Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට නම් ඔයාගෙ video වලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා..උයන එක හරිම කරදරයක් විදියට හිතාගෙන හිටිය මම ඔයාගෙ tips එක්ක බොහොම සතුටින් වැඩටික කර ගන්නවා.. බොහෝම ස්තූතියි... හැමදාම සතුටින් ඉන්න... ආදරෙයි .... ජයෙන් ජය ❤
@@NeranjanaDisanayaka ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට ඒ වගේම මේ ආදරයට🥰❤️
ඔව් ඇත්තටම ඕම ඉව්වම හරිම ලේසි..වැදගත් වීඩියෝ එකක්.
ගොඩක් ස්තුති ඔයාට❤🥰
වීඩියෝ එක හොඳයි හරිම වැදගත් ❤
ගොඩක් ස්තුති ❤🥰
අදත් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් අක්කියෝ කෑම ටිකනම් රසටම ඇති ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤ 👍👍👍🤩🤩🤩🤩😍😍😍😍😍🥰🥰🥰🥰🥰
ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰
බොහොම ප්‍රයෝජනවත් tips ටිකක්.. ගොඩක් වටිනවා... Thank you so much dear ❤❤❤
@@niroshahewawasam3211 ගොඩක් ස්තුති ඔයාටත්🥰❤️
ලස්සනට කතා කරනවා ආසයි අහන්නඅහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. මොකද දාපු සර්වියට් එක මටත් තියෙනවා පිළිවෙලට වැඩ කරන බව ඔබගේ වීඩියෝ එකෙන් පෙනුනා තෑන්ක්යූ
@@chintasamaranayake933 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
Oyage tips harima wadagath nangi. Mamath oya wage piliwalata wadakarana amma kenek. Oyage pantry eka mal watthak wage lassanai. Oyata hamadama kiri uthuranawa. Take care thanks. ❤❤❤❤😊
@@wellanaramba8184 ගොඩක්ම ගොඩක් ස්තුති අක්ක ඔයාට❤️🥰
ඔයා අද හරිම ලස්සනයි හරිම වැදගත් දෙයක් තමයි කියලා දුන්නු දේවල් ❤
@@nethutharu1364 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
දැක්කම ආසයි , මාත් ඔහොම තමයි කරන්න පුරුදු වෙලා ඉන්නේ , එතකොට අස් කරන්න අමතර කාලයක් යන්නෙ නෑ අක්කේ , ස්තූතියි ඔයාට හැමදාම අළුත් දේවල් වලින් අපිව දැනුවත් කරනවාට
ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤🥰
හරිම වැදගත් වීඩියෝ එකක් අක්කේ, ආසාවෙන් බැලුවා❤❤❤
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
හරිම ලස්සනයි ආසාවෙන් බලලා ඔයා කියලා දෙන දේවල් මම පිලිපදිනවා ස්තුතියි ඔබට ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි
ගොඩක් ස්තුති ඔයාට.ජේසු පිහිටයි ❤🥰
හොදට පැහැදිලව සරලව කියා දුන්නාට ස්තූතියි
ගොඩක් ස්තුති ඔයාටත්❤🥰
වැදගත් vedio එකක්. අද තමයි මුලින්ම ඔයාගෙ vedio දැක්කෙ. විනාඩි 35කින් උයල ඉවර කරනවා කියන්නෙ එලවලු කපන වෙලාව නැතිවද?
@@thejanidayananda6691 ඔව් සාමාන්‍යයෙන් රම්ප කරපින්චා තියා ගන්නෙ කොහොමද මස් මාලු සෝදල කපල ගබඩා කරන්නෙ කොහොමද ඒ වගේම රෑට කුස්සිය පිරිසිදු කරල තියා ගන්නෙ කොහොමද කියල කලින් වීඩියෝ වල කරල තියෙනව.ඒ විදියට ලෑස්ති වෙලා හිටියම පැයක් යන්න කලින් උයල කුස්සිය අස් කරල ඔක්කොම ඉවර කර ගන්න පුලුවන් .ගොඩක් ස්තුති ඔයාට.🥰❤️
Adath godak wadagath lassana vlog akk, harima ashawen vlog aka baluwa, pumpkin recipe aka rasa athi, kama tikanm niyami, hamadama satutin parisamen enda ❤️❤️🤗
අනේ ඔයා ගනන් ගන්න එපා.අපි ආදරෙයි ඔයාට.මම නම් හරිම අසාවෙන් චැනල් එක බලන්නේ😊😊😊
@@premathillakadeepikaa4722 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
Kiyala wedak neOyagen godak dewal mama gattha. Wena pin onnee👍🏻Guruwariyak kiwwoth hari🌹mama ruwani Awissawella.Adarei oyata Diwya suwaya❤️❤️lebewa🙏🏻🎉🎉
ගොඩක්ම ගොඩක් ස්තුති රුවනි ඔයාගෙ මේ ආදරනීය අගය කිරීමට.❤ 🥰
Adath lassanai video aka.Akka, biththra rice cooker ake bath uyana gamanma thambanna puluwanda.Ane oya video akakin pennanna ahema puluwan da kiyala.
මම වීඩියෝ වලින් කීප සැරයක් පෙන්නල තියෙනව.හොදින්ම බිත්තර තම්බ ගන්න පුලුවන් .රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසෙ තියල.අද මම අල තම්බ ගත්ත වගේ.කවදාවත් බිත්තර බත් එකට දාලනම් තම්බ ගන්න එපා❤🥰
අනේ ඔයාගේ video හරීම වැදගත් අක්කේ .❤වැඩකට නැති මිනිසුන් ගේ කතා වැඩැක්ම නෑ.
Harima lassanai video eka. Mamath harima asawen thamai uyanne. Oya kathakarana vidiha harima lassanai. ❤❤❤❤❤
@@jayanthirathnamali8569 ගොඩක් ස්තූති ඔයාට❤️🥰
Thank you akki for sharing helpful tips ❤
Any time nangi ❤🥰
හොද විඩියෝ එකක්😊
@@Harshi_online ගොඩක් ස්තුති නන්ගි .ඔයාගෙ වීඩියෝත් ගොඩක් ලස්සනයි .🥰❤️
Chiken උයලා දවස් 2 කට පස්සෙ ආයේ කෑමට ගන්නව නම් freeze කරන්න ඕනිද.normal කොටසේ තියන්න පුලුවන් ද අක්කි❤
@@NiroshaRuwanthi ශීතකරනයේ සාමාන්‍ය කොටසෙ. තියල ප්‍රයෝජනයට ගන්න පුලුවන් නන්ගි දවස් 4ක් විතර.ඊටත් වඩා කල් තියා ගන්න නම් අනිවාර්යයෙන්ම freeze කරන්න🥰❤️
❤❤ godak vatinava aunty.. thank you 🙏🏼
ගොඩක් ස්තුති දුව❤🥰
👍 දුව මම නම් වැඩිපුර වට්ටක්කා එහෙම උයද්දී අලත් උයන්න ගන්නවා අඩුයි.❤️❤️
අනේ ඔව් අම්මා මමත් සාමාන්‍යයෙන් වට්ටක්ක එක්ක අල උයන්නෙම නෑ.මම මගේ වීඩියෝ වලින්ම කියල දෙනව දවල්ට උයන දේත් එක්කම මම රෑට කන්නත් හදනව කියල.රෑට බටර් දාල සැන්විච් එකක් හදන්න නිසා තමයි මම අල එකත් තෙල් දා ගත්තෙ.ගොඩක් ස්තුති ඔයාට❤🥰
Kohomada akkiyo. Oyala hodin innawada. Doniwa huga dawasakin dekke naha. God bless your family🎉
ඔව් අපි ගොඩක් හොදින් ඉන්නව නන්ගි .දෝනිව ඉක්මනින්ම ආයෙත් වීඩියෝ එකකින් අරන් එන්නම්කො.ගොඩක් ස්තුති ඔයාට❤🥰
අද තමයි ඔයාගේ විඩියෝ එක දැක්කේ හොදයි නියමයි සබිස්කුයිබි කලා.....🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තුති ඔයාට.දිගටම මාත් එක්ක රැදිල ඉන්න❤🥰
අක්කේ කොළ මැල්ලුමකට කොළ ලස්සනට හීනියට ලියාගන්න විදිය කියලා දෙන්නකෝ පුලුවන්නම්
මම ඉදිරි වීඩියෝ එකකින් කියල දෙන්නම් නන්ගි ❤🥰
Onna math ekathu una ekke.harima wadagath
Mama adamai baluva nice
Asa hitenawa oya wage uyanna akke❤
උත්සහ කරන්න ටික ටික පුරුදු වෙන්න නන්ගියො.❤️🥰
Lassani oyage kitchen eka❤
akke oya kama uyana widiya dakkama mata pudumath hithenwa. oyage kama iweme hoda kalamana karithwayak thiyanawa. oyath ekka baladdi api iwima sambandayen monawada danne kiyala hithenawa.oyata budu saranay.
ගොඩක්ම ගොඩක් ස්තුති ආදරනීය නන්ගියො.❤️🥰
ලස්සනයි ❤️❤️
ඔන්න මාත් සබ් කලා. නියමයි❤
❤❤❤❤අක්කි....
❤❤❤
Nice video
Thank you ❤🥰
❤
Wattakka uyaddi ala uyanne ne,
Lassanai amma❤️
ගොඩක් ස්තුති දෝනි ❤🥰
Niyamu nanga❤
ගොඩක් ස්තුති අක්ක❤🥰
Thanks
මමත් ඔය tips ඔක්කොම කරන කෙනෙක්
ඇ
Kitchen eka pennannako
@@AnuraPrasanga මගේ කිචන් එකේ සම්පූර්ණ වීඩියෝ තියෙනව මගෙ චැනල් එකේ.ඔයාට බලන්න පුලුවන් 🥰❤️
❤🥰
❤❤❤❤
❤❤
❤❤❤❤❤
මට නම් ඔයාගෙ video වලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා..උයන එක හරිම කරදරයක් විදියට හිතාගෙන හිටිය මම ඔයාගෙ tips එක්ක බොහොම සතුටින් වැඩටික කර ගන්නවා.. බොහෝම ස්තූතියි... හැමදාම සතුටින් ඉන්න... ආදරෙයි .... ජයෙන් ජය ❤
@@NeranjanaDisanayaka ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට ඒ වගේම මේ ආදරයට🥰❤️
ඔව් ඇත්තටම ඕම ඉව්වම හරිම ලේසි..වැදගත් වීඩියෝ එකක්.
ගොඩක් ස්තුති ඔයාට❤🥰
වීඩියෝ එක හොඳයි හරිම වැදගත් ❤
ගොඩක් ස්තුති ❤🥰
අදත් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් අක්කියෝ කෑම ටිකනම් රසටම ඇති ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤ 👍👍👍🤩🤩🤩🤩😍😍😍😍😍🥰🥰🥰🥰🥰
ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰
බොහොම ප්‍රයෝජනවත් tips ටිකක්.. ගොඩක් වටිනවා... Thank you so much dear ❤❤❤
@@niroshahewawasam3211 ගොඩක් ස්තුති ඔයාටත්🥰❤️
ලස්සනට කතා කරනවා ආසයි අහන්නඅහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. මොකද දාපු සර්වියට් එක මටත් තියෙනවා පිළිවෙලට වැඩ කරන බව ඔබගේ වීඩියෝ එකෙන් පෙනුනා තෑන්ක්යූ
@@chintasamaranayake933 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
Oyage tips harima wadagath nangi. Mamath oya wage piliwalata wadakarana amma kenek. Oyage pantry eka mal watthak wage lassanai. Oyata hamadama kiri uthuranawa. Take care thanks. ❤❤❤❤😊
@@wellanaramba8184 ගොඩක්ම ගොඩක් ස්තුති අක්ක ඔයාට❤️🥰
ඔයා අද හරිම ලස්සනයි හරිම වැදගත් දෙයක් තමයි කියලා දුන්නු දේවල් ❤
@@nethutharu1364 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
දැක්කම ආසයි , මාත් ඔහොම තමයි කරන්න පුරුදු වෙලා ඉන්නේ , එතකොට අස් කරන්න අමතර කාලයක් යන්නෙ නෑ අක්කේ , ස්තූතියි ඔයාට හැමදාම අළුත් දේවල් වලින් අපිව දැනුවත් කරනවාට
ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤🥰
හරිම වැදගත් වීඩියෝ එකක් අක්කේ, ආසාවෙන් බැලුවා❤❤❤
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
හරිම ලස්සනයි ආසාවෙන් බලලා ඔයා කියලා දෙන දේවල් මම පිලිපදිනවා ස්තුතියි ඔබට ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි
ගොඩක් ස්තුති ඔයාට.ජේසු පිහිටයි ❤🥰
හොදට පැහැදිලව සරලව කියා දුන්නාට ස්තූතියි
ගොඩක් ස්තුති ඔයාටත්❤🥰
වැදගත් vedio එකක්. අද තමයි මුලින්ම ඔයාගෙ vedio දැක්කෙ. විනාඩි 35කින් උයල ඉවර කරනවා කියන්නෙ එලවලු කපන වෙලාව නැතිවද?
@@thejanidayananda6691 ඔව් සාමාන්‍යයෙන් රම්ප කරපින්චා තියා ගන්නෙ කොහොමද මස් මාලු සෝදල කපල ගබඩා කරන්නෙ කොහොමද ඒ වගේම රෑට කුස්සිය පිරිසිදු කරල තියා ගන්නෙ කොහොමද කියල කලින් වීඩියෝ වල කරල තියෙනව.ඒ විදියට ලෑස්ති වෙලා හිටියම පැයක් යන්න කලින් උයල කුස්සිය අස් කරල ඔක්කොම ඉවර කර ගන්න පුලුවන් .ගොඩක් ස්තුති ඔයාට.🥰❤️
Adath godak wadagath lassana vlog akk, harima ashawen vlog aka baluwa,
pumpkin recipe aka rasa athi, kama tikanm niyami, hamadama satutin parisamen enda ❤️❤️🤗
ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤🥰
අනේ ඔයා ගනන් ගන්න එපා.අපි ආදරෙයි ඔයාට.මම නම් හරිම අසාවෙන් චැනල් එක බලන්නේ😊😊😊
@@premathillakadeepikaa4722 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️
Kiyala wedak ne
Oyagen godak dewal mama gattha. Wena pin onnee👍🏻
Guruwariyak kiwwoth hari
🌹mama ruwani
Awissawella.
Adarei oyata
Diwya suwaya❤️❤️lebewa🙏🏻🎉🎉
ගොඩක්ම ගොඩක් ස්තුති රුවනි ඔයාගෙ මේ ආදරනීය අගය කිරීමට.❤ 🥰
Adath lassanai video aka.
Akka, biththra rice cooker ake bath uyana gamanma thambanna puluwanda.
Ane oya video akakin pennanna ahema puluwan da kiyala.
මම වීඩියෝ වලින් කීප සැරයක් පෙන්නල තියෙනව.හොදින්ම බිත්තර තම්බ ගන්න පුලුවන් .රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසෙ තියල.අද මම අල තම්බ ගත්ත වගේ.කවදාවත් බිත්තර බත් එකට දාලනම් තම්බ ගන්න එපා❤🥰
අනේ ඔයාගේ video හරීම වැදගත් අක්කේ .❤වැඩකට නැති මිනිසුන් ගේ කතා වැඩැක්ම නෑ.
ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤🥰
Harima lassanai video eka. Mamath harima asawen thamai uyanne. Oya kathakarana vidiha harima lassanai. ❤❤❤❤❤
@@jayanthirathnamali8569 ගොඩක් ස්තූති ඔයාට❤️🥰
Thank you akki for sharing helpful tips ❤
Any time nangi ❤🥰
හොද විඩියෝ එකක්😊
@@Harshi_online ගොඩක් ස්තුති නන්ගි .ඔයාගෙ වීඩියෝත් ගොඩක් ලස්සනයි .🥰❤️
Chiken උයලා දවස් 2 කට පස්සෙ ආයේ කෑමට ගන්නව නම් freeze කරන්න ඕනිද.normal කොටසේ තියන්න පුලුවන් ද අක්කි❤
@@NiroshaRuwanthi ශීතකරනයේ සාමාන්‍ය කොටසෙ. තියල ප්‍රයෝජනයට ගන්න පුලුවන් නන්ගි දවස් 4ක් විතර.ඊටත් වඩා කල් තියා ගන්න නම් අනිවාර්යයෙන්ම freeze කරන්න🥰❤️
❤❤ godak vatinava aunty.. thank you 🙏🏼
ගොඩක් ස්තුති දුව❤🥰
👍 දුව
මම නම් වැඩිපුර වට්ටක්කා එහෙම උයද්දී අලත් උයන්න ගන්නවා අඩුයි.
❤️❤️