A simple muslim wedding n function. Thank you for the upload. Coffee part ekath thibbanam maru. Kema tika dekala kelath inuna. Oyanam Fathima, Masha Allah, harima zeenath. So beautiful.
This wedding function is very different from southern and western province muslims... We make Biriyani for Weddings and Eid functions like its mandatory although its really not. There re many cultural differences btw muslims as well. This is different kind of experience
Ane fathima math oyage wayase eth mn thama marry krl nh... Oya karana weda dekkam mt asa hithenawa🥹.. Oy karana weda walin kotasakwth mata kra gnn bh uyann hema dema oya mara powerful gir knk eththatama sathutuyi... 😚
අපි හරිම ආසාවෙන් බලන්න හිතන් හිටපු චැනල් එකක් අද හම්බවුනා. දිගටම ව්ලොග් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපෙත් මුස්ලිම් යාලුවේ ගොඩක් ඉන්නවා ඒත් මේ වගේ සිංහලෙන් කරන චැනල් එකක් දැක්කේ පලවෙනි වතාවට. අපි හරිම ආසයි ඔයාලගේ උත්සව වලට. ඉතින් ඔයා විස්තරත් එක්ක ඒදේවල් අරන් එන එක අගය කරනවා. ❤️❤️
Ane Thank u sooo much akka and aiya ❤❤ mmth oyalage channel eka follow karana kenek ☺️☺️ mata thaama hithaganna be akka oya mage video ekakata comment karala thiyena eka🤭 godaaak sathutui akka oyaala wage ayawa balala thamai mata idea ekakma aawe channel ekak start karanna. oyaama mage video ekakata comment karala thiyena eka dhakidhdhi hithaganna be godaak sathutui.🤭🤭 thank u sooo much akka and aiya😘❤❤ a wagema elinawath aadharayen mathak karanawa😘😘😘
@Spider Moon ai ane mm mokakda kiwa boruw🤔🤔🤔
@Spider Moon mokakda kiala thiyena boruwa? 🙄
@Spider Moon aiyoooo diynne minissu channel ptn gnne ekkngen witrk inspire wel newi 😅😂 keep denekgem videos channel blnw , et psei eyl thmnge chnnel ekk start krne , travel with wife kiyne lankwe brand name ekk tiww channel ekk , ema channel komth poduwe yt ekt ena hamom wge balali thmnge chnnel ekk start krne 😂ochr kuhaka wennepa oi , matanm atthtm satutuu muslim kellek mem channel ekk ptn gttu eka ❤
@Sapphire mt hithennr ara comment krn ekknt mental awylk tiynew 🤧💔
අනේ ශෝයි අක්කේ..මං හරි ආසවෙන් හිටියේ මුස්ලිම් අයගේ wedding එකක් බලන්න..සුබ පැතුම් අලුත් couple එකට..thank you so much මේ vlog එකට...😍❤️😍❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dalrling
Attada
Dileka🤗
mth ane
Sister
Me lankawe saamanya muslim janathawa wedding ganna eka vidihak. Hemoma newei,. Meeta wadaa saamanya simple vidiyatath gannawa.oya mehendi, poruwa ehama passe kaleka. Ekathu vuna eva. Islam kiyanne simple wedding ganna kiyala.
අහම්බෙන් එක video එකක් බලලා ඔක්කොම එක හුස්මට බලල ඉවර කලා. මට ඉස්කෝලේ කාලෙ එකම මුස්ලිම් යාලුවෙක් හිටියා. ආපු දවසෙ ලමයි කිසිකෙනෙක් එයා එක්ක කතා කරේ නෑ. මාත් කතා නොකර හිටියට ඇයි කියල තේරුමක් තිබුනෙ නෑ. 10 වසරෙදි එයා ආවෙ. දවස් දෙක තුනකට පස්සෙ එයාගෙ අතේ මෙහෙන්දි දැකල ආසාවට කතා කරා. අන්තිමට o/l ඉවරවෙලා මං වෙන ඉස්කෝලෙකට යනකල් මගේ හොදම යාලුවෙක් උනා. ඔලුව වහගෙන හිටියට එයාට ලස්සන කොන්ඩෙකුත් තිබුණා. ඒ යාලුවා නිසා අදටත් මට මුස්ලිම් අය දැක්කම ඒ යාලුවා මතක් වෙනවා. ඉස්කෝලේ නිවාඩු දෙන දවසට මගේ අතේ මෙහෙන්දි ඇදපු හැටි, ගෙදර හදපු කවදාවත් මං කාලා නැති කෑම ගෙනත් දීපු හැටි, කිසිම බේදයක් නැතුව අපි කන බත් එකෙන්ම කාපු හැටි අදටත් මතක් වෙනවා. අද එයා කොහේ ඉන්නවද දන්නෑ. හැබැයි හැම මනුස්සයෙකුගෙම විශ්වාසයන්ට ගරු කරන්න කියල දීපු මගේ ජීවිතේට මුණගැහුන විශේෂම චරිතයක් ❤️.
ආදරණීය ෆාති, ඔයාලගෙ ලස්සන සංස්කෘතිය ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයාගෙ පොඩි වයසට ඔයාගෙ හැකියාවනම් අගය කරන්නම ඕන. ගොඩක් ආසයි දිගටම ඔයාගෙ videos බලන්න❤️❤️
මුස්ලිම්viden දැක්කම නෑ ලස්සනයි සුබ මංගලම් බුදු සරනයි😊👰👰❤️♥️
ඔයා dress කරලා තිබුනා හරිම ලස්සනයි , මේ තමයි මුස්ලිම් wedding ekak දැක්ක පලවෙනි සැරේ, නව යුවලට සුභ පැතුම්
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
@@SLFathimaslifestyle thank you very much for sharing knowledge
පළවෙනි වතාවටයි මුස්ලිම් wedding එකක් දැක්කේ.. හරිම ලස්සනයි... Couple එකට සුභපැතුම්..🥰🥰
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
අනේ ඔයාගේ වීඩියෝස් බලන එක නතර කරගන්න බෑ...හරි ලස්සනයි නංඟි..❤️❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නේ නංගී.පළවෙනි පාරට මුස්ලිම් wedding එකක චාරිත්‍ර දැක්කේ.හරිම ලස්සනයි.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤💗💗💗💗🌹🌹🌹🌹🌹
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
හරිම ලස්සනයි. අන්දවල තිබුණ විදියත් ලස්සනයි. තව ටිකක් විස්තර දැන ගන්න පුළුවන් නම් පල්ලියේ කරන දෙවලුත් එක්ක වීඩියෝ නැතිව උනත්. ආසයි. දැකලා අහල නෑනෙ මේ චාරිත්‍රය
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
වැඩ වැඩි වෙලාවක වුණාත් අපේ ඉල්ලීම ඉෂ්ට කරාට thankiyou නංගා. මනමාලීත් ලස්සනයි ඔයාත් ලස්සනයි ගෝඩක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
මට ශිශ්‍යත්වෙ ලියද්දි මුස්ලිම් යාලුවොඉ 7 දෙනෙක් හිටියා මගෙ පන්තියේ...කොල්ලො 5යි කෙල්ලො 2යි.ෆස්රූන්, රශාන්, සහරාන්, යූසුෆ්, සමික්, ශබානා, ෆාතිමා...මම වෙන්න ඇති එයාලා ඔක්කොගෙම හොදම යාලුවා..අදටත් එයාලාව හම්බුනාම පපුවට අත තියාගෙන මගෙ නම කියනවා..ඒ තරම් ආදරෙයි...අපිට ජාතිබේදයක් ආගම් බේදයක් තිබ්බෙ නෑ..😊...අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙත් මුස්ලිම් පවුලක්.පි නෑදෑයො වගේ හිටියේ.එතන 12 දෙනෙක් විතර හිටියා පවුලේ අය.මගෙ වයසේ ගෑනු ලමෙක් එහෙමත්.මම ඒ ගෙදර ගියාම එයාලා මට දෙමල උගන්නනවා, දෙමල ලියන්න කියවන්න හොදටම පුළුවන් වුනා එයාලා හින්දා.එහේ ඉද්දි මාත් ඉතින් අනික් අය වගේ ශෝල් එකක් ඉල්ලගෙන ඔලුව වහගන්නවා..කිසිම වෙනස්කමක් වෙලා නෑ...ගමේ එයාලා එක්ක මොනවා හරි රන්ඩුවක් ගියොත් කවුරු හරි, අපේ අම්මා තමයි එයාලා වෙනුවෙන් ඉස්සරහට යන්නේ...කොහොම හරි එයාලගෙ සල්ලි ප්‍රශ්නෙකට එයාලා ගෙවල් විකුනලා යන දවසේ අපේ අම්මව දාලා යන්න බැරුව හරියට ඇඬුවා..එයාලා මෙහෙන් ගියත් අදටත් ඒ ගොල්ලන්ගෙ දරුවන්ගෙ හැම වෙඩින් එකකටම අපිට ගෙදරට ඇවිල්ලම ආරාධනා කරනවා.අපේ අම්මා තමයි ඒ හැම තැනකම මේන් ගෙස්ට්.එයාලා එහෙම මුන ගැහෙන හැම වතාවකම කියන්නෙ නෑදයොවත් අපි තරම් එයාලට ආදරේ කරන්නෙ නෑ,අපි වගේ කිසිම කෙනෙක් එයාලට සලකන්නෙ නෑ කියලා..අපි දුන්න ආදරේ අපිට දහ ගුනයක් එයාලගෙන් ලැබුනා.ප්‍රශ්න කියලා දෙයක් ගැන අදහසක්වත් නොතිබුන කාලේ හරිම ලස්සනට ගෙවුන ආදරනීය මතකයන් ගොඩාක් අපෙ දෙගොල්ලන්ගෙම හිත් ඇතුලේ අදටත් ඉතුරුයි.....❤❤
අනෙ දුව කොචිචර හොද නෑනා කෙනෙක්ද .සුබ පතනවා සියලු දෙනාටම.දුවලගෙ වෙඩින් එකක් දැකලම නැහැ ස්තුතියි මෙචිචර වැඩවැඩි දවසකත් අපි වෙනුවෙන් එ්උත්සවය මෙහෙම හරි ගෙනාවට.නව යුවලට සුබ පැතුමි!!!!.
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Amma
අනේ මම හරිම ආසයි ඔයාලගේ විඩියෝ බලන්න ඔයාට තව තවත් මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... ඔයාගෙව් බාබා හරිම හුරතල් නංගී ❤❤❤ ආදරෙයි චුටි පුතාට ගොඩක 😘😘
✨️ හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක, මනමාලිත් ලස්සනයි , ඔයත් ගොඩාක් ලස්සනයි. සුබ පැතුම්!!♥️✨️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
හරිම ලස්සනයි 😘😘සුභ මංගලම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰 හෙමදාම සතුට්න් ඉන්න ලෑබේවා ඔයාගේ නංගීට❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
මං එක පාරක් මුස්ලිම් wedding එකකට ගියා හරිම ශෝක් අත්දැකීමක් මාරම සහයෝගයෙන් අපිටත් හරිම ආදරෙන් සැලකුව 😍😍😍. ඇත්තටම හැම ආගකම දේවල් දැන ගන්න එක වටිනව සහ මේ ලෝකේ බෙදීම් කියන එක නැති වෙයි ❤😍 අලුත් ජීවිතයක් ආරම්බ කරපු ඒ අක්කට සහ අයියට හදවතින්ම සුභ පතනව 🤵🧕 සහ අක්කටත් අයියටත් චූටි පැටියටත් සුබම පතනව ❤️😘
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
mashallah
අද තමයි මුලින්ම බැලුවේ හරිම ලස්සනයි අත්දැකීම් ගොඩයී..... තව වීඩියෝ දාන්න නංගී best of luck 💕💕💕
මම සිංහල හැබැයි මන් අවුරැදු 5 ක් තිස්සේ මුස්ලිම් ගැනු ලමයේක්ගේ පස්සේන් යනවා හැබැයි බැ කියන්නේත් නැ හා කියන්නේත් නැ 😢ඇයි මුස්ලිමි ගැනු ලමයි එහේම බය 🤔එයාලගෙ ගේදරින් අහාන්නත් බයයි 😢කෝහෝම වුනත් මං දැකපු ලස්සනම අහිංසකම ගැනු ලමයා එයා ❤
Baya nathiwa girl genn gihin ahanna. Itta passe gedarin ahann eya oyta kamathi nmmm❤🇱🇰
Mmm ane manda 🙄
Ade math bn umbt khmd katha kre kiyhnko
@@shavix8612 aiya kiyala bn sinhala puluwan eyata 😐
@@dilshanmadushanka5072 nana mn kive khmd kellata mulinm katha kre number ek illanne bn😌
සුභ විවාහ දිවියක් ලැබේවා නව යුවළට...💗💗💗
ඔබටත් ඉතාම ස්තුතියි මේ ලස්සන තොරතුරු ගෙනාවට....💐💐💐💐💐💐
🤗🤗
අනේ හරිම ලස්සනයි ඔයාලට අල්ලා දෙවි පිහිටයි මමත් ගොඩාක් දැක්ල තීන්නෙ මේ විදිහට තමයි ඉතිං සුභ රාත්‍රියක් වේවා නංගියෝ
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka good night
අනේ ෂෝයි නංගී මං හරි ආසවෙන් හිටියේ මුස්ලිමි අයගේ wedding එකක් බලන්න සුබ පැතුමි අලුත් couple එකට... thank you so much මෙි විඩියෝ එකට ❤❤❤❤❤
A simple muslim wedding n function. Thank you for the upload. Coffee part ekath thibbanam maru. Kema tika dekala kelath inuna. Oyanam Fathima, Masha Allah, harima zeenath. So beautiful.
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤dr ow ne eka araganna beriuna dr
හරිම ආසාවෙන් බැලුවා .great
You are very clever , beautiful girl .
🌹💕
ඕගොල්ලොන්ගේ ගෙදර කට්ටිය හරිම එකමුතුයි නේද අක්කි🤩. ඒක දැක්කම ගොඩක් ආස හිතුනා.
ගොඩක් Thank you අක්කෙ ඔයා මේ හැමදේම අපි එක්ක share කර ගන්නවට💫. මම ඇත්තටම ගොඩක් දේවල් ඕගොල්ලොන්ගේ ආගම,සංස්කෘතිය ගැන දැනගත්තා. මට මේවා දැනගත්ත එක ලොකු ලොකුම ලොකු දෙයක් අක්කි❤. ඔයාගේ අනාගතය තව තවත් සාර්ථක වේවා! කවුරුත් මුකුත් කිව්වට පොඩ්ඩක්වත් සැලෙන්න එපා. WE'RE ALWAYS WITH YOU AKKI 🤲❤
අනේ මං ආසාවෙන් හිටියෙ මේවගේ එකක් බලන්න . අදමයි දැක්කෙ . ලස්සනයි .......😊😊
ලස්සනයි නංගා
Thank u අපිත් එක්ක share කරගන්නවට ♥️
😘😘😘🤗🤗🤗
හරිම ලස්සනයි nangi. ඔයා dress කරලා තියෙනවා මාරම ලස්සනයි. හරිම ආසාවෙන් බැලුවේ
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Akka
ෆස්ට් ටයිම් තමයි මුස්ලිම් අයගෙ වේඩින් එකක් දැක්කෙ හරිම ලස්සනයි ❤❤❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
Ow eththatama lassanai godak
හරිම ලස්සනයි .මාත් පලවෙනි වතාවට දැක්කෙ මුස්ලිම් wedding එකක් ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️
හරිම ලස්සනයි නන්ගී ,සුභ පැතුම් අලුත් යුවලට ,මාත් අවුරුදු දෙකක් මුස්ලිම් අය එක්ක වැඩ කරපු කෙනෙක් ,හරිම එකමුතුයි ,වටලප්පන් කියනකොට නම් ආස හිතුනා වැඩ කරන කාලෙනම් අනිවාර්යයෙන් අපිට විශේෂ උත්සවයකදී ලැබුනා ❤️❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Ane ehemada
@@SLFathimaslifestyle ඔව් නන්ගී marry කරාම job එකෙන් අයින් උනා ඉතින් ❤️❤️
Godak lassani oyalage wedding eka.mewage video ekk hamadenatama daka ganna labuwata oyata godak istuti karanawa.oya dears karima godak lassani.oyage siyalu wadakatayutu deviphiten sartakawewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐👍
හරිම ලස්සනයි අක්කි අද තමයි පලවෙනි පාරට මුස්ලිම් වෙඩින් එකක් දැක්කේ❤️☺️🥰
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darlinh
Ow math ada thmai palweni parata me wage wedding ekek dakke harima aswen idiye me wage wedding ekek balnna
@@ameeshakumari954 🤗🤗🤗🤗
Mama aluthin thamai Fathima duwage video balanta gaththe. Duwa harima daksha vasanawantha duwek. Santhosai. Budusaranai!❤
Such a beautiful vlog 🥰❤ MashaAllah!
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
ඔබේ චැනල් එක ගොඩක් වටිනවා 👍 ඔබේ සංස්කෘතියට අදාල ගොඩක් වටින දේවල් තියන බව පේනවා.. ඒ පිලිබඳ දැනගන්න , දැකගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ඔබේ මේ චැනල් එක නිසා. බුදුසරණයි! දෙවිපිහිටයි! ජයවේවා සහෝදරිය 👍👍👍
අක්කා ගොඩාක් ලස්සනට තිබුනා wedding function එක.💚💚♥️💙💙💙
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Nanga
ලස්සනයි නංගී...මං ලගදි තමා ඔයාගෙ videos බලන්න පටන්ගත්තේ.දැන් දිගටම බලනව.අපි හිතන් හිටියට වඩා ගොඩක් simple ඔයාලගෙ Weddings.ලස්සනයි .ඔයා ගොඩක් හොද ගෑනු ලමෙක් කියල මං හිතනව.ඔයාලගෙ බබා ගොඩක් ෂෝයි ❤❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවෙ.මොකද අපිට මේවා දකින්න හරි අඩුයිනේ අක්කා. ඔයා මට වඩා අවුරුද්දයි වැඩිමල්. හුගක් සතුටුයි ඔයා ගැන ❤️🥰
Amzing good sister .thank you very mach.budusaranai god bless you .god job .
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
අනෙ හරිම ලස්සනයි 🥺😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න එ couple එකට ❤️💐 ඔයත් පරිස්සමෙන් ඉන්න අක්කි 💕
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Darling
Mashalla.Nice Video Akka.Asawen hitiye muslium wedding ekak balanta Thank you
Bride harima lassanai ane 😍❤️ happy wedded life both of them 💏❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
harima lassana wedding ekak,first time dakke muslim wedding ekak
ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ අක්කි wedding volg එක බලන්න🥰🥰🥰හරිම ලස්සනයි අක්කි❤❤mehandi art එකත් හරිම ලස්සනයි❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම❤❤❤බුදු සරණයි!! දෙවි පිහිටයි!!! අක්කි 🥰🥰❤❤❤❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Malli
@@SLFathimaslifestyle 🥰🥰🥰
අනේ thank you නංගි. ගොඩක් ලස්සනයි. මෙහෙන්දි Art එකත් ගොඩක් ලස්සනයි. ඔයත් ලස්සනයි. හැමෝම ලස්සනයි
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
ලස්සනයි අක්කි,ඔයා නිසා අපි නොදැකපු ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,ස්තූතියි,ඒ දෙන්නට wish කරනවා,ඒ වගේම ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න,හරිම එකමුතු family එකක්,සතුටුයි....❤❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
Man harima asai oyalage sirit igena ganna...blnna..oyalat ekakn inna
Wow 😍 අලුත් couple එකට හදවතින්ම සුබපතනවා ❤හැමදාම සතුටින් ඉන්න..vedio එක ලස්සනයි අක්කි...thank you very much ❤🌹
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
ඔයා නියමෙට සින්හල කතා කරනවා සුපිරි .......ජයවේවා .....ඔයා ල ඔක්කෝටම........
Wow so beautiful මම ආසාවෙන් බලන චැනැල් එකක් තමයි මෙ නංගියේ මම හදවතින්ම සුබ පතනවා සුබ මංගලම් කියා නංගියේ ඔයාටත් පවුලේ අයටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි 💖💖💖
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤dr
Sis finally exposing our life style and culture other srilankans to see.. good they will understand more about us
Awa gaman baluwa nangiyo ..oyage voice 1ahanna asai.. good luck 💐💐
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
හරිම ලස්සනයි .. වීඩියෝ ගොඩක් ලස්සනයි . අපේ ළඟම මුස්ලිම් යාලුවො wedding ගිහිල්ලා තියෙනවා . ඉතාමත් වැදගත් වැඩසටහනක් . ❤🤗💐
First time මුස්ලින් වෙඩින් එකක් දැක්කේ හිංදි අයගෙත් mehndi functionඑකක් තියෙනවා නේ .ලස්සනයි💖 video එක
Originally it's from Arabic called henna.. This vlogger is wrong we don't called it mehandi.
ඔයා ගේ vlog harima lasanyy එත් එක්කම ඔයාලගේ wedding maramaa lasanyy sooo beautiful
Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️❤
ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි.මන් නම් ගොඩාක් දුරට මුස්ලිම් චාරිත්‍ර දන්නව.දෙවනි දවසෙ මෙහේ නම් අලුතින් ආපු ජෝඩුව වාඩි කරවල චූටි සුන්දර රැග් එකකුත් දෙනව.
wari biutifull sadeek
Mamath gulab jamun heduwa oyage resapi balagena hariyatama hadanna puluwan hodata lassanata
ඇත්තටම මුස්ලිම් අයගේ වෙඩින් එකක් දැක්කේ පළවෙනි වතාවට.thank you හරිම ලස්සනයි
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
ඔයා නම් හැමදේකටම දක්ෂයෙක් නංගි ඇත්තමයි,බලන් ඉන්න ආසයි ඔයාගෙ වැඩ,
පොඩි වයසෙන්ම මේ තරම් ඔයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ ඔයාගේ වටින අදහස් නිසාත් ශක්තිමත් හිතක් තියන නිසාත් කියලයි මට නම් හිතෙන්නේ,මට වගේම හැම කෙනෙක්ටම ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා,
තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා නංගි.
සාරා බබාටත් ඔයාගේ කුසේ ඉන්න දරුවටත්,ඔයාටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා,
බුදුසරණයි.
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka oyaage comment ekata😘😘
Mashallah! Happy married life for your sister in law ❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
He rashi meya ge vlog balala balala oyath vlog karanna
ආසාවෙන් බලන් හිටපු video එකක්..බොහොම ස්තුතියි නංගී....
🤗🤗🤗
Masha Allah aunt!!! بارك الله في طفلك وآمن
Jazakallahaira❤❤❤❤😘
මෙහෙන්දි දාපු විදිය හරි ලස්සනයි
This wedding function is very different from southern and western province muslims... We make Biriyani for Weddings and Eid functions like its mandatory although its really not. There re many cultural differences btw muslims as well. This is different kind of experience
🥰🥰🥰🥰
Very beautiful nangi math dakalama naa oyalage wedding wish karanawa aluth cuple ekata sathutin inna hemoma allah bless you
1st time තමයි මුස්ලිම් අයගේ wedding එකක් දැක්කේ....you look is soo pretty nangaa🥰🥰... May you both be happy everyday♥️♥️💫💫
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
Mn okkoma tika dan baluwaa aneee video harima lassanaii balanna balanna asaiii ❤️😍
simple and beautifull wedding dear ❤️ 😍 😍
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
Harima lassanai,apith giya kemath harima rasai
Congratulations for sister-in-law! Waiting for your upcoming vlogs!😍
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
Harima soiii akki.mehendi dana ekt gdk asa hithuna.bride akkita gdk congratulations.akkige dressing gdk beautiful.ekamuthukama sahodarthwaya piliwela hrima great.mita klin kawadawathm muslim video ekk dkl tbbe ne.ada thmi first time beluwr.thanku sooo much akki
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
වීඩියෝ එක බලන් ඉන්නකොට වෙලාව යනවා දැනුනේ නෑ , තව දිගට තිබුන නම් හොදයි කියල හිතුනා 🤭 ශෝයි අනේ 💖 keep it up 🔥🔥
Ane Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... 😍😘😍
මගේ අම්මා මුස්ලිම්. නමුත් මම කතෝලිකයෙක්. මට මුස්ලිම් මිතුරියක් ඉන්නවා ඇය හරිම කරුණාවන්තයි. මම හිතුවා මුස්ලිම් මිනිස්සු කොච්චර හොදද කියලා........امي مسلمة. لكني كاثوليكي. لد.ي . صديقة مسلمة وهي لطيفة جدا. اعتقدت كم هم مسلمون طيبون🛑
Ane ehemadha
Ane mata muslim සන්ස්කෘතිය ගැන කියන්නකො විස්තර ටිකක්
තාත්තා
නියමයී නංගී .බුදු සරණයි පත්තිනි මැණියන් පිහිට යි .සියලු දෙනාට ම .
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤akka
අනේ හරිම ලස්සනයි ඒ vlog එක.happy wedding life for both of them.❤. ඒ වගේම ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ vlog එක ගෙනාවට.darling ඔයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ,මම ඔයාගේ vlog බලලා ගිහින් එයාලාත් එක්ක කතා කරනවා .එයාලගේන් ගොඩක් දේවල් අහගන්නවා. ගොඩක් ස්තූතයි darling 😙❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
අක්කෙ ඔයා මාර ලකී අනෙ ගොඩක් ලස්සනයි ඒ වගේම. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . අපිට මේ වගේ ඔයාලගෙ සංස්කෘතික අංග ඉස්සරහටත් වීඩියෝ වලින් බලාපොරොත්තු වෙනෝ අක්කියො .
මමත් කලින් ගිහින් තියෙනවා..මුස්ලිම් කාසදයකට...ගොඩක් ලස්සනයි..මට මතක හැටියට නම් නිකාහ් කීයාලා තමයි කියන්නේ
Ow dr
Ane fathima math oyage wayase eth mn thama marry krl nh... Oya karana weda dekkam mt asa hithenawa🥹.. Oy karana weda walin kotasakwth mata kra gnn bh uyann hema dema oya mara powerful gir knk eththatama sathutuyi... 😚
අපි සිංහල උනාට අපේ නෑදෑයො වෙන අයියල දෙන්න ම බැන්දේ මුස්ලිම් අක්කලා දෙන්නෙක් අපිත් වෙඩින් එකට ගියා ශෝක්😍 මුස්ලිම් අයගෙ වෙඩින් ඒ වගේම කෑම හරීම රසයි සමෝසා බිරියානි අම්මෝ නැති දෙයක් නෑ ශෝයි 😍😍අනික ඒ අක්කලා දෙන්න හරීම ෆ්‍රෙන්ඩ්ලි හරීම ශෝයි😍 මට ඒ දෙන්නව මතක් උනා ඔයාව දකිද්දි😍 ලස්සනයි ඔයාගෙ වීඩියෝ 😍සුබ පතනවා ඔයාට 🙏
වෙඩ්න් එකෙ ඔයාලා ඒ අක්කා ලා එක්ක වෙන්නැති නේද ඉන් නැත්තෙ මුස්ලිම් අය ගෙ වෙඩ්න් වල ගැනු ,පිරිමි වෙනම ඉන්නෙ,එතකොට දැන් ඒ අයියලා ඉස්ලාම් ආගම ද අදහන්නෙ,ඉස්සර වගෙ ලගින් ආශ්‍රය කරන් නැද් මන් අහලා තියෙනවා මුස්ලිම් ගැනුලමයෙක් තමන්ගෙ ලගම කසින් අයියා කෙනෙක් ,ලොකු මල්ලි කෙනෙක් වත් සහෝදරකමෙන් ආශ්‍රය කරන් නෑ කියලා,
පිට කෙනෙක් වගෙ ලු ආශ්‍රය කරන්නෙ,
ගෑනු පිරිමි කියලා වෙනම හිටියෙ නෑ වෙඩින් දෙකම තිබ්බෙ එක දවසයි මනමාලයගෙ පැත්තෙන් විතරයි වෙඩින් දෙකම තිබ්බේ නෑ අයිය දෙන්නම සින්හල බෞද්ද අක්කලා ඉස්ලාම් වෙන්නැති ඒක නම් හරියටම දන්නෑ රට ඉන්නෙ එයාලා හතර දෙනාම දැන්
Ane ehemadha
@@SLFathimaslifestyle ඔව් ෆාති එයාල හරිම ආදරනීයයි 😍😍
@@shani-qw5xi අයියලා ආගමත් වෙනස් කරාද ?? 🤔
නංගි ඔයාගේ ගම් පලාත හරි ලස්සනයි. ගමේ නම මොකද්ද? ඒ වගේම ඔයාගේ නැනත් හරි ලස්සනයි
අක්කෙ wedding එකට කලින් තෑගි බෝග හුවමාරු කරගන්නව නේද දෙපැත්තේ අය 😍😍😍............
හරිම ආසාවෙන් බැලුවෙ අක්කෙ.....ගොඩක් ගොඩාක් තෑන්ක්ස් ඔයාට ❤❤❤
Ow nanga Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@@SLFathimaslifestyle nanga newi.... malli 😅
@@gjdilhara2538 😅😅
😂🤣
නිවන්සූව
A beautiful wedding culture 😍
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
Ane thank you manika.... oyata asanipai da nango .. katahada tikak mahansi gathiyai ekai ahauwe... parissamen sathutin inna manika ... god bless you
Ane tikak voice eka nonawado wela,ne akka.oyaata therunadha eka.ehema awlak ne akka hodin innawa❤❤❤😘😘
Nice vlog akki❤❤❤❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤darling
Lassanai palaveni vathavata dakke wedding ekak forck tikath lassanai
මගේ bf මුස්ලිම් හැබැයි මං සිංහල.😊🥺❤️හරිම ලස්සනයි ඔයාලා දෙන්නට අල්ලාහ් දෙවි පිහිටයි
oyala mary karalada inne ane mt wisthara kiyanna puluwan da plz
Mth sinhala mge boyfriend muslim
@@ayeshamadushani93 According to Islam relashionships before marrage is haram.
හතකට වගකියන්න පුලුවන් ඔයාගේ BF ට එයාට ඔයා එකෙක් විතරයි 6 මග
Mgeth bf muslim dn අවුරුදු 5k api lv krl. Eth ape gdrin kmti na 😢
අයියෝ මාවත් මේ වගේ වෙඩින් එහෙකට එක්කං යන්න 🤭 ෂෝයි අනේ ඒ අක්කි මාරම් ලස්සනයි නිල් පාට එකට 🥺❤️
Such A Beautiful vlog ❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
Patta singalathi mariye pesuray
නොදන්නා දේවල් දැනගතතා නංගෝ.මුස්ලිම් අය හරි හොදයි ,එක එක්කෙනා ඔලුවට දාන විෂබීජ අයින් කරල බලපුවම .අලුත් යුවලට සුබ පැතුම්...🌻💐🌻💐🌻
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Akka
හරිම ලස්සනයි නංගා වීඩියෝ එක, ඔයා නියමෙට ඒක කරගෙන යනවා, මගෙත් පොඩිකාලේ ඉදන් මුස්ලිම් යාළුවෝ ගොඩක් ඉන්නවා, ඔයාගේ ඉදිරි අනාගතේට මං හදවතින්ම සුභ පතනවා, 😍❤❤
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤akka
අලුත් කෆප් එකට සුබ මංගලම් 💑💍❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
Ane mn hali asai akkilage charithra valata.adum valatatj asai godaliyak .wedding eka godaliyak lassanai akkiyoo .ada thama akkita isseralama comment kale 😍🥰🥰 palissamata inna akki
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
අනේ මං මුස්ලිම් අයගේ wedding වලට ගිහින් නෑ ගොඩක් ආසාවෙන් බැලුවා ❤
🤗🤗🤗❤❤
Wauu aduna akka b.s.d.p..badu dannath oyatath satutuwadi kamata aduna apa lankawe mawagi lassana hadawath thiyana aya innawa kiyala adarii akka parissamin inna oyalath
mashaallah have a healthy life ❤
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
ඔයා හැම දේටම දක්ශයි අක්කියෝ 💞☺️
I'm 1st ok
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
Mamai ape paule ayai oyalage wedin ekkata gihin thiyenawa marama lassanai ape marama athdakimak ekanam 😊 Ape paththenam Okkomala ekata inne Akkalage hama uthsayak thiyeddinam kama ehema aran enawa apitath apith ehemai