Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි වීඩියෝයපුතා.පට්ට් පොලදී දුම්රිය ඉතිහාසයෙ නොදැක්ක.දුම්රිය සම්බන්ද කිීම .මනස්කාන්තය.👍💜✋
නියමයි. හොදට විස්තර කරලා තියෙනවා. වටිනා වීඩියෝවක්
ස්තූතියි යාලුවා
Wow super awesome lovely video 🙏 Thank U so much for Ur great video 🤩💯👍
Thanks very much for appreciate
සුපිරි වීඩියෝ👍♥️
Shaa niyamai මමත් ආසම jarman kenada haaduwa💎💙
ඒක පුරාවෘත්තයක්
සුන්දර වෙනස්ම ආකාරයේ අත්දැකීමක් හා දැනුමක් ලබා දීම පිළිබඳව ඇත්තේ මහත් සතුටක්... ... මෙවනි රසවත් වැදගත්දේ ඉදිරියට එළිදක්වන්න. ඔබට ජය! ❤
Thanks බ්‍රෝ ළඟදීම නාරංගල වීඩියෝ එකත් දාන්නම්.
නියමයි අයියේ...❤❤
Thanks නංගී නාරංගල වීඩ්යෝවත් ලගදිම දනේනම්
Good explain 👒
So good I like it
❤❤❤
great thank you for sharing stay connected I am a new friend
❤️❤️
නියමයි අයියා..❤❤
Thanks malli
I have been on this journey and there is something magical about it. Especially when there is mist around the track. I remember delicious street food and hot tea being sold by vendors. Its a great journey, better than taking the day train to Badulla
Niyamai aiye ☺️🤝👌
Thanks Nangi
Hi
Fantastic bro
Thanks ❤️
Garat lesson bro,keep going.🎉
හොඳ යුවතියෝ දැන් අපේ අම්මලාටත් වඩා වයසයි.....😂😂😂😂 හැබැයි දැන් එන ඉන්දීය ලඩි වගේ නෙමෙයි තාම වැඩ....තව පරම්පරා ගණනාවක් වැඩ කරයි....මොකද අපේ දුම්රිය සේවය තාම පවතින්නේ 70/80 දශකයේ තත්ත්වයේ නිසා.... අපි පත් කල පාලකයන්ට පිං දෙන්න ඕන....පත්වෙන ඇමතියා නවීන පන්නයේ V8 ලැබෙන අතර උගෙන් සේවය සහ සංවර්ධනය විය යුතු ප්‍රවාහන සේවය පස්සට සහ පරිහානියට පත් වන අමුතු රට.....
ඇයි m2 engine 2 k විතරක් උඩරට මාර්ගයේ ගමන් කරන්නෙ
උඩරට මාර්ගයේ දාවනවට සුදුසු තත්ත්වයේ තිබ්බේ M2 626 සහ M2 627 පමනයි. ඊට කලින් M2 සියලුම දුම්රියන් උඩරට මාර්ගයේ දාවනය කරලා තියෙනවා. දැන් අර මම ඉහත කියපු එංජින් දෙක උඩරට මාර්ගයේ දාවනය කරන් නෑ.
මෙම m2c 626 මොන්ට්‍රියල් එන්ජිම සහ m2c 627 වැන්කුවර් එන්ජිම ඉලෙක්ට්‍රික් වර්ගයේ ඒවා. එම එන්ජින් ට්‍රැක්ෂන් මෝටර් අඩංගු කල ඒවා.පසු කාලයකදී මෙම එන්ජින් වල ඩයිනමික් තිරිංග පද්ධතියේ නිතර, නිතර දෝෂ ඇතිවන නිසා පට්ටිපොලින් බ දුල්ල දෙසට අධික බෑවුම නිසා වැකුම් තිරිංග වලින් පමණක් බ දුල්ල දක්වා ධාවනය කිරීම අවධානම් නිසා දැන් එම එන්ජින් දෙක උඩරට මාර්ගයේ ධාවනය කරන්නේ නැහැ. 1976 දී m2c 626 මොන්ට්‍රියල් එන්ජිම යොදවා ධාවනය කල අංක 235 බඩු දුම්රිය උදාසන ඔහිය දුම්රිය ස්ථානයෙන් පිටත්වූවාට පසු ඩයින්මික් තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා ඉදල්ගස් හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ග්ලැනනෝර් ප්‍රදේශයේදී අනතුරට ලක් උනා.
දැනට වසර 150 කට විතර ඉස්සර බැකෝ, drilling machines, dynamite, හා උසස් තාක්ෂණ පහසුකම් නොමැති යුගයක මෙම පාර නිර්මාණය කරන්න අපේ මිනිස්සුන් කොච්චර වෙහෙසෙන්න ඇද්ද? එත් අද?
ඒක නම් ඇත්ත සුද්දා හැදුවයි කිව්වට ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙ ශ්‍රමය තමයි මෙතනට දායක වෙලා තියෙන්නේ.
@@nuwanjayakodi9826 මම අහලා තියන විදියට සර්ප දෂ්ඨ නිසාම බොහෝ අය මියගොස් තිබෙන වා. මේවා හදන්න ලෝක බැංකුව ණය දීලා නෑ. අපේම මුදල්. දැන් නම් ලොක්කන්ගේ හොරකම් කිරීම නිසා කිසිම දෙයක් කරන්න බෑ.
Ei then canadiyan engine udaratata en netthe bro?
යවන්න පුලුවන්කම තිබ්බෙ M2c 626 සහ 627 පමනයි. දැන් ඒවා ගොඩක් පැරණි නිසා විවිධ තාක්ෂණික ගැටලු තියෙනවා සහ ඩ්‍රයිවර් මහත්වරු කැමති නෑ කියලත් කියනවා.
@@nuwanjayakodi9826 thanks bro
🎉🎉🎉🎉🎉🎉🎉
දිය ඇලි ඔක්කොම රෑට පේන්නේ නැද්ද බොසා
good
Thanks ❤️🚂
ඇයි මේ train එකේ විතරක් එන්ජින් මාරු කරන්නේ
ඒ ගැන විස්තරය වීඩියෝ එකේ තියෙනවා .
M2 බදුල්ල බලා යන බොහෝ අවස්ථා වල එන්නෙත් long hood යන්නෙත් long hood නේ එයට හේතුව මොකද්ද
Short Hood , Long Hood දෙකම දාවනය කරනවා.
ගොඩක් වෙලාවට long hood යන්නේ මොකද ඩයනමික් break aka apply කරලා train aka balance කරන් යන්න පුලූවන් nisa
තව එකක් කිවයුතුමයි. මම පාසල්යන අවදියෙ කැනේඩියන් ඉ්ජිම සබ්ද නගා නලාව නාද කරමි්න් යනවිට ජනතාව.වෙිලාව දැන ගන්නා අාරය. පෙව.9 හා 11.45 පමනපිලිමතලාව පසුකර නානු ඔය ට පසු පේරාදෙනිය හනිදියට පැමිනේ.උඩරට මගෙහි පලමු නානු ඔය දෙවැන්න ග්‍රේට් වෙස්ටන්වලට පසු නානුඔයයි. එදා රජයන් ගෙන්වු දුම්රිය එන්ජින් අදද අැත.දැන් ගෙන්වන එ්වා කොපමන කලක් දුවයිද.වෙනස බඩවා ගන්නා දේස පාලනයි.
Boru prodawa, neda?
What do means ??