Wooow. Superb. This video motivated me a lot .I've starterd my organic home garden .I have everything without innala & puhul in my garden . Even i did a experiment with corn 🌽 . But there weren't success. But I have to try again. Have healthy stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰🙋♀️❤👍
Well done!! You have done a great job. Looking forward to see much more useful articles n videos from u. 👍😃
Thank you very much my akki...
I know I am kinda off topic but do anyone know of a good website to watch new movies online ?
@Theodore Corbin flixportal :D
@Izaiah Avery Thank you, I went there and it seems like a nice service :D Appreciate it !!
@Theodore Corbin You are welcome :D
ඒකනම් පිස්සුවක් ..❤️😍💪 ජයවේවා ඔබට ස්තුතියි ..😍
ගෙවතු වගාවට ගොඩක් අයගෙ උනන්දුව ඇති කරවන්න මේ වගේ වීඩියේ ගොඩක් උදවු වෙනව. මේ විදියෙ වීඩියෝ දිගටම කරන්න.
බොහොම ස්තූතියි අගය කිරීමට,
@@bestmomanddad-7533 ඔව්
ruclips.net/video/uXaUO1nEflw/видео.html
🧊🧃
දකිමත් සතුටක්. 🤗 හොද අදර්ශමත් ගෙවතු වගාවක්. ස්තුතියි ඔබතුමියට 😇
අගය කළාට ස්තූතියි
මගෙත් ඔය වගේ පොඩි ඉඩක වවපු ගෙවත්තක් තියනව. බටු, මිරිස්, තක්කාලි, ගෝව, බෝංචි, කැරටි, බිටිරැටි, වටිටක්කා ,රාබු, රතුළුෑණු, ගොටුකොල, මුකුණුවැන්න, තමිපලා, රණවරා ,කරපිංච, සේර තවත් හුගක් දේ ගෙවත්තේ තියනව.
කප්පාදු කරල අයිනට වෙන්න පොඩිවට වවපු ගෙඩි හැදෙන පලතුරු පැල 12 ක් තියනව. අවුරුදු 4 ක් වවපු කාබනික වෙත්තක්.
හරිම අගෙයි
ඇත්තටම වටිනා වීඩියෝ එකක් .......🙋♂️🙋♂️☸️☸️✝️✝️👍👍🙏🙏.......
Good .හරිම ආසයි .mama හරිම ආසා දෙයක් mathe.කොහොම.හරිme.dae.කරනවා tanks...oba.videyo akata ...
අගය කිරීමට ස්තූතියි ..ඔව්... අපි හැමෝම පුලුවන් විදියට වවමු
ලොකු උනන්දුවක් ඇති උනා...ඇත්තටම වවන්න අදහසක් තිබ්බත් සමහර භෝග පැලකරන්න ඉඩ මදි වෙයි කියලා ඒ අදහස අතෑරලා දැම්මා...ඒත් වීඩියෝ එක බැලුවහම වවන්න හිතුනා 😊❤ ගොඩක් ස්තුතියි ඔයාට
අගය කළාට ස්තූතියි
බොහෝම ස්තූති ❤❤
මෙ වගෙ video ගොඩාක් පුයෝජන වත් අපටත් වවන්න ආස හිතෙනවා
බොහොම ස්තූතියි අගය කිරීමට
අපිත් ආසයි වවා ගෙන කන්න ඒ වුනාට පැල හැදුනට පලදාව නැ නේ
@@malaniediriarachchi667 ඇයි එහෙම කියන්නේ? ලේසියෙන්ම ඵලදාව ගන්න පුලුවන් බෝග ගොඩක් තියෙනවනෙ. දඹල, කරවිල, වම්බටු, මුගුණුවැන්න, කන්කුන් මේවයේ ඵලදාව හරිම ලේසියෙන් ගන්න පුලුවන්.
බොහොම හොඳයි ,හැමෝම මෙහෙම හැමදාම කරොත් ,කොපමණ හොඳද ,jayama ලැබේවා (කථිකාචාර්ය basil පෙරේරා අම්බලන්ගොඩ )
බොහොම ස්තූතියි සර්
හොදයි ඔයාගෙ වගාව වවන්න ගොඩක් ආසයි
බොහොම ස්තූතියි අගය කිරීමට
ඉතාම වටිනා වීඩියෝවක්.
අගය කිරීමට ස්තූතියි ඔබට
Awwadayata wada adarshaya uthum....jaya wewa!!!
අගය කිරීමට ගොඩාක් ස්තූතියි
හරිම ආසාවෙන් ඉන්නේ මේ වගේ ගෙවතු වගාවක් කරන්න
සුපිරිම වැඩක්
අගය කළාට ස්තූතියි
ස්තුති මමත් ලොකු අදහසක් ගත්තා
අගය කිරීමට ගොඩාක් ස්තූතියි
Harima hoda video ekak me vage video digatama karanna
ස්තුතියි දිර්ඝායු වේවා
අගය කළාට ස්තූතියි
Thank you very much it's really amazing 🌹🇱🇰🌹
Thank you very much for appreciating
Thanks you video mama Kuwait ☝☝☝
You are welcome
Valuable ❤️👍
Thank you very much
Wooow. Superb. This video motivated me a lot .I've starterd my organic home garden .I have everything without innala & puhul in my garden . Even i did a experiment with corn 🌽 . But there weren't success. But I have to try again. Have healthy stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰🙋♀️❤👍
Thank you very much for your long comment. Really appreciate it.
The video is very useful for people for these days
Thank you very much for appreciation
Well done sistar 💐💐💐💐👌👌👌
Thank you very much....
@@bestmomanddad-7533 🙌🙌🙌🙌 sistar
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතියි ❤
බොහෝම ස්තුතියි
Lassnai.bohomath වටිනවා
අගය කිරීම සතුටක්
ලස්සනයි👍👍
බොහොම ස්තූතියි
Harima lassanai obata godak sthuthi
බොහොම ස්තූතියි අගය කිරීමට
අපූරැයි.ස්තුතියි.
බොහොම ස්තූතියි
Thank you 🙏🙏🙏
You are welcome
Ape Waththeserama palawala abalayo wahala akata karanna deyak tiyanwda? Dalu serama welila yanawa
ඒ ඇඹලයෝ ඉන්නේ ගස් වල පිටි මකුනො ඉන්නවා නම් තමයි ගොඩක්. ඇඹලයෝ පිටි මකුණෝ ආරක්ෂා කරන්වා. එයාලා නිසා ගස් වල තියෙන සීනි ලේසියෙන්ම ඇඹලයන්ට ආහාරයට ගන්න පුලුවන් නිසා. ඉස්සෙල්ලම බලන්න එහෙම ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. අපේ කෘමි විකර්ෂක වීඩියෝ එකේ තියෙන්වා ඒකට විසඳුම. ruclips.net/video/Xm4wfiF8cwQ/видео.html
ගොඩක් හොඳයි බුදු සරණයි හැමෝටම
බුදු සරණයි
Thanks
මරු අපි වවමු
Lassanai Nangi mamath godak iathi wawala thiyanawa
අගය කළාට ස්තූතියි
very useful.. thanks sis
You are welcome
awwa wediya nathi idaka wewenawada pela..kohamada 10 purches bear land ekaka pela waga karanakota ida kadar
පැළ වල ගෙඩි හැදෙන්න අව්ව ඕනේ. බඳුන් වල වගා කරලා අව්ව වැටෙන තැන් වල තියා ගන්නත් අමාරුයිද?
Niyamai nangio
Lassanai
Ahsai
B.saranai
බොහොම ස්තූතියි
Madam mate kiyanna puluwande khomade pas maadya sakas karaganne beeja Tawanate . Please.
Maru thanks
You are welcome
Akke api gedarata hena bonchi wala ata welala ganna barida pala karanna.thawa amu miris ata ganne kohomada.welanna onada
ගෙදරට ගේන බෝංචි වල ඇට සාර්ථක වෙන එකක් නැහැ මල්ලි. ඒවා ගොඩක් වෙලාවට හයිබ්‍රිඩ් ක්‍රමයට හදපුවා නිසා. වියළි මිරිස් කරල් වල නම් ඇට පැළ කරන්න පුලුවන් සාර්ථකව
නියමයි
අගය කළාට ස්තූතියි
😊
පොලොව හදාගත්ත විදිහත්... භාවිතා කල පොහොර ආදිය ගැනත් කිව්වනම් හොදයි... ස්තූතියි...
අපි පොළොව හදා ගත්ත හැටි හෙට වීඩියෝ එකක් දාන්නම්.. පොහොර භාවිතා කලේ කොම්පෝස්ට් විතරයි.. ඊට අමතරව නිතර ග්ලිරිසීඩියා වසුනක් දැම්මා... වේලුනු කෙසෙල් ලෙලි කුඩු කරල දැම්මා
මේ අපි පොළොව හදා ගත්ත විදිය ruclips.net/video/hAb71Xb7P1k/видео.html
Mama inne uda thattuwaka kohomada pochchiwala wagawak sidu kara ganne
පොලිතීන් බඳුන් වල සිටුවා ගන්න පුලුවන් ruclips.net/video/H254cZwx_FI/видео.html
ස්තූතියි
අගය කිරීම සතුටක්
@@bestmomanddad-7533 hhhhhhhhhhhhhhhhhhhhhhhhhh
තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි
Wagawata Dana pohora monawada
Mamath harima asaai gedra vaga karanna.dn inne rat.lankavata giyama mamath vaga karanava.oyata godak sthuthi.danuma laba dila.api unandu kranavata.
අගය කිරීම සතුටක්
මිස් මේ හැම බෝගයක් අවිව ඕනෙද? අවිව අඩුවෙන්ම අවශ්‍ය බෝග මොනවද? මොකද මගේ ගෙවත්තේ සමහර තැන්වලට අවිව නෑ.වැඩි කොටසකට අවිව නෑ.
මේ වගෙ ගෙවතු වගා කර දෙන ව්‍යාපාර ආයතන ලංකාවේ තියෙනවා නම් විස්තර ලබා දෙන්න පුලුවන්ද
අස්වැන්න නෙලන දවසටත් ඒ වීඩියෝ එක කරන්න
හරි අනිවාර්යයෙන්ම දාන්නම්
Best
හරි හොඳ වෙඩක්
අගය කළාට ස්තූතියි
Mama inne Homagama.
Wattakka wala gedi hedenna mokada karanna oni.
Karawila, me walath wal godai. Mal tiyanawa Gedi adui.
වට්ටක්කා වැලේ මල් තියෙනවද? මල් තිබිලත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ පරාගනය වෙන්නෙ නැති නිසයි.. පිරිමි මල් වලින් ගැහැණු මල් පරාගනය කරන්නත් පුලුවන්.. සමහර වෙලාවට ඒ වට්ටක්කා වැල Hybrid ගෙඩියක ඇට වලින් පැල වෙච්ච එකක්නම් ගෙඩි නොහැදෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්..
කරවිල වැලට පහල වීඩියෝ ලින්ක් එකේ තියෙන දේ අත් හදා බලන්නකෝ. ruclips.net/video/rwuPByyVCCc/видео.html
@@bestmomanddad-7533 ස්තුතියි ස්තුතියි
මගේ වත්තෙ තව තියනවා බන්ඩක්කා රාබු මාලුමිරිස් නයිමිරිස් ගොටුකොළ මුගුණුවැන්න තම්පලා ඉරිඟු රටකජු මඤ්ඤොක්කා තක්කාලි ගෝවා මිංචි.
බතල තලන බටු වගේ දේවල් මම හරිම ආසයි වගා කරන්න ජොබ් එක කරන ගමන් තමයි මේවා කරන්නේ
මේ දවස්වල ගෙදර ඉන්න හින්ද දිගටම ඒ වැඩ ගොඩක් කර ගත්තා
@@superbros4013 ගොඩාක් සතුටුයි. ඔබේ සියලුම වගාවන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
Akki oyala pohora hada gaththe kohomada
පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. ruclips.net/video/rwuPByyVCCc/видео.html
Best ❤️
Thank you very much
Bs.jaya wawa
තෙරුවන් සරනයි
Supri pari wadak ageya keranne one ithame watinewa.adekale ganu dane noyek noyek vedio dakkame epawene kaleka menne kalochithe watina deyak
Me hama ekakma ata ganne wiyalada?nethm pala waga krna tnkinda ganne?
මේවා අපි මුල්ම වතාවෙ වගා කරපු නිසා ගෙදර ඇට වර්ග තිබුනේ නෑ. කඩෙන් ගත්තේ. කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයකින් ගත්තේ
ruclips.net/video/Epp1NJg0Ypc/видео.html මේකත් ඔයාට වැදගත් වේවි
@@bestmomanddad-7533 hri mmth blnmko
Thanks 🙏💐🇬🇧
You are welcome
Niyamai ne..mukunu wenna pahalata ellenna wage hadanna berida.
පුලුවන්... උඩ එල්ලන්න පුලුවන් විදියෙ බඳුනක වවන්න පුලුවන්.
Harima lassanai..... job na arawa mewa kiya kiya inna ayata gewaththe hada ganna puluwan. Katath adarshayak oba.
බොහොම ස්තූතියි...
Kiyana tharam lehesi na vegetables wawanna. Pohora onemai Leda krumeen ematai.Namath vinodeta wawanawa. But very difficult.
ඔබ කියන දේ හරි. ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. එත් වවද්දී ලොකු සතුටක් දැනෙනවා.
Onna api aya oya paeththata meheth enna
භෝග වගාව පෙන්වීම ගැන ස්තූති වන්ත වෙනවා. ගල් බොරලු පස සාරවත් කරගත්තේ කෙසේද කියා කියාදෙනවද? බුදුසරනයි.
මේ ගැන වීඩියෝ එකක් හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්...
ස්තුතියි සබ්ස්ක්‍රරයිබ් කලා
බොහොම ස්තූතියි
Lassanai.bs
ගොඩක් ස්තූතියි
හොදයි බුදු සරනයි
කටුස්සො කනවා එකට modakka krnne
Nikamma boralu polawe hadenne nahane kompost ahema danna ona neda
ඔව්. ඊට අමතරව අපි කලේ ලොකු වලක් හාරලා කුනු පුරවලා ඒක උඩින් පස් දාලා එතන වගා කරපු එක,,
මේ අපි පොළොව හදා ගත්ත විදිය ruclips.net/video/hAb71Xb7P1k/видео.html
Great
Thank you
Ane mata kiyannna mata pala hoyaganna widiyak na
.mama gedarata gena amu elawalu ata aragena pala karanne kohomada? E amu elawalu ata awwe welanna onida? Natnam amuwen pala karanna puluwanda? Ex: karawila,batu,ma,bonchi.....
වට්ටක්කා ගෙඩියේ ඇට අරගෙන සෝදලා වේලෙන්න දාලා ඒවා හිටවන්න පුලුවන්. තක්කාලිගෙඩිය පෙති කපලා ඒවා කොම්පෝස්ට් එකේ ඉන්දන්න පුලුවන්. පලා මිටියේ ඉවත දාන මෝරපු නටු ටික ඉන්දන්න පුලුවන්.
oya oya wagakarana bag gatte kohenda
පොලිතීන් ගෙනත් ගෙදර හැදුවා. මේ තියෙන්නේ හදන හැටි.. ruclips.net/video/H254cZwx_FI/видео.html
@@bestmomanddad-7533 Thanks a lot
Very nice.. keep it up
Thank you very much akka
Harima satutoi
ATHTHENMA OYAA WAASANAAWANTHAI. LANKAAWE PASA DEESHAGUNAYAK GODAK HONDAI... MAMATH MAGEE RATE WATHTHAK NATHUWA BALCONY EKEE HITAWANAWA. YANTHAM SEETHA KAALE IWARAI.PUDUMA MAHANSIYAK MAMA GANNE...
WAGAAWAK SAARTHAKA WEEWA
අගය කිරීමට ස්තූතියි.. ලංකාව කියන්නේම සරු පසක්.. ඔබේ වගාවත් සාරවත් වේවා.
මරැනේ
Harema wesestaie oyala Estutie
බොහොම ස්තූතියි,
Godak watinawa
බොහොම ස්තූතියි
Thanks 👍👍💕💕💕
You are welcome
පිටි මකුනන් නැති කරන්න හොඳ ක්‍රමයක් කියල දෙන්න පුලුවනිද
සබන් කෑල්ලක් වතුරට දාලා සම්පූර්ණයෙන්ම දියවෙන තුරු උණු කරන්න. එයට භූමිතෙල් මිශ්‍ර කරන්න. භාවිතයට පෙර මිශ්‍රණයට වතුර කොටස් 10-15 අතර ප්‍රමාණයක් එක් කර සැර බාල කරලා ඉහින්න
ගෙන්දගම් දිය කරලා ස්ප්රේ කරාම හරිගියා
@@pgrpulasthi බොහොම ස්තූතියි අපිත් උත්සාහ කරන්නම්
Well done 👍
Thank you very much Amadini
Akke lunu demmama gas merenavane
ගහට නෙවෙයි දාන්න ඕනේ. ලුනු දාන්නේ ගස් වටේ ඈතින්. ඒකෙන් ගොලුබෙල්ලෝ පාලනය කරන්න පුලුවන්.
@@bestmomanddad-7533 ha akke thanks ehema karannam
සරු බීජ ගන්න තැනක් කියන්න පුලුවන්ද ?
කෘෂිකර්ම මධ්‍යස්ථානයකින් ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් තක්කාලි, මිරිස් වගේ ඒවා නම් ගෙදරීන්ම හොයා ගන්න පුලුවන්. මේ දවස්වල නම් වියළි රතු මිරිස් කරල් වලින් ගන්න ඇට, තක්කාලි ගෙඩියකින් ගන්න ඇට පාවිච්චි කරන්න පුලුවන්.Online order කරන්න පුලුවන් තැනුත් තියෙනවා.
adarshamath wedak akke.
ගොඩාක් ස්තූතියි
🙏❤
❤❤
👍👍
Thank you
Ane harima laddami asa hithenawa
බොහොම ස්තූතියි
Godok hodai
mru 👍👍👍
Thank you very much
Ane mtat asay,et wawanna danne na,mm a/l karana lamayek
පුංචියට පටන් ගන්න.. ප්‍රශ්න තියෙන ඒවා අහන්න.. අපි හෙමින් ටික ටික ඉගෙන ගනිමු.
👍👍👍👍
Meka nihadawa karana vishala mehewarak,
අගය කිරීමට ගොඩක් ස්තූතියි
අපේ ගෙදරත් නිසරු පසක් තියෙන්නෙ.ඒත් බෝග වැවුනත් ගොලුබෙල්ලන්, පනුවන්ගෙන් බේරගන්න බෑ.. පුලුවන් නම් ඒකට සාර්ථක ක්‍රමයක් කියන්න.
පවක් සිද්ද වෙනවා තමයි එත් ඔයා මේක කරලා බලන්න. ගොලුබෙල්ලන් නිසා අපිටත් කාලයක් අපහසුතා තිබුනා ඔයා ගොලුබෙල්ලන් සිටින ස්ථාන වලට ලුණු කැට හෝ කුඩු දාන්න එතකොට උන් දියවෙලා මැරිලා යනවා.. ලස්සන music video බලන්න මගේ චැනල් එක පැත්තේ එන්න 😍
පණුවන්ට කොහොඹ නිස්සාරණය හෝ ළූණු පොතු නිස්සාරණය ඉහින්න පුළුවන්.
😅😊 3:29 3:29 3:33
suer