උමන්දාවට දෙවෙනි නැති ලංකාවේ සුපිරි ගොවි බිම Umandawa Govibima

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 189

  • @hewasriyani6725
    @hewasriyani6725 2 года назад +3

    ඇත්තෙන්ම සින නිවන තැනක්. අවශ්‍ය ආහාර වගේම ,මේ පරිසරයත් කුසගිනි නිවනවා.ඔබගේ දියනියත් මේ ගමන් මගේ යාවි.රටට වටිනා සම්පතක් වේවි ඇය .
    ඔබට ජය සතුට ,මානසික සුවය නිරතුරුව ලැබේවා .තෙරුවන් සරණයි .

  • @pradeepsaman6826
    @pradeepsaman6826 2 года назад +2

    සෙනුරි ගාර්ඩන් පරිශ්‍රයට ගිහින්ම ඒ සුන්දරත්වය විදගන්න ඕන. හිත නිවන සුන්දර පරිසරයක් සහිත වගා බිමක්. එහි නිර්මාතෘ තුසිත කරුණාරත්න මහතාට එම වගා පරිශ්‍රය තව තවත් වැඩිදියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.....

  • @lakshmikv4346
    @lakshmikv4346 2 года назад +6

    ඔබතුමා උමන්දාවෙ ආදර්ශයලබාගෙන රටටම පනිවිඩයක් දිලතියෙනවා ඔබතුමාට තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා

  • @gunarathana2172
    @gunarathana2172 2 года назад +12

    මාරම වටිනා වැඩක් විශ්ව විද්‍යාලයක් මේ රටම ඔබ වැනි මිනිසුන් මේ භූමියට සම්පතක් කෘෂිකාර්මික නීති වෙනස් කරමු

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 года назад +2

    අපට මුණ ගැසුණු සෞධර්‍ය වාදී
    දිරිය මිනිසා
    වාසනාවන් හැමදාමත් 💖💖💖💖 ඒ වගේම ඔහුගෙ බිරිද සහ දියණිය මේ ගමනේ පෙරගමන්කරුවන්
    එහි ප්‍රතිඵලය තමයි මේ දෙරන හිනාවන හඬ 💖💖💖💖💖

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 года назад +10

    මම අවුරුදු 71ක් වයස අම්මා කෙනෙක්. මමත් හරිම ආසයි වගා කටයුතුවලට. ඔබ වැනි පුතුන් අපේ රටේ තව තවත් බිහිවේවා

  • @uthpaladissanayaka4264
    @uthpaladissanayaka4264 2 года назад +8

    ප්‍රායෝගිකව ජීවත් වෙන එක තමා හිතට සතුටක් ගේන්නෙ.පින කියන්නෙ සතුට.ලස්සන ජීවන රටාවක් .👏👏👏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 года назад +28

    පින් වත් වාසනාවන්ත මිනිසෙක් මහ පොලවට බරක් නැති ණය නැති මිනිසෙක් තෙරුවන් සරණයි 😘😘😘😘

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад

      Samantha Badra (in a fake name as Narangoda), you're good in youtubing and bagging money. Mr. karunarathne is අව්යාජ, මහ පොලව සමග බද්ද උන, නියම, කාරුනික, ලාන්කිකයෙක්..

  • @jayanthijaya8982
    @jayanthijaya8982 Год назад +2

    ජය වේවා ආඩම්බරයි දිනෙන් දින වර්ධනය වේවා

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +6

    උමංදාව තරම් ලස්සන නැති උනත් සුබ පතනවා සහ ඔබ වැනි රටට ණය නැති බර නැති සොදුරු මිනිසුන් තව තවත් මේ ලක්‌ දෙරණේ බිහි වේවා 🙏

  • @tiron5700
    @tiron5700 2 года назад +7

    සුපිරි ප්‍රඥාවන්ත විග්‍රහයක් දීර්ඝ ආයුෂ ඔබගේ සියලුම වැඩකටයුතු වලට.

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 года назад +36

    මේ වාසනාවන්ත පුන්‍යබූමියට ඔබලා වැනි අය වටිනාසම්පතකි......තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад

      Congratulations brother nice job. 💪🏻❤️🙏👍💪🏻❤️🙏❤️❤️

  • @sepalajk6761
    @sepalajk6761 2 года назад +6

    ඇත්තටම සුපිරි මහත්තයා නියමයෙි ඔබට ජය තේරැවාන් සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +2

    තෙරුවන් සරණයි තරුණ පරපුරට මෙවැනි තරුණ පුතුන් රටට වාසනාවක් මේවා සමාජගත කරන මේ මහත්මයාටත් බොහොම ස්තූතියි සැමටම ජය වේවා තව තවත් මේ වගා කටයුතු සර්ව සාර්ථක වේවා

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 года назад +6

    300 දෙ පිටරටින් ගෙනඑනඑක නැවත්තුවාම බඩගින්නෙ මැරෙන්න වෙයි කියලා සමහරක් කියමින් යන මෙහෙ මොහොතෙ මෙම විඩියෝ එකත් උදාහරනයක් ජයවෙවා බුදුසරනයි

  • @padminichandrika8523
    @padminichandrika8523 Год назад +2

    හරි ලස්සනයි ....

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 года назад +6

    හරිම වැදගත් වීඩියෝ එකක් සැමට ආදර්ශයක් ලබාගන්න පුළුවන් මගෙ හිත් ගත් විශේෂම කොටස තමයි තාරාවෝ එතුමා කියනවා මෙයාලගෙන් ප්‍රයෝජනයක් නෑ ඒත් මානසික සතුට ලැබෙනවා දැකීමෙන් පොඩි කූඩුවක හිරකරලා ඉන්න ඒ සත්තු දැක්කොත් ගෙනත් මේ පරිසර පද්ධතියට මුදා හරිනවා කියලා මොනතරම් උතුම් සිතුවිල්ලක්ද ඒ ක්‍රියාවට නංවලා තියෙන්නේ හරිම ආඩම්බරයි මගෙ රටේ මෙවැනි උතුම් මිනිසුන් සිටීම ගැන ඒ වගේම මේ නාලිකාවටත් සුභ පතනවා මෙවැනි වටිනා වීඩියෝ ගෙන එනවට

  • @pushpaperera982
    @pushpaperera982 2 года назад +6

    ඔබ ගෙන එන වෙඩසටහන ඉතාමත් සාර්ථකව කරගෙන යන්න සක්තිය ල්බෙවා තෙරුවන් සරන

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +5

    රටට ලොකු ආදර්ශයක් වාසනාවක් ඔබ පුතේ ☺️👌💪👌👏👏 තෙරුවන් සරණයි පුතේ!!!🙏

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +2

    හරිම ආසයි පුතේ නිහතමානී ආදර්ශමත් ඔබගේ ගොවි පල බලන්න එන්න දවසක

  • @mayasri609
    @mayasri609 2 года назад +7

    ඔබටත් අවමාන අඩුවක් නැතුවම ලැබෙයි අන්ද වුවන්ගේ ඇස් පැ දෙවා දහිරිය සක්තිය ලැබේවා

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад +5

    මම දැක්ක ලස්සනම වැඩ සටහනක් තෙරැවන් සරනයි
    ඉදිරියටම යන්න උනුසුම් සුබ පැතුම් තෙරැවන් සරනයි

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 года назад +11

    අපේ අය දෙයක් කරන අයගේ දේවල් වල අඩු පාඩු සො⁣යනවා හැර දෙයක් කරන්න බලන අය අඩුයි.ඇත්තටම තාරැන්‍යයේ නොසැලෙන ආත්ම ශක්තිය ⁣කියන්න වදන් නැතෙරැවන්සරනයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +13

    ඔබතුමාලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ❤❤❤

  • @malanichandralatha8582
    @malanichandralatha8582 2 года назад +2

    ඒ දැනුම ඒ සතුට විදින්න අපි ඒ ගෙවත්තට යන්නම ඕනි.ඉතාමත් වටින්නෙ පුංචි දෝනි සෙනුරි ඒ පරිසර පද්දතියෙන් ලබාගන්නා දැනුම් සම්බාරය ගැනයි.ගොඩක් දරුවන්ට ඒ පින නෑ.ගහකොල සතා සිව්පාව ඇලදොල කුඹුරු පිටි වල නිදහසේ පියඹමින් තාත්තගේ අඩිපාරේ යන දෝනි ඔයත් දවසක දැනුම් සම්බාරයක් පිරුන කෙනෙක් වෙලා රටට වැඩදායි කෙනෙක්ම වේවි.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад +6

    වාසනාවන්ත වගාවක් ජය satuta සැමට.🙏🙏🙏

  • @jossbluejacket
    @jossbluejacket 2 года назад +2

    ඉතාමත් වටිනවා.. හරිම ආසාවෙන් සම්පූර්ණයෙන් බැලුවා ඇහැව්වා..

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 2 года назад +2

    ඒක නං සුපිරියක්

  • @beatricezain8234
    @beatricezain8234 2 года назад +10

    ගොඩාක් ලස්සනයි.හරිම සතුටුයි.

  • @Endikapradeep
    @Endikapradeep 2 года назад +9

    නිවාඩු දවසක බලන්න එන්න හිතුන
    ගොඩක් සතුටුයි මමත් ඔය වගේ තමයි හිතන්නෙ

  • @malanikoralagee19
    @malanikoralagee19 2 года назад +7

    හරිම අපූරුයි

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 2 года назад +11

    අපේ රටට අදට ඇවැසි මෙවැනි ලක් දු පුතුන් තව තවත් බිහිවෙවා!!! තෙරුවන් සරනයි පුතේ!!!!

  • @ayshahussain9374
    @ayshahussain9374 2 года назад +2

    සිත නිවෙන පරිසරයක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 2 года назад +4

    හරි ම ලස්සනයි ,,,,,තෙරුවන් සරනයි ,,, වගා භූමිය දිනෙන් දින දියුනු වේවා ,,

  • @jayasiriasoka6436
    @jayasiriasoka6436 2 года назад +2

    Aththatama hoda wada piliwelak jayen jayama.wewa obathumata budusaranai

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +7

    දැන් ඉතින් ලෝකයේ අලුත්ම කථාව උමන්දාවේ කථාවයි. බුදුවරු ගැන කථාවයි. රහතුන් වහන්සේලා බිහිවීම ගැන කථාවයි. මග ඵල ලබන ගිහියන් ගැන කථාවයි. මේ බුදීදෝත්පාද කාලයේ අවසන් භවය ගතකරන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවායැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු තෙරුවන් සරණයි.

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 года назад +7

    එතුමා අගය කරනවා .අතීතයේ අපේ ගම්වැසියන් මෙසේ ගොවිතැන් කළා.

  • @යසස්ශ්රිජ්යෝතීෂසේවා

    තෙරුවන් සරණයි ඔබට ... නැහැ බැහැ කියමින් දේශපාලුවන් ඇවිත් අදෝමුඛයත් හෝදලා යනකම් බලන් ඉන්න කොටසක් රටේ ඉන්නවා තමන් වෙනස් නොවී අනිත් අය වෙනස් කරන්න යන පිරිසක් ඉන්නවා වෙනස් වෙන්න ඔන රටේ පාලකයෝ නෙවෙයි මිනිස්සු ..වෙන්න ඔන මේ වගෙ මිනිස්සු කවදාවත් බඩ ගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ අනුන් වෙනස් කරන්න යන එවුන් අනුන්ගේ ඉදුල් කකා හැමදාම මහ පාරේ ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +8

    ❤🙏🙏🙏සියලු දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @sunildissanayake
    @sunildissanayake 2 года назад +2

    Oba thuma ta godak pin niyamei lassana parisaraya

    • @sunildissanayake
      @sunildissanayake 2 года назад

      Matath onee oba thuma wagee concept ekkak puluvan da edamaak hoyadenna thanks 🙏

  • @sobhitayakkala4416
    @sobhitayakkala4416 2 года назад +39

    අනේ කුණු නැතුව මෙන්න මේ වගේ උත්තමයෝ සමඟ වැඩසටහන් කිරීමට අදහස් පහළ වේවා!

    • @renukaalgewaththage6458
      @renukaalgewaththage6458 2 года назад +1

      ඒක අැත්ත කතාව
      (නලුවන්ගේ සහ නිලියන්ගේ වත් කම් බැදපු අය ගැන.එව්වා වල්පල් නැතිවමේ වගේ වැදගත් දෙයක්දමන්ක කවුරුත් බලනව .)එය බලලා ආදර්ශයක් ගන්න අය පිලිපදියි

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад +2

    oba niroogi weewa 🌷 🌷 🌷 🌷...
    OBA wanna chirath kaalayak apa ratee BIHI weewa....
    Theruwan saranai oyaalata

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 2 года назад +19

    හැකියාවත්,සවුන්දර්‍යාත්මක සිතකුත් ,ඇති අයෙක්.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 года назад +4

    ජයවේවා බුදුසරණයි!!!

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 года назад +25

    බුදු සරණයි ගමින් ගමට තරුණ ජවය පන්නරය ලබා ගෙන මෙය ආදර්ශයක් ගන්නවා නම් දියසෙන් ලා අප හෙළයේ බිහිකිරීම වසර ගණන් බලන් ඉන්න අවශ්‍ය නැහැ මෙයට මුලින්ම කල යුත්තේ නීතිය සාමය ආරක්ෂා කල යුතු අය තිත තැබිය යුතුයි බටහිර පාතාල මාපිය NGO කාරයන් සහ රස කාරක සහ කිරිපිටි මේනියෙන් පෙලෙන තැරැව්කාර සහ 3% අමුඩ පාටිය පාරට එක්කර මොලේ විකෘති කරන අදබාල නරුමයන් හිර කර බන්ධනාගාර ගොවි සමාජ ඇතිකර දැනුවත් කර රජයේ සීත කාමර ලක්ෂ ගානක් පඩි ගන්න සූපිරි පැලැන්තිය ගෙදර යවා සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ කන්දේගම මහතා සහ නාලක සේනාධීර වැනිසමා

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 2 года назад +1

      සමාජ ක්‍රියාකාරින් සමග මෙතුමා වැනි භුද්ධිමතුන්එක් රැස් කර තරුණ තරුණියන් ගේ මොලය සෝදා යහමගට ගත යුතුයි.මෙම ක්‍රමය තමයි අප රටට යා යුතු එකම ක්‍රමය කෙන්දෙන් කන්දට කියන ගැමි. වචනය එයයි.මා ජීවත් වෙන මේ කුඩා යුරෝපා රටේ අතීතයේදී කන්න නැතිව මන්කොල්ල කාපු රටක් ඒවා බාලාන්ස පන්ති වලද පාසල් ළමුන්ට කියා දෙනවා පන්නරය එයයි.වසරකට අව්ව වැටෙන දින 100කටත් අඩුයි අතීතයේ ස්වභාවික භිෂණ සෑම වසරකම ගම් වතුර කුණාරටු හිම ශීතල ඒවාට ක්‍රම සහ විදි ලබා ගෙන තිබෙන්නේ මහා බලපුලුවන්කාර ලෝක බල යකුන්ගෙන් නොව ගැමි සමාජයේ පුරූදූ කරගත් ක්‍රම නිදසුනක් අප හෙළයේ ලෙඩක් දුකක් හෝ දරුණු අනතුරකදි මුලදිම අත්බේත් ක්‍රම තිබුනා සන්සුන් කරනවා ඉවසීම ඇති කර සාමුහික හැගීමෙන් එකා මෙන් ක්‍රියා සිලිය අප රටට නැගීසිටි මට තෙරුවන් සරණ හා සියලූම ශක්තිය දෙවි පිහිට ලැබෙනවා.

    • @sammurphy4122
      @sammurphy4122 2 года назад

      ජවිපෙත් එන්ජීඕ කාරයොත් එකතුයි. වැටිල තියන රට ගොඩගන්නේ නැතිව රට තවත් වට්ටල ගෙවල් ගිනිතියල බලයට එන්න හදනවා මිසක් රට වෙනුවෙන් විරුද්ධ අය එක්ක එකතු වෙන්න අකමැති අය.

  • @samanilangarathna3744
    @samanilangarathna3744 2 года назад +2

    නියමයි සුපිරි

  • @wasanthakumara111
    @wasanthakumara111 2 года назад +2

    Malli niyama wadak uba karala thiyenne Jaya wewaaaa

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +6

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @chandragodage4464
    @chandragodage4464 2 года назад +3

    Harema ලස්සනයි
    Denenna aya hema දෙයක් ma පිටරටින් anakan kataarragena valanennawa
    ගොඩක් වැදගත්
    ඔබ tumata Teruwansaranai Jesupihitai

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 года назад +4

    ස්තුතියි bro ...අපට ඔබලා ඔනැ මෙ රට හදන්න

  • @pradipalenora6283
    @pradipalenora6283 2 года назад +2

    Thanks for the program. This is what we need for the country. Theruwansarani to all of you, Sri Lankans and the Whole World!

  • @imaganativeideas7092
    @imaganativeideas7092 2 года назад +2

    හරිම ලස්සනෛයි මමත් එනවා ඔබෙන් උපදෙසක් ගන්න

  • @nayanavithanage2690
    @nayanavithanage2690 2 года назад +3

    පරාර්ථකාමි සිත් පිරිසිදු මනිසුන් ෙලා්කය ලස්සන කරයි ෙලා්කය මවයි විශ්වය විසින් සියල්ල නිසිතැනට රැෙගන යාවි 🙏🏿🙏🏿🙏🏿

  • @production3340
    @production3340 2 года назад +4

    Godaak hoda aadarshamath wedak තෙරුවන් සරණයි

  • @ranjithgamage3782
    @ranjithgamage3782 2 года назад +5

    That's great ......I am really appreciate that what u have done ....and I look forward to inviting all our nations to build the our nation as a one country......

  • @lalanidesilva9622
    @lalanidesilva9622 2 года назад +2

    සතුටුයි ඔබතුමා ගැන.....

  • @roshanjason420
    @roshanjason420 2 года назад +2

    Obagen apita igena ganna godaak dewal thiyenawa..eththatama welawakata hithenawa api monada me ratata karala thiyenne kiyala..sathutui oba wagekenek me rate bihiuna ekata..nirogi dirgausha prarthana karanawa..

  • @manushahansaka9998
    @manushahansaka9998 2 года назад +3

    නියමයි.

  • @tennysonperera8724
    @tennysonperera8724 2 года назад +2

    Niyamy thanks for srilanka

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 года назад +2

    Godak lassanai harima watina video aekak oba tumata dirgausa labewa teruwan saranai jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kalumranaweera753
    @kalumranaweera753 2 года назад +2

    Weri Good

  • @priyangamax1623
    @priyangamax1623 2 года назад +4

    අපේ සම්පතක් 😘😘😘👏👏👏

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 Год назад +2

    ❤oba Ethan watena menesek

  • @vijithakwt790
    @vijithakwt790 2 года назад +2

    Godak lassanaiiii malli . Kuwat hitiyanam tawat lassanai wadasatahna

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 2 года назад +2

    Very happy to see this well done 🙏🏽🙏🏽🙏🏽

  • @ruviws
    @ruviws 2 года назад +2

    ela ayya kiyanna wachana ape wachanen kiynawa nm patta supiri wadak

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 2 года назад +3

    අව්යාජ, මහ පොලව සමග බද්ද උන, නියම, කාරුනික, ලාන්කිකයෙක්......ලන්ගදීම ඔබව මුන ගෑහෙන්න බලාපොරොත්තු වෙනවා......

  • @malakabandara9123
    @malakabandara9123 2 года назад +2

    Harima adambari. All the best
    👍

  • @manurabandara3582
    @manurabandara3582 2 года назад +2

    theruwan saranin obata.

  • @JBM24548
    @JBM24548 2 года назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 года назад +10

    අපේ රටේ ගොඩක්ම ඉන්නේ කටින් බතල හිටවන මිනිස්සු.ඒ එක්කම වියත්තු කියලා ඉන්නේ හරියට පොතේ වියත්තු.මිනිහෙක් හොඳ දෙයක් කරනකොට ඒක විවේචනය කරන්න ඕන තරම් ඉන්නවා. උමන්දාවට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්.
    ඔය දේශපාලුවෝ පස්සේ යන voicecut චීවරධාරීන් ආරණ්‍ය අසපු වාසි මහා සංඝරත්නයට CIA කාරයෝ කියන තරමට සම හරක් චීවරධාරින් පිරිහිලා.
    අද අපේ රටට වෙලා තියෙන හෙනේ තමයි ඇත්ත ඇති සැටියෙන් දකින අය දුලබ වීම.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 года назад +2

    Great

  • @kanthinarangoda559
    @kanthinarangoda559 2 года назад +2

    ඔබ වැනි පුතුන්ට පමණයි වෙනස ඇති කළ හැක්කෙ. තියෙනදේත් ගිනිබත් කරන අයට මේ රට කවදාවත් හදන්න බෑ.බඩගින්න නිවන්න කෘෂි අරගලයක් දියත් කළ යුතුයි.බුදු සරණයි!

  • @upulweerasingha1146
    @upulweerasingha1146 2 года назад +2

    issella thana , gama kiyanna hodai ath koheda kiyala danaha. kamathi balanna .api pita rata inne laganam anivryenma balanna anava

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 2 года назад +3

    Harima lassanai, supiri wedak

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 года назад +2

    Compliments. May Triple Gem Bless you and the Country.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +6

    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @hiranchamindaweerakkody9146
    @hiranchamindaweerakkody9146 2 года назад +2

    Godak watina wagabimak tawa tawat diunu wewa teruwan saranai oba tumata

  • @geeganagegeethika7749
    @geeganagegeethika7749 2 года назад +3

    හරිම ලස්සනයි

  • @namalperera5055
    @namalperera5055 2 года назад +2

    Harima lassanayi..මමත් kawadahari enawa balanna..

  • @vasanthapieris2080
    @vasanthapieris2080 2 года назад +2

    Budusaranai jayawewa

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 2 года назад +2

    Great work

  • @srimaalahakoon6302
    @srimaalahakoon6302 2 года назад +2

    Koheda me mahaththayage waga bina thiyenne? Harima asai gihin balanta

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 года назад +2

    තෙරුවන් සරනයි සුවපත් වෙිවා

  • @asokawersingha5718
    @asokawersingha5718 2 года назад +2

    Oba.thuma..Kodak.watina.wasthuwak.ratata.lankawae..Kodak.dana.balan..ennan.nikan.edan.kanna..atha.paya.thiya.nika ennawa..oabthumata.budusaranai..

  • @sitasita6517
    @sitasita6517 2 года назад +2

    Obata. Theruwan. Saranay. Weravereya. Thawath. Labeawa. Mahathma. Grande. Thumagea y. Adarayan shaya. Sapayou. Oba. Manawata. Pilebebu. Weanawa

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 года назад +2

    marama lassana wadak, ikmanin enawa

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 года назад +2

    ස්තුතියි

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 2 года назад +1

    Good , my congragulation

  • @nilanidammika2275
    @nilanidammika2275 2 года назад +3

    මේවා තමා නියම අරගල

  • @swarnaswarna8710
    @swarnaswarna8710 2 года назад +2

    Harima satu❤❤❤❤❤❤tui

  • @egodagemedi5793
    @egodagemedi5793 2 года назад +2

    Jayawewa oba thumata

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 года назад +2

    බුදුසරණ යි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +6

    You can do noble acts without ruling earth and sea. Thanks 🙏

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 года назад +2

    හරිම ලස්සනයි.👍👌
    ඒත්. මේ වගේ හොඳ වැඩක් වළක්වන්න තරම් අපේ රටේ ගොවිජනසේවා ආයතන වලින් ඔඩ තුමාට බලපෑම් එල්ල වුනේ ඇයි?
    ඒ තරමට අපේ රටේ රාජ්‍ය සේවකයින් රටේ දියුණුව ගොවියාගේ දියුණුව ජනතාවගේ දියුණුව දක්නට අකමැති වෙනවනම් මේ රට දියුණු කරන්නෙ කාත් එක්ක ද?
    ඒ ආයතන වල වැඩ කරන්න ඕන ඔබවැනි පුත්ගලයන් නෙවේද?
    මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල තරුණියන් කෑ ගහන්නෙ නිකංද?

  • @AH-dr1zt
    @AH-dr1zt 2 года назад +2

    Obage adahas walata garu karanawa .sobawa darmaya obawa rakii.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Good

  • @shyamaligunarathna5135
    @shyamaligunarathna5135 2 года назад +3

    Budu saranai siyaluma wagawan sarwaprakarayenma sarthaka wewa.🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 10 месяцев назад

    Lassana i godak Enba oni Aniwaryen balanna

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 года назад +4

    මමත් නුවර..ඔබතුමාගෙ දුරකථණ අංකය ..ලැබාදෙන්න පුලුවන්ද ...මම ඉඩමක් ගත්තේම මෙවැනි සංකල්පයකට යන්නමයි....ඔබතුමා වගේ නිහතමානි කෙනෙකු යටතේ එ ඉඩමේ පදංචියට ගෙයක් හදාගෙන පොඩිකාලේ ඉඳලා ස්වභාව ධර්මයට ආදරය කරපු මම ජීවිතේ බාගයක්ම ගෙවා නිමාවක අබියසට යමින් ඉන්නා මට...එය ගොඩනගා ගැනීමට උපදෙස් පතමි....අදටත් මම පාන්දර 4ට නැගිටින...තරැණ ජවයකින් ...වැඩපල කිරීමට ශක්තිය ධෛහීරිය ...ආශාව උවමනාව ...ඇත....මම හිතනවා ඔබ තුමාගෙ ....හොද ප්‍රතිචාරයක් ලැබේවි කියා....තෙරැවණ් සරණයි....ජයම වේවා

    • @HelaRahas
      @HelaRahas  2 года назад +1

      0773471744

    • @krishanthibandara5239
      @krishanthibandara5239 2 года назад +1

      @@HelaRahas ස්තූති ඔබට මම whatsapp මැසේජ් එකක් දැම්මා දැනට send උනේ නෑ..Try again වැටෙනවා...මම උත්සහා කරනවා...ස්තූතියි

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 года назад +2

      ගොවියා රජකමට වුවත් සුදුසුයි. ❤🙏🙏🙏