කැදවුම් ලැබුවෝ 🌈 yes they are working tirelessly to bring that "light" forward. Mother Gaiya and her tribe will join forces. We are all star seeds to take forward that duty. As above so below. 🌈🦄🙏 The ending will take place soon to begin the new. Earth will gather the tribe through the energies and no one can stop that. 😊 Nobel Triple Gem Blessings to all.
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....එක සත්‍ය දෙයක් ඔව්න් පමිනෙනව බොහොම ඉක්මනට....ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා ....🙏🙏🙏
"පිපෙනා මලකට -ගලනා දොලකට
දැනෙනා බුදු ගුණ-නොහැගෙන මිනිසුනි
කොයි ලොව යන්නේ-මරණින් මත්තේ
පින් =පව් එනවා
අපි පසු පස්සේ "
බුදුදහම ලොව බැබලේවා .සියළු සත්වයෝ නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .🌺🌺🌺🌺🌺🌺
ආසාවෙන් බැලුවා..මව්බිමටත් මුළු ලෝකයටත් යහපත් කාලයක් උදා වෙන්නයි ඕන..ඔබ දෙපළටම තෙරුවන් සරණයි !
විශ්වයේ අප්‍රමාණ ශක්තියට නමස්කාරය වේවා ! තෙරුවන්සරණයි ඔබ තුමාටත් ධනුශ් ඇතුලු කණ්ඩායමටත්. ඔබ සියලු දෙනා නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා!
සිව් හෙලයන්ට; ජය වේවා.
බොහොම වටිනව මෙ වගෙ වැඩසටහන්.
අර කිව්ව ඊළඟ එපිසෝඩ් එක හැකි ඉක්මනට දෙන්නකෝ...
බොහොම ස්තූතියි 🙏
තෙරුවන් සරණයි 🙏
අනේ කොහොම හරි තෝරා ගත් දෙදෙනා නාමල් , සජිත් නොවේවා...
Buduguna ananthai ape රටට yapathak වේවා addiyathmaka නායකයා bihiwewa yogi thumatath budusaranai දීර්ඝ aysha ලැබේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්දෙසූ දර්ශනය අනුවයන්න ! නායකයන් ගැන නෙවෙයි තමන් යන ගමන නිවැරදිවයන්න! බෝර්න් අ ගේන්
කට්ටියත් කියන්නෙ ඔය පනිවිඩ එනවා කියන එක ! ඔය පිටුපස නොයා බුදුන් දෙසූ ධර්මය අනුව යන්න! සැමට යහපතක්ම සිදුවේවි ! සැමට යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි 🙏💐💐🙂❤🇱🇰.
රාවණා අප්පච්චිගේ පිහිටෙන් අපි මේ පිං බිම රකිනවා රකිනවාමයි...!
පින්වත් අසේල මහතා ටත් ධනුෂ් පූතාට ක් තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා අපරට ජාතිය ආගම බේරා ගැනීමට හෙතුවෙවා සාදු සාදු සාදු
සියළු සත්වයෝ නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා.
වැදගත් සාකච්ඡාවක් 🙏 හෙළයට ජය !!!
මැරෙන්න කලින් අපට සුන්දර ලෝකයක් දකින්න වාසනාව ලැබුනොත් ඇති
හෙලයට ජය!!!!!!!
Danush,,,ඔබ රටට ගොඩාක් ආදරේ කරන මහත්මයෙක් බව ඔබ අසන ප්‍රස්න වලින් පේනවා ,,අපි සියලුම දෙනාට අවශ්‍ය ඉදිරි ආනාගත දරුවෝ වෙනුවෙන් රටක් ගොඩ නගන්න මිසක් අපි වෙනුවෙන් නොව බව ඔබගේ උත්සහයෙන් පේනවා ... ඔබට කවදාවත් වරදින්නේ නැත,, ගමන සාර්තකයී...බුදුසරණයි දෙව් පිහිටයි ..ජයවේවා...🙏🙏🙏
සිව්හෙළයට ජයෙන් ජය..🙏💐❤
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
විශ්වය ආධ්‍යාත්මික රහසක් කියයි...
හෙළයට ජය!!!🙏,🌞🙏,
අවසානයෙ නමල් බෙබිගෙ නම හො කිසිම දෙසපලන පවුලක නමක් පෙර්කාස නොවෙවා
හරිම සතුටුයි . බොහොම ස්තුති ඔබතුමන්ලට !🙏
දනුස් ඔයාට බොහොම ස්තුතියි අසෙල මහත්තයා ඇතුළු ඔයාට දිර්ගායුස පතනවා තෙරුවන් සරනයි
කැදවුම් ලැබුවෝ 🌈 yes they are working tirelessly to bring that "light" forward. Mother Gaiya and her tribe will join forces. We are all star seeds to take forward that duty. As above so below. 🌈🦄🙏 The ending will take place soon to begin the new. Earth will gather the tribe through the energies and no one can stop that. 😊 Nobel Triple Gem Blessings to all.
තෙරුවන් සරණයි. අනේ. වාසනා වන්.අපේබාලපරම්පරාවට.දැහැමි ව.ජීවත්වීමට.වාසනා වේවා. බුදුසරණ යි. සියලුදෙවිපිහිටයි.
භාවනාව ගැන අපිට කියලා දෙන්නකෝ.බොහොම පිං 🙏🙏🙏
මේක අහනකොට තිලක් කන්දේගම මහත්තයව මතක් උනේ මට විතරද.???
එතුමන්ට ස්තුතිවන්ත වෙනවා
තෙරුවන් සරණයි .ඔබ දෙපලටම
තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ..❤❤❤
අනුර ❤
මේ සත්‍ය ඉටු වෙනවාමයි
ඔබතුමා ට තෙරුවන් සරණයි
මගේ රටට දළදා හිමි සරණයි
සුපිරි brother
සිව් හෙළයට ජයවේවා
සියළු දෙනාම ඒ දෙදෙනා ට ආශිර්වාද කරන්න ..
බුදු ගුණ බලයෙන් ape රටට surakewa ...oba tumanlata teruwan sarany ..🙏
මන් බලන්නේ අසේල මහතාගේ video විතරය්
මෙතුමාගේ විඩියෝ අපිට ගොඩාක් දේවල් කියලා දේනවා ස්තුතියි ඔබට
අපිත් බලාගෙන ඉන්නෙ 2024 අනාගත දියසෙන් එනකම්
බොහොමත්ම පිං ඔබ තුමන්ලාට
ඔබව සොයා පැමිනෙමි.....
සිව් හෙළයට ජය
2024 වෙද්දී බලමු මේ කියන සියල්ල සත්‍ය වෙයිද කියලා...
2024 වෙනකම් බලං ඉන්නෙ...
සුබ අනාගතයක්!!! ❤️ ❤️ ❤️
ජය ශ්‍රී ලංකා!!!❤️ ❤️ ❤️
ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
තෙරුවන් සරණයි යහපතක් වෙවා
Minisun atta piliganna kamati na.hita rawattagena inne.atta kiyana ayata hinaawena,pissu kiyana samaajayak me.et e atara yataartaya piliganna,hamadema gana vimasillen inna,uwamanaawa tiyena aya innawa.e aya obatumaawa piligannawa.e nisa obatumaage adahas apata watinawa.obata jaya.....
Harima lasana wadasatahanak. Boho Kusal Yogi Thumatath Danush Malli Obatath!
Anakam balan hitapu video akak.🥰🥰👍👍
තෙරුවන් සරණයි ඔබ දෙපලට
බොගේ video පට්ට දිගයි බන් ඒ උනත් පට්ට
Pls tnterviw Deegoda kumara mahatha also in this regards thanks
Dhanush vlogs 😘❤
හෙලයට ජය වෙවා
Danus hoda stori genawa budu saranai
ලංකාව සුද්ද වෙන්නෙ සෟභාග්‍ය උදාවෙන්නෙ රාජපක්ෂ පවුල මෙ රටින් හැදිගැවිලා ගිය දවසටයි.
great...
Asawen beluwa. Wenasma deyak. Namuth hitanna yamak tiyenawa. Thank you
ජය
ඔය දියසෙන් මීට ඉස්සර දෙපාරක් ඉපදුණු බව ශ්‍රී රාහුල හිමි කියා තිබෙනවා. මහා පරාක්‍රමබාහු එක්කෙනෙක්. අනිත් එක්කෙනා 6වෙනි පරාක්‍රමබාහු යි. මේ දෙදෙනා එක්කෙනෙක් නෙමෙයි. හැබැයි එක පොදු දෙයක් තියෙනවා. ඒ දෙදෙනාගේම අම්මා එක්කෙනෙක්. ඒ අම්මා දැන් ඉපදිලා ඉන්නේ. ඒ වගේම ඇගේ කුසින් දේව දරුවෙක් ඉපදිලා ඉන්නේ. හැබැයි තවම පුතා ඒ මාර්ගයට එන්න කැමැත්ත ප්‍රකාශ කරලා නෑ. දෙවියන්ම හාස්කමක් කරන තුරු ඉවසමු.
Asela මහතා අපට zoom හරහා භාවනාව පුරුදු කරන්න පුලුවන්ද? තෙරුවන් සරනය්
බුදුසරණ යි. මම.ඉන්නෙ. කූචෙට්. දවසක්. රැ.මම.දැක්කා.අහසේ. තේජාන්විත. රැලක්.. කවුද..අසල්.ගුරු. පියානනි
තෙරුවන් සරණයි!
විමල් වීරවංශ එහෙම නෙමෙයිනෙ
Deegoda kumara mahaththaya. Tilak kandegama. Mahaththya
helayata jayawewa👍👍😊
Thank 🌹. ....Watinadesanayak. Thank 🌹🥀🌹🥀🌹🌹🌻
හෙළයට ජය!!!!
සංසාර ගමන කියන්නේ ආත්ම පූජාවක් තමන්ගේ කැමැත්ත අනුව 😇❤️
Sadu.sadu......sadu....
Sadu..sadu...sadu...
නමො බුද්දාය ...🙏🙏🙏
Tharuwan Sarani Oba thumata 🙏🏽🙏🏽🙏🏽
Helayanta jaya wewa!!!
Theruwan saranai obalata
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏
Kawadda enne?wananthara tika kapala ewarawenda kalin ekmanata endako pls
Tharuwan saranai oba dapalata
Theruwan saranai bohoma pin siyalu loka siyalu sathwayo suwapath wewa 🙏🙏🙏💕💕💕💕😭😭😭
ආයුශ පිරිහෙමින් යන කාලේ මෙහෙම කෙනෙක් ආවොත් තමා පුදුම
Halayanta jaya.
Good
ඔබ හරි 🙏🙏🙏
Asala mahattata pin mawa danaganna labuwats
Budusarni
💕💕💕
Danush oya supr
Methuman samaga karana wada satahana thawa wadiwelawak thibbanam hodai
2024 ශවේන්ද්‍ර සිල්වද දියසෙන් කැළණියේ නාගයා වගේ......එල....
Danuska Oba thumata thanks 🙏🏽
🙏🙏🙏
Buduhamuduruuoo
Oba dedenata budu saranai
ආදරය + අලෝකය + සාමය ❤ + 💡 + 😇 + 🌳🌳🌳🌳 🌲🌲🌲🌲 🌍🌍🌍
Helayata jaya...
🔥
පට්ට ආතල් එකක් දෙනවා .මට මාර බයක් ආවා .මොකද මම උනොත් .පිස්සු චුන් කරන්න එපා .ඔය මනුස්සයාට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්න .පව් .
🙏🙏🙏💖💖💖
Ratata hodak wenwanam komahari api prartana karanne ekamaiiiiu