්,ආඩම්බරයි මල්ලි,ජය වේවා

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +63

    ඔයා නිසයි මං සංගීතෙ නාට්‍යය බලන්නේ ලස්සන ට රගපානව පුතා ජෙසු පිහිටයි 🌹🙏

  • @NS-qq4vk
    @NS-qq4vk 3 года назад +171

    මහී 💕අසේනී අනේ එයාලා දෙන්නා නිසා තමයි සංගීතේ බලන්නේ 💕💕

  • @hashinisandashani4491
    @hashinisandashani4491 3 года назад +47

    ලවන් අයියට ගැලපෙන්නෙ ගීත්මා අක්කිම තමා අනේ ඔයාලා දෙන්න හරිම ලස්සනයි

  • @tharushiperera310
    @tharushiperera310 3 года назад +142

    Geethma and Lavan ayya oyala godk lassanai 💖💖

    • @TDA2022
      @TDA2022 3 года назад +1

      ruclips.net/video/gNlDELYR8oY/видео.html

  • @mrsindrani82
    @mrsindrani82 3 года назад +28

    ලවන් පුතේ ඔයාට ගැලපෙන්නේ ගීත්ම පමණි සචිනි එපා... හරිද ❤❤❤.. 🌹🌹🌹🌹🌹...

  • @රේනුරේනු
    @රේනුරේනු 3 года назад +21

    මම ආසාම නලුවෙක් සංගිතේ ආදරේ කරන්නේ මෙයට ගොඩාක් ජය වෙිවා බුදු සරණයි

  • @jackok4927
    @jackok4927 3 года назад +148

    ලවන් ඔබට ලවක් දෙවක් නැතිව ආදරය කරන්න පුළුවන් කෙනා ගීත්මා පමණයි

  • @malikaliyanage2898
    @malikaliyanage2898 3 года назад +42

    ලවන් ඔයාට මැච් වෙන්නෙ ගිත්මා තමයි ..සුභ පැතුම් ...

  • @sadaruwanwejesingha645
    @sadaruwanwejesingha645 3 года назад +81

    ලවන් අයියයි ගීත්මා අක්කියි හොදාට ගැලපෙනවා. ආදරෙයි ඔය දෙන්නටම.😍😘

  • @chamilamadushi9525
    @chamilamadushi9525 3 года назад +117

    ලවන් 😍👩‍❤️‍👩ගිත්මා

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад +48

    ලවන් ගිත්මා mach වෙනවා අනිවාර්යෙන්ම ❤❤🌹

  • @dharshithushari5214
    @dharshithushari5214 3 года назад +76

    Lavan and Geethma is the best couple.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад +33

    ආදරෙයි ලවන් මල්ලි ❤️👈 බුදුසරණයි 🙏 පරිස්සමෙන් ඉන්න 💪

  • @covervideo5488
    @covervideo5488 3 года назад +45

    My favourite actor...lavan ❤️❤️👌

  • @pathumiashara9421
    @pathumiashara9421 3 года назад +44

    Lavan❤️😘 my fav singer and actor💕💫.oyage voice eka aththatama godak hithata danenawa.wena singerslage voice vage nemi.puduma vidiyta danenawa

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 3 года назад +81

    ලවන් අයියේ ඔයාට ගැලපෙන්නේ වෙන කව්රුත් නෙවෙයි ගීත්මා අක්කා ඔයි දෙන්නට අපි ගොඩක් ආදරෙයි....

    • @Kushi_Liyanage
      @Kushi_Liyanage 3 года назад +1

      Githma hoda nha eya ammata blneth nha eyage amma duppath eya mediya walata kiyanne eyata kauruth nha kiyala

    • @ruvinimadhurika4201
      @ruvinimadhurika4201 3 года назад +6

      @@Kushi_Liyanage geethma ehema prasidiye kawdawath amma gana kiyala na.samahara aya vedo dala thibba math dakka.habai eya malli ekka tama inne eya ekka hamathanama yanne lavange birthday ekatath awirh hitiye.minissu eka eka katha kiyanawa karu aththa kiyanawa kauda danne halo

    • @chfernando303
      @chfernando303 3 года назад +5

      @@Kushi_Liyanage boru nokiya hitahan.😂championstar baluwe nadda corona kale aurudu eka lavanui geethmai chulakshi awith hitiye eke geethma kiynwa eya inne ammai malli ekka kiyla.anika sirikatha paththareth dala thibba eyata godak shakthiyak une amma kiyla.minissunta ona tharam pada hadanna puluwan boru gothala.wisheshayen lankawe unta🤓

    • @chfernando303
      @chfernando303 3 года назад +5

      @@ruvinimadhurika4201 minissu kiynne boru ane geethma amma gana kiyla thiyenwa championstar balannako me aurudde april thibba eka eke eya kiymwa

    • @ruvinimadhurika4201
      @ruvinimadhurika4201 3 года назад +6

      @@chfernando303 ow man eka dakka eth eya kawdawth eyage katin amma na thaniyama inne kiyala kiyala na minissu katha hada hada kiyanawa ane manda halo

  • @Tharu_vishuz
    @Tharu_vishuz 3 года назад +44

    Lavan geethma 🥰🥰best couple

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 3 года назад +56

    යහපත් අනාගනයකට සුභ පැතුම්🤜🏻🤜🏻❤️❤️💖👍

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 года назад +59

    geethma gana ahathdi lavange hinawa hari cute,gethma and lavan cute cuple, e wagema lavange anagatheta subapathanawa b.s

  • @kanthidodampegamage1384
    @kanthidodampegamage1384 3 года назад +21

    ලවන් පුතා ඔයාගෙ ඉදිරි අනාගතයට අපෙන් සුභ පැතුම්

  • @dilrukshihimansha3221
    @dilrukshihimansha3221 3 года назад +28

    Lavan And GEETHMA is very marching couple 😍😍😍

  • @harshanisamanthika6107
    @harshanisamanthika6107 3 года назад +13

    Lawan අයියාගේ hinawa wow 😍😍....mn aasama actor ♥️♥️♥️.....eyaata හරියන්නේ geethma අක්කා thmai ♥️

  • @hgmlani915
    @hgmlani915 3 года назад +11

    ලවන් පුතා . ඔයා හැම අතින්ම, වටිනා චරිතයක් . "සංගිතෙ" හරිම ආසාවෙන් බලනවා. ඔයාගේ සංගිත කන්ඩායමටත්, අසේනිටත්, පුදුම ආසයි . සංගීතෙ ඉන්න . ලවන්ගේ , පවුලේ අයටත් ගොඩාක්ම ආදරෙය් . ඔයාගේ සියලු වැඩ කටයුතු , සර්ව සාර්තක වේවා . තෙරුවන් සරනය් . 🌷🌷🌷🌷🌷💕💕💕💕💕🌷🌷🌷🌷🌷

  • @keshikanawarathne7830
    @keshikanawarathne7830 3 года назад +40

    Lavan ayya and geethma Akki ,,,, our matching couple ever 💙💙💛💛🧡🧡our blessings are there to you two darling♥️♥️♥️♥️♥️

  • @sumithkodituwakku6848
    @sumithkodituwakku6848 3 года назад +7

    I haven't seen the natural innocence in a Srilankan actor until I saw you Lavan. You only second to Vijaya Kumarathunga. Don't loose it. That is the secret to your success. Lots or love.

  • @thusararanjana368
    @thusararanjana368 3 года назад +15

    ලවන් අයිය ඔයාට ගැලපෙන්නෙ ගීත්ම අක්කව තමයි
    ලවන් අයිය ♥️ ගීත්මා අක්ක

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 года назад +10

    ඩබල් ඇක්ටින් නෑ වගේ.රගපෑමයි,සැබෑ ජීවිතෙයි දෙකම සුන්දරයි වගේ.සුබ පැතුම්.හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න.

  • @tharidulakshan1610
    @tharidulakshan1610 3 года назад +257

    ලවන් අයියාට ගිත්මා හොදට ගැලපෙනවා😍

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 3 года назад +18

    Lavan and geethma lovely couple ..❤️❤️❤️

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 года назад +55

    ඉදිරියටම යන්න පුතේ ජයක්ම වේවා

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 3 года назад +18

    The sweetest kid I have seen on tv. ආදරෙයි පැලෙන්නම. 🎇

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 года назад +40

    සුභ පැතුම් එක්කරනවාගේ බලාපොරොත්තු හැම එකක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන.

  • @dewminethmini8454
    @dewminethmini8454 3 года назад +17

    Lawan and Geethma is best couple❤️

  • @renukarenuka4483
    @renukarenuka4483 3 года назад +47

    ඇත්තටම ලවන්ට ගැලපෙන කේන තමයි ගිත්මා.ඇත්ත ජිව්තෙ ආදරේන් ඉන්න

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +16

    ලවන් ඔයා නිසා පුතෙ මං සංගීත බලන්නේ නෑ ඔයා ගොඩක් හොද දරුවෙක් ජෙසූ පිහිටයි 🌹🙏

    • @kaviherath551
      @kaviherath551 3 года назад +1

      Ehenm aenty oya gmpola😁😁

  • @indrakumari3746
    @indrakumari3746 3 года назад +15

    .මම .ගොඩක් .කැමති ...ලවන් ..ගිත්මාගේයි.....චරිතයට..එ.වගේම.නිෂානි ..තිසන්කයි ..දෙන්න්ගෙ..චරිතයට ..💕💕💕💕💕💕💕💕💕..හදවත ..හොදයි ..මම

  • @දිනුෂාදමයන්ති54

    ලවන් අපි කැමති ගොඩක් අපි කුවෙිටි ඔයාගෙ කතා බලන්න හරිම කැමති 💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @s.n.4396
    @s.n.4396 3 года назад +23

    My Favourite❤️ He is soo cute 😁 Best of luck Lavan ayya 👍

  • @manelrohini8150
    @manelrohini8150 3 года назад +50

    සුබ අනාගතයක් පුතේ .ඔයා ගේ බලාපොරොත්තු සියල්ල ඉටුවෙවා .
    තේරුවන්සරනයි

  • @KILLER-ym7gg
    @KILLER-ym7gg 3 года назад +16

    My fav actor is lavan he is a very good person luv u lavan aiya 😍😍😘♥️♥️

  • @himahim3492
    @himahim3492 3 года назад +30

    Aiyee aththatama oy godak lassanai, MN oyti geethma akkai ekathu wenawanam kemathi mulu jeewithetama aiyee, aththatama oyal denna ekka poto ekak gahannath asai e wagem adarei dennatam godaariyak aiye. Weda tika hodein karaganna aiyee bs by ❤😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +52

    නියමයි නියමයි ලස්සනයි ලවන් 🙏🙏🙏❤️❤️👍👍🙏🙏🙏❤️❤️

  • @erandi29
    @erandi29 3 года назад +56

    Lavan aiya harima hodai nihathamani mm asama actor e wagem asama singer lavan aiya.aththatm aiyt geethma akki glpenw.

  • @sriyalatha9870
    @sriyalatha9870 3 года назад +48

    Geethma and lavan are lovely couple ever

  • @sugandikasilva7100
    @sugandikasilva7100 3 года назад +124

    අනේ ලවන් ගිත්මාම බදින්න අප්පා අපි කැමති එකට

    • @rehashainushi2826
      @rehashainushi2826 3 года назад +4

      Ow ane apith kamathi

    • @Kushi_Liyanage
      @Kushi_Liyanage 3 года назад +1

      Githma hoda nha ane eyage ammai malli innaddi eya kauruth nha kiyanawa

    • @bodhinichathurya6548
      @bodhinichathurya6548 3 года назад +3

      Ow api hamooma kamathii

    • @laxmanlaxman382
      @laxmanlaxman382 3 года назад +3

      Yako.diga.kadanna.apa.lawan.badala.inna

    • @ruvinimadhurika4201
      @ruvinimadhurika4201 3 года назад +5

      @@Kushi_Liyanage amma gananam kiyala na eya prasidiye habai eya innawa malli ekka hamathanama yanawa.gethma karuth na kiyanawa vedo youtube vedo thibba ewa aththada danne na.habai kawadawth eyage katin ehema deyak kiyala na.manam dakala na karu aththa kiyanawada danne na itin

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 3 года назад +27

    Good luck ලවන් අයියේ 😍😍

  • @newarrival5644
    @newarrival5644 3 года назад +15

    My favourite actor and singer is lavan aiyya lv u good luck
    We wish u from the bottom of our heart become success in your life and enjoy your life well 😍😘

  • @pamodyasamuduni5285
    @pamodyasamuduni5285 3 года назад +8

    Jiwithe kiynn vidinn ona sundarm deyk sangithe kiyn natya athule mm jiwath venw sundarai ithin GODAAK KAMATHI lawan and geethm real life eketh e dagakarakm sundarakm hurathal kam ekk sathutin jiwath venwnm kochchr shokda eka venwnm apitath e diha bll godariyk sathutu venn thibuna😘😘😘❤❤❤❤❤❤❤

  • @නිරෝෂාසමන්මලී
    @නිරෝෂාසමන්මලී 3 года назад +14

    ඉවර වෙනකම්ම බැලුවා ලවන් ලස්සනයී නිහතමානී ❤❤❤

  • @sitharadewindhi9850
    @sitharadewindhi9850 3 года назад +35

    Lawan aiyata geethma akkawa hodata galapenwa.♥️♥️

  • @keshikanawarathne7830
    @keshikanawarathne7830 3 года назад +18

    Wow...really nice ...love you sooo much lavan ayye🧡🧡🧡our blessings are there to you...may triple gem bless you ♥️♥️♥️♥️♥️good luck

  • @champikaaruni8124
    @champikaaruni8124 3 года назад +60

    අනේ ඔයා හරි හොඳයි අයියෙ ඔයාට සුභ පැතුම්

    • @karanjani7586
      @karanjani7586 3 года назад +1

      Aneeee lavan malli oya geethma nangiwa mari karannakoo

    • @karanjani7586
      @karanjani7586 3 года назад +1

      Oya kiyapu gathi guna geethma nangita thiyanawa... aya lassanaiith akka.

  • @koshalakoshala3555
    @koshalakoshala3555 3 года назад +10

    අනේ ලවන් අයියේ ඔයා හරිම හොද කෙනෙක්.. ඔයා නිසා තමා මන් සංගීතේ කතාව බලන්නේ.. ඔයාට මගෙ bf න්ගෙ face එකමයි තියන්නේ.. ඔයයි ගීත්මා අක්කයි දෙන්නම ගොඩක් ගැළපෙනව .. අනේ ඔයා දෙන්න marry කරන්නකෝ.. ගොඩක් ආදරෙයි දෙන්නටම.. ❤️❤️❤️❤️❤️ හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා.. ❤️❤️❤️තෙරුවන් සරණයි ....❤️❤️❤️

  • @kawindyaliyanage4965
    @kawindyaliyanage4965 3 года назад +26

    Lawan💖Geethma

  • @niroshnira7959
    @niroshnira7959 3 года назад +7

    ලස්සනායි හෙඩාක් ලවන් ඔයාට ගැලපෙන්නෙ ගින්මා තමයි අදරෙයි ඉනින් ❤❤❤❤

  • @sakugekathawas6293
    @sakugekathawas6293 3 года назад +41

    Malliyo aththatama oyata geethmath akka hoda anagathayak thiyenawa

  • @nihalsampath3484
    @nihalsampath3484 3 года назад +31

    ලස්සනයි ලාවන් සුපිරි සහෝදරයා ආදරෙයි

  • @chutidoni115
    @chutidoni115 2 года назад +4

    ලවන් අයියගෙ ජිවිතෙ ගැන අපිට තිරන් ගන්න බැ පෙක්ශකයන්ට..එයට හොද කෙනෙක් ඔය ඔයට තොරගන්න වෙනව..හැමදම සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් තොරගත්තනම් හමදම සතුටින් 😘🥰❤️

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 11 месяцев назад

      Api hithuwe lawan githma ekathui kiyala eth githmata wena kenek inna bawa dakkama duka hithuna.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +37

    ගොඩක් හොදයි ලවන් ඔයාට බුදු සරනයි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @induminidahanayake3143
    @induminidahanayake3143 3 года назад +20

    Ohh my god 13.37.. his cuteness.. awwww🥺❤️

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 года назад +45

    නිහතමානී නළුවෙක්

  • @tharukatharuka1971
    @tharukatharuka1971 3 года назад +16

    Lawan&Geethma❤

  • @keshikanawarathne7830
    @keshikanawarathne7830 3 года назад +31

    Geethma akkiwath gennannakooo💙💙💛💛💛

  • @shafra9429
    @shafra9429 3 года назад +9

    Lavan aiye oya nam shoi ane❤❤❤mage asama singer and actor lavan aiya thamai.sri lankawama kiyanne lavan aiyata gelapenne geethma akka thamai kiyala.LAVAN❤GEETHMA

  • @sakugekathawas6293
    @sakugekathawas6293 3 года назад +63

    Laven malli oya saba jivithayata galapenne geethma ane malli geethma Mari karanna

  • @hansikarathnayake6875
    @hansikarathnayake6875 2 года назад +3

    ඇත්තටම නිහතමානී ජනප්‍රිය චරිතයක් ලවන් අයියා.. you are my crush...😍.. multi talented actor kenek... hrima shok

  • @deenakumari6315
    @deenakumari6315 3 года назад +20

    මහී අසනී නිසයි සංගීතේ කතාව ලස්සන

  • @k.m.t.sdamayanthi8312
    @k.m.t.sdamayanthi8312 3 года назад +33

    Iavan malli mama hithanna oyaga athmiya sahkariya geethma oyla danna daiyo sudusu walawdi mungssala thiyanna ara sachini nam oyta galpanna dara mityak waga sudu vithrai siriywak na

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 года назад +26

    නියමයි නියමයි

  • @danashadahami1642
    @danashadahami1642 3 года назад +30

    Law an.geethma ❤❤❤❤

  • @dulahiru9305
    @dulahiru9305 3 года назад +14

    ආදරෙයි godaaaaaaaaaaaaaaaaaaaak ummaaaaaaaa🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰adlei budu සරණයි දෙන්නට

  • @sheharilakshekha3515
    @sheharilakshekha3515 3 года назад +14

    ගිත්මා අක්කිව බදින්න අයියේ❤️❤️❤️