Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශමිතා ගේ ගායනය නියමයි.ඇය සතු ශාස්ත්‍රීය ගායන හැකියාව අද දින හොඳින් පැහැදිලි වුණා....ජය වේවා .අපි ඔබ සමගයි...ජය නියතයි...ගායනය,සහ ඉදිරිපත් කිරීම,තමාගේම අනන්‍යතාවය , ප්‍රාසාංගික කලාකරුවෙකු සතු විය යුතු ලක්ශණකක්. එවැනි කලා කරුවන් ඉතාමත් අඩුයි. ඔබගෙන් performing artist කෙනෙකු සතු ලක්ෂණ පෙන්නුම් කරනවා.. එම නිසා ප්‍රේක්ෂක ආකර්ශනය ඔබ සතුයි....
6:59 woooh me song ekt thiyenna lssnma cover eka meka original ekt wada superb❤
නිල්මිණි සැංඟී....මට මතක් උනේ නුවන්ධිකා සේනාරත්න 🤩🥰
තාම අහනෝ ඒක 🤗
Adamberai du dakune kelelak iheletama yano kiyanne budu saranen අන්තිමට 🎉 kuselane aran yanna one dekuntama
Nipuni is the wow voice from this season❤
කරුණාකර නදීක ගුරුගේ නොමැති අවස්ථාවල උමාරා වැනි විද්වත් විනිශ්චයකාරවරියක් ගෙන්වන්න
Pluwan nam may විනිසුරු මඩුල්ල vote karana hati wens karanna අනිත් තරග කරුවන්ට wenne අසාධාරණයක්
මුං මීහරක් ඡඡ් සෙට් එකක්
අපිත් නිතරම කියනවා .එත් සමහර අයට හොදට කිවුවට මනාප ගොඩක් අඩුයි කියල එක නිසා විනිසුරුවන් එහෙම කරනවා ඇති
@@batuwitamaithri9789 එහෙම නෙවෙයි එයාලා favourite අයව තෝරගන්නේ
Kaveesh tgrainga yath lassanai 🎉🎉🎉
අය්යෝ කෝ විශ්ව එයා නැතුව නම් වැඩක් නැහැ ඩ්‍රිර්ම් ස්ටාර් වේදීකාව විශ්ව ඔයා හැමදාම ඉන්නම ඕනේ නැතිනම් මුලු වැඩ සටහනම පාලුයි ඔයා නිසාතමයි ඩ්‍රිම් ස්ටර් වැඩ සටහන ලස්සනටම තියෙන්නේ ඔයාට අපි හරිම කැමතියි ගොඩක් ආදරෙයි
අනූපම ගැයූ හින්දි ගීතය මම ලස්සන්ටම ඇහුවෙ sirasa voice teen වල සශිදු රවීන් ගයපු වෙලාවෙ.
Nipuni,so nice song, voice and singing ❤❤❤
Anupama aniwa final innama ona kenek jaya wewa malli oyata❤
😂
Kaweesha.anupama.suba.pathum.❤️❤️❤️❤️👏👏
මේ program එකේ නිෂ්පාදකය බුදිද ?මේ සතියෙ දවස් දෙකම ගොන් ඡඡ් සෙට් කලේ මුලින්ම කියපු එකාටම වෝට් හතරම දුන්න එක. කාලෙ ඇවිල්ල මේ සෙට් එක ගෙදර යවන්ඩ.
Aththa
Anupama & Kaveesh ❤️💫
😂Theruwan Saranai පුතේ Anupama, සියලුම දෙනාට සුභ පැතුම් 🌹❤❤❤
5 denawa sindu kiwata pasu sudussanta vinisya denna vinisuru obala
අපි මේ වැඩසටහන බලන්නේ අර තවත් වැඩසටහනක් තියෙනවා කවුරුත් දන්නවා ඇති නම කියන්න ඕනේ නෑනේ😂 ඒ වගේ අඩු කොලිටි නැතුව හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන නිසා මේ විනිශ්චයකාරවරුන් ගේ වෝට් එකම කෙනාට දීලා බෝන්ස් තව කෙනෙක්ට දුන්නාම අසාධාරණයක් අනිත් අයට හුලන් තමයි කෝ ප්‍රඩක්ෂන් එක මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකේ වැලියුව් එක නැතිකරගන්න එපා
kaveesh lassanai ayya 😍❤
kaveesh lassanai
Kaveesh is the best..❤
Hamogama sindu lassanai jp hamotama
kaveesh hadawathe gayakaya🥰
Shamitha niyamai
ඊයේ සහ අද දෙකේම විනිශ්චයකාරවරුන් සියල්ලම පළමු ගායනාවටම මනාප සියල්ලම ලබාදුන්නා එවිට අනෙක් අයට අසාධාරණයක් වෙනවා තේරෙන්නේ නැද්ද කොහොමත් ඊයෙත් අදත් අවුට් වුණේ අඩුපාඩු වැඩි අය ඒක හරි නමුත් විනිශ්චයකාරවරුන් පක්ෂපාති වෙනවා එයාලා කැමති කෙනාට එතකොට අපේ sms d flix vote වල පලක් නැතුව යනවා නදීක ගුරුගේ ඉන්න අවස්ථාවල ඔහු ගායනයේ මිනුම අනුව vote කරන්නේ අපි dream star බලන්නේ උදේශ් ඉන්දුලගේ season එකේ ඉදන් ඒ නිසා කරුණාකර මේ vote ලබාදීමේ ක්‍රමය ක්‍රමවත් කරවන්න විනිශ්චයකාරවරුන් ගේ අනෙක් හොඳම තරගකරුවන්ට අසාධාරණයක් ඒක අනෙක් එක බෝනස් vote එක ඒකත් එක්කෙනාටයි ලැබෙන්න sms d flix කොච්චර ගත්තත් ඔය vote එකේ percentage එකෙන් 1000 - 40000 අතර පරතරයකින් වැඩිවෙනවානේ
මනාප හතරම ගත් තරඟකරු ගේ 40% ඉවත් කලාම ....ජනතා මනාපය ...ඉවත් වූ ..තරගකරු ට වඩා අඩුයි .....ගණනය කරල බලන්න...ආස හිතෙයි....
@@ranavinagoda9815 ආස හිතෙන දේ මම මේ නොකියා හිටියේ bro මම සාමාන්‍යයෙන් bollywood songs හොදටම follow කරනවා ඔය කියන 40% තරගකරුවා සෑහෙන්න වචන වැරැද්දුවා ඒක එයාටත් මිස් වෙනබව තේරුණා නමුත් මේ විනිශ්චයකාරවරුන් ට නොතේරීම පුදුමයක්. ඇත්තෙන්ම කිව්වොත් මටනම් මේ සති දෙකේම ගොඩක් දෙනෙක් ගේ ගීත අඩුපාඩු තියෙන එක පෙනුනා ඒ නිසයි මෙහෙම කිව්වේ. ඒක තමයි මේ vote වෙනුවෙන් මම කතා කරේ මොකද විනිශ්චයකාරවරුන් දැනගන්න ඕනේ කාවද හරි විදිහට තෝරන්නේ කියලා
ශම්තා මරු
තව දෙයක් මෙයාලාට them නොදුන්නොත් එකම ආරයේ ගීත ගායනාවයි ඇහෙන්නේ එතකොට හොඳ දක්ෂ ශාස්ත්‍රීය ගායනා කැපෙනවා ඒවා අසාධාරණයයි අපි දන්නවා පෞද්ගලික දන්නෙ නැතත් මේ වැඩසටහනේ ඉන්න ගොඩක් දක්ෂ ළමයි ඉන්න විත්තිය්
Anupama..oyata suba. pathum...api aththanagallen
Dushanita ada wine eyage purudu handin purudu widihata Geetha gayanata nokara katahanda anjelun gunathilakawage karanna giya . Nathnam Mula indala gayana karapu gayanawala serama eyage purudu handin gayana Kara harima lassanai ada wenas wenna gihin kapuna..namuth Maha tharangeta yanbe 4denai ekenuth dream star wenna 1nai oya metharam dymurak apu eka Gena sathutu wenna
Shamitha thula thibunu shasthriya dakshathawaya ada uparima thahawuru kala🎉
Ow
Samitha.anupma..niymayi
අනුපමගෙ සින්දුව දාන්නකො මේකට ඇයි දැම්මෙ නැත්තෙ තාම ඒක
Music band ❤❤❤❤❤
Anupama super 👍❤❤❤❤
සුපර් ඇති නොදන්න අයට වචන අමතක වෙලා වෙන ඒවා කියෙව්වේ හොඳ ට තේරෙනවා votes 4 දෙන්න තරම් talented නෑ එයා 😂
Kaveeshge sindu hithatama wadinawa.........ada dawase bonus hambawenna oni kaveesh..............eya lassanatama kiwa.......ara ganu lamayi dennata wada............
Hari nam bones vote eka gnna oni Nipuni
Ane palayan 😡😠
@EvonAriyasingha mata hodai kiyala හිතුණ de kiuwe ai may baninne 🙂🙂🙂
බොනස් එක දෙන්න ඕනේ එළියට වැටෙන්න යන කෙනෙක්ව බෙරන්න. නිපුනිට කොහොමත් හැමදාම වෝට් තියන කෙනෙක් නෙ. අද ෂමිතට දුන්නේ නැත්නම් ෂමිත එලියෙ දුෂානි ඇතුලෙ
@@කවිනිදේවින්දිEka hari dushani hodai neda
Bones eka ganne eka ganna sudusu kena ❤
Anupama මගේ❤️😘
Hiru star vage hedenna apa iye rukshanta unu asadarane
Ekama Thana carbocation prasad banate hathras mein labadi mein Anita alankar banta asadharanVinamra
Oya widiyata mulma kenata okkoma dunnama anek aya manasikawa wetenawane.hari ketai 😮
Anupama❤
AnupamaNipuniDusheniKaveesha ❤🔥🔥🔥😊
❤
Shamitha duwa harima dhakshai suba pethum idiriyatama yanna
Anupama🤝❤🥰
Viswa😂 ne mada dukai
5 denawa sindu kiwata pasu hoda kena tora manapaya denna palaweniyatama denna EPA another ayathe daksayan poddak egana hitanna vinisuru madulla
අනෙක් එක සමිතා මුදුන්කොටුව හැම වෙලාවෙම අවසාන ට අරයා මෙයා යනවා කියනවා කොහොමත් ඒක නිකම් ප්‍රිඩෙක්ඩ් එකක් වගේ ඒත් ඒවා ඕවරිඇක්ටින් වැඩි දේවල් විනිශ්චයකාරවරුන් නුසුදුසු
Samitha.maru.nipuna.hidayi
Wishwa netuwa hari pAalui apiwa hinaswanava wishwa hitiyanam
යකෝ මුලටම එන එකා මොකා වුනත් එයාටම ඔය මගුල් බෝනස් ඔක්කොම දුන්නම මොකක්ද සාධාරණය .අනිත් අනිත් අයට කෝ ඔය ඊනියා බෝනස්. ඔය දෙන බෝනසේ අවසානයේදී කිරා මැනල දීපල්ලා.
බෝනස් සහ එකම කෙනාට දෙන එකෙන් අනිත් අයට වෙන්න පුදුම අසාධාරණයක්
මුන්ගෙ මොලේ
අයියේ කෝ විශ්ව
❤❤❤❤❤
Winisuruwange wod karana widiha asadarani.ekawarama ekkenekuta denna epa
Sinduwata wada adwadi akadigata
The only program I watch on Derana is Dream star.Their news is biased .Tele dramas third grade .🤮
කුශානි ගූ කැල්ලා උබ සංවර ඇදුමක් ඇදම් පලයන් යන තැන් වල
Kushani balli
කෙල්ලෙකුට උන්නෙ දුශානි විතරයි
Eyawa aut kara ne apa rade
කුෂානි මහත්මියට ඊයේ තරඟ වටේදී මම තමයි ඒ ඇඳුම ගැන ප්‍රකාශයේ පටන් ගත්තේ. මට ඒ අවස්ථාවේ තරහක් පැමිණියේ ඒ තරගකාරියට ලැජ්ජාවක් සිදුවුණායි කියලා හිතලයි. එහෙම නැතුව ඔබ සමග කිසිම තරහක් හෝ වෛරයක් නැත දැනටමත් මගේ ප්‍රියතම ගායක යුවලත් තමයි ඔබ දෙපලම. ඒ වගේම ලංකාවේ ගායිකාවන් ඉතා ඉහළ තැනටක විශිෂ්ට උගත් දක්ෂකම් තියෙන ගායිකාවක් වශයෙන් මමට ඔබට හැමදාම ගෞරව කරමි.
ශමිතා ලියනගේ ගේ ගායනාවන්ට වඩා අනිත් අයගේ හායනාවන් හොදයි.
Uba sinduwak kiyala pennapan 😂
Pesdamnapnm.harine.Ekatmadenwa
❤❤❤
ශමිතා ගේ ගායනය නියමයි.ඇය සතු ශාස්ත්‍රීය ගායන හැකියාව අද දින හොඳින් පැහැදිලි වුණා....ජය වේවා .අපි ඔබ සමගයි...ජය නියතයි...ගායනය,සහ ඉදිරිපත් කිරීම,තමාගේම අනන්‍යතාවය , ප්‍රාසාංගික කලාකරුවෙකු සතු විය යුතු ලක්ශණකක්. එවැනි කලා කරුවන් ඉතාමත් අඩුයි. ඔබගෙන් performing artist කෙනෙකු සතු ලක්ෂණ පෙන්නුම් කරනවා.. එම නිසා ප්‍රේක්ෂක ආකර්ශනය ඔබ සතුයි....
6:59 woooh me song ekt thiyenna lssnma cover eka meka original ekt wada superb❤
නිල්මිණි සැංඟී....
මට මතක් උනේ නුවන්ධිකා සේනාරත්න 🤩🥰
තාම අහනෝ ඒක 🤗
Adamberai du dakune kelelak iheletama yano kiyanne budu saranen අන්තිමට 🎉 kuselane aran yanna one dekuntama
Nipuni is the wow voice from this season❤
කරුණාකර නදීක ගුරුගේ නොමැති අවස්ථාවල උමාරා වැනි විද්වත් විනිශ්චයකාරවරියක් ගෙන්වන්න
Pluwan nam may විනිසුරු මඩුල්ල vote karana hati wens karanna අනිත් තරග කරුවන්ට wenne අසාධාරණයක්
මුං මීහරක් ඡඡ් සෙට් එකක්
අපිත් නිතරම කියනවා .එත් සමහර අයට හොදට කිවුවට මනාප ගොඩක් අඩුයි කියල එක නිසා විනිසුරුවන් එහෙම කරනවා ඇති
@@batuwitamaithri9789 එහෙම නෙවෙයි එයාලා favourite අයව තෝරගන්නේ
Kaveesh tgrainga yath lassanai 🎉🎉🎉
අය්යෝ කෝ විශ්ව එයා නැතුව නම් වැඩක් නැහැ ඩ්‍රිර්ම් ස්ටාර් වේදීකාව විශ්ව ඔයා හැමදාම ඉන්නම ඕනේ නැතිනම් මුලු වැඩ සටහනම පාලුයි ඔයා නිසාතමයි ඩ්‍රිම් ස්ටර් වැඩ සටහන ලස්සනටම තියෙන්නේ ඔයාට අපි හරිම කැමතියි ගොඩක් ආදරෙයි
අනූපම ගැයූ හින්දි ගීතය මම ලස්සන්ටම ඇහුවෙ sirasa voice teen වල සශිදු රවීන් ගයපු වෙලාවෙ.
Nipuni,so nice song, voice and singing ❤❤❤
Anupama aniwa final innama ona kenek jaya wewa malli oyata❤
😂
Kaweesha.anupama.suba.pathum.❤️❤️❤️❤️👏👏
මේ program එකේ නිෂ්පාදකය බුදිද ?
මේ සතියෙ දවස් දෙකම ගොන් ඡඡ් සෙට් කලේ මුලින්ම කියපු එකාටම වෝට් හතරම දුන්න එක. කාලෙ ඇවිල්ල මේ සෙට් එක ගෙදර යවන්ඩ.
Aththa
Anupama & Kaveesh ❤️💫
😂Theruwan Saranai පුතේ Anupama, සියලුම දෙනාට සුභ පැතුම් 🌹❤❤❤
5 denawa sindu kiwata pasu sudussanta vinisya denna vinisuru obala
අපි මේ වැඩසටහන බලන්නේ අර තවත් වැඩසටහනක් තියෙනවා කවුරුත් දන්නවා ඇති නම කියන්න ඕනේ නෑනේ😂 ඒ වගේ අඩු කොලිටි නැතුව හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන නිසා මේ විනිශ්චයකාරවරුන් ගේ වෝට් එකම කෙනාට දීලා බෝන්ස් තව කෙනෙක්ට දුන්නාම අසාධාරණයක් අනිත් අයට හුලන් තමයි කෝ ප්‍රඩක්ෂන් එක මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකේ වැලියුව් එක නැතිකරගන්න එපා
kaveesh lassanai ayya 😍❤
kaveesh lassanai
Kaveesh is the best..❤
Hamogama sindu lassanai jp hamotama
kaveesh hadawathe gayakaya🥰
Shamitha niyamai
ඊයේ සහ අද දෙකේම විනිශ්චයකාරවරුන් සියල්ලම පළමු ගායනාවටම මනාප සියල්ලම ලබාදුන්නා එවිට අනෙක් අයට අසාධාරණයක් වෙනවා තේරෙන්නේ නැද්ද කොහොමත් ඊයෙත් අදත් අවුට් වුණේ අඩුපාඩු වැඩි අය ඒක හරි නමුත් විනිශ්චයකාරවරුන් පක්ෂපාති වෙනවා එයාලා කැමති කෙනාට එතකොට අපේ sms d flix vote වල පලක් නැතුව යනවා නදීක ගුරුගේ ඉන්න අවස්ථාවල ඔහු ගායනයේ මිනුම අනුව vote කරන්නේ අපි dream star බලන්නේ උදේශ් ඉන්දුලගේ season එකේ ඉදන් ඒ නිසා කරුණාකර මේ vote ලබාදීමේ ක්‍රමය ක්‍රමවත් කරවන්න විනිශ්චයකාරවරුන් ගේ අනෙක් හොඳම තරගකරුවන්ට අසාධාරණයක් ඒක අනෙක් එක බෝනස් vote එක ඒකත් එක්කෙනාටයි ලැබෙන්න sms d flix කොච්චර ගත්තත් ඔය vote එකේ percentage එකෙන් 1000 - 40000 අතර පරතරයකින් වැඩිවෙනවානේ
මනාප හතරම ගත් තරඟකරු ගේ 40% ඉවත් කලාම ....ජනතා මනාපය ...ඉවත් වූ ..තරගකරු ට වඩා අඩුයි .....ගණනය කරල බලන්න...ආස හිතෙයි....
@@ranavinagoda9815 ආස හිතෙන දේ මම මේ නොකියා හිටියේ bro මම සාමාන්‍යයෙන් bollywood songs හොදටම follow කරනවා ඔය කියන 40% තරගකරුවා සෑහෙන්න වචන වැරැද්දුවා ඒක එයාටත් මිස් වෙනබව තේරුණා නමුත් මේ විනිශ්චයකාරවරුන් ට නොතේරීම පුදුමයක්. ඇත්තෙන්ම කිව්වොත් මටනම් මේ සති දෙකේම ගොඩක් දෙනෙක් ගේ ගීත අඩුපාඩු තියෙන එක පෙනුනා ඒ නිසයි මෙහෙම කිව්වේ. ඒක තමයි මේ vote වෙනුවෙන් මම කතා කරේ මොකද විනිශ්චයකාරවරුන් දැනගන්න ඕනේ කාවද හරි විදිහට තෝරන්නේ කියලා
ශම්තා මරු
තව දෙයක් මෙයාලාට them නොදුන්නොත් එකම ආරයේ ගීත ගායනාවයි ඇහෙන්නේ එතකොට හොඳ දක්ෂ ශාස්ත්‍රීය ගායනා කැපෙනවා ඒවා අසාධාරණයයි අපි දන්නවා පෞද්ගලික දන්නෙ නැතත් මේ වැඩසටහනේ ඉන්න ගොඩක් දක්ෂ ළමයි ඉන්න විත්තිය්
Anupama..oyata suba. pathum...api aththanagallen
Dushanita ada wine eyage purudu handin purudu widihata Geetha gayanata nokara katahanda anjelun gunathilakawage karanna giya . Nathnam Mula indala gayana karapu gayanawala serama eyage purudu handin gayana Kara harima lassanai ada wenas wenna gihin kapuna..namuth Maha tharangeta yanbe 4denai ekenuth dream star wenna 1nai oya metharam dymurak apu eka Gena sathutu wenna
Shamitha thula thibunu shasthriya dakshathawaya ada uparima thahawuru kala🎉
Ow
Samitha.anupma..niymayi
අනුපමගෙ සින්දුව දාන්නකො මේකට ඇයි දැම්මෙ නැත්තෙ තාම ඒක
Music band ❤❤❤❤❤
Anupama super 👍❤❤❤❤
සුපර් ඇති නොදන්න අයට වචන අමතක වෙලා වෙන ඒවා කියෙව්වේ හොඳ ට තේරෙනවා votes 4 දෙන්න තරම් talented නෑ එයා 😂
Kaveeshge sindu hithatama wadinawa.........ada dawase bonus hambawenna oni kaveesh..............eya lassanatama kiwa.......ara ganu lamayi dennata wada............
Hari nam bones vote eka gnna oni Nipuni
Ane palayan 😡😠
@EvonAriyasingha mata hodai kiyala හිතුණ de kiuwe ai may baninne 🙂🙂🙂
බොනස් එක දෙන්න ඕනේ එළියට වැටෙන්න යන කෙනෙක්ව බෙරන්න. නිපුනිට කොහොමත් හැමදාම වෝට් තියන කෙනෙක් නෙ. අද ෂමිතට දුන්නේ නැත්නම් ෂමිත එලියෙ දුෂානි ඇතුලෙ
@@කවිනිදේවින්දිEka hari dushani hodai neda
Bones eka ganne eka ganna sudusu kena ❤
Anupama මගේ❤️😘
Hiru star vage hedenna apa iye rukshanta unu asadarane
Ekama Thana carbocation prasad banate hathras mein labadi mein Anita alankar banta asadharanVinamra
Oya widiyata mulma kenata okkoma dunnama anek aya manasikawa wetenawane.hari ketai 😮
Anupama❤
Anupama
Nipuni
Dusheni
Kaveesha ❤🔥🔥🔥😊
❤
Shamitha duwa harima dhakshai suba pethum idiriyatama yanna
Anupama🤝❤🥰
Viswa😂 ne mada dukai
5 denawa sindu kiwata pasu hoda kena tora manapaya denna palaweniyatama denna EPA another ayathe daksayan poddak egana hitanna vinisuru madulla
අනෙක් එක සමිතා මුදුන්කොටුව හැම වෙලාවෙම අවසාන ට අරයා මෙයා යනවා කියනවා කොහොමත් ඒක නිකම් ප්‍රිඩෙක්ඩ් එකක් වගේ ඒත් ඒවා ඕවරිඇක්ටින් වැඩි දේවල් විනිශ්චයකාරවරුන් නුසුදුසු
Samitha.maru.nipuna.hidayi
Wishwa netuwa hari pAalui apiwa hinaswanava wishwa hitiyanam
යකෝ මුලටම එන එකා මොකා වුනත් එයාටම ඔය මගුල් බෝනස් ඔක්කොම දුන්නම මොකක්ද සාධාරණය .අනිත් අනිත් අයට කෝ ඔය ඊනියා බෝනස්. ඔය දෙන බෝනසේ අවසානයේදී කිරා මැනල දීපල්ලා.
බෝනස් සහ එකම කෙනාට දෙන එකෙන් අනිත් අයට වෙන්න පුදුම අසාධාරණයක්
මුන්ගෙ මොලේ
අයියේ කෝ විශ්ව
❤❤❤❤❤
Winisuruwange wod karana widiha asadarani.ekawarama ekkenekuta denna epa
Sinduwata wada adwadi akadigata
The only program I watch on Derana is Dream star.Their news is biased .Tele dramas third grade .🤮
කුශානි ගූ කැල්ලා උබ සංවර ඇදුමක් ඇදම් පලයන් යන තැන් වල
Kushani balli
කෙල්ලෙකුට උන්නෙ දුශානි විතරයි
Eyawa aut kara ne apa rade
කුෂානි මහත්මියට ඊයේ තරඟ වටේදී මම තමයි ඒ ඇඳුම ගැන ප්‍රකාශයේ පටන් ගත්තේ. මට ඒ අවස්ථාවේ තරහක් පැමිණියේ ඒ තරගකාරියට ලැජ්ජාවක් සිදුවුණායි කියලා හිතලයි. එහෙම නැතුව ඔබ සමග කිසිම තරහක් හෝ වෛරයක් නැත දැනටමත් මගේ ප්‍රියතම ගායක යුවලත් තමයි ඔබ දෙපලම. ඒ වගේම ලංකාවේ ගායිකාවන් ඉතා ඉහළ තැනටක විශිෂ්ට උගත් දක්ෂකම් තියෙන ගායිකාවක් වශයෙන් මමට ඔබට හැමදාම ගෞරව කරමි.
ශමිතා ලියනගේ ගේ ගායනාවන්ට වඩා අනිත් අයගේ හායනාවන් හොදයි.
Uba sinduwak kiyala pennapan 😂
Pesdamnapnm.harine.
Ekatmadenwa
❤❤❤